මගෙ දුප්පත් ඇස් දෙක - Mage Duppath As Deka | | Chamika Sirimanna

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 มี.ค. 2018
  • Artist - Chamika Sirimanna
    Lyrics - Channa Jayanath
    Music - Dr. Rohana Weerasinghe
    Album - Sanda Rajiniye (November, 2006)
    Record Label - Nilwala Entertainment
    More Videos :
    🔹My Music - bit.ly/2JacTs4
    🔹Colombo Airport step by step guidance - • Colombo Airport step b...
    🔹Flight Reviews - bit.ly/2J56AGb
    🔹Travel Vlogs - bit.ly/34rVUsB
    🔹Food Reviews - bit.ly/3msNqrm
    🔹Tech & Gadgets Review - bit.ly/3asOd99
    🔹Tone Poem - bit.ly/2WxmQmp
    🔹Peo Legend - bit.ly/3iWEpqf
    🔹Derana Star Challenge - bit.ly/2YjS8xR
    🔹My Childhood Videos - bit.ly/39q3BlK
    🎧Listen to my songs ♪ Available on ♪ -
    🔸Spotify - spoti.fi/2LSUHnJ
    🔸Apple Music - apple.co/38nyNjQ
    🔸Deezer - bit.ly/37Dj9SF
    My Social Media links 👇
    Facebook ▶ - / chamiksiri
    TH-cam ▶ - / chamikasiri
    Instagram ▶ - / chamikasiri
    Twitter ▶ - / chamikasiri
    GET SMS UPDATES (SRI LANKA): SMS "CHAMIKA" to 2468 to become an exclusive SMS club fan
    #chamikasiri #ChamikaSongs #ChamikaSirimanna
  • บันเทิง

ความคิดเห็น • 1.1K

  • @chamikasiri
    @chamikasiri  4 ปีที่แล้ว +348

    මගේ අලුත් Music channel එක මෙන්න. Subscribe කරන්න 👇
    th-cam.com/channels/XLR-fMcS6kYoeAlc3N-mKg.html

    • @nuwankumara3220
      @nuwankumara3220 4 ปีที่แล้ว +14

      ලස්සනයි

    • @diksonnicklas6035
      @diksonnicklas6035 4 ปีที่แล้ว +5

      ❤️❤️❤️❤️

    • @dsmusictv9446
      @dsmusictv9446 4 ปีที่แล้ว +3

      Chamika aiye (mage dukpath as deka lassana.. ne lassana ne... nubata🎧🔥
      Meke prt 2 eka oni me voice ekenma🎧💗 1m phrak ahuwa🙈🙈

    • @RamaKrishna-hn3bs
      @RamaKrishna-hn3bs 3 ปีที่แล้ว +4

      ලස්සනයි අයියෙ මම ආසම ඔයාගෙ සින්දු වලට 👍❤️

    • @RamaKrishna-hn3bs
      @RamaKrishna-hn3bs 3 ปีที่แล้ว +4

      ලස්සනයි 👍👍👍👍💐

  • @amaarachchi
    @amaarachchi 6 หลายเดือนก่อน +566

    2024 anyone ?

  • @wishwaproductions
    @wishwaproductions 4 หลายเดือนก่อน +107

    පරන සින්දු අහද්දි අමුතු හැඟීමක් දැනෙන්නෙ🥺🥰❤
    2024 අහන අය කෝ .........

  • @sachinthanaranathunga8906
    @sachinthanaranathunga8906 2 ปีที่แล้ว +143

    මං පොඩි කාලෙ අපේ තාත්තා අහපු සින්දු අද අපි අහනවා මට අවුරුදු 19 යි දැන් 💐💪❤️

  • @dinal34
    @dinal34 3 ปีที่แล้ว +140

    මේ සුන්දර මතක දරා ගන්න අමාරුයි බන් . මගේ පොඩි කාලෙ තමයි මේව 😍😍😍

  • @user-pc2jp8wf9c
    @user-pc2jp8wf9c 4 ปีที่แล้ว +465

    අවුරුදු 15 ගියත් තාමත් හදවතේ රැදුනු අමතක කරන්න බැරි සුන්දර ගීත 😘

  • @pasindukalhara7109
    @pasindukalhara7109 3 ปีที่แล้ว +402

    2021 අහන අය කෝ තාමත් අහනවා ඒක අදටත්😍😍😍❤️

  • @deshithasamaratunga8732
    @deshithasamaratunga8732 4 ปีที่แล้ว +260

    සින්දු දෙක තුනෙන් රටම හොල්ලපු කොල්ලෙක්. 'අපි වෙන් වෙන තරමට' 'මගෙ දුප්පත් ඇස් දෙක' 'සමාවෙලා මට කියන්න' තුනම hit වුනා. මම එතකොට පහ වසරෙ පොඩි එකා. ඒ කාලෙ හිටපු චින්ති, ඉන්ෆාස්, රනිදු සෙන්ටිග්‍රේඩ්ස්ල වගේ වැඩ්ඩො එකපාරටම අපිව මතක සටහන් වල තනි කරල වෙන වෙන පැති වලට හැරිල ගියා. ඇත්තටම අද හිටියනං ගොඩක් වටිනවා. චාමික අයියෙ 2020ගණන් වලත් ආයෙ කරලියට එන්න. අලුත් originals ටිකක් ආයෙ දාමු ❤

  • @supunliyanage8429
    @supunliyanage8429 2 ปีที่แล้ว +186

    පරණ මතක අව්ස්සන සින්දුවක් .තාමත් ආදරෙයි මේ සින්දුවට එදා වගේම .❤️😢 2022❤️😢

    • @piumiprarthana.3358
      @piumiprarthana.3358 2 ปีที่แล้ว +1

      හ්ම්. එයාගෙ අලුත් සිංදු නෑනේ

    • @bunom3317
      @bunom3317 ปีที่แล้ว

      @@piumiprarthana.3358 Chamika dan inne Italy.

    • @Hansaa1
      @Hansaa1 10 หลายเดือนก่อน +1

      කොච්චර ඇහුවත් ඒපා වෙන්නේ නෑ❤
      තව සිංදුවක් කරන්නකෝ 😢

  • @musicdragonofficial
    @musicdragonofficial 4 ปีที่แล้ว +87

    අපි ඉස්සර මේ සින්දුවේ ටයිටල් එකට කිව්වේ - " අපේ දුප්පත් බස් එක" කියලා. ටියුෂන් ක්ලාස් යන්නේ පරණ හම්පඩ ගැහුණු CTB බස් එකක. බස් එකට නගින හැම පාරකම මේ සින්දුව රේඩියෝ එකේ යනවා... ඒ අතීතේ මතක් වෙනකොට දැන්නම් පිස්සු වගේ අයියා... ආදරෙයි පැලෙන්නම අයියට...

  • @thisarasudarshana5122
    @thisarasudarshana5122 4 ปีที่แล้ว +256

    2020 අහන සේට් එක කෝ බලන්න..😌❤

  • @umeshlakshan3719
    @umeshlakshan3719 ปีที่แล้ว +29

    අයියේ අලුතින් සින්දුවක් කරන්නේ නෑද අනේ...දැන් මොන ගායකයෝ ආවත් ඔයාල තමයි තාමත් අපේ හිතේ උඩින්ම ඉන්න ගායකයෝ🥺❤️

  • @samanthakumarasiri4923
    @samanthakumarasiri4923 5 หลายเดือนก่อน +9

    2024💓💓💓💪💪

  • @maashakavinda2636
    @maashakavinda2636 2 ปีที่แล้ว +47

    කොච්චර පරණ උනත් තාමත් තරුණ සුන්දර ගීතයක්...
    අතීතයට අරන් ගියා මාව❤️💕

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 4 ปีที่แล้ว +175

    මේ සිංදුව මං ඉස්සෙල්ලම බැලුවේ ස්වර්ණවාහිනියෙ හද රැදි පැය වැඩසටහනෙන්. මේ සිංදුව ආපහු අහද්දි ඒ කාලෙට හිත ඇදිලා යනවා.

    • @dilinimadushika1305
      @dilinimadushika1305 3 ปีที่แล้ว +3

      aniwaryenma bn lahiru mudaligetath e dawaswala pissu watila hitiye

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 3 ปีที่แล้ว

      @@dilinimadushika1305 ඔව්. 2006/07 කාලෙ. ඒක වෙනම ආතල් එකක්.

    • @raveeshadilshan5877
      @raveeshadilshan5877 3 ปีที่แล้ว +1

      දාන්න ආපු comment එක ❤️

    • @sureshkumara8741
      @sureshkumara8741 3 ปีที่แล้ว +1

      Aniwa kiyala wadak ne dukai

    • @rasihettiarachchi9263
      @rasihettiarachchi9263 2 ปีที่แล้ว

      Aurudu gaanak passata giya wage bn

  • @uSanjeewa
    @uSanjeewa 4 ปีที่แล้ว +211

    මේවට ගහන්න සින්දු නැහැ ❤️😍

  • @amilalakmalwijekoon59
    @amilalakmalwijekoon59 4 ปีที่แล้ว +47

    මේ වගේ අත්දැකීමක් විදිමින් හිටිය වෙලාවක,සරසවි ප්‍රේමයක් වෙනුවෙන් බලන් හිටපු වෙලාවක,පිලිතුරක් අපේක්ෂාවෙන් හිටිය වෙලාවක දවස් ගානක් ගෙදරට කොටු වෙලා ඉන්න මේ වෙලාවෙ මේ සින්දුව අහනකොට මාරම සතුටක් එනව හිතට.♥️

  • @traveloozedaily1051
    @traveloozedaily1051 2 ปีที่แล้ว +191

    When I first heard this song, when I was in grade 2, I remember that past, and I still love this song 🥺♥️ 2022 🥺

  • @thidassankaja8039
    @thidassankaja8039 4 ปีที่แล้ว +32

    ඒ කාලෙට ආයි යන්න පුළුවන් නං❤️😥

  • @avishkalakshan7624
    @avishkalakshan7624 3 ปีที่แล้ว +19

    මේවා අහනකොට ස්කෝලේ කාලේ මේවා කිය කිය සිංදු කියපු අතීතෙට යනවා ❤️ ආයෙත් යන්න තිබ්බ නම් ඒ කාලෙට 😔

  • @learnwithchathura3323
    @learnwithchathura3323 2 ปีที่แล้ว +25

    චූටි කාලෙ මේ සිංදු කියෝලා අම්මගෙන් බැනුනුත් ඇහුවා💕අමතක වෙන්නෙ නෑ 😘@chamika Sirimanna

  • @Adventure_Seeker2177
    @Adventure_Seeker2177 4 ปีที่แล้ว +59

    මම මේ සිංදුව අහනකොට 4 වසරේ.අද වගේ මතකයි ඒ සුන්දර අතීතෙ.😍😍😍❤

    • @rionlivera7006
      @rionlivera7006 2 ปีที่แล้ว +1

      me too bro ada school kaleth iwarai bro

  • @vihangafernando3257
    @vihangafernando3257 7 หลายเดือนก่อน +9

    මට අහිමිව ගිය ඔබ ආයෙත් ඕනැමයි
    පෙති ගිලිහුනු මල වගෙ මගෙ හදවත වැලපෙයි! 🙂❤️#2023 ඉවර වෙන්න දවස් ගානයි තාම අහනවා

  • @IIE-JO-
    @IIE-JO- 6 หลายเดือนก่อน +6

    2024 again ❤

  • @sanjuakalanka7364
    @sanjuakalanka7364 2 ปีที่แล้ว +18

    අදත් හෙටත් මතුවටත් ආදරේ කරන සිංදුවක් අයියෙ ♥️👌🇱🇰🇯🇵

  • @nilankadharshana8413
    @nilankadharshana8413 ปีที่แล้ว +10

    2005 සුපර් ස්ටාර්... ... අඡිත්ලා... දිනල එද්දි... ඔයා සින්දු 03 කරල... ලංකාවම හෙල්ලුවා.....මට මතකයි.මම පාසල් යනවා......අද 2022 මම නැවත ඇහුවා...❤❤❤

  • @healthandscience9269
    @healthandscience9269 2 ปีที่แล้ว +19

    මය දැන් 22 යි...මෙ සින්දු ඇහෙද්දි ගොඩාක් අතීතෙට යනවා...අමුතුම හැගීමක් කියන්න තේරෙන්න නෑ..❤️❤️❤️❤️

  • @erangakumudu5516
    @erangakumudu5516 4 ปีที่แล้ว +43

    අපෙ සුන්දර ලොකය කදුලු බිදක් අද කදුලු බදක් හදන්න ...... එ සිංදුව කොයිතරම් කලයක් ගියත් කොච්චර අහුවත් එපා වෙන්නෙ නැ.. චාමික අයියා ඔයා තමා මම කැමතිම ගායකයා අදටත්.

    • @user-ip4mp6xg4d
      @user-ip4mp6xg4d 2 ปีที่แล้ว +2

      Ou api podi kale api ahapu lassanama sindu.evata gahanna sindu na.koi tharam ahuvath epa venne na.meyala thamai apita ibema pahala unau gayakayo.

  • @nadeshsudarshana2843
    @nadeshsudarshana2843 11 หลายเดือนก่อน +13

    මතකයේ රැදුණු නාමය චාමික සිරිමාන්න ❤️ සින්දු ඊට වඩා මතකයේ තාමත් රැදෙයි ❤️

  • @isurulakshan1026
    @isurulakshan1026 4 หลายเดือนก่อน +12

    2024 anyone❤😊

  • @dananjayavlogs8847
    @dananjayavlogs8847 4 ปีที่แล้ว +28

    අදත් අහනවා මෙක ❤

  • @dilanthadilshika4060
    @dilanthadilshika4060 4 ปีที่แล้ว +33

    කවදාවත් නැති වෙන්නේ නැති සින්දු....😊😊😊😊

  • @chandrakoumari8581
    @chandrakoumari8581 4 ปีที่แล้ว +22

    කියන්න දෙයක් නෑ .මාරම ලස්සනයි .බුදු සරනයි මල්ලී ඔයාට .👍👍👍👍👍👍❤❤❤❤❤❤

  • @duleeshahettiarachchi7959
    @duleeshahettiarachchi7959 2 ปีที่แล้ว +15

    මේ කටහඩ අයියට විතරමයි තියෙන්නෙ❤️අලුත් අයගෙ ගොඩක් එකම වගේ කටහඩවල්.බුදු සරණයි!!

  • @avishkabro264
    @avishkabro264 4 ปีที่แล้ว +36

    දැන් තියන අඩන සින්දු වලට වැඩිය හොදයි ❤️

  • @banukadananjaya583
    @banukadananjaya583 3 ปีที่แล้ว +27

    මේ සින්දු තියෙන්නෙ අපේ හදවතේ

  • @amandiayeshika1934
    @amandiayeshika1934 2 ปีที่แล้ว +8

    මං මේ සින්දුව මුලින්ම අහද්දී මට වයස අවුරුදු 4 වගේ කියලා අපේ අම්මා කියනවා. මේ සින්දුව ඇහෙද්දි කොහේ හිටියත් tv එක ළඟට දුවන් එනවලු පස්සේ අම්මා අයියගේ num එක හොයන් ඇවිත් මට අයියා එක්ක කතා කරන්න දුන්නලු . අයියට මාව මතකද දන්නෙ නැහැ .diddeniye ප්‍රසංගයකටත් අයියා ආව අයියා මාව වඩාගත්තත් එක්ක. දැන් මට අවුරුදු 18 ක් තාමත් ආසයි මේ සින්දුවට

  • @ruu-og6jd
    @ruu-og6jd 2 ปีที่แล้ว +12

    අතීතයට අැවිදන් යන්න හිතෙනවා අායෙත් මේ සින්දු අහනකොට.😒ඉස්කෝලෙ අැරිලා ගෙදර දුවන් එන්නෙ හද රැදි පැය බලන්න 😂.මේ සින්දුව හැමදාම වගේ තිබුනා චාට් ශෝ එකේ .තාමත් අාදරෙයි 😊❤❤

  • @kavindusandeepadilshanasur6055
    @kavindusandeepadilshanasur6055 4 ปีที่แล้ว +48

    එක රෝස මලක් වෙනුවෙන් මගෙ හදවත දුක් විදිනා තරම 💗🙏😪

  • @slrhythmix5521
    @slrhythmix5521 2 ปีที่แล้ว +5

    මෙන්න නියම feel එකක් තියෙන සින්දු.චාමි අයියා.. අලුත් සින්දුවක් ඕනි මේ වගේම.ඔයාගේ voice එක ආයේ අලුත් විදියකට අහන්න ආසයි. ❤️❤️❤️

  • @sachiya__000
    @sachiya__000 7 หลายเดือนก่อน +6

    තාමත් ඒ සින්දු වලට ආසයි 😊❤

  • @dulanjalibentota2023
    @dulanjalibentota2023 2 ปีที่แล้ว +9

    මේ සිංදු ආවේ අපි පොඩි කාලේ. තාමත් අහනකොට හිතට තදින්ම දැනෙනවා

  • @tirananjana3908
    @tirananjana3908 2 ปีที่แล้ว +5

    පට්ට ආදරෙයි මේ සින්දු වලට අනික නිහතමානී ගායකයෙක් පරන සීන් මතක් වෙනවා මේවා අහද්දි ජේසු පිහිටයි චාමික අයියේ

  • @sadushachaturanga9920
    @sadushachaturanga9920 2 ปีที่แล้ว +4

    මරු දැන් තියන සින්දු මොනවද කියලා හිතෙනවා

  • @madukaisurinda2434
    @madukaisurinda2434 4 ปีที่แล้ว +24

    ආසම ගායකයෙක් ❤️❤️❤️

  • @dilansanjeewa7598
    @dilansanjeewa7598 4 ปีที่แล้ว +29

    හදවතට 💖 සින්දු කියන ගයකයා.2020

  • @kalpanamadushani300
    @kalpanamadushani300 ปีที่แล้ว +2

    Thamath mathak wenawa e kale. Harima lassanai. Athithaya mathak karawana sinduwak meka. Kawadakawath amathaka wenne nathi adaraniya sinduwak..❤

  • @ishanthilinasandaras4733
    @ishanthilinasandaras4733 4 ปีที่แล้ว +13

    😍 අතීතයට ගියා චාමර අයියේ

  • @imrancasim4233
    @imrancasim4233 4 ปีที่แล้ว +16

    මගෙ දුප්පත් ඇස් දෙක ලස්සන නෑ අද ලස්සන නෑ ඔබට එක රොස මලක් වෙනුවෙන් මගෙ හදවත දුක් විදිනා තරම 💔💕💓

  • @thiliniliyanage-xf7ny
    @thiliniliyanage-xf7ny ปีที่แล้ว +7

    කියන්න වචන නැ අයියෙ..❤️❤️
    එක රෝස මලක් වෙනුවෙන් මගෙ හදවත දුක් විදිනා තරම❤️😥

  • @Chathu4010
    @Chathu4010 4 หลายเดือนก่อน +1

    කවදාක හරි චාමික මාමව හම්බවෙන්න යනවා...... හරිම ලස්සන කටහඩක්.... කොච්චර සින්දු ඇහුවත් එපා වෙන්නේ නැ..... ගොඩක් ගරු කරනවා..... දීර්ගායුෂ ලැබේවා ඔබ‍ට 🙏❤️❤️❤️

  • @songsbar5651
    @songsbar5651 9 หลายเดือนก่อน +2

    2023 ත් අහනවා චාමික අයියේ... මේවා නියම සිංදු.❤

  • @chiranjayavishwanath6197
    @chiranjayavishwanath6197 4 ปีที่แล้ว +9

    මම පොඩි කලේ අහපු සින්දුවට මැරෙනකම් ආදරෙයි ඔයාටත්

  • @nima2707
    @nima2707 3 ปีที่แล้ว +21

    2021 අහන උන් ඉන්නවද 💪

  • @rasindukumarasiri3013
    @rasindukumarasiri3013 2 ปีที่แล้ว +2

    ගොඩක් දුකයි හිතෙනව අහද්දී සුන්දර මතක අය්යේ. ඉස්සර අසාවෙන් අහපු සින්දු පොඩි කාලේ අහුනෙම මේවා

  • @anzworld10
    @anzworld10 3 หลายเดือนก่อน +2

    පොඩි කාලේ ඉදන් ආසාවට ඇහුවා.. ඒත් දැන් තමා මේකේ real feeling එකයි meaning එකයි එක්ක රස විදින්නේ❤❤😢🎉

  • @Musiclanka917
    @Musiclanka917 11 หลายเดือนก่อน +3

    නන්ස්ටොප් එකක් අහල ආව බලන්න මේව තමා හොදම සින්දු❤❤❤❤😌👌

  • @sanulishakya2753
    @sanulishakya2753 4 ปีที่แล้ว +53

    2020 any one love u

  • @tharidukumara7035
    @tharidukumara7035 10 หลายเดือนก่อน +2

    අම්මෝ මෙක අහානකොට බුට් කියන එවා වතුර වගේ. ජයවේවා අයියා අපේ හිත් හැදුවට❤️

  • @roshansandeepa4671
    @roshansandeepa4671 4 ปีที่แล้ว +13

    ආදරෙයි චාමික අයියේ ❤️🌎

  • @Indusamanmali1973
    @Indusamanmali1973 7 หลายเดือนก่อน +3

    Me sinduwa montisori yaddi ahuwe.maru chamika mama❤.mara lassanyi.e dawas wala ahuwe

  • @imanthalakshan9360
    @imanthalakshan9360 4 ปีที่แล้ว +22

    ආම්මෝ ඉස්සර ගැනු ලමයා තරහ උනම ඉස්කෝලේ ඇරල අවිල්ලා ඔක තමයි අහන්නෙ එ මතකයන් අදටත් මතක් වේනවා මේ සින්දුව අහනකොට ❤️❤️❤️හැබැයි දැන්නම් එයා නෑ 😁😁😁

    • @aree8952
      @aree8952 4 ปีที่แล้ว +3

      ඒ කාලේ හිටපු යලුවෝ වත් නෑ අනෙ දැන් නම්

    • @imanthalakshan9360
      @imanthalakshan9360 4 ปีที่แล้ว +3

      @@aree8952 මටනම් අමතක නැ හැබැයි යාලුවොන්ට අමතකද දන්නැ

    • @qwer1985
      @qwer1985 4 ปีที่แล้ว

      @@imanthalakshan9360 hhb

  • @avishkavishmal1637
    @avishkavishmal1637 4 หลายเดือนก่อน +5

    Dharshan ගෙ cover එක අහලා ආපු අය කෝ 🙋🏽‍♂️♥️

  • @Brad0630
    @Brad0630 ปีที่แล้ว +2

    මං එක වසරේ ඉද්දි මේ album eka awe 🥺💕💕

  • @m-2163
    @m-2163 2 ปีที่แล้ว +33

    2021 අහන අය ඉන්නවදෝ...මගෙ මතකෙ හැටියට මං 1ක වසරෙ වගේ ඉන්නකොට මේ සින්දුව ගියෙ තාමත් මතකයි 😁🥺❣️

    • @dumindavlog
      @dumindavlog ปีที่แล้ว

      2022 ත් අහනවා සහෝ..කොහොම අමතක කරන්නද..❤❤💖

  • @nirmalsilva2897
    @nirmalsilva2897 2 ปีที่แล้ว +7

    කවදාවත් අමතක වෙන්නැ මේ සිංදූ...

  • @sitharasudarshihenayaka1367
    @sitharasudarshihenayaka1367 ปีที่แล้ว +2

    ඉස්සර පිස්සුවෙන් අහපු සිංදු ,තාමත් අහද්දි මතකය එක්ක හිතට මොකක්දෝ දුකක් එනවා,

  • @rasihettiarachchi9263
    @rasihettiarachchi9263 ปีที่แล้ว +3

    නියම සින්දු කියන්නෙ මෙන්න මේවට තමයි

  • @deepagayani5908
    @deepagayani5908 3 ปีที่แล้ว +3

    ඔයා දන්නවාද මේ සින්දුවට මම මාරම ආසම සින්දුව මේ සින්දුව මම අහලා ඇති සිය වරායක් vitara ඒ taramata ලස්සනයි ok ඔයට බුදුන්ගේ saranI.

  • @rasindukumarasiri3013
    @rasindukumarasiri3013 2 ปีที่แล้ว +3

    ❤️අය්යේ තවත් ඔයාගේ music videos ඕන ඉස්සර පිස්සු වෙන් වගේ අහපු සින්දු පොඩි කාලේ අහුනෙම මේවා ❤️

  • @pasindumalith4165
    @pasindumalith4165 6 หลายเดือนก่อน +2

    පොඩි කාලෙ ඇහුන මතකයි 😢2024ත් අහනව හැබැයි

  • @neranjansekanayake4222
    @neranjansekanayake4222 9 หลายเดือนก่อน +2

    ඒ ගිටාර් පාට් කතාකරනව වගේ ඒ තරම් මිහිරී😊

  • @wweromanreigns4408
    @wweromanreigns4408 2 ปีที่แล้ว +7

    අතීතයට අරන් යනවා ආයෙ ආයෙ ❤️🙂

  • @chadthanthirige
    @chadthanthirige 5 หลายเดือนก่อน +4

    මේ video එක Director and Editor මම .නිල්වලා ආයතනයේ උවමනාවට කල නිර්මාණයක්.හරිම සුන්දර අත්තීතයක් .අමායා අදිකාරී ගේ පළමුවන රංගනය .ජයවේවා චාමික මල්ලි.

    • @user-pq5oz9md9i
      @user-pq5oz9md9i 5 หลายเดือนก่อน

      ඒ වගේම බැසිල් රාජපක්ශලා නුවන් කුල සේකර ජෙරම් ප්‍රනාන්දුගේ එකම රගපැම නේදා

    • @chadthanthirige
      @chadthanthirige 3 หลายเดือนก่อน

      @@user-pq5oz9md9i මොලේ අවුලක් ඇති ඔයාගේ.doctor කෙනෙක් හමුවන්න.

    • @user-pq5oz9md9i
      @user-pq5oz9md9i หลายเดือนก่อน

      ​@@chadthanthirigeමේ විඩියො එකේ රගපාන්නේ එගොල්ලො නෙවෙයිද

  • @rayannicholas6590
    @rayannicholas6590 ปีที่แล้ว +2

    මම ආසම ගායකයෙක් එක පාර අතුරැදුහන් වුනා 😢

  • @kasunsenarath642
    @kasunsenarath642 ปีที่แล้ว +2

    අම්මෝ ඒ අතීතෙ,ආදරෙයි ඒ අතීතෙට 😘❤️

  • @shavoinfoo
    @shavoinfoo 3 ปีที่แล้ว +5

    තව එක්ක ඕනේ😥 ආයෙත් ඒ කාලෙට යන්න..ඒ මතකයන් එක්ක ජීවත් වෙන්න please🙏😥❤

  • @dhishararollans4663
    @dhishararollans4663 2 ปีที่แล้ว +5

    සිංදුවට ගැලපෙන creative visual ekk..සිංදුව අහලා තිබ්බට බැලුවේ අද

  • @baiscopesinhalareview
    @baiscopesinhalareview 4 ปีที่แล้ว +36

    මගෙ දුප්පත් ඇස් දෙක ලස්සන අද ලස්සන නෑ ඔබට
    එක රෝස මලක් වෙනුවෙන් මගෙ හදවත දුක් විඳිනා තරම
    අපෙ සුන්දර ලෝකය කඳුළු බිඳක් අද කඳුළු බිඳක් හඬන
    මගෙ ආදරී
    මගෙ ආදරියේ ඇයි
    ආදරියේ ඇයි තහනම් කළෙ සුවඳ
    සඳ රහසක් කිව්වා
    අහගෙන ඉන්නට බෑ
    ඔබෙ දෑසින් මිදිලා
    වෙන් වෙන්නට මට බෑ
    මට අහිමිව ගිය ඔබ ආයෙත් ඕනෑමයි
    පෙති ගිලිහුණ මල වගෙ මගෙ හදවත වැළපෙයි
    මගෙ ආදරී
    ඔබ වෙනුවෙන් තාමත්
    මතු හැමදාමත් මගෙ හදවත වැළපෙයි
    එක සිහිනෙක දුටුවා
    ලස්සන සුර අඟනක්
    තව දවසක දුටුවා
    වෛරයෙ ගිනි පුපුරක්
    සිත් අහසේ ඉගිලෙන ලස්සන කිරිල්ලියේ
    ඔබෙ වෙනසක් දැක්කම මට හැඬෙනවා රහසේ
    මගෙ ආදරී
    දිවි ඇති තෙක් සුවඳයි
    මල් වගෙ සුවඳයි
    තාමත් ඔබ මගෙමයි
    මගෙ දුප්පත් ඇස් දෙක ලස්සන අද ලස්සන නෑ ඔබට
    එක රෝස මලක් වෙනුවෙන් මගෙ හදවත දුක් විඳිනා තරම
    අපෙ සුන්දර ලෝකය කඳුළු බිඳක් අද කඳුළු බිඳක් හඬන
    මගෙ ආදරී
    මගෙ ආදරියේ ඇයි
    ආදරියේ ඇයි තහනම් කළෙ සුවඳ

    • @wolf2476
      @wolf2476 ปีที่แล้ว +2

      Watinwa ❤

  • @piyumipiyumi1791
    @piyumipiyumi1791 2 ปีที่แล้ว +8

    ඔයාගෙ සිංදු වලට මං ගොඩක් ආදරෙයි බුදු සරනයි අයියේ

  • @sachinthasadeep1965
    @sachinthasadeep1965 ปีที่แล้ว +4

    එක රෝස මලක් වෙනුවෙන් මගෙ හදවත දුක් විඳිනා තරම♥🥺🥀

  • @tharakamadushan2333
    @tharakamadushan2333 2 ปีที่แล้ว +2

    මේක අහද්දි හොයාගන්න බැරි තැනකට යනවා.🥺❤️

  • @supunranasinghe9148
    @supunranasinghe9148 ปีที่แล้ว +1

    Adarei Chamika aiye marama lassanai. godak athitheta giya Me sinduwa mulimma ahune mama 2 wasaredi mata hodata mathaki ❤❤❤❤

  • @hansakawagisha221
    @hansakawagisha221 2 ปีที่แล้ว +3

    හිතට ඒ දැනෙන දුකහ් කියාගන්න තෙරෙන්නෙ නැහෑ 😥❤️🥀

  • @prarthana993
    @prarthana993 2 ปีที่แล้ว +7

    මට අහිමිව ගිය ඔබ ආයෙත් ඕනෑමයි...
    පෙති ගිලිහුන මල වගේ මගේ හදවත වැලපෙයි...🥀❤️💫

  • @dinukasanjeewapushpakumara
    @dinukasanjeewapushpakumara 2 ปีที่แล้ว +2

    ෆර්ෆියුම් සුවදක් එනව අතීතය මතක් වෙන, මේ සින්දුව තව එකක් අතීතෙමතක් වෙන

  • @ruchithaashan7835
    @ruchithaashan7835 4 หลายเดือนก่อน +2

    Drink ekk dapuwm Ahann asa sinduwk ❤💛💛💛

  • @nethmisathsaranikandy5755
    @nethmisathsaranikandy5755 2 ปีที่แล้ว +4

    Godaaaaaak lassana sinduvak aiye. 😍😍😍

  • @lakshithaprabath7448
    @lakshithaprabath7448 ปีที่แล้ว +3

    💜️මම පොඩි කාලේ තාත්තා සිංදු පිස් එකක් ගෙනත් දුන්නා එකෙන් තමා මං මුලින්ම මේ සිංදුව අහන්නේ.එදා ඇහුවා වගෙම අදටත් අහනවා..❤️‍🩹

  • @theunlimitedpage2287
    @theunlimitedpage2287 5 หลายเดือนก่อน +2

    these are really heart touching songs ❤ not flop songs 🫠

  • @pramoddushmantha9026
    @pramoddushmantha9026 3 หลายเดือนก่อน +2

    මේවා ආයෙ ආයෙ ඇහෙනකොට දැනෙන හැඟීම් වචනෙන් කියන්න බෑ ❤❤😢

  • @user-yo1wg3kd2m
    @user-yo1wg3kd2m 3 ปีที่แล้ว +21

    ඇත්තට කෝ චාමික සිරිමාන්න පේන්නවත් නැත්තේ..2021 බලනවා මේ සිංදු ❣️❣️❣️❣️❤❤

    • @digitetemart9527
      @digitetemart9527 2 ปีที่แล้ว

      💇‍♀️💇‍♀️💇‍♀️

    • @lahirurajaguru2734
      @lahirurajaguru2734 ปีที่แล้ว

      ඉතාලියේ ඉන්නේ මං හිතන්නේ

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 4 ปีที่แล้ว +8

    ලස්සනයි ඇත්තටම ..චාමික පුතේ ..

  • @nrcd7ff
    @nrcd7ff 3 หลายเดือนก่อน +2

    Marenne nathi sindu ❤

  • @hansana915
    @hansana915 8 หลายเดือนก่อน +1

    ඉස්සර මේ සින්දු ඇහුවෙ කැසට් වලින් 😍😍🥺🥺🥺 ලස්සන අතීතයක් ඒක ☺️

  • @buddikadayan5296
    @buddikadayan5296 6 หลายเดือนก่อน +69

    2024 අහන අය ඉන්නවඳ මං වගේ...

  • @s.f..3926
    @s.f..3926 4 ปีที่แล้ว +8

    මගේ දුප්පත් ඇස් දෙක ලස්සන නැහැ අද ලස්සන නැහැ ඔබට ......... ලස්සනයි එ සිංදුව. නැවතත් මම අතිතය සිහි කරා......

  • @manjananuwanthara669
    @manjananuwanthara669 9 หลายเดือนก่อน +1

    kohara ahuwath apa wanna nam na mawa adarai ♥️🥺😘

  • @sapumlushan2494
    @sapumlushan2494 9 วันที่ผ่านมา +1

    අතිතය අමතක කර නොහැක ඔය සින්දුව මුල්ම හපු අතිතයට ඇදියයි එය දුකද සතුටද කියලා අදාල නැ එ අතිතය ප්‍රෙමනියයි

  • @nuwankarathmaldeniya4703
    @nuwankarathmaldeniya4703 ปีที่แล้ว +7

    When I listen this song keep remembering my childhood memories until the end🎶 i love it🖤 2023