Nadungamuwa Raja Song | නැදුන්ගමුව රාජා - සසර දිගු මඟ වන්දනාවේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ส.ค. 2018
  • නැඳුන්ගමුවේ ඇතුටත් - විල්සන් කොඩිතුවක්කු බාසුන්නැහේටත් පිදෙන දෘෂ්‍ය කාව්‍ය උපහාරයකි...
    Director - Janaka Panduka
    Lyrics - Kushan Iddamalgoda
    Vocals - Roshan Bandara
    Music Arrangement - Amal Chanaka
    Music Composing - Hashantha Wickramasinghe
    Edit & Colorist - Prasad Rajapathirana
    A Production of Sri Dalada Maligawa Media Bureau.
    TWITTER ► / daladamaligawa
    FACEBOOK ► / sridaladamal. .
    INSTAGRAM ► / sridaladama. .
    OFFICIAL WEB ► www.sridaladamaligawa.com
    (C) Sri Dalada Maligawa Media Bureau | Sri Lanka

ความคิดเห็น • 348

  • @user-in3sc5pz5s
    @user-in3sc5pz5s 2 ปีที่แล้ว +92

    එයා කොච්චර පින්වන්තද . ඉන්දියාවෙ ඉපදිලා මුහුදත් තරණය කරලා මේ පිංවන්ත රටට ඇවිත් දළදා කරඩුව වඩම්මවන්න තරම් වාසනාවන්ත උනා . පින් කදක් 🥺🙏

  • @thanujajayaweera2202
    @thanujajayaweera2202 2 ปีที่แล้ว +3

    මංගල හස්ති රාජයාණනි, ඔබ වහන්සේ අප මාතෘ භූමියට සමු දී, අදට මාස දෙකක් සපිරේ.
    ඔබවහන්සේ තරම් මහා පුණ්‍ය ශක්තියක් දරා ගත්, මනා පෞරුෂයකින්ද පොහොසත්වූ තවත් එක් සත්වයකු හෝ මේ මිහිපිට මිනිසුන් අතර හෝ සිටියාදැයි අපි නොදනිමු.
    එවන් වූ පුණ්‍ය බල ශක්තියේ මහිමයෙන් සහ ඔබ වහන්සේට ආදරය කරන සියලු මිනිසුන්ගේ ආශිර්වාද ශක්තියෙන් ද, ඔබ වහන්සේ විසින් ප්‍රාර්ඵනා කරන බෝධියකින් වහ වහා නිවන් මග ඵල අවබෝධ වේවා!!! 🙏🙏🙏
    එතෙක්, සියලු භවයන් හිම මේ පින් බිම අප අතරම ඉපදේවා!!! සම්මා සම්බුදු සසුනේ අභිවෘද්ධිය උදෙසාම කටයුතු කරත්වා!!! 🙏🙏🙏

  • @thenukapraveen4682
    @thenukapraveen4682 2 ปีที่แล้ว +118

    නැදුම්ගමුවේ හස්ති රජාණයි, කලු මාමේ ඔබ දෙපලට දීර්ඝාවු වේවා

  • @punsadeeparindya446
    @punsadeeparindya446 2 ปีที่แล้ว +35

    මෙවන් පුණය කර්ම රැසක් කළ ඇත් රජුනි ඔබට නිර්වාණ සුවය අත් වේවා .. අපගේ හද තුළ ඔබ සදා අමරණීයයි ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @piyavi853
    @piyavi853 2 ปีที่แล้ว +61

    ගීයේ අරුතින් දෑස් තෙත් වෙන තත්පරයක් පාසා ඇත් රජුන්ටත් නමස්කාර වේවා ! දීර්ඝායු වේවා දෙපළටම !

  • @shashisamarakoon5298
    @shashisamarakoon5298 2 ปีที่แล้ว +52

    මතු බුදුවෙන්න පෙරුන් පුරන පින්වත් ඇත් රජුනි ඒ පැතුම් ඉෂ්ට වීමට මේ පිනම හේතු වසනා වේවා.... 🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @lifeofram5373
    @lifeofram5373 2 ปีที่แล้ว +14

    දළදා සමිඳුන්ගේ ආසිරි ලැබ යෙහෙන් වැජඹුණු නැදුන්ගමුවේ හස්ති රාජයාණනි, කළ පිං මහිමෙන් සහ රැස් කළ ගත් පින් බෙලෙන් ඔබගේ සසර ගමන සුගතියකට පැමිණේවා ! සාධු! සාධූ!! සාධූ!!!

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 2 ปีที่แล้ว +8

    .නැදුන්ගමුවේ බෝසත් ඇත් රජුට ලිවුන සහ ගායනය රචනය තුනම ලස්සනයි ...... මටත් කියා ගන්න බැරි දකක් මටද දනෙයි ..... කදුලක් උරම කර නික්මය ඔබට සුබ ගමන් ....සසර කෙටි කරගන්න බුදු බන ඇසෙන මානෙකඉපදේවා ඇත් රජුනි ඔබට අජරාමර නිවන් සුවය ලැබේවා 🙏🙏🙏🌷🌷🌷🌹🌹🌹

  • @mcityshop9820
    @mcityshop9820 4 ปีที่แล้ว +42

    නැදුන්ගමුවේ හස්තිරාජයා කළු මාමායි සන්සාරේ ආත්ම ගනනාවක් පතා ආපු දෙන්නෙක් මැරුණත් එ දෙන්න වෙන් කරන්න බැ දිර්ගායුස නැදුන්ගමුවේ හස්තිරාජයා කළු මාමාට බුදුසරණයි

  • @magicalwingss
    @magicalwingss 2 ปีที่แล้ว +13

    නැදුන්ගමුවේ රාජා...
    අප මහා පිං කද ඇත් රජුනි,
    රැගෙන ගියේද නුඹ හොර රහසේම
    අළුයම දිව්‍ය පුත්‍රයන්...
    නැවත කිසිදින කොහිද නුඹ වැනි පිං සාගරයක්.
    කෙසේ ලියම්ද නුඹේ පිං කද ගැන මා...
    කෙසේ ලියම්ද මේ දුක් ශෝ නුඹ කෙරේ.
    අසූ හාරදහසක් ධර්මස්කන්ධය ස්පර්ෂ වූ
    ඒ දන්ථ ධාතූන් ඉසිලූ නුඹ...
    පෙර සසරේ පිරූ පාරමිතාවක් ඉටු කර
    අද නිමකළා වෙන්න ඇති...
    පිං කෙත මගේ ඇත් රජුනි
    කෙසේ පවසම්ද මේ දුක...
    මේ සසර නිම කළද,
    නැවත ජීවය ලැබුවොතින්
    ඇත් රජුනි, නුඹට මේ මහා පිනෙන්
    කිසිදු දිවියක වේදනාබර නිමාවක් හෝ
    කිසිදු රෝ සිත් පීඩාවක් නොවේවා!
    දෙව් මිනිසුන් පවා නොලත්
    මහාමේරූ කුසලයක් රැස් කරගත් නුඹ.
    වචන කරම්ද අප කෙසේ
    මේ නුඹේ වේදනාබර නික්ම යෑම.......
    පින් කද මගේ ඇත් රජුනි,
    ඔබ වහන්සේට අජරාමර නිවන් සුවයම අත් වේවා!!!
    ~ දිශ්මි දිව්‍යානි ~

    • @rlhera5924
      @rlhera5924 2 ปีที่แล้ว +1

      🙏🙏🙏

    • @inokaweeramanthri-ls7lm
      @inokaweeramanthri-ls7lm ปีที่แล้ว

      සස්‍රර කතරින් එතෙර විමට මෙම පින් හේතු වාසනා වෙවා !!!

  • @dileepakumara7112
    @dileepakumara7112 5 ปีที่แล้ว +83

    හදවත මදකට නතර උනා වගේ දැනුනෙ ,, දීර්ඝආයුෂ ලැබේවා "නැදුම්ගමුවේ ඇත් රජුනේ" මේ බුද්ධ සාසනයට ඔබ කරන්නා වූ සේවය වචනයෙන් කිව නොහැකිය ,,,,,,,,,

  • @athugapura.athugalpura.6034
    @athugapura.athugalpura.6034 2 ปีที่แล้ว +91

    අනේ ...
    මගෙ දෙනෙත් කදුළින් තෙත් වුනා ..😢😢 .
    ඇත් රජුනි ඔබටත් ..
    කළු මාමිටත් නිදුක් නිරොගි දිර්ඝායුෂ ලැබේවා ..
    උතුම් දාළද සමිදු පිහිටයි අරාක්ෂාවයි හැමදාමත් ..

    • @ul3807
      @ul3807 2 ปีที่แล้ว

      Mageth😥😥😥

  • @prasannasiriwrdhana
    @prasannasiriwrdhana 5 ปีที่แล้ว +43

    බුදුරජාණන් වෙනුවෙන් පහළ වු පින්වත්ත හස්ති රාජයා.... හදවතම මොහොතක් නතර උනා

  • @thilakadhikari4570
    @thilakadhikari4570 2 ปีที่แล้ว +15

    මහා ඇත් රජු..එයා යන්නම ගිහින්...ඇස් වලන් කඳුලු වැටෙනවා..නිවන් සුව රජුණි..😓😔

  • @sarangaprebuth1232
    @sarangaprebuth1232 4 ปีที่แล้ว +50

    ඇත් රජුනි නුඹට දීර්ගායු ලැබේවා❤️❤️🙏🙏🙏

  • @osuraudayanga228
    @osuraudayanga228 2 ปีที่แล้ว +3

    ඔබ වැනි මගුල් හස්තියෙක් නැතිවීම රටෙහි තත්ත්වයට බරපතලයි. ඇත් රජුනි ඔබ කෙරූ පුණ්‍ය මහිමයට ඔබට නිවන් සුව අත් වේවා!

  • @dinupriyadarshani5443
    @dinupriyadarshani5443 2 ปีที่แล้ว +7

    මිදෙන තුරු මේ ජීවිතෙන්
    රකිමි දිවිඇති තුරා..
    සසර දිගු මග වන්දනාවේ
    එකම පැතුමක හමු උනාවේ.
    නික්මී යන දා මේ රග මඩලින්
    එකවර සමුගන්නටම සිතෙයි
    නුඹ තනි වුවහොත් නුඹට දැනෙන දුක
    මා තනි උවහොත් මටද දැනෙයි..
    සසර දිගු මග වන්දනාවේ ..
    එකම පැතුමක හමු උනාවේ.
    නසා කෙලෙසුන් වඩා විදසුන්
    ලොවී ලොව්තුරු සුවය පතලා.
    මහඹිණික්මන් කරන මතුදා
    මමද කන්ථක අසු වෙලා..
    නොහැර අතහැර රැදෙමි නුඹ ලග
    පතන බුදු බව නියතලා
    සසර දිගු මග වන්දනාවේ
    එකම පැතුමක හමු උනවේ.

  • @grrpkumarasinhakumarasinha2560
    @grrpkumarasinhakumarasinha2560 2 ปีที่แล้ว +16

    ඇස් වල කදුලු මගේ ආයුෂ අරන් ජීවති වේවා ඇත් රජාණනි

  • @piuminiwarthana8734
    @piuminiwarthana8734 2 ปีที่แล้ว +8

    මේ සිංදුව අද නිකමට නැදුන්ගමුවෙ රාජ කියල serch කරද්දී ආවෙ shear කරා ගොඩක් අය මෙ සිංදුව ඉල්ලුවා එවන්න කියල... අද නැදුන්ගමුවෙ රාජා දැයෙන් සමු ගත්ත 🐘💐

  • @slsoundmiracle3983
    @slsoundmiracle3983 4 ปีที่แล้ว +39

    ඇඩුනා ඇත්තටම.. ඔබ නිවන් දකියි ඇත් රජුනේ..

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 2 ปีที่แล้ว +30

    හිත නතර වෙනවා වගේ දැනුනා ....දළදා සමිඳු පිහිටයි ඇත් රජාටත් , කළු මාමටත්
    හැම සංසාරේම ආයේ මුණ ගැහෙන්න ඕනී...🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jesusendtimeministrysrilan5509
    @jesusendtimeministrysrilan5509 2 ปีที่แล้ว +14

    පාවඩ ඇද නුවර දළදා වහන්සේව දාලා ගියේ ඇයි? නුවරට පිරිමැසීමට නොහැකි පාඩුවක් දැනෙනවා. කදුලූ නවත්වන්ට බැහැ රජුනි.නිවන් සුව ලැබේවා රජුනි.
    😭😭😭😭😭😭😭😭

  • @mangalikagodakumbura8978
    @mangalikagodakumbura8978 5 ปีที่แล้ว +66

    සාධු සාධු සාධු ...........ඇස් පෙනුනත් ඇත් රජුනි ඔබ දකින්නට පින් කර ඇත්තේපිටරටක සිටය.ඔබ තරම් අප පින් කර නැත.නෙතින් කදුලු සැලුවෙමි ඔබ නමින්.දීර්ඝායුෂ ලැබේවා තෙරැවන් සරනයි

  • @fammily1514
    @fammily1514 2 ปีที่แล้ว +13

    දිගු සසර ගමනේ නිමාව,අැත් රජුනේ නිවන් පුරයේ දොරටුව අභියස වේවා!මේ අාත්මයේ කරන්නාවු පින් බල මහිමයෙන්, නැවතත්මේ සසර ගමනට එක් නොවි නිවන් දකිත්වා.කළු මාමාටත් එම පින් බලයම ලැබේවා!

  • @yasasediriweera8281
    @yasasediriweera8281 2 ปีที่แล้ว +12

    ම්හිපිට පිනැතිම සත්වයා..ජිවමාන දන්ත දාතුන් වහන්සේ තම කරමත තියාගෙන යන්නේ..
    දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා දෙදෙනාටම...🙏🙏🙏💙💙💙☸️🌺

    • @mihiriimesha3696
      @mihiriimesha3696 2 ปีที่แล้ว +1

      🙏🙏 බුදු සරණයි ඒ දෙන්නට.. 💕

  • @lckarunarathna8455
    @lckarunarathna8455 3 ปีที่แล้ว +47

    ඇස්වලට කදූලු එනවා... 😓 වටිනා සම්පතක් ඇත් පැන්චො ඔයා නම්❤❤❤ දළදා සමිදු පිහිටයි.!!

  • @madhararasanjali3460
    @madhararasanjali3460 2 ปีที่แล้ว +41

    "මහබිනික්මන් කරන මතුදා
    මම ද කන්තක අසු වෙලා...
    නො හැර අතහැර රැඳෙමි නුබ ලග
    පතන බුදු බව නියත දා..."
    පින්වත් ඔබ දෙපළට උපහාරයක්ම වේවා💐🙏

  • @xZOROGAMING
    @xZOROGAMING 2 ปีที่แล้ว +2

    ගෙවිගිය සදුදා දින මුලු ලොවක් සසල කරමින් මෙම මහත් වූ පින් ඇති නැදුන්ගමුවේ විජය රාජා මහා හස්ති රාජයා නිවන් මගට පියමන් තබමින් තම සගයා වූ කලු මාමාද තනි කරමින් නික්ම ගියේ ය.🇱🇰
    💔😭

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 2 ปีที่แล้ว +12

    😪😪😪අපේ😪 ඇස් 😪වලිට😪 කදුඑලක්😪 එක්😪 කරමින් 😪අපෙන්😪 😪සමුගත්😪 නැදුන්ගමුව😪 ඇත් 😪රාජාණනි😪 ඔබට😪 අමා😪 මහ😪 නිවන්😪 සුව ලැබේවා ! 😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪

  • @surekapeduruge480
    @surekapeduruge480 2 ปีที่แล้ว +2

    සසර දිගු මග වන්දනවේ......එකම පැතුමක හමු උනවේ......සාදු සාදු සාදු

  • @piumiperera4849
    @piumiperera4849 2 ปีที่แล้ว +6

    නිවනින්ම නිවී සැනසේවා ඇත් රජුනි 💔💔 2022/03/07

  • @isuruliyanage8520
    @isuruliyanage8520 2 ปีที่แล้ว +5

    කලු මාමේ සසරෙ දිගු වන්දනාවේ පතන් ආව මේ මහා රාජ කුල හෙළයින්ගේ ලක් මෑනිගේ මහා ගාම්භීර ඇත් රජිදා සමගම සසර නිමා කරන්න පතන ඔයත් ඇත් රජු බුදුන් දැක නිවන් දකිනවිට නිවන් දකින්න ඕන දීර්ඝායුෂ තවත් මගෙ රටේ මුදුන් මල් කඩ දළදාව වඩමවන්නට......🙏🙏🙏🙏

  • @isuruchathuranga6940
    @isuruchathuranga6940 2 ปีที่แล้ว +10

    ඇත් රජුටත් කළුමාමාටත් දීර්ගායුෂ ලැබේවා......!!!!!තව දිගු කාලයක් ශ්‍රී දළදා වහන්සේ වැඩම කරවීමට ශක්තිය වාසනාව ලැබේවා.......!!!!

  • @sdhd6319
    @sdhd6319 2 ปีที่แล้ว +10

    කලුමාමටත් යෝධබල යෝධසක්තිය ලැබි ඇත්රජුලගින්ම ඉන්න නිදුක් නිරෝගිව ඉන්න ලැබේවා බුදුසරණයි

  • @sumuduniherath486
    @sumuduniherath486 2 ปีที่แล้ว +8

    එකම පැතුම නම්, සසර දිගු මග වන්දනාවේ, එකම පැතුමක අප හමුවුනාවේ💐

  • @sanjeewamadusanka35
    @sanjeewamadusanka35 3 ปีที่แล้ว +20

    දීර්ඝායුෂ ලැබේවා ඇත් රජුනේ ඔබටත් කලු මාමේ ඔබටත්.උතුම් දළදා සමිදු පිහිටයි ඔබ දෙපලටම.

  • @chutidoni2378
    @chutidoni2378 5 ปีที่แล้ว +36

    දෙන්නට බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n 2 ปีที่แล้ว +34

    පෙර ආත්මයකම බැදීමක් තියෙනවා කලුමාමට😥😥,, නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා දෙදෙනාටම ,දළදා සමිදු පිහිටයි 🙏❤️❤️

    • @suneethanaullage2685
      @suneethanaullage2685 2 ปีที่แล้ว +3

      පසුගිය පෙරහැරට සම්බන්ධ වීමටනුවර යන්න පටන් ගත්දාපටන්ආපස ගමරට බලාඑනතුරැම utbe ekee හෙව්වෙමඔබමයි ඇත්රජුනේ ඒ අවස්ථා වලදිත් කඳුලු පිරි නෙතින්මයි නැරඹුවේ , ඔබට දිව්‍යලෝක යසඉසුරැ ලැබේවා මෛත්‍රී බෝසතුන්හමුවේ නිවනින් සැනසේවා, සාදු සාදු සාදු නමස්කාර වේවා !!!

  • @samithamihiran3578
    @samithamihiran3578 2 ปีที่แล้ว +8

    දලදා සමිදු පිහිටෙන් ජය ශ්‍රී විජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටෙන් සියලු දෙවි දේවතාවන්ගෙ පිහිටෙන් දීරගායුශ ලැබේවා ඇත් රජුනි🙏🙏🙏

  • @chamaththilanka3530
    @chamaththilanka3530 2 ปีที่แล้ว +4

    නිවන් සුව නැදුන් 😭😭😭😭

  • @Blackashadow4378
    @Blackashadow4378 2 ปีที่แล้ว +15

    මේ සසරේ පිංවත් ඇත්රජු හා අපේ කළු අතර ලොකු සම්බන්ධතාවක් තියෙන්න ඇති.මටත් ආඩම්බරයි මම බෞද්ධයෙක් විම ගැන.

  • @ishanisaumya2203
    @ishanisaumya2203 2 ปีที่แล้ว +2

    "නුඹ තනිවුවහොත් නුඹට දැනෙන දුක ....මා තනි වුවහොත් මටද දැනේ....."
    නැදුන් ගමුවේ ඇත් රජානන් කලු මාමා තනිකරලා දිව්‍යලෝකෙට වැඩලා ...කලු මාමා විතරක් නෙවෙයි ලංකාවේ අපි හැමෝටම දුකක් එයාගේ වෙන්වීම....තෙරුවන් සරණයි ඇත් රජානනි...!!!

  • @amasharanaweera20
    @amasharanaweera20 2 ปีที่แล้ว +5

    දීර්ඝායු වේවා ඇත් රජුනි ඔබටත් කලු මාමටත්.....බුදුසරණයි....!!!!!! දළදා සමිදු පිහිටයි....!!!!!!!!🙏🙏🙏🙏🙏🙏

  • @dilmirashmika9428
    @dilmirashmika9428 2 ปีที่แล้ว +10

    නෙතට කදුලක් උනන කවියක් ,
    සිතට සෙනෙහක් දැනෙන කවියක් ,
    එකට ආ මග ආත්ම ගනනක්,
    සුගතියෙ දොර විවර ඇති දැනටමත්,
    ඔබ දෙදෙනාටම උතුම් දළදා සමිදු පිහිටයි රැකවරණයි !🙏🙏🙏

  • @kashudsilva6470
    @kashudsilva6470 2 ปีที่แล้ว +3

    මේ අවුරුද්දෙත් ආසාවෙන් හිටියෙ ඔබ නුවර එනකන්😢 අද ඔබ මුලු රටක්ම හඩවලා යන්න ගිහින් දැන් කලු මාමත් තනිවෙලා අපිත් තනිවෙලා මුලු " හස්ති රාජා පරපුරම " තනිවෙලා ඇත් අජුණි🙏
    ඔබට නිවන් සුව ලැබේවා බෝසත් ඇත් රජුණි🙏🙏

  • @kushansulochana3459
    @kushansulochana3459 2 ปีที่แล้ว +5

    ඇත් රජුනි ඔබට නිවන් සුව😭🙏🏻

  • @danushkamaduranga2663
    @danushkamaduranga2663 2 ปีที่แล้ว +2

    නිවන් සුව ඇත්‍ රජුනි

  • @ooonff6090
    @ooonff6090 2 ปีที่แล้ว +2

    නැදුන්ගමුවේ විජය රාජාට
    නිවන් සුව ඇත් රජුනි
    !!!!!!!!!!!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sujanikadula8910
    @sujanikadula8910 2 ปีที่แล้ว +2

    තාමත් හිත හදාගන්න බැරි තරමට දුකයි. අනේ ආයම එනවානම් රජුනි ඔබ. ඔබට අමාමහ නිවන් සුව.

  • @Pmpradeepsanka
    @Pmpradeepsanka 2 ปีที่แล้ว +3

    ඇත් රජුනි ඔබ දකින නිතර මේ ඇස් වලට කදුලු නැගෙනවා😥😥😥😥😥😥😥😥😥😥😥🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sadisi
    @sadisi 2 ปีที่แล้ว +7

    සසරින් එතෙරවෙනතෙක් ඔබ දෙපල එකට ඉදීවි

  • @didulasri94
    @didulasri94 4 ปีที่แล้ว +10

    අපේ විශිෂ්ටත්වය, අපේ සංස්කෘතිය, අපේ කරුණාව එයයි. අලි ඇතුන් ගැන බොරු කරුණාවක් මවා පාන්නන්ට වඩා සැබෑ කරුණාව ඇත්තේ මොවුන් ම තුළ බව මැනවින් කියා පාන්නකි. අපේ ප්‍රාර්ථනය ඇත් රජුද බුදු බව ලබනු දැකීමය. ඒ අභිනික්මන් මොහොතේ කන්ථක අසු වන්නට අප සූදානම් ය. ඇත්තටම අනර්ඝ නිර්මාණයක්

  • @anushadamayaniht2202
    @anushadamayaniht2202 5 ปีที่แล้ว +188

    මට නොදැනිම මාගේ දැස් තෙත් වුයේ මැන්දැයි මා නොදැනිමි😢😢

  • @primelookbridalwears8844
    @primelookbridalwears8844 2 ปีที่แล้ว +2

    මේ සින්දුව මින් පෙර khipawarkma ඉතා ආසාවෙන් ඇසුවද අද daragatha නොහැකි දුකක් සිතේ ithirikota නුබ nikmagosinya..සින්දුවේ ඇති වදනක් වදනක් පාසා ඒ පැතුමන් එලෙසින් ඉටු wunawe.. වයසින් පවා සම kaliayan වන ඔබ‍ දෙපළ සසර පුරුදු පරිදි එලෙසින්ම hamuwanu නියතය..aadaraniya නැදුන්.... ඔබ‍ට නිවන් suwayada..... කළු මාමට නිදුක් නිරෝගී suwayada පතමි....

  • @AshaAsha-ne4ch
    @AshaAsha-ne4ch 2 ปีที่แล้ว +7

    හිතට දුකක් දැනුනා ඇසට කඳුළක් ඉනුවා අපි වාසනාවන්තයි ඔබ වැනි ඇත් රජෙකු ලැබීමට ඇත් රජුනි ඔබට දීර්ඝායුෂ 🙏🙏🙏😥💕💕

  • @prasannakasun2110
    @prasannakasun2110 2 ปีที่แล้ว +1

    ගෞරවනීය බෝසත් තුමාට මාගෙ නමස්කාරය.....අප මහ බෝසත් තුමාගේ මහාබිනිශ්ක්‍රමණය දින කන්ථක ,චන්න ඇමති ....නේරංජනා ගං තෙරදී කදුලු සැලුවා සේ ඔබ මතු බුදු වීම පිනිස අබිනිශ්ක්‍රමණය කරන දින කන්ථක හෝ චන්න ඇමති වෙසින් සදාදරනීය කලු මාමාත් ඔබ තුමාට කදුලු පිරි දෙනෙතින් ආශීර්වාද කරනුයේ..."මෙතෙක් කල් කටෝර සංසාරයේ එකට ඉපිද දුක් ගෙවා එක් කලෙක ගෞතම බුදුන්වහන්සේ ගේ සාසනයේ 2500 කල උන් වහන්සේගෙ අති උතුම් වම් දලදා වහන්සේ වැඩමවීමේ මහානුභාව පුන්‍යකර්මය සම්පූර්ණ කර අද වෙනතුරු අතුරු අන්තරා මගින් ආරක්ශා කරා සේ..අදින් පටන් ඔබ තුමාගෙ මේ බුදු බව ලබන ආත්මයේ දී සත්‍ය සොයන මේ ගමනේදී වැලි කැටයකින් හෝ අතුරු අන්තරාවක් නොවේවා කියාය

  • @ginurikariyawasam8753
    @ginurikariyawasam8753 10 หลายเดือนก่อน +2

    කවදාවත් දැකලා නැතුව උනත් මම වැඩිපුරම ආදරේ සත්ත්වයා ඔයා නැදුන්...ඇත්තටම ඔයාගේ ඒ තේජස, ගාම්භීරත්වය නැතුව පෙරහැරම පාලුයි...වාසනා ඔයාගෙන් පස්සේ ඒ අඩුව උපරිමයෙන් පුරවනවා...නිවන් සුව ඇත් රජාණනි..😣💕

  • @chamaramdsy353
    @chamaramdsy353 2 ปีที่แล้ว +1

    නික්මි යන දා මේ සසරින් ඇයිද මා තනිවුනේ ..එකම පැතුම සුන් වෙලා තනිවී අද මේ ලොවේ ..සුවද පමනක් ඉතිරි වි ඇත මා හදවතේ යලි සසරෙ හමුවෙමු මේ ලෙසේ.

  • @user-kd7uk2eo1k
    @user-kd7uk2eo1k 2 ปีที่แล้ว +1

    ඇත් රජුනි ,තිරිසන් ආත්මයක ඉපිද නුඹට බැ නිවන් දකින්න මං දන්න තරමින් ,,නුඹ නැවත අප අතර ඉපිද හොද යහපත් සත්පුර්ෂ මනුස්ස ආත්මයක් ලබා නිවන් දකින්න එම ආත්මය හේතු වාසනාවේවා ඇත් රජුනි🙏

  • @dujilmayuranga5745
    @dujilmayuranga5745 2 ปีที่แล้ว +1

    ඇත් රජනි ඔබට නිවන් මග සැලසේවා...!

  • @u.m.dilshanidilshani9985
    @u.m.dilshanidilshani9985 2 ปีที่แล้ว +9

    සාධු සාධු ඇත් රජූනි ඔබට දළදා සමිදු සරණයි!

  • @pasindubhathiya6080
    @pasindubhathiya6080 3 ปีที่แล้ว +10

    නැදුන්ගමුවේ රජා........❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ruwinidasanayake1912
    @ruwinidasanayake1912 ปีที่แล้ว +2

    අපේ නැදුන් මැණික ❤❤❤❤ කලු මාමා❤❤❤❤

  • @yasaranethmini6241
    @yasaranethmini6241 3 ปีที่แล้ว +11

    මටවත් නොදැනීම මාගෙ ඇස් කදුලින් තෙත් උනා🙏🙏❤️❤️

  • @kumarikumarikumarikumari8625
    @kumarikumarikumarikumari8625 4 ปีที่แล้ว +8

    පින් කද..... දිර්ගායු වේවා... ඇත් රජුනේ..

  • @malanehogarty134
    @malanehogarty134 2 ปีที่แล้ว +2

    ඔබ මෙලොවින් සමුගත් බව දැන ගත්තේ අතරමග මගේ නෙතට කඳුලක් වැටුනේ නොදැනුවත්වම ඔබ තිරයේ දකින සැමවිටම පුදුම සන්වේගයක් දැනුනේ එදත් සසරේ අපි හමුවන්න ඇති යලිත් එසේම පතමි අප හරදා යන ඔබට නිවන් සුව ලැබේවා

  • @wimarshamadusani8866
    @wimarshamadusani8866 2 ปีที่แล้ว +8

    ඇත්රජුනි, දීර්ඝායුෂ ලැබේවා..🙏🙏🙏

  • @anjuyapa1202
    @anjuyapa1202 2 ปีที่แล้ว +10

    අනේ ඇත් රජුනි... ඔබ බෝසත් දරුවෙක්..මඟේ භාග්‍යවතුන් වහන්සේගේ දන්ත ධාතූන් වහන්සේ වෙනුවෙන්ම ඉපදුනු..

  • @zainzaid8374
    @zainzaid8374 2 ปีที่แล้ว +1

    දෙව්පුරම වඩින්න විජය රාජ නැදුන්ගමුව 😥😥

  • @methsara0313
    @methsara0313 2 ปีที่แล้ว +3

    Ada nathi una pin kada

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 ปีที่แล้ว +1

    මතු බුදු බවයම ලැබෙිවා ඇත් රජුනී !!!

  • @harischandraliyanage8411
    @harischandraliyanage8411 2 ปีที่แล้ว +1

    අැත් රජු නැති එක අපිට හරිම වේදනාවක්.ජාතියේ පිනට ලැබුුනු මේ අැත් රජු නැති එක හරිම වේදනා කරියි.

  • @priyankarasri9524
    @priyankarasri9524 2 ปีที่แล้ว +3

    පිංවන්තය.... ඒ පිනෙන් ඔබ නිදහස් වේවා....මේ ගෝර සසරෙ න්...දෙදෙනාම

  • @chandrikadecosta3772
    @chandrikadecosta3772 2 ปีที่แล้ว +2

    සසර දිගුමග වන්දනාවේ එකම පැතුමක හමුවුනාවේ....🙏🙏🙏🌸🌸🌸❤️❤️💐💐💐

  • @prasannakasun2110
    @prasannakasun2110 2 ปีที่แล้ว +1

    මතු බුදු බව ලබා දුක් විදින සත්ත්වයෝ සසරින් එතෙර කර අමා මහ නිවන් සුව ලැබේවා ඇත් රජුනි .....නැදුන්

  • @dinushikamadhushani7496
    @dinushikamadhushani7496 2 ปีที่แล้ว +5

    කොරෝනා උබ ලං වෙන්නවත් හිතන්න එපා මේ පිං කඳට. ඇත් රජුටත් කලු මාමාටත් දලඳා සමිඳු පිහිටයි.🙏🙏🙏

  • @nikil20555
    @nikil20555 2 ปีที่แล้ว +1

    සසර දිගුමග වන්දනවේ එකම පැතුමක හමුවුනාවේ 😔😢❣️🖤

  • @AD-wh8bq
    @AD-wh8bq 2 ปีที่แล้ว +1

    රැස් කල පිං බලයෙන් මතු බුදු බව ලබත්වා

  • @samanthigallanawaththarge6300
    @samanthigallanawaththarge6300 2 ปีที่แล้ว +2

    ඇත්තටම කදුලු ආවා ඇස් දෙකට .නිදුක් නිරෝගී සුවය ලැබේවා🙏🙏🙏🙏

  • @kcdgunarathna1269
    @kcdgunarathna1269 2 ปีที่แล้ว +4

    අැසට කදුලක් අාවෙිි නැති නමිි එ් අයට හදවතක් නැති අයයි.ඔබට දිගාසිරි අැත් රජුනි❤❤❤🌷🌷🌷🌷🌹🌹🌹🌹

  • @thakshilasewwandi3268
    @thakshilasewwandi3268 2 ปีที่แล้ว +2

    ඇත් රජුනි ඔබටත් පින්වන්ත කලු මාමටත් දීර්ඝායුෂ ලැබේවා..!!තෙරුවන් සරණයි..!!!!🙏🙏🙏🙏🙏🙏

  • @chamilaperera3162
    @chamilaperera3162 2 ปีที่แล้ว +10

    රත්තරං අම්මා පරිසමින් ඉන්න ...ලබන සැරේ එන්න බලන් ඉන්නවා ..තෙරුවන් සරණයී පුතේ...මාමා එක්ක සතුටින් ඉන්න .♥️

    • @pinkflower2799
      @pinkflower2799 2 ปีที่แล้ว +1

      එයා ආයෙ එන්නෙ නෑ 😢😢😢

    • @dhanushka326
      @dhanushka326 2 ปีที่แล้ว +1

      එයා ගියා.....ආයි එයා එන්නෙ නැහැ

  • @shenaligangaaddara6799
    @shenaligangaaddara6799 2 ปีที่แล้ว +2

    මේ සිංදුවෙ තේරුම 🥺
    නිවන් සුව ඇත් රජුනි 🙏

  • @hashi380
    @hashi380 2 ปีที่แล้ว +3

    දීර්ඝායුෂ ලැබේවා ඇත් රජුනි ඔබට 🙏🙏

  • @MMGroup.
    @MMGroup. 2 ปีที่แล้ว +2

    නිවන් සුව 🙏🙏

  • @kfernando5600
    @kfernando5600 2 ปีที่แล้ว

    සසර දිගු මග වන්දනාවේ.. එකම පැතුමක හමු උනාවේ... දෙව් ලොවට වැඩි ඇත් රජිදුණේ.. බෝසත් ගුණ රැදී මනුසතෙකු
    වී උතුම් දළදා හිමි රැකීමට යලිදු අප වෙත වඩිනු මැනවි.... 🙏🙏

  • @niroshanirosha3882
    @niroshanirosha3882 2 ปีที่แล้ว +2

    දාස් වාරයක් බැලුවත් එපා වෙන්නේ නැහැ

  • @chanakalakshan3223
    @chanakalakshan3223 2 ปีที่แล้ว +1

    ඇත් රජුනි ඔබට නිවන් සුව ලැබේවා !

  • @jayanthibandara7725
    @jayanthibandara7725 2 ปีที่แล้ว +2

    හොඳ ගිතයක්. හදවතට දුකක් ගෙන දෙ නවා..තෙරුවන් සරනයි .

  • @himamom7530
    @himamom7530 2 ปีที่แล้ว +1

    අනේ ....හරිම ලස්සන ප්‍රාර්ථනාවක් ...එය එලෙසම සිදු වේවා....ආදරනීය කලු මාමාටත් පූජනීය ඇත් රජුටත් දීර්ඝායුශ ලැබේවා....සංසාර ගමන එක්ව ගමන් කිරීමට පින් ලැබේවා.....අවසානයේ අමා මහ නිවනින් සැනසීමද එක් ලෙසම සිදු වේවා...🙏🏻❤️🥺

  • @dimpalproduction8600
    @dimpalproduction8600 2 ปีที่แล้ว +2

    Jiwithe godakma adre krana kenek thamai apiwa dala giye niwan suwa ath rajuni ❤❤❤❤❤😥😥😥😥😥🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @anakandala2637
    @anakandala2637 2 ปีที่แล้ว +1

    සසර දිගු මග
    වන්දනාවේ.........
    එකම පැතුමක
    හමු උනාවේ.........
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @btsjaya4887
    @btsjaya4887 2 ปีที่แล้ว +1

    සසර දිගු මග වන්දනාවේ
    එකම පැතුමක හමු වුනාවේ...
    නැවත භවයක උපන් ආත්මෙක
    කලු මාමා රැගෙන යන්නට
    එපා දිනකදි මතක නැතිවෙන..
    එකම මගකදි හමුවෙන්නට
    මගේ පින ඔබලාට හෙතු වාසනා වේවා...😥💜️

  • @pinkflower2799
    @pinkflower2799 2 ปีที่แล้ว +1

    ආයෙ අපිට කවදාවත් දකින්න ලැබෙන්නේ නෑ...😢😢😢 ඇත් රජුනි සසර කෙලවර අමා මහ නවනින් සැනසීමට ඔබ කල පිං හේතු වාසනා වේවා.. 🙏🙏🙏

  • @navidujayarathna3724
    @navidujayarathna3724 2 ปีที่แล้ว +2

    දීර්ඝායු වේවා................ඇත් රජුණි.....🙏🙏🙏🙏

  • @didulasri94
    @didulasri94 4 ปีที่แล้ว +4

    දළදා සමිදු පිහිටයි දීඝායු වේවා!

  • @SUBHARATHITV
    @SUBHARATHITV 2 ปีที่แล้ว

    නිවන් අවබෝධ කරගන්නට ඇත් රජුට හැකි වේවා. 🙏🙏🙏

  • @Mama-gd5mv
    @Mama-gd5mv 5 ปีที่แล้ว +4

    🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘 රජුනි දීර්ඝායුස පතනවා .ඔබ දෙදෙනාට සියලු දෙවි පිහිටයි ආරක්ෂාවයි

  • @harshaniperera8848
    @harshaniperera8848 2 ปีที่แล้ว +4

    අපේ හිත් වල ආදරය මහා ශක්තියක් වෙලා නැදුන්ගමුව ඇත් රජිදු හා ඔහුගේ රැකවල් කරැ කලු මාමටත් තව දුරටත් දළදා වැඩම වීමට ශක්තිය ලැබේවා!!!

  • @tharinduniroshan199
    @tharinduniroshan199 2 ปีที่แล้ว +4

    දළදා සමිදු පිහිටයි.♥️🙏