Ahasata Sonduruda Sada Ketharam (අහසට සොඳුරුද සඳ කෙතරම්) - Kashyapa Dissanayake | Nelu Adikari

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 มิ.ย. 2021
  • Ahasata Sonduruda Sada Ketharam (අහසට සොඳුරුද සඳ කෙතරම්) | Official Lyrics Video
    Artist | Kashyapa Dissanayake | Nelu Adikari
    Music | Dr.Devaka Ratnapala
    Lyrics | Ananda Hewaranhindage
  • บันเทิง

ความคิดเห็น • 941

  • @electriclokka3944
    @electriclokka3944 2 ปีที่แล้ว +1517

    කාටද අපෙ පොඩි කාලෙ මතක් වෙන්නෙ මෙ සින්දුව අහද්දි 😍❤️

  • @chanupadeshitha6264
    @chanupadeshitha6264 2 ปีที่แล้ว +505

    2022 ත් අහනවා. මේ රහ ආයෙත් එන එකක් නෑ. මේ යුගය කියන්නෙම මියුසික් වලට වස්සානයක් ❤️

    • @pencilsketchesbydeuphoria2522
      @pencilsketchesbydeuphoria2522 2 ปีที่แล้ว +14

      Mama tamil. E unata 2000 kale apu sinhala songs adatath ahanawa. Danut me power cut wela. Ape nangita mama me sinduwala lassana gena kiyanaw. Iraj unath, attatama aparade.. loku deyak karanna tibba music patten.. e kale youtube ehma api dannet nah. Natnm mewa thamai trending #1

    • @dewsanju
      @dewsanju 2 ปีที่แล้ว +1

      Aththac

    • @malithiprarthana902
      @malithiprarthana902 ปีที่แล้ว +1

      Definitely

    • @dinumin1263
      @dinumin1263 ปีที่แล้ว

      ammoo attc 😩❤️

    • @anncooray7522
      @anncooray7522 8 หลายเดือนก่อน +1

      2023❤

  • @rivinduhettiarachchi5226
    @rivinduhettiarachchi5226 2 ปีที่แล้ว +797

    දැන්කාලෙ වගේ අකමැතිනම් මරණව මැරෙනව කියල මේවගේ පරණ ලස්සන සින්දුවල නෑ😊😇..... කොච්චර මිහිරිද එ් ප්‍රතික්ෂේප වී😭😊

    • @jayathmadushan9256
      @jayathmadushan9256 2 ปีที่แล้ว +5

      Ekagai

    • @ruu-og6jd
      @ruu-og6jd 2 ปีที่แล้ว +1

      ඇත්ත 🤗❤️

    • @tharindumalshan6267
      @tharindumalshan6267 2 ปีที่แล้ว +1

      ❤️

    • @user-xh7ic6dy7u
      @user-xh7ic6dy7u 2 ปีที่แล้ว +30

      "අත තියලා දිව්රන්න මගේ සොහොනට "😧 අහද්දිත් බය හිතෙනවා

    • @MadhuriKumariOfficial
      @MadhuriKumariOfficial ปีที่แล้ว +2

      ඒක නම් ඇත්ත

  • @eli007_
    @eli007_ ปีที่แล้ว +264

    අහසට සොඳුරුද සඳ කෙතරම්
    ගසකට සොඳුරුද මල කෙතරම්
    සයුරට සොඳුරුද රල කෙතරම්
    එතරම් මිහිරියි ඔබ මට නම්
    හිත මැද පෙම්බර කම් සඟවා
    යන එන මඟ ඉඟි බිඟි කරමින්
    හොඳ නැහැ කරනා ඔය දඟකම්
    දුටුවොත් වෙන අය වෙයි නපුරක්
    සුන්දර ඔය වත හින්දම තුන් යම
    නින්දක් මට නැතුවා නැතුවා
    තිස්සෙම මං වට දැවටෙනු කුමටද
    අහන්න මට හිතුනා හිතුනා
    සුන්දර ඔය වත හින්දම තුන් යම
    නින්දක් මට නැතුවා නැතුවා
    තිස්සෙම මං වට දැවටෙනු කුමටද
    අහන්න මට හිතුනා හිතුනා
    සොඳුරුද මා හට ඔබ කෙතරම්
    අන් සතු මලකට ඇයි ලොබකම්
    සෙනෙහස සොඳුරුයි ලොව හැමකල්
    හිමි නැති වූ සද වෙයි ලතැවුල්
    තැල්ලක් කර බැඳ කැන්දන් යන්නට
    සත්තයි සිහිනෙක මා හිටියා
    කන්දක් තරමට සිතුවේ ඇයි ඔබ
    බිලිඳුන් නිදි නෑ මං යනවා
    තැල්ලක් කර බැඳ කැන්දන් යන්නට
    සත්තයි සිහිනෙක මා හිටියා
    කන්දක් තරමට සිතුවේ ඇයි ඔබ
    බිලිඳුන් නිදි නෑ මං යනවා
    අහසට සොඳුරුද සඳ කෙතරම්
    ගසකට සොඳුරුද මල කෙතරම්
    සයුරට සොඳුරුද රල කෙතරම්
    එතරම් මිහිරියි ඔබ මටනම්
    හිත මැද පෙම්බර කම් සඟවා
    යන එන මඟ ඉඟි බිඟි කරමින්
    හොඳ නැහැ කරනා ඔය දඟකම්
    දුටුවොත් වෙන අය වෙයි නපුරක්

  • @pabodhasithumini4748
    @pabodhasithumini4748 ปีที่แล้ว +114

    මුලින්ම ඇහුවෙ අවුරුදු 6දී.තාමත් මේ සිංදුව අහද්දි වෙනස්ම හැගීමක් දැනෙනව.වචනවල තේරුමවත් නොදැන රසවින්ද ඒ සිංදුව දැන් මට අවුරුදු 20ක් වෙලත් තාමත් අහනවා...♥️

    • @Subashimuthu
      @Subashimuthu 9 หลายเดือนก่อน +1

      Ane mamath matarh 20 i dan

  • @yasmihimaya6327
    @yasmihimaya6327 2 ปีที่แล้ว +447

    ඇහුවේ මගේ teen age එකේදි මුළදීම. එදා ඉඳන්ම ආසයි. Favourite list එකේ තියනවා. Music එකට හිත ගොඩක් ම ඇදිලා යනවා.. Flute piano part වලට ගොඩක් ආසයි. එහෙම කීවාට මුළු සින්දුවටම හරිම ආසයි. හරිම relax මේක අහද්දි. ☺️☺️☺️

  • @Mr.LearnLight
    @Mr.LearnLight 2 ปีที่แล้ว +249

    100 වතාවක් විතර ඇහුවා, අහනවා, ආසම සිංදුව. 💖

  • @adsampathathukorala3174
    @adsampathathukorala3174 ปีที่แล้ว +27

    තමන් බිලිදෙකු සිටින මවක් කියලා හිත නොරිදෙන විදිහට හරිම ලස්සනට කියන විදිහට තමයි මං වැඩිපුරම කැමති..

  • @kavinduthulan6312
    @kavinduthulan6312 ปีที่แล้ว +24

    තේරුමක්වත් නොදැන TV එකලගටවෙලා අහන් උන්න ලස්සන සිංදුව🖤 මතක් උනා පොඩිකාලය🌻

  • @dilipalakshan1974
    @dilipalakshan1974 2 ปีที่แล้ว +96

    මම 6 වසරෙ ඉන්නකොට මේක මුලින්ම ඇහුවේ,සිරස එකේ ඉස්සර මේ සිංදුව යනවා..මාර ආසවෙන් අහනවා..දැන් 21ක් වයස ඒත් ආසම සිංදු ලිස්ට් එකේ මුලින්ම තියෙන්නෙ මේ සිංදුව..මාරම විදියට අදටත් ආදරේ කරනවා මේ සිංදුවට..✋🏻♥️

    • @KashyapaDissanayake
      @KashyapaDissanayake  2 ปีที่แล้ว +7

      ❤️❤️

    • @Sudamperera123
      @Sudamperera123 2 ปีที่แล้ว +7

      Mn ahanakota 2 wasare...ahuwa neme ahuna 😄

    • @pathumsavinda6079
      @pathumsavinda6079 ปีที่แล้ว +2

      මාත් 🥺❤️

    • @maheshiuththara2940
      @maheshiuththara2940 11 หลายเดือนก่อน +3

      සිරස chart show එකෙන් අහලා අද ආයෙමත් අහන්න ආවා ❤️

  • @ravindiranasingha4609
    @ravindiranasingha4609 2 ปีที่แล้ว +100

    ඇබ්බැහියක් තනිකරම ඔය කටහඬවල් දෙක...
    පුදුම විදියට හිත පිරෙනවා මේ සින්දුවට...
    Wow... Suparb🥰

  • @kanchanaekanayake7030
    @kanchanaekanayake7030 6 หลายเดือนก่อน +322

    2024 අහන අය කෝ 😍💖

  • @nishunirathnayaka3725
    @nishunirathnayaka3725 6 หลายเดือนก่อน +251

    මම 2006 A/L කරල ගෙදර ඉන්න කාලෙ අම්මයි මමයි මේ සිංදුව ආසාවෙන් අහනවා. එයාගෙ ආසම සිංදුව. 2007 අම්ම නැති උනා. මන් එංගලන්තෙ ආවා. තාම මං අම්ම මතක් කර කර මේ සිංදුව අහනවා. 2024

  • @Hipeshya
    @Hipeshya 2 ปีที่แล้ว +84

    මන් ආසම ආදර ගීතය .අදකාලෙ මරාගෙන මැරෙන වය් රය පතුරුවන .ගෑනුන්ට
    අපාහසකරන් පිරිමිහොටු පෙරන සින්දුවලට වඩා කොච්චර ලස්සනද?🥺🥰🥰

  • @itsi4778
    @itsi4778 2 ปีที่แล้ว +87

    කාලෙකින් ආයෙ ඇහුවා අද. ඉස්සර මතක් වෙලා මොකද්ද පාළුවක් දැනෙනවා. මෙච්චර ලස්සන සිංදුවක් මේ ලෝකෙ තියෙනව කියල දැනෙද්දි පුදුම සතුටක් දැනෙන්නෙ 😭❤️

  • @deric8210
    @deric8210 2 ปีที่แล้ว +235

    මන් 2000 න් පස්සේ ඉපදූනෙ මේ වගේ ලස්සන සිංදු දැන් බිහිවෙන්නේ නැහැ. මාවත් ඒ කාලේ ඉපදූනානමි කියලා. හිතෙනවා

    • @ruu-og6jd
      @ruu-og6jd 2 ปีที่แล้ว +11

      හ්ම් 90 ගණන් වල ඉපදුන එක වාසනාවක් කියලා හිතෙනවා 😒💜️

    • @chahmayalindi9591
      @chahmayalindi9591 ปีที่แล้ว +3

      True

    • @Zoomgaming482
      @Zoomgaming482 ปีที่แล้ว +1

      heee

    • @tashiyanaveendri8279
      @tashiyanaveendri8279 ปีที่แล้ว +1

      Atta

    • @otomanking3380
      @otomanking3380 ปีที่แล้ว +3

      පකේ වාසනවා 😂😂😂😂😂😂😂

  • @PASINDU166
    @PASINDU166 ปีที่แล้ว +18

    සෙනෙහස සොඳුරුයි ලොව හැම කල්...
    හිමි නැති වූ සඳ වෙයි ලතැවුල් 🖤
    මාරයි 💐

  • @madushatharanga5076
    @madushatharanga5076 2 ปีที่แล้ว +20

    2000 හෙන් පස්සෙ ඉපදිලත් මොන හේතුවකට මන්ද පට්ට ආසයි පරන සින්දු අහන්න

    • @keshalisavithmi5929
      @keshalisavithmi5929 10 หลายเดือนก่อน +1

      දෙයක් රසවිදින්න 💔😌ඉපදුනු අවුරුද්ද අදාල නෑ.

  • @chamidarshanaa516
    @chamidarshanaa516 2 ปีที่แล้ว +30

    මං මේ සින්දුව ඇහුවේ 5 වසරේ ඉද්දී.දැන් මට 22යි.තාමත් මේ සින්දුව අහද්දී හිත යන්නේ 5 වසරේ චූටි කාලෙට.ඒ කාලේ තේරුමක් දන්නේ නැ‍ති උනාට ගොඩක් ආදරේ කරා මේකට.ඒ හින්දා වෙන්න ඇති චූටි කාලේ මතක් වෙන්නේ සින්දුව අහද්දී.මංජුලා කුමාරි වීඩියෝ එකෙ හිටිය හින්දා ගොඩක්ම ආස උනා💛💛

  • @vihangafernando3257
    @vihangafernando3257 ปีที่แล้ว +19

    අපි වයසට ගියත් වයසට යන්නෙ නැති සින්දුවක් 💕💋

  • @hashiniperera8124
    @hashiniperera8124 2 ปีที่แล้ว +90

    අදටත් හදවතේ රැඳුණ ලස්සනම සින්දුවක්❤🌹

  • @nuwandra3502
    @nuwandra3502 2 ปีที่แล้ว +18

    ආදරණීය ප්‍රතික්ශේප වීමක් ❤️

  • @spwmotivation
    @spwmotivation ปีที่แล้ว +17

    සින්දුවේ visual එක පවා හිතේ ඇදෙනවා ඇස් පියාගෙන සින්දුව ඇහුවම...ඒ තරමට මේක අපේ හිති වල පැලපදියම් වෙලා...❤️‍🔥💞

  • @GTXSUPER-sg6ik
    @GTXSUPER-sg6ik ปีที่แล้ว +18

    අපේ ලමා කාලය සුන්දර කරපු ගීතයක් ❤

  • @sithilvenuraka2001
    @sithilvenuraka2001 2 ปีที่แล้ว +21

    සුන්දර අරුතක් ඇති ගීයක්.....වර්තමාන ගීත වලට වඩා මේවා ඉතා උසස් 💗

  • @uniquetalks5604
    @uniquetalks5604 ปีที่แล้ว +16

    ඒ කාලෙ ජීවිතේ කොචර ලස්සනද.. හැමදාම අහන්න පුලුවන් අමරනීය සින්දු

  • @MaLiYa9600
    @MaLiYa9600 ปีที่แล้ว +10

    ඒ වචන...සිතේ උපන් තනි ප්‍රේමයකට දෙපාර්ශවයටම වැරැද්දක් නොවෙන විදියට හිත් වලට කතා කරන හැටි..❤️🥀ඒ music , melody එක...ඒ හැම දේම එකතු උනාම හරිම ලස්සන හිත නිවෙන සිංදුවක්,.අපි පොඩි කාලේ අහපු සිංදු..ඒවගෙ වටිනාකම් අදටත් එහෙමයි...❤️2000න් පස්සෙ අපි වගෙ අයත් මේ වගෙ සිංදු අහන එක ගැන ගොඩාක් සතුටුයි...😍❤️🥀

  • @user-xh7ic6dy7u
    @user-xh7ic6dy7u ปีที่แล้ว +32

    තිස්සේම මං වට දැවටෙනු කුමටද...
    අහන්න මට සිතුණා...සිතුණා....☺️❤️
    2023.04.11❤️🤗
    Love this song ...

  • @akilakarunarathna6321
    @akilakarunarathna6321 2 ปีที่แล้ว +24

    පොඩි කාලෙ ඉදන්ම ආස සින්දුවක් දැන් තමයි මේක ඉස්සරට වඩා දැනෙන්නෙ♥️😌

  • @tmpvlogs9607
    @tmpvlogs9607 2 ปีที่แล้ว +86

    මම කියනවට මේක බණ්ඩාරවෙල පැත්තේ බස් එකක යන ගමන් හෑන්ඩ්ෆ්‍රී දෙක ගහගෙන අහන්නකෝ..අහලා මේකට රිප්ලයි එකක් දාන්න💜️

    • @chamidarshanaa516
      @chamidarshanaa516 2 ปีที่แล้ว +4

      A feeling aka kyla wedak neeee💜️💜️💜️

    • @ChefThush1996
      @ChefThush1996 2 ปีที่แล้ว +5

      දියතලාවේ විඩියෝ එක කරේ

    • @induwaravithana4467
      @induwaravithana4467 2 ปีที่แล้ว +1

      Ambuluvave patt

    • @Nadunidilhara
      @Nadunidilhara 3 หลายเดือนก่อน +1

      වැල්ලවාය බස් එකක යන ගමන් අහුවා අමුතුයි 🫠

    • @adithyasewmini
      @adithyasewmini 2 หลายเดือนก่อน +1

      කවදා කොයි වෙලේ කොහෙ හරි යන්න බස් එකකට නැගපු ගමන්ම හෑන්ඩ්ෆ්‍රී දාගෙන අහන මුල්ම සින්දුව තමයි මේක ... ❤

  • @Aishashahh
    @Aishashahh 11 หลายเดือนก่อน +6

    මේ අපේ ලමා කාලේ ඇහුන සිංදුවක්...අපි නිතරම මුමුන මුමුන හිටිය සිංදුවක්...ඒ කාලේ හරිම සුන්දරයි ...කිසිම ප්‍රශ්නයක් නෑ...මේ සිංදුව ඇහෙනකොට ඒ ලස්සන අතීතයට යනවා❤️

  • @tharushikanawodani1651
    @tharushikanawodani1651 ปีที่แล้ว +9

    දියතලාව 😍♥️

  • @yashindisandupama2351
    @yashindisandupama2351 ปีที่แล้ว +8

    🍃අහසට සොදුරුද සද කෙතරම්..
    ගසකට සොදුරුද මල කෙතරම් ..
    සයුරට සොදුරුද රල කෙතරම්..
    එතරම් සොදුරුයි මට නුබනම්..🍃
    ගොඩක් චූටි කාලෙ සින්දුවෙ මේ කෑලි ටික විතරයි දැනන් හිටියෙ🤗වචන ඇඩ් කර කර මේ සින්දුව කිව්වා තාම මතකයි.හරිම ආදරෙයි ඒ කාලෙට..❤ඒවගේම මේ සින්දුවටත්..❤

  • @janithchanuka190
    @janithchanuka190 2 ปีที่แล้ว +93

    One The most beautiful songs in sri lanka ❤

  • @chalanafernando9151
    @chalanafernando9151 ปีที่แล้ว +29

    අනේ මන්දා මට නම් කෙල්ලෙකුත් නෑ . බූට් කාලත් නෑ.
    ඒත් මාරම ෆීලින්ග් එකක් මේ සිංදුව අහද්දි එන්නේ.

  • @sajithbandara007
    @sajithbandara007 2 ปีที่แล้ว +17

    ලයිෆ් ටයිම් හිට් එක මගේ..❤️❤️❤️

  • @isurikalpani8745
    @isurikalpani8745 8 หลายเดือนก่อน +9

    ඉස්සර මේ සින්දුව සිරස එකේ උදේට යනවා මතකයි..🙂❤️

  • @VikumdiShehara-qw5de
    @VikumdiShehara-qw5de 2 ปีที่แล้ว +7

    පොඩි කාලේ අහල තිබුණට තේරුම දැන ගෙන හිටියේ නෑ. ඒත් ඒ වචන තනුව අද වෙනකම් හිතේ තියෙන හැටි පුදුමයි. තාමත් ඇහෙන කොට දැනෙන්නේ පලවෙනි වතාවට අහන වගේ හැඟීමක් ඒතරම් ම පිස්සුවක් මේ සිංදුව ♥️♥️♥️😍

  • @jayanthameegahapola1381
    @jayanthameegahapola1381 2 ปีที่แล้ว +6

    ඕනිම තරම් අහන්න පුළුවන් කනට මිහිරි අපූරු සිංදුවත්...... දැනුත් අහනවා.....

  • @thushankumarasiridissanaya4358
    @thushankumarasiridissanaya4358 ปีที่แล้ว +7

    අනිවාර්යයෙන් පටන් ගද්දිම මතක් උනා පොඩි කාලෙ මෙ සින්දුවට ගොඩක් ආසයී. ❤️✌️

  • @yohanwijeweera43
    @yohanwijeweera43 2 ปีที่แล้ว +11

    අවුරුදු 22ක් වෙලත් තාම අහනවා 🥺❤️

  • @Desertfox18
    @Desertfox18 2 ปีที่แล้ว +136

    Nursery ගිය කාලෙ(2010 වගේ) මුලින්ම ඇහුවෙ, දැන් මට 16යි. ඒ කාලේ lyricsවත් meaning ඒකවත් දැනගෙන නෙවෙයි ඇහුවෙ, ඒත් දැන් දන්නවා දෙකම.😅
    ආයෙත් ඉස්කෝලෙන් nursery එකට යන්න හිතෙනවා.❤️

  • @madhavichathurangi6798
    @madhavichathurangi6798 ปีที่แล้ว +6

    අන්සතු මලකට ඇයි ලොබකම්, සෙනෙහස සොදුරුයි ලොව හැමකල්, හිමි නැති වූ කල වෙයි ලතැවුල්, ❤❤❤❤

  • @mihirangi4406
    @mihirangi4406 2 ปีที่แล้ว +9

    ඒ කාලය මතක් වෙනවා.හරිම ලස්සන මිහිරි කටහඩවල් දෙකක් 🥰🥰😍😍😍❣️❣️❣️❣️❣️❣️❣️

  • @s.w.e.e.t.h.e.r
    @s.w.e.e.t.h.e.r ปีที่แล้ว +10

    අහන හැමවෙලාවකම පොඩි කාලේ මතක් වෙනවා 🖤🔥

  • @nethsara7998
    @nethsara7998 2 ปีที่แล้ว +9

    පොඩිකාලේ ඉදං ආසම එකක්. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. මේවගේ සිංදු හරි අඩුයි අද කාලේ 😍❤️

    • @sandunfernando7478
      @sandunfernando7478 2 ปีที่แล้ว +1

      Hmm adui neme hoyagannath amarui mewala thiyena hitha niwena gathiya dan ewala na dan ewala thiyenne Fast beat ekak 😌mewa thamai asama ewa 😍😍😍

  • @AnojYasarathne
    @AnojYasarathne 2 ปีที่แล้ว +18

    අනේ මන් පුංචි කාලෙ ඉදන් ආසම සිංදුවක් 🥺🥺🥺 HQ ඇහුවෙ අද😘

    • @SarathPerera-qd1nu
      @SarathPerera-qd1nu 5 หลายเดือนก่อน +1

      Original Eka kiyanne kawruds

    • @AnojYasarathne
      @AnojYasarathne 5 หลายเดือนก่อน

      @@SarathPerera-qd1nu මේක තමා ඔරිජිනල්

  • @ajithpushpakumara5756
    @ajithpushpakumara5756 2 ปีที่แล้ว +7

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සිංදුවක් මේකනම් 😍😍😍😍😍😍😍

  • @ishankakaluarachchi
    @ishankakaluarachchi 2 ปีที่แล้ว +29

    My memory goes to my teen age with the song. I get a smile in my face while listing the song. great song i always listen since teen age. thank you very much for uploading

  • @pasindunethmina2611
    @pasindunethmina2611 2 ปีที่แล้ว +10

    අහන්න අහන්න ආසයී...කොච්චර පරණ උනත් තාමාත් අපිට අලුත්❤️🍃

  • @himsaramarasinghe4696
    @himsaramarasinghe4696 2 ปีที่แล้ว +9

    මේ ගීතය එනකොට මට වයස 6යි දැන් 20යි . තාමත් මේ ගීතයට ආදරෙයි .

  • @user-jo6xl7uo2t
    @user-jo6xl7uo2t 7 หลายเดือนก่อน +3

    සිංදුවට නොදෙවෙනි music video එක ,,සදා අමරණීය ගීත,,,ආදරෙයි

  • @user-lf3ct8kp4b
    @user-lf3ct8kp4b 10 หลายเดือนก่อน +7

    මේ සින්දු අහන්න තරම් අපේ කන් පින් කරල තිබ්බා අප්පා...
    හිත හිරිවැටිල යනව අහන් ඉද්දි ඉස්සර වගේම තමා...😌

  • @dulanjiperera2693
    @dulanjiperera2693 ปีที่แล้ว +11

    තාමත් ආදරේ පොඩි කාලේ අපේ සිංදු 🥰🥰🥰❤

  • @dithmievenjiofficial8951
    @dithmievenjiofficial8951 2 ปีที่แล้ว +10

    ඒ කටහඩේ අමුතුම කලාත්මක ගතියක් තියෙයි අර බටනලා ටෝන් එකත් යනකොට පියානො ටෝන් එකයි ඩ්‍රම්සෙට් එකයි ❤මාර ගැමි ෆීලින් එකකුත් එනවා lyrics නියමයි තව කියන්න තියෙන්නෙ nelu adikari මැතිනියගෙ කටහඩත් ඒකෙ මාරම ෆීලින් එකක් තියෙයි ❤

  • @jayanthiperera9111
    @jayanthiperera9111 4 หลายเดือนก่อน +4

    හරිම ලස්සනට කියනව මමආසම ගායනයක් ❤

  • @dasunudayanga125
    @dasunudayanga125 2 ปีที่แล้ว +20

    එදා ඉදන් අද වෙනකන් ගායකයො කීයක් මේ සින්දුව කිවුවද ඒත් අදටත් කිසිම ගායකයෙක්ට මේ ලස්සන voice එක පරද්දන්න බෑ😍❤️

  • @kavishkadananjaya2704
    @kavishkadananjaya2704 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි ආයෙ මේ වගෙ නිර්මාණයක් ඔයාගෙන් බලාපොරොත්තු වෙනව 🥺❤ මෙ වගෙ ලස්සන රසයක් තියන ගීත දැන් කාලෙ බිහිනොවෙන තරම්

  • @user-bq7my1gn2c
    @user-bq7my1gn2c 4 หลายเดือนก่อน +1

    ගීතයේ අදහස ,පදවැල්,කටහඬ ,තනුව සියල්ල ම එකතු වූ කල බිහිවූ අපූර්වතම නිර්මාණයක් .සියපාරක් වුවත් ඇහුවට එපා වෙන්නෙ නැති සිංදුවක්..හිතට අමුතුම හැහීමක් දැනෙන ගීතයක්

  • @udayanganichampika3173
    @udayanganichampika3173 2 ปีที่แล้ว +7

    කොච්චර ඇහුවත් එපා නොවෙන සිංදුවක්♥️🤗

  • @keirahessen.2202
    @keirahessen.2202 9 หลายเดือนก่อน +4

    සොඳුරුද මා හට ඔබ කෙතරම්...
    අන්සතු මලකට ඇයි ලොබකම්...
    සෙනෙහස සොඳුරුයි ලොව හැමකල්...💕

  • @hasangasahanhimasara9490
    @hasangasahanhimasara9490 ปีที่แล้ว +10

    Visual එක දියතලාවේ කරලා තිබුණේ. අදටත් හපුතලේ ඉඳන් දියතලාව හරහා බණ්ඩාරවෙලට යනකොට මේ සින්දුව මතක්වෙනවා.

  • @annesilva1645
    @annesilva1645 ปีที่แล้ว +18

    2023 වෙලත් තාම එදා වගේම ආසාවෙන් අහන සින්දුවක්🥺❤️

  • @shenol22
    @shenol22 ปีที่แล้ว +9

    අනෙ පොඩි කාලෙ මතක් වෙනවා අප්පා හරි දුකයි ආයෙ යන්න පුලුවන්නම් ඒ කාලෙට 😥😥😥😥😥

  • @sithugamage1130
    @sithugamage1130 2 ปีที่แล้ว +11

    ඉස්සර වගේම අදටත් ආසාවෙන් අහන සින්දුවක්❤️ ❤️❤️❤️

    • @yvonnedilkusha7829
      @yvonnedilkusha7829 2 ปีที่แล้ว +1

      Teen age eakedi ahuwe godak asawen hariyara mening eaka nodana danuth ahanne respect karanwa lassanai refuse karana widiyata.

  • @prasanthidulmini6075
    @prasanthidulmini6075 ปีที่แล้ว +6

    මේක tv එකේ යද්දි මට අවු.3. ඒ ටෝන් එකට ගොඩක් මම ආස කලා. හැමතිස්සෙම කිව්ව. සිංදුව කොටින්ම කිව්වොත් අක්කාගෙ උදව්වෙන් පුලු පුලුවන් වචන දාලා පැස්ටල් වලින් බිත්තියෙ ලිව්වා. කාශ්‍යප සර්, නෙලුම් මැඩම් ආදරෙයි තාමත් වයස් භේදයකින් තොරව අහන්න පුලුවන් සින්දුවක් අනාගත පරපුරටත් ඉතුරු කලාට. ❤❤❤

  • @gaurisavithri94
    @gaurisavithri94 13 วันที่ผ่านมา +1

    අපෙ අම්මලගෙ තරුණ කාලේ ඇහුන සින්දු මේවා අදටත් කනට මිහිරී ඇත්තටම ❤️😍

  • @gnanodhyatharangi128
    @gnanodhyatharangi128 5 หลายเดือนก่อน +3

    පයින්ස් ගස් අස්සෙන් නිදහසෙ දුවන්න ආස හිතුනෙ මේ සින්දුවට මං එතකොට අවුරුදු හයේදි දැනුත් අහන ගමන් පොඩි කාලෙ හරියට තේරුමවත් නොදැන අහපු මට එච්චර් දැනුනනම් දැන් කොහොම දැනෙනව ඇත්ද❤❤

  • @udulaindranikaluarachchi5072
    @udulaindranikaluarachchi5072 ปีที่แล้ว +3

    නිතරම අහන ගීතයක් .ඉතාමත් ලස්සනයි 💝💝💝💐💐💐💐

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 หลายเดือนก่อน +32

    2024 ගංවතුර ට පස්සෙ අහන අය තේ එකක් බීලා යන්න 😊😊

  • @skymaxaki94
    @skymaxaki94 2 ปีที่แล้ว +3

    ස්තාකුල්ම යන කාලේ ඉදන් අද වෙනකන් අහනවා මේ සින්දුව. මේ සින්දුවෙන් තමා දියතලාව ගැන දැනගත්තේ. තාම මම දියතලාවේ ගිහින් නෑ. යන්න ආසයි. මේ සින්දුවේ ලොකේෂන් මියුසික් එහම ලස්සනට තියෙනවා. , ගොඩක්ම හිතට වදින සින්දුවක්

  • @meotechnology6260
    @meotechnology6260 2 ปีที่แล้ว +10

    ආසම සින්දුවක් තමා මේකත් 😍😍😍

  • @Danu_x_
    @Danu_x_ 2 ปีที่แล้ว +32

    දැන් එන අඩාවැලපෙන එව්වට වඩා මෙව්ව දහස් ගුනයකින් හොදයි🥺❤️

  • @gaweshaka22
    @gaweshaka22 2 ปีที่แล้ว +6

    දවසට 3 පාරක් අහනවා.එච්චර ලස්සනයි😌😌

  • @badistatus9323
    @badistatus9323 2 ปีที่แล้ว +9

    මේවනෙ බන් සින්දු..තව කොච්චර කාලයක් අහන්න පුලුවන්ද❤️

  • @siwwandikasewwandi4926
    @siwwandikasewwandi4926 11 หลายเดือนก่อน +4

    අපේ ජීවිතේ ලස්සනම කාලයක ඇහුන ලස්සනම සිංදුවක්

  • @malharisathsarani3849
    @malharisathsarani3849 2 ปีที่แล้ว +16

    ගොඩක් කැමති කටහඬවල් දෙකක් 💗 අහගෙන ඉන්න හරිම ආසයි ..💞

  • @hirunijayasingha376
    @hirunijayasingha376 ปีที่แล้ว +3

    මේ සින්දුව ආපු කාලෙනම් මං පොඩි ඇති ලොකු මතකයක් නෑ ස්ටේටස් වීඩියෝ එකක තිබිල හෙව්වෙ මේකනම් මාරම ලස්සනයි ඒ කාලෙ ගොඩක් සින්දු ගොඩාරියක් ලස්සනයි මං දැම් විසි වතාවක් විතර මේකම ඇහුව😍😍

  • @gehanmaleesha8374
    @gehanmaleesha8374 7 หลายเดือนก่อน +3

    රූපවාහිනියෙන් itn එකෙන් ඉස්සර අහපු සින්දු තාමත් සර්ච් කර කර හොය හොය අහනවා...ඒ තරමටම සුපිරි❤

  • @secretsuperstar8242
    @secretsuperstar8242 2 ปีที่แล้ว +7

    අදටත් පිස්සුවක් මේක ♥️ අධිමාත්‍රා 👌

  • @shashikaindunil5763
    @shashikaindunil5763 5 หลายเดือนก่อน +4

    ඒ කාලේ TV එකේ ඇහෙද්දි කොහෙ හිටියත් දුවගෙන එනවා😢😢😢
    අයෙත් ඒ කාලෙට යන්න අත්නම්ම්😢😢

  • @yasirugayanga
    @yasirugayanga 4 หลายเดือนก่อน +3

    අපි වයසයි දැන් ❤

  • @gihanperera4292
    @gihanperera4292 ปีที่แล้ว +4

    ආදරෙයි මේ අතීතෙට ...❤😍

  • @user-dz2ss2lf8y
    @user-dz2ss2lf8y 28 วันที่ผ่านมา +1

    ඒ කාලෙ ආසම සිංදුවක්.. අද තමයි හරියටම මීටර්වුනේ සිංදුව විනාඩි 6ක් තියෙනවා නේද කියලා .. ඒක නොදැනෙන තරමට සිංදුව ලස්සනයි❤❤❤❤

  • @paramibhagya1770
    @paramibhagya1770 2 ปีที่แล้ว +6

    ඉස්සෙල්ලාම ඇහුවෙ අට වසරෙදි වගේ එදා ඉදන් අද වෙනකම් අහන්න ආස කියවෙන සිංදුවක් . දැන් 25 යි වයස..

  • @semalekanayake1870
    @semalekanayake1870 2 ปีที่แล้ว +9

    2022/07/24 මේ සිංදුවල තියෙන ෆීල් එක ඇත්තමයි කියන්න තේරෙන්නේ නෑ..මේ සිංදුව මුලින්ම අහද්දි මන් 4 වසරේ වගේ හිටියේ..මට ඇත්තටම සතුටු වෙන්න පුලුවන් අපිට පොඩි කාලේ මේ වගේ සිංදු අහන්න ලැබුනනේ කියලා..හරිම ලස්සන මතකයන්..මන් මට මේ වගේ හම්බෙන හැම සිංදුවක්ම මගේ FB ප්‍රොෆයිල් එකේ අප්ලෝඩ් කරනවා..🥰❤️

  • @3broscollection113
    @3broscollection113 ปีที่แล้ว +4

    මේ music එකට හිත නිවෙනවා ... හිත අවුලෙන් ඉන්නකොට මේ music එක ඇහෙද්දි මාර mind relax 😍😍🔥🔥

  • @hasharipathmadivakara7199
    @hasharipathmadivakara7199 หลายเดือนก่อน +1

    සාදු සාදු
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malanandani7956
    @malanandani7956 ปีที่แล้ว +3

    හරිම මිහිරියි .විශිෂ්ඨයි. ලස්සන තවත් නිර්මාණ බිහි වේවා ඔබ දෙපලගෙන්. සුබ පතමි!

  • @krrishgaming2836
    @krrishgaming2836 2 ปีที่แล้ว +5

    ලස්සනම ආදරනීය කටහඬවල් දෙකක් 😍❤️

  • @ashancharuka432
    @ashancharuka432 2 ปีที่แล้ว +3

    කාට වුනත් අහන්න කියන්න පුලුවන් එදා වුනත් අද වුනත් අහන්න පුලුවන් පට්ටම සිංදුවක්...

  • @mwasana6081
    @mwasana6081 6 หลายเดือนก่อน +2

    අපේ ලොකු අයියගෙ ආසම සින්දුව.ඉස්සර පිස්සුවෙන් වගේ ඒකා මේ සින්දුව ඇහුවෙ.දැන් හිතෙනව අන්සතු පෙමක් වත් ඌට තිබ්බද කියල 😁
    මම ආසම මේකෙ video එකට ඒ location හරිම ලස්සනයි❤

  • @shanukahansa1343
    @shanukahansa1343 8 หลายเดือนก่อน +3

    මේක මන් අහන්න පටන් ගත්තෙ මට මතක විදිහට අවුරුදු දහයෙදි වගේ එදා ඉදන් අද වෙනකම්ම මගේ play list එකේ උඩින්ම තියෙන සිංදුව ❤️

  • @samurdhiagraja1543
    @samurdhiagraja1543 ปีที่แล้ว +5

    තාමත් ආසම සිංදුවක්...❤❤❤

  • @gamageshiromi3597
    @gamageshiromi3597 ปีที่แล้ว +3

    කොච්චර ඇහුවත් අහන්න අහන්න ආස හිතෙන සිංදුවක් ❤😊

  • @shashinikaminduni6538
    @shashinikaminduni6538 ปีที่แล้ว +3

    මාරයි මේ සිදුව 2006 අපිත් අහනවා ❤

  • @darshanakumara2089
    @darshanakumara2089 2 ปีที่แล้ว +7

    මේවා අහන උන් මිනිස්සු වෙන්න බෑ..දිව්‍යලෝකේ රහ මිනිසුන්ට දුන් රහ පඳවැල්.. ඒ කලේ ප්‍රතික්ශේපවීම් කොච්චර සුන්දරද .. දැන් වගේ මරාගෙන මැරෙන හැඟීම් නෑ.. තනිකර ශුද්ද ආදරයම විතරයි..❤❤❤👍

  • @hasithdilmith8828
    @hasithdilmith8828 ปีที่แล้ว +4

    කටින් කියගන්න බැරි තරම් ලස්සන අමුතුම චිත්‍රයක් හිතෙ ඇදෙනවා ❤️💑🥺

  • @lucky6095
    @lucky6095 2 ปีที่แล้ว +12

    I love this song. Beautiful. Even if I listened to this song 1000 time it's not enough. God bless both of your voices ❤️
    🌟🌟🌟🌟🌟

  • @sampathwimalaweera4238
    @sampathwimalaweera4238 ปีที่แล้ว +1

    Ahana hama welawakama podi kale mathak wenawa.💖