Mal Osariya (මල් ඔසරිය) | Dushan Jayathilake | Official Music Video | Sinhala Sindu | Sinhala Songs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2018
  • Mal Osariya (මල් ඔසරිය) | Dushan Jayathilake | Official Music Video | Sinhala Songs | Sinhala Sindu | Sinhala love Songs | Sri Lanka 🇱🇰
    "Mal Osariya" is a song by Sri Lankan artist Dushan Jayathilake.Dushan's rich and soulful vocals convey the depth of the emotions being expressed in the song, making it a touching and memorable listen.
    Artist - Dushan Jayathilake
    Music - Roshan De Silva
    Lyrics - Hemasiri Halpita
    #sinhalasindu #sinhalasong #srilankansong
    Lyrics
    මල් ඔසරිය දැක්ක දාට
    සුදු මැණිකෙගේ සොදුරු මුහුණ
    මල් වැට අද්දර ආදර කැලුම් හෙලනවා
    නින්දෙන් මා අමතන්නට
    සිහිනයකින් පාට පාට
    ආදරයක මගේ ලගට එයිද හිතෙනවා
    ලස්සන දුනුකේ මල වගෙ මැණිකේ
    දැක්කම උදයේ මගේ හිත පිරුණේ
    ලස්සන දුනුකේ මල වගෙ මැණිකේ
    දැක්කම උදයේ මගේ හිත පිරුණේ
    සමනල් වයසේ සුන්දර ලෝකේ
    තාමත් මතකේ තියෙනවා මැණිකේ
    ඉස්සර දවසේ පිංචිම කාලේ
    ගංතෙර අයිනේ සෙල්ලම් කෙරුවේ
    මල් ඔසරිය දැක්ක දාට
    සුදු මැණිකෙගේ සොදුරු මුහුණ
    මල් වැට අද්දර ආදර කැලුම් හෙලනවා
    නින්දෙන් මා අමතන්නට
    සිහිනයකින් පාට පාට
    ආදරයක මගේ ලගට එයිද හිතෙනවා
    ලස්සන දුනුකේ මල වගෙ මැණිකේ
    දැක්කම උදයේ මගේ හිත පිරුණේ
    නිම් නැති විලසේ ඔබටයි රහසේ
    ලෙන්ගතුකම මේ මගේ හිත කීවේ
    ඇහැල මහේ නිවාඩුවට
    නිසංසලේ සැරිසරන්න
    ඔබත් එක්ක මටත් නුවර
    යන්න හිතෙනවා
    වැව් රවුමේ සීත සුළග
    හිමිහිට ගත දැවටෙන විට
    රැජිණ හෝටලේ අසලින්
    යමු පියනගලා
    Visit us : me.lk
    Subscribe Now: bit.ly/MEntertainmentsYT
    Like us: Facebook: smarturl.it/FB.mentertainments
    Follow us: / mentertainments.lk
    Follow us: Twitter: smarturl.it/Twt.mentertainments
    (C) 2018 Maharaja Entertainments Pvt. Ltd.
    #memusic #music #mentertainments

ความคิดเห็น • 1.2K

  • @dilshanmuthugala1215

    2023 අග බාගයෙත් මල් ඕසරිය අහන කොල්ලෝ කෙල්ලෝ ඉන්නවදෝ...❤🎉❤🎉🌸🌼

  • @chamindakarunarathna6688
    @chamindakarunarathna6688 3 ปีที่แล้ว +930

    විස්සයි විසි එකේ අප්‍රේල් 25න් පස්සේ අහන අය කෝ ❤

  • @HashiniM-rn4gd

    2024 මැද බාගයේ මෙම සින්දුව අසන යලුවන් මේ පැත්තට එන්නෝ

  • @akeshgaming4374

    2024 මුල් බාගේ මෙ සින්දුව අහන සෙට් එක කෝ😌❤

  • @senadiranasinghe6309
    @senadiranasinghe6309 21 วันที่ผ่านมา +4

    2024 අහන අය කො

  • @serojaya
    @serojaya  +135

    අද (2024) අවුරුදු දවසෙත් මේක අහන අය ඉන්නවදෝ..❤

  • @LimitlessPotential884
    @LimitlessPotential884 วันที่ผ่านมา +2

    2024 මැද භාගෙ අහන අය කෝ 😊❤😁

  • @Feelings953

    Yash and hass ගෙ vedio එකකින් ඇහිලා ආවෙ 🤐❤

  • @ravindrawijaya500
    @ravindrawijaya500 2 ปีที่แล้ว +524

    ඉස්සර tv , radio වලින් පිස්සුවෙන් වගේ අහපු සිංදු. අද කාලෙ එවුන්ගෙ අදෝනා වගේ නෙවෙයි මෙව්ව.. 2021 ත් අහන සෙට් එක කොයි ♥️👌

  • @silentlover7537
    @silentlover7537 3 ปีที่แล้ว +312

    නාහෙන් අඩන ගායකයන් යැයි ලේබල් ගසා සිටිනා ගන්දබ්බයෝ මෙවැනි නිර්මාණාත්මක ගීත බලලවත් හැදියව්....මෙන්න සින්දු ....ගීතයක් වන් ගීතයක්.....

  • @dilkinimesha6151
    @dilkinimesha6151 3 ปีที่แล้ว +1

    2021 anyone??

  • @asankapriyadarshana

    2024 මැද බාගේ මල් ඔසරිය අහන කොල්ලෝ කෝ ☺😍

  • @ytlover1120

    වත්සලා අක්කි ඉන්න මේ ලස්සන සිංදුව තියන විශුවල් එක කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ....

  • @ROCKXYonTube
    @ROCKXYonTube 2 ปีที่แล้ว +128

    මං මේ සින්දුව මුලින්ම ඇහුවේ අවුරුදු 14කට විතර කලින්.

  • @hivebiz2406
    @hivebiz2406 2 ปีที่แล้ว +103

    ඉස්සර පුන්චි කාලේ ටීවී වල රේඩියෝ වල මියුසික් චාර්ට් ශෝව් වල මේ සින්දු ප්ලේ වෙනකන් ඇගිලි ගැන ගැන හිටියේ , 2008 වගේම 2021 දීත් මේක ගොඩාරියක් ආසාවෙන් අහන්නෙ 🙂🙂🙂👌

  • @ajlaanmi8351
    @ajlaanmi8351 2 ปีที่แล้ว +45

    මේව තමයි බං නියම සිංදු. 2021 සැප්තැම්බර් 26. තාමත් ආසයි.

  • @piyumashamalshani4326
    @piyumashamalshani4326 3 ปีที่แล้ว +111

    2021 🔥🔥🔥🔥🔥🔥🔥🌹🌹🌹🌹

  • @allpcgamersl1092
    @allpcgamersl1092 2 ปีที่แล้ว +168

    මේ සින්දු අහන්න 90s අපි කොතරම් වාසනා වන්තයි ද 😍😍😍😍😍😍

  • @5ofamazing186
    @5ofamazing186 3 ปีที่แล้ว +36

    හිටපු ගමන් මතක් වෙලා අහනවා ❤❤

  • @kalanamanukalpa7297
    @kalanamanukalpa7297 3 ปีที่แล้ว +74

    මෙන්න ලෙජන්ඩ්ස්ලා💗