Aalawantha neth vida - Dayasiri Jayarasekara - Muthu Palasa Theme song

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 มิ.ย. 2013
  • ♥ Hada Randi Gee - / hadarandigee ♥
    ආලවන්ත නෙත් විදා
    මන්දහාස නංවනා
    සඳ කින්නරී සුන්දරී
    මුතු පලස මත දිදුලනා
    මනබන්දිනී නන්දිනී
    මුතු පලස මත හිනැහෙනා
    සඳකැන් හොරෙන් මුව තවරලා
    මල් මල් ගවුමඉන් ගත සරසලා
    ඉඳිකඩ උඩින් තරුනෙත් වසා
    මතකයි තවත් අපි හිනැහුනා
    මතකයි තවත් ඔයා හිනැහුනා
    සිහිලැල් සුළං රැල්ලක එතී
    වනමල් උයන් හැරදා අප සිටී
    මතකෙන් මකා අපි පෙම් කල හැටී
    මතකයි ඔයා මං හැර ගිය හැටී
    මතකයි තවත් ඔයා හිටි හැටී
    ආලවන්ත නෙත්...
  • เพลง

ความคิดเห็น • 1.5K

  • @rangikapushpamali9275
    @rangikapushpamali9275 หลายเดือนก่อน +548

    2024 ජුනි වල මේක අහන්නේ කව්ද 😫💗

    • @gayansachintha4432
      @gayansachintha4432 หลายเดือนก่อน +5

      Fb eke video ekaka background music vidiyata thibba meka. aai ahanna hithuna ithin.. 😊❤

    • @erandagayan5555
      @erandagayan5555 หลายเดือนก่อน +2

      Asa sinduwak

    • @kaveeshanethmal9520
      @kaveeshanethmal9520 หลายเดือนก่อน

      @@gayansachintha4432same here 🤝❤️

    • @Shena1111
      @Shena1111 หลายเดือนก่อน +1

      නිතරම අහනවා 🥺❤

    • @shyamakandakkulama5643
      @shyamakandakkulama5643 หลายเดือนก่อน

      Hi

  • @user-ew2jg5fu2h
    @user-ew2jg5fu2h 5 หลายเดือนก่อน +570

    2024 මං වගේ මේක අහන්නෙ කව්ද 😢❤

  • @wishwaproductions
    @wishwaproductions 6 หลายเดือนก่อน +679

    පරන සින්දු අහද්දි අමුතු හැඟීමක් දැනෙන්නෙ🥺🥰❤
    2024 අහන අය කෝ .........

    • @YohanImantha
      @YohanImantha 5 หลายเดือนก่อน +5

      ❤❤

    • @user-ug8nb4bq3u
      @user-ug8nb4bq3u 5 หลายเดือนก่อน +9

      2024.02.01❤️

    • @Kavishka-gk9vn
      @Kavishka-gk9vn 5 หลายเดือนก่อน +5

      ❤😊

    • @ravindudilanjaya8363
      @ravindudilanjaya8363 5 หลายเดือนก่อน +5

      අනිවාර්යයෙන්ම ❤🎉

    • @Mr.Hiruwa_xx
      @Mr.Hiruwa_xx 5 หลายเดือนก่อน +6

      2024 .02.09 😍😍😁😁♥️♥️ ලස්සනම සින්දුවක් වගේම ආසම සින්දුවක් අමුතු feeling එකක් සින්දුව අහද්දි එන්නෙ හිතට 🥺🥺

  • @sewwandithudawage_130
    @sewwandithudawage_130 2 หลายเดือนก่อน +476

    2024 මැයි වල අහන අය ලයික් කරන්න

  • @ISHGIRL315
    @ISHGIRL315 6 หลายเดือนก่อน +372

    කො 2024 ත් මේක අහන අය 😊

  • @Tchef6
    @Tchef6 หลายเดือนก่อน +50

    දේශපාලකයෙක් නොව්නනම් අපට ඉන්න තවත් සුපිරි ගායකයෙක්

    • @pasindubandara1163
      @pasindubandara1163 20 วันที่ผ่านมา +3

      Supiri gayakayek thama ithin,deshapalane kara kiyana eka adala mah ne

  • @thushaleeban4097
    @thushaleeban4097 2 หลายเดือนก่อน +24

    මූ දේශපාලනය නොකලනම් අද මිනිස්සූන්ගේ ආදරේ මාර විදිහට ලබාගන්න ගායකයෙක්...❤️

  • @shamikasrimal
    @shamikasrimal ปีที่แล้ว +434

    පරන සින්දු අහද්දි අමුතු හැඟීමක් දැනෙන්නෙ.🥺
    2023 අහන අය කෝ 🥰❤️......

  • @darshanabandara.
    @darshanabandara. ปีที่แล้ว +527

    මොන තරම් ලස්සන කටහඬක් ද , දක්ෂ ගායකයෙක් ද, අපරාදේ දේශපාලනයට ආවේ 😞😓❤️

    • @modith60
      @modith60 ปีที่แล้ว +8

      එකනේ

    • @lankawebus1537
      @lankawebus1537 5 หลายเดือนก่อน +8

      ඒකනෙ අපරාදෙ ගායකයෙන් වෙන්ට තිබ්බෙ

    • @MasterEdit131
      @MasterEdit131 5 หลายเดือนก่อน +2

      Ow aparade.

    • @kesharaummada8746
      @kesharaummada8746 5 หลายเดือนก่อน +2

      සිරාවටම

    • @doni9436
      @doni9436 5 หลายเดือนก่อน +5

      ඒකනම් ඇත්ත 🥺 ලස්සනයි කටහඩ සින්දුවලින් ❤️

  • @sheharaoshana
    @sheharaoshana ปีที่แล้ว +559

    2023 අහන අය කො 💗💗

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 ปีที่แล้ว +138

    දක්ෂ ගායකයෙක් දේශපාලනය අදාළ නෑ.ගායකයෙක් විදිහටම උන්නනම් මිනිස්සු පිස්සුවෙන් වගේ ආදරේ කරයි.කටහඬ ඒ තරම්ම ලස්සනයි ❤❤

  • @ajithwasantha1462
    @ajithwasantha1462 หลายเดือนก่อน +9

    මෙ සින්දුව මිලියනය ගහනවට කැමති අය කො❤❤😊😊

  • @manujamihiranga572
    @manujamihiranga572 2 ปีที่แล้ว +309

    අවුරුදු 8 පරන සින්දුව මම තාමත් අහනව පට්ටම ලස්සනයි ඒක අහනකොට පරන මතක ඇවිස්සෙනව 🥲🥲🥲🥲🥲🥲 ජය වේව 😘😘😘

  • @muthuliyanage1861
    @muthuliyanage1861 2 ปีที่แล้ว +360

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැත්තේ මට විතරද🖤😇

  • @dsquickappliques1555
    @dsquickappliques1555 ปีที่แล้ว +303

    අඩෝ දයාසිරිට දේශපාලනය බැරිඋනාට සිංදුව පට්ට

    • @Shansika
      @Shansika ปีที่แล้ว +10

      😂❤️🔥

    • @ayanasocks937
      @ayanasocks937 6 หลายเดือนก่อน +6

      කිත්සිරි ජයසේකරගේ මල්ලිනේ

    • @sumudu344
      @sumudu344 5 หลายเดือนก่อน

      @@ayanasocks937 පිස්සුද යකෝ මේ කිත්සිරි තමයි

    • @priyankaniroshini652
      @priyankaniroshini652 2 หลายเดือนก่อน

      ඇත්තටම

    • @VenuraMaleesha
      @VenuraMaleesha 28 วันที่ผ่านมา +2

      ලංකාවේ ගොඩක් දේශපාලනය කරන උන් එහමනේ උන්ට දේශපාලනය බැරි උනාට අනිත් ඔක්කොම පුළුවන්😂😂

  • @pasinduwarnakulasooriya.1245
    @pasinduwarnakulasooriya.1245 ปีที่แล้ว +204

    හදලා අවුරුදු නවයක් උනත් ඒ සින්දුව තවමත් අලුත්..🥺🥺🥺

    • @cricketjoni
      @cricketjoni 5 หลายเดือนก่อน +1

      කියල වැඩක් නෑ සුපිරි එකක්

  • @naveensampath1799
    @naveensampath1799 3 ปีที่แล้ว +267

    මේ සින්දුවට පන වගේ
    තාමත් ම්න් ආදරෙයි
    හැමදමත් එහෙමයි...

    • @ytgeming5164
      @ytgeming5164 2 ปีที่แล้ว +3

      අහන්න අහන්න ආස හිතනවා

    • @naveensampath1799
      @naveensampath1799 2 ปีที่แล้ว +1

      @@ytgeming5164 අනිවාර්යයෙන්ම ❤

  • @hasithalakshan2372
    @hasithalakshan2372 2 ปีที่แล้ว +1025

    දේශපාලනය නොකර ගායකයෙක් උනා නම් හොදයි..

    • @sajithkumara4358
      @sajithkumara4358 ปีที่แล้ว +19

      අනිවරෙන්

    • @dasunkaushika5279
      @dasunkaushika5279 ปีที่แล้ว +47

      සිරාවට එහෙනම් මේ වෙනකොට පට්ට ජනප්‍රියයි

    • @sanhindaweerasingha3794
      @sanhindaweerasingha3794 ปีที่แล้ว +43

      එහෙනම් දේශපාලනයට වඩා පිලිගැනීමක් ගෞරවයක් තියනවා....

    • @modith60
      @modith60 ปีที่แล้ว +10

      එකනම් ඇත්ත

    • @dilhanisamarakoon4269
      @dilhanisamarakoon4269 ปีที่แล้ว +7

      අනේ ඇත්තමයි

  • @AkashBandara-nk1kc
    @AkashBandara-nk1kc 2 หลายเดือนก่อน +27

    2024 අහන අය කෝ ❤

  • @isurusandaruwan1935
    @isurusandaruwan1935 6 หลายเดือนก่อน +26

    සිංදු කියන් ඉන්නේ නැතව දේශපානට ගියා............අපරාදේ තව ලස්සන සිංදු ටිකක් නැති වුනා

    • @pgayanika
      @pgayanika 5 หลายเดือนก่อน

      Hm 😊

    • @user-ju2ze5uc4z
      @user-ju2ze5uc4z 3 หลายเดือนก่อน

      සිංදු කිය කිය ඉදල දේශපාලනයට ගියේ නෑ
      දේශපාලනය කර කර ඉදලා සිංදු කියන්න ආවේ 😁

  • @Nawod723
    @Nawod723 ปีที่แล้ว +121

    දයාසිරි ජයසේකර නේද මේ ලස්සන කටහඩක් 😍

  • @JayaniPrasadi..
    @JayaniPrasadi.. 8 หลายเดือนก่อน +22

    නාරම්මල මයුරපාදෙන් බිහිවූ තවත් එක් පියුමක් දයාසිරි ජයසේකර ආදරෙයි ❤️‍🔥

  • @theekshanawijesuriya3960
    @theekshanawijesuriya3960 3 หลายเดือนก่อน +20

    මන් වගේ 2024 ත් මේ සිංදුව අහන අය කෝ 😩💗🖐️

  • @shiromiwasana3775
    @shiromiwasana3775 3 ปีที่แล้ว +354

    2021👂👂🙋‍♂️🙋‍♀️ අහන අය කොච්චරද.....?

  • @lovelygirl4087
    @lovelygirl4087 2 ปีที่แล้ว +161

    මේ සින්දුව release කරද්දී පහ වසරෙ හිටියෙ
    දැන් තමා සින්දුව හිතට දැනෙන්නෙ🥺❤️

    • @nipunnakandala7304
      @nipunnakandala7304 2 ปีที่แล้ว +3

      Math 😍

    • @twenkygurl8785
      @twenkygurl8785 2 ปีที่แล้ว +3

      Math🥺

    • @TubeFoodMaker
      @TubeFoodMaker ปีที่แล้ว +3

      Dan kiyada waysa

    • @anuhasmayantha17
      @anuhasmayantha17 ปีที่แล้ว +2

      @@TubeFoodMaker 😁😁

    • @tipsworld2
      @tipsworld2 ปีที่แล้ว +4

      එහෙනම් දැන් පොඩිපුතා මොන්ටිසෝරිත් යනවා ඇති🙂🙂😁😁😁

  • @Nalinkellaptha
    @Nalinkellaptha ปีที่แล้ว +43

    පුලුවන් දේ කරගෙන හිටියනම් තාමත් මිනිස්සුන්ගේ හිතේ ලස්සනට ජීවත් වෙන ගායකයෙක්....... ඒ හැකියාව උපන්ගෙයි මරලා හංගලා මජර මඩවලට පැනලා එක එකාගේ අල්ලේ නැටවෙනවා..

  • @ayeshudayasiri716
    @ayeshudayasiri716 ปีที่แล้ว +29

    මේ යකා සින්දු කියාගෙන හිටියනම් 🥺

  • @sujathamallawarachchi6601
    @sujathamallawarachchi6601 4 ปีที่แล้ว +96

    දයාසිරි ගීතය හරිම ලස්සනයි ගොඩාක් 🌹🌹

  • @hesandudulwan9919
    @hesandudulwan9919 2 ปีที่แล้ว +599

    දවසකට 10 පාරක් අහන උන් මේ පැත්තට

    • @pasindumayuranga868
      @pasindumayuranga868 2 ปีที่แล้ว +11

      ඒක.පිස්සුවක්.බන් 🤗🤗

    • @kvlakshan331
      @kvlakshan331 2 ปีที่แล้ว +27

      එච්චර අහන්නැ බං නමුත් ආසයි 😘

    • @nimeshweerasooriya3038
      @nimeshweerasooriya3038 2 ปีที่แล้ว +2

      😍🧘

    • @pasindukavinda2703
      @pasindukavinda2703 ปีที่แล้ว +33

      උබට වෙන වැඩ නැද්ද බන් 😅

    • @prabuddagimhan936
      @prabuddagimhan936 ปีที่แล้ว +7

      බාවනාවක් බන් මෙක🥺❤️

  • @yasindu8192
    @yasindu8192 หลายเดือนก่อน +10

    2024 ජුනි වලත් අහන මම

  • @nirashadilhani5240
    @nirashadilhani5240 7 หลายเดือนก่อน +14

    මහත්මයාණෙනි ඔයාගේ කටහඬ ලස්සනයි ❤.

  • @dineshdewanarayana7815
    @dineshdewanarayana7815 ปีที่แล้ว +83

    දේශපාලන වෙනස් කලාව ඊටත් වඩා වෙනස් මම කැමති ඔබව කලාකරුවකු
    ලෙස දකින්න මෙතනදී...ආදරය ගැන තාත්වික හැඟීමක් ලබා දෙන රස ගීතයක් වගේම හදවතින්ම එන ගායනයක්

  • @oshadhichamodya1296
    @oshadhichamodya1296 ปีที่แล้ว +55

    නුවර ගිහින් එනකොට බස් එකේ දැම්මා ආයේ මතක් උනා ❤️

    • @isurusampath4890
      @isurusampath4890 ปีที่แล้ว +2

      matath ehema welaa thiyenwa athithema mathak welaa😥

    • @isurusampath4890
      @isurusampath4890 ปีที่แล้ว +2

      නුවර ගිහින් eddi ...edama mawa dala giyaa එයත් ..

    • @chandrikanawarathne7168
      @chandrikanawarathne7168 ปีที่แล้ว

      VGKGVCKBDKGBKFKBFKMKVSKFHDJHKUGFOITFKVKHLKGLGKLGLG

  • @user-yz8cy7is7p
    @user-yz8cy7is7p 2 หลายเดือนก่อน +4

    දේශපාලනයට ආවේ නැත්නම් අදත් ලංකාවේ ජනප්‍රිය ගායකයෙක්😊❤

  • @kodikodithuwakku4305
    @kodikodithuwakku4305 5 หลายเดือนก่อน +8

    ආසයි මේ සින්දුවට ඉස්සර රේඩියෝ එකේ ගියා මේ ලගදි ටවුන් එකේ ඇදුම් කඩේක දාලා තියද්දි තමා ලාවට මතක් උනේ ඒ වෙලේ ඉදන් මේක හොයාගන්නකන් ඉවසිල්ලක් නැතුව හිටියෙ ❤❤❤

  • @kaweeyuwa5007
    @kaweeyuwa5007 2 ปีที่แล้ว +77

    ගායකයෙක් වෙන්ඩ හිටපු එකෙක් අම්මගෙ කීමට දේසපාලුවෙක් උනාම 😒

    • @hasithdamindu
      @hasithdamindu ปีที่แล้ว +2

      Ado eka 😂😂😂

    • @pasandesilva2295
      @pasandesilva2295 ปีที่แล้ว +6

      ලොකු අයිය නම් අම්මගෙ කීම අහල ගායකයෙක් උණා... කිත්සිරි ජයසේකර! ❤️

  • @ranukadilanjana3809
    @ranukadilanjana3809 2 ปีที่แล้ว +69

    මතකය අවදි කරන ගීතයක්❤❤❤❤ මේක මම සියපාරකට වැඩිය බලලා තියනවා

    • @kwtkwt4664
      @kwtkwt4664 ปีที่แล้ว +1

      මුතු පලස

    • @kwtkwt4664
      @kwtkwt4664 ปีที่แล้ว +1

      මමත් ගොඩක්ම අසායි මෙි සින්දුවට

  • @dilumshanuka809
    @dilumshanuka809 ปีที่แล้ว +30

    දිගටම සිංදු කිව්වා නම් අද පට්ට ගායකයෙක්

  • @nilukadimuthuherath7949
    @nilukadimuthuherath7949 ปีที่แล้ว +56

    අදටත් කැමතිම සිංදුවක් ...ඇස් පියාගෙන අහද්දී දැනෙන හැගීම කියන්න බෑ ....❤️❤️

  • @dotayt5546
    @dotayt5546 2 ปีที่แล้ว +59

    පොඩි කාලේ ඉදන් අහන සිංදුවක් 🥰🥰2021 බලන්නේ කවුද ......

  • @ykmusic8863
    @ykmusic8863 2 ปีที่แล้ว +32

    මේ සින්දුව මුලින්ම අහද්දි මම 3 වසරේ 4 වසරේ වගේ ... එදා ඉදන්ම ගොඩක් ආසයි😍❤️

  • @dedunudedunu399
    @dedunudedunu399 7 หลายเดือนก่อน +24

    2023-12-05 අවුරුදු 10ක් උනත් තාමත් මේ සිංදුවට තිබුන ආසාව, එහෙම්මමයි♥️😍

  • @bk_crickz
    @bk_crickz 2 ปีที่แล้ว +37

    සුපිරි චරිතයක් දයසිරි නම්

  • @lahiru..malisha
    @lahiru..malisha 5 หลายเดือนก่อน +38

    2024 අහන අයකො❤

  • @roshanpasindu-hm6qs
    @roshanpasindu-hm6qs ปีที่แล้ว +24

    මේ සින්දුව 2023 අහනව තාමත් ඒ ෆීලින්ග් එකමයි😊❤

  • @chandimakumariuser
    @chandimakumariuser 2 หลายเดือนก่อน +5

    අනේ ගොඩක් ලස්සනයි .ගීතය ..දයාසිරි ජයසේකර මැතිතුමණි ...❤ ඔබ තුමාට දීර්ඝායුශ ප්‍රාර්ථනා කරනවා ...තෙරුවන් සරණ යි ...🙏🙏🙏🙏🙏

  • @anjanaprabhath5573
    @anjanaprabhath5573 4 หลายเดือนก่อน +18

    2024 දි අහන්නේ මං😅❤

  • @HelloOfficialYT
    @HelloOfficialYT ปีที่แล้ว +42

    මේ සිoදුව වගේම මේ කතාවත් හරිම ලස්සනයි!ඒ වගේම ආදර්ශමත් කතාවක්.බලපු අයට මතක ඇති.ආදරෙයි ඒ සැහැල්ලුවෙන් ගෙවපු අතීතයට!

    • @kaveeshaamalka2147
      @kaveeshaamalka2147 8 หลายเดือนก่อน

      කාතාවේ නම මුතු පලසද? මොන අවුරුද්දෙද ගියේ?

    • @HelloOfficialYT
      @HelloOfficialYT 8 หลายเดือนก่อน

      @@kaveeshaamalka2147 2014 wagee

    • @pgayanika
      @pgayanika 5 หลายเดือนก่อน

      Ow 😊

    • @yoma1175
      @yoma1175 2 หลายเดือนก่อน

      Chinthaka pieris liuwa kathawak.

    • @osandasandaruwan4107
      @osandasandaruwan4107 หลายเดือนก่อน

      වහින්න මුතු වැස්සක්2011වගෙ

  • @AchalaprabodhMusicRoom
    @AchalaprabodhMusicRoom ปีที่แล้ว +20

    දයාසිරි ජයසේකර ❤❤❤❤🎉 දේශපාලනෙ නම් ගූ ගොඩක්😂😂 ඒත් සංගීත ලෝකෙට මැණිකක් ❤❤❤

  • @thejangallege4890
    @thejangallege4890 3 ปีที่แล้ว +56

    2020 අහන අය කෝ 😍👊

  • @Jagathkandy
    @Jagathkandy 3 ปีที่แล้ว +69

    2021 අහන අය කෝ...

  • @sasindumuthuthanthrige6933
    @sasindumuthuthanthrige6933 7 หลายเดือนก่อน +23

    ඉස්සර ඉස්කෝලෙ යද්දි සිසු සැරියෙ ඕක දාලා තිබ්බෙ හැමදාම ඕක දාන හින්දා බස් එකට කිව්වෙත් මුතු පලස බස් එක කියලා ❤

    • @mmusic7554
      @mmusic7554 3 หลายเดือนก่อน

      Ammo ehemd😊

  • @nipundhananjaya-6537
    @nipundhananjaya-6537 ปีที่แล้ว +7

    ❤️❤️❤️ගායකයෙක්ම වුණානම් මේ වගේ බලු නොවෙන්න තිබ්බා

  • @anushakarunaweera3305
    @anushakarunaweera3305 2 ปีที่แล้ว +34

    අවසාන වෙනකං මග නොහැර බලපු නාට්‍යයක්... කතාවත්, රූප රාමුත්, තේමා ගීතයත් එක වගේම විශිෂ්ටයි !

  • @ayeshrasanjana7562
    @ayeshrasanjana7562 4 ปีที่แล้ว +32

    අපේ හදවද ❤️

  • @ahugammanayouthclub7424
    @ahugammanayouthclub7424 5 หลายเดือนก่อน +19

    2024 අහන අය කෝ

  • @nimalsamarasekara2136
    @nimalsamarasekara2136 8 หลายเดือนก่อน +7

    ඇත්තටම දේශපාලනය නොකර ගායකයෙක් උනානම් සුපිරී ඒතරමට රසවත්

  • @thakshiladamayanthi3445
    @thakshiladamayanthi3445 2 ปีที่แล้ว +34

    මන් ආසම සිංදුව.. ඇහුවට ඇති කියල නොහිතෙන සිංදුවක්..☺️☺️☺️

    • @pgayanika
      @pgayanika 5 หลายเดือนก่อน

      Hm 😊

  • @hansadineth1785
    @hansadineth1785 2 ปีที่แล้ว +79

    දැං තමයි මේ song එකේ real feling එක එන්නෙ ආදරෙයි තාමත් මේ song එකට 2022.07.31😍

  • @user-yd7nr9ky3l
    @user-yd7nr9ky3l 4 หลายเดือนก่อน +41

    2024 me sinduwa ahana aya ko
    👇

  • @pushpakumari4274
    @pushpakumari4274 4 ปีที่แล้ว +12

    Ane dayaaa....menna me sinduwak kiyna paduwe gedara innawada....desapalane koranna yanne nathuwa. ...metharamma lassana hekiyawan thiyana. ...deiyane....a sinduwata man abbehi wela....atharamatama lassani daya mahtyo....😍....😘

    • @sajanabro7915
      @sajanabro7915 3 ปีที่แล้ว +1

      Maath!Pissu Hadenawa Ahaddi! Ee Tharum Patta

  • @keshandilhara8163
    @keshandilhara8163 ปีที่แล้ว +9

    අම්මටසිරි😯දයාසිරි ජයසේකර හොද ගායකයෙක්නෙ✌️

  • @DananjayaSampath84
    @DananjayaSampath84 2 หลายเดือนก่อน +2

    මේ සින්දුව මන් පොඩි කාලේ ඉදන් අහන සින්දුවක්. ❤ දවසක 10 පාරක්වත් අහනවා නැත්තම් රෑට නින්ද යන්නෙත් නැ 🥺💗

  • @Ruwan_Kalinga_official
    @Ruwan_Kalinga_official หลายเดือนก่อน +2

    2100 අහන්නෙ මම විතරද😌❤️

  • @hitmusic5249
    @hitmusic5249 2 ปีที่แล้ว +36

    😔😍😘
    මේක රිලීස් වෙනකොට මන් 8 වසරෙ
    තාම පට්ට ආස සින්දුවක් 🎶🎧

  • @_lk1329
    @_lk1329 2 ปีที่แล้ว +27

    ආදරෙයි 🥺 ගොඩක් දේවල් මතක් උනා
    2021.12.27 🖤

  • @user-ze8sm9yq6s
    @user-ze8sm9yq6s 2 หลายเดือนก่อน +3

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ❤ 2024 අය මේ පැත්ත්ට

  • @chamikesandaruwan
    @chamikesandaruwan 6 หลายเดือนก่อน +7

    2🌍24 අහන අය ko❤

  • @sajanabro7915
    @sajanabro7915 3 ปีที่แล้ว +14

    Aththatama Maarama Lassana Sinduwuk!Dayasiri Deshapaalanaya Nokara Sindu Kivva Nm Ada Honda Thanaka!

  • @kawshalachathuranga
    @kawshalachathuranga ปีที่แล้ว +10

    දෙශපාලනයට නොහින් හිටියනම් 🙂♥️

  • @chathushakumara4819
    @chathushakumara4819 ปีที่แล้ว +9

    2050 අහන්නෙ කව්ද?❤️‍🔥

  • @GayanSandaruwan-je6sn
    @GayanSandaruwan-je6sn 27 วันที่ผ่านมา +1

    දේශපාලනයට ගිහිල්ලා විනාස උනාට ලස්සන හඩක් තියෙන මනුස්සයෙක්

  • @Vegitafruit
    @Vegitafruit ปีที่แล้ว +32

    2023 අහන්නේ මම විතරද?

  • @nilminikuwait6851
    @nilminikuwait6851 6 ปีที่แล้ว +34

    හරිම ලස්සනයි !!!

  • @jayaminiherath8754
    @jayaminiherath8754 5 หลายเดือนก่อน +2

    කොච්චර ඇහුවත් මදි.....අනේ ඒ සිංදුව හරිම රහයි ....

  • @Fondle_pet_satisfactory
    @Fondle_pet_satisfactory 3 หลายเดือนก่อน +4

    Full හොල්මන් ලොක්කා. 😱
    ඔබතුමා අති දක්‍ෂයෙක්. 🙌🏻
    මෙම ගීතයට උපරිමයටත් එහා ගිය සාධාරණයක් ඉටු කරා. 🎶 💯
    ඉදිරියටත් මෙවැනිම තවත් නිර්මාණ බලාපොරොත්තුවෙන් අපි ඉන්නවා..... 📖 🥰
    ජය වේවා!🎉 🍾👏🏼
    තෙරුවන් සරණයි!💐🙏🏻

  • @geethmusic4385
    @geethmusic4385 ปีที่แล้ว +18

    2022 අහන අය මේ පැත්තට ❤️❤️✌️ සුපිරි කටහඩක්. ඉතින් ආයෙ

  • @user-jy7ov5dv7z
    @user-jy7ov5dv7z 5 หลายเดือนก่อน +6

    ko 2024 gamma kolo

  • @AyeshiVrs
    @AyeshiVrs 4 หลายเดือนก่อน +2

    කවදාවත් වයසට යන්නැති තාමත් අසාවෙන් අහන තවත් එක සින්දුවක් ❤😍

  • @sandaliprarthana1787
    @sandaliprarthana1787 6 หลายเดือนก่อน +4

    කවදාවත් හිතින් නොමැකෙන ගී එකතුවක්❤

  • @nimeshsam9739
    @nimeshsam9739 3 ปีที่แล้ว +19

    හදවතටම දැනුනා💔

  • @nishanthamadhusanka4237
    @nishanthamadhusanka4237 ปีที่แล้ว +13

    තාමත් හෙන ආසාවෙන් අහන සින්දුවක්❤️

    • @nuwankumara-ye2sv
      @nuwankumara-ye2sv ปีที่แล้ว

      හරිම ලස්සනයි එ song එක කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ

  • @DismaUdara
    @DismaUdara 3 หลายเดือนก่อน +1

    මාරම කටහඩක් දුක කියන වචනේ හිතෙන් හන්ගනවා 🙂❤

  • @Hansanapradeep
    @Hansanapradeep 6 หลายเดือนก่อน +4

    අමුතු ලස්සනක්❤️
    අතීතයට පාවෙලා යනවා😊😍
    2024 ත් අහනවා❤️

    • @user-mf1tt9ir4d
      @user-mf1tt9ir4d 17 ชั่วโมงที่ผ่านมา

      Ithin pukd😂💔

  • @Tharushayasintha
    @Tharushayasintha 6 หลายเดือนก่อน +5

    දක්ශ මිනිස්සු ගොඩක් දේශපාලනේ නිසා අපිට නැති උනා😔

  • @nimnimnadi8329
    @nimnimnadi8329 ปีที่แล้ว +20

    2023 අහන අය කෝ 😉😏😌

  • @sarathnillamullanillamulla6050
    @sarathnillamullanillamulla6050 25 วันที่ผ่านมา +3

    ❤😂 manthre thumani oyaga sinduwa lassanai chamuditha deshan 😅

  • @k.h.sanjeewanilakmali4302
    @k.h.sanjeewanilakmali4302 ปีที่แล้ว +4

    හදවත්වල රැදෙන්න කරමි හඩක්ලැබිලා ජනතාවගේ හදවත්රදෙන්න තරමි අාකර්ශනිය ලස්සන හඩක් හැකියාවක් තියෙද්දි අැයිද මොටද මෙි දේශපාලනය

  • @nandanarathnayake6990
    @nandanarathnayake6990 ปีที่แล้ว +7

    දක්ශ අහන්න හිතෙන ගායනයක්.හදවතට දැනෙන...අලුත් ගැම්මක්.ගායකයෙක් වුනානම් වඩාත්ම හොදයි.තව අලුත් නිර්මාණ ඉදිරියට ගෙන එන්න. ජය්වේවා !

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 22 วันที่ผ่านมา

    මාව පිස්සියක් කරපු ලස්සනම ලස්සන කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති ලස්සන සින්දුවක්❤❤❤2024ටත් ආසාවෙන් හැමනිතරම අහන ආසම සින්දුවක්❤❤❤

  • @ChamikaRathnasiri
    @ChamikaRathnasiri 3 หลายเดือนก่อน +1

    athma Exalant well done Singing about our Son Neth He is Real Elephant God belong to my Real birth mark too💕❤❤❤❤❤❤💕

  • @nnimal2591
    @nnimal2591 ปีที่แล้ว +5

    මෙහෙම කටහඩක්හරිම ලස්සනයි හැමදමඅහනවා කුවෙටි දනු

  • @imaboy5869
    @imaboy5869 ปีที่แล้ว +4

    🥺 එකාලෙ බුරිය හපාගෙන අහපුව තමා ඉතින් 🥰😢

  • @SLKokia
    @SLKokia 9 วันที่ผ่านมา +1

    නියම කොලිටි එකක් තියෙන්නෙ ඒකෙ . next level වැඩක්.

  • @marasinhagemetilda3564
    @marasinhagemetilda3564 ปีที่แล้ว +3

    👍❤❤ඇත්තටම.ලස්සනයි .අපරාදේ .දේශපාලන ය.කරන්ඩ .ගියේ.

  • @thenuwanena9470
    @thenuwanena9470 8 หลายเดือนก่อน +5

    අමරණීය සිංදු
    හදවතේ උඩින්ම ❤️💥

  • @xxxraptor9
    @xxxraptor9 2 หลายเดือนก่อน +3

    2025 අහන සෙට් එක කෝ..?

  • @nadeeshagunarathna2615
    @nadeeshagunarathna2615 29 วันที่ผ่านมา

    ආයෙ දෙකක් නෑ..මේක තමා මම ආසම සිංදුව..කොච්චර ඇහුවත් එපා වෙන්නැති සිංදුවක්..❤️❤️

  • @maheshrathnayake.6422
    @maheshrathnayake.6422 ปีที่แล้ว +6

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ 😊❤️❤️❤️

  • @kanthikanthi2998
    @kanthikanthi2998 ปีที่แล้ว +5

    කොච්චර ඇහුවත් ඇතිවෙන්නෑ..ලස්සනයි ගොඩාක්...අතීතෙට යනවා...