Ow mamath oka podi dawas wala ehuwe Den thama eke niyama theruma denenne den awrudu 22 Mama meka ahanne godaak duka hithuna welawata eeth eka ehuwata passe marama moral ekak denenne hithata eth ee moral eka egata denenne ne
Omg I’m so happy that I found your TH-cam channel now, to enjoy this song again, reliving those days again. You’re an amazing performer. Face like a brave lion for those jealousy haters’ words. Sri Lankans are well known for being jealousy. But remember you have thousands of your fans who chose YOU as their favourite singer, forever. 🎉 All the best Shihan 🎊 Your voice has that magic 🪄 which makes the mind so calm and peaceful, kind of a medicine to me when I’m stressed.
Aniwaryenma Aththa kathawa A super star lassanai harima asai voice teen hiru star nm monada Super star kamal addaraarachchith adenna kara miniya thamai galapena kena
2023 නෙත් කවුද අහන්නෙ
අදටත් ආදරේයි
වයසට නොයන සිංදුවක්.❤️❤️❤️❤️❤️❤️
🤙
hemadama th ahanwa
♥🤗
🙋♂....
මහලොකු සෝශල් මීඩියා එකක්වත් නැතුව මෙච්චර ජනප්‍රියත්වයක් කියන්නෙ❤️🥺
අම්මෝ ඒක න්ම් ඇත්ත
Sirwtma dn one guu godk famous krnna puluwn.
@@creativemindsl6818 ekni bn 🥲
Gunathmaka bawaya arutha supiriyak 😮
පරන සින්දු අහද්දි අමුතු හැඟීමක් දැනෙන්නෙ🥺🥰❤
2024 අහන අය කෝ .........
❤
2024.08.10 ❤
Mama 2024.9.21
@@nilmininilmini2014❤
2024 october 08
එතෙක් මෙතෙක් ලංකාවේ බිහිවූ එකම සුපර්ස්ටා❤️
Agree
Aniwarenma
එකගයි ❤
Agree
agree
2022දීත් වයසට ගියේ නැති සිංදුවක්... වයසට ගියේ නැති වොයිස් එකක්.... අදටත් ශිහාන් ට්‍රෙන්ඩ් එකක්♥️
👍👍
Me too
🙂❤️
Ow
Ow
බාහිර පෙනුම වගේම ඇතුලාන්තයත් ලස්සන කලාකරුවෙක්. ශිහන් ෆට්ට 💕💕💕💕
Aniwaa..ekanam eththa..Shihan tharam lucky boy kenek me rate wena nam ne..
Supiriy charithayk budusarani
@@chamathkanirmani4246 gggg guyv to
එක සීරාම කතාව එකෙන්ම 💖💖💖💖
😍😍😍
When shihan mihiranga said
"ඒ නෙතු කිසිදින මා සතු නොව බව දැන දැන පේම් කෙරු තරම් "
I feel it 🥺❤️
eyawama thamai shehan marry kale
Same🥺🥺
@@rashmika619 ne
Waoooo lassanai maru❤❤❤❤❤❤💋💋💋💋💋💋⚘⚘⚘⚘⚘⚘💋👑👑👑👑👑💕💕💕💕💕💕
@@rashmika619 na ane
2025 අහනෝ..ඒකෙ ලස්සන..ඒ ගෑනු ලමයගේ හිනාව.සතුට.එයාත් අපි වගේම මේක බලනවා ඇති නේද..එයාට කොච්චර සතුටක් ඇතිද අපිට බලද්දිත් මෙහෙම සතුටුයි නම්....❤❤😊😊😊 ....ඔබ නොදනී මුලු ලොවම දනී.....
2020, 2021, 2022, 2023 ,2024අහන අය කෝ බලන්න 😎❤️😍😘☺️🔥🔥🔥 ශීහාන් අයියාගේ සිංදුවලට හැමදාමත් ආදරෙයි..... ❤️❤️❤️❤️❤️👌😁💋
Tamath ahanawa subapatanawa adarai 😍😍😍😍💯💯💯
🙋
Ooh yes😜
Innooooo😍😍
,❤️
අවුරුදු 8දී නොතේරුනත් වශී උන ඔය හඬට අදටත් මං වශී වෙලා.. මැරෙන්න කලින් ජීවිතේ එකම එක පාරක් live දකින්න තිබ්බොත් ඇති.. shihan mihiranga හදවතේ ගායකයා..❤️
Ow mamath oka podi dawas wala ehuwe
Den thama eke niyama theruma denenne den awrudu 22
Mama meka ahanne godaak duka hithuna welawata eeth eka ehuwata passe marama moral ekak denenne hithata eth ee moral eka egata denenne ne
apinam dakka hirustar waladi nihata manii charithayak eya photos gahuwa
මට ඒ අවස්තාව ලැබුනා ඊයේ....තාමත් නිකන් හීනයජ් වගේ ඒක.ඒක හීනයක් නම් මං ආසයි නවතින්න මේ හීනයේ...😘😘😘😘😘
A waasanawa lebeewa kiyala pathanawa
Matath aurudu 8 yi ekale
එදා මේදා දුර බිහිවුන නිහතමානීම රියලිටි තරුව, උබගෙන් ජීවිතය ගැන ඉගෙන ගන්න ඉදිරියටත් බොහෝ දේ තියේවි.අහසේ නැතුව පොලවේ පැයූ තරුව ශිහාන් මිහිරංග
ඇත්තටම....💐💐
Ow
Ow
Really🥺❤️
Maarama voice ekak .adenawa e voice eka.ape tharuwa oyai shehan
මේක මුලින්ම අහද්දි මට අවුරුදු 3යි නැත්නම් අවුරුදු 4යි.දැන් 21යි.අදටත් ආදරේ කරන සිංදුවක්. ඇහෙද්දි අවුරුදු ගාණක් ආපස්සට යනවා😢❤.Golden era ❤️.Anyone Here 2024 - 2030 ❤❤
Same here 😅
ඒ කියන්නේ මොන්ටිසෝරි කාලෙටද 😅 ....විහිළුවක් කලේ...මාත් හරිම කැමතියි මේ සිංදුවක් ❤
Same ❤❤
Mata 13 mulinma ahuwe dan 28
ශිහාන් වගෙ කෙනෙක් ආයි රියැලිටියකින් එන්නැ. ශිහාන් තමා පලවෙනි අන්තිම එක්කෙනා. ශිහාන්ට තරම් ජනප්‍රියත්වයක් තාම රියැලිටියක කාටවත් ලැබිල නැ. අපේ කාලේ රියැලිටි තරුව ❤️
සහතිකවම
Ha
මං 2වසරෙදි මේක මුලින්ම ඇහුවෙ
අදටත් අහනව තාමත් ආදරෙයි මේ සින්දුවට 😍😍😍😘😘😘😘
👍😊😊😊මමත්
Mam eka wasaredi ahuwe
🤣🤣
Mn bade inakota ahuwe bn
@@pathumpriyadarshana5995
හම්මෝ 🤣🤣🤣
Comment කියවද්දි හිතුනා මෙහෙම ආදරයක් මිනිස්සුන්ගෙන් ලබන්න ශිහාන් ආත්ම ගානක් පිං කරලා ඇති කියලා..😍
Oya hari saho
2023..ශිහාන් වයසට යනවා අපිත් වයසට යනවා ඒත් ඒ හඬ එක්ක අපි තාමත් සමවැදිලා.ශිහාන් love u 🥺🌎
තාමත් ශිහාන්ට,මිනිස්සු මාර ආදරෙයි ..එයාගෙ සිංදු වලට,කටහඩට එදා වගේම අදටත් මිනිස්සු ආදරෙයි ... ශිහානුත්,එදා වගේම අදටත්,මිනිස්සුන්ගේ හදවත් වලට කතා කරන ගායකයෙක්..❤🌹
ඒ නිහතමානීකම 💐🙏 ඊයේ නෙළුම් පොකුණ ප්‍රසංගයෙන් . අවුරුදු 17 ක් වෙනස් නොවූ ඒ ප්‍රේක්ෂක ආදරය.😍😍❤️❤️
Iie hitiye Me girl mada ethane innne sorry danne nethi hinda ahannne
@@saji1985 nha
@@saji1985 Ow eh girl inne
Aurudu 15kata passe
@@saji1985 me eya newei lu
@@s.d9135 eya newei lu ne
2022.08.13 නෙළුම් පොකුණෙ show එකේ viral ගිය video එක නිසා ආයෙත් හොයාගෙන ඇවිත් බැලුවා 🥺♥️🌙
Math 🥺🥺
ඇයි මන්..🥺
math ahemai shihan kiyanne brand ekak.
Ape kale mal kumaraya kello marenawa issara 😁
Me too
2024ත් අහන අය මේ පැත්තට❤️
2024/5/12❤️
patta lassanai
06/16
🎉🎉🎉❤
🌹🥺🥺
මම මුලින්ම ඇහුවෙ අවුරුදු 16දි..දැන් 31 ...එකාලෙ ශිහාන් පිස්සුවක් වගෙ..අදටත් එ ආදරෙ එහෙමයි...ශිහාන් වගෙ තරුවක් ආපහු කවදාවත් තරු තරගයකින් හොයාගන්න බෑ.....වයස ගෙවිලා ගියා..එ කාලෙම ඉන්න තිබුනානම් ...😥😥😥😥😥
😘😘❤❤🌹🌹😓😓
Sad
ඒක මටත් හිතුනා. අපි පොඩියි. ඒත් ඒ කාලේ මතකයි අපේ අයියලා ශිහාන් වගේ කොන්ඩෙ වවපු හැටි. ඒ තරම් පිස්සුවක් ඒ දවස්වල ශිහාන් කියන්නෙ. ඇත්තමයි ඒ කාලේ ඉන්න තිබ්බනම් හැමදාම කියලා මටත් හිතුනා. 😥
ඇත්තම එ කාලේ අයේ එනවනම් 😢
Hmm😌😔
මේ සිංදුව ඉස්සෙල්ලාම tv එකේ දැක්ක දවසෙ ඉදලා අදටත් සැරින් සැරේ අහනවා. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ . ශිහාන්ගෙ සිංදු වලින් මම ආසම සිංදුව .
Mamath thama balanawa
මම කොල්ලෙක් වෙලත් ශිහාන්ට තාම එදා වගේම ආදරෙයි ___ඒ කටහඬ🥺_2022 තාමත් සර්ච් කර කර අහනවා♥️☺️
🥰🥰🥰
Uba kollo karayekd bn 😂😂😂
@@magadige867gobbayek wenna epa bn.
අනේ මාරම ලස්සනයි🥰 2025 වෙලත් තාම අහනවා❤
කොච්චර කොහොම අලුත් ගායකයන් ආවත් ශිහාන් අයියට තියන තැන කාටවත් ගන්න බැහැ .... 🥰
ඒ ආදරනීය කටහඬට සදහටම ආදරෙයි .... ඔයාගෙ ගතිගුණ වලටත් ඒ වගේමයි ..... ශිහාන් අයියට ආදරේ අය like කරන් යන්න 🥰❤️❤️❤️❤️
අයියෝ 2020 september අග වෙලත් තාම ඇවිත් ආය ආය අහනව මේක😔
jiwethe wenas karana kathawak ahala balanna mithraya
.
.
th-cam.com/video/8TPreVheG2g/w-d-xo.html
Ow neh
Pissu thami itin
❤
December 2020😍
මේ ගීතයත් එක්ක අපේ ජීවිතේ මොනතරම් මතකයන් ගොඩ ගැහිලා ඇත්ද ? ඇස් පියාගෙන ආදරේ කරපු කාලේ , ප්‍රථම ප්‍රේමය ❤️ ඇත්තමයි ආයෙමත් ඒ කාලෙට යන්න තිබ්බ නම්.... මේක හොද වෙන්නෙ නැති පිස්සුවක්.. අදටත් එහෙමමයි.🙆
Ela
Kauru Hari time machine ekak heduwoth,kochchara deyakda
ඇත්තමයි
E කාලේ ආදරේ හිත අස්සට දැනෙන කාලේ me සින්දුව ඇහෙද්දී අමුතුම හැගීමක්
අනිවාර්යයෙන් ම ඒ තරම් ලස්සනයි 😣
2024📌...... වචන නෑ....සතුටින් ඉද්දි සතුටු හිතෙන දුකින් ඉද්දි හිත නිවෙන සින්දුවක්☺️
එක්සෑම් එකට දවස් තුනක් වෙලත් මේ සිංදුව අහන මං වගේ තවත් අය සිටීද???😁😆
yapppp
🤓🤓🤓⚘🇦🇪good reslt ai 😃😃🇦🇪
❤️❤️
Hoda Reslt ganna
2022ත් ආපහු අහන මම
ඒ කටහඩ 😍😍😍😍....රූපේ නොදැක වුනත් ඇස් පියාන උනත් අහන්න පුලුවන්...ඇත්තමයි මං ඉස්කෝලේ යන කාලේ ඉදන් පිස්සු හැදිලා ඉන්නේ..එක පාරක් හරි ඇස් දෙකෙන් ශිහාන් අයියව දකින්න තියෙනවා නම්🥲🤩😍
ඒ ගැහැණු ළමයගේ අහිංසකකම😘
Kud e girl
අවුරුදු 17ට පස්සෙත් අසාවෙන් අහනවා ❤️🙏 ලංකාවේ බිහිවුන පට්ටම රියැලිටි තරුව ශිහාන් මිහීරංග ❤️
ජීව්තේට දැකලු නිහතමානීම සුපිරිම අලුත් පරම්පරාවෙ කලාකරුව. හදවතින්ම ගෞරව කරමි. 🙏🙏🙏🙏
😊
මේ සිංදුව අවුරුදු 14 පුරාම තාමත් අහනව .ඒ soft music , ඒ වචන ,පපුවට ම දැනෙන voice එක මාරයි.ඇත්තටම ඒ සිංදු වෙ වචනයක් වචනයක් ගානෙ ඇත්ත ...කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.
මේ vedio ඒකේ girl ගැනත් නොකිව්වොත් වැඩක් නැ.රටේම ගෑනුලමයි අවුස්සල එයා හොදින් ඉන්නවනං ඒ මදෑ😉😉
පුදුමඅාදරනීයයි
Kaud e kella
😆 ekanam aththa
eh girl nathy unalu neda? Accident ekakin. Ehema wela nathnam hondai
jiwethe wenas karana kathawak ahala balanna mithraya
.
.
th-cam.com/video/8TPreVheG2g/w-d-xo.html
මේ සිංදුව මම පනස් සැරයක් විතර බැලුවා . කවමදාකවත් එපා වෙන්නෙ නැ . මම හිතන්නෙ නොහිතාම සිදුවන පලවෙනි විෂුවල් එක . ඒ වගේම නිහතමානි අවංකකමට අපි තවත් ආරෙයි මල්ලි. තෙරැවන් සරණයි. මුලු පවුලටම.
Mama oka ganan karanna bwri tharam wara gaanak ahala thiyenawa
Hitaridenawa
මිනිස්සුන්ගෙ ආකර්ශනය ලබන්න මොන තරම් පින් කරන්න ඇද්ද.පෙර ආත්ම වල.❤
2025 ත් අහනවා කියන කට්ටිය 👍
oya time travel karanwai
මොන්ගල්ද ඩාලිං
✔️
@@avishkalakshan7442 😳
@@davidfrank5191 😜
ශිහාන් ගේ මේ සින්දුව එක්ක ජීවිතේ එක යුගයක් මට මතක් වෙනවා.
මගෙත් . .
Ow eka harima lassana yugayak
Ooooo mn me girls eka jelouse una tharammm dn na hodee එහෙම 🤭🤭🤭🤭🤭🤣🤣🤣🤣😍👏👏👏
Ow.. Mata wayasa 10 ethakota,,, 😍😍ape akka O/l liyanawa 😍😍😍
අනිවා
මොන ස්ටාර් ලා උනත් වැඩක් තියනවාද, අපේ එකම ස්ටාර් ශිහාන්, god bless you brother! Your such a humble human being!!!
2024 අහන සෙට් එක කො
වයසට යන්නෙ නැති හැමදාම එක වගෙ අදරෙ කරන ගයකයෙක් කවාදහාරි ඇස් දෙකට දකින එක එකම හිනෙ ❤😢
මාර නිහතමානී,අහිංසක පුද්ගලෙයක්♥️ශිහාන් මිහිරංග🔥😍
Math oya ekka sing kara ෂෙහාන් nn sar kiuwena ada ok we are now miusik industry best firend nisa 👍
අම්මෝ ඒ කාලේ කෙල්ලො මේ කෙල්ලට ඉරිසියා කරපු තරමක්..😂😍තාමත් රසික හදවත් තුල ඉන්න සොදුරු ගායකයෙක්..ඒ හඩ ..♥️ශිහාන් අයියෙ..ජය වේවා..
🤣🤣🤣🤣
na oita wadaa kello pissu watune naamal.udugama kalaakaruwaata . naamal udugama kiyanne adatath lankaawe nama giya kalaakaruwek edaa wagema
Sahathika aththa 😌😂
Me geshny da
ශිහාන් අයියා තරගෙන් අයින් උන දවසේ මට මතකයි මම ඇඬුවා.එදා මේදා තුර පායපු සුපිරිම තරුව.voice එකේ මහා ලොකුවට ලොකුවට කතා කරන්න දෙයක් නැතත් ශිහාන් කියන්නේ හොදවෙන්නැති පිස්සුවක් වගේ.ඒ වගේමයි මේ රියලැටි තරඟ කිසිම එකකින් ඉස්සර ශහාන්ගෙන් දැක්ක උමතු ලස්සන දැකලා නැ.
එකනම් ඇත්ත
එයා වෙනස්ම පිස්සුවක්
anna ekai...
ඇත්ත
උමතු ලස්සන... මාර වචනේ.. ඒක අත්ත..
ශිහාන් ගෙ මේ සින්දුවටත් අවුරුදු 17 යි මටත් අවුරුදු 17 යි...Never get old this masterpiece ❤😇
Meh sinduwa mulwarat mama ahanakota mata 10😍,den 27..Taamath oya sundara atheethaya mathakai 😍😍
මටත් අවුරැදු 17යි😊😊
I was 31
Shihan was around 20 I guess
Wonder where this girl is now
@@ramlisama7578.he was 21 years old here
හෙටින් උදා වෙන 2022ත් අහනවා කියන අය කෝ බලන්න. 2021 අවසාන දවසෙ අහන්නෙ අලුත් අව්රුද්ද උදාවෙන්න පැයක් තියෙද්දින්. 😊
මං 2 වසරේදී අහපු සින්දුවක්, තාමත් ආසාවෙන් අහන්න පුළුවන් ලංකාවේ පරණ විශිෂ්ඨ සින්දුවක්.
එදා ඉදන් අදටත් අහනව.
එදා ශෙහාන් සර්ගේ ගයනය හරි නෑ කිවුව අයත් එක්කම අද හිරු ස්ටාර් එකේ එකම අසුනේ ඉන්නවා.ඊට වඩා සතුටක් කොහෙන්ද ..goad bles you sir
Eya catholic kenek eyage wife th catholic eyala Honda ta therun aran jewath wena coupl ekak
@@anndevika1605nobody asked
ඉන්දියාවට ෂාරැක්වගේ අපිට අපේ ශිහාන් ඒ නිහතමානිකම ඒ පිස්සු හැදෙන ලස්සන ඇත්තටමපුදුමයි ගෑණුළමයි ඒතරම් ආදරේකරද්දි තමන්ගේ පලමුපෙම්වතියම විවාහ කරගෙන අදටත් ලස්සන ආදර්ශමත් ජීවිතයක්ගත කරන ඔබයි අපේking
❤❤❤🎉
අරගලයට අද ඔබත් අපිත් එක්ක එකතු වෙලා ශිහාන් අයියෙ! මගෙ ලංකාවට කිසිදු කරදරයක් නොවේවා
අරගලයට ජය🙏
Jvp අරගලය dan nipakshika na.
@@shagikolla822 JVP aragalaya hari mokak hari venne rata horungen nidahas karannani.
Aaaa me sinduwa balapan
aragala huththak kiyawanne nathuwa me song ahala plyn gon huththi 😂
ජය❤💪
ඇස ගැටෙනා දස දහසක් නෙතු මත
ඔබෙ දෑසම මා සෙවු තරම්
ඒ නෙතු කිසි දින මා සතු නොව බව
දැන දැන මා පෙම් කෙරූ තරම්
ඔබ නොදනී මුලු ලොවම දනී
ඔබෙ දෑස් මතින් මා පැතු පැතුම්
ඔබ නෙතු මගෙමයි පිරු පෙරුම්
ඒ පැතු පැතුමන් ඒ පිරු පෙරුමන්
කඳුලැල්ලක් වී ගැලු තරම්
ඔබ නොදනී මුලු ලොවම දනී
ඔය නෙතු දැහැනේ සම වැදී මෙමා
ඔය නෙතු තුල මා සිතු සිතුම්
බොඳ වු සිතුවම් බිඳුනු හසරැල්
සොවින් මා ඒ හෙලු සුසුම්
ඔබ නොදනී මුලු ලොවම දනී
සින්දුව ලස්සනයි.ඒ වගේම ශෙහාන්ගේ හදවතත් ලස්සනයි.හොදගතිපැවතුම් එක්ක ඔහු ගතකරන ජීවිතයකට වාසනා වේවා.......
තාමත් අහනවා
මගේ ආසම ගායකයගෙ ගීතය
ආදරෙයි SHiHAN ❤️
අද 26.05.2022. තවත් කාලයක් අහයි... මේ හඬට සින්දුවට තියන ආසාව ආදරය කිසි දවසක නැති වෙන එකක් නැහැ. එදා දැනුන හැගීම අදත් හෙටත් හැමදාමත් වෙනසක් නැතුවම දැනෙයි. ඒත්, මේ ගෑණු ළමයා ගැන නම් අදටත් ඉරියාවක් හිතෙනවා....🤭
Aniwaren a irisiyawa 2100 tiyei
What about 2022/12/8 ❤❤❤ there is nooo doubt about in the future
@@ashenkasuntha6284 yes it is....
ශිහාන් අයියා කරනවා දැකලද මන්දා ජස්ටින් බීබර් එයාගේ සින්දුවකත් ඕම කලේ.. ජය වේවා අයියේ.. ආසම එකක්.. අදටත්..2022/8/14❤️ ඔබ නොදනී මුලු ලොවම දනී...
භාවනාවක් වගේ මේක නම්🥺♥කොච්චර ඇහුවත් එපා වෙන්නෑ මේ සින්දුව.ඒ තරම් පිස්සුවක්.
2023 ත් අහනවා.ශිහාන් සර් කියන්නේ හරිම නිහතමානී මනුස්සයෙක්.
රියලිටි ප්‍රෝග්‍රෑම් එකකින් ආපු අදටත් හැමෝගෙම හදවතේ ඉන්න කාටවත් අමතක නැති ගායකයෙක් 🥺❤️ අලුතෙන් රියලිටි ප්‍රෝග්‍රෑම්ස් වලින් හිට් වෙලා එන අය සින්දුවක් දැම්මම විතරක් මතක් උනාට ශිහාන් මිහිරංග කියන බ්‍රෑන්ඩ් එක නම් එහෙම ලේසියෙන් අමතක වෙන්නේ නෑ 🥺😌❤️
අවුරුදු 16 කට පස්සෙ උනත් ....තාමත් ඒ ගීතයේ ලස්සන ...ශිහාන් ගේ කටහඬ ඒ විදිහමයි...ආසම ....නිහතමානී කලාකරුවෙක් .
මේ 1 superstar final එක බලද්දී මං 3 වසරෙ , එදා මේ අක්ක කැතයි වෙන කෙනෙක් ගෙන්ඩ තිබ්බ කියල ගෙදර අයට කිව්වත් මතකයි 😅😅😁 ඒ උනාට අද බලද්දී තමා ලස්සන පේන්නෙ 😍😋😁❤️ නැවත නොඑන ලස්සනම මතක 😥❤️🙏
මාත් කිව්වෙ එහෙම 🤭
Apith 3 wasare
පොඩි කාලෙ පවුලම එකතු වෙලා බලපු සුපර් ස්ටාර් අදටත් මතක් වෙනවා ශිහාන් මිහිරංගලා ප්‍රදීප් රංගනලා අදටත් හොදම මතක ❤️ 2023
තාමත් හදවතේ ආදරේ කරන ගයකයෙක් ඉස්සර ඉදන්ම ❤️
" ඔබ නොදනී මුලු ළොවම දනී "
අවුරුදු පහේදි ඔය සින්දුව මට කට පාඩම් ඒ දවස් වල නොඅහ ඉන්න බැරි කටහඩක් තාමත් එහෙමයි❤️
2021 ත් අහයි කියලා හිතන උන් කවුද
masekata parak ahnwa ban
Yt තියෙන තුරාවට අහනවා💕💪
Rddd
අනිවාර්යයෙන්ම
නිකක් පල හුත්තො yanna♥️
Ammo Uba thama Miniha..a kale apita set wenna awa unuth yanna giye Uba Nisa ballo❤❤❤❤❤❤❤❤ adarai edata wada ubata♥️
අම්මෝ අවුරුදු ගානකින් මේ සිංදුව දැක්කේ. මම 8 වසර වගේ අැති මේ කාලේ. පිස්සුවෙන් වගේ මේ සිංදු බලන්නෙ. කාමරේ බිත්ති පුරාම ශිහාන්ගෙ පෝස්ටර්. දවසක් ඉස්කෝලේ ගිහින් එනකොට අපේ අයියා සේරම ගලෝලා විසිකරලා ගෙදර දෙක කරා එදානම්. 😜😜 අාසායි ඉතිං එදා වගේම අදත්. මොන සුපර් ස්ටාර්ලා අාවාත් හිතේ ඉන්න එකම සුපර් ස්ටාර් ශිහාන්👑🔥🔥💛
මේ සින්දුවට ගහන්ට සින්දුවක් ඇවිල්ලත් නෑ, එන්නෙත් නෑ. සිංදුවටම හරියන ඇක්ට් එක.....පට්ට. ❤️🔥❤️🔥❤️🔥
මම මේ වෙනකම් දැකපු නිහතමානීම තරුව. අද ශිහාන් අයියා ඉන්න තැන දැක්කාම මාරම සතුටුයි .ඒ කටහඩ භාවනාවක් අයියේ.. ❤️❤️❤️
2024...❤❤❤අහමුද සෙට් එක..
රියැලිටි වලින් ශෙහාන් අල්ලපු තැන වෙන කිසිම කෙනෙක්ට ලං වෙන්න තියා හිතන්න වත් බෑ ❤️
ශෙහාන් final අවේ නැතත් එයා තමයි.රියල් ස්ටාර්
2022 දිත් "ඒ නෙතු කිසිදින මා සතු නොව බව දැන දැන මා පෙව් කෙරූ තරම්" කියලා ඇහෙද්දි අමුතු අතීත දුකකින් හිත වැහිලා යනවා ❤
2020/09/07 එදා මෙදා තුරු පෑයු නොනිමි රියලිටි තරුව.ආදරෙයි ශිහාන් අයියේ.
එදාලවගෙම අදටත් හිතට දැනෙන සින්දුවක්.... මෙනතරම් තාක්ෂණය දියුනු වුනත්.ශිහාන් අයියේ ඔයාගෙ හඬට ගහන්න බෑ...
ඒ කොන්ඩේ
ඒ තනි කලු පාට ඇදුම්
තනි සුදු පාට ඇදුම්
බෝට්ටු සපත්තු .😜
පිස්සුවක් තමයි එකෙන්ම..👌❤️
බොක්කටම වදින සින්දුවක්. මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. ශිහාන් ඔයා එදත් අපේ සුපිරි තරුව. අදත් අපේ සුපිරි තරුව. ආදරෙයි අහස තරම්.
ජයවේවා!❤️❤️❤️🙏
දැන් තියෙන මල් සින්දු 100 කට උනත් ඇටැක් කරන්න පුලුව්න් තරමේ සින්දුවක් මේක🙂❤️මේකෙ Acoustic Version එකක් දෙනව නම් වටිනවා! @shihanmihiranga
කවදාවත් පරන සිංදු වෙන්න ගහපු නැති ඒවා ❤️❤️❤️
අනේ මේ සිංදුවට කොච්චර ආදරේද වෙනම ලෝකෙකට අරන් යනවා ඒ හඬ,තනුව,පද පෙල ❤️❤️අපිත් ඒ කාලේ පිස්සු වැටිලා හිටියා ඔයාට ශිහාන් 😄😄මටත් වැඩිය අපේ නංගිගේ ක්‍රෂ් එක 😂😂😂
අනේ උන් මම හුකපං
ඔයාත් love කලා නේද?
අදටත් මේ සින්දුව අතීතෙ පණගන්වනවා. නොලැබුන මතක අතරට ගෙනයනවා.'එ කලෙ ආයෙ එන්නෙ නෑනෙ' කියන දුක නැවත නැවත පසක් කරනවා. ශෙහාන් සර් අපේ ජීවිතේ සොදුරු තැනක් වෙන් කරගෙන තියෙනව. ඉදිරි ගමනට හදවතින්ම සුභ පතනවා. අදටත් සින්දුව අහන අය මේකට කොමාක් දාගෙන යන්න. 2020.06.24. තවත් මතකයක් එක් උනාවේ........
👍
jiwethe wenas karana kathawak ahala balanna mithraya
.
.
th-cam.com/video/8TPreVheG2g/w-d-xo.html
😍
05/04/2021
2022/2/3
,👏👏clap sounds එක්ක මෙ සින්දු ව ,stage එකෙ presentation කරපු විදිය නිසා ම සින්දුව අදටත් අහපූ වාර ගණන නම් මතක නැ ඒ තරම් ආකර්ශනීයයි reality show එකක මම දැකපු ආකර්ෂණීය ම ඉදිරිපත් කිරිම
Omg I’m so happy that I found your TH-cam channel now, to enjoy this song again, reliving those days again. You’re an amazing performer. Face like a brave lion for those jealousy haters’ words. Sri Lankans are well known for being jealousy. But remember you have thousands of your fans who chose YOU as their favourite singer, forever. 🎉 All the best Shihan 🎊 Your voice has that magic 🪄 which makes the mind so calm and peaceful, kind of a medicine to me when I’m stressed.
2004 දී O/L කලේ මං..අපේ හීන කුමාරයා තමයි ඔයා..අම්මගෙ nokia phone එකට පන්ති යන්න දෙන සල්ලි එකතු කරලා දාන 100 කාඩ් එක ඉවර වෙනකන් sms කරා...ඔයා කැපුන දවසේ අපි ගොඩක් දුක් උනා..පන්තියේ ,ඉස්කොලේ කතා කරපු හැම තැනම අපි අඩන්නැති...ඇත්ත්ටම ඔයා තමා Superstar ...අදටත් එදා වගේම ඔයාට ආදරෙයි....ඔයා ඉන්න තැන ගැන ගොඩක් සතුටුයි ..ඔයාව ඔය තැනට ගන්න මාත් ගොඩක් sms එවුව එක ගැන සතුටුයි..ඔයාගේ නිහතමානීකම එදා වගේම අදටත් තියෙන එකට ගරු කරනවා...
❤
❤
මේ ගෑල් ලමයා දැන් කොහෙ ඉන්නවද මොනවා කරනවාද දන්නෑ.. ලෝකයක්ම තමන් ලගට ආවා වගේ feel එකක් එන්න ඇති.. 2006-7 වකවානුවේ හොද ට මතකයි කෙල්ලෝ කතා උනේ shihan ගැන.. ආයෙ මේ වගේ realistic singer කෙනෙක් නම් බිහිවෙන්මෙ නෑ ඒක sure තාත්තලගේ කාලේ ජෝතිපාල හිට් උනා වගේ 2000 කාලේ shihan අපට හිට් එකක් උනා..❤
Mee porage wife need bn
ඒ එයාගෙ wife ❤
මෙයා wife නෙවෙ ශිහාන් ගෙ
@@pasindunirmalmendis5786 ou me inne wife thama
@@diasroshi4097 me wife thama
Super star කියල කියන්න පුලුවන් එකම ලන්කාවේ ගායකයා ❤️
ow
දැන් ඉන්න අය තමන්ගෙ පෙම්වතා පෙම්වතිය ගැන කියන්නෙ බැදල හිටියට කියන්නෙ නෑ ඒ අතින් ශිහාන් මිහිරංග කියන්නෙ ඒ කාලෙ ඉදන්ම පට්ටම චරිතයක් 👍
ඇත්තට තාමත් හදවතේ රැදුන ගීතයක්.හඩ මාරම ලස්සනයි ශිහාන්
Get well soon akkii❤️ අවුරුදු 15 කට පස්සේ හම්බුන මේ දෙන්නා..........❤️ අදයි දැනගත්තේ ඒ මෙයා කියලා ජීවිතේ අනිත්‍යයි...අනේ දුකයි මෙ අක්කිට ඉක්මනට සනීප වෙන්න ඕනී
Attatama e eyamada
@@ayomafernando8702 ow
@@bhagyapradeepani5519 hitaganna ba 😔
E eya newe dr me girlge name eka herina wood taylor
Mokadda wela thiyenne e akkita?
දැන් වීව්ස් තියෙන සිංදු උපරිම සුමානයක් අහයි පස්සෙ එපාවෙනවා..ඒත් මේ සිංදු වීව්ස් ලොකුවට නැති වුනත් වචනයක් වචනයක් ගානෙ හිතට කිඳාබැහැලා තියෙන්නෙ..කවදාවත් මේ වගේ සිංදු වයසට යන්නෙ නෑ අහන්න අහන්න අතීතෙට අපිව අරගෙන යනවා පරණ මතකයන්ට..❤️🙏👌
වීව්ස් නැති වුනාට මේ සින්දුව නොදන්න කෙනෙකුත් නෑනේ. 🙂❤️
Shihan mihiranga කියන්නෙ එදා මෙදා තුර බිහි වෙච්ච brand එකක් උබ පට්ට shihan ❤️💞
අවුරුදු ගානක් ගියත් එපා වෙන්නැති අමුතු කටහඬක් තියෙන නිහතමානී කෙනෙක්
පුදුම විදියට මේ සින්දුවට, ඔයාට ඒ දවස්වල අපි ආදරේ කරේ. ඒදත් අදත් හරිම ආදරෙයි. මෙ සින්දුව අහලා අඩපු තරම්. හොද ගායකයෙක් මනුස්සකම් දන්න හොද මනුස්සයෙක් 🤗🤗🤗
ඒ attitudes...❤️ එයාගෙම සිංදු ටිකක් අහ අහ ගිහින් අහම්බෙන් එයාව හම්බෙලා හිනා වෙලා කතා කරල 4to එකක් ගහගන්න පුලුවන් උනා..😍😜 ඒ දවස නම් අමතක වෙන්නෙ නෙ නෑ. ඒ feeling එක... ❤️
සොඳුරු භද්‍ර යෞවනය අපේ. ආදරෙයි ශිහාන් අදටත් ඒ වගේම ❤️
ශිහාන් මිහිරංග කියන චරිතයට අාදරය කලේ ඉස්කෝලෙ යන කාලේ.මතකයි කාඩිි ,පින්තුර එකතු කලා යාලුවොත් එක්ක.ඔහුගේ ගීත වලට එ් කාලේ අාදරය කලේ.එ්ත්දැන් අැත්තටම අාදරය කරන්නේ එ් නිහතමානි.අාදරනිිය මිනිසාට...2020.10.03
💚
super star program එක සිරසේ යත්දි මන් 7 වසරේ දැන් මට් වයස අවුරුදු 25ක් අදටත් මන් හරිම ආසම ආදරනීයම ගායකයා ශිහාන් මිහිරංග 👑 නොපළදුවට එදා මෙද තුල බිහිවුන විශිශ්ටතම සුපිරි තරුව ඔයයි ශිහාන් කියන්නේ බ්‍රෑන්ඩ් එකක් ඒ තැන ගන්න කෙනෙක් නෑ බුදු සරණයි
අනිවාර්යයෙන්ම...සහතික ඇත්ත..ඔය සිංදුව අහනකොට මම 6 වසරේ.❤🙂
අපිත් ඒ කාලේ පොඩි කාලේ...රැල්ලට බැන්නා ශෙහාන් අයියට... අපිට වැරදුනා... කෙසේවෙතත් ඊයේ නෙළුම් පොකුණ සිද්ධියෙන් පස්සේ... ඔයාගේ mind එකට Songs වලට තවත් වැඩියෙන් පිස්සුවෙන් වගේ ආදරේ කරන්න ගත්තා... ❤️🙏🔥මං හිතන්නේ ඊයේ සිද්ධ උනේ සංසාරික විවිධ උවමනාවන් හොයාගෙන එන හමුවීම්...😥❣️
නෙලුම් පොකුනෙ මොනාද උනේ
Shaa...One of The best songs.....!
Sirsa Superstar Season 1 කියන්නේ ඇත්තටම ලංකාවේ එදා මෙදා තුර හොදම Reality Show එක. ශිහාන් කියන්නේ ඒ මෙතෙක් බිහිවූ සුපිරිම reality තරුව. මම හිතන්නේ නෑ ඒ තැනට කාටවත් ලං වෙන්න පුලුවන් වෙයි කියලා. මොකද අදටත් අපිට මතක ශිහාන් එදා super star වේදිකාවේ කියපු සින්දු නෙවේ. ශිහාන් විසින්ම නිර්මානය කරපු සින්දු. ලංකාවේ ශිහාන්ට පස්සේ ඒ තරම් ජනප්‍රිය උන තරුවක් තාමත් බිහි උනේ නෑ. Super star season 1 වගේ තරගයක් බිහි වුනේත් නැත. Voice teen ජනප්‍රිය උනත් මම හිතන විදිහට super star තරම් මිනිස්සු පිස්සුවෙන් බැලුවේ නැත. ❤️
අනිවාර්යයෙන්ම
ශිහාන් ගේ තරු ගුනය ඊට පස්සේ කාගෙන්වත් දැක්කේ නෑ
Aniwaryenma Aththa kathawa A super star lassanai harima asai voice teen hiru star nm monada Super star kamal addaraarachchith adenna kara miniya thamai galapena kena
ශිහාන්.. ❤ දවසෙන් තරු වෙන එක නෙමෙයි වැඩේ.. හැමදාම අහසෙ උඩම ඉන්න එක.. ❤
ඒ ගෑනු ලමය ලස්සනයි 😍😍❤️
Kaudame
This is your best performance....