Nadungamuwe raja 2018

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ส.ค. 2021
  • Nadungamuwe raja 2018
    th-cam.com/channels/WU7.html...
    th-cam.com/channels/RbN.html...
    th-cam.com/channels/-SZ.html...
    th-cam.com/channels/422.html...

ความคิดเห็น • 259

  • @anoma7450
    @anoma7450 2 ปีที่แล้ว +34

    උත්තමාචාරය අති විශිෂ්ටයි මගේ ඇත් රජුනි👩‍👧‍👦🙏🙏🙏❤🌏

  • @hasemalhamad6180
    @hasemalhamad6180 2 ปีที่แล้ว +23

    ආයුශ බොහෝ වේවා ඇත් රජුනේ.ලබන අවුරුද්දේත් එන්න.දළදා සමිදු වැඩම්මන්න.තෙරුවන් සරණයි හැමෝටම .

    • @SKYVIDZS
      @SKYVIDZS ปีที่แล้ว

      Elephtans are ABUSED AND TORTURED TO BE TAMED AND THESE ARE WILDLIFE THAT BELONGS IN THE WILD. U CANNOT JUTIFY ANIMAL CRUELTY IN THE NAME OF A RELIGION. NO WHERE IN BUDDHISM IT MENTIONS TO ABUSE OR TAKE AWAY THE FREEDOM OF WILDLIFE LIKE ELEPHANTS. Its the people and the DUMB SOCEITY in ASIAN COUNTRIES that TURNS A BLIND EYE TO THESE ISSUES WITHOUT LOOKING INTO IT THESE TEMPLES ONLY GAIN PROFIT FROM ELEPHANT EXPLOITATION AND the temple is simply a BUSINESS. there are other temples that dont do this disgusting acts and that practise the real DHARMA of Buddha, Visit those temples instead of this so called temples. IN THE END THESE ANIMALS SUFFER, GETS TORTURED, TRAUMATIZED AND DEPRESSED THEIR WHOLE LIFE. Elephants are highly social animals, they are emotional and intelligent just like humans they love to be with their kind not alone surrounded by concrete walls. EDUCTATE YOUR SELF FIRST AND SPREAD AWARENESS!

  • @apk7294
    @apk7294 2 ปีที่แล้ว +35

    ඇත්රජුට සහ කලුමාමාට දීර්ඝායුෂ ලැබෙිවා බුදු සරණයි ❤️🌹🙏

    • @sanaboy9767
      @sanaboy9767 2 ปีที่แล้ว +1

      අපිටත් සප් එකක් දෙන්න සබ් 200ට යන්න🙄🙄🙄🙄

    • @quintusfernando7396
      @quintusfernando7396 2 ปีที่แล้ว

      KALUMAMA HONDA MINIHA ..Eyata Aluth Suit Ekak Deepiyo!

    • @sagarikawickramanayaka7201
      @sagarikawickramanayaka7201 2 ปีที่แล้ว +1

      Obata dalada samindu rakawarani ath rajuni

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 ปีที่แล้ว +74

    බෝධිසත්ව ඇත්රජුගේ චර්යාව දකිනකොට කදුළු එනවා .මතුබුදු වෙනවා සත්‍යයි.

    • @chandra1218
      @chandra1218 2 ปีที่แล้ว +1

      Me kawafa ewada

    • @nilanthikumarithalangamaap7733
      @nilanthikumarithalangamaap7733 2 ปีที่แล้ว +3

      ANIWARYENMA. ATH RAJUNI OBA MATHU BUDU WEWAA 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

    • @tharikasathsarani7401
      @tharikasathsarani7401 2 ปีที่แล้ว

      කිසිම ලෙඩක් හැදෙන්න එපා,නිවන් දකින්න වාසනාව ලැබේවා

    • @roshinidambagolla7929
      @roshinidambagolla7929 2 ปีที่แล้ว

      @@nilanthikumarithalangamaap7733 ඊයෙද ගියෙ

    • @roshinidambagolla7929
      @roshinidambagolla7929 2 ปีที่แล้ว

      @@chandra1218 පරන එකක් නේද .මාක්ස් නෑනෙ

  • @anoma7450
    @anoma7450 2 ปีที่แล้ว +46

    ආයුෂ බොහෝ වේවා ඇත් රජුනි නිදුකින් දළදා සමිදු පිහිටයි

    • @sanaboy9767
      @sanaboy9767 2 ปีที่แล้ว

      අපිටත් සප් එකක් දෙන්න සබ් 200ට යන්න🙄🙄🙄🙄

  • @sadathraka9472
    @sadathraka9472 2 ปีที่แล้ว +4

    ගමනින් ශාන්තයි"දුටුවන් නෙත් පිනවන්නයි"---------
    මහා"ජන ගඟක්" ඔබ " පසුපස පැමිනෙන්නයි"--------
    මතු"බුදුබව"පතා මේ ලෙස
    පින්"කරගන්නයි"------------
    නැදුන්ඟමුවේ"ඇත්"රජු හරි පින්වන්තයි"------------

  • @somawathae9042
    @somawathae9042 2 ปีที่แล้ว +10

    නැදුන්ගමුවේ rankada ඔබට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි උතුම් දළදා සමිදු පිහිටයි

  • @janappriyakumara3621
    @janappriyakumara3621 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි, දෙවි පිහිටයි දීර්ගායු වේවා ඇත් රජුනි

  • @ramaniharindranath3644
    @ramaniharindranath3644 2 ปีที่แล้ว +37

    මේක පරණ වීඩියෝ එකක් . එක්කෙනෙක්වත් mask හදාගෙන නෑ. කොච්චර පරණ වුනත් ඇත්රජු දිහා ඕන තරම් බලන් ඉන්න පුළුවන් . කොහොමද group ෆොටෝ එක ගන්නකොට හිටපු ලස්සන 👌❤️

    • @asankarajamanthri5866
      @asankarajamanthri5866 2 ปีที่แล้ว

      ekatama ban u muladima 2018 kiyala toyenne

    • @user-zd2iy3hk2z
      @user-zd2iy3hk2z 2 ปีที่แล้ว

      මම හිතුවෙත් ඒක මෙහෙම කොහොමද වෙන්නේ කියලා 🤔🤔

    • @malmaconicof1
      @malmaconicof1 2 ปีที่แล้ว

      @@user-zd2iy3hk2z 2018 කියලා දලා තිබ්බා යාලුවා

    • @samaniwarakapitiya3532
      @samaniwarakapitiya3532 2 ปีที่แล้ว +1

      Harima buddimath hasthiyek, kiyala mata hithune.🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @SKYVIDZS
      @SKYVIDZS ปีที่แล้ว

      Elephtans are ABUSED AND TORTURED TO BE TAMED AND THESE ARE WILDLIFE THAT BELONGS IN THE WILD. U CANNOT JUTIFY ANIMAL CRUELTY IN THE NAME OF A RELIGION. NO WHERE IN BUDDHISM IT MENTIONS TO ABUSE OR TAKE AWAY THE FREEDOM OF WILDLIFE LIKE ELEPHANTS. Its the people and the DUMB SOCEITY in ASIAN COUNTRIES that TURNS A BLIND EYE TO THESE ISSUES WITHOUT LOOKING INTO IT THESE TEMPLES ONLY GAIN PROFIT FROM ELEPHANT EXPLOITATION AND the temple is simply a BUSINESS. there are other temples that dont do this disgusting acts and that practise the real DHARMA of Buddha, Visit those temples instead of this so called temples. IN THE END THESE ANIMALS SUFFER, GETS TORTURED, TRAUMATIZED AND DEPRESSED THEIR WHOLE LIFE. Elephants are highly social animals, they are emotional and intelligent just like humans they love to be with their kind not alone surrounded by concrete walls. EDUCTATE YOUR SELF FIRST AND SPREAD AWARENESS!

  • @chandanideepika7656
    @chandanideepika7656 2 ปีที่แล้ว +4

    ඇත් රාජුනි නිදුක් නිරොගි සුව ලැබේවා දලදා සමිදුගෙ පිහිටයි .දකින වරයක් පසා හිත ට අමුතු හැගිමක් අඩම්බර කමක් එන්නවා අපෙ ජාතක වස්තුව පරිස්සමෙන් යන්න රත්තරං කලු මාමා සමග

  • @nilanthi22nila93
    @nilanthi22nila93 2 ปีที่แล้ว +4

    හරිම ශාන්ත ගමනක් තියෙන නිවුන ඇත්පත් හස්ති රාජයෙක් ඔබනම්... නිදුක්නීරෝගි සුවයත් දීර්ගායුෂත් ලැබේවා හස්තිරජුනි ඔබට 🙏🙏🙏🙏

  • @shihara7967
    @shihara7967 2 ปีที่แล้ว +1

    මහා පිං කඳක් නැවතත් රැස්කරගෙන අාපසු ගමන් අැරඹුවාද අසිරිමත් අැත් රජුනි. අනේ....ඔබට මඟ තොටදී සා පිපාසාවක් නොදැනේවා....අව් රශ්මිය කිසිවිටෙකත් නොදැනේවා...රත්වු සුළඟ සිසිලක් වී ගත දැවටේවා....රලු මහපාර විල්ලුද පලසක් වේවා....!!!
    ඉතින් සෙංකඩගලින් නික්ම යන මහා පිංකඳ අසිරිමත් බෝසත් අැත් රජුනි....ඔබ මතු බුදුවේවා.....!!!

  • @padminisamrweera3890
    @padminisamrweera3890 2 ปีที่แล้ว +4

    මට හිත දුක් දැනුනේ දරා ගන්න බැරි වදනාවක් දෑස කදුළු අවා මතු බුදු වා බුදුසරණයි සංසාරේ පින්

  • @fabappsolutions
    @fabappsolutions 2 ปีที่แล้ว +2

    බෝසත් ඇත් රජුනි.. ඔබ මේ සසර ගමනේ මතු යම් දිනක සියලු ක්ලේශයන් දුරු කර බුදු බව ලබනව... එය සත්‍යක්..🙏🙏🙏🙏

  • @sithumgamage3643
    @sithumgamage3643 2 ปีที่แล้ว +4

    පින් කද මතු බුදු වේවා .🙏🙏🙏🙏❤❤❤

  • @WajiraDamayanthi-zq7mq
    @WajiraDamayanthi-zq7mq 15 วันที่ผ่านมา

    ආයිත්. දකින්න. නැ. කියලා. දැනේද්දි. හරිම. දුකයි. නිවන්. සුව. ලැබේවා

  • @sajithlahiru9115
    @sajithlahiru9115 2 ปีที่แล้ว

    අනෙ කොච්චර බැලුවත් එපා වෙන් නැ මෙ පිං වන්තයා ඇස්වලට කදුලු එනවා යන ගමන දිහා බලද්දි පිං වන්ත ඇත් රජුනෙ නිදුක් නිරොගි සුවය ප්‍රර්තනා කනවා මේ සසර ගමන කෙලවරෙ අමා මහා නිර්වානයම සාත් සාත් වෙවා දිර්‍ර්‍යාඋශ ලැබෙවා තෙරුවන් සරන්‍යි දෙවි පිහිටයි

    • @SKYVIDZS
      @SKYVIDZS ปีที่แล้ว

      Elephtans are ABUSED AND TORTURED TO BE TAMED AND THESE ARE WILDLIFE THAT BELONGS IN THE WILD. U CANNOT JUTIFY ANIMAL CRUELTY IN THE NAME OF A RELIGION. NO WHERE IN BUDDHISM IT MENTIONS TO ABUSE OR TAKE AWAY THE FREEDOM OF WILDLIFE LIKE ELEPHANTS. Its the people and the DUMB SOCEITY in ASIAN COUNTRIES that TURNS A BLIND EYE TO THESE ISSUES WITHOUT LOOKING INTO IT THESE TEMPLES ONLY GAIN PROFIT FROM ELEPHANT EXPLOITATION AND the temple is simply a BUSINESS. there are other temples that dont do this disgusting acts and that practise the real DHARMA of Buddha, Visit those temples instead of this so called temples. IN THE END THESE ANIMALS SUFFER, GETS TORTURED, TRAUMATIZED AND DEPRESSED THEIR WHOLE LIFE. Elephants are highly social animals, they are emotional and intelligent just like humans they love to be with their kind not alone surrounded by concrete walls. EDUCTATE YOUR SELF FIRST AND SPREAD AWARENESS!

  • @RR-os9it
    @RR-os9it 2 ปีที่แล้ว +2

    උතුම් දලදා සමිදු පිහිටයි නැදුන් ගමුවේ බෝසත් ඇත් රජුනි නිදුක් නිරෝගී දීර්ඝායුස ලැබේවා

  • @salmasirilanka6146
    @salmasirilanka6146 2 ปีที่แล้ว +3

    ඇත් රජාට ත්‍රිවිධ රත්තයෙ පිහිටයි 🙏🙏🙏 නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් වේවා දීර්ඝායුෂ ලැබේවා කළු මාමාටත් එසේ ම වෙවා තෙරුවන් සරණයි 🙏🙏🙏♥️

  • @chandrajayasinghajayasingh4148
    @chandrajayasinghajayasingh4148 2 ปีที่แล้ว +1

    දීර්ඝායුෂ ලැබේවා ඇත් රජුනේ

  • @himalijayalathge4022
    @himalijayalathge4022 2 ปีที่แล้ว +2

    අපේ නැදුන්ගමුවේ ඇත් රජුට රටක් ලෝකයක් ආදරෙයි බුදුසරණයි මැණික 🙏🙏🙏🙏🙏

  • @malinidoha3144
    @malinidoha3144 2 ปีที่แล้ว +3

    කළු මාමේ ඔබද එම බුදු සසුනේ අග්ග්‍ර දායකයා වෙම්.

  • @hashihashii537
    @hashihashii537 2 ปีที่แล้ว +3

    මේ සැරෙත් පරිස්සමින් ගෙදර යන්න මැණික.. අතරමගදි කිසිම ලෙඩක් දුකක් කරදරයක්නම් වෙන්න එපා රාජටත් කලු මාමටත්.. බුදුසරණයි..🙏

  • @Chunlani._4246
    @Chunlani._4246 2 ปีที่แล้ว +2

    පිපෙනා සුදු නෙලුමන් ගෙන දළදා හිමි වදින්න....
    අපේ ආයුෂත් අරගෙන දීඝායුෂ විදින්න...
    එසේම වේවා වේවා ...මේ 🌎 ලොව ලස්සනම විශාලතම වාසනාවන්තම හා පුන්‍යවන්තම ඇත් රජු 👑 නැදුන්....ඒ වගේම ඔබට පසුව සිටින අපේ රටේ උපන් ලස්සනම,විශාලතම,භාග්‍යවන්තම හා වාසනාවන්තම හා අපේ දකුණේ රුහුණේ අභිමානය වාසානා ඇත් රජුට....! ❤💙🌹👍👌✌🙏

    • @SKYVIDZS
      @SKYVIDZS ปีที่แล้ว

      Elephtans are ABUSED AND TORTURED TO BE TAMED AND THESE ARE WILDLIFE THAT BELONGS IN THE WILD. U CANNOT JUTIFY ANIMAL CRUELTY IN THE NAME OF A RELIGION. NO WHERE IN BUDDHISM IT MENTIONS TO ABUSE OR TAKE AWAY THE FREEDOM OF WILDLIFE LIKE ELEPHANTS. Its the people and the DUMB SOCEITY in ASIAN COUNTRIES that TURNS A BLIND EYE TO THESE ISSUES WITHOUT LOOKING INTO IT THESE TEMPLES ONLY GAIN PROFIT FROM ELEPHANT EXPLOITATION AND the temple is simply a BUSINESS. there are other temples that dont do this disgusting acts and that practise the real DHARMA of Buddha, Visit those temples instead of this so called temples. IN THE END THESE ANIMALS SUFFER, GETS TORTURED, TRAUMATIZED AND DEPRESSED THEIR WHOLE LIFE. Elephants are highly social animals, they are emotional and intelligent just like humans they love to be with their kind not alone surrounded by concrete walls. EDUCTATE YOUR SELF FIRST AND SPREAD AWARENESS!

  • @sheengamagee1323
    @sheengamagee1323 2 ปีที่แล้ว

    නැදුන්ගමුවෙ .....රජිදුන්"" පින්කෙත පහදා.....
    පෙරහර ඉවරකර වැද
    දලදා සමිදා...... .
    පා..ගමනින් වඩින මුත්..
    ""ඇත් රජ"" සැමදා.....
    හද♥️ කකියයි!!!!!!!!🐘🐘🐘🐘🐘🐘🐘ඔබේ..
    සමිදුන්... එන හැරදා.....😗😗😗😗😗😗😗

  • @slguru4884
    @slguru4884 2 ปีที่แล้ว +2

    කලු මාමාටයි ඇත්‍ රජුන්ටයි තව චිරාත් කාලයක් මේ වැඩේ කිරීමට ශක්තිය වාසනාව උදාවේවා 🙏🙏🙏🙏

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n 2 ปีที่แล้ว +2

    ඇත් රජුනි ඔබටත් කලුමාමටත් ආරක්ෂක අංශ වල සියලුම දෙනාටත් දළදා සමිදු පිහිටයි ,,දීර්ඝායුෂ ලැබේවා !!💐 ලෙඩදුක් පීඩා නොමවේවා ,,💐🙏❤️💐🙏❤️💐🙏❤️

    • @SKYVIDZS
      @SKYVIDZS ปีที่แล้ว

      Elephtans are ABUSED AND TORTURED TO BE TAMED AND THESE ARE WILDLIFE THAT BELONGS IN THE WILD. U CANNOT JUTIFY ANIMAL CRUELTY IN THE NAME OF A RELIGION. NO WHERE IN BUDDHISM IT MENTIONS TO ABUSE OR TAKE AWAY THE FREEDOM OF WILDLIFE LIKE ELEPHANTS. Its the people and the DUMB SOCEITY in ASIAN COUNTRIES that TURNS A BLIND EYE TO THESE ISSUES WITHOUT LOOKING INTO IT THESE TEMPLES ONLY GAIN PROFIT FROM ELEPHANT EXPLOITATION AND the temple is simply a BUSINESS. there are other temples that dont do this disgusting acts and that practise the real DHARMA of Buddha, Visit those temples instead of this so called temples. IN THE END THESE ANIMALS SUFFER, GETS TORTURED, TRAUMATIZED AND DEPRESSED THEIR WHOLE LIFE. Elephants are highly social animals, they are emotional and intelligent just like humans they love to be with their kind not alone surrounded by concrete walls. EDUCTATE YOUR SELF FIRST AND SPREAD AWARENESS!

  • @vlogsdotcom9699
    @vlogsdotcom9699 2 ปีที่แล้ว +1

    ශ්‍රී ලාංකිය අභිමානය .තෙරුවන් සරනින් නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා ඇත් රජුට සහා කලු මාමාට

  • @user-pe8od7ng5t
    @user-pe8od7ng5t 2 ปีที่แล้ว +1

    ath rajuta kalu mamata dirgausha ලැබේවා 🙏🙏🙏🙏dalada samidu pihitai ❤️❤️❤️🙏🙏🙏

  • @pradeepanandani5251
    @pradeepanandani5251 2 ปีที่แล้ว +1

    අැත් රජුන්ටත් කළු මාමටත් දළඳා සමිඳු පිහිට ලැබේවා...දීර්ඝායු වේවා...ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවා.....!!!

  • @virajraviru5950
    @virajraviru5950 2 ปีที่แล้ว +4

    පින් කඳක්.බුදු සරණයි.දළඳා සමිදු පිහිටයි.සියලු දෙවිවරුන්ගේ පිහිට,අාරක්ෂාව,අාශිර්වාදය සැමදා නොඅඩුව ලැබේවා..🙏

    • @sheranjoseph5709
      @sheranjoseph5709 2 ปีที่แล้ว

      🇮🇹💕💕❤️❤️🧠🧠🧠🧠🧠🧠🐘🐘🐘🐘🐘🐘👑👑🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani1860 2 ปีที่แล้ว +1

    පිංවන්ත දසුනක් ...දීර්ඝායුෂ ලැබේවා බෝසත් ඇත් රජුනේ❤️❤️❤️❤️🙏🙏🙏

  • @wasanad.s7075
    @wasanad.s7075 2 ปีที่แล้ว +1

    නීදුක් නීරේගි වේවා දළදා සමිදු පිහිටයි ආරක්ෂාවයි ලැබේවා🙏🙏🙏🙏 ඇත් රාජුණෙ ඔබට

  • @kanthi1038
    @kanthi1038 2 ปีที่แล้ว +1

    පිංවන්ත ඇත් රජුනි, ඔබට නිරෝගි බව කායික ශක්තිය ලැබේවා !යන ගමනෙදි මහන්සිය නොදැනේවා! අනේ දම්වැල් බර ඇති.

  • @sanjusrilanka3463
    @sanjusrilanka3463 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයී.දීර්ඝායුෂ ලැබේවා ඇත් රජානනී,,

  • @Alakamandawa1
    @Alakamandawa1 2 ปีที่แล้ว +1

    බලපු සුපිරි වීඩියෝ එක , නියමෙට පැහැදිලිව තේරෙන්න කියල දෙනව මම පොඩි චනල් එකක් පටන් ගත්තා පුල්වනනම් උදව්වක් කරන්න.

  • @zuessl7348
    @zuessl7348 2 ปีที่แล้ว

    aeth rajuneh ape ayushath aragena Digulal weja bewa Oba... Godakma Adarei. Minipita manusathwaye salakuna.❤️❤️❤️❤️

  • @mnnn1844
    @mnnn1844 2 ปีที่แล้ว +2

    අපේ පින්කදට දලදා සමිදුන්ගෙ පිහිටයි .

  • @hyper9684
    @hyper9684 2 ปีที่แล้ว +31

    නැ නැ මේ කලින් එකක් එක්කෙනෙක්වත් මාස්ක් දාලා නෑ 🤣.

  • @chammisandamali1930
    @chammisandamali1930 2 ปีที่แล้ว

    Niduk nirogi dirgausha labewa ath rajutath kalu mamatath labana wasareth perahara anna me pin hathu wewa 🙏🙏🙏❤️❤️

  • @chandiuduwara2780
    @chandiuduwara2780 2 ปีที่แล้ว +1

    සසර පුරාවටම කරපු ප්‍රාර්ථනා බලයෙන් අපෙ බුදු පියානන්ගෙ දන්ත ධාතුන් වහන්සේ තම කරපිටින් ඉමහත් බක්තියෙන් වැඩම කල නැදුන්ගමුවේ ඇත් රජුනි , මේ බියකරු සසරින් එතෙර වී නිවන් සුව ලැබීමට මේ පින හේතු වාසනා වේවා ! 🙏🙏🙏🙏

    • @SKYVIDZS
      @SKYVIDZS ปีที่แล้ว

      Elephtans are ABUSED AND TORTURED TO BE TAMED AND THESE ARE WILDLIFE THAT BELONGS IN THE WILD. U CANNOT JUTIFY ANIMAL CRUELTY IN THE NAME OF A RELIGION. NO WHERE IN BUDDHISM IT MENTIONS TO ABUSE OR TAKE AWAY THE FREEDOM OF WILDLIFE LIKE ELEPHANTS. Its the people and the DUMB SOCEITY in ASIAN COUNTRIES that TURNS A BLIND EYE TO THESE ISSUES WITHOUT LOOKING INTO IT THESE TEMPLES ONLY GAIN PROFIT FROM ELEPHANT EXPLOITATION AND the temple is simply a BUSINESS. there are other temples that dont do this disgusting acts and that practise the real DHARMA of Buddha, Visit those temples instead of this so called temples. IN THE END THESE ANIMALS SUFFER, GETS TORTURED, TRAUMATIZED AND DEPRESSED THEIR WHOLE LIFE. Elephants are highly social animals, they are emotional and intelligent just like humans they love to be with their kind not alone surrounded by concrete walls. EDUCTATE YOUR SELF FIRST AND SPREAD AWARENESS!

  • @Madhuwanthi
    @Madhuwanthi 2 ปีที่แล้ว +1

    මෙච්චර ආදරයක් ලබන්නට මේ ඇත් රජු කොතරම් පින් කරන්නට ඇත්ද

  • @user-nq3hj7sc2u
    @user-nq3hj7sc2u 2 ปีที่แล้ว +3

    ඇත් රජුනි දීර්ඝායුෂ

  • @loku29
    @loku29 2 ปีที่แล้ว +1

    ඇත් රජුනේ දීර්ඝායුෂ ලැබේවා නිදුක් නීරෝගිව චිරාත් කාලයක් වැජබේවා...... ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤

  • @mmangalika3713
    @mmangalika3713 2 ปีที่แล้ว +1

    මතු බුදු වේවා. කියල ප්‍රාර්ථනා කරනවා රත්තරන් ඇති රජුනි

  • @rlhera5924
    @rlhera5924 2 ปีที่แล้ว +1

    Ada ko me pin kada.. horu aran giya wage raththaran.. niwan suwa lebewa athrajuni...!!!

  • @anvintvsrilanka6959
    @anvintvsrilanka6959 2 ปีที่แล้ว +1

    අැත් රජුනේ ඔබට දළදා සමිදුපිහිටයි අාරක්ෂාවයි ඔබනම් දෙවි කෙනෙක් නිදුක් නොරෝගි මත්ව තව තවත් දිර්ග කාලයක් දළදා කරඩුව වැඩම කරන්න යොධ බල යොධ සක්තිය ලැබේවා තව තවත් බුදු සරණයි

  • @arunideepthika5994
    @arunideepthika5994 2 ปีที่แล้ว

    Labana wasaredith Uthum Dalada samindu wadamawannata nuwara enna Ath rajuni kalu maamath samagin. Dedenama parissamen gedara yanna. Dedenatama niduk nirogi deergausha labewa.!!!
    Theruwan Saranai.!!! Dalada samindu pihitai.!!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @anomaanuma3926
    @anomaanuma3926 2 ปีที่แล้ว

    Eth rajune obata niduk nirogiwa deergayusha lebewa..

  • @yasarathanabandara5513
    @yasarathanabandara5513 2 ปีที่แล้ว +2

    ඇත් රජුනි ඔබට දීර්ගායු පතමි!!!!

  • @shanikamanohari14
    @shanikamanohari14 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි උතුම් ඇත් රජුනි .අපෙත් ආයුෂ ආරන් ඔබ ජීවත් වේවා❤️❤️

  • @malinisrilanka6788
    @malinisrilanka6788 2 ปีที่แล้ว

    Bohosath kula ath rajuni
    Theruwan saranai..kalu mama obatath
    Dadalada samidu Saranaii

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n 2 ปีที่แล้ว

    අනේ මංදා කෝ මේ බලන්න ඇවිත් ඉන්න අයගෙ මාස්ක් ,කෝ ලොක්ඩව්න් ,😏😏

  • @shanikanilmini7332
    @shanikanilmini7332 2 ปีที่แล้ว

    Eth rajanani දීර්ඝ ausha lebewa

  • @gnskumara8795
    @gnskumara8795 2 ปีที่แล้ว +1

    මේ පරණ එකක්

  • @oshadhisakunthala45
    @oshadhisakunthala45 2 ปีที่แล้ว +2

    දීර්ඝායුෂ වේවා!

  • @malinidoha3144
    @malinidoha3144 2 ปีที่แล้ว

    ඇත් රජුනි ඔබ මතුමෛත්‍රී බුදු වෙනවමයි. ඒ නිසාම ඔබ දැක මේ තරම් පිරිසක්‌ කදුළු සලා සාදුකාර දෙන්නේ නිවන් අවබෝදය සඳහ මිසක් වෙන අන් කිසිවක් සඳහා නොවේ. මමද එම බුද්ද සසානයේම ඔබගේ අග්ග්‍ර දායි කාවක්. වෙම්. මගේ එකම පැතුම එය වේ. සාදු සාදු සාදු 👃👃👃👃👃👃👃👃👃👃

  • @erabaduvillage6105
    @erabaduvillage6105 2 ปีที่แล้ว +1

    නියමයි නියමයි ...

  • @sanjusrilanka3463
    @sanjusrilanka3463 2 ปีที่แล้ว

    බලන මටත් ඇස්දෙකට දරාගන්න බැරි උනා ඒම්වේදනවා

  • @khdmakhdma7106
    @khdmakhdma7106 2 ปีที่แล้ว +1

    Ethrajuni budusaranai🙏🙏🙏🌹

  • @gnskumara8795
    @gnskumara8795 2 ปีที่แล้ว +1

    නැදුන්ගමුවේ රජාට බුදුසරණයි

  • @malinidoha3144
    @malinidoha3144 2 ปีที่แล้ว +4

    බෝසත් චාරිතයක ගති ලක්ෂන මනාව පිලිබ්‍බු වේ.

  • @asdzxc9941
    @asdzxc9941 2 ปีที่แล้ว +1

    බුදුන්ගේ සරණයි 🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐

  • @mlproduction4773
    @mlproduction4773 2 ปีที่แล้ว +1

    දළදා සමිදු පිහිටයි ...!!!ඇත් රජුණි .....

  • @dulcyfernando7216
    @dulcyfernando7216 2 ปีที่แล้ว +1

    මෙක මේ වසරේ ගත්ත රූප රාමු පෙලක් නෙමෙයි නේද කොහොම වුණත් අපිට ගොඩක් වටිනා චරිතයක් ලක්ෂ වරායක් බැලුවත් එපා වෙන්නේ නැහැ මේ සුරතල් මැණික් කැටය සියලු දෙනාටම ශ්‍රී සමන් දෙවියන් ගෙ පිහිටයි

  • @dilhaniashokamala272
    @dilhaniashokamala272 2 ปีที่แล้ว

    Nadungamuwe Aeth rajuge video baladdi Aedenawa . Manusathwainta. Wadaa gunadam terena pin kadak Aettatama . Aedena. Eka sobahawikai we taramma pin godak ress Kara gannawa niduk niroogi Bawa patahanawa Aeth rajiduni . 🙏🙏🙏

  • @sumithrasilva4857
    @sumithrasilva4857 2 ปีที่แล้ว +2

    Ath Rjanani me bavayedeema utum nivanin senasenna 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranjanimallawa8859
    @ranjanimallawa8859 2 ปีที่แล้ว

    Bohoo Avesa waewa ath rajuta ha kalu Mama athulu anikuth athraju balaganna siyaluma denata dalada samiduge pihitai arassawa noaduwama labewa budu saranai siyalu danatama

  • @sada-wf1wn
    @sada-wf1wn 2 ปีที่แล้ว +1

    බුදු සරණයි ....ජාතිජාත්ත්.වාසනාවෙිවා

  • @wasanthabandara9949
    @wasanthabandara9949 2 ปีที่แล้ว +1

    බුදුසරණය්

  • @dermasaudi9393
    @dermasaudi9393 2 ปีที่แล้ว

    Ath rajunaa oba vahanseta magaa upaharaya wevaa sadu sadu sadu 🌻🌼tharuvan saranai dergayusa labeevaa sadu sadu

  • @ireshadamayanthi2209
    @ireshadamayanthi2209 2 ปีที่แล้ว +1

    බුදු සරණයි දළදා සමිදගෙ පිහිටයි

  • @tharikasathsarani7401
    @tharikasathsarani7401 2 ปีที่แล้ว +1

    පව් අනේ හරිම දුකයි ආපහු කොච්චර දුරක් යන්නද .ඇත් රජුනි අපේ ආයුෂත් අරන් බොහෝ කලක් ජිවත් වෙන්න

  • @bandulabandu5139
    @bandulabandu5139 2 ปีที่แล้ว

    Au boho wewa eth rajuni obata,namobuddaya,,niduk,niroge suwaya,laba,anikuth,siyaluma datat,this,raju araksa,katana,samatat,kalu,mama etululu siyaluma data budusaranai daladasamidupihitai

  • @hashinichathurika393
    @hashinichathurika393 2 ปีที่แล้ว

    Thama eya maligawe inawda ❤️‍🔥

  • @SDN89503
    @SDN89503 2 ปีที่แล้ว +2

    මේ කාලකණ්ණි වසන්ගතේ ඒ දවස් වල නැහැ නේ.හැමොම සතුටින් දීර්ඝායුෂ අඇත් රජුනි

  • @anushavitarana7069
    @anushavitarana7069 2 ปีที่แล้ว +1

    Raja Oya Ratak vatina vastuwak ausha boho wewa!!! ❤️

  • @shifababa2525
    @shifababa2525 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏☸️☸️☸️♥️ ♥️♥️

    • @SKYVIDZS
      @SKYVIDZS ปีที่แล้ว

      Elephtans are ABUSED AND TORTURED TO BE TAMED AND THESE ARE WILDLIFE THAT BELONGS IN THE WILD. U CANNOT JUTIFY ANIMAL CRUELTY IN THE NAME OF A RELIGION. NO WHERE IN BUDDHISM IT MENTIONS TO ABUSE OR TAKE AWAY THE FREEDOM OF WILDLIFE LIKE ELEPHANTS. Its the people and the DUMB SOCEITY in ASIAN COUNTRIES that TURNS A BLIND EYE TO THESE ISSUES WITHOUT LOOKING INTO IT THESE TEMPLES ONLY GAIN PROFIT FROM ELEPHANT EXPLOITATION AND the temple is simply a BUSINESS. there are other temples that dont do this disgusting acts and that practise the real DHARMA of Buddha, Visit those temples instead of this so called temples. IN THE END THESE ANIMALS SUFFER, GETS TORTURED, TRAUMATIZED AND DEPRESSED THEIR WHOLE LIFE. Elephants are highly social animals, they are emotional and intelligent just like humans they love to be with their kind not alone surrounded by concrete walls. EDUCTATE YOUR SELF FIRST AND SPREAD AWARENESS!

  • @dammi2264
    @dammi2264 2 ปีที่แล้ว

    Theruvan saranai ath rajune.

  • @erandapreyanath6327
    @erandapreyanath6327 2 ปีที่แล้ว

    Me ආපහු යනවා da ❤️❤️❤️❤️❤️

  • @niroshadilanthi8628
    @niroshadilanthi8628 2 ปีที่แล้ว +1

    Ane mage raththaran kada budu saranai oyata

  • @lakmalsajitjsiri3326
    @lakmalsajitjsiri3326 2 ปีที่แล้ว

    eath rajune obata thawa ayusa wadiwewa

  • @horagalahoragala5440
    @horagalahoragala5440 2 ปีที่แล้ว +1

    මේක මේ පරණ එකක්

  • @jhonnydep4809
    @jhonnydep4809 2 ปีที่แล้ว

    Ane meya kelewaka Ali ranchuwaka
    Nayakayek wela hitiyanam

  • @jayalanka9096
    @jayalanka9096 2 ปีที่แล้ว

    Parana akak unath photo akatainna lassana hodawelath ussagena.

  • @vs4649
    @vs4649 2 ปีที่แล้ว

    මේ 2018

  • @ceylon8397
    @ceylon8397 2 ปีที่แล้ว +1

    පරන එකක්

  • @d.weragodaweragoda238
    @d.weragodaweragoda238 2 ปีที่แล้ว

    athrajuni labana warshayeth dalada karaduwa wadammanna perahara lasanna karanna enna atrajutath kalu mamatath deergau ha niduk nirogi suwa labewa 🙏🙏🙏🙏🙏🙏

  • @indranigunasekera6222
    @indranigunasekera6222 2 ปีที่แล้ว

    Ath raguta taruwan sarani 🙏🙏🙏💐💐🌹🌹

  • @hyper9684
    @hyper9684 2 ปีที่แล้ว

    ආපහු යන්නද

  • @saalanimalli1731
    @saalanimalli1731 2 ปีที่แล้ว

    Ammo wasanawa. Asai bakina kota

  • @nalinikumari4724
    @nalinikumari4724 2 ปีที่แล้ว +1

    Aubhowewa pinkada adare godak pinkada❤🙏🙏🙏

  • @vihangipahasara5408
    @vihangipahasara5408 ปีที่แล้ว

    E thejasa.sadu sadu

  • @shanikanilmini7332
    @shanikanilmini7332 2 ปีที่แล้ว

    Kalu mamatath දළදා සමිඳු pihitai

  • @annomanissanka3944
    @annomanissanka3944 2 ปีที่แล้ว +1

    දළදා සමිදු පිහිටයි අත් ර ජූ නේ

  • @shalukagiamhan2526
    @shalukagiamhan2526 2 ปีที่แล้ว

    Budusarani

  • @kahdhamakahdhama6449
    @kahdhamakahdhama6449 2 ปีที่แล้ว

    Aeth Rajuni obata dalada samiedu piehetai. ....

  • @athugapura.athugalpura.6034
    @athugapura.athugalpura.6034 2 ปีที่แล้ว +2

    මේ පරන විඩියෝ එකක් නෙද ..👍👍

  • @nilukajayasooriya9586
    @nilukajayasooriya9586 2 ปีที่แล้ว +1

    පුදුම දුකයි... ගෙදර කෙනෙක් වෙන් වෙලා යනවා වගේ දැනුනා... රාජා ඇත් රජුනි ආයෙ එන්නෙ නැද්ද..? ආයෙ දකින්නත් නැති වෙයිද... නිදුක් නිරොගි සුවය ලබා බොහෝ කල් ජීවත් වේවා......!!!! දළදා සමිදුට දැක් වූ ගෞරවයේ නාමයෙන් ඔබ සුවපත් වේවා.....!!!! දළදා රැකවරණයම ලැබේවා.....!!!!

  • @misnaina9292
    @misnaina9292 2 ปีที่แล้ว

    Deergayu lebewa harima santhawa gaman karanakota kiyanna beritharam dukai vasanawantha athrajune rajuni obatath arakshaka hamudawatath kalumamatath dalada samidu pihitai Oman