සාධුකාර මැද ගෙදර ආ නැදුන්ගමුව රාජාට ලැබුනු පිලිගැනීම | 2021-09-11| Nedungamuwa Raja | Siyane Plus

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2021
  • දිගු ගමනක් නිමා කොට නිවසට පැමිණි නැදුන්ගමුව රාජාට ලැබුණු ගෙෘරවාන්විත පිළිගැනීම | Tusker Nedungamuwa Raja reaches to home | Siyane Plus
    උදෑසන නෙල්ලිගහමුල වලව්වෙන් පිටත් වූ රාජා සවස 7 පමණ වන විට වෛද්‍ය ධර්ම විජය මහතාගේ නිවසට පැමිණි අවස්ථාව

ความคิดเห็น • 459

  • @thanujadamayanthi5673
    @thanujadamayanthi5673 2 ปีที่แล้ว +198

    ඇතාගේ ගමාන්තය දක්වා ආරක්ෂාව සැලසු සියලුම නිලධාරීන්ට තෙරුවන් සරණයි !!!!!

    • @neilrana9541
      @neilrana9541 2 ปีที่แล้ว +1

      There is a conspiracy to kill this elephant. The United Kingdom and the Government of Sri Lanka are involved.

    • @laljayantha5850
      @laljayantha5850 2 ปีที่แล้ว +1

      Six

    • @quintusfernando7396
      @quintusfernando7396 2 ปีที่แล้ว +3

      @@neilrana9541
      Are you Serious? Tell the owner, Auyr Dr Harsha Darma Vijaya.

    • @neilrana9541
      @neilrana9541 2 ปีที่แล้ว +2

      සත්ව බිලි පූජාව රජය විසින් හසුරුවන විට අයිතිකරු මෙන්ම කළු ද නියෝගය අනුගමනය කළ යුතුය.
      When the government handles the sacrifice of the animal, the owner as well as Kalu must follow the order.

    • @Sri_Lanka126
      @Sri_Lanka126 2 ปีที่แล้ว

      th-cam.com/video/Fj_zbSkT5Ko/w-d-xo.html

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 ปีที่แล้ว +81

    ගමනාන්තය නුවරටත් නුවරින් ආපසු ගම්පහටත් සියලුම video මේ වෙනකම් බැලුවා ඇත්රජුනි .ඒත් බලන්න බලන්න මදි.රටේ අභිමානය ඔබයි අැත්රජුනි.

  • @athugapura.athugalpura.6034
    @athugapura.athugalpura.6034 2 ปีที่แล้ว +125

    අනේ ඇස් දෙකින් කදුළු වැටෙනවා ..
    😢😢 ...
    උතුම් දාළද සමිදු පිහිටයි අරාක්ෂාවයි හැමදාමත් ..
    අපේ රත්තරන් ඇත් රජුට ..

    • @kashumineranjana1786
      @kashumineranjana1786 2 ปีที่แล้ว

      th-cam.com/video/rTh8Of8aQxY/w-d-xo.html

    • @isururuwanisururuwan3645
      @isururuwanisururuwan3645 2 ปีที่แล้ว +3

      ඇත් රජුනී ඔයා ගෙදර ගියා නේ මට මගටවත් එන්න බරිඋනා ඔයාටවැද නමස්කාර කරන්න මේ වසන්ගත තත්වය පහ උනාම මම එනවා නැදුන්ගමුවට ඔයාට දීර්ගයුස ලැබේවා දලදා සමිදුගේ පිහිටයි සත්පත්තිනි දේවමෑනියන්ගේ පිහිටයි

  • @manjulakmal7854
    @manjulakmal7854 2 ปีที่แล้ว +84

    ඇත් රජුනේ .. ඔබව හාදාවඩාගත් සියලුම දෙනාටමත්,ඔබව අරක්ශා කරපු මගේ STF සහොදරයෝ ටිකටයි.. සම්මා සම්බුදු සරණයි ..... ලබන පාර පෙරහැර තවත් අඩම්බරයෙන් කිරිමට.. ෂක්තිය ද්‍ර්ර්‍යා ලැබේවා ...බුදු සරණයි ඇත් රජුනේ ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @banchidasanayake8956
    @banchidasanayake8956 2 ปีที่แล้ว +76

    උතුම් ඇත් රජුනි ,,,ඔබයි අපේ අභිමානය. දළදා සමිදු පිහිටයි!🙏🙏🙏🙏🙏

  • @dianydiany5026
    @dianydiany5026 2 ปีที่แล้ว +74

    අනේ මැණික බුදුසරණයි කළු මාමටත් අපේ වීර දාර රණවිරු දරුවන්ට ත් සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏

  • @disnawijewickrama5562
    @disnawijewickrama5562 2 ปีที่แล้ว +67

    ඇත් රජුනි , කලු මාමෙ වෙද මහත්තයා ඔබලාට දළදා සමිදු පිහිටයි . ඇත් රාජයා කලු මාමා වෙද මහත්තයා නිදුක් නිරෝගී වේවා .

  • @nirmaligoonasekara6730
    @nirmaligoonasekara6730 2 ปีที่แล้ว +45

    උපදින ආත්මයක් ගානේ නිදුක් නිරොගිමත් දීර්ඝායු වේවා .තෙරුවන් සරනයි ඔබ සැමටම .

  • @RR-os9it
    @RR-os9it 2 ปีที่แล้ว +52

    උතුම් දලදා සමිදු පිහිටයි නැදුන් ගමුවේ බෝසත් ඇත් රජුනි නිදුක් නිරෝගීව බොහෝ කාලයක් නිදුකින් වැජබෙනු

  • @dinethyakivindi6646
    @dinethyakivindi6646 2 ปีที่แล้ว +40

    ඔයාට දීර්ඝ ආයුෂ ලැබේ වා අපෙ ආයුෂත් අරගෙන දිගුකල් ජීවත් වෙවා

  • @sandamalipushpika6693
    @sandamalipushpika6693 2 ปีที่แล้ว +44

    සියක් ආයු ලැබ .....අපෙත් ආයු ගෙන....අපට වඩා කල් ඔබ ජීවත් වේවා !.....ආයු රක්ඛන්තු ආ වඩා.....දළදා සමිදු පිහිටයි!.....

  • @shanalex9496
    @shanalex9496 2 ปีที่แล้ว +25

    ලක් වැසියන්ගෙ හදවත් තූල දික්විජය කල විජය රාජා.චිරං ජයතූ💓🌹🇱🇰🙏🙏🙏🙏🙏

  • @user-xq9jz4wm3v
    @user-xq9jz4wm3v 2 ปีที่แล้ว +50

    ඇත් රජුටත්, කලුමාමටත්, ආරක්ෂාව සැපයූ රණවිරුවන්ටත් තෙරුවන් සරණයි !

  • @chandrachandra1654
    @chandrachandra1654 2 ปีที่แล้ว +21

    පින්වත් ඇත් රජුට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා 🙏🙏

  • @nishanthajayanath9477
    @nishanthajayanath9477 2 ปีที่แล้ว +20

    ඇත් රජුණි ඔබට දීර්ඝායුෂ ... නිරතුරුව දලදා සමිදු පිහිට ආරක්ෂාව ලැබේවා ...

  • @nilanthiramani5258
    @nilanthiramani5258 2 ปีที่แล้ว +33

    මගෙ සුදු මැණික ,නැදුන්ගමුවේ බෝසත් ඇත් රාජයාණනි නිදුක් නිරෝගී සුව ලැබේවා දීර්ඝායුෂ ලැබේවා ඔඹට.

  • @hiruniprasadini1323
    @hiruniprasadini1323 2 ปีที่แล้ว +31

    මගේ මැණිකගෙ ඇස් වල සතුට කදුලු ❤️❤️❤️❤️❤️❤️❤️❤ ආදරෙයි මැණික බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @santhabandara6421
    @santhabandara6421 2 ปีที่แล้ว +9

    ඇත් රජුනි ඔබ කෙරේ මසිතේ ඇති භක්තිය සෙනෙහස වචන වලට හරවන්න බැහැ.නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ පතමි.කලු මාමේ ඔඛටත්,වෙද මහතාටත් ආයුබෝවේවා..මේ පින්වන්ත ඇතුට ආරක්ෂාව සැපයු රණවිරු සොයුරන් දෙවියෝ රැක දේවා..නිරෝගි සුවවේවා.සැමට දළදා සමිඳු රැක වරනය වේවා..

  • @siriwardanabollegala1885
    @siriwardanabollegala1885 2 ปีที่แล้ว +11

    රටක්ම ආදරය කල රටක්ම ආශීර්වාද කල රටක්ම පින් දුන් රටකම නෙත් සිත් පිනැවු පින් කඳ ඇත් රජුනි ඔබට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂ ත් ලැබේවා.එසේම ඔබ රැකබලා ගන්නා කළු මාමටත් විශේෂයෙන්ම වෙදමහත්මාටත් එසේම සෙත් පතන්නෙමි.

  • @maneliwicks9616
    @maneliwicks9616 2 ปีที่แล้ว +16

    ඇත් රජුනි , ඔබ අපේ වස්තුව. තෙරුවන් සරණයි .දළදා සමිඳු පිහිට ලැබේවා ... ඔබටත් කලු මාමාටත් වෙද මහතාටත්. සති කීපයක් පුරාම ඔබ තමා Trending. අපේ හදවත් තුළ ඔබ හැමදාම රැඳී සිටිවි..අදින් පස්සෙත් අපට ඔබව දකින්න ඕන

  • @dridissanayaka8000
    @dridissanayaka8000 2 ปีที่แล้ว +16

    ඇත් රජුනි. කළු මාමේ. වෙදැදුරු තුමනි, නිවසට එනතුරු ආරක්ෂාව සැපයූ සියලු ම රණවිරුවනි, ඔබ සියළුම දෙනා තෙරුවන් සරණින් සියලු දෙව් රැකවරනින් ආරක්ෂා කර දෙත් වා!!!!!!!❤❤❤❤❤❤

  • @sanitasanita7662
    @sanitasanita7662 2 ปีที่แล้ว +15

    අමාරැ..ඇති..මටත්..ඇඩුනා..දලදාා සමිදුගේ පිහිටයි ..මැනික..දැන්....ගෙදරනේ..සතුටින් ..ඉන්න ..බුදුසරනයි .ජයසිමාබෝසමිදුගේ පිහිටයි සාදු🙏සාදු🙏🌹සාදු සාදු🙏🌹සාදු

  • @thanujadamayanthi5673
    @thanujadamayanthi5673 2 ปีที่แล้ว +15

    නැදුන්ගමුවේ ඇත් රජුනි ඔබට දිර්ඝ ආයු ලැබේවා !!!!!!ලබන දළදාවට ඔබ පැමිණෙවා !!!!! තෙරුවන් සරණයි සතර වරම් දෙව් රැක වරනෙන් නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා !!!!!! කළු මාමේ ඔබටත් ,වෙදමහත්තයා ඇතුලු සැමටම තෙරුවන් සරණයි !!!!!!!

  • @sithumgamage3643
    @sithumgamage3643 2 ปีที่แล้ว +14

    සාදු සාදු සාදු පින් කද ගෙදරට ගියානේ කරදරයක් නැතුව .🙏🙏🙏🙏🙏දීර්ගායුශ ඇත් රජුනේ දලදා සමිදු පිහිටයි ආරක්ෂාවයි ඔබට

  • @kumarykumary6303
    @kumarykumary6303 2 ปีที่แล้ว +11

    ඇත් රජුණීඔබට දීර්ඝායුෂ ලැබේවා ඔයාට ආරක්ෂක දුන් අපේ රණවිරුවන්ට කලුමාමට ගොඩක් පිං මතු ආත්මයක් ගානේ ආපේ ඇත් රජු ඔබමයි නිදුක් නීරෝගී සුව ලැබ චිරාත් කාලයක් වැජබේවා සාද සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤🙏🙏🙏

  • @manjulp9428
    @manjulp9428 2 ปีที่แล้ว +7

    ගමන නිමාකළ බෝසත් ඇත් රජුනේ ඔබටත් කලු මාමාටත් ත්‍රිවිධ රත්නයේ අශිර්වාද වේවා 🙏🙏🙏🙏 ගමනාන්තය දක්වා වැස්සෙන් පින්නෙන් පිඩා විදිමින් ඔබට ආරක්ශාව සලසාදුන් ත්‍රිවිධ හමුදා සොයුරන්ටත් පොලිසියට ත්‍රිවිධ රත්නයේ අශිර්වාද වේවා 🙏🙏🙏🙏🙏

  • @ul3807
    @ul3807 2 ปีที่แล้ว +14

    අනේ ගෙදර ගියාද මැණික ඇස් දෙකට කදුලු ආවා දැන් හොඳට විවේක ගන්න මැණික කලුමාමාටත් විවේක ගන්න පුලුවන් දවස් කීයක් පයින් ගියාද අනේ රාජා මැණික අද හොඳට නිදාගන්න බුදුසරණයි දලදා සමිදු පිහිටයි දීර්ඝායුෂ ලැබේවා රාජටත් කලුමාමටත්🙏🙏🙏🙏

  • @kumararajapaksha4373
    @kumararajapaksha4373 2 ปีที่แล้ว +9

    දළදා පෙරහැරේ ඇත්රජු වීම අ⁣ඟෙයි.....
    දුෂ්කර දිගු පාගමන ගැන හිතට දුකයි ......
    කලපින් මහිම මතුභවයට නිමිති සුභයි....
    ආයුබෝහෝවේවා විවේකසුව විදිනු හොඳයි ....

  • @ashinthailangakoon3191
    @ashinthailangakoon3191 2 ปีที่แล้ว +11

    දීර්ඝායුෂ ලැබේවා අපේ පින්වත් ඇත් රජුනි .... උතුම් දළදා හාමුදුරුවන්ගේ අනුහසින් ඔබට නිදුක් නිරෝගීබව අත්වේවා...

  • @chandimaherath2907
    @chandimaherath2907 2 ปีที่แล้ว +15

    නිදුක් නීරෝගී ව දීර්ඝායුෂ ලැබේවා ඇත්රජුනි...ඔබටත් ඔබව ආදරයෙන් රැකබලා ගන්නා සියලුම දෙනාට..

  • @sajithlahiru9115
    @sajithlahiru9115 2 ปีที่แล้ว +2

    අනෙ කොච්චර බලන් හිටියත් එපා වෙන්නැ ධර්මත් දිපයට පිං කදක් ඊ ලග ආත්මයෙ ධර්මය රකින උතුවු බොසත් කෙනෙක් වෙලා ඉපදෙවා ඇස්වලට කදුලු එනවා දකුනකොට කලු මාමා ඇතුලු සියලුම දෙනාට පිං මෙ ඇත් රජු ආරක්ෂා කරනවා ට ඇත් රජු ඇතුලු සියලුම දෙනාට තෙරුවන් සරන්‍යි දෙවි පිහිටයි

  • @kalanilakshika6890
    @kalanilakshika6890 2 ปีที่แล้ว +21

    අපේ මැණික ගෙදර ඇවිත්.. ❤️🙏

  • @hettiarachchi232
    @hettiarachchi232 2 ปีที่แล้ว +9

    අඩනව නේද මයි පැටියෝ
    .සතුටු කදුලු නේද රත්තරනේ.
    ගෙදර ආව සතුට.
    හාම් පුතාගෙන් වැදුම් ලබන්න තරමට නුබ පින්වන්තයි පුතුනි.💟💟💟💟💟ආදරෙයි රත්තරන්.🐘🐘🐘💙💙💙💙💙💙💙💙💙💙💙💙

  • @dilhanithakshila1847
    @dilhanithakshila1847 2 ปีที่แล้ว +5

    නුඹේ නමට සාදුකාර වේවා අැත් රජුනි...!මේ රැස් කර ගන්නා වූ පින් බල මහිමෙන් මතු මත්තේ නුඹ නිවන් දකිවා...!එතෙක් සසර වසනා තුරා සැප අැති තැන් වලම උපත ලබත්වා.!මේ භවයේද යෝධ බල,යෝධ ශක්තිය ලැබී නිදුකින් සැනසේවා.......!!!

  • @harshaninirushika9473
    @harshaninirushika9473 2 ปีที่แล้ว +23

    පිං වන්ත ඇත් රජුට දිර්ඝායුෂ ලැබෙිවා !!! 🙏🙏🙏🙏🙏

  • @mr.liyangahakottuwa3104
    @mr.liyangahakottuwa3104 2 ปีที่แล้ว +28

    ආදරණීය ඇත් රජුනි ඔබ ගෙදරින් පිට උන දා සිට ඇත අද වෙනතුරු මාත් ඔබත් එක්ක ජීවත්වුණා ඔයත් එක්ක නින්දට ගියා නැගිටුනා ඒක ඔබ දන්නවාද අදින් පස්සේ ඔයාව කොහේ දකින්නද හරි දුකයි ඇස්වල කඳුලු පිරි නව

  • @nilukasamarathunge4126
    @nilukasamarathunge4126 2 ปีที่แล้ว +6

    දළදා සමිදු පිහිටෙන් නිවසට පැමිණි අපගේ පින්වන්ත බෝසත් ඇත් රජුට නිදුක් නිරෝගී සුවය ලැබේවා .ඇත් රජු ආරක්ෂා කල සියලුදෙනාටම නිදුක් නිරෝගීබව ලැබේවා .

  • @athugapura.athugalpura.6034
    @athugapura.athugalpura.6034 2 ปีที่แล้ว +7

    අපේ පින්කදට ..
    උතුම් දාළද සමිදුන්ගේ පිහිටෙන් ..
    කිසිම දුකක් කරදරයක් නොමැති ව .
    තම ස්වාමි නිවසට එන්න ලැබුනා ..
    බොසත් ඇත් රජුට ...
    මාසයක පමන කාලයක් .
    නිසි ලෙස රැකවරණය දුන්..
    කළු මාමිටත් ..
    අනික් සැමටමත් ..
    විරොදාර රණවිරු පුතුන්ට ..
    උතුම් දාළද සමිදුන්ගේ පිහිටයි අරාක්ෂාවයි හැමදාමත් ..
    ආදරේයි හැමදාමත් රත්තරන් ඇත් රජුනි ..
    පරිස්සමින් ඉන්න මැනිකේ 💖💖💖💖

  • @thakshilasewwandi3268
    @thakshilasewwandi3268 2 ปีที่แล้ว +6

    පින්වන්ත ඇත් රජුනි ඔබටත් කලු මාමටත් දීර්ඝායුෂ ලැබේවා....!!දළදා සමිදු පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @aaaaaa5750
    @aaaaaa5750 2 ปีที่แล้ว +15

    අනේ අැත් රජු කදුලු හලනවා තමන්ගේ හමිපුතා දැක්ක නිසා වෙන්න අැති කලු මාමාටත් අැත් රජුටත් දලදා සමිදුගේ පිහිටයි

  • @manojajayasuriya8741
    @manojajayasuriya8741 2 ปีที่แล้ว +8

    බලන්න ලස්සනයි නේද, මුළු ලෝකෙම ඉන්න ලස්සනම අන්ග සමිපුර්ණ අැතා මෙච්චරයි 🐘🙏🇱🇰

  • @aoaeshalink4854
    @aoaeshalink4854 2 ปีที่แล้ว +5

    පින්වත් ඇත් රජුට දීර්ඝායුෂ ලැබේවා කලු මාමාටත් බුදු සරණයි

  • @ritadoreen7234
    @ritadoreen7234 2 ปีที่แล้ว +15

    ඇත් රජු වෙනුවෙන් ක්‍රියා කල අපේ හමුදා පොලිස් ඒ වගේම සිව්ල් ජනතාව ගමනාන්ත්‍ය දක්වා සහයෝග්‍ය දුන් සිළුම ආගම්වල බැතිමතුන්ට ඒ දෙව්යන් ගේ පිහිට ලැබේවා 🙏
    බුදුසරණයි 🙏

  • @toaim1662
    @toaim1662 2 ปีที่แล้ว +6

    තුනුරුවනේ සරණයි ඇත් රජුනි...පිරිවරන ඔබ හැමටත්....

  • @shiyanigospealawathe4088
    @shiyanigospealawathe4088 2 ปีที่แล้ว +6

    ඔබ‍ට නිදුක් නිරෝගී සුව ඇත් රජාණෙනි තෙරුවන් සරණයි

  • @niroshadilakshi4538
    @niroshadilakshi4538 2 ปีที่แล้ว +10

    එයා අඬනවා දුකටද සතුටටද දන්නැ ජේසු පිහිටයි පරිස්සමෙන් ඉන්න ඇත්රජුණි 🙏🙏🙏

    • @madhuabeysinghe...2474
      @madhuabeysinghe...2474 2 ปีที่แล้ว +1

      Eyata dewiyan kiyanna athi awasana dalada karaduwa wedawaweema kiyala... ekai eya adanna aththe...eya kala pin balayen eya sura lowa ipada sura sepa widinawa sathyai.... 🙏🙏🙏

    • @sagarikakumari7062
      @sagarikakumari7062 2 ปีที่แล้ว

      @@madhuabeysinghe...2474 😥😥😥😥😥😥🙏🙏🙏🙏🙏

  • @nirosharohini9387
    @nirosharohini9387 2 ปีที่แล้ว +3

    ඔබගෙන් ලැබ ආශිර්වාදේ...
    ගෙදරින් ගොස් එක් සාලිස් දවසේ..
    උත්තම මුනි ධාතුන් සිරසේ..
    යුතුඉටුකම් කල සේ පෙරසේ..
    ආගිය නැවතුන හැම දේසේ..
    සෙනෙහස තැවරූ සිත් එකසේ..
    මා වටකොට සිටියා එක සේ..
    විඩා නොවේ ගත සිත සැනසේ..
    ඒ කෙතරම් වූවද රිසි සේ...
    දුටුවිට වෙදදුරු මා හිමිසේ..
    කදුලට ඉඩ දී මා මෙලෙසේ...
    පෙන්වමි නිම්හිම් නැති සෙනෙහේ..
    ***පුන්‍යවන්ත තේජස් ඇති ඇත් රජුනි ,,සියලු වීඩියෝ තුල ඔබව දකිමින්..දිනෙන් දින අප බොහෝ ලන්වී ඇත.ඔබේ දසුන නෙත,ගත,සිත,කුමක්දෝ මහා ස්‍රද්දාවකින් පුරවාලයි.පින්කද ...අදින් පසු නුබ දකින්න කුමන හෝ වැඩපිලිවෙලක් සාදා..අපිට ඇත්‍ රජු දැකගන්න ඉඩ සලසා දෙන්නැයි කාරුණිකව ඉල්ලීමක් කරන්න කැමති..
    මෙතෙක් සිව්දිගින් සිට රැකවල් ලා,පා ගමනින් විත් ඉටුකලාවූ මහගු කාර්‍ය්යට කලු මාමා ඇතුලු සහය මාමලාටත්,ආරක්ශක අන්ශවල හැමෝටමත් හිස නමා ආචාරකරමු ...
    රාජා❤❤❤🙏🙏🙏🙏නිරෝගීව චිරාත් කාලයක් වැජබේවා !!!තුනුරුවනේ සරනයි !!!සියලු දෙවි දේවතාවුන් ගේ රැකවරනයි !!!!

  • @vajerakwt5127
    @vajerakwt5127 2 ปีที่แล้ว +4

    උතුම් දලදා සම්දු පිහිටයි ඇත් රජු සමග සියලුම දේනාට නිදුක් නිරෝගො සුවයා ලැබ ලබන වසරේත් දලදා කරඩුව වඩම්මවන්ට ලැබේවා සාදු,සාදු,සාදු

  • @CT-vl3iu
    @CT-vl3iu 2 ปีที่แล้ว +5

    ..he is a blessed tusker..what a beautiful culture we have full of pride love and gratitude ..

  • @ajanthaherath2987
    @ajanthaherath2987 2 ปีที่แล้ว +1

    පිංවත් ඇත් රජුනි පලමුවෙන් දිර්ඝයුෂ පතමි ඔබවගෙ ඇත් රජු කෙනෙක් අපෙ රටට ලැබිමත් මෙි පිං බිමෙි වාසනාවක් අපට හරිම ආඩම්බරයි රැස්වි සිටිය ජනතාව සාදු කාර දෙද්දි තවත් සතුට වැඩි උනා ඇත් රජුට ආරක්ෂාව සැලසුවසියලුම ආරක්ෂක නිලධාරින්ට මාගෙ ගෞරවය ඇත් රජු ඇතුලු සියලුම දෙනාට දළදා සමිදු පිහිටයි

  • @sriyajayasinghe5309
    @sriyajayasinghe5309 2 ปีที่แล้ว +4

    අනේ ඔයාගෙ ඇස් වල කදුලු මම හිතන්නෙ ඒ තමන්ගේ රාජකාරිය හරියටම ඉෂ්ට කරලා ආව සතුට වෙන්න ඇති ඔයාව ආදරෙන් බලාගන්න කලු මාමටත් ඔයාට ආරක්ෂාව දුන්න අපේ වීරෝධාර රනවිරුවන්ටත් ඔයාටත් උතුම් දළදා වහන්සේගෙ පිහිට ආරක්ෂාව ආශිර්වාදය නොවඩුවම ලැබේවා ඇත් රජුනි ඔබට දීර්ඝායුෂ ලැබේවා

  • @devikadevika2037
    @devikadevika2037 2 ปีที่แล้ว +13

    මේ අවස්තාවට කදුලු නාවොත් පුදුමයි .😢😢

  • @dil6719
    @dil6719 2 ปีที่แล้ว +1

    තෙද බල පිං මහ ගොඩාක්ම ලැබ ඉපදී රාජා
    නැදුන්ගමුවේ කිවු විගසම සැවොම දන්න රාජා
    බුදුන් ඉපැදි ඒ දේශයෙ සිට පැමිනිය රාජා
    මේ ලෙස මං පද ගලපයි ආදරයෙන් රාජා
    සෙමින් සෙමින් අඩි තියමින් කලු මාමාත් කැටුව
    දින ගනනක් පසු කරමින් ගමන් කලා බෝම
    ලක් දෙරනේ හදවත බදු අපෙ දලදා සමිද
    වැඩමවන නුවර ගියා හරි සතුටින් රජිද
    ඇසට කදුලු ගලනවා ඔබෙ කීකරු ගති දැකලා
    සැවොම කරයි ආදරෙනම් ඇත් රජිදුනි සැමදා
    සියක් ආයු නොව 120ක දිවි රැදිලා
    දීර්ඝායුම වලදන්නට හැකිවේවා ඇත් රජිදා

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 9 หลายเดือนก่อน

      Dil
      Kohomada oyata Yalu wa eten 🌹🌹🌹🌹

  • @malanipoojapitiya3014
    @malanipoojapitiya3014 ปีที่แล้ว

    නිහඬව දුක දරා කදුලින් දෑස් තෙමුණා අවසන් පෙරහැර නිමා කලැයි තම ස්වමියාට නිහඩව කීවා ....
    ඉක්මන් භවයකදීම උතුම් මනුසත් ආත්මභාවයක් ලැබේවා ..උතුම් චතුරාර්‍ය සත්‍යධර්මය අවබෝධ කරන්නට .......🙏🙏🙏🌺🌺🌸🌸🌸🙏🙏🙏

  • @arunarajapaksha3507
    @arunarajapaksha3507 2 ปีที่แล้ว +2

    ලක්මෑනිගේ අභිමානය ඇත්‍ රජුනි ඔය පාදවලට යෝද බල යෝද ශක්තිය ලැබෙන්න ඕන උතුම් දළදා කරඩුව වඩම්මන අපේ පින් කඳ දිර්ගායුස ලැබේවා නිදුක් නිරොගි වෙවා. තෙරුවන් සරණයි. .කලු මාමේ ඔයාටත් බුදු සරණයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kgl319
    @kgl319 2 ปีที่แล้ว +4

    බුදු සරණයි දෙවි පිහිටයි තෙරුවන් සරණයි කලු මාමාටයි ඇත් රාජයටයි ❤❤

  • @mykitchenlife5122
    @mykitchenlife5122 2 ปีที่แล้ว +5

    දළදා සමිදුන් ගේ පිහිටයි ඇත් රජුනි ඇතුන් ආදරයෙන් බලාගන්න බාස් උන්නැහේ වෙද මහතා ඇතුලු රනවිරුවන් ට තෙරුවන් සරනයි

  • @siyanisiyani1210
    @siyanisiyani1210 2 ปีที่แล้ว +4

    ඇත් රජුනි ඔබ ගෙදර ආවා නේද ඔබට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා කලු මාමාටත් බුදු සරණයි

  • @indumathisakunthala3875
    @indumathisakunthala3875 2 ปีที่แล้ว +1

    ඔබව බලා ගන්න බෝධි සත්ව ගුණ ඇති වෙද මහත්තයාට මුලින්ම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ඔබට දම් වැලක් වත් හපන්න නොදි ආරක්ෂා කරන කළු මාමටත් තෙරුවන් සරණයි. බෝසත් ඇත් රජුණි ඔබට දාළදා සමිධු පිහිටයි.

  • @ishanudayanga8256
    @ishanudayanga8256 2 ปีที่แล้ว +22

    ජනාධිපතිට වඩා ගරු කරපල්ලා මේ ඇතෑට ❤️❤️

    • @MS-eo6ud
      @MS-eo6ud 2 ปีที่แล้ว +3

      Janadipathi mokedda ban 😂

    • @gayanrathnasiri1781
      @gayanrathnasiri1781 2 ปีที่แล้ว +1

      ඒ පින් බතාට වඩානන් ගරු කරනව සහෝ ලොවෙත්

    • @saranganiroshana2708
      @saranganiroshana2708 2 ปีที่แล้ว

      Sira hode

    • @madhuabeysinghe...2474
      @madhuabeysinghe...2474 2 ปีที่แล้ว

      Ath raja laginwath president thiyanna puluwanda? Horune😂

    • @brainworld6029
      @brainworld6029 2 ปีที่แล้ว

      ජනාධිපතියි මෙයාවයි එකට පාහන්න එපා ඒක පවක්

  • @mpp6015
    @mpp6015 2 ปีที่แล้ว +5

    He is crying aney .. reached home after a month long away from his house .. 🥰😘😍

  • @donmadusanka2533
    @donmadusanka2533 2 ปีที่แล้ว +10

    දළදා සමිදු පිහිටයි

  • @thilinavlogs5652
    @thilinavlogs5652 2 ปีที่แล้ว

    පින්වත් බෝසත් නැදුන්ගමුවේ ඇත් රජුනි
    ඔබට නිවන් සුව ලැබේවා
    සම්බුදු සරණයි
    සම්බුදු පිහිටයි

  • @Chunlani._4246
    @Chunlani._4246 2 ปีที่แล้ว +10

    මාස 5 යි නේද ගියේ ගෙදර ඇවිත් ...අද සියල්ල හැරදා ජාතියෙන් සමුගෙන ගියා නේද ඇත් රජුනි....💐🙏🌹👑 07.03.2022 😓😢

  • @madushimsdushika..2893
    @madushimsdushika..2893 2 ปีที่แล้ว +3

    බෝසත් ඇත් රජු..😍❤️ දළදා සමීදු පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @ranjaniekotigala3162
    @ranjaniekotigala3162 2 ปีที่แล้ว +3

    අනේ මට ඔයා බලන්න ඕනෑ ඇත් රජු නි....!මෙ මුළු ලෝකයට උතුම් ම ජීවියා .. රාජ....!

  • @kmilsaod1925
    @kmilsaod1925 2 ปีที่แล้ว +2

    Kaluma මාමා ඇත් රජුට දළදා සමිඳු පිහිටයි ඒ ඇත් රජුට ගමනාන්තය දක්වා ආරක්ෂාව සැපයූ සියලුම නිලධාරීන් ඇතුළු අනෙක් සියලුම දෙනාටත් දළදා සමිදු පිහිටයි සියලු දෙවි පිහිටයි

  • @buddhikasumanasena546
    @buddhikasumanasena546 2 ปีที่แล้ว

    මතු බුදු බව ලබන නැදුන්ගමුවෙ විජය ඇත්‍ රාජා ගැන පුදුමාකාර වූ ආදරයක්,කරුණාවක්,සෙනෙහසක් දැනෙනවා,මේ දර්ශන දකිනකොටත් ඇස්වලට කදුළු උනනවා..මගෙ මව් බිමේ පිනට පහළ වූ ආදරණීය හස්ති රාජයාණන්ට නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක්...!!! මේ රටේ වෙසෙන සත්පුරුෂයන්ගේ ආයුෂත් ලබා ඔබ ජීවත් වේවා...වෙදමහත්මා,කලු මාමා,වගේම මේ පිංකද රැකබලා ගන්නාවූ සියලුම දෙනාට බොහෝම පිං....

  • @malinithisser2322
    @malinithisser2322 2 ปีที่แล้ว +4

    නැදුන්ගමුවේ ඇත් රාජා තම නිවහන වෙත පැමිණ ගරු බුහුමන් ලබන මොහොත දළදා සමිඳුන්ගේ පිහිට

  • @pduminda9555
    @pduminda9555 2 ปีที่แล้ว

    නැදුන්ගමුවේ අභිමානය.විජය රාජා ඇත් රජුණි අද ඔබ අප අතරින් සමුගත්තද .ඔබගේ ශ්‍රී නාමය සදා අමරණීයයි.ඒ උතුම් ශ්‍රී දළදා කරඩුව ඉතාම භක්තියකින් හා ගවුරවයකින් ඔබ වහන්සේගේ පිට මත වඩම්මවමින් ඒ රැස්කරගත්තාවු මහ පිං බල මහිමයෙන් දෙව්ලොව ඉපදේවා🙏🙏ඔබ වහන්සේගේ වියෝවීම ඇසෙන දකින සෑම මොහොතකම මේ ඇස් වලින් තවමත් කදුලු කැට කඩා හැලෙති.ඔබට අජරාමර නිවන්සුව ඇත් රජුණි🙏🙏😓

  • @shehaniishara12
    @shehaniishara12 2 ปีที่แล้ว +4

    දෙව්පුර ඇතෙකි 💝
    කුමුදහසයිකී 😘
    දිග දල අටේකී😍 😘😘😘😘😘😘😘😘

  • @nishanthaajith8024
    @nishanthaajith8024 2 ปีที่แล้ว +4

    බුදු සරණයි .🙏🙏🙏

  • @princebradmanediriweera2623
    @princebradmanediriweera2623 2 ปีที่แล้ว +5

    බුදු සරණයි

  • @user-cv6zs8pe1q
    @user-cv6zs8pe1q 11 หลายเดือนก่อน

    දළදා සමිඳු පිහිටයි මගේ මැණික 🙏🙏 .මත බුදු වෙන්න පෙරුම් පුරන මගේ මැණිකට දළදා සමිඳු පිහිටයි මැණික 🙏🙏🙏

  • @ramaniharindranath3644
    @ramaniharindranath3644 2 ปีที่แล้ว

    ඇස් දෙකට කඳුළු ආවා. "තාත්තේ මගේ ඩියුටිය මං හරියටම ඉටුකළා" කියන්නා සේ හර්ෂ විජය ධර්ම මහත්තයා ඉස්සරහ කඳුලකුත් වැටුනා රාජා ගෙන් .
    මේ බෝසත් ඇත් රජු මතු දිනෙක බුදු වේවි.
    එදාට වෙද මහත්තයාත්, කළු මාමත් දෙපස ඉදීවි මේ වගේම.
    තිදෙනාටම ආයුශ, වර්න, සැප, බල, ප්‍රඥා වැඩෙත්වා !
    තිදෙනාටම තෙරුවන් සරණයි !!! 🙏
    🐘🐘🐘🐘🐘🐘🐘

  • @udayanganihemamali9037
    @udayanganihemamali9037 2 ปีที่แล้ว +2

    ඇස් දෙකින් කදුලු එනවා නොදැනීම ,,,,,බුදු සරණ යි ,,,,,❤️😘😍😍😍

  • @AsAs-wb8sb
    @AsAs-wb8sb 2 ปีที่แล้ว

    උතුම් දළදා සමිඳුගේ සරණත් ජයශ්‍රී මහා බෝ සමිඳුගේ ආශිර්වාදයත් නිතැතින් ලැබී තව චිරාත් කාලයක් සුවසේ මේ උතුම් පුන්‍ය සත් කර්තව්‍යය ඉටු කිරීමට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා පින් ඇති ඇත් රජුනි ඔබට.දීර්ඝායුෂ ලැබේවා !!කළු මාමා ඇතුළු ඔබ රැක බලා ගන්නා සියලුම දෙනාටත් අපේ වීරෝධාර රණවිරැවන්ටත් ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ලැබේවා . සැමට සම්මා සම්බුදු සරණයි !!🙏🙏🙏🙏🙏

  • @MadubashanA_
    @MadubashanA_ 11 หลายเดือนก่อน

    එදා එයාට දැනෙන්න ඇති 🥺👑️ කන්නවත් හිතක් නෑ කටට දුන්න එකත් ආයෙ අරන් බලාගෙන ඉන්නවා 😔😔

  • @kuwaitline1918
    @kuwaitline1918 2 ปีที่แล้ว +2

    වස්තු කොටෙි ගෙදර අැවිත් බුදු සරණයි අැත් රජුනි ඔබට 💗💗💗💗💗💗💗💗

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 2 ปีที่แล้ว

    Uthum uu bohoo pin res kara gath Eth Rajuni....oba sebee waasanaawanthayek.....minisath bawak ethi kenekuta wada boho usas nihathamaanii guna garuka gathi guna samudaayak obata urumawa thibenawa..kalabalayak karadarayak nodii obe rajakaariya hari heti itu kalee oba paa gamanin..agei agei...oba wenuwen kepa uu e siyaluma denaata ape uththamaachaaraya....dugukal wejabeewaaa... Uthum uu Daladaa Samidu obata pihita labaa deewii....Theruwan Saranaiii... ❤

  • @wasantasadanaykawasanta1933
    @wasantasadanaykawasanta1933 2 ปีที่แล้ว +1

    ඇත් රජුට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවාබුදු සරණයි

  • @sureshprasanna5355
    @sureshprasanna5355 2 ปีที่แล้ว +2

    දිර්ඝායුෂ ලැබෙිවා හැමදාම සුවෙින් ඉන්න

  • @sriyanijayasingha9144
    @sriyanijayasingha9144 2 ปีที่แล้ว +1

    අනේ දැන් එයා නෑනේ 😔 ඒ වුනාට ඒකාලේ ඉතින් අපේ රාජා කොල්ලා වගේ තමයි 😊😊 එයා එදා ඉන්දියාවෙන් එනකොට කවදාවත් හිතන්නෙ නැතුව ඇති එයාට මෙච්චර පිනක් කරගන්න වාසනාව ලැබෙයි කියලා . එයාට නිවන් සුව සියලු දෙවි දේවතාවුන්ගේ ආරක්ශාව ලැබෙන්න ඕනේ එයාට

  • @priyangikasrimali9757
    @priyangikasrimali9757 2 ปีที่แล้ว +6

    දළදා සමිදු පිහිටයි ඈත් රජුණි ඔබට 🙏🙏🙏

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 ปีที่แล้ว +1

    රජෙක්ටත් වඩා පිළිගැනීමක් 🙏💕🙏

  • @pathmasirisir2738
    @pathmasirisir2738 2 ปีที่แล้ว

    ඔයාගෙ ඉවසීම ,කරුනාව,..මිනිස් හිත් වලටත් දැනෙවා...බුදු සරණයි

  • @ruwanthilakarathna2096
    @ruwanthilakarathna2096 2 ปีที่แล้ว +1

    dakkada දෙවියනේ as වලින් කඳුළු වැටෙනවා . 7:58 di හොදටම පේනවා . Budu සරණයි ape manikata . 🙏🏻🙏🏻🙏🏻

  • @kumarisamantha9324
    @kumarisamantha9324 2 ปีที่แล้ว +1

    පිංබර ඇත් රජුනේ ඔබටත් ඔබගේ ආරක්ෂාවට සිටිය සියලු දෙනාටත් තිවිද රත්නයේ පිහිට ලැබේවා අාරක්ෂාව ලැබේවා බුදු සරණයි

  • @madhudilshani5524
    @madhudilshani5524 2 ปีที่แล้ว +1

    එදා ඒ පෙරහරට ගිහින් ආවේ ආයේ යන්නම නෙවෙයි නේද ඇත් රජුනි ඔබ‍ට නිවන් සුවය!!!

  • @hmrenuka2287
    @hmrenuka2287 2 ปีที่แล้ว +1

    නිවන්සුව ලැබේවා අපේ ඇත්‍ර රජුට 🙏🙏🙏❤

  • @pradeepakumara7690
    @pradeepakumara7690 2 ปีที่แล้ว

    ඇත් රජුණි ඔබට තිබෙන ගරුත්වය අපේ හද තුළ සදානොමකෙ

  • @sitharadevndra9722
    @sitharadevndra9722 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි ඇත් රජුනේ 🙏🙏🙏🙏

  • @priyanthikumari1325
    @priyanthikumari1325 2 ปีที่แล้ว +1

    නිදුක් නිරෝගී වේවා බුදු සරණයි ඇත් රජුට

  • @dineshdewanarayana7815
    @dineshdewanarayana7815 2 ปีที่แล้ว +1

    ඇත් රජුනේ හදාවඩා සියලු දෙනාම සහ ආරක්‍ෂක
    නිලධාරි සියලු දෙනාටම පිංසිදු වේවා...
    නැවත අපි නොදකින දකුණු ආසියාතික හස්ති ජවය නිවී ගිය පහන මම ලෝකයේ වැඩිපුරම ආදරය කල හස්තියා විජයරාජයාණණී

  • @ramyamalkanthi8587
    @ramyamalkanthi8587 2 ปีที่แล้ว

    වාසනාවන් අපේ රටේ අභිමානය උතුම් ඇත් රජුණි ඔබට දළදා වහන්සේගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා දීර්ඝායු ලැබේවා ඇත් රජුට ආරක්ෂාව සැපයු සියළුම නිලධාරින්ටද නිදුක් නීරෝගි දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා

  • @kaushalyasalmanarachchi5424
    @kaushalyasalmanarachchi5424 2 ปีที่แล้ว

    ඇත් රජුනි, අපේ හිතේ ඔබ හැමදාමත් ජිවමානයි.

  • @wniroshaanuruddika8284
    @wniroshaanuruddika8284 2 ปีที่แล้ว

    බෝසත් ඇත් රජුනි නීරෝගීව ඔබ තවත් දිගුකලක් ජීවත්න වේවායි පතමි .තවතවත් ඉදිරියටත් දළදා සමිදුන් වැඩමවීමට ඔබට හැකියාව ලැබේවයි පතන අතර දළදා සමිදු පිහිට ලැබේවා!!❤️

  • @mlproduction4773
    @mlproduction4773 2 ปีที่แล้ว +1

    සාදූ ...සාදූ ...සාදූ ...!!! ඇත් රජුණි ඔබට දළදා සමිදුන්ගේ පිහිටයි ...!!!

  • @MS-eo6ud
    @MS-eo6ud 2 ปีที่แล้ว

    මෛත්‍රී බුදුන් පහල උන දවසක ඔයාගෙ අතීත කථාවත් කියයි..❤☺😊

  • @padminihettiarachchi6456
    @padminihettiarachchi6456 2 ปีที่แล้ว +3

    Eth rajidune obata theruwan saranai