Mama tamil. E unata 2000 kale apu sinhala songs adatath ahanawa. Danut me power cut wela. Ape nangita mama me sinduwala lassana gena kiyanaw. Iraj unath, attatama aparade.. loku deyak karanna tibba music patten.. e kale youtube ehma api dannet nah. Natnm mewa thamai trending #1
"බිළිදුන් නිදි නෑ මන් යනවා..."
කොහොමද මුළු සින්දුවෙම කතාව එක පදේකට ආරූඪ කරල තියෙන හැටි...
බර වචන නෑ...දඩ සාහිත්‍යමය සීන් නෑ...
නූලට හීනියට ලස්සනට කතාව එළියට දානව....❤️
අනේ ඒකේ තේරුම කියන්නකෝ
@DilsaraZilva married knek kyl kynne ethnin
@@RavinduAmor0ah thank you ❤❤❤❤
🎉
කාටද අපෙ පොඩි කාලෙ මතක් වෙන්නෙ මෙ සින්දුව අහද්දි 😍❤️
මට
Aye matath
ඔව් මචන් A/L කාලෙ මතක් වුනා
අනේ ඔව් 🥰🥰
Ane mt 🥺❤️
2022 ත් අහනවා. මේ රහ ආයෙත් එන එකක් නෑ. මේ යුගය කියන්නෙම මියුසික් වලට වස්සානයක් ❤️
Mama tamil. E unata 2000 kale apu sinhala songs adatath ahanawa. Danut me power cut wela. Ape nangita mama me sinduwala lassana gena kiyanaw. Iraj unath, attatama aparade.. loku deyak karanna tibba music patten.. e kale youtube ehma api dannet nah. Natnm mewa thamai trending #1
Aththac
Definitely
ammoo attc 😩❤️
2023❤
දැන්කාලෙ වගේ අකමැතිනම් මරණව මැරෙනව කියල මේවගේ පරණ ලස්සන සින්දුවල නෑ😊😇..... කොච්චර මිහිරිද එ් ප්‍රතික්ෂේප වී😭😊
Ekagai
ඇත්ත 🤗❤️
❤️
"අත තියලා දිව්රන්න මගේ සොහොනට "😧 අහද්දිත් බය හිතෙනවා
ඒක නම් ඇත්ත
තමන් බිලිදෙකු සිටින මවක් කියලා හිත නොරිදෙන විදිහට හරිම ලස්සනට කියන විදිහට තමයි මං වැඩිපුරම කැමති..
Exactly
ඇහුවේ මගේ teen age එකේදි මුළදීම. එදා ඉඳන්ම ආසයි. Favourite list එකේ තියනවා. Music එකට හිත ගොඩක් ම ඇදිලා යනවා.. Flute piano part වලට ගොඩක් ආසයි. එහෙම කීවාට මුළු සින්දුවටම හරිම ආසයි. හරිම relax මේක අහද්දි. ☺️☺️☺️
Ou attatama Godak lassna voice akak ❤️❤️🌸
Yeah me too sis😊
අනිවරේන්😍😍🤩🤩👍👍😘👆👆👆
බග්ග්ග්
it's true ❤
මන් 2000 න් පස්සේ ඉපදූනෙ මේ වගේ ලස්සන සිංදු දැන් බිහිවෙන්නේ නැහැ. මාවත් ඒ කාලේ ඉපදූනානමි කියලා. හිතෙනවා
හ්ම් 90 ගණන් වල ඉපදුන එක වාසනාවක් කියලා හිතෙනවා 😒💜️
True
heee
Atta
පකේ වාසනවා 😂😂😂😂😂😂😂
අහසට සොඳුරුද සඳ කෙතරම්
ගසකට සොඳුරුද මල කෙතරම්
සයුරට සොඳුරුද රල කෙතරම්
එතරම් මිහිරියි ඔබ මට නම්
හිත මැද පෙම්බර කම් සඟවා
යන එන මඟ ඉඟි බිඟි කරමින්
හොඳ නැහැ කරනා ඔය දඟකම්
දුටුවොත් වෙන අය වෙයි නපුරක්
සුන්දර ඔය වත හින්දම තුන් යම
නින්දක් මට නැතුවා නැතුවා
තිස්සෙම මං වට දැවටෙනු කුමටද
අහන්න මට හිතුනා හිතුනා
සුන්දර ඔය වත හින්දම තුන් යම
නින්දක් මට නැතුවා නැතුවා
තිස්සෙම මං වට දැවටෙනු කුමටද
අහන්න මට හිතුනා හිතුනා
සොඳුරුද මා හට ඔබ කෙතරම්
අන් සතු මලකට ඇයි ලොබකම්
සෙනෙහස සොඳුරුයි ලොව හැමකල්
හිමි නැති වූ සද වෙයි ලතැවුල්
තැල්ලක් කර බැඳ කැන්දන් යන්නට
සත්තයි සිහිනෙක මා හිටියා
කන්දක් තරමට සිතුවේ ඇයි ඔබ
බිලිඳුන් නිදි නෑ මං යනවා
තැල්ලක් කර බැඳ කැන්දන් යන්නට
සත්තයි සිහිනෙක මා හිටියා
කන්දක් තරමට සිතුවේ ඇයි ඔබ
බිලිඳුන් නිදි නෑ මං යනවා
අහසට සොඳුරුද සඳ කෙතරම්
ගසකට සොඳුරුද මල කෙතරම්
සයුරට සොඳුරුද රල කෙතරම්
එතරම් මිහිරියි ඔබ මටනම්
හිත මැද පෙම්බර කම් සඟවා
යන එන මඟ ඉඟි බිඟි කරමින්
හොඳ නැහැ කරනා ඔය දඟකම්
දුටුවොත් වෙන අය වෙයි නපුරක්
What a nice song I love it very much.
❤
❤
මම 2006 A/L කරල ගෙදර ඉන්න කාලෙ අම්මයි මමයි මේ සිංදුව ආසාවෙන් අහනවා. එයාගෙ ආසම සිංදුව. 2007 අම්ම නැති උනා. මන් එංගලන්තෙ ආවා. තාම මං අම්ම මතක් කර කර මේ සිංදුව අහනවා.ඔයාල හැමොම අම්මව ආදරෙන් බලාගන්න.එයා දවසක යනවා. එතකන් ආදරෙන් ඉන්න. 2024
❤❤❤❤❤😢😢😢😢
😔😔
dan partner ekk ahnn😊😊😊
මං ආසම සිදුවක්
😢
මුලින්ම ඇහුවෙ අවුරුදු 6දී.තාමත් මේ සිංදුව අහද්දි වෙනස්ම හැගීමක් දැනෙනව.වචනවල තේරුමවත් නොදැන රසවින්ද ඒ සිංදුව දැන් මට අවුරුදු 20ක් වෙලත් තාමත් අහනවා...♥️
Ane mamath matarh 20 i dan
මටත් ඔයවගේම අවුරුදු 6 දී වැදුන සින්දුව උන්මාද වූ ප්‍රේමාදරේ
නංගි දැන් ඔයාට 21 ක් ද 😅
තේරුමක්වත් නොදැන TV එකලගටවෙලා අහන් උන්න ලස්සන සිංදුව🖤 මතක් උනා පොඩිකාලය🌻
මම 6 වසරෙ ඉන්නකොට මේක මුලින්ම ඇහුවේ,සිරස එකේ ඉස්සර මේ සිංදුව යනවා..මාර ආසවෙන් අහනවා..දැන් 21ක් වයස ඒත් ආසම සිංදු ලිස්ට් එකේ මුලින්ම තියෙන්නෙ මේ සිංදුව..මාරම විදියට අදටත් ආදරේ කරනවා මේ සිංදුවට..✋🏻♥️
❤️❤️
Mn ahanakota 2 wasare...ahuwa neme ahuna 😄
මාත් 🥺❤️
සිරස chart show එකෙන් අහලා අද ආයෙමත් අහන්න ආවා ❤️
අහසට සොඳුරුද සඳ කෙතරම්
ගසකට සොඳුරුද මල කෙතරම්
සයුරට සොඳුරුද රල කෙතරම්
එතරම් මිහිරියි ඔබ මට නම්
හිත මැද පෙම්බර කම් සඟවා
යන එන මඟ ඉඟි බිඟි කරමින්
හොඳ නැහැ කරනා ඔය දඟකම්
දුටුවොත් වෙන අය වෙයි නපුරක්
සුන්දර ඔය වත හින්දම තුන් යම
නින්දක් මට නැතුවා නැතුවා
තිස්සෙම මං වට දැවටෙනු කුමටද
අහන්න මට හිතුනා හිතුනා//
සොඳුරුද මා හට ඔබ කෙතරම්
අන් සතු මලකට ඇයි ලොබකම්
සෙනෙහස සොඳුරුයි ලොව හැමකල්
හිමි නැති වූ සද වෙයි ලතැවුල්
තැල්ලක් කර බැඳ කැන්දන් යන්නට
සත්තයි සිහිනෙක මා හිටියා
කන්දක් තරමට සිතුවේ ඇයි ඔබ
බිලිඳුන් නිදි නෑ මං යනවා//
අහසට සොඳුරුද සඳ කෙතරම්
ගසකට සොඳුරුද මල කෙතරම්
සයුරට සොඳුරුද රල කෙතරම්
එතරම් මිහිරියි ඔබ මටනම්
හිත මැද පෙම්බර කම් සඟවා
යන එන මඟ ඉඟි බිඟි කරමින්
හොඳ නැහැ කරනා ඔය දඟකම්
දුටුවොත් වෙන අය වෙයි නපුරක්
මේක tv එකේ යද්දි මට අවු.3. ඒ ටෝන් එකට ගොඩක් මම ආස කලා. හැමතිස්සෙම කිව්ව. සිංදුව කොටින්ම කිව්වොත් අක්කාගෙ උදව්වෙන් පුලු පුලුවන් වචන දාලා පැස්ටල් වලින් බිත්තියෙ ලිව්වා. කාශ්‍යප සර්, නෙලුම් මැඩම් ආදරෙයි තාමත් වයස් භේදයකින් තොරව අහන්න පුලුවන් සින්දුවක් අනාගත පරපුරටත් ඉතුරු කලාට. ❤❤❤
❤️❤️
ඇබ්බැහියක් තනිකරම ඔය කටහඬවල් දෙක...
පුදුම විදියට හිත පිරෙනවා මේ සින්දුවට...
Wow... Suparb🥰
Harim lassnai ,thanks .
ප්‍රශ්න කියන්නේ මොනවද කියලාවත් නොදන්න කාලේ අහපු සින්දු. 2000-2010 අපේ සින්දු වල ස්වර්නමය දශකය.
100 වතාවක් විතර ඇහුවා, අහනවා, ආසම සිංදුව. 💖
❤️❤️😍
Mathak wena wena para ta hanawa bn .e තරමටම ලස්සනයි
Mageth 😍
Aththa kathava. Kochchara ahuvat epa ven na
Math ehmai🖤
මං මේ සින්දුව ඇහුවේ 5 වසරේ ඉද්දී.දැන් මට 22යි.තාමත් මේ සින්දුව අහද්දී හිත යන්නේ 5 වසරේ චූටි කාලෙට.ඒ කාලේ තේරුමක් දන්නේ නැති උනාට ගොඩක් ආදරේ කරා මේකට.ඒ හින්දා වෙන්න ඇති චූටි කාලේ මතක් වෙන්නේ සින්දුව අහද්දී.මංජුලා කුමාරි වීඩියෝ එකෙ හිටිය හින්දා ගොඩක්ම ආස උනා💛💛
❤️😍
ඉස්සර මෙ සින්දු අහලා තමා හීන ලෝකවල අතරමං වෙලා හිටියෙ...මේ කියන විදියට හැමොටම මේ වගෙ ලස්සන අදරයක් හම්බෙන්නෙ නෑ...සමහර හීන හීනම විතරයි...😢
අපේ ලොකු අයියගෙ ආසම සින්දුව.ඉස්සර පිස්සුවෙන් වගේ ඒකා මේ සින්දුව ඇහුවෙ.දැන් හිතෙනව අන්සතු පෙමක් වත් ඌට තිබ්බද කියල 😁
මම ආසම මේකෙ video එකට ඒ location හරිම ලස්සනයි❤
හරිම ලස්සනට කියනව මමආසම ගායනයක් ❤
කාලෙකින් ආයෙ ඇහුවා අද. ඉස්සර මතක් වෙලා මොකද්ද පාළුවක් දැනෙනවා. මෙච්චර ලස්සන සිංදුවක් මේ ලෝකෙ තියෙනව කියල දැනෙද්දි පුදුම සතුටක් දැනෙන්නෙ 😭❤️
කාලය කොච්චර ගෙවුනත් හැගීම් පරන වෙන්නෙ නැති සිංදු මේව...❤ එදා දැනුන හැගීම අදටත් එහෙමම දැනෙනව අහද්දි..
සතියකට පාරක්වත් අනිවා play වෙන සින්දුවක් 🥺❤️
සෙනෙහස සොඳුරුයි ලොව හැම කල්...
හිමි නැති වූ සඳ වෙයි ලතැවුල් 🖤
මාරයි 💐
ඒ වචන...සිතේ උපන් තනි ප්‍රේමයකට දෙපාර්ශවයටම වැරැද්දක් නොවෙන විදියට හිත් වලට කතා කරන හැටි..❤️🥀ඒ music , melody එක...ඒ හැම දේම එකතු උනාම හරිම ලස්සන හිත නිවෙන සිංදුවක්,.අපි පොඩි කාලේ අහපු සිංදු..ඒවගෙ වටිනාකම් අදටත් එහෙමයි...❤️2000න් පස්සෙ අපි වගෙ අයත් මේ වගෙ සිංදු අහන එක ගැන ගොඩාක් සතුටුයි...😍❤️🥀
Nursery ගිය කාලෙ(2010 වගේ) මුලින්ම ඇහුවෙ, දැන් මට 16යි. ඒ කාලේ lyricsවත් meaning ඒකවත් දැනගෙන නෙවෙයි ඇහුවෙ, ඒත් දැන් දන්නවා දෙකම.😅
ආයෙත් ඉස්කෝලෙන් nursery එකට යන්න හිතෙනවා.❤️
Same here
sirawata bn
අම්මෝ❤❤
🥰🥰
@@dushaniimanika7691 hi
ඉස්සර මේ සින්දුව සිරස එකේ උදේට යනවා මතකයි..🙂❤️
පයින්ස් ගස් අස්සෙන් නිදහසෙ දුවන්න ආස හිතුනෙ මේ සින්දුවට මං එතකොට අවුරුදු හයේදි දැනුත් අහන ගමන් පොඩි කාලෙ හරියට තේරුමවත් නොදැන අහපු මට එච්චර් දැනුනනම් දැන් කොහොම දැනෙනව ඇත්ද❤❤
මේ සින්දු අහන්න තරම් අපේ කන් පින් කරල තිබ්බා අප්පා...
හිත හිරිවැටිල යනව අහන් ඉද්දි ඉස්සර වගේම තමා...😌
එදා ඉදන් අද වෙනකන් ගායකයො කීයක් මේ සින්දුව කිවුවද ඒත් අදටත් කිසිම ගායකයෙක්ට මේ ලස්සන voice එක පරද්දන්න බෑ😍❤️
👍🙏
Me ගායකයා ko dan thawa sindu thiyanawa da
මේ වොයිස් එක අහන් ඇස් දෙක පියාගත්තම මාණික්යයි මනරුයි මැවිලා පෙනුනා🥺
2000 හෙන් පස්සෙ ඉපදිලත් මොන හේතුවකට මන්ද පට්ට ආසයි පරන සින්දු අහන්න
දෙයක් රසවිදින්න 💔😌ඉපදුනු අවුරුද්ද අදාල නෑ.
🍃අහසට සොදුරුද සද කෙතරම්..
ගසකට සොදුරුද මල කෙතරම් ..
සයුරට සොදුරුද රල කෙතරම්..
එතරම් සොදුරුයි මට නුබනම්..🍃
ගොඩක් චූටි කාලෙ සින්දුවෙ මේ කෑලි ටික විතරයි දැනන් හිටියෙ🤗වචන ඇඩ් කර කර මේ සින්දුව කිව්වා තාම මතකයි.හරිම ආදරෙයි ඒ කාලෙට..❤ඒවගේම මේ සින්දුවටත්..❤
මේ අපේ ලමා කාලේ ඇහුන සිංදුවක්...අපි නිතරම මුමුන මුමුන හිටිය සිංදුවක්...ඒ කාලේ හරිම සුන්දරයි ...කිසිම ප්‍රශ්නයක් නෑ...මේ සිංදුව ඇහෙනකොට ඒ ලස්සන අතීතයට යනවා❤️
මම කියනවට මේක බණ්ඩාරවෙල පැත්තේ බස් එකක යන ගමන් හෑන්ඩ්ෆ්රී දෙක ගහගෙන අහන්නකෝ..අහලා මේකට රිප්ලයි එකක් දාන්න💜️
A feeling aka kyla wedak neeee💜️💜️💜️
දියතලාවේ විඩියෝ එක කරේ
Ambuluvave patt
වැල්ලවාය බස් එකක යන ගමන් අහුවා අමුතුයි 🫠
කවදා කොයි වෙලේ කොහෙ හරි යන්න බස් එකකට නැගපු ගමන්ම හෑන්ඩ්ෆ්රී දාගෙන අහන මුල්ම සින්දුව තමයි මේක ... ❤
මේ ගීතය එනකොට මට වයස 6යි දැන් 20යි . තාමත් මේ ගීතයට ආදරෙයි .
සින්දුවේ visual එක පවා හිතේ ඇදෙනවා ඇස් පියාගෙන සින්දුව ඇහුවම...ඒ තරමට මේක අපේ හිති වල පැලපදියම් වෙලා...❤️🔥💞
ඕනිම තරම් අහන්න පුළුවන් කනට මිහිරි අපූරු සිංදුවත්...... දැනුත් අහනවා.....
2024 අහන අය කෝ 😍💖
❤
Me ♥️👌
2024 April
මං🥺❤️
🙋♀️
මේක මන් අහන්න පටන් ගත්තෙ මට මතක විදිහට අවුරුදු දහයෙදි වගේ එදා ඉදන් අද වෙනකම්ම මගේ play list එකේ උඩින්ම තියෙන සිංදුව ❤️
පොඩි කාලේ අහල තිබුණට තේරුම දැන ගෙන හිටියේ නෑ. ඒත් ඒ වචන තනුව අද වෙනකම් හිතේ තියෙන හැටි පුදුමයි. තාමත් ඇහෙන කොට දැනෙන්නේ පලවෙනි වතාවට අහන වගේ හැඟීමක් ඒතරම් ම පිස්සුවක් මේ සිංදුව ♥️♥️♥️😍
අදටත් හදවතේ රැඳුණ ලස්සනම සින්දුවක්❤🌹
Aniwaren♥️
අපි වයසට ගියත් වයසට යන්නෙ නැති සින්දුවක් 💕💋
සිංදුවට නොදෙවෙනි music video එක ,,සදා අමරණීය ගීත,,,ආදරෙයි
අනේ මන් පුංචි කාලෙ ඉදන් ආසම සිංදුවක් 🥺🥺🥺 HQ ඇහුවෙ අද😘
Original Eka kiyanne kawruds
@@SarathPerera-qd1nu මේක තමා ඔරිජිනල්
ඒ කාලෙ ජීවිතේ කොචර ලස්සනද.. හැමදාම අහන්න පුලුවන් අමරනීය සින්දු
අවුරුදු 9යෙ ඉදන් මෙ සිංදුව ඇහිලා තියෙනවා 🤍 දැන් මට 21 එකක් අහන්න අහන්න එපා වෙන ගීත අතරෙ කවදාවත් එපා නොව්න ගීතයක් මේක 🤍✨️😍
අපෙ අම්මලගෙ තරුණ කාලේ ඇහුන සින්දු මේවා අදටත් කනට මිහිරී ඇත්තටම ❤️😍
Ananda Hewa Ranhindage ගී පද රචකයාගේ ලස්සන ගී පද රචනයක්... නිවන් සුව රචකයානනී......
ඒ කාලේ TV එකේ ඇහෙද්දි කොහෙ හිටියත් දුවගෙන එනවා😢😢😢
අයෙත් ඒ කාලෙට යන්න අත්නම්ම්😢😢
ගීතයේ අදහස ,පදවැල්,කටහඬ ,තනුව සියල්ල ම එකතු වූ කල බිහිවූ අපූර්වතම නිර්මාණයක් .සියපාරක් වුවත් ඇහුවට එපා වෙන්නෙ නැති සිංදුවක්..හිතට අමුතුම හැහීමක් දැනෙන ගීතයක්
Visual එක දියතලාවේ කරලා තිබුණේ. අදටත් හපුතලේ ඉඳන් දියතලාව හරහා බණ්ඩාරවෙලට යනකොට මේ සින්දුව මතක්වෙනවා.
Kochchara nan lassanayida e lyrics 🎉❤
සින්දුව ගැන දැන ගත්තේ හොදම යාලුවගෙන් එය කියනව ඇහිලා තමා search කරල බැලුවේ..ඒ නිසාමද කොහෙද ආසම සින්දුවක් වෙලා..😍😘❤️
❤️❤️
පොඩිකාලේ ඉදං ආසම එකක්. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. මේවගේ සිංදු හරි අඩුයි අද කාලේ 😍❤️
Hmm adui neme hoyagannath amarui mewala thiyena hitha niwena gathiya dan ewala na dan ewala thiyenne Fast beat ekak 😌mewa thamai asama ewa 😍😍😍
අනිවාර්යයෙන් පටන් ගද්දිම මතක් උනා පොඩි කාලෙ මෙ සින්දුවට ගොඩක් ආසයී. ❤️✌️
රූපවාහිනියෙන් itn එකෙන් ඉස්සර අහපු සින්දු තාමත් සර්ච් කර කර හොය හොය අහනවා...ඒ තරමටම සුපිරි❤
ආදරණීය ප්‍රතික්ශේප වීමක් ❤️
අපි වයසයි දැන් ❤
ස්තාකුල්ම යන කාලේ ඉදන් අද වෙනකන් අහනවා මේ සින්දුව. මේ සින්දුවෙන් තමා දියතලාව ගැන දැනගත්තේ. තාම මම දියතලාවේ ගිහින් නෑ. යන්න ආසයි. මේ සින්දුවේ ලොකේෂන් මියුසික් එහම ලස්සනට තියෙනවා. , ගොඩක්ම හිතට වදින සින්දුවක්
මේ සින්දුව ආපු කාලෙනම් මං පොඩි ඇති ලොකු මතකයක් නෑ ස්ටේටස් වීඩියෝ එකක තිබිල හෙව්වෙ මේකනම් මාරම ලස්සනයි ඒ කාලෙ ගොඩක් සින්දු ගොඩාරියක් ලස්සනයි මං දැම් විසි වතාවක් විතර මේකම ඇහුව😍😍
සුන්දර අරුතක් ඇති ගීයක්.....වර්තමාන ගීත වලට වඩා මේවා ඉතා උසස් 💗
කන්දක් තරමට සිතුවෙ ඇයි ඔබ....
බිලිඳුන් නිදි නැ .මං යනවා😍
ආසම කෑල්ලක්...
ඒ විඩියො එකත් අමුතුම feel එකක්❤
හරිම ලස්සනයි ආයෙ මේ වගෙ නිර්මාණයක් ඔයාගෙන් බලාපොරොත්තු වෙනව 🥺❤ මෙ වගෙ ලස්සන රසයක් තියන ගීත දැන් කාලෙ බිහිනොවෙන තරම්
අන්සතු මලකට ඇයි ලොබකම්, සෙනෙහස සොදුරුයි ලොව හැමකල්, හිමි නැති වූ කල වෙයි ලතැවුල්, ❤❤❤❤
තිස්සේම මං වට දැවටෙනු කුමටද...
අහන්න මට සිතුණා...සිතුණා....☺️❤️
2023.04.11❤️🤗
Love this song ...
❤️❤️
❤
අපේ ලමා කාලය සුන්දර කරපු ගීතයක් ❤
සොඳුරුද මා හට ඔබ කෙතරම්...
අන්සතු මලකට ඇයි ලොබකම්...
සෙනෙහස සොඳුරුයි ලොව හැමකල්...💕
ඉස්සෙල්ලාම ඇහුවෙ අට වසරෙදි වගේ එදා ඉදන් අද වෙනකම් අහන්න ආස කියවෙන සිංදුවක් . දැන් 25 යි වයස..
❤️❤️
අවුරුදු 22ක් වෙලත් තාම අහනවා 🥺❤️
2024ත් අහන අය❤️
හරිම ලස්සන,අපූරු සින්දුවක්❤
ලයිෆ් ටයිම් හිට් එක මගේ..❤️❤️❤️
❤️
@@KashyapaDissanayake අදත් අහනවා..
පෙර පිනකට පහළ වුනු කටහඩක්....හරි ආසයි අහගෙන ඉන්න
මේවා අහන උන් මිනිස්සු වෙන්න බෑ..දිව්‍යලෝකේ රහ මිනිසුන්ට දුන් රහ පඳවැල්.. ඒ කලේ ප්රතික්ශේපවීම් කොච්චර සුන්දරද .. දැන් වගේ මරාගෙන මැරෙන හැඟීම් නෑ.. තනිකර ශුද්ද ආදරයම විතරයි..❤❤❤👍
2008 ඉදන් අවුරුදු ගානක්ම මගෙ 4න් එකේ රින්ග්ටෝන් එක...❤❤❤❤❤❤
හරිම මිහිරි ගායනයක්! සුභ පැතුම්!!
Mama asama siduwak.thank yoy
ඒ කටහඩේ අමුතුම කලාත්මක ගතියක් තියෙයි අර බටනලා ටෝන් එකත් යනකොට පියානො ටෝන් එකයි ඩ්‍රම්සෙට් එකයි ❤මාර ගැමි ෆීලින් එකකුත් එනවා lyrics නියමයි තව කියන්න තියෙන්නෙ nelu adikari මැතිනියගෙ කටහඩත් ඒකෙ මාරම ෆීලින් එකක් තියෙයි ❤
අනේ මන්දා කොච්චර ඇහුවත් එපා වෙන්නැති සින්දුවක් ❤️❤️
පොඩි කාලෙ ඉදන්ම ආස සින්දුවක් දැන් තමයි මේක ඉස්සරට වඩා දැනෙන්නෙ♥️😌
Aniwaren 😇😇
Lassana visual ekakut tibunanm ekale vidiyata 😢❤
හරිම මිහිරියි .විශිෂ්ඨයි. ලස්සන තවත් නිර්මාණ බිහි වේවා ඔබ දෙපලගෙන්. සුබ පතමි!
ඒ කාලෙ ආසම සිංදුවක්.. අද තමයි හරියටම මීටර්වුනේ සිංදුව විනාඩි 6ක් තියෙනවා නේද කියලා .. ඒක නොදැනෙන තරමට සිංදුව ලස්සනයි❤❤❤❤
හරිම ලස්සනයි.....සුභ මංගලම් ඔබ දෙපලට...
" තිස්සෙම මන් වට දැවටෙනු කුමටද අහන්න මට හිතුනා...හිතුනා..🥺❤️." Fav...🥺🤍
අහන්න අහන්න ආසයී...කොච්චර පරණ උනත් තාමාත් අපිට අලුත්❤️🍃
Math asai me kathawa ta. Sindu harima lassanai. Athithayata edagena yanawa. Man meke inna naluwatath kemati. Eya lassanai. Tharuna kale inna naluwa. Hodata ragapanawa.
ලස්සන ම ලස්සන යි🌹
සින්දුව මුලින්ම අහලා අවුරුදු 16 වෙලත් අදටත් ඒ රසය මුල්ම දවසේ තිබ්බ වගේමයි 🥰❤
මේවනෙ බන් සින්දු..තව කොච්චර කාලයක් අහන්න පුලුවන්ද❤️
මේ සිංදුවත් එක්ක මගෙ ජීවිතේ ගොඩාක් වැදගත් දෙයක් සම්බන්ධයි.❤❤
නිතරම අහන ගීතයක් .ඉතාමත් ලස්සනයි 💝💝💝💐💐💐💐
අපේ ජීවිතේ ලස්සනම කාලයක ඇහුන ලස්සනම සිංදුවක්
දවසට 3 පාරක් අහනවා.එච්චර ලස්සනයි😌😌
මුලින් අහද්දි තිබ්බ ආසාවම ආයෙත් ආයෙත් අහද්දි තියනව. හැම සින්දුවටම එහෙම නෑ. ආස සින්දු අතර ආසම සින්දුවක්. ඒ හඩයි රූපරාමුවයි වෙනම ලෝකයකට ගෙන යනවා. අහන හැම අවස්තාවකම එකම ලෝකයකට ගෙනියන්න පුලුවන් එකම සින්දුව. සොඳුරු සෙනෙහසක් සොදුරු ගීතයක්.
❤️❤️
අනෙ පොඩි කාලෙ මතක් වෙනවා අප්පා හරි දුකයි ආයෙ යන්න පුලුවන්නම් ඒ කාලෙට 😥😥😥😥😥
තාමත් අහනවා 😍❤️ ඒතරම්ම මේ සිංදු ලස්සනයි 🥺❤️
මේ music එකට හිත නිවෙනවා ... හිත අවුලෙන් ඉන්නකොට මේ music එක ඇහෙද්දි මාර mind relax 😍😍🔥🔥