Nadungamuwe raja / Nedungamuwe Raja climbs Kadugannawa mountain with his bodyguards

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ส.ค. 2021
  • Nadungamuwe raja
    For Nedungamuwe Raja, the mountain road from Mawela Malwathu Vihara to Kadugannawa was a very arduous journey. He stopped at several places and reached Pilimatalawa and completed his journey today.

ความคิดเห็น • 242

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 2 ปีที่แล้ว +85

    අවුවේ තියෙන රැස් මාලා අඩු වෙිවා
    ගවුවෙන් ගවුව දිව මාලගසැදේවා
    කැලේ තිබෙන කොයි දේවත් රස වෙිවා
    මලේ බඹරැ මෙන් පිරිවර ඇති වේවා 🙏🙏🙏🙏

  • @sanjiwanislk7613
    @sanjiwanislk7613 2 ปีที่แล้ว +70

    හරිම ආඩම්බරයි,ආරක්ෂාව ඇතිව ,එයාගෙ තේජස,මෙ පින් ඇති ,ජාති ජාතිත් ,ඇත් රජුනි ඔබට,දිර්ඝායු වේවා,,සුවපත් වේවා,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏බුදු සරණයි

  • @manojajayasuriya8741
    @manojajayasuriya8741 2 ปีที่แล้ว +61

    මෙ පින්වන්ත, දැවැන්ත අැත් රජු ගෙ සමිපුර්ණ ගමනට අාරක්සාව සලසන නිලධාරී මහතුන්ට දළදා සමිඳු පිහිටයි 🙏🙏🙏

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 2 ปีที่แล้ว

      RoHihi kumar has been 🤚🏻🤚🏻🤚🏻🤚🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👏🏽👏🏽👏🏽👏🏽👏🏽👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👮‍♀️👮‍♂️👩‍🎨👨🏼‍✈️👮‍♂️👮‍♂️👮‍♂️👮‍♂️👮‍♂️👨‍🎨👨‍🎨👨‍🎨👨‍🎨👮‍♂️👨‍🎨👨‍🎨👨‍🎨🤚🏻🤚🏻🙏🏻🙏🏻🙏🏻🤚🏻🤚🏻🙏🏻🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🤚🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🤚🏻🤚🏻🤚🏻🤚🏻🤚🏻🤚🏻🤚🏻🤚🏻💯💯💯💯

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 2 ปีที่แล้ว

      🍋🍉🍇🍉🍏🍎🥭🍞🍞🍞🍞🍞🥖🥐🥬🥬🥬🥬🥬🥬🥒🥒🥒🌽🌽🌽🌽🌽🌽🥬🥬🥬🍞🍞🥒🥒🍎🍎🥭🍉🍉🍉🍇🍌🍌🍌🍌🍌🐘🐘🐘🐘🐘🙏🏻🙏🏻🙏🏻🤚🏻🤚🏻👨🏼‍✈️👮‍♂️👨‍🎨

    • @manojajayasuriya8741
      @manojajayasuriya8741 2 ปีที่แล้ว

      @@ghuyffgghhu8912 🐘🐘🐘🐘🙏🙏🙏

    • @newscienceeducationhnc8198
      @newscienceeducationhnc8198 2 ปีที่แล้ว

      එයා ගියානෙ මහත්තයෝ

  • @chamikamadhuwantha3811
    @chamikamadhuwantha3811 2 ปีที่แล้ว +29

    මනුස්සයෙකුට වඩා පින්වන්ත, දළඳා හාමුදුරුවන් වහන්සේගේ ස්පර්ශය ලබන්න තරම් වාසනාවන්ත, හස්ති රාජයාණෙනි,, ආයු බොහෝ වේවා......🙏🙏🙏🙏🙏

  • @evaperera1087
    @evaperera1087 2 ปีที่แล้ว +24

    මා අසා ඇති විදියට ඇතෙකුට තිබිය යුතු සියලු දේහ ලක්ෂණ මේ නැදුන්ගමුවෙ ඇත්‍ රජා සතුයි ,ඉතාම ගාම්භිරයි ,දලදාවේ වතාවත් වලට වැඩමවන්නට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ තවතවත් ලැබේවා !!!!🙏

    • @yasasediriweera8281
      @yasasediriweera8281 2 ปีที่แล้ว

      ඔව් දුර්ලභ ඇත් පන්තියක්...

  • @captainnemo5907
    @captainnemo5907 2 ปีที่แล้ว +28

    මේ වගේ දෙයක් දකින එක මාරම සතුටක් අප්පා.තෙරුවන් සරනයි ඒ හැමොටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤

    • @priyankafernando5274
      @priyankafernando5274 2 ปีที่แล้ว +1

      Hitata marama ganmak

    • @captainnemo5907
      @captainnemo5907 2 ปีที่แล้ว +1

      @@priyankafernando5274 අනිවාර්යයෙන්ම 👍👍👍👍👍🥰

    • @user-ov4mp1cj2c
      @user-ov4mp1cj2c ปีที่แล้ว

      😫😫😜😜😜😜😴😴🤑🤑😨🙄🙄😭😭😭😭

  • @BabyBaby-np2jy
    @BabyBaby-np2jy 2 ปีที่แล้ว +14

    I m a cristian but when i ce dis vedio i dont knw automatically tears from my eyes ... God bless u

  • @anoma7450
    @anoma7450 2 ปีที่แล้ว +39

    සදා වාසනා වේවා මගේ ඇත් රජුනි ඔබ සමග පයින් යන සියල්ලෝම භාග්‍යවන්තයෝය පින් ඇත්තෝ ය තෙරුවන් සරණයි සැමට

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 2 ปีที่แล้ว +26

    පිරිවරා දැසි දස්සන්...
    ලබමින් සැමගෙ අභිමන්.....
    තෙද ලෙස වඩින සැටි බලන්....
    සුපින්බර ඇත් රජුන්.....🙏🙏🙏

  • @vlogsdotcom9699
    @vlogsdotcom9699 2 ปีที่แล้ว +13

    ගරු කරපියවු
    රැක ගනිවු
    ආරාක්ශා කරපියවු
    හොයා බලපියවු
    මේ තමයි අපේ අභිමානය 😘😘😘

  • @kumarilk4401
    @kumarilk4401 2 ปีที่แล้ว +24

    සතර වරම් දෙවියන් ආරක්ෂා කරනවා ,,ඒකාන්ත saththiyai මොකද බෝධි සත්ව ගුණෝපේන ඇත් රජෙක් ,,,අපේ ඇත් රජුට කිසිම කරදරයක් වෙන්නේ නෑ ,,, තෙරුවන් සරණින් ආරක්ෂා වේවා kalu මාමාට කිසිම ලෙඩක් වෙන්නේ නෑ ,, දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි

  • @JfJf-uz4qs
    @JfJf-uz4qs 2 ปีที่แล้ว +19

    මට මොකුත් ලියන්න බැ. මේ ඇත් රජා බලද්දී මගේ ඇස් වලින් කදුළු එනවා.. ඇත් රජුනි දළදා සමිදු පිහිටයි. 🙏🙏🙏🙏🙏🙏🙏👍

  • @32partsrider29
    @32partsrider29 2 ปีที่แล้ว +5

    හැම පෙරහැරකටම ඇතා සමඟ පයින්ම යන කලුමාමා කන කටිට වෙහෙස මෙතන හැම කෙනාටම වැඩී....රජයේ සේවකයකු නොවුනත් රට ජාතියටම පන්නරය දෙන ඔහුගේ සේවයට වැටුපක් දීමනාවක් කෙසේ නියම කරමිද යන්න හිතාගත නොහැකි කරුණක්....මිල කල නොහැකි අවංක මිනිසෙක්....👑🙏

  • @palithadisanayake2867
    @palithadisanayake2867 2 ปีที่แล้ว +6

    මීලඟ භවයේදී හෝ , මේ බියකරු සසරින් එතෙර වන්නට, සියලු කුසල් හේතු වේවා!

  • @kumarimatala4687
    @kumarimatala4687 2 ปีที่แล้ว +14

    ඇත රජුනි ඔබටත් කලු මාමාටත් දිර්ඝයුෂ ලැබෙවා ධලදා සමිදු පිහිටයි

  • @jeewanthadias445
    @jeewanthadias445 2 ปีที่แล้ว +34

    Lots of people think they are powerful. Look at the real power and power full appearance of a true King.

  • @manjuladamayanthi3019
    @manjuladamayanthi3019 2 ปีที่แล้ว +16

    දීර්ඝායුෂ ලැබේවා පින්වත් ඇත් රජුනි 🙏🙏 තෙරුවන් සරණයි ....

  • @sujeeathapaththu4426
    @sujeeathapaththu4426 2 ปีที่แล้ว +5

    ශ්‍රී දලදා හාමුදුරුවන්ගෙ පිහිට
    ආශිර්වාදය සතරවරම් දෙවියන්ගේ ආරක්ෂාව නිදුක් නිරෝගී සුවය නිරතුරුවම ලැබේවා ....දීර්ඝායුෂ ලැබේවා ...💐💐💐💐

  • @praveenlasantha795
    @praveenlasantha795 2 ปีที่แล้ว +9

    දළදා වහන්සේ ඔබගේ කරපිට වඩම්මවන්න තරම් ඔබ කෙතරම් පින් කර ඇතිද ඇත් රජුනි...මනුශ්‍ය ආත්මයක් ලබා සිටින අප හා ඔබ සසැදීමෙදී අප කොතනකද කියා මට සිතුනි...ඔබට , ආරක්ෂක අංශ හා කලු මාමාට දළදා සමිදු පිහිටයි....🙏🙏

  • @indraniamarasingh0561
    @indraniamarasingh0561 2 ปีที่แล้ว +8

    බොහොම පරිස්සමෙන් හිමින් ඉබි ගමනින් යන්නේ එයාගෙි තියෙන ආඩම්බර කම හැමොම ටම තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏
    ❤️❤️❤️❤️🌹🌹ැැැ🌷🌷හ🌷

    • @user-em8ve1sw7z
      @user-em8ve1sw7z 2 ปีที่แล้ว

      Den wayasai aw(65) witara mage hite

  • @cyrilwaduge9579
    @cyrilwaduge9579 2 ปีที่แล้ว +3

    අතිපූජණීය අතිගෞරණීය පුණ්‍යවන්ත වාසනාවන්ත බෝධිසත්ව උතුමාණෙනි,
    ඔබවහන්සේට තෙරුවනයේ අනන්ත මහාගුණානුභාව බලයෙන් නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා ,,,,,,
    මුළුමහත් ජාතියේ ම නමස්කාරයවේවා .......

    • @JayaniMarasinghe
      @JayaniMarasinghe 11 หลายเดือนก่อน

      May nadun aeithi dr harsha and kalu mama godak pinwanthaei apita wada,army puthalatath godak pinma thama

  • @roshankumara4858
    @roshankumara4858 2 ปีที่แล้ว +33

    හැමෝම කතාවෙන්නෙ ඇත ගැන. කවුරුත් කතාකරන්නෑ ඇත්ගොව්ව ගැන. පව් ඒ මනුස්සෙයට කෑම බීම ටිකක්වත්, ඇදුමක් සරමක් දුන්න කියල පව් පිරෙන්නෑ. ඇතත් එක්ක ඒ මනුස්සෙය කොයිතරම් දුරක් පයින් යනවද?

    • @sagarasaduni8786
      @sagarasaduni8786 2 ปีที่แล้ว

      Ekanam sahathika eththa.mee sri lankawane bro ape minisunge heti ekaii ganam ganna epa

    • @user-hv6gd1br6r
      @user-hv6gd1br6r 2 ปีที่แล้ว

      issara kale minissunta 70-100km පයින් yanawa kiyanne noting bn

  • @siriwardanabollegala1885
    @siriwardanabollegala1885 2 ปีที่แล้ว +9

    මෙතරම් ආරක්ෂක හමුදාවක් වට කොට රැගෙන යන පින්වන්ත උතුම් ඇත් රජුනි, සියලු දෙවියෝ ඔබ ආරක්ෂා කරත්වා.

  • @user-cz8nc6mv4o
    @user-cz8nc6mv4o ปีที่แล้ว +1

    สงสารพ่อพลายจับใจ พ่อต้องเดินแบบนี้มานานมากแล้ว ฉันเข้าใจแล้วว่าทำไมใครๆก็ว่าพ่อพลายเหมือนอายุ60ปี พ่อพลายต้องทำหน้าที่ท่านทูตอย่างหนักตลอดเวลา22ปี

  • @chandrikalankathilaka9087
    @chandrikalankathilaka9087 2 ปีที่แล้ว +27

    ශ්‍රී දළදා සමිදු පිහිටයි ඇත් රජුට

  • @manojmadhushanka7433
    @manojmadhushanka7433 2 ปีที่แล้ว +5

    පින්වන්ත ඇත්රජුනි මහන්සියි නෙද හෙමින් හෙමින් යන්නෙ. ඔබ පුලුවන් තරම් ආයුශ ගෙන නිදුක් නිරොගිව ජිවත් වෙවා

  • @dhanushkasooriyarachchi7310
    @dhanushkasooriyarachchi7310 2 ปีที่แล้ว +1

    තුනු රුවන් සරණයි ඇත් රජුනි..ආරක්ෂාව සපයන සමටත් තුනු රුවන් සරණයි.දීර්ගායු වේවා ඇත් රජුනි..😍❤️

  • @crystal8277
    @crystal8277 2 ปีที่แล้ว +8

    කොච්චර ලොකු වාහන එහෙට...මෙහෙට මාරු වුනත් ...ඒවායේ සද්ද ඇහුණත් නැහුනා වාගේ යනවා ....වෙහෙක් නොදැන නොවේ ...., රාජා දන්නවා ...ගමන් මග අවසන් වෙන්නේ කොතනින්ද කියා ....ඒකයි ...මේ රහස.....දළදා වදින්නයි මේ ආරක්ෂක නිලධාරීන්ගේ ආදර කරුණවත් එක්ක යන්නේ....කලු මාමා ගෙ කකුල් රිදෙනවා නේද ??? ඔයාලා ඔක්කෝම...පයින් ගමන් ගන්නෙ රාජා ට තියෙන ආදරේ නිසා ...ඔයාලා ඔක්කෝටම යේසුස් වහන්සේ ගේ නාමයෙන් පිහිටයි ...🙏

    • @kanchanadombagolle9768
      @kanchanadombagolle9768 2 ปีที่แล้ว

      Sri lankawe muthu ataya...nadumgamuwe athraju budu saranai parissamin gihin enna manika....

  • @nuradhapathiraja8463
    @nuradhapathiraja8463 6 หลายเดือนก่อน +1

    Even the පින්වන්ත රජු became an Elephant in this life and next life become a දෙවි කෙනෙක්. 🙏

  • @samanthasenanayaka
    @samanthasenanayaka 10 หลายเดือนก่อน

    Nadumgamuwe .රජුට .දළදා .සමිඳුන් .පිහිටයි ❤❤❤

  • @chandieta8043
    @chandieta8043 2 ปีที่แล้ว +3

    පිංවත් ඇත් රජුනි උතුම් දළදා සමිදු පිහිටයි

  • @prabathduminda.8096
    @prabathduminda.8096 2 ปีที่แล้ว +1

    Stf. Niyamai. Rin. Eka lassanata karanawa

  • @rashmikadahami1316
    @rashmikadahami1316 2 ปีที่แล้ว +2

    පින්වත් නැදුන්ගමුවේ ඇත් රාජට ආරක්ෂාව සපයන ආරක්ෂක නිළදාරීන්ට නීරෝගී සුවය ලැබේවා ... 🙏🙏🙏

    • @user-ov4mp1cj2c
      @user-ov4mp1cj2c ปีที่แล้ว

      😫😫😫😜😜😜😴😴😴🤑🤑😨😨🙄🙄😭😭😭😭

  • @sadathraka9472
    @sadathraka9472 2 ปีที่แล้ว +2

    පින්වන්ත"තේජාවන්ත අඩන්බර ලිලාවෙන් වඩින ඇත්"රජුනි බොහෝ ආයුවේවා"

  • @pamuditharajapaksha6409
    @pamuditharajapaksha6409 2 ปีที่แล้ว +5

    බුදු සරනයි රජුනේ 😍😍😍😍😍❤️❤️❤️❤️

  • @deepthiherath8883
    @deepthiherath8883 2 ปีที่แล้ว +8

    ඇස් වහක් කට වහක් වදින්න එපා .බුදු හමුදුරුවන්ගෙම පිහිටයි .

  • @wejasinha7359
    @wejasinha7359 2 ปีที่แล้ว +10

    දැකීමත් ආඩම්බරයි මම වැලිවේරියේ අපේ ගමේ මේ ඇත් රජු දැන් මම කටාර්වල

  • @landanilala817
    @landanilala817 2 ปีที่แล้ว

    ඇත්රජුනී.ඔබ ට..නිදුක්.නීරෝගී.සුව.දීර්ඝායුස. ලැබෙනවා.සියලු..දෙනාටම.තෙරුවන්.සරණයී

  • @kishorkumar8060
    @kishorkumar8060 2 ปีที่แล้ว

    Good bless you budu sarani budu sarani budu sarani

  • @anuradapremarathna3381
    @anuradapremarathna3381 2 ปีที่แล้ว +9

    මේ රටේ ඉන්න හොරුන්ගෙ හැටියට මේ ආරක්‘ෂාවත් මදි

  • @upsena880
    @upsena880 2 ปีที่แล้ว +2

    ඇත්රජු ඇතුලු හැමොටම ශුි දළදා සමිදුගේ පිහිටයි .

  • @manojmadhushanka7433
    @manojmadhushanka7433 2 ปีที่แล้ว +5

    කටින් ඉල්ලනද වතුර ටිකක් දෙන්න කලුසීයෙ, ලොකු වරදකට මිස ගහන්න එපා

  • @thinesh_hemachandra
    @thinesh_hemachandra 2 ปีที่แล้ว +2

    බුදුසරණයි, දෙවිපිහිටයි ❤

  • @hishu123
    @hishu123 2 ปีที่แล้ว

    Harima satutuy.. Harima adamvaray hamotama siyalu devivarunge pihitay.

  • @channarupasinghe5489
    @channarupasinghe5489 2 ปีที่แล้ว +2

    දීර්ඝායුෂ ලැබේවා ඇත් රජුනි

  • @jayanijayani691
    @jayanijayani691 2 ปีที่แล้ว

    පින්වන්ත ඇත් රජුනි!!ඔබ‍ට දීර්ඝායු වේවා!! දළදා සමිඳු රැකවරනයි!!🙏

  • @rajithawijekoon2222
    @rajithawijekoon2222 2 ปีที่แล้ว +1

    Raaja athatath kalu maamatath theruwansaranai!🖤

  • @wathsalarathnayaka7498
    @wathsalarathnayaka7498 2 ปีที่แล้ว +2

    උතුම් දළදා සමිඳු පිහිටයි

  • @janappriyakumara3621
    @janappriyakumara3621 2 ปีที่แล้ว

    Theruwan saranai, Devi pihitai.

  • @champajayakody4578
    @champajayakody4578 2 ปีที่แล้ว

    ඇත් රාජානේනී ඔබ පිට දේශයක ඉපදී අප රටට කරන සේවය ඉතා උතුම් 🙏🙏🙏🙏🙏🙏🙏😥😥😥ඒ වගේම ඔබව ආරාක්ෂා කරන පොලිසිය ඇතුළු සෙබළ සොයුරන්ටත් ඒ පින් අත් වේවා දාලදා සමිදු පිහිටයි පරිස්සමෙන් ඉන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @miraniwijesekera544
    @miraniwijesekera544 2 ปีที่แล้ว

    V proud of dis secred tasker may de triple gem blz him n crew

  • @basnayakebmg7699
    @basnayakebmg7699 2 ปีที่แล้ว

    Aath Raja athulu Siyaluma DALADA Samiduge PIHITA Arakshawa Labewa Kiya praththana karanawa...!!!🙏🙏🙏🙏🐘👑💝💞👌

  • @kwtkwt9533
    @kwtkwt9533 2 ปีที่แล้ว +1

    ඇත් රජුට වෙහෙසක් නොම වේවා සැමට දළදා සමිදු පිහිටයි

  • @chandrafernando6428
    @chandrafernando6428 2 ปีที่แล้ว +1

    දළදා සම්දූ පිහිටයි

  • @drpvtchamalirosi6435
    @drpvtchamalirosi6435 2 ปีที่แล้ว

    Seth wewa. Araksha wewa

  • @narindukariyawasam9003
    @narindukariyawasam9003 2 ปีที่แล้ว +1

    හරිම තේජසයි.අනේ මේ ඇත් රජු පාරෙ යද්දී වාහන යනව වැඩියි .එයාට අපහසුවක් දැනෙනව ඇති

  • @palithadisanayake2867
    @palithadisanayake2867 2 ปีที่แล้ว

    සුවපත් වෙත්වා! නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා! නිවනින්ම සැනසෙත්වා!

  • @gagnahanuhas6068
    @gagnahanuhas6068 2 ปีที่แล้ว +7

    තෙරැවන් සරණයි ඇත් රජුනි සාධු 🙏🌹 සාධු 🙏🌹 සාධු 🙏🌹

  • @user-on2tc5og2d
    @user-on2tc5og2d 2 ปีที่แล้ว

    Ape pinwanthà athrajunata rakawaranaya dena samata deerghau wewaa athrajuni obata mage namaskaraya wewaa

  • @padminisamrweera3890
    @padminisamrweera3890 2 ปีที่แล้ว

    පින් රාජ පෙර සංසාරේ විශාල පිනක් කළ තියෙනවා මේ භවයේ සංසාරේ ආරක්ෂාව ද යන්න වාසනාව ලැබිලා මතු උපදින දිව්‍යලෝකෙ දිවිය බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @kasunketawala3752
    @kasunketawala3752 10 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @sanjeewanimalkanthi473
    @sanjeewanimalkanthi473 2 ปีที่แล้ว

    Eth rajuni oba godak wasanawanthai dirayusha lebewa

  • @sagarikadiaz5043
    @sagarikadiaz5043 2 ปีที่แล้ว +1

    I think he has passed away today..🥲🥲 king RAJA respect you sir..dear lord Buddha blessings your soul.. come back to US again..

  • @bandulawikramacinghe70imll75
    @bandulawikramacinghe70imll75 2 ปีที่แล้ว

    Qatar-🌼🌼🌼🌹🌹🌹🙏🙏🙏

  • @marsssujee3196
    @marsssujee3196 2 ปีที่แล้ว +1

    🙏

  • @Rasi97Tv
    @Rasi97Tv 2 ปีที่แล้ว

    lakderanata genei oba siri..digayu wewa ath rajuni.

  • @niluedirisinghe4359
    @niluedirisinghe4359 2 ปีที่แล้ว +5

    බුදු සරණයි ath rajuni & ath gouwatath බුදු සරණයි 🙏🙏🙏

  • @udeshshamal36
    @udeshshamal36 4 หลายเดือนก่อน

    ඔබේ අමරණීය මතකයන් තුල අප තවමත් ජීවත් වෙනවා පුතේ.😢😢😢😢😢❤❤❤❤❤

  • @dinushkaayeshan9501
    @dinushkaayeshan9501 2 ปีที่แล้ว

    me පින්වත් ath rajata මතු sansare manussa athmayak ලැබෙනවා

  • @sumithrasilva4857
    @sumithrasilva4857 2 ปีที่แล้ว

    Ath Rajuni me bavayedeema Utum Sovan pala ලැබේවා !!!🙏🙏🙏

  • @dcreate5993
    @dcreate5993 2 ปีที่แล้ว

    depaththe ballo biruwata adalama ne.

  • @menakadilrukshi508
    @menakadilrukshi508 2 ปีที่แล้ว

    Kalu mama kochchra pinwantahadaa a nihsthamai manussayata hoda jivithayak denna puluwannm itawada pinak nethi wai budu saranai dennatama

  • @palithadisanayake2867
    @palithadisanayake2867 2 ปีที่แล้ว

    සුවපත් වෙත්වා!

  • @priyanthadarmasena263
    @priyanthadarmasena263 ปีที่แล้ว

    🙏🙏🙏

  • @ruwaniliyanage540
    @ruwaniliyanage540 2 ปีที่แล้ว +4

    මට හිතෙන්නේ දැන් ඇත් රජුට බොහෝ වෙහෙස බවත් ...රැක ගැනීමට ..වෙහෙස නොකළ යුතු බවත් ය....

    • @yasasediriweera8281
      @yasasediriweera8281 2 ปีที่แล้ว

      එහෙම වෙන්නේ නැහැ මේ ලොකු ආශිර්වාදයක් , දීර්ඝායුෂ ලැබෙන්න ඔනේ..

    • @maliya766
      @maliya766 2 ปีที่แล้ว

      කුනු කට පට්ට වේසාවි😿හෙන ගහපන් උබේ පව්ලටම

  • @jayamala7987
    @jayamala7987 2 ปีที่แล้ว +1

    හස්ති රජුට ආරක්ෂක සියලුම දෙනාට දළදා හාමුදුරුවන් ge පිහිටයි 🙏🙏🙏

    • @user-ov4mp1cj2c
      @user-ov4mp1cj2c ปีที่แล้ว

      😫😫😫😜😜😜😜😴😴😴🤑🤑😨😨🙄🙄😭😭😭

  • @sada-wf1wn
    @sada-wf1wn 2 ปีที่แล้ว

    බුදු සරණයි .......

  • @mebalfernando4948
    @mebalfernando4948 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samithadarshani1882
    @samithadarshani1882 2 ปีที่แล้ว

    සාදු ! සාදු !

  • @akilaushan44
    @akilaushan44 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @kumariadikari1084
    @kumariadikari1084 2 ปีที่แล้ว

    බුදු සරනයි 🙏🙏🙏

  • @user-ls6ew1rj4r
    @user-ls6ew1rj4r 2 ปีที่แล้ว

    දලදාසමිදු පහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sinhalatechshow3805
    @sinhalatechshow3805 ปีที่แล้ว

    Stf ගාඩ් එක එක්ක යන ඇත් රජා නිවන් සුව❤❤😢

  • @nalikakariyawasam2848
    @nalikakariyawasam2848 2 ปีที่แล้ว

    🙏 🙏 🙏

  • @namadinidureksha8894
    @namadinidureksha8894 10 หลายเดือนก่อน

    💙💐🐘🐘🐘🐘

  • @kasunketawala3752
    @kasunketawala3752 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @shanedipeiris9232
    @shanedipeiris9232 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @yamunaudayangani5239
    @yamunaudayangani5239 2 ปีที่แล้ว +1

    💎💎💎💎💎💎💎

  • @sagarikadiaz5043
    @sagarikadiaz5043 2 ปีที่แล้ว

    දළදා සමිදු පිහිටයි නැදුන්ගමුවෙ සුදු මහත්තයටයි සුදුගෙ care taker සර්ටයි ආරක්ෂක නිලදරැවන්ටයි..

  • @samindurathnayake3673
    @samindurathnayake3673 2 ปีที่แล้ว +1

    Kadulk watuna adaraniya eth rajune

  • @sandunnishshanka5949
    @sandunnishshanka5949 2 ปีที่แล้ว +1

    ane man asawan at rajuwa balanne kuwait wala edan adambarai apeta jp seyaludanatama

  • @sudathsantha8874
    @sudathsantha8874 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌻🌻🌻🌻

  • @cyrilwaduge9579
    @cyrilwaduge9579 2 ปีที่แล้ว

    ලෝකයේ උතුම් ම ශ්‍රීමතාණන්

  • @anupamakumara9605
    @anupamakumara9605 2 ปีที่แล้ว

    අාරක්ෂක.නිළදාරින්ටද.දළධා.සමිදු.පිහිටයි.විජය.රාජාටද.කලුමාමාට.බුදුන්ගෙම.සරණයි.🙏

  • @ghsdyj90
    @ghsdyj90 2 ปีที่แล้ว +1

    Aneee kalu maamee eath rajuta sera karanna epa. Eya oyata hithuwakkara wenne nene. Me wage pinwantha rajek pahala une uthum dala wahanse nisai. Kochcharanam kiikaruda. Sethapum dahass ganan dura gewan ena nisa sirurata kochcharanam wedanawak athida. Mona amaru thibbath santha daanthawa gaman karanne api nisa neda. Ane eath rajunta gahanna epa. Eath rajuni obata joooda bala yoooda shakthiya labewaaaa. Niwan dakinna me pin hethu wewaaaa.🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹💖💖💖💖💖

  • @SamsungA-qk2ol
    @SamsungA-qk2ol 4 หลายเดือนก่อน

    Harima dukai manika nadun 😢😢😢😢😢😢😢

  • @dinukinadeesha5167
    @dinukinadeesha5167 2 ปีที่แล้ว +1

    Harima.adambari

  • @dammi2264
    @dammi2264 2 ปีที่แล้ว

    Pauu mahansi paatai ane

  • @manojajayasuriya8741
    @manojajayasuriya8741 2 ปีที่แล้ว +3

    Miracle of Sri Lanka 🐘🙏🇱🇰

  • @sithumgamage3643
    @sithumgamage3643 2 ปีที่แล้ว

    කළු මාම හෙන්ඩුවෙන් කකුලට ඇන්න දැක්කද...එයා කකුල පස්සට ගත්ත .රිදෙන්න ඇති එයාට අනේ පව් ...හෙමිහිට යන්නෙ මහන්සි ඇති .ඇත් රජුනේ නුබ මතු බුදු වේවා .🙏🙏🙏🙏❤❤❤