Korean Street Food 🍕🧇🍖 , අපිත් එක්ක කොරියාවේ තියෙන රසම රස වීදි කෑම කන්න යමු 🍢🍦🍫🍡

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 มี.ค. 2024
  • thank you for watching the video 🙏please like 👍🏻comment✍️ and share ↗️with your loved❤️ones.
    ✅ You tube ➡️ th-cam.com/channels/DkG.html​...
    ✅ Instagram 👩‍❤️‍👨 ➡️ / samee_and_sandu
    ✅ Facebook Page➡️ profile.php?...
    ✅ Instagram 👧 ➡️ / sanduni_fernandz
    ✅ Instagram👦 ➡️ / _sameera_weerasinghe

ความคิดเห็น • 474

  • @Dull1174
    @Dull1174 4 หลายเดือนก่อน +247

    නංගි බබා හම්බෙන්න කලින් අක්කිගෙ street food වීඩියෝ එක බැලුවේ කව්ද....🌚❤️✍🌻
    👇

  • @dilininadeesha2240
    @dilininadeesha2240 3 หลายเดือนก่อน +19

    මං ඔයාලගේ ආසම දේ තමයි බොරු පොෂ් එක නැතුව නියම සිංහලෙන් කතා කරන විදිහට ❤❤💪💪

  • @Kdeema2009
    @Kdeema2009 4 หลายเดือนก่อน +17

    ඔන්න ඉතින් අදත් ඉස්කෝලෙ ඇරිල ඇවිල්ල පෝන් එක ගත්තට පස්සෙ මුලින්ම බැලුවේ ඔයලගෙ වීඩියෝ එක හඒ සතුටුයි 😅🥰🥰🥰🥰💖💖💖💖💖💖💖

  • @nethminiimasha1261
    @nethminiimasha1261 4 หลายเดือนก่อน +6

    ලස්සන කොරියාව අපිටත් පෙන්නවට තැන්කියු ඔයාල දෙන්නට💗..හරිම ආදරනීය පව්ලක්..පැන්චි නම් අක්කා වගේමය්💗

  • @nuwanamila6396
    @nuwanamila6396 2 หลายเดือนก่อน +7

    අක්කි ඔයාගේ දූ හරිම ලස්සනයි ☺️🥰😘

  • @tharushikamadumali7770
    @tharushikamadumali7770 2 หลายเดือนก่อน +5

    නන්ගි බබා එන්න කලින් me video එක වෙනත්ම විදියකට බලපු මම 😩❤️🦄

  • @SenuriLakshani-tc5yp
    @SenuriLakshani-tc5yp 4 หลายเดือนก่อน +5

    හැමදාම වගේ මුල ඉඳන් අගටම මිස් නොකර බැලුවා හරිම ලස්සනයි 💗😍💐

  • @EdConLanka
    @EdConLanka 4 หลายเดือนก่อน +11

    බබාව අමතක වෙයි කියලා මං බලන් හිටියේ😂

  • @tcfdesilva1761
    @tcfdesilva1761 3 หลายเดือนก่อน +3

    Street foods පෙනුම වගේම රසත් තියෙන බව ඔයාලගෙන් පේනවා.
    ජයවේවා 💐 දෙවි පිහිටයි❤

  • @Mycreations-nk7lf
    @Mycreations-nk7lf 2 หลายเดือนก่อน +4

    හැමදාම ඔයාගෙ පුංචි පවුලට ගොඩක් ආදරෙයි ❤❤

  • @Kushidharmasiri
    @Kushidharmasiri 4 หลายเดือนก่อน +2

    Wow akki ada vedio ekath harima lassnai.thun denama hemadama parissamin sathutin inna budu saranai ❤❤1st comment eka magen😚💐❤️

  • @pamudinithashmi2446
    @pamudinithashmi2446 3 หลายเดือนก่อน +4

    අනේ සුපිරි 😍 මාර අාස තැනක් කොරියන් අාපු ගමන් යනවා 🥺 මරු තුන්දෙනාම ❤

  • @Parami5861hl
    @Parami5861hl 4 หลายเดือนก่อน +4

    ඇත්තටම ගොඩාක් ආස video ekak අක්කි 🥰🥰♥️♥️ ආයෙත් ඉක්මනටම video ekak ඕන් 😘😘

  • @user-yt5gi6go5e
    @user-yt5gi6go5e 4 หลายเดือนก่อน +1

    Video එකක් ගේනකම් මග බලාගෙන හිටියෙ අක්කි... ආසාවෙ බෑ අනේ දැක්කම ඒවා... රස පාටයි... ඔයාල තුන් දෙනත් පරිස්සමෙන් ඉන්න. ආදරෙයි ගොඩාක් ! 😍❤

  • @travelwith7818
    @travelwith7818 3 หลายเดือนก่อน +5

    බොරු අහංකාර නැති අහිංසක ගෑනු ළමයෙක් . ඒ වගේම ලස්සනයි ❤

  • @user-bk7br5mr7f
    @user-bk7br5mr7f หลายเดือนก่อน

    Marama lassana vidio ekak.shok ane.oyalata api harima adarei.oyalage vidio hamadama balanawa.

  • @user-xo9bj5ni9q
    @user-xo9bj5ni9q 4 หลายเดือนก่อน +2

    ඉස්සර නම් ඔයා බලන්න මග බලාගෙන හිටියෙ දැන් නම් පැංචි බලන්න තමයි ආසම.බුදු සරණයි ඔයාලට පරිස්සමෙන් ඉන්න ආදරෙයි ❤❤❤❤

  • @supunsupun9234
    @supunsupun9234 3 หลายเดือนก่อน +3

    Harima asawen balapu video ekk❤

  • @imashasewwandi11
    @imashasewwandi11 4 หลายเดือนก่อน +2

    යකෙක් කන්න බඩගිනි... අනේ ඔයාල නම් හරිම වාසනාවන්තයි. සතුටින් පරිස්සමින් ඉන්න. හැමදාම ආදරෙයි ඔයාලට ❤❤අක්කි ගොඩක් ලස්සනයි ❤️❤️

  • @Sewwandi____
    @Sewwandi____ 4 หลายเดือนก่อน +4

    අනේ සෝස මල ❤️😍💃 පරිස්සමෙන් ඉන්න තුන්දෙනාම ආදරෙයි ✨️♥️😍

  • @pathamranasinghe
    @pathamranasinghe 3 หลายเดือนก่อน +6

    24:46 Play With Fire By BP 😁 (Back Ground Song)

  • @hasinis.7237
    @hasinis.7237 4 หลายเดือนก่อน +2

    ආසම චැනල් එකක්. ආසම තුන්දෙනෙක්😘❤ බුදුසරණයි

  • @dewminirandi837
    @dewminirandi837 4 หลายเดือนก่อน +1

    Harima lassanai akki ❤️ e mada asama seventeen song ekakuth giya ❤️parissamen inna akki ikmanata aye video ekak genna chuti patiyath parissamen inna 🥰❤️

  • @dhanukaherath-oc1xe
    @dhanukaherath-oc1xe 2 หลายเดือนก่อน +1

    Aurudu video ekak damme natthe ei ane.happy new year ❤❤❤❤❤

  • @hirunikasewwandi6057
    @hirunikasewwandi6057 หลายเดือนก่อน +2

    Hmm rasama rasa pataii sudu akkiyooo ....❤❤❤❤❤❤

  • @shehanjayakantha1958
    @shehanjayakantha1958 4 หลายเดือนก่อน +3

    අක්කි අයියායි පැටියායි පරිස්සමෙන් ඉන්නවා නෙද මාර ලස්සනයි අක්කි ගොඩ සීතලයි නෙද අක්කි ..අද නම් අක්කි කෑම ගොඩක් දෙවල් කැවානෙද අක්කි ගොඩක් රස කෑම නෙද අක්කි පැටියා නිදාගෙන හිටපු හින්ද හොදයි නෙද අක්කි විඩියෝ එක නම් අක්කි මරු ..අයෙත් විඩියෝ එකක් දනකන් බලාගෙන ඉන්නවා අක්කි පරිස්සමෙන් ඉන්ඩ අයියායි අක්කි පැටියායි බුදු සරණායි ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤💕💕💕💕💕💕💕🥰🥰🥰🥰🥰🥰💓💓💓💓💓❤️❤️❤️❤️❤️💗💗💗💗💗💗💗💗

  • @Hashinisewwandi-fr5wo
    @Hashinisewwandi-fr5wo 4 หลายเดือนก่อน +2

    මම හරිම ආසාවෙන් බැලුවා ලස්සනයි චූටි මැනික❤

  • @Nikikim1234
    @Nikikim1234 4 หลายเดือนก่อน +8

    12:27 කාටද ඇහුනෙ New jeans hype boy 🥺🥺 . 17:18 blackpink kill this love , 24:43 playing with fire ඇහුනේ කාටද . අනේ ඒව ඇහෙද්දි ඉන්න බෑ කොරියාවෙ එන්නමයි හිතෙන්නේ 🥺💔 .

    • @trudy5387
      @trudy5387 4 หลายเดือนก่อน +4

      මටත් ඇහුනා. තව BTS ලගේ ඩයිනමයිට් සෝන්ග් එකත් ඇහුනා. මටත් මාරම ආසයි. කොහොමහරී ඉෂ්ට කරගන්නවා.

    • @noname-cx8cd
      @noname-cx8cd 4 หลายเดือนก่อน

      Me too 🙂💔
      තව bts song ගොඩක් ඇහුනා අනේ 😩😩

    • @trudy5387
      @trudy5387 4 หลายเดือนก่อน

      @@noname-cx8cd වෙන මොනා නැතත් අක්කි අයියයි කනේ දිහා තමා හොදටම බලන් හිටියේ 🤭🤭

  • @achinimolagoda4563
    @achinimolagoda4563 4 หลายเดือนก่อน

    akkige oya wage street food videos ,shopinng and travel videos balanna thama man asama............😚😚😚🥺🖤♥️♥️♥️☺️

  • @user-ys2ni5rt1e
    @user-ys2ni5rt1e 4 หลายเดือนก่อน +3

    ලස්සනයි අපිටත් ආස හිතෙනවා.......❤

  • @user-qi8hb4lh2b
    @user-qi8hb4lh2b 4 หลายเดือนก่อน +1

    වීඩියෝ එක ලස්සනයි අක්කි🇰🇷❤️.සතුටින් පරිස්සමින් ඉන්නහ්

  • @nithapushpa5196
    @nithapushpa5196 4 หลายเดือนก่อน

    Video එකක් දානකන් හිටියේ හරිම ලස්සනයි ❤❤ බුදු සරණයි ❤❤❤

  • @prabodhanitharushika-cu6xb
    @prabodhanitharushika-cu6xb 3 หลายเดือนก่อน +1

    Akkiyo chuti patiyai oyai ayy gdk lassani...hamadama sathutin inna oye wagema..budu saranai oyalata...❤️❤️❤️❤️❤️

  • @OluWathsala
    @OluWathsala 4 หลายเดือนก่อน +2

    Anee so cute chuti panchi..lassanai akki ayeth me wage lassana vdyo ekk genna ❤😘

  • @dinalirashmika3740
    @dinalirashmika3740 4 หลายเดือนก่อน

    Ane harima lassana video ekak akke❤

  • @lakmal8948
    @lakmal8948 4 หลายเดือนก่อน

    සුපිරි වීඩියෝ එකක්.❤

  • @thashi6048
    @thashi6048 4 หลายเดือนก่อน +1

    Ane ee video ekata harima asa hithuna ❤😊🍓

  • @gayanhasitha2423
    @gayanhasitha2423 หลายเดือนก่อน +1

    මම අක්කිගේ වීඩියෝ හැමදාම බලනවා.💕💕💕

  • @yeonpoorna1142
    @yeonpoorna1142 4 หลายเดือนก่อน +1

    ආයේ එනකන් බලා ඉන්නවා අක්කී..ඔයාලත් සතුටින් පරුස්සමින් ඉන්න...බුදු සරණයි ❤

  • @user-hy4qk6ln4t
    @user-hy4qk6ln4t 3 หลายเดือนก่อน +4

    අක්කි මාත් ඔහේ එන්න බලන් ඉන්නේ ඔයාලා ඔහේ ඉන්න විදිය දැක්කම ඒ දවස ඉක්මනට එනකල් බලන් ඉන්නවා හරිම ආදරෙයි ඔය තුන්දෙනාට මේ වගේ වීඩියෝ එකක් ආයි ඉක්මනට දාන්න❤❤❤

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 4 หลายเดือนก่อน

    Hemadama sathutin parissamata inna Akkai Aiyai Babai Paule Hemomai.Budusaranai.Dewipihitai.

  • @user-os5sg3hf3r
    @user-os5sg3hf3r 3 หลายเดือนก่อน

    තව වීඩියෝ දානකම් මම බලාගෙන ඉන්නවා ...❤ ඔයාලගෙ හා පැංචිට බුදු සරණයි !ඔයාල පරිස්සමින් ඉන්න.

  • @heshanichathurika-vn4oy
    @heshanichathurika-vn4oy 3 หลายเดือนก่อน +1

    අනේ තුන්දෙනාම ගොඩාක් ලස්සනයි 🥰❤ අක්කි 🥰 හැමදාම වගේ හරිම ලස්සනයි අනේ 🥰💖❤

  • @poorni767
    @poorni767 4 หลายเดือนก่อน +2

    අනේ සුදු බෝලේ ශෝක් අනේ... දිග ව්ලොග් එකක් දාලා හුග දවසකින්..😊😊 තව vlog එකක් ඉක්මනින් දාන්න...😊❤❤

  • @kaveedissanayaka7313
    @kaveedissanayaka7313 4 หลายเดือนก่อน +1

    Thank you so much for the video
    Adareiiiii

  • @tharushiabeysingha
    @tharushiabeysingha 2 หลายเดือนก่อน +3

    මමත් ආසයි

  • @Hahahatv2024
    @Hahahatv2024 3 หลายเดือนก่อน +5

    I can hear seventeen's super as the background music 11:53

  • @gayanimaheshika4484
    @gayanimaheshika4484 4 หลายเดือนก่อน

    Lassanai nangi parissamen inna Budu saranai hamadama satutin inna 💖💖💖

  • @user-us4zt8sw5k
    @user-us4zt8sw5k 3 หลายเดือนก่อน +7

    අක්කි චූටි බබත් එක්ක ගෙදර ගත කරන වීඩියෝ එකක් දාන්නකෝ 😊

  • @user-rj3mw7zn7i
    @user-rj3mw7zn7i 3 หลายเดือนก่อน +1

    මරු අනෙ ගොඩක් ලස්සනයි ❤❤❤

  • @hasindumalshan9827
    @hasindumalshan9827 3 หลายเดือนก่อน

    අනේ අදරෙයි මහ ගොඩක් තුන් දෙනාටම...🥺😘❤️❤️❤️

  • @sandeepasewmini430
    @sandeepasewmini430 3 หลายเดือนก่อน +3

    ෂෝයි අනෙ ඔයාලා තුන් දෙනාම හැමදම සතුටින් ආදරෙන් ඉන්න අක්කි ❤❤❤❤❤

  • @oshadiadipaoshadioshadi6934
    @oshadiadipaoshadioshadi6934 4 หลายเดือนก่อน +3

    Thundenatama Budu saranai🥺🙏 Chuty babai oyala dennai Godak sathutin lassanata innawa 🥺🤍 Issarahatath Ehema inna kiyala mama prthana karanawa🤍🙏

  • @devmithathsarani7687
    @devmithathsarani7687 4 หลายเดือนก่อน +1

    Looks Delicious 😋

  • @KapilaWithanage-xx2kd
    @KapilaWithanage-xx2kd 4 หลายเดือนก่อน +1

    Ane shok .my favourite favourite favourite vlog❤❤

  • @wkumari993
    @wkumari993 4 หลายเดือนก่อน +3

    Akki and aiya Q & A ekak karamuko adreii hamadamath ❤😊

  • @user-zr2ep7np4q
    @user-zr2ep7np4q 4 หลายเดือนก่อน

    අනේ අක්කි මගෙත් හීනයක් , ඒ හීනෙට යන්න දවසින් දවස ආසාව වැඩිවෙනව අක්කිලාගෙ videos දකිනකොට , ගොඩාක් ආදරෙයි තුන්දෙනාටම , ♥️ Goad bless you ♥️🙏

  • @KaveeshanFree-yt8kc
    @KaveeshanFree-yt8kc 2 หลายเดือนก่อน +1

    chuti doni lassanai akki oyai aiyaith hemadam satutin paressamin ennaoni . Oyalata jesu pihitai akki.

  • @renukamanel5561
    @renukamanel5561 3 หลายเดือนก่อน

    Asawen beluwa lassanai vidiyo eka doni menika🥰 adarei godak❤❤❤❤❤ parissamin sahutin ❤️inna ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dineshsandaruwan8508
    @dineshsandaruwan8508 4 หลายเดือนก่อน +10

    අනේ චූටි මැණික 😍පරිස්සම් කරන්න ❤, එයාගෙ 👀ඇස්වහ කටවහ අරින්න .එයට ගොඩක්❤ ගොඩක් ආදරෙයි, , මොට්ටුව ක‍් තියන්න, ❤

    • @thimansadenuri6531
      @thimansadenuri6531 3 หลายเดือนก่อน +2

      ඇත්තක් හොදේ

  • @kavindiapsara398
    @kavindiapsara398 4 หลายเดือนก่อน +6

    එහෙ අයටත් වඩා අක්කි බබායි අයියයි හරිම ලස්සනයි🥺❤️ඇස්වහක් වදින්න එපා😍😚

    • @armygirl_0813_
      @armygirl_0813_ 4 หลายเดือนก่อน

      Eka nan aththa ❤😚😚

  • @vg30025
    @vg30025 2 หลายเดือนก่อน +4

    11:35 Seventeen SUPER

  • @neelneel7331
    @neelneel7331 3 หลายเดือนก่อน +2

    අක්කි අයියා බබා ලස්සනයි ❤️❤️❤️👨‍👩‍👧

  • @dilshainstuido6997
    @dilshainstuido6997 4 หลายเดือนก่อน +2

    අනේ හරී ම ලස්සනයි අක්කී මාත් ගොඩක් ආසාවේ ඉන්නේ කොරියන් කෑම කන්න ❤❤❤❤❤❤😍😍😍😍😍🌭🌮🍿🥪🍟️🍝️ 🇰🇷 😘

  • @SenuriLakshani-tc5yp
    @SenuriLakshani-tc5yp 4 หลายเดือนก่อน +4

    ආපහු ඉක්මන්ටම විඩියෝ එකක් ඕනි 😒♥️

  • @win_metawin123
    @win_metawin123 3 หลายเดือนก่อน +2

    Yoo meke background music 🥺❤️😍😍😍

  • @madhushikahansanie5116
    @madhushikahansanie5116 4 หลายเดือนก่อน

    Godak lassanai akki video eka😍❤

  • @kanchanagimhani9949
    @kanchanagimhani9949 4 หลายเดือนก่อน +1

    අපේ චූටි මැනික රෝස.මලක් වගේ .❤❤❤❤

  • @rashutv2374
    @rashutv2374 3 หลายเดือนก่อน

    Godaak lassanai akki video eka 🥰🥰🥰❤❤❤❤ godak asawen baluwa 😋🥰❤🤭 adarei thundenatama 😘😘😘

  • @trudy5387
    @trudy5387 4 หลายเดือนก่อน +1

    විඩියෝ ර්ක ලස්සන්නයි අක්කේ. චුටි දූවා ගොඩාක් හුරතල්. මටත් එන්න මාරම ආසයි අක්කියෝ. එන එක එනවනම් ගොඩක් මහන්සි වෙලා 😊💜️

  • @FunnyPizzaSlice-tl7qm
    @FunnyPizzaSlice-tl7qm 4 หลายเดือนก่อน

    Palaweni comment eka 😊❤ penchi balannai kem balanni awe 😁

  • @user-jb5do2wh3n
    @user-jb5do2wh3n 4 หลายเดือนก่อน +3

    මටත් ආසයි අක්කි ඔයාලගේ වීඩියෝ දකිනකොට මටත් ආසයි අක්කේ කොරියාවට යන්න

  • @SupunMaduranga-or9lv
    @SupunMaduranga-or9lv 4 หลายเดือนก่อน +2

    Lassnie video akak ❤❤

  • @lesson1878
    @lesson1878 3 หลายเดือนก่อน

    Akki oygehair oil or serum ek mkkd??? 😢

  • @Pujathm
    @Pujathm 4 หลายเดือนก่อน

    Akke api oyalage vidiyo hamadama balanawa.❤mage ammai anngi oyalata godaka kamathi.❤ Oyalage chuti panchitai godak adarei.❤mamath asawen inne koriyawata enna ee oyala dennage vidiyo balala❤.hamadamath oya wage sathutin parissamin inna.❤❤ Jesu pihitai.❤❤❤❤❤❤❤
    Mage nama pujathmi.
    Meka oya dakkoth kiyanna hodeeee... akki.. adarei oyala thundenatama. ❤

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales25 4 หลายเดือนก่อน

    හරිම ලස්සනයි

  • @Geeth9029
    @Geeth9029 3 หลายเดือนก่อน +1

    Akka icecap eka dala iddi marama cute ❤❤❤

  • @DulshanIsuru-sv3vm
    @DulshanIsuru-sv3vm หลายเดือนก่อน +1

    I always wish you for your success නැන්දේ.
    ❤❤😊😊❤❤

  • @sudharshaniviyanage3290
    @sudharshaniviyanage3290 4 หลายเดือนก่อน +2

    මගේ කටටත් කෙල එනවා මේ කෑම කද්දි❤😮

  • @dimuthmaduranga-rk8bf
    @dimuthmaduranga-rk8bf 4 หลายเดือนก่อน +4

    සුදු කියද්දි මට මගේ අතීතය මතක් උනාහ්. සතුටින් ඉන්න ජය වේවා

  • @user-ep8xm3tl5b
    @user-ep8xm3tl5b 3 หลายเดือนก่อน +2

    Ammo akkige hinawa 😍😌❤️ ee hinawamai panchitath tiyenne ❤️

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 4 หลายเดือนก่อน +2

    Wow niyamai 🔥❤🇮🇪

  • @shamilaismail7447
    @shamilaismail7447 2 หลายเดือนก่อน +2

    Hi so nice video

  • @palithaamarapala6459
    @palithaamarapala6459 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤Dakinakota asai kanna tiyanawanam kiyala hitenawa oya harima pinwantai adarei petiyo oyala 3 denatama b s

  • @user-qi3db1ir2m
    @user-qi3db1ir2m 4 หลายเดือนก่อน

    Penchi doidaa 😢 adarei akki godaaak 3 denatama ... video ekak genna parakku una neda ... ikmanin aluth videos genna balagena innawa ❤❤❤❤❤❤❤❤❤

  • @gamagevijesingha3864
    @gamagevijesingha3864 4 หลายเดือนก่อน +6

    අනේ හරිම ශෝක් අක්කි....දකින කොටත් ආසයි...තාම school යන නිසා කොරියන් යන්න බෑ .....but මගේ dream එක කොරියන් යන්න.....මම කොහිමහරි කොරියන් යනවා....අක්කිලා පරිස්සමින් ඉන්න.....❤❤❤

  • @usersoha
    @usersoha 4 หลายเดือนก่อน +2

    Miss you aiya & Akki and chuti princess 🥺💜 stay safe and happy ❤ god bless you 🥺🇰🇷

  • @surangapradeep6309
    @surangapradeep6309 4 หลายเดือนก่อน +2

    අනේ හෙට අනිද්දා live එකක් ඕනේ ❤️❤️❤️❤️please

  • @nishandilhara1387
    @nishandilhara1387 4 หลายเดือนก่อน

    යමි යමී😁🥰🥰 ආදරෙයි තුන් දෙනාටම❤️

  • @isurigunasekara1558
    @isurigunasekara1558 4 หลายเดือนก่อน +1

    ❤Akke korean wala Awrudu 10kata wada inna puluvan da dan.....sthira padinchiyak Ganna barida dan??????

  • @hasindumalshan9827
    @hasindumalshan9827 3 หลายเดือนก่อน

    මොනා දැක්කත් රෝස පාටට අත යන්නේ අක්කිගේ 😘❤️

  • @Dream_Land20
    @Dream_Land20 4 หลายเดือนก่อน +1

    Notification apu gmn bluw
    ❤❤❤

  • @thivankaperera2039
    @thivankaperera2039 2 หลายเดือนก่อน +2

    අනේ නංගි මල්ලි ඔයාලා තුන් දෙනාට තෙරුවන් සරනයි සෝක් අනේ මගේ පුතා විබහගේ ලියනවා අනේ චුට්ටක් බලන්න ආවොත්

  • @dhammikaudagedara709
    @dhammikaudagedara709 3 หลายเดือนก่อน +2

    Ane man nam akkita harima asai❤

  • @rithtae4982
    @rithtae4982 3 หลายเดือนก่อน +1

    Background eken ahena song ekh!❤🥺 [SUPER SVT]

  • @amilasampath3822
    @amilasampath3822 4 หลายเดือนก่อน

    එල

  • @chandaniherath3237
    @chandaniherath3237 3 หลายเดือนก่อน +4

    12:17 idl play wena shop songs 😌💖

  • @saduarmy9463
    @saduarmy9463 4 หลายเดือนก่อน

    ❤❤ oyala thundenama parissamin inna 🎉

  • @prasadidisanayaka2279
    @prasadidisanayaka2279 4 หลายเดือนก่อน +1

    Adarei❤️❤️

  • @pathamranasinghe
    @pathamranasinghe 3 หลายเดือนก่อน +4

    12:30 Hype Boy by New Jeans haha!!