සමාවෙලා මට කියන්න - Samawela Mata Kiyanna | Chamika Sirimanna

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 มี.ค. 2018
  • Album - The Superstars of Tomorrow (May 2006)
    Artist - Chamika Sirimanna
    Lyrics - Kalum Srimal
    Music - Rajiv Sebastian
    Record Label - Torana Music Box
    More Videos :
    🔹My Music - bit.ly/2JacTs4
    🔹Colombo Airport step by step guidance - • Colombo Airport step b...
    🔹Flight Reviews - bit.ly/2J56AGb
    🔹Travel Vlogs - bit.ly/34rVUsB
    🔹Food Reviews - bit.ly/3msNqrm
    🔹Tech & Gadgets Review - bit.ly/3asOd99
    🔹Tone Poem - bit.ly/2WxmQmp
    🔹Peo Legend - bit.ly/3iWEpqf
    🔹Derana Star Challenge - bit.ly/2YjS8xR
    🔹My Childhood Videos - bit.ly/39q3BlK
    🎧Listen to my songs ♪ Available on ♪ -
    🔸Spotify - spoti.fi/2LSUHnJ
    🔸Apple Music - apple.co/38nyNjQ
    🔸Deezer - bit.ly/37Dj9SF
    My Social Media links 👇
    Facebook ▶ - / chamiksiri
    TH-cam ▶ - / chamikasiri
    Instagram ▶ - / chamikasiri
    Twitter ▶ - / chamikasiri
    GET SMS UPDATES (SRI LANKA): SMS "CHAMIKA" to 2468 to become an exclusive SMS club fan
    #chamikasiri #ChamikaSongs #ChamikaSirimanna
  • บันเทิง

ความคิดเห็น • 656

  • @chamikasiri
    @chamikasiri  4 ปีที่แล้ว +211

    මගේ අලුත් Music channel එක මෙන්න. Subscribe කරන්න 👇
    th-cam.com/channels/XLR-fMcS6kYoeAlc3N-mKg.html

  • @GaiyaJ1340
    @GaiyaJ1340 11 หลายเดือนก่อน +258

    2024දිත් අහන අය Like එක ඔබල යන්නෝහ්හ්හ්😊❤🇱🇰

  • @thushanchamika4715
    @thushanchamika4715 4 ปีที่แล้ว +308

    2020 මේක තාම අහන උන් මේ පැත්තට 😂

  • @deshithasamaratunga8732
    @deshithasamaratunga8732 4 ปีที่แล้ว +264

    මේ සින්දුව අපි විතරක් නෙමෙයි, හැත්ත අසූ ගණන් වල තාරුණ්‍යය ගෙවපු අපේ අම්මල තාත්තල නැන්දල මාමලත් පුදුම කැමැත්තකින් අහපු කියපු සින්දුවක්. පරම්පරාවල් දෙකක් එක තැනට ගෙනාපු සින්දුවක් ❤

  • @chamikalasitha840
    @chamikalasitha840 3 ปีที่แล้ว +277

    2021 anyone 🖤

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 2 ปีที่แล้ว +61

    2006 කාලෙ හද රැඳි පැය Programme එකට පින් සිද්ධ වෙන්න අපි අහපු සිංදු මේවා.....
    Missing those days.....

  • @sihinaabeygunawardhana9450
    @sihinaabeygunawardhana9450 3 ปีที่แล้ว +454

    මේක 2050 ත් අහන්න හිතන් ඉන්න උන් කෝ.😂❤️❤️

  • @_shenalperera_2060
    @_shenalperera_2060 6 หลายเดือนก่อน +37

    2024 anyone

  • @avishkalakshan7624
    @avishkalakshan7624 3 ปีที่แล้ว +49

    ඩෙස් බංකු පැන්සල් පෙට්ටි වලට තල තල ස්කෝලේ කාලේ කියපුවා මේවා ❤️🎧✔

  • @imanthalakshan9360
    @imanthalakshan9360 4 ปีที่แล้ว +71

    කොච්චරද කිවොත් මේකම අහල අහලම අම්මගෙන් බැනුම් අහපු තරම් කොච්චර සිංදු තිබ්බත් අහුවේ මේක තමයි 😍😍 චාමික අයියේ ආදරෙයි 😍😍

  • @chanikahansi
    @chanikahansi ปีที่แล้ว +134

    2023 anyone? ❤️😊

  • @kavindujayasinghe2062
    @kavindujayasinghe2062 3 ปีที่แล้ว +85

    Sexuality - 0%
    Drugs -0%
    Revelation -100%
    Feels better than new songs🎶. Heart touching ❤ Good legend singer. Super voices & melody. Well done ✔ .

  • @user-lp6bx8if6u
    @user-lp6bx8if6u 4 ปีที่แล้ว +87

    අසම ගායකයෙක්....ලංකාව දාල ඇයි ගියෙ මල්ලී..අපහු එන්න ලංකාවට....

  • @sonal_do
    @sonal_do 4 ปีที่แล้ว +121

    මං පොඩි කාලේ මේ සින්දුව ගොඩ සැරයක් ඇහුවා. දැන් 19ක් මට. තාමත් අහනවා ❤❤❤❤ දැන් කාලේ තියන බහුතරයක් රචනා" එක්ක මේවා තමයි සින්දු ❤❤❤

  • @hirunimalsha361
    @hirunimalsha361 5 หลายเดือนก่อน +26

    2024 anyone ❤😊

    • @nemesisprasa
      @nemesisprasa 3 หลายเดือนก่อน +2

      2024.04.10 🎉

    • @cmax.2254
      @cmax.2254 3 หลายเดือนก่อน

      Yes.2024/04/14

  • @nirupachandrasekera4023
    @nirupachandrasekera4023 4 ปีที่แล้ว +61

    ඒ අතීතෙට තාමත් ආදරේ.. ඒ කටහඩට.. මගෙ ආසම ගායකයා.. ❤️🙏🏻🌹

    • @akahsrilangka172
      @akahsrilangka172 2 ปีที่แล้ว +2

      හරිම ලස්සකයි හොදම ගයකයා බුදු සරනයි

  • @Rose-xo8mx
    @Rose-xo8mx 5 หลายเดือนก่อน +24

    2024 anyone?

  • @asithpathirana3982
    @asithpathirana3982 4 ปีที่แล้ว +103

    කිරැලු නොපලදි සුපිරි තරුව

    • @deshanfernando4376
      @deshanfernando4376 3 ปีที่แล้ว +6

      ඇත්ත

    • @peramune23
      @peramune23 2 ปีที่แล้ว +7

      dinna ayata wada anith aya janapproyai.-- chamika sirimanna,shehan mihiranga.

    • @isharamadhushan5131
      @isharamadhushan5131 2 ปีที่แล้ว

      @@ShihanMihirangaFanClub ado

  • @kusaltharuka3620
    @kusaltharuka3620 4 ปีที่แล้ว +120

    මේ වගේ ගීත ආයෙ නිර්මාණය වෙන්නෙ නැති එක ගැන බලවත් කණගාටුව 🙄

  • @shanebaines3418
    @shanebaines3418 4 หลายเดือนก่อน +8

    2024 anyone?😂

  • @nisulabinath1659
    @nisulabinath1659 4 ปีที่แล้ว +31

    පොඩිම කාලෙ අහපු සින්දුවක්😍❤️

  • @uppalaprasanthani3354
    @uppalaprasanthani3354 4 ปีที่แล้ว +40

    ගොඩ කාලේකින් ඇහුවේ මේ සෝන් එක❣️❣️

    • @uddariuddari7621
      @uddariuddari7621 4 ปีที่แล้ว +1

      ලස්ස්ස්න්‍යිනෙ

  • @oshankumara8174
    @oshankumara8174 2 ปีที่แล้ว +23

    චාමික අයියා හදවතේ ගායකයෙක් එදා වගේමයි අදත් සිංදුව අහද්දි මාරම feelling එකක් දැනෙනවා අයියේ සුබ පැතුමි ආදරෙයි

  • @nathashii4684
    @nathashii4684 9 หลายเดือนก่อน +9

    අවුරුදු ගානක් අතීතයට අරන් ගියා.ඒ කාලේ සුපර් ස්‍ටාර්ස්ලා කියන්නේ පිස්සුවක්.දැන් කොහෙද එහෙම ගායකයෝ ඉන්නේ?ආදරෙයි ඒ අතීතෙට❤️

  • @amilalakmalwijekoon59
    @amilalakmalwijekoon59 4 ปีที่แล้ว +29

    ආසම ගායකයෙක් පරිස්සමෙන් එන්න අයිය ආයෙත් මෙහෙට💪

  • @sithumdilmith7396
    @sithumdilmith7396 2 ปีที่แล้ว +11

    අද ගැහුවා යලුවො එක්ක ස්කෝලේ මේක 😍

  • @pramudiparami6807
    @pramudiparami6807 2 ปีที่แล้ว +13

    2022 /07/ 02 ලංකාවෙ දරුනුම ආර්ථික අවපාතයක් තියෙන කාලෙ තාමත් අහනව මේ සින්දු 🥺❤️

  • @dinushkamahawedage3186
    @dinushkamahawedage3186 3 ปีที่แล้ว +11

    Unlike කරල තියෙන 43 දෙනා නම් සත්‍යය වශයෙන්ම රසවින්දනයක් නොදන්න මිනිස්සු. මේ වගේ හිතේ රැඳෙන අහන් ඉන්න ආස සින්දු අවශ්‍යම කාලයක් මේක. අයියෙ අපි ඇත්තටම ආසයි ඔයා මේ වගේ classical සින්දු ආපහු කරනවනම්. ❤️❤️❤️❤️❤️❤️

  • @marshalfernando6652
    @marshalfernando6652 3 ปีที่แล้ว +30

    අවුරුදු ගානකටපස්සේ අහන්බෙන් සෙට්වුනේ ඒකාලේ මතක්‌ වුණා THANKS CHAMARA AIYE♥️♥️♥️

  • @user-lr5in2vi4u
    @user-lr5in2vi4u 4 ปีที่แล้ว +15

    මම asamaa ගායකයා ඔයා අයියා ...ගොඩක් ලස්සන ගීතය ..බුදු සරණයි ..🙏🙏🌹🌹❤️❤️

  • @weerajaniya1311
    @weerajaniya1311 4 ปีที่แล้ว +39

    School යන කාලේ ahapu සිංදු තාමත් අහනවා 😘😘👍

  • @dinushajayathilaka805
    @dinushajayathilaka805 4 ปีที่แล้ว +56

    ඉස්කෝලෙ යද්දි අහපු අාසම සින්දුවක්...තේරුමක්වත් නොදැන

  • @dilansanjeewa7598
    @dilansanjeewa7598 4 ปีที่แล้ว +13

    ඉස්කොලේ යන කලෙ අදරය කර ලස්සන සින්දු

  • @aa-zr2yo
    @aa-zr2yo ปีที่แล้ว +3

    ayye ayeth lankawata annakoo api oyage sindu hamadama ahanawa budu saranai

  • @darshananuwan7571
    @darshananuwan7571 3 ปีที่แล้ว +16

    2021 අහන අය කො බලන්න

  • @navodyaPathirana-ni2go
    @navodyaPathirana-ni2go 6 หลายเดือนก่อน +2

    2024❤

  • @yehawagyomyun5015
    @yehawagyomyun5015 5 หลายเดือนก่อน +2

    2024 ?

  • @srilankansolotraveller1848
    @srilankansolotraveller1848 3 ปีที่แล้ว +5

    𝟸𝟶𝟸𝟶 තාම අහනව. ආයෙ එන්නෑ මේම සිංදු

  • @palithawekramasingha4832
    @palithawekramasingha4832 6 หลายเดือนก่อน +6

    සමාවෙලා මට කියන්න
    බලන්න මගෙ දැස දිහා
    කඳුළෙන් තෙත් වෙලා නැද්ද කවදාවත්ම
    ඇඩෙන්න කඳුළක්
    දැසේ නැද්ද උනන්න
    මට කියන්නෙ හිත වෙත පෙම් කරන්නද
    ඔබ හට පෙම් කරන්නද
    දිග කඩදහි තිත් රෙකා අතරෙ කැරකි
    ඇද වෙලාද දැස ඕබේ
    මා නොපෙනෙන්න
    මොට වෙලාද මනස ඔබේ
    දුක නොදැනෙන්න
    එවන් හිතක තියෙද තව පෙමක් කරන්න
    සමාවෙලා මට කියන්න
    බලන්න මගෙ දැස දිහා
    කදුලින් තෙත් වෙලා නැද්ද කවදාවත්ම ඇඩෙන්න කඳුළක් දැසේ නැද්ද උනන්න
    එපා වෙලා වගේ ඉන්නෙ එපා වෙලාද
    නිම උනාද පැරනි සිහින
    තනි යහන්වල
    සුවය විදින සුපෙන්වතුන්
    දැකලාම නැද්ද
    සත්තකින්ම පෙම් කරන්න දන්නෙම නැද්ද
    සමාවෙලා මට කියන්න
    බලන්න මගේ දැස දිහා
    .......

  • @Navo403
    @Navo403 6 หลายเดือนก่อน +3

    ❤2024

  • @ROCKXYonTube
    @ROCKXYonTube 2 ปีที่แล้ว +6

    ඒ කාලේ ආපු සිංදු ඔක්කොම සුපිරි ඇත්තටම 😍

  • @niroentertainment5323
    @niroentertainment5323 4 ปีที่แล้ว +12

    💕🌹💐 හරිම ලස්සනයි

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 6 หลายเดือนก่อน +2

    යල ටත් මහට ත් නැති සින්දු කියලා හිතා ගෙන ඉන්න විලාප අහන වර්තමාන කන් වලට මේ වගේ ලස්සන නිර්මාණ ඇසේවා ❤

  • @rimsanasscrapstore9682
    @rimsanasscrapstore9682 4 ปีที่แล้ว +14

    Never knew the meaning being a tamil speaker
    But enjoyed listening from the bottom of heart
    Was a fan of you
    Reminds me of my school life

  • @SakvithiSrirawana
    @SakvithiSrirawana 6 หลายเดือนก่อน +7

    2024 anyone❤🎉

  • @darshananuwan7571
    @darshananuwan7571 3 ปีที่แล้ว +6

    අසාම ගායකයෙක්ගෙ ලස්සනම ලස්සන සින්දුවක්

  • @Amila9082
    @Amila9082 ปีที่แล้ว +3

    මගෙත් ආසම සින්දුවක් පොඩි කාලේ ඉදලම අහන බලන ලස්සන සින්දුවක් 💗🌹

  • @Mr-cw1mt
    @Mr-cw1mt 2 ปีที่แล้ว +4

    මේ සිංදු කාවදාවාත් ඇහුවට එපා වෙන්නෙ නෑ 👌👌👌👌👌👌👌

  • @solotraveler9.
    @solotraveler9. 3 ปีที่แล้ว +11

    I still remember the days listening this song on radio 📻 😍

  • @kalabara.19
    @kalabara.19 3 หลายเดือนก่อน +2

    2024 ත් නොමැකෙන ගීත ❤️

  • @shashikalasewwandi3352
    @shashikalasewwandi3352 2 ปีที่แล้ว +3

    දැන් අඩන සිංදු වගේද මේවා 😍💖

  • @Musiclanka917
    @Musiclanka917 11 หลายเดือนก่อน +2

    මේ විෂුවල් එහෙම සුපිරි❤❤❤

  • @Gith2016
    @Gith2016 4 หลายเดือนก่อน +1

    අවුරුදු ගානක් අතීතයට ගියා. ස්කෝලෙ යන කාලෙ කටපාඩම් වෙලා තිබුන සිංදු. ඒ කාලෙ හද රැදි පැය හින්දා බලපු සිංදු තමයි මේවා❤

  • @amilakumarawijesena5002
    @amilakumarawijesena5002 ปีที่แล้ว +2

    මේක ❤ කොච්චර ඇහුවත් එපා නෙවෙන සිංදුවක්

  • @nagmaa97
    @nagmaa97 4 หลายเดือนก่อน +1

    ඒ කාලේ තාත්තාගෙයි මගෙයි ආසම සින්දුවක්🥺❤

  • @chamilmadushanka1713
    @chamilmadushanka1713 3 ปีที่แล้ว +4

    මෙිවා තමයි නියම සිංදු ❤️❤️❤️

  • @sadaruruwan1446
    @sadaruruwan1446 4 ปีที่แล้ว +4

    හැමදම ලස්සනයි මේ
    Song 👉🤩😘

  • @ruzanasaman2968
    @ruzanasaman2968 4 ปีที่แล้ว +2

    මම ආසම සින්දුවක්. හරිම ලස්සනයි. ඔබට බුදු සරණයි.

  • @suranjalimeriyan2351
    @suranjalimeriyan2351 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි

  • @UdaraDeshansenavirathna-uk8om
    @UdaraDeshansenavirathna-uk8om หลายเดือนก่อน +2

    Mennsa sindu ❤❤❤

  • @manaharipremathilaka2548
    @manaharipremathilaka2548 4 ปีที่แล้ว +4

    මේ වගේ සින්දුවක් බලාපොරොත්තුවෙන් ඉන්නෙ අපි... ප්ලීස්

  • @udeshikapriyadarshane3419
    @udeshikapriyadarshane3419 2 ปีที่แล้ว +2

    Mat asama gayakayek oya.oya penna nette ai aiye.man oyage voice akata marama asai.ayet sindu karannetida

  • @lalithgalkotuwa
    @lalithgalkotuwa 3 ปีที่แล้ว +3

    වැස්ස දවසක තේ එකක් බිබී අනිවාර්යෙන්ම අහනවා!

  • @ruwandasanayaka3343
    @ruwandasanayaka3343 ปีที่แล้ว +2

    ඒ කාලෙ පට්ට ලස්සනයි.ආයෙත් ඒකාලෙට යන්ඩ තිබ්බනම්🥺❤❤❤

  • @gimz_
    @gimz_ 4 หลายเดือนก่อน +1

    දැන් අහනකොට 🥰❤

  • @siwatsrijan6354
    @siwatsrijan6354 4 ปีที่แล้ว +5

    ලස්සන සින්දුවක්❤❤

  • @disarasamarasinghe1930
    @disarasamarasinghe1930 ปีที่แล้ว

    Chamika ayye adareew

  • @sinethrusiru1543
    @sinethrusiru1543 4 ปีที่แล้ว +1

    Lassanai

  • @user-kp4oq5dl6z
    @user-kp4oq5dl6z 4 ปีที่แล้ว

    ලස්සනයි goodaki goodaki

  • @arunaurbanplanner1397
    @arunaurbanplanner1397 5 หลายเดือนก่อน

    ඔයාගෙ සිංදු හරිම ලස්සනයි .budusaranai

  • @pasindukalhara2192
    @pasindukalhara2192 4 ปีที่แล้ว +1

    lassnai aiye eka 💜️💜️😘😘❤️

  • @nayananilupul7500
    @nayananilupul7500 ปีที่แล้ว +1

    Great music artist and humble person

  • @RizCare23
    @RizCare23 2 ปีที่แล้ว

    Love it

  • @kaveeshasasanka7381
    @kaveeshasasanka7381 3 ปีที่แล้ว +4

    සිංදුව වගේම විඩියෝ එකත් ආතල් 😂❤️

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว

    ලස්සනම ලස්සනයි ඔබට බුදුසරණයි🙏🙏👌💯🇶🇦

  • @t.dilshan8501
    @t.dilshan8501 2 ปีที่แล้ว +1

    ඉස්සර ඉදන්ම අහනවා තාම ඇති උනේ නෑ
    අලුත් ටිකක් ආයේ ඕනෙ පිස්සුවෙන් වගෙ අහන්න පුලුවන් ❤️❤️

  • @shalilahadasingha1865
    @shalilahadasingha1865 5 หลายเดือนก่อน

    Asama gayakayak lassana katahadak ❤️

  • @dewmikachamod2279
    @dewmikachamod2279 2 ปีที่แล้ว +3

    ආසම සිංදු ආදරෙයි චාමික අයියේ ❤️‍🔥

  • @user-rh4kl7sb4m
    @user-rh4kl7sb4m 3 ปีที่แล้ว +1

    එල චාමික අයියේ..💪💪👍👍

  • @cartoonlanka6445
    @cartoonlanka6445 3 ปีที่แล้ว +8

    කෝ දෙයියනේ ඔයා දැං....😭

  • @sachithmadhusankha741
    @sachithmadhusankha741 2 ปีที่แล้ว +2

    2022 දිත් අහනවා ❣️

  • @dulajpriyanga5280
    @dulajpriyanga5280 3 ปีที่แล้ว +1

    Lassanai maru

  • @user-zb4ml7lb5t
    @user-zb4ml7lb5t 2 ปีที่แล้ว +1

    Niyamai aiye aluthin sinduwak gahamu

  • @sithummahalpage7889
    @sithummahalpage7889 4 ปีที่แล้ว

    Niyamai sir lassanai

  • @danu404
    @danu404 2 ปีที่แล้ว +2

    පොඩි කාලෙ මතක් කරන ලස්සන සින්දුවක්♥️

  • @shehandananjaya3750
    @shehandananjaya3750 3 ปีที่แล้ว +1

    අයියා me sinduwa hanakota mama podi kollek sinduwa harima ලස්සනයි

  • @m-2163
    @m-2163 2 ปีที่แล้ว +2

    2021 තාමත් අහනවා

  • @ajanthasenarathna4918
    @ajanthasenarathna4918 2 ปีที่แล้ว

    සුපිරි

  • @krishandayabaran8177
    @krishandayabaran8177 3 ปีที่แล้ว +5

    Never stop listening this song ♥️♥️♥️
    Best numbers of our school life

  • @preethieapasingha452
    @preethieapasingha452 4 ปีที่แล้ว +2

    Lovely song..👍

  • @50yearsago57
    @50yearsago57 3 ปีที่แล้ว +1

    Beautiful song

  • @jeewanthasandaruwan8878
    @jeewanthasandaruwan8878 2 ปีที่แล้ว +1

    පිස්සුවක්❤️

  • @achinimadushika5561
    @achinimadushika5561 3 ปีที่แล้ว

    Wowww😍😍😍😍❤️❤️❤️

  • @aliwaheed9956
    @aliwaheed9956 3 ปีที่แล้ว +4

    Nice beautiful song, Keep it up Sirimanna, I like your song very much even I don't know the words , Thanks.

  • @sl_33.editz.22
    @sl_33.editz.22 6 หลายเดือนก่อน +1

    Super 🤟🤟

  • @ruu-og6jd
    @ruu-og6jd 2 ปีที่แล้ว +4

    ඉස්කෝලෙ කාල මතක 😍😍😍

  • @ravidubandara6356
    @ravidubandara6356 ปีที่แล้ว +2

  • @vishanlahirupalliyaralalag1734
    @vishanlahirupalliyaralalag1734 3 ปีที่แล้ว +15

    No nudity ,No extra makeup ,No heavy auto tuning...Just Beautiful soulful music! 90s teens enjoyed their teen loves best.So Nostalgic❤️

  • @GihanKanishka-ol9qp
    @GihanKanishka-ol9qp 8 หลายเดือนก่อน +1

    ලස්සනයි

  • @slstats7948
    @slstats7948 2 ปีที่แล้ว +1

    නියමයි 💎😃