Nadungamuve Raja @ Kandy

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ค. 2021
  • #Kandy Media #Nadungamuva Raja

ความคิดเห็น • 151

  • @sithumgamage3643
    @sithumgamage3643 2 ปีที่แล้ว +27

    පින් කද රැක දේවා තිස්තුන් කෝටියක් දෙව්යන් .බුදු සරණයි ඇත් රජුනේ .

  • @premasirirajapaksha9061
    @premasirirajapaksha9061 2 ปีที่แล้ว +28

    ඇත් රජුනි ,ඔබට දිරිය ශක්තිය දිර්ගායු සමිපත් ලැබෙිවා.

  • @athugapura.athugalpura.6034
    @athugapura.athugalpura.6034 2 ปีที่แล้ว +20

    උතුම් දාළද සමිදු පිහිටයි අරාක්ෂාවයි හැමදාමත් ...
    අපේ ඇත් රජුට ...💖

  • @niranjalamanel569
    @niranjalamanel569 2 ปีที่แล้ว +12

    ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ ආරක්ෂාව ඇත් රජුනි නුබට ලැබෙන වා සන්තකින්ම නුඹ වටකොට සිටින ආරක්ෂක අංශයේ සියලු දෙනාම ත් නැරඹීමට පැමිණෙන මහ ජනතාවටත් සියලු ආරක්ෂා ව ලැබේ වා ඔබ සැමට ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ පිහිටයි ආරක්ෂා වයි

  • @sanjeewamadusanka35
    @sanjeewamadusanka35 2 ปีที่แล้ว +14

    සාදු සාදු සාදු 🙏 🙏 🙏 උතුම් දළදා සමිදුගේ පිහිටයි ඇත් රජු ඇතුළු සියලුම දෙනාට

    • @user-ov4mp1cj2c
      @user-ov4mp1cj2c ปีที่แล้ว

      😫😫😫😜😜😛😛😴😴😴🤑🤑😨🙄😭😭😭

  • @user-jz8nz2ko1o
    @user-jz8nz2ko1o 2 ปีที่แล้ว +43

    නැදුන්ගමුව රටේ ජනාධිපති කරානම් හරි ඉන්න හොරුන්ට වඩා මිනිස්සු මෙයාට ආදරෙයි 👍👍👍👍👍

  • @littleteen4580
    @littleteen4580 2 ปีที่แล้ว +4

    මේනම් සම්‍යක්සම්බෝධිය පතා පාරමී දම් පුරණ ඉතාම කලාතුරකින් හඳුනාගත හැකි මහ බෝධිසතිත්වයෙක්ම තමයි

  • @hettiarachchi232
    @hettiarachchi232 2 ปีที่แล้ว +21

    පුතේ නුබේ තේජාන්විත බව ආස්චර්‍ය්යයි.මහා පින් කදක්.තෙරුවන් සරනයි.පුතේ නුබට.

  • @Amith-c7h
    @Amith-c7h 2 ปีที่แล้ว +3

    ජාතියේ සම්පතකි ඔබ.එසේම දළදා වහන්සේ වඩම්මවන්නට පෙරුම්පුරා ආ පින් වතෙකි.
    තෙරුවන් සරණයි ඇත් රජුනි

  • @sandayasandya159
    @sandayasandya159 2 ปีที่แล้ว +5

    දළදාසමිදුපිහිටයි🙏 ඇත්රජුට.නිදුක්නිරොගීදීර්ගායුසම්පත්.ලැබෙවා

  • @ChandraChandra-nl4gq
    @ChandraChandra-nl4gq 2 ปีที่แล้ว +7

    බුදු සුවය ඇත් රපු්නි ඔබට සියලු දෙවියන්ගේ පිහිටයි

  • @huaweiphone4511
    @huaweiphone4511 ปีที่แล้ว

    මතු බුදු වෙවා සාදු සාදු සාදූ

  • @thilankalakmali8713
    @thilankalakmali8713 2 ปีที่แล้ว +14

    දළදා සමිඳු පිහිටයි!! ඇත් රජු ඇතුළු සියලු දෙනාට.🙏🙏🙏🙏🙏

    • @user-ov4mp1cj2c
      @user-ov4mp1cj2c ปีที่แล้ว

      😭😭🙄🙄😨🤑🤑😴😴😛😛😫😫😜😜

  • @sssddd4854
    @sssddd4854 2 ปีที่แล้ว +49

    ඇත්රජුනි ඔබටත් මාමාටත් ඔබව ආරක්ෂා කරමින් ඉදිරියෙන් පසුපසින් ගමන් ගන්නා රනවිරුවන්ටත් කිසිම විඩාවක් මහන්සියක් තෙහෙට්ටුවක් නොදැනේවා. 🙏🏻
    තෙරුවන් සරණයි.

  • @tharuwasala2814
    @tharuwasala2814 7 หลายเดือนก่อน

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @user-om8jj1tu6v
    @user-om8jj1tu6v 2 ปีที่แล้ว +4

    පින්වත් ඇත් රජුටත් කළු මාමටත් උතුම් දළදා සමිදුගේ පිහිට ආරක්ෂාව ලැබී නිදුක් නිරෝගී සුවය නිරතුරුවම ලැබේවා..

  • @AsAs-oi7uv
    @AsAs-oi7uv 2 ปีที่แล้ว +3

    Aat rajune,obatat ,mamatat dergausa labawa niduk neroge watwa,dalada sameduga piheta araksawa labawa budu saranai dave pehetai Oman G.

  • @wathsalarathnayaka3079
    @wathsalarathnayaka3079 2 ปีที่แล้ว +2

    දළදා සමදු පිහිටයි ! දිර්ඝායු වේවා ඇත් රජුණි ඔබට

  • @Mimmimm
    @Mimmimm 2 ปีที่แล้ว +12

    දැන් එහෙම මෙහෙම මාස්ක් නොදා ගියොත් ඉතිං ඉවරයි තමා ...2018 නිසා හොදයි

  • @prasangikaherath5147
    @prasangikaherath5147 2 ปีที่แล้ว +2

    දීර්ඝායුෂ පතමි ඇත් රජුනි

  • @sreemathilka9633
    @sreemathilka9633 2 ปีที่แล้ว +2

    Ath rajuni obata saha kalu mama atulu ranaviruwtada utum ua daladahimi saranai siyalu daviyo rakadaewa 🙏🙏🙏🙏🙏

  • @sriyalatha5380
    @sriyalatha5380 2 ปีที่แล้ว +5

    ඇත්‍ රජුනේ දලදා හාමුදුරුවනේ පිහිටයි..දීර්ගායු වේවා .කලූ මාමාටත්...🙏🙏🙏🙏🙏

    • @user-ov4mp1cj2c
      @user-ov4mp1cj2c ปีที่แล้ว

      😭😭🙄🙄😨😨🤑🤑😴😴😛😛😜😜😫😫😫

  • @nilukajayasooriya9586
    @nilukajayasooriya9586 2 ปีที่แล้ว +4

    මොන තරම් පින් වන්තද.... රජෙක් වගේ.....bs...

  • @cherithsreeram
    @cherithsreeram 2 ปีที่แล้ว +1

    He is so so Handsome😃

  • @smatha1241
    @smatha1241 2 ปีที่แล้ว +1

    මේයගෙ හරි ආඩම්බරේ ඔබට තෙරුවන් සරනයි දීර්ඝ ආයු වේවා දෙන්නටම මමටත්

  • @chanksamarak7368
    @chanksamarak7368 2 ปีที่แล้ว +1

    thiloguru samma sambudun wahanseta mage namaskaraya wewa. nadungamuwe athata ema budunge saranawewa.

  • @samanthijayawickrama6828
    @samanthijayawickrama6828 2 ปีที่แล้ว +2

    උතුම් දළදා වහන්සේගේ පිහිටයි ආරක්ෂාවයි ඇත් රජු ඇතුළු සියලු දෙනාටම 🙏🙏🙏

  • @gayananalawaththage4853
    @gayananalawaththage4853 2 ปีที่แล้ว +4

    Wasanawanthe pinwathe hasthirajanani .nuba diha balainnakota munen thjasa wehenawa .daladasamidu phitai

  • @indeewaripanagoda9141
    @indeewaripanagoda9141 2 ปีที่แล้ว +2

    Poto ekata iddi thiyena adambara pata.👍👍👍👍👍

  • @samithadarshani1882
    @samithadarshani1882 2 ปีที่แล้ว +3

    අැත්රාජාටත් , අැත්ගොව්වාටත් දළදා සමිඳු පිහිටයි ! 🙏🙏⬆🙏

    • @user-ov4mp1cj2c
      @user-ov4mp1cj2c ปีที่แล้ว

      😫😫😜😜😛😛😴😴🤑🤑😨😨🙄😭😭😭

  • @ariyawathisamarakoon514
    @ariyawathisamarakoon514 2 ปีที่แล้ว +1

    ඇත්‍ රජානෙනි දීර්ඝායුෂ ලැබේවා ,ලැබේවා ,ලැබේවා ලැබේවා 🙏🙏🙏

  • @sandanisewmini1083
    @sandanisewmini1083 2 ปีที่แล้ว +2

    ඇත් රජුනි ඔබ පිං කාරයි මිනිස්සුවන අපිටත් වඩා.අසිරිමත් ඔබ.
    කලු මාමටත් රණවිරුවන්ටත් ඔබට ආරක්ෂාව සපයන සියල්ලන්ටමත් කොරෝනා නිසා පීඩාවට පත් සියලු ලෝක වාසීන්ටත් තෙරුවන් සරණයි 🙏

  • @subaskumara8658
    @subaskumara8658 2 ปีที่แล้ว +2

    බුදුසරණයි ඇත්‍ රජුනි

  • @Chunlani._4246
    @Chunlani._4246 ปีที่แล้ว +2

    නැදුන්ගමුවේ ඇත් රජුගේ අවසන් සමූහ චායාරූපය ...ඒ හමුදා සෙබලුන්ට දැන් ගොඩක් දුක ඇති...හොඩ වැලත් උස්ස ගත්තා නේ ඉතිං පොටෝ එකට....🌹🙏

  • @mahisha1151
    @mahisha1151 2 ปีที่แล้ว +1

    පින්වත් නැදුන්ගමුවේ හස්තිරාජයාටත් කලුමාමාටත් දළදා සමිදු පිහිටයි 🙏🙏🙏

    • @user-ov4mp1cj2c
      @user-ov4mp1cj2c ปีที่แล้ว

      😭😭🙄🙄😨😨🤑🤑😴😴😛😛😜😫😫😫

  • @hanslaperera4569
    @hanslaperera4569 2 ปีที่แล้ว +3

    ඇත් රජුනි බුදුසරණයි දළදා සමිදු පිහිටයි 🙏🙏🙏 කලුමාමට දළදා සමිදු පිහිටයි 🙏🙏🙏

    • @user-ov4mp1cj2c
      @user-ov4mp1cj2c ปีที่แล้ว

      😫😫😜😜😛😛😛😴😴😴🤑🤑😨😨🙄🙄😭😭😭

  • @sithuminisanjula1124
    @sithuminisanjula1124 2 ปีที่แล้ว +1

    ඇත් රජුනි ඔබටත් , මාමාටත් දළදා සමිදු පිහිටයි!🙏🙏🙏🙏

  • @user-hj5ok5ug1q
    @user-hj5ok5ug1q 2 ปีที่แล้ว +1

    ඇත් රජුනි ඔයාට බුදුසරණයි දෙවිපිහිටයි ඔයා බලන්න එන්න බැ නේ මට 😭😭

  • @shashenvishwa5026
    @shashenvishwa5026 2 ปีที่แล้ว +2

    පින් කදක් ..🙏🙏🙏🙏❤️❤️❤️

    • @user-ov4mp1cj2c
      @user-ov4mp1cj2c ปีที่แล้ว

      😫😫😜😜😛😛😴😴😴🤑🤑😨😨🙄😭😭

  • @sajeewanitanujasajeewanita5902
    @sajeewanitanujasajeewanita5902 2 ปีที่แล้ว +2

    අමර නීය photo එකක් සදා කල් රැකේවා 🙏

  • @ramithupabasara5022
    @ramithupabasara5022 2 ปีที่แล้ว +1

    ශ්‍රී දලදා සමිදු පිහිටයි.

  • @sagarikavithanage7553
    @sagarikavithanage7553 10 หลายเดือนก่อน

    Nadugamuwe manika

  • @ajanthaherath2987
    @ajanthaherath2987 2 ปีที่แล้ว

    මහා පිංකදක් නැදුමිගොමුවෙි ඇත් රාජා පුදුම තෙජාන්විතයි වන්දනාමාන කර ගන්න ලස්සන දැක්කාම අපට හරිම ආඩම්බරයි ඇත් රජුනෙ දිර්ඝයුෂ පතමි ඇත් රජුනෙ ඔබට තෙරැවන් සරණයි

  • @nilupulfernando3279
    @nilupulfernando3279 2 ปีที่แล้ว +1

    Edda APPA samma sambudurajanan wahanse iddiriye
    Damanaya vuu nalagiri🙏🏾
    Adda APPA samma sambudurajanan wahansege Sri
    Mukkhaye pihiti danthadhathun
    Wahanse venuven Vishala sewayak sidukarana nedungamuwe raja hassthiya🙏🏾

  • @piumi7092
    @piumi7092 2 ปีที่แล้ว +2

    Budu saranai ath raja
    Api ආදරෙයි ආදරෙයි

    • @kandymedia2170
      @kandymedia2170  2 ปีที่แล้ว

      Heta Nadungamuwa Raja ge Video thawa danawa subscribe karanna channel eka notification ekak vidihata labai
      Thank You

  • @poornachandani1849
    @poornachandani1849 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏

  • @ns7925
    @ns7925 2 ปีที่แล้ว +4

    ඇතා බලන්න උනත් මාස්ක් දාන්න තිබුන. කොරෝනා පැතිරීම ගැන පුදුම විය යුතුද ? මෙවන් මෝඩ මිනිසුන් සිටියදී කවර කතාද? ඇත් රජුනි ඔබටත් හමුදා සොයුරන්ටත් දීර්ඝායුෂ.

  • @nadeeprasadini1610
    @nadeeprasadini1610 2 ปีที่แล้ว +1

    Patta wadayak denne Ajanta priyankara abubi

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 2 ปีที่แล้ว +1

    හෙළ ලක් දෙරණේ මහ පින් කඳ🙏🙏🙏🙏

    • @user-ov4mp1cj2c
      @user-ov4mp1cj2c ปีที่แล้ว

      😭😭🙄🙄😨😨🤑🤑😴😴😛😛😜😫😫😫

  • @chandraciwontohomefrogrpad5904
    @chandraciwontohomefrogrpad5904 2 ปีที่แล้ว +1

    අනේ සියලු දෙවි දේවතාවෝ රැක දෙත්වා ඇත් රජුනිඔබව

  • @devikadevika2037
    @devikadevika2037 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි .🙏🙏🙏

  • @samankumara8355
    @samankumara8355 2 ปีที่แล้ว +1

    බුදු සරණයි 🙏🙏🙏

  • @sithumini.8385
    @sithumini.8385 2 ปีที่แล้ว +1

    Hasthirajayanane nubanam giya athme rajekma thama.......upadina hama athmayakama oya wagema gambeera rajek weva........

  • @user-mh9od5kn4d
    @user-mh9od5kn4d 2 ปีที่แล้ว +2

    Siyalu devi devataun aaraksha karathwa,,,budu saranai

  • @chathuragayan115
    @chathuragayan115 2 ปีที่แล้ว +1

    siyalu denatama utumdalada samidu pihitai

  • @swarnalanka6417
    @swarnalanka6417 2 ปีที่แล้ว +1

    Budu.saranai.putha.

  • @msnitea1003
    @msnitea1003 2 ปีที่แล้ว

    attrajunae,, oba,, budu wewa,, apae,, budurajanan,, wansae,, ohama,,,, gau, ganan,, a, gamen, gamatae,, lookayatama,, tarmaya,, tasanna,, avetyinna,, atyi

  • @lushantambyah7601
    @lushantambyah7601 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏tanks for all people and police and stf our national king 🐘🐘 in kandy tanks very much and God bless you all was 🐘🐘🐘🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍💐💐💐💐💐👏💐

    • @kandymedia2170
      @kandymedia2170  2 ปีที่แล้ว

      Nadungamuwa Raja ge Video thawa dala තියෙනවා balanne හැමෝම

  • @somalatha9979
    @somalatha9979 2 ปีที่แล้ว

    Ma alh raja dakina vita as dakan kadulu paranawa obata dalada wahansaga pihitai api Katar rata sita 🌷🌷🌷🌷🌷🌷🌷

  • @pamuditharajapaksha6409
    @pamuditharajapaksha6409 2 ปีที่แล้ว

    බුදු සරනයි රජුනෙ 😍😍😍😍😍❤️❤️❤️🌸

  • @rashmikamihiranga6854
    @rashmikamihiranga6854 2 ปีที่แล้ว +2

    අදද ආවේ මෙයා

    • @kandymedia2170
      @kandymedia2170  2 ปีที่แล้ว

      No meka 2018 atha apu eka

    • @kandymedia2170
      @kandymedia2170  2 ปีที่แล้ว +1

      අද දළදා මාළිගාවට එන eka danawa අනිවාර්යයෙන්

  • @black9506
    @black9506 2 ปีที่แล้ว

    Deerga aayu weewa ath rajanani

  • @gangarannayakage1128
    @gangarannayakage1128 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @vajirachandanie5029
    @vajirachandanie5029 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SamsungA-qk2ol
    @SamsungA-qk2ol 2 ปีที่แล้ว

    Dalada samiduge pihitai nadungamuwe ath rajata

  • @ramsanwadood8932
    @ramsanwadood8932 2 ปีที่แล้ว +1

    DALADA SAMIDU PIHITAI

  • @samankumara8355
    @samankumara8355 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🌺🌺🌺🌻🌻🌻🙏🙏🙏💐💐💐

  • @sujeewapriyadarshani3939
    @sujeewapriyadarshani3939 2 ปีที่แล้ว +1

    Budu saranai

  • @harshahdg
    @harshahdg 2 ปีที่แล้ว

    theruwan saranai ath rajuni

  • @prasannalanka4839
    @prasannalanka4839 2 ปีที่แล้ว +1

    Guard akath akka inna adambare.....

  • @ramsanwadood8932
    @ramsanwadood8932 2 ปีที่แล้ว +5

    UNLIKE KARAPU UNGAN PHONE HADANNA BARI WANNAMA DISPLAY EKA KADILAMA PALA

  • @sriyalatha5380
    @sriyalatha5380 2 ปีที่แล้ว +1

    💐💐🙏🙏🙏🙏🙏🙏💐💐

  • @poshadicharunika9939
    @poshadicharunika9939 2 ปีที่แล้ว +1

    Wow

  • @sellasir71
    @sellasir71 ปีที่แล้ว

    ❤❤

  • @palliyabaduge813
    @palliyabaduge813 2 ปีที่แล้ว +2

    Athu rajuni nubata deergausa Wawa

  • @user-zh2yd8ut9n
    @user-zh2yd8ut9n 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️🙏🙏🇱🇰

  • @ansibasi786
    @ansibasi786 2 ปีที่แล้ว

    මේ කොරෝනා අස්සෙ පෙරහැරවල් තියන්න ආණ්ඩුවට සහ රටේ මිනිස්සුන්ට මොලයක් නැත්ද? ‍මේ මෝඩ වැඩ නවත්තනකම් මේ වසන්ගතේ නම් කෙලවරක් වෙන්නෙ නෑ.. මෙතනම මේ ඇතා බලන්න කීදෙනෙක් එකතුවෙනවද?

  • @priyanthisenanayake5254
    @priyanthisenanayake5254 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NimsaraSadamali-eq1zr
    @NimsaraSadamali-eq1zr ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @achinthamihiranga5877
    @achinthamihiranga5877 2 ปีที่แล้ว +1

    💙🇱🇰💚🤟💖

  • @milroynishantha6458
    @milroynishantha6458 2 ปีที่แล้ว +1

    🙏

  • @ruthmuthukuda3666
    @ruthmuthukuda3666 2 ปีที่แล้ว

    Nadum rajata dalada samidum pihita labava

  • @ranuranu529
    @ranuranu529 2 ปีที่แล้ว +2

    Ai driyane me minissunta mola nadda hamathanama corona ohoma rotupitin harida hitiyahams polisiyat innawa hamudawat innawa arka yhama anawaki kiyanne33passe vinasai kiyala mole nane munta

  • @rathnayakarathnayaka6335
    @rathnayakarathnayaka6335 2 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤💕💕💕💕

    • @kandymedia2170
      @kandymedia2170  2 ปีที่แล้ว

      Heta Nadungamuwe Raja Atha Dalada Maligawata Enawa video ekak dannam අනිවාර්යයෙන්

  • @rajithakarannagoda3284
    @rajithakarannagoda3284 2 ปีที่แล้ว +1

    Man me sathata hisa witharak nemaie dana namaaa achara karanawaa.. Ath me army ake yakku daagena, rajja anuggrhaya kiyala akak hadagena meken deshapalanaya karana aka wili lajjaiee. Dala kapaie kiyala wenna athine.. Ane puken hina wenna ona. Thakkadi deshapaluwo aththu mara mara dala hirakan karala anawa methana media denna.. Thopita oya satha mathu epadila hena ellana eka saththaie.

  • @realmec8736
    @realmec8736 ปีที่แล้ว

    😪😪✌️✌️✌️❤️👍🙏🙏

  • @chandhraindhrani2241
    @chandhraindhrani2241 2 ปีที่แล้ว

    Dalada samindu pihitai.

  • @nelkapriyadarshni8794
    @nelkapriyadarshni8794 2 ปีที่แล้ว

    teruwan saranai

  • @kumare7090
    @kumare7090 2 ปีที่แล้ว +1

    අනින්න එපා කලුමාමෙි හෙන්ඩුවෙන් කකුල් වලට එයාට රිදෙයි

  • @user-hj5ok5ug1q
    @user-hj5ok5ug1q 2 ปีที่แล้ว +2

    මේ ඇත් රජුනි අතින් අල්ලන්න ආස අය ඉන්නවද

  • @gerrygalahitiyawa3899
    @gerrygalahitiyawa3899 2 ปีที่แล้ว +6

    This Gigantic magnificent animal is torn away from it's family, chained and beaten into submissive, and made to do walk in public against it's will. Very sad.

  • @rushanimadushani2019
    @rushanimadushani2019 2 ปีที่แล้ว

    Ai me para dalada karaduwa rajata dunne naththe

  • @roseane6231
    @roseane6231 ปีที่แล้ว

    ROSENE Oi 🐘

  • @aishadeen1140
    @aishadeen1140 2 ปีที่แล้ว +1

    Mey aya khruth max dhan neney ithen koheda wasangathayak duru kharanne ane monada 😦😦🤔🇦🇪

  • @priyanbandara1398
    @priyanbandara1398 2 ปีที่แล้ว

    Me giyapara army guard ekath ekka giya eka neda???

  • @indunilmadusanka8946
    @indunilmadusanka8946 2 ปีที่แล้ว

    Bs

  • @senara7172
    @senara7172 2 ปีที่แล้ว +2

    ඇත් රජුනි ඔබට තරම් මොලයක් අපේ මිනිස්සුන්ට නෑ නේද? කෝ මීටරේ දුර? කෝ මුහුනු ආවරන? මම ප්‍රාර්ථනා කරන්නේ ඔය මෝඩ තකතීරුවන් අතරින් ගමන් කරන්නට සිදුවු ඔබට කිසිම අතුරු අන්තරාවක් නොමැතිව නිරෝගී සුවයෙන් නැවත ගමරට බලා යාමට ශක්තිය ලැබේවා කියලයි.

    • @chanksamarak7368
      @chanksamarak7368 2 ปีที่แล้ว

      minis molayata samana sattu na.atha yanne minisunge uwamanawata. dana dana waradi kireema minisunge durwala kamak

  • @waleedbonestock3770
    @waleedbonestock3770 2 ปีที่แล้ว

    Me auredde neme meka

  • @indifashion6919
    @indifashion6919 2 ปีที่แล้ว +1

    Koo masks….? Puduma pinkama karapu ath rajek…. Theruwan saranai ath Rajaatath balaganna ath gov mahattayatath

  • @gangaherat5428
    @gangaherat5428 2 ปีที่แล้ว

    Eth rajuni obata dalada samidu pihitai