වාසනා බයිසිකලයක් එක්ක මාමා කෙනෙක් උස්සන් ගිය හැටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ส.ค. 2022
  • වාසනාට මල්මාලා බරද? අජිත් මාමගෙන්ම අහමු
    අජිත් මාමගෙයි වාසනාගෙයි කතා.
    ❤️❤️❤️❤️Please subscribe comment & share our channel ❤️❤️❤️🙏🙏🙏
    join fb page KataragamaNews
    ඒ දෙන්නගෙ ආදරේ

ความคิดเห็น • 277

  • @thilinichathurangika2294
    @thilinichathurangika2294 ปีที่แล้ว +97

    ආදරණීය නැදුන්ගමුව රාජා ඇත් රජුට නිවන් දොර විවර වේවා . වාසනා ඇත් රජු ඇතුලු සමස්ථ ඇත් පංතියටම දීර්ඝායු සම්පත් ලැබේවා ! තෙරුවන් සරණයි !

    • @shanthikuwait1951
      @shanthikuwait1951 11 หลายเดือนก่อน

      බුදු සරණයි වාසනාව ඇත් රජුනි🙏🙏🙏🙏💖

  • @chithraramani-bc6eq
    @chithraramani-bc6eq 10 หลายเดือนก่อน +25

    වාසනා ගේ වාසනාව අජිත් මහතා ලැබීම,ආදරෙයි වාසනා මැණික ඔයා ට, තෙරුවන් සරණයි, කතරගම දෙවියන්ගෙ ම පිහිටයි ඔයාට රත්තරනේ ❤️❤️❤️❤️❤️

  • @ashajayasinghe5506
    @ashajayasinghe5506 ปีที่แล้ว +67

    නිදුක් නීරොගී දීර්ඝයු ලැබේවා🙏අපෙ වාසනා රජුටත්,අජිත් මාමටත්.බුදු සරණයි ❤️

  • @AliAli-wc1dt
    @AliAli-wc1dt ปีที่แล้ว +27

    නැදුම්ගමුවේ යථා මතක් වෙනවා අනේ එයාට නිවන් සුව ලැබේවා මාගේ මෙය ඇත් පන්තියට😊 සතුට සාමය උදාවේවා

  • @ML-ty7lv
    @ML-ty7lv ปีที่แล้ว +81

    වාසනා වාගේ ම අජිත් මල්ලි ත් සිනාව සිදේවී කම එවාගේමයි ඔබලා සැමට සමන් දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාව ලැබේවා පතමි කතරගම දෙවියන් ගේ පිහිටයි ආරක්ෂාව ලැබේවා පතමි

  • @anuruddhasanjeewa2409
    @anuruddhasanjeewa2409 10 หลายเดือนก่อน +10

    ඇත්ත ටම මේ වගේ තිරිසන් සතෙක් මේ වගේ වන්දිනිය පුජනිය තත්ත්වය ට ගෙන්න...දෙවී කෙනෙක් වගේ ඉන්නෙ අජිත් මාමා ඔබතුමා ටත් දිර්ඝ යු ලැබේවා නිරොගි සුවය ලැබේවා.....තවත් මේ වගේ බොධී සත්ව සතෙක් තව ලැබේවා

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 ปีที่แล้ว +8

    ස්තුතියි නිවේදක තුමන්ට . දීර්ඝායු වේවා අජිත් මහත්මාටත් , වාසනා මැණික් කැටේටත්. සංස්කෘතිය හැඩගන්වන කතරගම පෙරහැරේ හැඩකාර ගම්බීර වාසනා ඇත් රජුටත් අජිත් මහත්මා සහ පුතාටත් කද සුරිදූන්ගේ ආශිර්වාදය සැමදා ලැබේවා ! තෙරුවන් සරණයි ! දළදා සමිදු පිහිටයි !🙏🙌🙏❤🙏🌸🙏💞🙏💐

  • @sriyajayasinghe5309
    @sriyajayasinghe5309 ปีที่แล้ว +41

    ඇත්තටම මේ වගේ දැනුවත් කිරීම් ගොඩක් වටිනවා මොකද මටත් හිතෙනවා එයාලව නාවනකොට අර ලොකු පොල් ලෙලිවලින් අතුල්ලනකොට එයාලට අපහසු ඇති කියලා ඒ අපිට පේනදේනෙ නාවන අය දන්නවා එහෙම නෑ කියලා වාසනා ඔයාට ලබන වසරේදී උතුම් දළදා වහන්සේ වැඩම කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා අජිත් මහත්මයා ගේ මේ පැහැදිලි කිරීම හරිම වැදගත් හැමෝටම තෙරුවන් සරනයි

    • @mallikawickramasingha
      @mallikawickramasingha 11 หลายเดือนก่อน

      Adambaren lassanata inna wasana❤ theruwan saranai bevipihitai

  • @nirmaludayanga1243
    @nirmaludayanga1243 ปีที่แล้ว +10

    වසනා තමයි දැන් ඉන්න මගුල් ඇතු තෙරුවන් සරණයි වසනා මෑණික 💖🙏🙏🙏

  • @jithmamadukajayasundara1013
    @jithmamadukajayasundara1013 ปีที่แล้ว +11

    නැදුන්ගමුවේ රාජාට පස්සේ මං ගොඩක් කැමති වාසනාට අජිත් මාමා කිව්වා වගේ වාසනා ඇත්තටම පරිනතයි එයා ගොඩක් සාමකාමී කියලා ගොඩාක් video වල බැලුවාහම තේරෙනවා මේයලා අපේ රටේ වසනාව මෙයාලව අපි රැක ගන්න ඔනි.

  • @slankadissanayakalankadiss2607
    @slankadissanayakalankadiss2607 ปีที่แล้ว +59

    අපේ බොල ගොඩියා වාසනා ඇතා රාජුනේ ඔබට බුදු සරණයි දෙවි පිහිටයි ඒ වගේම අජිත් මාමාටත් සියලු දෙනාටත් බුදු සරණයි දෙවි පිහිටයි ආදරෙයි වාසනා හොදේ..

  • @nalikasampath2462
    @nalikasampath2462 ปีที่แล้ว +24

    අනේ අජිත් මාමා වගේ කෙනෙක් මුතුරජටත් හිටියනම් අදත් මුතු අපේ රටේ ඉන්නවා මුතු රජාගේ අවසන්වට ලැබුනේ කාලකන්නි ටිකක්‌

  • @vikumnilanga152
    @vikumnilanga152 ปีที่แล้ว +119

    වාසනා මංගල ඇත් රජුනි ඔබට සියක් වසකට ආවඩා ආයුබෝවේවා....🙏🙏🙏🙏ආදරෙයි වාසනා බෝලේ ❤❤❤❤

  • @user-tz9pk1rs4z
    @user-tz9pk1rs4z ปีที่แล้ว +13

    අම්මෝ සෙනග මැද්දේ යන ඔයාගෙයි අජිත් මාමගෙයි තියෙන ආදරණීය ආඩම්බරකම.....💞💞💞🌹🌹🌹🌹

  • @priyahudeni3779
    @priyahudeni3779 ปีที่แล้ว +16

    වාසනා වාසනාවන්ත කමක් අපේ රටට දළදා සමිදු පිහිටයිබුදු සරණයි වාසනාට

  • @boykagaming1484
    @boykagaming1484 ปีที่แล้ว +33

    නැදුන් අමතකද ඉතිම් අප්පච්චී මයෙ😪♥

    • @ajithsisira4754
      @ajithsisira4754 ปีที่แล้ว +13

      අපේ ජීවිතේ තියෙන තුරාවට නැදුන්ව කවමදාකවත් අමතක වෙන්නේ නෑ. වාසනා ඇතුලු සියලුම හස්තීන්ට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි .

    • @boykagaming1484
      @boykagaming1484 ปีที่แล้ว +1

      @@ajithsisira4754 ♥😪

    • @suranjithcamila8048
      @suranjithcamila8048 ปีที่แล้ว +4

      කවදාවත් ම බැ .

    • @suranjithcamila8048
      @suranjithcamila8048 ปีที่แล้ว

      🙏🙏🙏😢

    • @rasikagunarathna846
      @rasikagunarathna846 10 หลายเดือนก่อน +1

      කවදාවත් අමතක කරන්න බෑ......
      ❤❤❤❤❤❤

  • @SamsungJ-xr9sz
    @SamsungJ-xr9sz ปีที่แล้ว +15

    අජිත් අය්යේ ඔයා අපේ වසනා කොල්ලව බලා ගන්න හැටි ඔයා වගේ අය අඩුයි අය්යේ ඔයාටයි අපේ වසනා puthatai දීර්ග ආයුස ලැබිල දළදා වහන්සේ වැඩම කරන්න චිරාත් කාලයක් ජීවිතේ ගත කරන්න වාසනාව ලැබේවා තෙරුවන් සරණයි ඔයාලා දෙන්නටම

  • @dulminichamari6720
    @dulminichamari6720 ปีที่แล้ว +18

    වාසනා මැනිකට බුදුසරනයි.🙏🙏🙏🙏🙏

  • @emishenu
    @emishenu ปีที่แล้ว +14

    අනේ ඊලග පාර අනිවාර්යයෙන්ම දලදා කරඩුව වැඩමවන්න එන්න මගෙ මැනික 🥺🙏

  • @Ns.construction-
    @Ns.construction- ปีที่แล้ว +21

    අජිත් අයියා බේබි අයියා වාසනා තුන්දෙනාටම නිදුක් නීරොගී දීර්ඝගායුශ ලැබේවා ,

  • @manelnandasiri5386
    @manelnandasiri5386 10 หลายเดือนก่อน +6

    වාසනා,ඇත්,රජුනි,ඔබට,දළදා,සමිදු, පිහිටෙන් දීර්ගායු ලැබේවා අජිත්,මහතාටත්, දීර්ගායු ලැබේවා

  • @user-wk2oy7es3t
    @user-wk2oy7es3t 10 หลายเดือนก่อน +4

    වාසනා හස්ථි රජුනේ ඔබටත් අජිත් මාමා ඔබටත් දළදා සමිදු පිහිටයි🙏🙏 කතරගම සමන් දෙවි පිහිටයි🙏🙏

  • @idjayasuriya5435
    @idjayasuriya5435 ปีที่แล้ว +12

    වාසනා ඇත් රජ අපේ පින් කද ...ආදරෙයි ...❤️❤️❤️❤️❤️💖💖💖💖💖 හැමදාමත් ...බුදු සරණයි ඇත් රජුනි ...🙏🙏🙏❤️❤️❤️❤️💖💖💖💖💖💖💖😍😍😍😍😍😘😘😘😘

  • @user-fk5lp4hv1r
    @user-fk5lp4hv1r 11 หลายเดือนก่อน +3

    අනේ හරිම ගුන යහපත් සතෙක් වාසනා අජිත් මහතා මාමගේ පන කතරගම දෙවියන්ගේ රැකවරණය ලැබේවා 🙏🙏🙏

  • @athapaththukumari9977
    @athapaththukumari9977 10 หลายเดือนก่อน +3

    අජිත් මාමා නැතිවේන්නේ නැ මොනවද ඔයා ඔය කියන්නේ.වසනා ජිවත්වේලා ඉන්නකල්ම. එයා ඉන්නවා අජිත් මාමා නැතිනමි වසනාට පිස්සු හැදේයි එයානැතිව වසනාට ඉන්නබැ. එතරමටම දේන්නට දේන්නා අදරේයි එක සංසාර බැදිමක්
    😊😊😊😊😊😊😊❤❤❤❤❤❤❤❤

  • @user-bb3bh6rt2l
    @user-bb3bh6rt2l 10 หลายเดือนก่อน +3

    ගාම්බිර කම තේජස බිදක් අඩු නෑ මැණික වාසනා ගේ වසනා කුමරු තමා අපේ මගුල් ඇතු

  • @gihansenura2756
    @gihansenura2756 ปีที่แล้ว +26

    කවුරු මොනා කිව්වත් වාසනා තමා ඇත් රජා❤❤😍

    • @amithchathuranga3274
      @amithchathuranga3274 ปีที่แล้ว

      Hii ගිහාන් kohomada oya කොහෙද adura ganna asaii

  • @dianydiany5026
    @dianydiany5026 ปีที่แล้ว +20

    අනේ අනේ කරන වැඩ සුදු මැණික ආදරෙයි ගොඩක් රත්තරනේ නෝටි වැඩ කරන්න එපා. පරිස්සමින් ඉන්න පුතේ බුදුසරණයි 🙏🙏🙏♥️♥️♥️🇱🇰🇳🇮

  • @surekadissanayaka224
    @surekadissanayaka224 ปีที่แล้ว +12

    වාසනා adarei හැමදාම ....❤❤❤❤

  • @swarnamaliperera243
    @swarnamaliperera243 ปีที่แล้ว +13

    මෙිව දකිද්දි නැදුන්ගමුවෙ රාජව තමයි මතක්වෙන්නෙ ඒ අසරනය ඇකිලුනු පාවඩය හදාගෙන ගිය විදිය .එයා ගෙදර ආ ගමන් ඇඩුවෙ එයාට ඊලග පෙරහැරට යන්නබැරිබව එයාට තේරැමි ගිහින්. අනේපවි අසරන රාජ.

  • @sandyapushpmali4439
    @sandyapushpmali4439 9 หลายเดือนก่อน +1

    තාත්තා කවදාවත් දරුවන්ගේ වැරදි කියනේ නැහැ වගේ වාසනාගේ වැරදි කියනේනැහැ එච්චර ආදරේයි වාසනාට මේ දේන්න ආත්ම ගානක ඉදල ඒන දේන්නේක්❤❤❤❤❤

  • @cilyrd5770
    @cilyrd5770 11 หลายเดือนก่อน +5

    වාසනාටත් අජිත් මාමටත් කතරගම ෙදවියන් ෙග් පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilukasamarathunge4126
    @nilukasamarathunge4126 ปีที่แล้ว +7

    පින්වන්ත ඇත් රජු දිගුකල් දිනේවා.

  • @imashadivyanjali8666
    @imashadivyanjali8666 ปีที่แล้ว +8

    අපේ වාසනා මැණික බුදුසරණයි ❤

  • @thinethsytc1452
    @thinethsytc1452 ปีที่แล้ว +7

    දළදාවේ අනාගත උරුමක් කරුවා වාසනා

  • @kumaridissanayake2414
    @kumaridissanayake2414 ปีที่แล้ว +3

    ආදරෙයි වාසනා ❤❤❤❤ අජිත් මාම එක්ක කතාකරන්නෙ නිලමෙ ගෙ සහෝදරයෙක්ද මන්ද .කටහඩ ඒ වගේමයි

  • @priyanthiPriyanthi-mr3vd
    @priyanthiPriyanthi-mr3vd ปีที่แล้ว +5

    වාසන ඇත් රජුනි නුඹට දළදා සමිඳු පිහිටයි ❤❤❤ දීර්ඝායුෂ ලැබේවා

  • @dffyufggd8149
    @dffyufggd8149 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏වාසනාට දිර්ඝායුෂ ලැ ෙබිවා එ මහත්මාටත් දිරඝායුෂ පුාර්තනා කරනවා

  • @guwaniguwaniguwani6071
    @guwaniguwaniguwani6071 ปีที่แล้ว +5

    අජිත් මාමාටත් වාසනා ඇත් රජුටත් නිදුක් නිරෝගිමත් වේවා

  • @erangakangara4406
    @erangakangara4406 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි අපෙ වාසනා ඇත් රජුනි තෙරුවන් සරනයි අපෙ අජිත් මාමෙ

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 ปีที่แล้ว +17

    මල් මාල දැම්මා කියලා ඇතාට දැනෙන්නෙවත් නෑ

  • @oshanvirajithasumanasena0610
    @oshanvirajithasumanasena0610 ปีที่แล้ว +9

    සහතික ඇත්ත අජිත් මාමේ ඔය කියපු කතා ටික...රැල්ලට යන මිනිස්සුන්ට හොඳම අවවාදයක්....තෙරුවන් සරණයි මාමටත් අනෙක් අයියලටත් පින්වත් වාසනා ඇත් රජුටත්...❤️❤️❤️

  • @lochanabacktoschool7235
    @lochanabacktoschool7235 ปีที่แล้ว +5

    අනේ අජිත් මාමාගේ හිනාව ඇත්තටම වාසනගේත් වාසනව මං ආසයි අජිත් මාමා ඇත්තට බලන්න.

  • @Disara445
    @Disara445 ปีที่แล้ว +13

    වාසනාට අජිත් මාමට හා
    අපිට වාසනාව හැමදාම පෙන්නන
    ඔයට

  • @Randuu_V8548
    @Randuu_V8548 ปีที่แล้ว +13

    ගැම්මට යන්නෙ කොල්ලා 🌍😘♥️

  • @nethu225
    @nethu225 5 หลายเดือนก่อน +1

    අනිවාරෙන් අජිත් මාමේ ♥️

  • @Shevi__S
    @Shevi__S ปีที่แล้ว +13

    කෙසෙල් උක්, සෙල්ෆි ගහන එක ගැන අහපු එක හොඳයි 🙏👌

  • @shamali4875
    @shamali4875 11 หลายเดือนก่อน +2

    වාසනා මැනිකටත් අජිත් අයියාටත් බුදුසරනයි

  • @bindugimhan3364
    @bindugimhan3364 ปีที่แล้ว +5

    වටින කතාවක්.බුදු සරනයි ..

  • @samanthakumari104
    @samanthakumari104 ปีที่แล้ว +8

    වාසනා ඇත් රජුටත් හස්ථි පාලක තුමාටත් කද සුරිදු පිහිටයි !🙏🙏🙏

  • @yamunapriyanka2702
    @yamunapriyanka2702 ปีที่แล้ว +4

    අපේ සම්පත් තමයි වාසනා 😍 ඇතුළු අනෙක් හස්තීන් ❤️අනේ ඉතින් සියළුම හස්තීන් නිදුක් වෙත්වා !!!🙏නීරෝගී වෙත්වා!!! 🙏සුවපත් වෙත්වා !!! 🙏 ❤️

  • @hggh8229
    @hggh8229 ปีที่แล้ว +7

    අනේ රන්කඳ මගේ...තෙරුවන් සරණයි මගෙ පැටියො ඔයාට මගෙ පින්කඳ...

  • @nimalwijerathna25
    @nimalwijerathna25 ปีที่แล้ว +5

    බුදු සරණයි අපෙ වාසනා ඇත් රජුට

  • @strongwoman946
    @strongwoman946 ปีที่แล้ว +2

    හරිම ගාම්භීරයි. අාදරෙයි වාසනා.අාඩම්බරයි අජිත් මහතා

  • @jayanimadushika2361
    @jayanimadushika2361 ปีที่แล้ว +6

    Wasana harima lassanai .wagema pinwanthai ...

  • @lamimani772
    @lamimani772 ปีที่แล้ว +2

    Wasanage gaman ta mama harima asai ..yanawa nemei nalawanawa zook appa ..wasana oyata neduk nerogi ..wa inna wasanawa labewa b s ..nadungamue athranantath newan suwaya pathanawa

  • @hassanaa9694
    @hassanaa9694 ปีที่แล้ว +2

    වාසනා horagadiya කොහොමත් taruwan සරණයි දීර්ඝායුෂ labiwa

  • @kalpaniniranjala181
    @kalpaniniranjala181 ปีที่แล้ว +5

    ane Manda me kolam 😍😍🤗🤗🤗❤️❤️dennatama theruwan saranai

  • @Inoka-gl7qd
    @Inoka-gl7qd 10 หลายเดือนก่อน +1

    බුදු සරනයි දෙවි පිහිටයි ....ආදරෙයි වාසනා....❤

  • @velvetways6694
    @velvetways6694 10 หลายเดือนก่อน +2

    වාසනා හස්ති රාජයාට කතරගම දෙවි පිහිට ලැබෙිවා 🙏🙏🙏

  • @kumudukumari1980
    @kumudukumari1980 ปีที่แล้ว +3

    බුදු සරණයි ම ෙග් රාජයා පැටියාට දළදා සමිදු පිහිටයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @misruyana4385
    @misruyana4385 ปีที่แล้ว +6

    නැදුම්ගමේ ඇතාගෙන් පස්සෙ වාසනා ඇතුට හැමෝම ආදරේයි

  • @nayanapadmini1226
    @nayanapadmini1226 ปีที่แล้ว +2

    දිර්ඝ ආයුෂ සියලුම දෙනාටම 🙏🙏🙏🌼🌼❤🇶🇦

  • @kaveevlogs1
    @kaveevlogs1 10 หลายเดือนก่อน +8

    අජිත් මාමා හරි ආඩම්බරෙන් වාසනා ගැන කතා කරන්නේ කියන්න තියෙන දේ කෙලෙන්ම කියනවා ❤❤❤

  • @erangakangara4406
    @erangakangara4406 ปีที่แล้ว +6

    සදු සදු තෙරැවන් සරනයි වාසනා ඇත් රජුනි

  • @thisararoshan8669
    @thisararoshan8669 ปีที่แล้ว +21

    ශ්‍රී ලංකේය අභිමානය ජාතික වස්තුවක් වන මහා සක්විති ඇත් රජුන් කතරගම වාසනා 🌎🇱🇰🙏❤️👑☸️💐💎

  • @kavithaan4959
    @kavithaan4959 ปีที่แล้ว +2

    අනේ ඇත්ත කතාව අජිත් මාමෙ අනේඅපේ ඇත් රජුටත් අජිත් මාමාටත් සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏💐💐💐

  • @priyaranjane7833
    @priyaranjane7833 ปีที่แล้ว +1

    වාසනාවන් වාසනා පින්වත් ඇත් රජුන්ට නිදුකින් දීර්ඝායුශම ලැබේවා වාසනාවන් ආදරෙයි වස්තුව ❤❤❤❤

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 ปีที่แล้ว +1

    ගොඩක්ම ආදරෙයි වාසනා ඇත් රජුනි නිදුක් නීරෝගි සම්පත්තිය දීර්ගායුස ලැබේවා හරිම ලස්සනයි වාසනාගේ ගමන හරිම ලස්සනයි

  • @srimapiyasena5625
    @srimapiyasena5625 ปีที่แล้ว +25

    89 ජෙි වි පි එක විසින් වාසනා ඇතාට බෝමිබ ගැහුවා කරඩුව වඩමිමද්දි එවිවා තමා අදටත් රටට වෙචිච සාපය

    • @mydubia7377
      @mydubia7377 ปีที่แล้ว

      😥

    • @dukekandy4679
      @dukekandy4679 ปีที่แล้ว +3

      එයාලට ආගම දර්මය කියල දෙයක් නෑ ජරා එවුන්. තව රට. උන්ට ගියොත් කොහොමද ?

    • @hasinduchamod1912
      @hasinduchamod1912 ปีที่แล้ว

      ☹️☹️

    • @perera5727
      @perera5727 10 หลายเดือนก่อน

      Jvp ඕකුන්ට රටේ පාලන බලයක් නොලැබේවා.

    • @YanaEna1994
      @YanaEna1994 10 หลายเดือนก่อน

      ​@@mydubia7377😂

  • @malnimalni3284
    @malnimalni3284 ปีที่แล้ว +1

    සියලුම.ඇත් රඡුනි..ඔබට..
    නිරෝගි සුව ලැබේවා...
    තේරැවන සරණයි...

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 ปีที่แล้ว +3

    බුදුසරණයි සියළුම දෙනාටම 🙏

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 ปีที่แล้ว +1

    බුදු පිහිටයී☸ බුදු සරණයී☸
    #වාසනාවන්තවාසනාරාජණියට

  • @lankahasthin8177
    @lankahasthin8177 ปีที่แล้ว +5

    බුදු සරණයි!!!

  • @AdamS_Lucky
    @AdamS_Lucky ปีที่แล้ว +3

    Sweet babek 🐘🐾✨🌷✅🎶🤩🐣☺️

  • @madushanthilakarathna2547
    @madushanthilakarathna2547 ปีที่แล้ว +1

    වාසනා මැණික ❤️❤️❤️❤️ දීර්ඝායුෂ ලැබේවා ඇත් රජුනි ඔබට 🙏🙏🙏

  • @user-tz9pk1rs4z
    @user-tz9pk1rs4z ปีที่แล้ว +3

    අපිට රන්කද නැදුන්ව දැක බලාගෙන නැදුන්ට වන්දනා කරන්න බැරි උනා.ඔයාව දකිද්දි වාවන්නෑ රන් මැණික.මගෙ පු0චි පුතා අජිත් මාමගෙ නම්බර් එක හොයලා ඉල්ලලා අඩනවා වෙලාවකට.ඔයා වෙනුවෙන් අජිත් මාමට කතා කරන්න අපිට එයාගෙ නම්බර් එක දෙන්න කොයන්නකො කාට හරි,පින් සිද්ධ වෙනවා.උතුම් දළදා සමිදු පිහිටයි ඔයාටයි ඔයාගෙ අජිත් මාමටයි එයාගෙ පුතාටයි🙏🙏🙏🙏🙏

  • @FF-il9sw
    @FF-il9sw ปีที่แล้ว +2

    අජිත් මාමා හොදටම පැහැදිලි කරනවා

  • @rmchandralatha5856
    @rmchandralatha5856 ปีที่แล้ว +3

    පාරමිදමි පුරන එක්තරා ආත්මයක් පාරමිදමි සමිපුර්නවෙිවා

  • @bgindrhawathi3212
    @bgindrhawathi3212 ปีที่แล้ว +1

    😘 pin kadak 🙏🙏🙏 wasana kiyanne 😘

  • @ShashiniAmayaRajapaksha
    @ShashiniAmayaRajapaksha 10 หลายเดือนก่อน +1

    දෙන්නටම දළදා සමිඳු පිහිටයි

  • @dinithimanjalee9526
    @dinithimanjalee9526 ปีที่แล้ว +4

    සුදු මැනික වාසනා

  • @user-dz7gz3qd8o
    @user-dz7gz3qd8o ปีที่แล้ว +1

    බුදු සරණයි එයාට 🥰🥰🥰

  • @sudarmadewalegama3403
    @sudarmadewalegama3403 ปีที่แล้ว +2

    wasana manika ayuboo wewa awadaaa adrei manika ❤️❤️❤️❤️

  • @mcmfamily5163
    @mcmfamily5163 ปีที่แล้ว +5

    තෙරුවන් සරනයි වාසනා මැනික

    • @mudiyanselagewasantha675
      @mudiyanselagewasantha675 ปีที่แล้ว

      වාසනා රටට වාසනාවක් ,දීර්ඝායු වේවා

    • @somasirlanka1557
      @somasirlanka1557 ปีที่แล้ว

      B.s.saranai .ath.rajun.වාසනා

  • @srimapiyasena5625
    @srimapiyasena5625 ปีที่แล้ว +9

    අපි හරිම ආසාවෙන් බැලුවා පෙරහැරක් නුවර පෙරහැර,බලද්දි නිදිමතයි කතරගම නමි හරිම ලස්සන නැටුමි තෙරැවන් සරනයිඅපේ වාසනා මැනිකෙට

  • @oshanakalanka3344
    @oshanakalanka3344 ปีที่แล้ว +5

    Ape wasana manikata budusaranay 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samaniwarakapitiya3532
    @samaniwarakapitiya3532 ปีที่แล้ว +2

    Danumath samaga visala sathutak labuva. Ape wasana koluvatath ajith ayyatath Theruvan saranai 🙏🙏🙏🙏💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞

  • @sashikadeepthika576
    @sashikadeepthika576 ปีที่แล้ว +2

    Ajith maamatai, eyaage puthaatai, waasanatai, siyaluma ethuntath balaaganna ayatath Budusaranai ❤❤❤❤

  • @dammikakarunarathna9819
    @dammikakarunarathna9819 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ❤❤❤

  • @chandrikawickramasurriya214
    @chandrikawickramasurriya214 ปีที่แล้ว +1

    වසනා ඇතාටත් අජිත් මහතාටත් කතරගම දෙවියන් ගේ පිහිටයි

  • @user-pd1gg8fs2v
    @user-pd1gg8fs2v ปีที่แล้ว +2

    දීර්ගායුස ලැබේවා බුදු සරනයි ඇත් රජුනී 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @b.hdhanawahie1546
    @b.hdhanawahie1546 ปีที่แล้ว +3

    සිරි පුතා මියගිය නේද නිවන්සූව ලැබේවා 😭

  • @ranjanipodimanike2136
    @ranjanipodimanike2136 ปีที่แล้ว +2

    අපෙ සම්පතක් උන වසනා ඇත් රජු ඇතුළු සියලු ඇත් රජු න්ට නිරොගි සම්පත් ලැබේවා මහතාණෙනි ඔබට ගොඩාක් සක්තිය දහිරිය ලැබෙවා මම හරිම ආදරෙයි ඇත් රජුනි ඒත් බයයි

  • @erangakangara4406
    @erangakangara4406 ปีที่แล้ว +1

    කතරගම දෙවි සමිදු පිහිටයි අජිත් මාමෙ

  • @b.hdhanawahie1546
    @b.hdhanawahie1546 ปีที่แล้ว +1

    වාසනා ඇත් රජුනී මේවර කතරගම.
    වසර තිස්දෙකට පස්සේ ආව මම..
    සිරි පුතා ඔබව රැකගත් කාලෙ සැම..
    මට සිහිවුනා ඔබදුටු විගස කම...
    🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ධනා

  • @nayanapriyanka2063
    @nayanapriyanka2063 ปีที่แล้ว +1

    බුදු සරණයි ඔබ දෙපලට

  • @DulikaDamayanthi-yc5zt
    @DulikaDamayanthi-yc5zt 9 หลายเดือนก่อน +1

    බුදු සරණයි 🙏🙏🙏 ❤️❤️❤️❤️

  • @chamalkaruwankumara6167
    @chamalkaruwankumara6167 11 หลายเดือนก่อน

    Theruwan saranai wasana ❣️🙏🙏

  • @tenishaariyarathne2696
    @tenishaariyarathne2696 ปีที่แล้ว

    Parisamen manika budusaranye jesu pihityi ummmmaaa 🥰🥰🥰🥰