Nadungamuwe Raja

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ส.ค. 2021
  • Nadungamuwe Raja
    මහනුවර දළදා ඇසල පෙරහැරේ දන්ත දාතූන් වහන්සේ වැඩමකිරිම සදහා ගම්පහා සිට මහනුවර දක්වා දින කිපයක් පාගමනින් පැමින් නැදුන්ගමුවේ රාජා අද 12 දින දන්ත දාතූන් වහන්සේ වැදපුදා ගෙන හෙටසිට ආරම්භ වන ඇසල මහා පෙරහැරට සහභාගිවිමට නියමිතයි.

ความคิดเห็น • 182

  • @duleekspushpakumari4681
    @duleekspushpakumari4681 2 ปีที่แล้ว

    පින්වත් ඇත් රජුන් ටත් කලු මාමටත් ද්ළදා හිම් රැකවරණය ලබෙවා....

  • @user-mi5jl4qz7z
    @user-mi5jl4qz7z 3 ปีที่แล้ว +1

    අපේ අැත් රජුටත් කලුමාමට රණවිරු සොයුරනි ඔබලාටත් සියලුදෙවියන්ගේම පිහිට අාරක්ෂාව ලැබේවා

  • @dilaniasha2734
    @dilaniasha2734 ปีที่แล้ว

    අපේ පින්කද ට අමාමහ නිවන් සැප ම ලැබේවා !!!!අසිරිමත් පින්බර නැදුන්

  • @sharoshanipiyadarshani1380
    @sharoshanipiyadarshani1380 3 ปีที่แล้ว +1

    Kadulu anawa daladaa samiduge pihitai 🙏🙏🙏😢😢😢♥️♥️♥️

  • @vivisam1925
    @vivisam1925 3 ปีที่แล้ว

    ඇත්රජුනේ ඔබටත් කලුමාමාටත් උතුමිදළදා සමිදු රැකවරණය ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා සාදු සාදු සාදු පින්වත් ඇත්රජුනේ ඔබටත් කලුමාමාටත් නරෝගිදිර්ගආයුෂ ලැබ මවිරට ට රන්වස්තුවක් වෙිවා ❤❤❤😙

  • @c.k.perera7860
    @c.k.perera7860 3 ปีที่แล้ว +69

    ඇත් රජාණනි මගේ ආයුෂත් අරගෙන චිරාත් කාලයක් මේ ධර්මයේ අනුමෝදන් වන්නට වාසනාව ලැබේවා දළදා වහන්සේගේ පිහිට ආශිර්වාදය ලැබේවා ❤️🙏🙏🙏🙏🙏

    • @shiyanimallikasamarasekara5255
      @shiyanimallikasamarasekara5255 3 ปีที่แล้ว +3

      පින්වත්. ඈත්. රජුනේ. ඔබ‍ට. නිරෝගී. සුව. ලැබේවා.

    • @theyknow2845
      @theyknow2845 3 ปีที่แล้ว +1

      @@shiyanimallikasamarasekara5255 sadu.. Sadu... Saaaaduuuu.

    • @sunethrajagoda5985
      @sunethrajagoda5985 3 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏🙏💕💕💕💕

  • @suneethanaullage2685
    @suneethanaullage2685 3 ปีที่แล้ว

    අපේ ආයුෂත් අරගෙන නිදුක් නිරෝගිව දළදා සමිඳු වඩමන්න දිගාසිරි ලැබේවා ,

  • @anushrashmadu729
    @anushrashmadu729 3 ปีที่แล้ว

    Pinwat eat rajuni oba budun deka niwan dakinawa නොඅනුමානyi ❤️❤️

  • @mahisha1151
    @mahisha1151 3 ปีที่แล้ว +90

    පින්වත් හස්ති රාජාව හැබැහින් දකින්නට ප්‍රාර්ථනා කරනවා
    පින්කද සැමකල්හි නිරොගි වේවා .
    දළදා සමිදු පිහිටයි ❤️🙏🙏🙏❤️

    • @nethushanu5689
      @nethushanu5689 3 ปีที่แล้ว +6

      හෙමින් හෙමින් යද්දී ගොඩක් දුකයි රාජෝ.මෙ යන්නේ නිවන් පුරයට නොවේද. උතුම් දළදා සමිදු පිහිටයි නුබලා දෙදෙනාට

    • @induindu2270
      @induindu2270 3 ปีที่แล้ว +4

      Dirgayu.wawa.bosath
      Ath.rajuni.niroogi.wawa

  • @chamindagamage9078
    @chamindagamage9078 3 ปีที่แล้ว +47

    නොවේ මෙවන් සුන්දර අසිරිමත් දසුනක් ලොවෙහි 🌎 කොතනැකවත්,මේ පින් බිමේහි අප කෙතරම් වාසනාවන්ත වෙමුද, සම්මා සම්බුදු සරණයි ඇත් රජුනි ඔබ හට.🐘🙏

  • @udayarumesh7303
    @udayarumesh7303 3 ปีที่แล้ว

    සාදු සාදූ

  • @chamindachaminda4409
    @chamindachaminda4409 3 ปีที่แล้ว

    දළදා සමිධූ පිහිටයි පිංකදට

  • @kumarichandrika5198
    @kumarichandrika5198 3 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu🙏🙏🙏

  • @dilmirashmika9428
    @dilmirashmika9428 3 ปีที่แล้ว +74

    සාදු නොකීවත් ඔබ වචනෙන්
    හදවතේ ඇත මහ ශ්‍රද්ධාවක් ,
    ගිමන් හරිනු මැන පිංකද දැන්
    කරඩු වහන්සේ වඩම්මවන්නට
    තව ඇත්තේ හරි පොඩි සමයක්,
    දළදා සමිදු පිහිටයි ඇත් රජුනි ඔබට 🙏🙏🙏

  • @rasikapriyangani6006
    @rasikapriyangani6006 3 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏

  • @ramanipbalasooriya6425
    @ramanipbalasooriya6425 3 ปีที่แล้ว

    🙏🙏❤️🐘🐘🐘🐘❤️🙏🙏

  • @hansanalive1217
    @hansanalive1217 3 ปีที่แล้ว

    ඇත් රජුණි ඔබට දළදා සමිදු පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💖

  • @sudu6841
    @sudu6841 3 ปีที่แล้ว

    පින්කද ඔබව සැබෑ ඇසට දකින්න මම පෙරුමි පුරනව.පින් ඇති හස්ති රාජයා නෙනි ඔබ චිරාත් කලක් වැජබේවා.ඔබටත් කළුමාමටත් දීර්ගායු සම්පත පතමි.දළදා හා මුදුරුවන්ගේ පිහිටයි.🙏🙏🙏

  • @uaeae2565
    @uaeae2565 3 ปีที่แล้ว

    Ane sadu sadu sadu.me perahare aasirwadayenwath corona wasangathaya nathiwewa.Minis sith suwapath karathwa.Dalanda samiduni sadu sadu sadu.

  • @kensiyacaron9935
    @kensiyacaron9935 3 ปีที่แล้ว

    Niduk nirogi diragausa lebewa

  • @jhonnydep4809
    @jhonnydep4809 3 ปีที่แล้ว

    Jayawewa

  • @sureshprasanna5355
    @sureshprasanna5355 3 ปีที่แล้ว +24

    කිසිදු මහන්සියක් නොදැනේවා ඔබට දලදා සමිදු පිහිටයි

  • @kumarykumary6303
    @kumarykumary6303 3 ปีที่แล้ว +22

    ඇත් කඳ රන් කඳ ඔබ නුවරට ආවා අපි බලා හිටියේ මේ මොහොත ඵරතුරු ඔබට දීර්ඝයුෂ ලැබේවා දළදා සමිදු පිහිට ලැබේවා 🙏🙏🙏🙏😪🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @ahinsakasandu802
    @ahinsakasandu802 3 ปีที่แล้ว

    Theruwan saranai

  • @niluilukgoda8092
    @niluilukgoda8092 3 ปีที่แล้ว +1

    Theruwan saranai ath rajuni

  • @isurukavinda7199
    @isurukavinda7199 3 ปีที่แล้ว +5

    තබන තබන පියවරක් පියවරක් පාසා ගෙවෙන ගෙවෙන හැම තප්පරයක් පාසා මෙ පිංවත් හස්ති රාජයාගෙ මෙන්ම කලු මාමාගෙද සසර ගමන කෙටි වෙවා🙏
    🙏උතුම් ඌ නිර්වාණ අවබොදයට ඉක්මනින් ලගා වෙවා...සාදු සාදු සාදු!!!එමෙන්ම මෙ හස්තිරාජයා ගෙ ආරාක්ශාව වෙනුවෙන් කැපවි සිටින සියලු දෙනාටත් බුදු සරනයි!!!උතුම් උ නිර්වාණ අවබොදයට හැකි ඉක්මනින් ලගා වෙවා!!!සාදු සාදු සාදු ‼️

  • @amilasandakelum3809
    @amilasandakelum3809 3 ปีที่แล้ว

    ඇත් රජුනි මාගේ නමස්කාරය පිලිගන්නා සේක්වා. සාදූ සාදූ සාදූ

  • @lalith8906
    @lalith8906 3 ปีที่แล้ว +21

    රං කඳ පිං කඳ කියල අහල තිබුනට දැකල තිබුනෙ නෑනි.මේ තමයි ඒ රං කඳ පිං කඳ

  • @gimakolla3708
    @gimakolla3708 3 ปีที่แล้ว +36

    ආවද නුවරට..පිංකඳ😍😍

  • @sameeraprabhath3060
    @sameeraprabhath3060 3 ปีที่แล้ว

    Uthum dalada samidu pihitai

  • @athugapura.athugalpura.6034
    @athugapura.athugalpura.6034 3 ปีที่แล้ว +34

    උතුම් දාළද සමිදුන්ගේ පිහිටයි අරාක්ෂාවයි හැමදාමත් ...
    අපේ ආයුෂත් රැගෙන චිරාත් කාලයක් ජිවත් වේවා ..

  • @JayaniMarasinghe
    @JayaniMarasinghe ปีที่แล้ว

    Ape pin kada ,

  • @dasuncharitha5488
    @dasuncharitha5488 3 ปีที่แล้ว +33

    දලදා සමිදුගෙ පිහිටයි .නිදුක් වෙිවා නිරෝගි වෙිවා දිර්ඝායුෂ ලැබෙිවා

  • @presildalankahaluge163
    @presildalankahaluge163 3 ปีที่แล้ว

    Ath Rajunae Dalada samiduta kiyanna Lanka Mathawata Saha Lakwasi Janathawata Nirogi Suwaya Laba Dannakiya Obata Dalada Samiduga pihitai ☸️🐘😘❤️🙏👍

  • @abcabc-bb9ms
    @abcabc-bb9ms 3 ปีที่แล้ว +20

    දන නමා වදින විට උතුම් දළදා සමිදුන්ට කදුලු කැට කඩා වැටුනා

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 3 ปีที่แล้ว +11

    ආරක්ෂක නිළධාරින්ටත් පාලක කළුමාමටත් තුනුරුවන්ගේම සරනයි .ලෙඩක් දුකක් මහන්සියක් නොමවේවා .

  • @crystal8277
    @crystal8277 3 ปีที่แล้ว +13

    ඉස්සර කලු මාමා ..රාජා ත් එක්ක ගියේ ....පුදුමාකාර බයකින්....දෙන්නත් එක්ක ...තනියම නුවර ට ගියේ ...ඒත් අද...., හිරු ට ස්තුතියි ...., හිරු ට ..God bless ...❤️🙏, මේ ආරක්ෂක නිලධාරීන්ගේ ❤ ආරම්භයේදීත්...අවසානයේ දීත්..ආරක්ෂකයා වූ ඔබ සමට...., GOD BLESS ❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏

  • @manojajayasuriya8741
    @manojajayasuriya8741 3 ปีที่แล้ว +26

    බලන්න ලස්සනයි නේද, මෙවැනි උතුම් ලස්සන අන්ග සමිපුර්ණ අැතෙක් මුළු ලෝකයේම නැහැ.
    🐘🙏🇱🇰

  • @athugapura.athugalpura.6034
    @athugapura.athugalpura.6034 3 ปีที่แล้ว +35

    අනේ ආදරේයි හැමදාමත් ගොඩක්ම ..
    අපේ පින්කදට .
    මතු බුදුබව ලබනවා ..

    • @novanilanka9239
      @novanilanka9239 ปีที่แล้ว

      aniwarenma asema wewa.. mathu budu bawa labana boodisathwawarayekmai me pin kada....

  • @anoma7450
    @anoma7450 3 ปีที่แล้ว +26

    දළදා සමිදු පිහිටයි rathnaththare ආරක්ෂාවයි

    • @shorts8519
      @shorts8519 3 ปีที่แล้ว

      අන්තිමට. දළදා. වහන්සේට. නමස්කාර. කරනවා. බලන්න. මග. බලාන. හිටිය. අපට. බැලිමට. සලස්සපු. ඔබට. පලමුව. පිං.

    • @anuruddikarozairo607
      @anuruddikarozairo607 3 ปีที่แล้ว

      @@shorts8519 wwwwwwwwwuuuu

  • @vineethahewawitharana8506
    @vineethahewawitharana8506 3 ปีที่แล้ว +20

    පින්වත් ඇත් රජාණනි ඔබට දළදා සමිදු පිහිටයි!!! දීර්ඝායු වේවා!!!

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 3 ปีที่แล้ว +9

    2වෙනිදා ඉදන් මේ වෙනකම් ඔය පාද දෙකට යෝධබල යෝධ ශක්තිය ලැබේවා ඇත්රජුනි .

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 3 ปีที่แล้ว +12

    පින් පුරවන හස්තිරජිදේ සාදු සාදු සාදු .

  • @chathushabandara2297
    @chathushabandara2297 3 ปีที่แล้ว +10

    ඇත් රජුනි ඔබට දිර්ඝා යුස

  • @merilrathnasiri3856
    @merilrathnasiri3856 3 ปีที่แล้ว

    uthum pin kadak

  • @nilakshidilsara3113
    @nilakshidilsara3113 ปีที่แล้ว

    Sadu Sadu bosath ath raguni

  • @ireshasadamali8566
    @ireshasadamali8566 3 ปีที่แล้ว +10

    අපේ රටෙි සමිපතක් දීර්ඝායු ලැබේවා ඇත් රජුනි 🙏🙏🙏🙏

  • @mr.s9424
    @mr.s9424 3 ปีที่แล้ว +12

    බුදු සරණයි ඇත් රජුනි.තවත් බොහෝ කාලයක් දළදා වහන්සේ වැඩම කිරීමට හැකි වේවා ! 🙏

  • @chamilamadhurangani6658
    @chamilamadhurangani6658 3 ปีที่แล้ว +9

    අපේ රජුටත් , කලු මාමාටත් සියලු විරුවන්ටත් , හර්ශ වෙද මහත්මා ඇතුළු පවුලටමත් තුණුරුවන් සරණයි ...! නිරෝගී සුව වේවා ...! යහපත් අනාගතයක් වේවා ...!

  • @malshafernando371
    @malshafernando371 3 ปีที่แล้ว

    Ane ithin ape sudu manikane me. adarei godaak

  • @ranikanishanthi5379
    @ranikanishanthi5379 3 ปีที่แล้ว +12

    එරන් කද
    පින් කද
    නැදුම් ගමුවේ ඇ ත් කද
    බුදුසරණයි දළදා හිමි සරණයි 🙏🙏🙏🙏🙏

  • @sachiniumayangani1600
    @sachiniumayangani1600 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏 🙏 දළදා සමිඳුන් වහන්සේගේ පිහිටෙන් කරදරයක් නැතිව ඇත් රජු ඇවිත් දළදා මාලිගාවට. කලු මාමාටයි, ඇත් රජුටයි, ඇත් රජුත් සමග හිටපු සියලුම රණ විරුවන් සහා පොලිස් නිලධාරීන් සියලුම දෙනාටයි දළදා සමිඳුන් ගේ පිහිට ආරක්ෂාව ලැබෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @shalisrilanka8576
    @shalisrilanka8576 3 ปีที่แล้ว +3

    හස්ති රජුණි ඔබ බුදු බව ලබත්වා...!!!

  • @dammianupamagamageanupama6145
    @dammianupamagamageanupama6145 3 ปีที่แล้ว

    Ath rajuni bs

  • @user-lf9vu2op7d
    @user-lf9vu2op7d 3 ปีที่แล้ว +8

    පිංකද 🙏🙏🙏🙏🙏🙏🙏 බුදුන් දැක නිවන් දකීවා🙏🙏🙏🙏🙏🙏

  • @madukarasanjana935
    @madukarasanjana935 3 ปีที่แล้ว +8

    දීර්ඝායුශ ලැබේවා ඇත් රජුනී

  • @dilanisila2863
    @dilanisila2863 3 ปีที่แล้ว +7

    ඇත් රජුනි ඔබ උතුම් සාදු 🙏 සදු 🙏 සදු 🙏 සදු

  • @udulajayanthi2925
    @udulajayanthi2925 3 ปีที่แล้ว +4

    බෝසත් කුලයේ පනාමුරේ ඇත්‍ රජුනි,උතුම් දළදා සමිඳු පිහිටයි!!!

  • @JayaniMarasinghe
    @JayaniMarasinghe ปีที่แล้ว

    Pinkanda,owner dr harsha uthuma and kalu mama ta budusaranaet menika

  • @athugapura.athugalpura.6034
    @athugapura.athugalpura.6034 3 ปีที่แล้ว +17

    නිදුක් නිරොගි දිර්ඝායුෂ ලැබේවා ..
    අනේ රත්තරන් කදට ..💖💖💖

  • @ajithshanakafernando1300
    @ajithshanakafernando1300 3 ปีที่แล้ว +10

    අනේ කොහොම හරි හෙමින් හෙමින් සීරුවෙන් පය තබා දළදා සමිඳුගේ පා ස්පර්ශය ට ආවා නේද... තුණුරුවන් ගේම සරණයි... පිංවත් ඇත් රජුනි නුඹට...
    ඇත් රජුව ආරක්ෂා සහිතව රැගෙන ආ කලු මාමටත් අපේ වීරෝධාර රණවිරුවන් ටත් අනේක වාරයක් පිං ලැබේවා...
    මතු බුදු බව පතන මේ පිංවත් ඇත් රජුනි නුඹ නම් මතු බුදු වන එක ඒකාන්තයෙන්ම සිදු වෙනවා...

  • @shashikadilashini6436
    @shashikadilashini6436 3 ปีที่แล้ว +3

    මතු ආත්මයේ නිවන් දකීවා!!!!🙏

  • @ireshamadumali2051
    @ireshamadumali2051 3 ปีที่แล้ว +2

    කළු මාමේ ඔබටත් නිදුක් නීරෝගී දීර්ගායුස ලැබේවා

  • @ramyajayathilaka9860
    @ramyajayathilaka9860 3 ปีที่แล้ว +3

    පින්වන්තයෝ සාදු සාදු සාදු....... උතුම් දලදා සමිදුනේ..... සියලු දෙවි දේවතාවුනේ...... රැකවරන සියල්ලම ලැබ දෙන්න මේ ඇත් රජුට මෙතෙක් දුර ගෙවාගෙන පා රිදුම් දෙනතුරු ඇවිද ගෙනවිත් තමන්ගේ කාරිය ඉටුකරල දෙන්න හදනවාට..... කලුමහත්තයාටත් සමගින්ම. විඩාව නිමා කරගන්න ඇත් රජුනි දැන් එන්නෙ ඔබේ දින කිහිපයයි අපි දෑස් දල්වාගෙන ඉන්නෙ ඔබ දෙස බලගෙනයි.

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 3 ปีที่แล้ว +2

    ඔබ මතුඋපදිනා බවයක බෝධිසත්ව දරුවෙක් වි ඉපදේවා.

  • @nayomisamarakoon3491
    @nayomisamarakoon3491 3 ปีที่แล้ว +1

    මේ උතුම් භූමියේ තවත් එක් මිල කල නොහැකි වස්තුවකි ඔබ, පින්වන්ත ඇත් රජාණෙනි තව චිරාත් කාලයක් මේ හෙළ දෙරණෙහි වැජබීමට වාසනාව,ශක්තිය, ධෛරය ලැබේවා. උතුම් ශ්‍රී දළදා වහන්සේගේ ආනුභාවයෙන් ඔබ‍ නිදුක් වේවා, නීරෝගී වේවා, සුවපත් වේවා, දීර්ගායුෂ ලැබේවා..🙏☸️

  • @pasidulalindra4290
    @pasidulalindra4290 3 ปีที่แล้ว

    maga aushath ara eth raju jiwath wanna one.sri dalada samiduga asirwadayan jayasrimahabo samiduga asirwadayan siyalu daviyanga asirwadaya pihita ආරක්ෂාව lebawa............eth රජුට tunuruwanga asirwadaya lebawa.............

  • @nadeeshakumarasinghe1625
    @nadeeshakumarasinghe1625 3 ปีที่แล้ว +9

    Pinwantha ath rajayata deergayusha labewa . Sadu sadu sadu ...🙏🙏🙏

  • @shashiniprabuddhi8132
    @shashiniprabuddhi8132 3 ปีที่แล้ว +1

    Daladha hamuduruwange pihitai arakshawai...gaman vidawa niwewa..deergayusha labewa....siyalu deviyo araksha karathwa..sadu sadu...budu saranai ath rajuni

  • @chandimashiromiweerakkody7015
    @chandimashiromiweerakkody7015 3 ปีที่แล้ว +2

    ඇත් රජුනි උතුම් දළදා සමිදු පිහිටෙන් කිසිදු මහන්සියක් ගතට නොදැනේවා...තෙරුවන් සරණින් සදා කල් වැජබේවා.....

  • @ireshamadumali2051
    @ireshamadumali2051 3 ปีที่แล้ว +2

    මේ තමයි අපේ ජාතියේ අභිමානය

  • @SamndhiKwt
    @SamndhiKwt 3 ปีที่แล้ว +3

    සියත් ආයු ගෙන ...අපෙත් ආයු leba ..අපිට වඩා kal ඔබ giwath වේවා 💘💘💘 දළදා සමිඳු පිහිටයි ...

  • @sass3013
    @sass3013 3 ปีที่แล้ว +2

    සාදු ,සාදු දිර්ඝ අයුෂ ලැබේවා ඇත් රාජුනේ කලුමාමා ඇතුළු සියලුම දෙනාට සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා

  • @rubandaranayake9562
    @rubandaranayake9562 3 ปีที่แล้ว +1

    යදම් අමතකද පා බැඳි විලංගුවේ........ මතු භවයක බුදු වේවා.......

  • @ranokaranoka6016
    @ranokaranoka6016 3 ปีที่แล้ว +6

    දළදා සමිදු. පිහිටයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hanshika8222
    @hanshika8222 3 ปีที่แล้ว +1

    නිදුක් නිරෝගි දිර්ගායුෂම ලැබේවා

  • @saradesilva5620
    @saradesilva5620 3 ปีที่แล้ว +1

    දළදා සමිඳුන් ගේම පිහිටයි athrajune ...🙏🙏

  • @chandanichandani7318
    @chandanichandani7318 3 ปีที่แล้ว

    SADU sadu sadu dalada samidu pihitai ath rajanani.ape ausath aran Oba jivath veva.sadu. bs

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 3 ปีที่แล้ว +3

    තුනුරුවන්ගේම සරනයි දලදා සමිදු පිහිටයි රාජහස්තියාට. පතාගන ආවිදියටම මෛත්‍රීබුදුන් දැක නිවන්දකිවා.

  • @harshanisiriwardhana8018
    @harshanisiriwardhana8018 3 ปีที่แล้ว +5

    💐💐💐💐🙏🙏🙏🙏දළදා සමිදු පිහිටයි ඇත් රජුණි.

  • @kppm1194
    @kppm1194 2 ปีที่แล้ว

    Wasnawan. Et. Raju I. Oba. Apata

  • @radros763
    @radros763 3 ปีที่แล้ว +2

    උතුම් දළදා සමිඳුන් ගෙ පිහිටයි ආරක්ෂාවයි...

  • @thanushasiwmini3503
    @thanushasiwmini3503 3 ปีที่แล้ว +2

    දළදා සමිදු පිහිටත් ඇත් රජුනි..🙏🙏

  • @dammi2264
    @dammi2264 3 ปีที่แล้ว +4

    😢😢😢😢😢😢samma sambudu saranai pinvath ath rajune.kisima vehesa mahansiyak nodanewa mage aayushath aragana jiivath wewa.

    • @mikkymouse1505
      @mikkymouse1505 3 ปีที่แล้ว

      Nedungamuwe raja ethata mokakhari ledak thiyenawada?😥😥😥

  • @salmasirilanka6146
    @salmasirilanka6146 3 ปีที่แล้ว +1

    යොධ බල යොදා ශක්තිය අපෙ ඇත්රජාට ලැබේ වා දීර්ඝායුෂ ලැබේවා ඇවිද් පය දහස් වටී සියලුම දෙනාට සුභ ගමන් තෙරුවන් සරණයි 🙏🙏🙏♥️👍

  • @indunilmadusanka7016
    @indunilmadusanka7016 3 ปีที่แล้ว +27

    පින්වත් ඇත් රජුනි ..ඔබතුමාට මාගේ නමස්කාරය.....දීර්ගායුශ රජුනි ....🙏🙏🙏🙏🙏🙏

  • @nilaninilani7413
    @nilaninilani7413 3 ปีที่แล้ว +1

    ඇත් රජුනි බුදු සරනයි

  • @DreamDiary.820
    @DreamDiary.820 3 ปีที่แล้ว +6

    දළදා සමිඳු පිහිටයි ඇත් රජුනේ ඔබට... නිදුක් නිරෝගී සුව පතනවා...🙏🙏🙏🙏🙏🙏🙏

  • @nalanimatara1449
    @nalanimatara1449 3 ปีที่แล้ว +2

    Pinketha hela ran derane...mathu upadhinnata hethu waasana wewa....hethu waasana😢😢😢

  • @ramycell6202
    @ramycell6202 3 ปีที่แล้ว +3

    අනේ සාදු සාදු

  • @chandanichandani7318
    @chandanichandani7318 3 ปีที่แล้ว +1

    Ath rajanani.ape ausath aran Oba jivath veva.sadu sadu sadu dalada SAMIDUNGE MA

  • @mohammedrifam259
    @mohammedrifam259 3 ปีที่แล้ว +2

    Nedungamu Raja tusker you are the king of the sauth asian elephents we are proud of you live in sri lanka all mighty Allah give you long life,good health&wealth

  • @MUSIC7963
    @MUSIC7963 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි

  • @sushiwijeratne723
    @sushiwijeratne723 3 ปีที่แล้ว +2

    අනේ වාසනාවන්. දළදා සමිඳු පිහිටයි ඇත් රජුන් හට

  • @manojajayasuriya8741
    @manojajayasuriya8741 3 ปีที่แล้ว +5

    Miracle of Sri Lanka 🐘🙏🇱🇰

  • @RasikaRuwan
    @RasikaRuwan 3 ปีที่แล้ว +1

    කොවීඩි රෝගයෙන් පිඩා විඳින සියලුම දෙනාට ඉක්මන් සුවය ලැබේවා. අතුරු ආන්තරාවක් නොවේවා, තෙරුවන් සරණයි.!!!

  • @sahanmarasinghe4105
    @sahanmarasinghe4105 3 ปีที่แล้ว +3

    ape hasthi rajaya

  • @sasindumalaka879
    @sasindumalaka879 3 ปีที่แล้ว +2

    දළදා සමිඳු පිහිටයි මේ පිං කදට...☸️🙏

  • @sorry.japanese12world95
    @sorry.japanese12world95 3 ปีที่แล้ว

    Anee mahansida....danne neha ....hemeta...ewidagana..dalada samindu weda...gaththa ...oyanam..බෝධිසත්ව උපතක් ලබනවා ....විජය Raja...eth rajuni ..obata deergausha lebeewaa ...Budu Saranai ...Dalada samindu Saranai ...🙏🙏🙏🙏

  • @harshaninirushika9473
    @harshaninirushika9473 3 ปีที่แล้ว +2

    බුදු සරණයි !!! දළදා සමිදු පිහිටයි ඇත් රජුට 🙏🙏🙏🙏🙏