නැදුන්ගමුවේ ඇත් රජුනි ඔබට නිවන් සුව ලැබේවා !!!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • Nadumgamuwe Raja | go to hear for pirith | Sri Lanka | Nelligahamula
    Nadungamuwa Raja
    Nadungamuwa Vijaya Raja popularly known as Nadungamuwa Raja is an Indian tusker born c. 1953 in Mysore, he is the current main casket bearer of the procession of Esala held in Kandy Sri Lanka. Wikipedia
    Born: 1953
    Owner: Harsha Dharmavijaya
    Height: 11.5 ft (351 cm)
    keywords
    domestic tusker, old, tallest elephant, landscape, travel, plant, background, stone, kandy perahara, tuskers, tree, asian, asia, nature, forest, natural, green, park, elephants, sri lanka, beautiful, Sri Lankan domestic elephant, summer, nadungamuwa, wild elephant, tourism, nadungamuwa raja, tallest tusker
    #Nadumgamuwe_Raja#go_to_hear_for_pirith#Sri_Lanka#Nelligahamula

ความคิดเห็น • 199

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga4483 3 ปีที่แล้ว +27

    නිසොල්මන්ව බන අසාගෙන ඉන්න ලස්සන බෝසත් උපත ලැබ මතු බුදු වෙන්න පාරමි පුරන අපේ ඇත් රජුට දලදා සමිදු පිහිටයි දීර්‍ර්ගායුස වේවා සාදු සාදු සාදු

  • @somadambadeniya9109
    @somadambadeniya9109 3 ปีที่แล้ว +34

    මතු බුදු වන නැදුන්ගමුව ඇත් රජුනි ඔබට දළදා සමිදු පිහිටයි .....

    • @ashokashanthapathirana7743
      @ashokashanthapathirana7743 3 ปีที่แล้ว

      ඇතා මතු බුදු වෙනව කියල ඔයා කොහොමද හරියටම දන්නේ...??

  • @kanthiperera234
    @kanthiperera234 3 ปีที่แล้ว +13

    සතෙක් වෙලා ඉපදුනේ පොඩ් වෙරෙද්දක් වෙලා සංසාරේ ...ඒත් මේ ආත්මෙ කරන පින් දෙව්යන් අතර හෝ ඉන් එහාට සසරින් එතෙර වෙයි..අපි තාමත් සසරෙ..අපේ නොහික්ම්ම තමයි ..පින්වත් ඇත් රජුනි කරන පින් බලෙන් සංසාර දුකින් නිදහස් වේවා සාදු සාදු සාදු

  • @seethaseetha6797
    @seethaseetha6797 3 ปีที่แล้ว +15

    අනේ කන් දෙක වත් සොලවන්නේ නැතිව ගාථා කියන හැටි අහගෙන ඉන්න ලස්සන තෙරැවන් සරනයි ඇත් රජාට

  • @dhammikapriyanthi4223
    @dhammikapriyanthi4223 3 ปีที่แล้ว +17

    මතු බුදු වන සද්ධන්ත කුලයේ පින්වත් ඇත්රජුනි නුඹට තූනුරුවන් සරණයි

    • @ashokashanthapathirana7743
      @ashokashanthapathirana7743 3 ปีที่แล้ว

      ඇතා බුදුවෙනව කියල ඔයා කොහොමද දැනගත්තෙ?

    • @dhammikapriyanthi4223
      @dhammikapriyanthi4223 3 ปีที่แล้ว

      @@ashokashanthapathirana7743 දළදා වහන්සේ ලගට වත් යන්න මනූස්සයො උ අපිට බැහැනෙ ඒ උනාට ඇත්රජු මනුස්සයෙක්ට වඩාපූජනියත්වයට පත් වෙලා කරනකැප වීම ඒඔති

    • @dhammikapriyanthi4223
      @dhammikapriyanthi4223 3 ปีที่แล้ว

      @@ashokashanthapathirana7743වලිගෙන්

    • @ashokashanthapathirana7743
      @ashokashanthapathirana7743 3 ปีที่แล้ว

      ඔයා උගෙ වලිගෙ පරීක්ෂා කළාද? නියමයි අලින්ගේ නැට්ට පරීක්ෂා කර උන්ගේ සසර ගමන ගැන අනාවැකි පලකීරීමේ ලංකාවේ ප්‍රථම විශේෂඥ වරිය. You are wonderful...!!
      😂😂😂😂😂😂

  • @RR-os9it
    @RR-os9it 3 ปีที่แล้ว +24

    නිදුක් නිරෝගී දීර්ඝායුස ලැබේවා පින් කද නැදුන් ගමුවේ බෝසත් ඇත් රජුනි

  • @didinika9848
    @didinika9848 3 ปีที่แล้ว +13

    නිදුන් නීරෝගී සුව ලැබේවා
    පින්වන්ත රජුනි 🙏🙏🙏 මතු බුදුබව ලබත්වා

    • @fxhxgccxjxhg6564
      @fxhxgccxjxhg6564 2 ปีที่แล้ว

      Nidida nirogi suwaya labewa sadu sadu sadu......

  • @rasikagunarathna846
    @rasikagunarathna846 3 ปีที่แล้ว +23

    නිදුක් නිරෝගී සුව ලැබේවා
    දීර්ඝායුෂ ලැබේවා
    Ape eth rajuta

  • @priyangika.c.herath5374
    @priyangika.c.herath5374 3 ปีที่แล้ว +24

    දළදා සමිඳු පිහිටෙන්, තුනුරුවන් සරණින් අපේ ඇත් රජුන් ආරක්ෂා වේවා........අනෙක් සියළුම සත්වයෝ ද ආරක්ෂා වේවා. අමන අශික්ෂිත කාලකන්නි මිනිස්සුන්ගේ සිතිවිලි යහපත් වේවා....

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 3 ปีที่แล้ว +1

      😄😃😀🙏🙏🙏🙏🙏🙏🙏🙏👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾😨😰😰😥😃😀🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏RoHihi kumar was born

    • @galpatha
      @galpatha 3 ปีที่แล้ว +1

      Very true.

  • @hansimadu838
    @hansimadu838 3 ปีที่แล้ว +16

    ජීවමාන බුදුන් වහන්සේ දැක්කා වගේ භක්තියක් ඔබ දකින විට ඇති වෙන්නේ ඇත් රජුනි මේ මහා පින් කදට තෙරුවන් සරණයි මා මියැදෙන්නට පෙර ඔබව දැක ගන්න එක මගේ ඒකායන අරමුණයි ඔබට නමස්කාර වේවා ඇත් රජුනි සාධු සාධු සාධු

  • @CharityDeA
    @CharityDeA 3 ปีที่แล้ว +12

    මිනිසාගෙන් ගරු සර ලබන සද්දන්ත මහා පින්වන්ත ඇත් රජුට නීරෝගි දීර්ඝයුශම වේවා! 🙏❤️🇱🇰

  • @sandiyakumare4340
    @sandiyakumare4340 3 ปีที่แล้ว +18

    🙏🙏🙏මෙතන ඉන්න එක මනුස්සයෙක්වත්.දගලන්නෙ.නැතිව හිටියේ නැහැ ඇත් රජු ව්තරක් නොවෙයි සෙලව්නේ ඇවිත් හිටගත් විදියටම හිටියා බුදු සරනයි

  • @deepanirenuka7136
    @deepanirenuka7136 3 ปีที่แล้ว +10

    අපි මනුෂ්‍යයෝ.වෙලත් නුඹට පරාදයි.ඇත්රජුණි .

  • @chandanisamarakoon9787
    @chandanisamarakoon9787 3 ปีที่แล้ว +5

    අපෙ පින් කද නැදුන් පිරිත් අහන ලස්සන මතු බුදු වන ඇත් රජුනි නුඹට දළදා සමිදු සරණයි 🙏🙏🙏❤️❤️❤️

  • @user-mw1tq4lh5c
    @user-mw1tq4lh5c 3 ปีที่แล้ว +15

    බුදු සරණයි ඇත් රජුනි ❤️❣️

  • @sadewvishwa9873
    @sadewvishwa9873 3 ปีที่แล้ว +12

    බුදු සරණයි දෙවි පිහිටයි දිර්ඝායුෂ ලැබේවා ඇත් රජුනි සහ කලු මාමාටත් සහ වෙද මහාතාටත්

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani1860 3 ปีที่แล้ว +6

    මතු බුදුවන බෝසත් ඇත් රජුට තෙරැවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා .......🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @ashokashanthapathirana7743
      @ashokashanthapathirana7743 3 ปีที่แล้ว

      ඇතා බුදුවෙනව කියල ඔයා කොහොමද කියන්නේ???

    • @samanthipriyadarshani1860
      @samanthipriyadarshani1860 3 ปีที่แล้ว

      @@ashokashanthapathirana7743 පන්සියපනස් ජාතක පොත කියවන්න...තෙරැවන් සරණයි ඔබට...❤️❤️❤️❤️

    • @ashokashanthapathirana7743
      @ashokashanthapathirana7743 3 ปีที่แล้ว

      @@samanthipriyadarshani1860 පන්සිය පනස් ජාතක පොතේ තියෙන්නේ මහ බෝසතාණන් වහන්සේ පාරමී භූමියේ ඇත් රජෙක්ව උපන් අවස්ථා ගැන. හැබැයි නැඳුන්ගමුවේ රාජා බුදු වෙනව කියල නම් කොතනක වත් සඳහන් වෙලා නෑ නොවැ.

  • @sumithrailandaridewasumith3160
    @sumithrailandaridewasumith3160 3 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු පීංවන්ත ඇත් රජු නේ ඔබට දීර්ඝායුෂ ලැබේවා

  • @amilatharaka3040
    @amilatharaka3040 3 ปีที่แล้ว +3

    උතුම් වාම දළදා වහන්සේගේ පිහිටයි.........!!!!!!
    බොධි සත්ව නැදුන්ගමුවේ රාජා හස්ති රාජයා විසින් මහා සංඝරත්නය පිරිත් දේශනා කිරීමෙදි එම උතුම් පිරිත් දෙශණාවට ඉතාමත් හොඳින් සවන් දීමෙ පිං මහිමයෙන් මතු අනාගතයෙදි උතුම් වූ බුද්ධත්වයට පත් වී අසූහාරදහසක උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන ඉන්පසුව අවබෝධ කරගත්තා වූ උතුම් ධර්මය සියලුම ලොක සත්වයන් හට ඉතාමත් ඉක්මනින් මෙ ගොර කටුක භයානක සන්සාරයෙන් එතෙර වීම පිණිස දෙශණා කරත්වා.

  • @chandanideepika7656
    @chandanideepika7656 3 ปีที่แล้ว +6

    අවංක වම කියන්න වනම් මට කාදුලුත් අවා මිනිසුන් ලග නෑ ති තැන්පත් ව ඉන්නවා බුදු අපෙ ඇත් රාජුනි ඔබට 🌹🌹🌹🌹🌹🌹🌹 🌷🌷😘😘🙏🙏🙏

  • @ssww8011
    @ssww8011 3 ปีที่แล้ว +5

    මෙ,පින් බෙලෙන් නිවන් දකින්න හේතු වාසනා වේවා...👃

  • @lifewiththusha55
    @lifewiththusha55 2 ปีที่แล้ว +2

    මෙයා මතු බුදුවන බෝධිසත්වයෙක් 🐘🙏❤

  • @deepanirenuka7136
    @deepanirenuka7136 3 ปีที่แล้ว +19

    මිනිසුනේ ,මේඇත්රජුගෙන්..ඉගෙන ගන්න.ගොඩාක් දේවල් තියෙනවා .මිනිස්සු උනාට අපි ලගනැති....ගොඩාක් දේවල් මේ ඇත්රජුලග..තිබෙනවා .

  • @user-qy2dg4yr6j
    @user-qy2dg4yr6j 3 ปีที่แล้ว +8

    දිර්ඝායුෂ ලැබෙිවා පැටියො🙏🙏

  • @amilatharaka3040
    @amilatharaka3040 3 ปีที่แล้ว +4

    උතුම් වාම දළදා වහන්සේගේ පිහිටයි.......!!!!!!
    මහා සංඝරත්නය විසින් පිරිත් දේශනා කිරීමෙදි එම උතුම් පිරිත් දෙශණාවට ඉතාමත් හොඳින් සවන් දීමෙ පිං මහිමයෙන් හර්ෂ ධර්මවිජය වෙදමහතාටත් ඒ වගේම ඔහුගේ පවුලේ සැමටත් එමෙන්ම විල්සන් කොඩිතුවක්කු මහතා ඇතුළු පවුලේ සැමටද. දාන සීල භාවනා යන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා නිවැරදිව පූර්ණය කොට ඉතාමත් ඉක්මනින් ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන මෙ ගොර කටුක භයානක සන්සාරයෙන් එතෙර වන්නට ලැබෙවා කියලා මෙත් සිතින් ප්‍රාර්ථනා කරනවා........!!!!!!!!

  • @lalithanilmini7055
    @lalithanilmini7055 3 ปีที่แล้ว +6

    අනේ කළු මාමා ගහන්න එපා අපේ ඇත් රජු ට පව් පින් කදක් මේ ඇත් රජු තුණුරුවන් සරණයි ඇත් රජුනි ඔබට ඇත්තමයි දකින්න ආසයි නමස්කාර කරමි ,,,

  • @chandradk8578
    @chandradk8578 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු සම්මා සම්බුදු සරණයි ඇත් රජුනේ ඔබට දීර්ඝායුෂ ලැබේවා බුදුසරණයි

  • @janakijayasinghe7102
    @janakijayasinghe7102 3 ปีที่แล้ว +15

    පාරමි පුරනා ඇත් රජුනි ඔබ සිදුකර ගත්තවු සියලු පින් බලෙන් නිදුක් නිරෝගි වෙවා 🙏🙏🙏

    • @anomamihindukulasooriya5946
      @anomamihindukulasooriya5946 ปีที่แล้ว

      ඇත්‍ රජුනි, ඔබ නුඹේ නිවනේ නිවේවා......!

  • @wasanthiramyalatha4382
    @wasanthiramyalatha4382 3 ปีที่แล้ว +43

    නැදුන්ගමුවේ රාජට තියෙන තැන්පත් කම මෙතන ඉන්න මිනිස්සුන්ට නැහැ නේ..

    • @nadekadamayanthi6152
      @nadekadamayanthi6152 3 ปีที่แล้ว

      Attamai pissu minissu.

    • @ig9633
      @ig9633 3 ปีที่แล้ว

      Very true. People needs to be dissaplened.

  • @nethushanu5689
    @nethushanu5689 2 ปีที่แล้ว +4

    ඇත් රජුනි ඔබට කව්ගි ලියවුනා මදි මැනික අප අතර නැති උනත් මෙ මතක හදවත රිදෙනවා

  • @wasanthawasantha3380
    @wasanthawasantha3380 2 ปีที่แล้ว +1

    ඇත් රජුනි මේ සියලු බුදුගුන බලයෙන් ආශිර්වාදයෙන් ඔබ චිරාත් කාලයක් ආයු විදින්නට හේතු වාසනා වේවා👏 සාදූ සාදූ සාදූ 🙏 .

  • @samanthadilanifernando3826
    @samanthadilanifernando3826 3 ปีที่แล้ว +9

    ඇත් රජුනි ඔබට මගෙ නමස්කාරය. 🙏🙏🙏

  • @education_wamh
    @education_wamh 3 ปีที่แล้ว +10

    දීර්ගායුශ ලැබේවා ඇත් රජුනි 🙏

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 3 ปีที่แล้ว

      RoHihi kumar 😃😀🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😥🙏🙏🙏🙏🙏🙏🙏🙏💕💞💓💗😰💞💓💗🙏🙏🙏🙏🙏🙏🙏🤚🏻🤚🏻🤚🏻🤚🏻🤚🏻👍🏾👍🏾👍🏾🙏🙏🙏🙏🙏🙏🙏🙏🐘🐘🐘🐘🐘🐘🐘🐘🌹🌹🌹🏵🏵🌷🌷🌷🌹🏵🌷🌹🏵🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nandaseeligunasekera8276
    @nandaseeligunasekera8276 3 ปีที่แล้ว +9

    පිරිත් දේසනාව එනම් බුද්ධ වචනය ට ඉතාම ගරුකරන්න නිසලව සංවරව ඉන්න පින්බර ඇත් රජුට තියෙන හික්මීම එතැන සිටි සමහර මනුෂ්‍යයන් ගේ දකින්න තිබුනේ නැහැ .ෆොටෝ ගැනීමේ මානසිකත්වය මිස මෙම දේසනා වෙන බුද්ධ වචනය ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කිරීමේ අවබෝධයක් නැති නමුත් පින්වත් බෝසත් ඇත් රජුගේ ශ්‍රද්ධාව සසර පාරමී පතන පින්මහිමයක අරුමයකි .🙏🏽

  • @radikarunathilaka3565
    @radikarunathilaka3565 3 ปีที่แล้ว +21

    පින්වන්ත ඇත් රජු නොසෙල්වී ඉන්නවා..පුදුම සන්වර කමක්...මෙතන ඉන්න ගැහැනු මිනිස්සු න්ට තියෙන දාන්ගලේ.කිසිම ඉවසීමක් නැහැ ..

    • @lumbiniratnayake5653
      @lumbiniratnayake5653 2 ปีที่แล้ว +1

      Sadu sadu Theruwan Saranayi

    • @hemauggalla2025
      @hemauggalla2025 2 ปีที่แล้ว +1

      ඒක නම් මටත් මුලින්ම පෙනුනා.

  • @ishuridissanayake5420
    @ishuridissanayake5420 3 ปีที่แล้ว +2

    සංඝ රත්නය කෙරෙහි ඇති ගෞරවය, බුදු බණ කෙරෙහි ශ්‍රද්ධාව, හික්මීම, මේ දේවල් අපේ ඇත් රජු ගෙන් මොනවට පැහැදිලි වේ

  • @kanchanalakmalikanchanalak3749
    @kanchanalakmalikanchanalak3749 3 ปีที่แล้ว +1

    Eth rajune obata deergaaysha lebeewaaa...... Budusaranaiii .... Thisthun kootiyak Dewi dewathaaun wahanseelage arakshaawai....🙏🙏🙏🙏🙏🙏

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 2 ปีที่แล้ว +4

    පුදුම බෝසත් දරුවෙක් නැදුන්ගමුවෙ හස්තිරාජයානන් නිවන් සුව බෝසත් පුතේ

  • @chandanideepika7656
    @chandanideepika7656 3 ปีที่แล้ว +2

    කලු මාමා ගහාන්න එපාඅපෙ ඇත් රාජුට මාමෙ ඔයා පරිස්සමෙන් ඉන්න බුදු සරනයි

  • @sdrruwani
    @sdrruwani 2 ปีที่แล้ว +1

    නිදුක් නිරෝගි සුවය ලැබේවා 🙏🙏🙏 සාදූ සාදූ සාදූ ඇත් රජුනි ඔබට දිර්ගායු ලැබේවා දලදා සමිදු පිහිටයි ..

  • @dilaniasha2734
    @dilaniasha2734 2 ปีที่แล้ว

    සoසාර දුකින් අත් මිදීමට මේ පින් හේතු වාසනා වේවා ..... අපේ පින්වත් ඇත් රජුනි

  • @dilininimeshika471
    @dilininimeshika471 3 ปีที่แล้ว +2

    පින්කඳට දීඝායු වේවා !

  • @shamaliwasanthi3821
    @shamaliwasanthi3821 2 ปีที่แล้ว +1

    බෝසත් ඇත් රජු නැදුන් මතකයන් ගොඩක් ඉතුරු කර දරාගෙන ඉන්න බැරි දුකක් ඉතුරු කර ඔබ දෙව්ලොව වැඩියා...🙏🙏🙏😪😪

  • @gaminiga5539
    @gaminiga5539 3 ปีที่แล้ว +2

    Budusaranai hastirajayanan wahansa ....

  • @amithadubai1370
    @amithadubai1370 3 ปีที่แล้ว +2

    Minissu dangalanawa porakanawa ath raju nihandawa pin karanawa mathu athletic sadu sadu sadu

  • @tilankaperera8390
    @tilankaperera8390 3 ปีที่แล้ว +1

    Me සත්වයා උතුම් බෝධිසත්ව යන් වහන්සේ ගෙ සමයට na kam kiyana උතුම් වස්තුවක් mama mage දරුවන්ට wagema me ath රජුට ආදරෙයි kalu මාමාට ath rajuni උතුම් බුදු රජාණන්වහන්සේගේ උතුම් ශක්තිය ලැබේවා බුදු සරණයි siylu dewiyange phitai තිස්තුන් කොටියක් දෙව් හාමුදුරුවෝ පිහිටයි චිරාත් කාලයක් අයුබො වෙත්වා

  • @jayanthijayanthi9446
    @jayanthijayanthi9446 3 ปีที่แล้ว +7

    මෙි.කලු.මමා.අර.අහිංසක සතාට.ගහනවා.හරිම.නපුරුයි.ගහන්න.එපා.පවු

  • @sumithradevi6682
    @sumithradevi6682 2 ปีที่แล้ว

    නැදුන්ගමුවේ පිංවත් ඇත් රජුණි නිවන් සුව ලැබේවා මැණික

  • @gvchgdd7166
    @gvchgdd7166 3 ปีที่แล้ว +1

    Budu saranai පින්වත් at ragidune

  • @vajikumari5280
    @vajikumari5280 2 ปีที่แล้ว +1

    ඔබට නිවන් සුවය ලැබේවා ඇත් රජුනේ

  • @nirosharohini9387
    @nirosharohini9387 3 ปีที่แล้ว +1

    රාජා❤❤❤🙏🙏🙏🙏 පින්වන්ත ඇත් රජුට තුනුරුවනේ සරනයි

  • @damayantipb4417
    @damayantipb4417 3 ปีที่แล้ว +1

    බුදු..සරනයී..ඇත්රඡුනී🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ig9633
    @ig9633 3 ปีที่แล้ว +2

    How can we ever repay for the greatest contributions provided by Atha to the TOOTH OF TEMPLE year after year!!! Sadu sadu sadu 🙏🙏🙏

  • @nadnaehsan6886
    @nadnaehsan6886 3 ปีที่แล้ว +2

    චිරත් කාලයක් ආයු ලැබේවා කළු මාමටත් කිසිම කරදරයක් නොවේවා

  • @ranjanik9774
    @ranjanik9774 3 ปีที่แล้ว +1

    Budu saranai ath rajuni niduk nirogi suwa patanawa

  • @ranjanisoma5492
    @ranjanisoma5492 3 ปีที่แล้ว +1

    Deergausaha ath rajuni obata tistunkotiyak devi rekawaranaya lebewa .🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @donvanreethmelitushapuarac55
    @donvanreethmelitushapuarac55 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏පිංවන්ත ඇත් රජුණි තෙරුවන්ගේ ආරක්ෂාවන් නොඅඩුවම ලැබේවා !!!

  • @deepikadeepika4123
    @deepikadeepika4123 3 ปีที่แล้ว +4

    අයියෝ කැමරමන්ලා වැහි වැහැලා මේ වසන්ගතය අස්සේ මේ ඇත් රජා ළඟා පිස්සු නටනවා

  • @kavindipamodya4593
    @kavindipamodya4593 2 ปีที่แล้ว

    I've never seen beautiful tusker like this

  • @apedoctor2175
    @apedoctor2175 3 ปีที่แล้ว +3

    Excellent

  • @SamsungA-qk2ol
    @SamsungA-qk2ol 8 หลายเดือนก่อน

    Bosath ath raju nadun manika mathu budu wewa niwanin senasewa 🙏🙏🙏❤❤

  • @dammikacyprus9491
    @dammikacyprus9491 3 ปีที่แล้ว

    Matu buduwana nadun gamuwe rajanani niduk nirogi dirgausapa labewa. Dalada samidu pihitai🙏🙏🙏🙏🙏🙏

  • @dmchamila6412
    @dmchamila6412 2 ปีที่แล้ว +1

    සාදු සාදු

  • @ukkumenika7307
    @ukkumenika7307 3 ปีที่แล้ว +1

    Ath rajuni oba mathu budu veava

  • @gghh8640
    @gghh8640 2 ปีที่แล้ว +1

    නැදුන්ගමු ඇත් රජුනි දළදා සමිදු පිහිටයි .!!!

  • @sugathperera7479
    @sugathperera7479 3 ปีที่แล้ว +3

    Budu saranai 🐘♥️🙏🙏🙏

    • @leenarodrigo9868
      @leenarodrigo9868 3 ปีที่แล้ว

      මටත් අසයි බලන්න බුදු සරනයි .පින්කමක්

  • @wniroshaanuruddika8284
    @wniroshaanuruddika8284 3 ปีที่แล้ว +6

    දළදා සමිදු පිහිටයි සියලු දෙවි රැකවරණයි!!!❤️

  • @amiladhanushka3954
    @amiladhanushka3954 3 ปีที่แล้ว +1

    Niduk nirogi wewa Ethrajata

  • @priyabopage1917
    @priyabopage1917 3 ปีที่แล้ว

    Harim sailnse budusaranyi

  • @sreemathilka9633
    @sreemathilka9633 3 ปีที่แล้ว

    Apagae pinwanta ath rajuni obata niduk nirogi diergayusa labaewa maetae budun daka niwan dakinnata pin purawamu api sansarae daladahimi saranai 🙏🙏🙏💐💐💐💐🌺🌺🌺🌸🌸🌸

  • @janappriyakumara3621
    @janappriyakumara3621 3 ปีที่แล้ว +1

    Theruwan saranai, Devi raka wararanai dirgayu wewa ath rajuni.

  • @rosnijaya6796
    @rosnijaya6796 3 ปีที่แล้ว +2

    Pinbara pinwantha boshath ath rajuni obage ruwen dewi kenekge rupayak penawa oba dewi kenek wiya uthui pinwantha ath rajuni obata niduk nirogi dirgau labewa mathu budu wewa budu saranai kalu mamatath budu sharanai

  • @nirupamasewwandi4318
    @nirupamasewwandi4318 2 ปีที่แล้ว +1

    Good

  • @preethieapasingha452
    @preethieapasingha452 3 ปีที่แล้ว +2

    Triple Gems bless you 💕

  • @nilunnilun6542
    @nilunnilun6542 2 ปีที่แล้ว

    Mathu budu wewa ath rajuni nadun.

  • @priyabopage1917
    @priyabopage1917 3 ปีที่แล้ว

    Ane mage ran patiya.ahagen innwa budusaranyi

  • @user-fk5lp4hv1r
    @user-fk5lp4hv1r ปีที่แล้ว

    නැදුන් ගමුවේ රාජා ඇත් රජුනි නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @sawmyapriyangi7713
    @sawmyapriyangi7713 3 ปีที่แล้ว +1

    Pinwath bodisathwa ath rauni. Gawthama budu sasunema newan dakewa. Manussayan laga nathi uthum gathi pawathum. Obata theyenne. Araksha karanna ape ath rajunwa. Deremath bagayak. Sasare purudu. Nerogi sampath dirguwewa . Kalu mamata rekabalaganna siyalu denata dirguwewa. Budu saranai.

  • @sumithradevi6682
    @sumithradevi6682 2 ปีที่แล้ว

    සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏
    තෙරුවණ් 🙏🌹 සරණයි 🙏🌹 අපේ 🙏🌹 පිංවත් 🙏🌹 ස්වාමින්වහන්සේට සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏

  • @liyanageparakramaperera7139
    @liyanageparakramaperera7139 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @samarasingh3065
    @samarasingh3065 3 ปีที่แล้ว

    Sadu🙏🌼🌻🙏sadu🌼🌻🙏sadu🙏🌼🌻🙏matu buduwanna parum purana apagae eth rajuni dirgau paratthana karami taruwan saranai🙏🌻🌼

  • @seriyapehebiya9059
    @seriyapehebiya9059 2 ปีที่แล้ว

    Mathu budu wewa ath rajune 🙏🙏🙏🙏🙏

  • @SamSam-bl3te
    @SamSam-bl3te 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @anoma7450
    @anoma7450 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @palinieedirisinghe163
    @palinieedirisinghe163 3 ปีที่แล้ว +3

    yamék jiivathva sitiyadi,kalayuthu ,kalahaki siyalu sathkara,upahara kalayuthu bava pasak kala hamadénatama mé kriyava.nirogi vééva!!!!!

  • @lakshikasamaranayake6605
    @lakshikasamaranayake6605 2 ปีที่แล้ว

    Maaaa tharam pinwath sathdanthayak mamadakalama 🙏🙏🙏naha. Pudumakaaaara haaaskamak.mathu buduwannama a pina athi mage athrajuni 👑🐘🐘👑🐘👑🐘👑🐘

  • @shiranimadushika335
    @shiranimadushika335 2 ปีที่แล้ว

    Deergau labewa ath Rajini dalada samidu pihitai 🙏🙏🙏

  • @pradeepsanjeewapradeep7203
    @pradeepsanjeewapradeep7203 2 ปีที่แล้ว +2

    ❤🙏

  • @renukaweeramundage5689
    @renukaweeramundage5689 3 ปีที่แล้ว +2

    Ane ithin mehema ekathpaswa weda enna me sathwayata kopamana amaru ethida ?wishala sharirayak eka widihata tiyan enne puduma sanwara kamak ekkane,hithagannath amarui🙏🙏🙏🙏

  • @saramadal3824
    @saramadal3824 3 ปีที่แล้ว +1

    Aliyah.tibena.vinithakama
    .ape.missula.naha.laggainadungama.rajata.dalada.pihitai👍🙏🙏🤲🤲💯

  • @piumikanchana9750
    @piumikanchana9750 3 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rasikathennakon2417
    @rasikathennakon2417 3 ปีที่แล้ว +1

    Mage raththaran ath rajunta dirgausa nirogisuva me karthuva karanna virya dahirya sakthiya niranthrayen labeva

  • @kalyanisrilanka4078
    @kalyanisrilanka4078 2 ปีที่แล้ว

    Ath.rajune.newan.suwa.labewa.sadu.sadu.sadu

  • @sannskhshsidj4593
    @sannskhshsidj4593 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @lakshikasamaranayake6605
    @lakshikasamaranayake6605 2 ปีที่แล้ว

    Aneeeee mage pinwath sathdantha 🐘👑🐘👑athrajuni👑 🐘👑obage wiyowa kesa daragannada😭😭😭😭😭😭😭😭😭upadina bawayak paaaasama mage pinwath athraju dewikenekma wewaaaaay mage prarthanaya🙏🙏🙏🙏🙏ma tharam saddawen keekaruwa pirith aseemata wilson mama mageathrajuta kiyadee thibena ayru Wilson mahathata godaaaak pinsiduwenawa.

  • @deepthimadushika4697
    @deepthimadushika4697 2 ปีที่แล้ว

    Maru

  • @vijithasenarath1844
    @vijithasenarath1844 3 ปีที่แล้ว

    Budu bawa labewa atht rajuni obata

  • @gaminipathiregeperera864
    @gaminipathiregeperera864 3 ปีที่แล้ว +1

    NADUNGAMUWE ATH RAJUTE , KALU MAMATE, SHA WEDA MHATHMEYA ATHULU PAWULE SAMETA NIDUK NIROGI DEERGAUSE LABEEWA SIYELLU DEVIWERUNGE PHITE SHA AARAKSAWE LABEEWA BUDUSARENAIY JAYEWEWA

  • @kwdcdamayanthi
    @kwdcdamayanthi 3 ปีที่แล้ว +2

    Thrivida rathnaye rakawaranai..nadun ath rajaneni..

  • @sandayasarojani3975
    @sandayasarojani3975 3 ปีที่แล้ว +1

    හැදුන් ගමුවෙ ඇත් රජුනෙ ඔබට කිසිම ලෙඩක් දුකක් නැතුව සුව දිව්යක් පාර්තනා කරනවා