ඔබට තියන ආදරේ කියාගන්න බෑ.. | Obata Thiyana Adare Kiyaganna Be.. | Roshan Fernando Official

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ต.ค. 2020
  • ඔබට තියෙන ආදරේ | 𝗢𝗯𝗮𝘁𝗮 𝗧𝗵𝗶𝘆𝗲𝗻𝗮 𝗔𝗱𝗮𝗿𝗲
    𝗔𝗿𝘁𝗶𝘀𝘁 - Roshan Fernando
    𝗟𝘆𝗿𝗶𝗰𝘀 - Sathyajith Lakmal
    𝗠𝘂𝘀𝗶𝗰 - Roshan Fernando
    𝗙𝗼𝗹𝗹𝗼𝘄 𝗠𝗲 👇👇
    Facebook Fan Page : / roshanflashback
    Facebook Profile : / roshan.fernando.35728
    Instagram : / _.roshan_fernando._
    Spotify : open.spotify.com/artist/4Irqk...
    𝗥𝗼𝘀𝗵𝗮𝗻 𝗙𝗲𝗿𝗻𝗮𝗻𝗱𝗼 𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹 𝗬𝗼𝘂𝗧𝘂𝗯𝗲 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹
    #Obata_Thiyana_Adare #Roshan_Fernando

ความคิดเห็น • 849

  • @ThehanSamarathunga
    @ThehanSamarathunga 4 หลายเดือนก่อน +109

    2024❤ like එකක් දාගෙන යමූ❤🎉

  • @saliyamahesh1913
    @saliyamahesh1913 2 ปีที่แล้ว +850

    2023 අහන අය ඉන්නවද?..ඉස්සර ඉදලා තව වෙනකම්ම අසම සින්දුවක් 💚 ඉස්සර අතිතය මතක් වෙනවා 😥

  • @A.A.Malkanthi
    @A.A.Malkanthi 2 หลายเดือนก่อน +44

    2024 අහන අය ඉන්නවද ❤❤❤

  • @rasikasadaruwan2054
    @rasikasadaruwan2054 11 หลายเดือนก่อน +18

    ඉස්සර ITN එකේ සෙනසුරාදා උදේ 10 ට ආශා යි රොෂානුයි දෙන්නා ලස්සන චාට් ෂෝ එකක් කරා මතකයි.ඒ අතීතෙ ආය එනවනම්😢ඒ චාට් ෂෝ එකේ ගියපු සිංදු අදවගේ මතකයි.මේ සින්දුව,කවියකට පද සොයන,අහසට සොදුරුද සද කෙතරම්,තව එකසැරයක්,පට්ටම ලස්සන සින්දු❤

    • @ranaya640
      @ranaya640 2 หลายเดือนก่อน +2

      හීන හතක් ❤

    • @anju8221
      @anju8221 2 หลายเดือนก่อน +2

      Heena 7k 🥺❤

    • @TharushaKaveen-hi7dj
      @TharushaKaveen-hi7dj หลายเดือนก่อน

      හින හතක්❤

  • @awishkamaduwantha8571
    @awishkamaduwantha8571 ปีที่แล้ว +103

    " ලක් දෙරනේ පිනට පහල උනු නිලහංකාර කට හඩ , I love you roshan fernando " ... ❤️

  • @madushankasandaruwan2282
    @madushankasandaruwan2282 ปีที่แล้ว +133

    2023-01-18 කොච්ව්හර ඇහුවත් එපාවෙන්නෙ නැති සිංදුවක්. රොශාන් අයියේ එදා වගේම අදටත් ඔයාගෙ කටහඬට ආදරෙයි.❤️❤️

    • @thiruninuwandi
      @thiruninuwandi 7 หลายเดือนก่อน +1

      2023/12/22 ඒ ලස්සන හැමදාම එකවගේ ❤

  • @NadunPrabathAriyathilaka
    @NadunPrabathAriyathilaka 2 ปีที่แล้ว +55

    අතීතයේ මේ සිංදු අපිව ජීවත් කරා, එදා අපි එක්ක හිටි අය දැනුත් අපි එක්ක ඉන්නවනම් අන්න එතනයි ආදරේ 2022.06.18

  • @shiran10
    @shiran10 3 ปีที่แล้ว +138

    අව්රුදු ගානක් ගිහිල්ලත් මේ සිංදුවෙන් දැනෙන විදින ආදරේ දශමයක්වත් වෙනස්වෙලා නෑ ♥️

  • @chathuridananjanie9264
    @chathuridananjanie9264 ปีที่แล้ว +40

    ඔබට තියෙන ආදරේ කියා ගන්න බෑ..
    ඔබට තරම් මේ වගේ කාටවත් ම නෑ
    සසර සරන තුරු ලොවේ
    මෙහෙම ඉන්න බෑ
    ඔබට දුන්නු ජීවිතේ නැවත ගන්න බෑ..
    ❤ 😘

    • @sirimantha
      @sirimantha 3 หลายเดือนก่อน +1

      සසර සරන තුරු ලොවේ
      මෙහෙම ඉන්න බෑ
      ඔබට දුන්නු ජීවිතේ නැවත ගන්න බෑ..

  • @musiclife939
    @musiclife939 3 ปีที่แล้ว +88

    ඇහෙන වාරයක් ගානේ ආයේ ආයෙම අහන්න හිතෙන්නේ මට විතරද පට්ට ලස්සනයි ඇත්තටම ලස්සනයි ❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹😘😘😘😘😘😘😘😘😘😘🙏🙏🙏🙏🙏🙏🙏

    • @gayanmadushanka8535
      @gayanmadushanka8535 5 หลายเดือนก่อน +1

      Den ewath ahanawa umba supiri kanak❤

    • @liyanageliyanage3164
      @liyanageliyanage3164 5 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤🎉😊😊Love

  • @tharubasilu
    @tharubasilu 2 ปีที่แล้ว +46

    මේ සිංදු ඇහෙන ඇහෙන වාරයක් ගානේ හිත අතීතෙට ගිහින් නවතිනවා......🥺🥺🥺

    • @geetha5999
      @geetha5999 10 หลายเดือนก่อน

      💕💕

  • @sandaru8649
    @sandaru8649 3 ปีที่แล้ว +70

    ඔබට තියෙන ආදරේ කියාගන්න බෑ
    ඔබට තරම් මේ වගේ කාටවත්ම නෑ
    සසර සරන තුරු ලොවේ මෙහෙම ඉන්න බෑ
    ඔබට දුන්නු ජීවිතේ නැවත ගන්න බෑ ❤❤❤

  • @dilo.c3946
    @dilo.c3946 ปีที่แล้ว +14

    අනිවාර්යයෙන් 1M ගහනවා

    • @dilo.c3946
      @dilo.c3946 ปีที่แล้ว +3

      1M තමයි දැන්

  • @lahirul2988
    @lahirul2988 ปีที่แล้ว +12

    සින්දු පොත් පුරෝපු ලස්සන සින්දු දිලිසෙන පෑන් වලින් පුලුවන් තරම් ලස්සන අකුරින් ලියල ආදරෙන් තියාගත්තු සින්දු කෙල්ලට ලියුමක් දෙනකොට වචන ටිකක් ලියල දුන්නු සින්දු හරි ලස්සන මතක ගොඩාක් මේ සින්දු එක්ක තියනවා❤

  • @user-ge6hc2my8g
    @user-ge6hc2my8g 8 หลายเดือนก่อน +6

    මේ සිංදු ව මතක් වෙද්දි ...මට එයාට දැනෙන්නෙ අහිංසක ආදරයක්.🥰❤️

  • @praduction6289
    @praduction6289 3 ปีที่แล้ว +219

    2021 අහනඅය ඉන්නවා ..ද..🤩🤩😊

  • @wishvakavinda9933
    @wishvakavinda9933 3 ปีที่แล้ว +82

    හරිම ලස්සනයි රොෂාන් අයියේ මේ වගේ සින්දු ආයෙත් ඕන❤️😍

  • @chamilkasewwandi904
    @chamilkasewwandi904 ปีที่แล้ว +14

    ඔබට තරම් මේ වගේ කාටවත්ම නෑ.. ආදරෙයී US

  • @madushankasandaruwan2282
    @madushankasandaruwan2282 2 ปีที่แล้ว +84

    2022 -08-01 එදා ඉඳන් ආසාවෙන් අහන ලස්සන සිංදුවක්. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. හැමදාමත් අහනව❤️

  • @anuhassandeepa5787
    @anuhassandeepa5787 2 ปีที่แล้ว +20

    අම්මෝ ඇහුවට එපා වෙන්නේ නෑනෙ ❤️

  • @donmadusanka5247
    @donmadusanka5247 ปีที่แล้ว +12

    2007 ගියෙ පූජනීයයි ආදරේ ටෙලිනාට්ටිය .

  • @danujathilaksha1027
    @danujathilaksha1027 3 วันที่ผ่านมา +1

    මේ සිංදුවේ හැගීම මැවි මැවී පේනවා තවත් හැඩ වෙලා මේ සිංදුවෙ රගපාන නිලිය නිසත් ❤මාර නිසහස් ලස්සන හැගීමක් දැනෙන්නේ❤

  • @millathaegems5320
    @millathaegems5320 ปีที่แล้ว +10

    රොෂාන් අයියා කරපු සුපිරිම සින්දුව.....ජිවිතේ අතීතතයට අරන් යන බාවනාවක්.....ආදරය කරපු විඳපු හැමෝම විඳින අතීතයේ ආවර්ජනය....මියුසික් ගැලපීමත් පට්ට....ඔව්...සසර සරන තුරු ාලාවේ මෙහෙම ඉන්න බැ..ඔබට දුන්න ආදරේ නැවත ගන්න බැ

  • @pawanimaneesha1653
    @pawanimaneesha1653 3 ปีที่แล้ว +27

    මම ගොඩක් අදරේ කරන සින්දුවක් රොශාන් අයියාගේ වොයිස් එක ගොඩක් ලස්සනයි ආදරෙයි ගොඩක් ❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-bt6ff6pf3x
    @user-bt6ff6pf3x 2 หลายเดือนก่อน +4

    කල්ප ගනන් පෙරුම්පුරා සොයා ආවේ මා❤❤❤❤

  • @nithurankothge4378
    @nithurankothge4378 2 ปีที่แล้ว +20

    කොච්චර කල් ගියත් රසේ අඩුවක් නෑ..❣️👌

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 2 ปีที่แล้ว +21

    💗💗💗🙏🙏මම ගොඩාක් ආදරය කරන ගීතයක් ජයපතනව දෙවි පිහිටයි

  • @maneldamayanthi6742
    @maneldamayanthi6742 2 ปีที่แล้ว +31

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ හොඳ ගායකයා හොඳ තාත්තා කෙනෙක් හොඳ අවංක පවුල සමග ලස්සනට jewath වෙනවා දරුවන් සමග tharuwan සරණයි ඔබට 🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @ashaedirisingha
    @ashaedirisingha 2 ปีที่แล้ว +27

    My favorite ♥️
    Thank you very much Roshan aiya 💐♥️

  • @chamindaabesingha5989
    @chamindaabesingha5989 2 ปีที่แล้ว +15

    අහන අහන වාරයක් පාසා.සිත සුන්දර අතීතයට අරන් යනවා.

  • @D_A_K-2003
    @D_A_K-2003 2 ปีที่แล้ว +27

    2021ත් අහනවා... ඒතරම් ලස්සනයි...

  • @sarathkumarasiri1338
    @sarathkumarasiri1338 2 ปีที่แล้ว +20

    පරන සින්දුවක් උනාට තාමත් අලුත් එකක් වගේ ඒකනම් පිස්සුවක් අයියේ ලස්සනයි කියලා වැඩක් නැ ඒ ගැන 💔😌

  • @ranganatharindu7395
    @ranganatharindu7395 3 ปีที่แล้ว +41

    හරිම ලස්සනයි රොෂාන් අයියෙ. මේ වගේ සිංදු ආයෙත් ඕනා 😍

  • @lalithsiriwardhana2093
    @lalithsiriwardhana2093 ปีที่แล้ว +6

    ගීතය අපිව කොහේදෝ ඈතකට අරන් යනවා.ඒ අපි හැමෝටම මේ වගේ කාටවත් නොකියු කතාවක් තියෙන නිසා වෙන්න ඇති.

  • @user-ns1ez5rs7w
    @user-ns1ez5rs7w 2 ปีที่แล้ว +7

    2022.6.10 මම දැනුත් අහනව වෙිලාව 10.14යි
    ඔබට තියන ආදරේ කියා ගන්න බෑ
    ඔබට තරම් මේ වගේ කාටවත් නෑ
    සසර සරණ තුරු ලොවෙි මේහෙම ඉන්න බෑ
    ඔබට දුන්න ජිවිතේ නැවත ගන්න බෑ
    අතීතය සිහනයක් වගේ දැනෙනව මේ සිංදුව අහනකොට

  • @nimalkarunarathna4827
    @nimalkarunarathna4827 6 วันที่ผ่านมา +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ ❤️❤️❤️

  • @shyamalithennakoon7550
    @shyamalithennakoon7550 2 ปีที่แล้ว +4

    කල්ප ගනන් පේරැම් පුරා සෝයා අවෙ මා ................😍😍😍😍😍😍ලස්සන යි මාර ලස්සන සිංදුව ක් අහන්න අහන්න ලස්සන යි

  • @Travel_with_RJ908
    @Travel_with_RJ908 2 ปีที่แล้ว +10

    ඒකටහඬ වයසට යන්නෙ නෑ ❤❤❤

  • @sanjeewalakmal478
    @sanjeewalakmal478 ปีที่แล้ว +6

    අපි තාමත් අහනවා ඉස්සර වගේ ආසාවෙන් ..👍👍👍

  • @KAUSHI.99
    @KAUSHI.99 2 ปีที่แล้ว +19

    ඔබට තියෙන ආදරේ කියාගන්න බෑ... ඔබට තරම් මේ වගේ කාටවත්ම නෑ... 💔 සසර සරණ තුරු ලොවේ මෙහෙම ඉන්න බැහැ .... 😔

    • @maduwa3780
      @maduwa3780 ปีที่แล้ว

      Oy 🙂❤️

    • @maduwa3780
      @maduwa3780 ปีที่แล้ว

      මිස් කව්ශි 🤭 කෙම්ලේ ඔයත් මේ සින්දු අහනවද 🙂❤️

    • @KAUSHI.99
      @KAUSHI.99 ปีที่แล้ว

      @@maduwa3780 ඔව් මදූ

    • @madhushanidissanayaka-ov8ud
      @madhushanidissanayaka-ov8ud ปีที่แล้ว

      සසර සරණ තුරු ලොවේ මෙහෙම ඉන්න බැ

    • @KAUSHI.99
      @KAUSHI.99 8 หลายเดือนก่อน

      @@madhushanidissanayaka-ov8ud හුම්ම්💔

  • @dildasanayaka4114
    @dildasanayaka4114 ปีที่แล้ว +7

    තාමත් ආදරෙන් අහන සිංදුවක්.......Roshan Aiyage Voice ekenma.....විතරක්❤️

  • @sandeepaamarasekara3196
    @sandeepaamarasekara3196 ปีที่แล้ว +5

    කොච්චර ඇහුව්වත් එපා වෙන්නැති සිංදුවක්❤❤❤❤❤

  • @shiwanthipalipana353
    @shiwanthipalipana353 3 ปีที่แล้ว +16

    ඇහුව දවසේ ඉදලම ගොඩක් ආදරය කල සිංදුවක් රොශාන් අයියා .හරිම ලස්සනයි

  • @palithawekramasingha4832
    @palithawekramasingha4832 6 หลายเดือนก่อน +1

    ඔබට තියෙන ආදරෙ කියාගන්න බෑ
    ඔබට තරම් මේ වගේ කාටවත් ම නෑ සසර සරනතුරු ලොවේ මෙහෙම ඉන්න බෑඔබට දුන්න ජීවිතේ නැවත ගන්න බෑ
    කල්ප ගනන් පෙරුන් පුරා සොයා ආවෙ මා//
    වැටෙන වැටෙන හැම කදුලම උරුම මට නිසා
    විඳිමි මම සදා
    හීන ඇතත් හීන් සැරේ තියාගත්තේ මා //
    රිදෙන රිදෙන හැම මොහොතම මටම හුරැ නිසා
    හිදිමි නෙතු වසා

  • @kumaragamage2470
    @kumaragamage2470 ปีที่แล้ว +4

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක්....❤️❤️❤️❤️❤️ලස්සනයි රොශාන් අයියෙ❤️❤️💙💙💙💙

  • @Lilyandshely
    @Lilyandshely ปีที่แล้ว +2

    හිතටම වදින පට්ට ගිීතයක් මේ ගිිතය නිර්මාණය කරපු කෙනාට පිං දිලා වදින්න ඕනේ...😍🥰🤩

  • @siththaravi3760
    @siththaravi3760 ปีที่แล้ว +5

    ඒ කටහඩ භාවනාවක්.....එදත් අදත් හෙටත් අහනව....❤️...

  • @ruzzieamarasingha730
    @ruzzieamarasingha730 6 หลายเดือนก่อน +4

    2024/01/01 ❤❤

  • @user-vr9mg7xv3u
    @user-vr9mg7xv3u 2 หลายเดือนก่อน +3

    ඔබට දුන්න ජිවිතේ නැවත ගන්න බෑ😢❤❤💯🫶🫶🥹💗💝💝

  • @kithmiganganatha6004
    @kithmiganganatha6004 ปีที่แล้ว +2

    අව්රුදු ගානක් ගිහිල්ලත් මේ සිංදුවෙන් දැනෙන විදින ආදරේ දශමයක්වත් වෙනස්වෙලා නෑ ♥ඔබට තියෙන ආදරේ කියාගන්න බෑ
    ඔබට තරම් මේ වගේ කාටවත්ම නෑ
    සසර සරන තුරු ලොවේ මෙහෙම ඉන්න බෑ
    ඔබට දුන්නු ජීවිතේ නැවත ගන්න බෑ ❤ .... මගේ හිත අඩනවා.මේ සින්දුව අහනකොට 😮‍💨😪 lv u soo much Roshan aiya 😍

  • @dhananjayahadunpathirage1475
    @dhananjayahadunpathirage1475 3 ปีที่แล้ว +7

    E kaaale😍asama sindu My favourite singer😘😘Roshan

  • @samadaraliyanage5865
    @samadaraliyanage5865 9 หลายเดือนก่อน +1

    කොච්චර ඇහුවත් එපා නොවන සිංදුවක් .
    100 පාරක් ඇහුවත් එක වගේම දැනෙන විඳින සිංදුවක්...❤❤💕💜️💕💜️❤❤

  • @m.k.r7754
    @m.k.r7754 ปีที่แล้ว +5

    ❤️ හැගීම් අවුස්සන්න ලස්සන සින්දුවක් ❤️🎧

  • @Damiya635
    @Damiya635 ปีที่แล้ว +2

    මගේ ජීවිතේ මම ආසම ගායකයෙක්.❤ මම පොඩි කාලෙ ඉඳලම රොශාන් අයියගෙ සින්දු අහනවා.❤ ඒ අතරින් මේ සින්දුවට තමයි මම ආසම.❤ මේ සින්දුව ඇහෙනකොට මට අතීතය මතක් වෙනවා.😔 පරන මතක ඇවිස්සෙනවා.💔😔 ඒත් තාමත් මම මේ සින්දුව අහනවා.😔❤

  • @ahamedfazmin2888
    @ahamedfazmin2888 2 วันที่ผ่านมา

    මෙ වගෙ සිංදු අයෙ අහන්න ලැබෙන්නේ නැහැ ❤❤❤

  • @layangathathsarani7003
    @layangathathsarani7003 ปีที่แล้ว +2

    කාලය කොච්චර ගෙවිලා ගියත් සමහර සිංදු ඇතුලේ හිත තාමත් අතරමං වෙලා❤️ අදටත් ආසම සිංදුවක්💫

    • @sisirapeiris9627
      @sisirapeiris9627 ปีที่แล้ว

      mame adereya pujaniya widihata hithana kenak màme aderaya kala kena lolabuna adetath me sinduwata aderai

  • @user-jp3zr3rl6p
    @user-jp3zr3rl6p 2 หลายเดือนก่อน +1

    Mage adaret me wagenai,mage roni aiyata man godak adarei,me sinduwa kiyana roshan aiyata man godak kamatiy,lassana kata hada

  • @NishanthiHettiarachchi-ph7ff
    @NishanthiHettiarachchi-ph7ff ปีที่แล้ว +6

    කාටවත්ම නැති ලස්සන කටහඩක් හරිම ලස්සනයි කොච්චර අැහුවත් අැතිවෙන් නැ

  • @nipunimadhushika6988
    @nipunimadhushika6988 หลายเดือนก่อน +1

    ඔබට දුන්නු ජීවිතේ නැවත් ගන්න බෑ ❤🙂

  • @srimathirupasinghe
    @srimathirupasinghe 3 ปีที่แล้ว +5

    Shaaaa... Mann Asama Song Eka...Thankyou brother Roshan👍👍👏👏

  • @shanthaalwisalwis6352
    @shanthaalwisalwis6352 ปีที่แล้ว +4

    හරි ලස්සනයි නේද 🙋💐🌺

  • @tharanganiroshani2106
    @tharanganiroshani2106 2 ปีที่แล้ว +2

    Ada thiyena githath ekka balanakota......mey wage githa monatharan watinawada...💐💐💐💐

  • @jagathkumara9901
    @jagathkumara9901 ปีที่แล้ว +4

    ඔබට දුන්නු ජීවිතේ නැවත ගන්න බෑ....

  • @nipunshalinda9352
    @nipunshalinda9352 3 หลายเดือนก่อน +3

    2024 දිත් අහනවා ❤

  • @rohan9042
    @rohan9042 ปีที่แล้ว +1

    2023 කියන්නෙ මේ දැනුත් අහනව.ඒ,තරම්ම ආදරණීය හඩක් රොශාන් මල්ලි ඔයාගෙ තියෙන්නෙ ..මේ ගීතය ගයන්නටම හිතෙනවා සැමවිටම..❤❤❤❤❤❤

  • @tharushaandrew1129
    @tharushaandrew1129 ปีที่แล้ว +2

    සුපිරියක් රොශාන් අය්යේ🇱🇰🧡🧡🧡🎶🎶🎶🎶

  • @nazeernazeer8869
    @nazeernazeer8869 2 หลายเดือนก่อน +1

    Kavada ahuvath mge favorite song eka ❤❤❤

  • @SuperRoadend
    @SuperRoadend 2 ปีที่แล้ว +1

    මේ පවතින සිංදු ....රොශාන් තව මේ වගේ සිංදු කරන්න ඕනේ ..ඔහුගෙ හඩ හැගුම්බරයි . ආදරනීය යි

  • @sadeeshadilshan1683
    @sadeeshadilshan1683 2 หลายเดือนก่อน +1

    එදා ඉදන් අදටත් වෙනසක් නෑ ❤❤❤

  • @adrmusic54
    @adrmusic54 3 ปีที่แล้ว +4

    රොෂාන් අයියාගේ ලස්සන සිංදුවක් මං ආසම ගීතයක්

  • @user-zh2md1kx4z
    @user-zh2md1kx4z 2 ปีที่แล้ว +4

    වැටෙන වැටෙන හැම කදුලම උරැම මට නිසා විදිමි මම සදා🌹🌹🌹❤️❤️❤️

  • @user-bt6ff6pf3x
    @user-bt6ff6pf3x หลายเดือนก่อน

    මම දැන් රොසාන් ගේ සින්දු අහන් නෑ මට කාලයක් මගේ ජිවිතය වෙලා තිබුනා ඔබේ සින්දු ඒයා මට ඔබේ සින්දු නිතර ගායනා කලා මට තනියම මේවා අහද්දි දුක හිතනවා මම බොහෝ දුරට හිහදාගෙන ඉන්නෙ

  • @kaushikamadusanka5462
    @kaushikamadusanka5462 2 ปีที่แล้ว

    Lassanai...mage adare mawa dala giya......eth හැමදාමත් adarei mage manikata...(ඔබට dunna jeewithe නැවත ganna baa)❤❤❤

  • @winodanisenavirathna2573
    @winodanisenavirathna2573 2 ปีที่แล้ว +1

    කොච්චර කල් ගියත් අමතක නොවෙන ලස්සන සින්දුවක්.ආදරෙයි ගොඩක්

  • @smalshani4264
    @smalshani4264 3 ปีที่แล้ว +2

    Mage jiwithe mulinma adre karapu sinduwa mama...... old is gold roshan aiya....💝

  • @Theoncemusicband
    @Theoncemusicband 10 หลายเดือนก่อน

    අපිට අතීතයට යන්න බෑ ඒ උනාට මේ සිංදු අහනකොට ඒ ලස්සන අතීතය මතක් වෙනවා රොශාන් කියන්නේ ඉතාමත් හොද කලාකරුවෙක් වැඩක් කරොත් ඒ වැඩේ කොලිටියටම කරනව බුදු සරණයි රොශාන් අයියෙ

  • @sanjeewanisanjeewani7272
    @sanjeewanisanjeewani7272 2 ปีที่แล้ว +1

    ලස්සනයි අනේ.. Me වගේ සින්දු අහනකොට වෙනම ලෝකේ කට යනවා.. හදවත ට දැනෙන ගීත.. ගොඩක් ඉස්තුතියි රෝසන් aiya...... 💐💐💐💐💐

    • @user-dn5ii3ue1y
      @user-dn5ii3ue1y 2 ปีที่แล้ว

      ඒ කියන්නේ මොකද්ද කියලා හරියට කියන්න

  • @vidmusiclk6504
    @vidmusiclk6504 2 ปีที่แล้ว +2

    2022 ahanawa api .thanks roshan aiyaa.den me wage songs katawath hadanna be ogollanta wage.katahada niyamai❤️‍🔥❤️❤️❤️❤️❤️❤️

  • @dilshanacademy248
    @dilshanacademy248 3 ปีที่แล้ว +4

    ආසම සිංදුවක් brother ❤😍😍🥺

  • @fathmathahmed390
    @fathmathahmed390 3 ปีที่แล้ว +2

    Roshaaaaan oya mihiri hada malak vage parissam karanna oni deviyangepihiten. Hemadama apiva happy karanna oni. Api hemadama oba samagi❤️

  • @h.m.t.iduranga2774
    @h.m.t.iduranga2774 ปีที่แล้ว +2

    ආසම එක❤️🥺

  • @kamineyiresha358
    @kamineyiresha358 3 ปีที่แล้ว +6

    මං කැමතිම සිංදුවක්..❤️

  • @wgwasantha1669
    @wgwasantha1669 ปีที่แล้ว +1

    Asha edirisinhe marama gelapeemak me wisuwalwalata.den inna pauvdar boonikkiyo wage neme marama lassanayi.

  • @PiumalYasampath
    @PiumalYasampath ปีที่แล้ว

    කවදාවත් අහලඇති වෙන්නැති සුපිරි සින්දු....♥️...අද ඒව මොනාද කියල හිතෙනව😊

  • @lalithasoka2624
    @lalithasoka2624 2 ปีที่แล้ว +5

    ඔබට දුන්න ජීවිතේ නැවත ගන්න බෑ. (රේණුකා ප්‍රියන්ති අහංගම )

  • @renukaperera6239
    @renukaperera6239 2 ปีที่แล้ว +1

    Godak lassanai aiya...harima sundarai....hadawathe nihathamani gayakaya ....❤️❤️

  • @sriyaniperera9468
    @sriyaniperera9468 ปีที่แล้ว +1

    එපා වෙන්නේ නමි නැහැ ...
    කොචිචර ඇහුවත් ....
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @UmeshaWikramasingha
    @UmeshaWikramasingha 18 วันที่ผ่านมา

    2024/07/04
    12:25 PM එපා වෙන්නේ නැති සින්දු කියන්නේ මේවට, තව කාලයක් ඉස්සරහට එන පරම්පරාවත් මේ සින්දු අහයි නේද❤😊

  • @dhananjayavimukthimallikar6394
    @dhananjayavimukthimallikar6394 3 ปีที่แล้ว +5

    ආසම එකක්..💓💓

  • @wgwasantha1669
    @wgwasantha1669 ปีที่แล้ว +1

    Roshan aiyage me sindu liumwala liwa wara ananthayi.adatath e athithaya amathaka karanna be.merenakamma me sinduwalata adareyi.

  • @gayaniwijerathna6950
    @gayaniwijerathna6950 3 ปีที่แล้ว +1

    kochchara ahuwath epawenne ne. ....harima lassanay ❤❤🌷

  • @user-bt6ff6pf3x
    @user-bt6ff6pf3x หลายเดือนก่อน +1

    වැටෙන වැටෙන හැම කදුලම උරුම මට නිසා විදිමි මම සදා😢

  • @raveeshamethmini2108
    @raveeshamethmini2108 ปีที่แล้ว +1

    Ow innawa marenaknma ahana asama sinduwak❤😊

  • @user-ge4kn8ub4v
    @user-ge4kn8ub4v 2 หลายเดือนก่อน +1

    අතිතයේ මතක් කරන සින්දුවක්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @learnphone
    @learnphone ปีที่แล้ว

    Adare patan gannakota adare danenakota ahuweth me song adare wen welath adath me song ahana mama...වැටෙන වැටෙන hama kadulama උරුම mata nisa විඳිමි mama sada....😪😪😍😍

  • @chinthakasathsarani6473
    @chinthakasathsarani6473 2 ปีที่แล้ว

    Gdk lassanai roshan aiyage parana song okkoma.adare kisima aduwak na ahanakota.❤️❤️❤️❤️❤️🌷🌷

  • @sasmithawewliyadda9334
    @sasmithawewliyadda9334 3 ปีที่แล้ว +3

    Beautiful song!!🤩🤩👍👌🎤

  • @wathsalasamadhi9626
    @wathsalasamadhi9626 3 ปีที่แล้ว +3

    Kalpa ganan perum pura soya awe ma -80- obata thiyena adare kiyaganna be -80- obata tharam me wage katawathma na -80-
    -80-
    -80-
    -80-
    -80-
    -80-

  • @shiraniajith-ql9du
    @shiraniajith-ql9du ปีที่แล้ว

    මේ වගේ සිංදුවක් අයේ ඕනේමයි...මේවා ඇතුලේ අපි ජීවත් උනා ❤

  • @ruvaniliyanagoda5420
    @ruvaniliyanagoda5420 3 ปีที่แล้ว

    ayye meh sindu eda indalama pissuven vage ahana sindu.. puduuuma lassanak .. ada venakamma oyage nirmaana puduma lassanaii.. jayama veva roshan ayye