Mage Duppath As Deka | මගෙ දුප්පත් ඇස් දෙක | Voice Of

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • Original Artist | Chamika Sirimanne
    Music | Dr. Rohana Weerasinghe
    Lyrics | Channa Jayanath
    Cover Artist | Malindu Chathuranga
    Music Re - Arrangement | Sudesh Sankalpa
    Mix & Mastered | Chamindu Edirisinghe
    Video | Sudesh Sankalpa
    Follow Me On :
    🛑Facebook Page : / malindu-chathuranga-10...
    🛑Facebook Profile : / malindu.chathuranga.73
    🛑Instagram : https: // malindu_chathuranga
    ❤️Thankz for watching
    ❤️Don’t Forget Subscribe the Channel
    I do not claim ownership or rights to this work its lyrics nor the melody. ❤️
    All credits of this creation will goes to their respective owners. ❤️
    " මුල් ගායනයට කිසිදු හානියක් නොකර ගීතයේ රසය තවත් ආකාරයකින් රසවිදීමට හැකි වන ලෙස අසන්නන්ට ලබා දීමට උපරිම උත්සාහයක් දරා ඇත" .❤️🙏
    #malindu_chathuranga #MC #cover

ความคิดเห็น • 217

  • @MalinduChathuranga
    @MalinduChathuranga  6 หลายเดือนก่อน +190

    මාත් එක්ක මේ ආදරේ බෙදාගන්න ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතී❤️🫶🍃 දවසක අපි හැමෝම සතුටින් හරි ලස්සනට ආදරේ කරමු ❤️🍃

  • @maleeX___perera
    @maleeX___perera 6 หลายเดือนก่อน +40

    සද රහසක් කීවා,අහගෙන ඉන්නට බෑ...
    ඔබෙ දෑසින් මිදිලා,වෙන් වෙන්නට මට බෑ...
    මට අහිමිව ගිය ඔබ,ආයෙත් ඕනෑමයී...
    පෙති ගිලිහුනු මල වගෙ මගෙ හදවත වැලපෙයි...
    මගෙ ආදරී,,,
    ඔබ වෙනුවෙන් තාමත්
    මතු හැමදාමත්
    මගෙ හදවත වැලපෙයී...
    මගෙ දුප්පත් ඇස් දෙක,
    ලස්සන නෑ අද
    ලස්සන නෑ ඔබට...
    එක රෝස මලක් වෙනුවෙන් මගෙ හදවත
    දුක් විදිනා තරම...
    අපෙ සුන්දර ලෝකය
    කඳුළු බිඳක් අද
    කඳුළු බිඳක් හඩන...
    මගෙ ආදරී...
    මගෙ ආදරියේ ඇයි
    ආදරියේ ඇයි
    තහනම් කලෙ සුවඳ...
    එක සිහිනෙක දුටුවා ලස්සන සුර අඟනක්,
    තව දවසක දුටුවා වයිරයෙ ගිනි පුපුරක්,
    සිත් අහසේ ඉගිලෙන ලස්සන කිරිල්ලියේ...
    ඔබෙ වෙනසක් දැක්කම මට හැඩෙනවා රහසේ...
    මගෙ ආදරී...
    දිවි ඇති තෙක් සුවදයි
    මල් වගෙ සුවදයි
    තාමත් නුඹ මගෙමයි...
    මගෙ දුප්පත් ඇස් දෙක....🥺❤‍🩹

    • @mihirimadu4190
      @mihirimadu4190 6 หลายเดือนก่อน +1

      Mage adariye ay adariye ay thank kale suwada,,,, wooow e tika kiyana lassana.woow

    • @gihanyt642
      @gihanyt642 6 หลายเดือนก่อน +1

  • @vjvvhavec9089
    @vjvvhavec9089 6 หลายเดือนก่อน +3

    මුල්.ගායකයා.චාමික.ලස්සනයි..ආසම.කරන..සින්අුවක්.
    🥰🤩🥀

  • @Eshi302
    @Eshi302 6 หลายเดือนก่อน +69

    *මිනිස්සු.......*
    දුක ලිවුවේ පොත් වල නෙවෙයි
    හිත් වල ,
    එත් ඒ දුක ලියන්න ඉඩ මදි වෙද්දී , ඇස් වලින් කදුලු වෙලා ඉබේටම කඩන් වැටුනා .........!! 🙂💔
    ඉතින් ළමයෝ .....🙂
    අයිති නැති දේවල් නැති වෙන එක හොදයි කිව්වට ..........!!
    මිනිස්සුන්ට නැති වෙන්නෙම තමන් ආස දේවල් ......!! 🙂💔
    🙂✨

  • @Lasindu_Nimsara
    @Lasindu_Nimsara 6 หลายเดือนก่อน +23

    " සෙන්කඩගල " සින්දුව ඕනෙ අයියෙ ඔයාගෙ හඩින්.❤

  • @himansiyasara6376
    @himansiyasara6376 6 หลายเดือนก่อน +9

    මේ වොයිස් එක ❤පුදුම ලස්සනක් අප්පා.....දුකක් නැති හිතකට සින්දුවෙ දුක විවරහව විඳින්න දෙනව නිකන්ම...හිතේ නැති ෆීලින්ග්ස් පවා සින්දු ඇතුලෙන් හිත් වලට ලස්සනට කාවද්දනව❤

  • @ayeshkasupun3755
    @ayeshkasupun3755 5 หลายเดือนก่อน +7

    භාවනාක් ❤ වචන නෑ කියන්න. ඒතරම් ලස්සනයි ❤ වෙනම ලෝකෙක අතරමං වුණා ❤

  • @prabashiima
    @prabashiima 3 หลายเดือนก่อน +5

    මලිදු අයියගෙ voice එක මාරම feel වෙන voice එකක් One of the best Vocalist ❤🌹

    • @KGPS2002
      @KGPS2002 2 หลายเดือนก่อน

      ඇගිල්ලෙ ගැහුවද බලාගෙන 😢

  • @oshadhihimaya1849
    @oshadhihimaya1849 6 หลายเดือนก่อน +2

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති voice එකක් 🥺❤️

  • @vinithajayaweera5580
    @vinithajayaweera5580 6 หลายเดือนก่อน +3

    කොහොමද මෙහෙම දැනෙන්නෙ හදවතට දෙයියනේ...ඔයා ගයන හැම ගීතයක්ම දවසින් දවස ගෙනෙන්නෙ අමුතුම මිහිරක් ..❤ ඔය හඬින් හදවත් සැනසෙන තරමක් ❤ සදා ජය සතුට වාසනාව ඔබට භදවතින්ම යි මේ 💖💝

  • @malipanditharathna7502
    @malipanditharathna7502 6 หลายเดือนก่อน +4

    පිස්සුවක් අයියේ ඔයගේ කටහඩ ❤❤

  • @Nethu__04__03
    @Nethu__04__03 6 หลายเดือนก่อน +4

    අම්මෝ අයියේ මේක ගැන කියන්න වචන නෑ වෙර ලෙවල් 😇 ඇත්තමයි මේ සින්දුව කාලකින් ඇහුව වෙනම රහකින් 😚😚

  • @navindiwinshika562
    @navindiwinshika562 หลายเดือนก่อน +2

    අධිමාත්‍රා ❤❤❤❤ වශීවෙන සුලු යි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kaushalyamadubhashini9856
    @kaushalyamadubhashini9856 6 หลายเดือนก่อน +2

    අපේ හිත් නිවනවට ඔයාට ගොඩාක් පිං.ජේසු පිහිටයි 💝

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 6 หลายเดือนก่อน +4

    Excellent voice malidu brother ❤️🔥

  • @SnowTale-d7h
    @SnowTale-d7h 3 หลายเดือนก่อน +6

    මට බෑ ඕයි....❤

    • @KGPS2002
      @KGPS2002 2 หลายเดือนก่อน

      නැග්ගද

  • @srimalibingunila3387
    @srimalibingunila3387 19 วันที่ผ่านมา

    Hamadama ahanawa.puduma tharam lassanai.oyata thiyenne mara widihata feel wena voice ekak.lassanai.❤

  • @hiranyahansi65
    @hiranyahansi65 6 หลายเดือนก่อน +4

    අනේ අම්මො අයියෙ ඒක නම් පිස්සුවක්.❤❤

  • @kavindyaindumini2390
    @kavindyaindumini2390 6 หลายเดือนก่อน +5

    ඔයානම් පිස්සුවක් 🎵🖤

  • @t005malsha5
    @t005malsha5 6 หลายเดือนก่อน +4

    ඔයා වගේම voice එකත් භාවනාවක්

  • @NimmiHirunima
    @NimmiHirunima 6 หลายเดือนก่อน +3

    You are the best talented

  • @PS-fn1bc
    @PS-fn1bc 4 หลายเดือนก่อน +2

    අනේ මේක පිස්සුවක් අප්පා , මං ම මේක අහලා හොද වීව්ස් ටිකක් ලැබෙයි 🌹🌹🌹

  • @navindiwinshika562
    @navindiwinshika562 หลายเดือนก่อน +1

    මේක නම් පිස්සුවක් අනෙ දෙවියනේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @malithmadushan-it5po
    @malithmadushan-it5po 6 หลายเดือนก่อน +2

    ගොඩාක් ලස්සනයි ❤ අයියා

  • @aadhishanaya9738
    @aadhishanaya9738 5 หลายเดือนก่อน +1

    අනේ ඒ කටහඬ ඇත්තටම භාවනාවක් වගේ 😍

  • @hirunihimasha1820
    @hirunihimasha1820 5 หลายเดือนก่อน

    Kochchara ahawvath epa nam wenne ne.. ee tharamata lassani ahan in asai hitha niwana katahadak❤

  • @p.g.utheekshana8760
    @p.g.utheekshana8760 6 หลายเดือนก่อน +3

    මෙකනම් පිස්සුවක් බන්❤❤❤❤❤

  • @madushanimadushani3478
    @madushanimadushani3478 6 หลายเดือนก่อน +2

    Superb 😍😍😍😍😍😍😍😍😍

  • @RamyalathaRathnayake-g7r
    @RamyalathaRathnayake-g7r 5 หลายเดือนก่อน +1

    දිවි ඈති තෙක් සුවදයි❤❤❤මල් වගෙ සුවදයි❤❤ තාමත් ඔබ මගෙ මයි😢😢😢😢😢❤❤❤

  • @niroshawinifred1194
    @niroshawinifred1194 2 หลายเดือนก่อน

    What a beautiful voice. Heart felt 😢

  • @pumudushansandeepa8151
    @pumudushansandeepa8151 6 หลายเดือนก่อน +1

    එක සිහිනෙක දුටුවා ලස්සන සුර අගනක්__🤗💗

  • @sandusandipani3252
    @sandusandipani3252 6 หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සනයි

  • @HarshaniHimasha-md6sm
    @HarshaniHimasha-md6sm 6 หลายเดือนก่อน +2

    Voice..🥺❤️

  • @chamineeupeksha5076
    @chamineeupeksha5076 6 หลายเดือนก่อน +1

    දුක හංගන් ඉන්න අයගේ හිතටම feel වෙන කටහඩක් අයියෙ 🥺 good luck ❤️🥺 ආදරෙයි ❤️

  • @sachiniliyanage5416
    @sachiniliyanage5416 3 หลายเดือนก่อน

    That voice🥰❤️

  • @IduminiNisansala
    @IduminiNisansala 6 หลายเดือนก่อน +1

    Heart touchung voice...♥🍃

  • @GayaRamali
    @GayaRamali 6 หลายเดือนก่อน +1

    My favourite 🎉❤

  • @isharawijesinghe690
    @isharawijesinghe690 6 หลายเดือนก่อน +3

    Fav voice ❤

  • @GihaniPremakumara
    @GihaniPremakumara 4 หลายเดือนก่อน

    මරු අයියේ ❤️ හිත නිවෙන බාවනාවක් වගේ❤️

  • @kdbsirilal
    @kdbsirilal 5 หลายเดือนก่อน

    Marama lassana katahadak 👍👌❤️❤️❤️❤️❤️

  • @subashinisubashini8965
    @subashinisubashini8965 3 หลายเดือนก่อน

    දැන් අවුරැදු ගානක ඉදලා මෙ වොයිස් එක භාවනවක් 🥺❤️

  • @Rushinidesilva
    @Rushinidesilva 6 หลายเดือนก่อน

    aiya oyage voice eka nam marama lassanayi 😊 oyage song ahana kota hithata puduma sehelluwak denne aiye😊❤❤

  • @Byw1992
    @Byw1992 6 หลายเดือนก่อน

    Ane man meka hamathanama hamatnama ewwa ! Puduma lassnak ! Parana sinduwa wagemai

  • @isharamadhuwanthi6473
    @isharamadhuwanthi6473 6 หลายเดือนก่อน +1

    Voice eka❤❤

  • @nishansandaruwan3210
    @nishansandaruwan3210 2 หลายเดือนก่อน

    වෙනත් රටක තනිවෙලා ඉර බැහැගෙන යනවෙලාවක අහස දිහෑ බලාගෙන මේ වචන එක්ක කොච්චරන්ම් දුර ගියාද 🥺🥺🥺

  • @swarnaamarakoon3136
    @swarnaamarakoon3136 6 หลายเดือนก่อน +1

    ❤❤❤ wowo ayya

  • @Swmy-g9d
    @Swmy-g9d 6 หลายเดือนก่อน +2

    Aneew lassana🥺♥️

  • @IsharaWijesinghe-wy2nv
    @IsharaWijesinghe-wy2nv 6 หลายเดือนก่อน +1

    Wow❤

  • @dileepa1980
    @dileepa1980 6 หลายเดือนก่อน

    WOW..... what a voice Malindu...... ❤❤

  • @anomaudayangani8209
    @anomaudayangani8209 6 หลายเดือนก่อน

    Voice එක නම් හැමදාමත් වගේම භාවනාවක් ❤😍

  • @AmadiNimesha
    @AmadiNimesha 6 หลายเดือนก่อน +2

    Lassani aiyeh❤️🥺🥺🥺❤️

  • @akarshawishvani8780
    @akarshawishvani8780 6 หลายเดือนก่อน +1

    Woooowwww❤️

  • @Buddini-xj4wg
    @Buddini-xj4wg 6 หลายเดือนก่อน +1

    ❤ superm

  • @K_ShiCT855
    @K_ShiCT855 6 หลายเดือนก่อน +1

    Best ♥️

  • @sadunchamara8964
    @sadunchamara8964 6 หลายเดือนก่อน +1

    Favorite ❤️

  • @dilushidulanjani-mp6jm
    @dilushidulanjani-mp6jm 6 หลายเดือนก่อน +1

    Oyage voice eka nm pissuwak ❤🥺

  • @nishanthanibalasundraram2457
    @nishanthanibalasundraram2457 6 หลายเดือนก่อน

    Malidu kiyannema mara pissuwak wtharai ❤️🥰🥰😊💞💞

  • @ShenuHasanga
    @ShenuHasanga 6 หลายเดือนก่อน +2

    සදපාන වාගේ දිලෙන්නේ one 🥺

  • @moon.1111.
    @moon.1111. 6 หลายเดือนก่อน +2

    ❤ beautiful brother

  • @nethsarayushmantha3190
    @nethsarayushmantha3190 6 หลายเดือนก่อน

    භාවනාවක් වගේ bro..good luck ❤️❤️

  • @dineththiwanka9571
    @dineththiwanka9571 6 หลายเดือนก่อน +3

    අයියේ ඕ හඩ කතා කරන්නෙ හදවතට කෙලින්ම ❤😢

  • @SandaliMadushani-c9z
    @SandaliMadushani-c9z หลายเดือนก่อน

    Godak lassanaii 🥹😍

  • @chandoopavitharana6874
    @chandoopavitharana6874 6 หลายเดือนก่อน +1

    Wasiyak❤️

  • @inokagangani9352
    @inokagangani9352 6 หลายเดือนก่อน +2

    Supiri.. ❤

  • @ashenwarshana5216
    @ashenwarshana5216 6 หลายเดือนก่อน +1

    Patta maliya❤

  • @VishmiSupulsara-b6h
    @VishmiSupulsara-b6h 6 หลายเดือนก่อน

    Harima lassanai❤❤❤

  • @gaminidisanayaka-lx3zs
    @gaminidisanayaka-lx3zs 6 หลายเดือนก่อน

    Ane e voice eka🥺💗

  • @madhushans72
    @madhushans72 6 หลายเดือนก่อน

    ඒ වොයිස් එක පිස්සුවක්ම තමා. භාවනාවක් වගේ ❤

  • @dananjalee9034
    @dananjalee9034 6 หลายเดือนก่อน +1

    😌🎧 your voice

  • @shanikatharushi9067
    @shanikatharushi9067 6 หลายเดือนก่อน

    Maram lassni ayye ❤

  • @wihangimadushika6771
    @wihangimadushika6771 6 วันที่ผ่านมา

    Anee🥺♥️

  • @yukthisudheera1593
    @yukthisudheera1593 6 หลายเดือนก่อน

    ගීතයට නව ජීවයක් ඔයා දුන්නා සහෝදරයා...❤️

  • @mihirimadu4190
    @mihirimadu4190 6 หลายเดือนก่อน

    Lassanai

  • @chathuminilakshi351
    @chathuminilakshi351 6 หลายเดือนก่อน +3

    ❤️😍

  • @dctharuki
    @dctharuki 6 หลายเดือนก่อน +1

    ලස්සනයි 🙂❤️

  • @mohanevasantha5681
    @mohanevasantha5681 6 หลายเดือนก่อน

    අයියගෙ වොයිස් එක නම් මරු❤

  • @lasinihansamali5098
    @lasinihansamali5098 6 หลายเดือนก่อน +1

    Eka nam marai aiye supiri🥰❤

  • @sandudissanayake8985
    @sandudissanayake8985 6 หลายเดือนก่อน

    අනේ ලස්සන ❤😍🥰

  • @sadeepalakshan4246
    @sadeepalakshan4246 6 หลายเดือนก่อน

    ලස්සනයි ❤️🤞

  • @dilshanitharushika2456
    @dilshanitharushika2456 6 หลายเดือนก่อน

    Hrima lassani aiya.❤

  • @MinadiAkithyaRathnayaka
    @MinadiAkithyaRathnayaka 6 หลายเดือนก่อน

    Lassani❤

  • @kavindurashintha4694
    @kavindurashintha4694 6 หลายเดือนก่อน

    සුපිරියක්❤

  • @KanishkaHiran
    @KanishkaHiran 6 หลายเดือนก่อน

    Excellent mchn heart touching 🥺❤

  • @S_Hasarandi
    @S_Hasarandi 6 หลายเดือนก่อน

    🥺❤️Ane voice eka

  • @DanodyaKawshalya
    @DanodyaKawshalya 6 หลายเดือนก่อน

    Wow ekath Maru😍🥰

  • @SH-bp5km
    @SH-bp5km 6 หลายเดือนก่อน

    ඒක ගති ❤

  • @hiruninimalka2361
    @hiruninimalka2361 5 หลายเดือนก่อน

    අනේ එක ❤

  • @LayanalHemachandra
    @LayanalHemachandra 5 หลายเดือนก่อน

    ❤❤❤😊

  • @AroshaKarunathilaka-v2n
    @AroshaKarunathilaka-v2n 6 หลายเดือนก่อน +3

    ❤❤❤

  • @mknadeera6507
    @mknadeera6507 6 หลายเดือนก่อน

    Suppa eka....

  • @SunalikaDayani
    @SunalikaDayani 5 หลายเดือนก่อน

    Danui ahuwe song eka ahan yanne ❤❤❤

  • @shanidusanjana4895
    @shanidusanjana4895 5 หลายเดือนก่อน

    Ammo eee voice eken sinduwata dena vibe eka kiyanna wachana digatama karagena yamuu 🥺🥺

  • @danajanamatalelk
    @danajanamatalelk 6 หลายเดือนก่อน

    ලස්සනයි

  • @LahirukaHansani-pl4tm
    @LahirukaHansani-pl4tm 6 หลายเดือนก่อน

    Adarei malli gdak❤❤❤

  • @poornimaheshaniwelagedara
    @poornimaheshaniwelagedara 6 หลายเดือนก่อน +1

    Crush❤

  • @DulakshiVong
    @DulakshiVong 5 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @sandamaliperera3071
    @sandamaliperera3071 6 หลายเดือนก่อน +2

    ♥️🍃

  • @jgpranjana830
    @jgpranjana830 6 หลายเดือนก่อน

    Pain|killer❤🌼🍃

  • @malithiathapaththu9671
    @malithiathapaththu9671 6 หลายเดือนก่อน +1

    😍😍

  • @SachinIrunaFenando
    @SachinIrunaFenando 6 หลายเดือนก่อน

    Lsanai maliudu aiye ❤❤❤