ස්විඩනයේ අස්වැන්න නෙලන සුන්දර ගිම්හානය How is harvesting in Sweden - Sinhala vlog

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 157

  • @InnocentKayak-jg4zs
    @InnocentKayak-jg4zs 2 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි පුතේ.බුදු සරණයි

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      ස්තූතී හැමදාම අපිව බලනවට 💐😊 බුදුසරණයි ..!!

  • @RanjithDikkubura
    @RanjithDikkubura 2 หลายเดือนก่อน +7

    සහෝ සුපිරියටම ඉතින් වෙනදා වගේම. උබට ගැලපෙන රට ජයවේවා.

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน +1

      @@RanjithDikkubura 😃 ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!

  • @sithumiamasha7570
    @sithumiamasha7570 13 วันที่ผ่านมา +1

    අනේ හරි ලස්සනයි මල්ලි ❤❤

    • @meandeurope
      @meandeurope  13 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට 🤗❤️ එකතුවෙලා ඉන්න තව ලස්සන වීඩියෝ අරං එන්නම්කො 🌸😊

  • @lahiruaravinda4050
    @lahiruaravinda4050 2 หลายเดือนก่อน +3

    ගමේ කොල්ලගේ ගමේ වීඩියෝ එක. අද වීඩියෝ එකත් සුපිරි සහෝ.. ඉස්සරහට මේ වගේ වෙනස් වෙනස් වීඩියෝ අරගෙන එන්න. එහෙනම් ජය

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී හැමදාම අපි එක්කම ඉන්නවට ❤️🤗 ඔන්න ඊලග සිකුරාදා වෙනස්ම වීඩියෝ එකක් එනවා 🤫 එකතුවෙලා ඉන්න..!!

  • @Gnanaseeli-n7s
    @Gnanaseeli-n7s 2 หลายเดือนก่อน +1

    හොද අත්දැකීම ක්.
    අපට හරිම වැදගත් ස්තූතියි.

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      හෙලෝ 💐 ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න ..!! බුදුසරණයි ..!!

  • @salikapriyanthi2990
    @salikapriyanthi2990 2 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ගම❤❤❤

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!

  • @pathumnuwan7157
    @pathumnuwan7157 2 หลายเดือนก่อน +2

    සුපිරි ලස්සනයි ❤

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!

  • @sachiniparanamanage9748
    @sachiniparanamanage9748 2 หลายเดือนก่อน +3

    Onna mamath එකතු una,harima ලස්සනයි

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න ..!!

  • @dilshanranaweera1455
    @dilshanranaweera1455 2 หลายเดือนก่อน +1

    සුපිරි video එක අයියා thanx

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!

  • @VISHMI_DEWANGI
    @VISHMI_DEWANGI 2 หลายเดือนก่อน +1

    බලන්න එන්නත් හිතෙන තරම් 😊🌾🌾🍂🍃 ජය වේවා අයියේ මේ දේවල් පෙන්නනවට 🎉❤🤗

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      එන්න එන්න දවසක 🤗❤️ ස්තූතී අපිව බලනවට. එකතුවෙලා ඉන්න ..!!

  • @isurulakshan8147
    @isurulakshan8147 2 หลายเดือนก่อน +1

    ලස්සනයි ❤

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට 🤗❤️ එකතුවෙලා ඉන්න..!!

  • @dimuthuroshan9957
    @dimuthuroshan9957 2 หลายเดือนก่อน +2

    niyamai ayye asaawen baluwa

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!

  • @slxnova3298
    @slxnova3298 2 หลายเดือนก่อน +8

    Ammo ස්වීඩන් වල වාහන 😮😮අපේ රට ඔය තත්ත්වයට පත්වේන්න කොච්චර කාලයක් යායිද් දන්නැ.video එක සුපිරි අයියේ😊😊❤❤

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน +1

      හෙලෝ 👋 මේ දවස්වල පාරේ පරිස්සමෙන් යන්න ඕනා. ඉතිං ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!

    • @slxnova3298
      @slxnova3298 2 หลายเดือนก่อน +2

      ❤❤❤​@@meandeurope

  • @harshanadissanayaka8266
    @harshanadissanayaka8266 2 หลายเดือนก่อน +1

    හරිම ලස්සන වීඩියො එකක්❤

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න ..!!

  • @sakunirajeewa9242
    @sakunirajeewa9242 2 หลายเดือนก่อน +2

    Math aniwaryen balanawa ayyage video.

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!

  • @harshapremarthna5923
    @harshapremarthna5923 2 หลายเดือนก่อน +2

    Super. Niyamai aiye. Asai enna oheta ❤❤❤❤kiyanna wchanana. Jayawewa bs

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน +1

      හෙලෝ 👋 ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට ❤️🤗 දවසක හමුවෙමු 💐

    • @harshapremarthna5923
      @harshapremarthna5923 2 หลายเดือนก่อน +1

      @@meandeurope aniwarenma brother

  • @lakmaldanushka4358
    @lakmaldanushka4358 2 หลายเดือนก่อน +1

    මමත් රොමේනියාවේ සිට ස්වීඩනයට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ. ඔයාට ගොඩක් ස්තූතියි වීඩියෝ පෙන්නනවට..

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට 🤗❤️ එකතුවෙලා ඉන්න..!!

  • @sachinDilshan-g3r
    @sachinDilshan-g3r 2 หลายเดือนก่อน +2

    Supiri ayya digatama karan yamu❤😊🎉 bs

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!

  • @pathmakamburugamuwa
    @pathmakamburugamuwa 2 หลายเดือนก่อน +3

    Budusareni ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน +1

      ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!

  • @LahiruNanayakkara-vn8kr
    @LahiruNanayakkara-vn8kr 2 หลายเดือนก่อน +1

    නියමයි 👍

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      @@LahiruNanayakkara-vn8kr ගොඩාක් ස්තූතී අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න..!!

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 2 หลายเดือนก่อน +15

    ඒත් මම බැලුවා මොකද වීඩියෝ පරක්කු කියලා.කෝ බලාගෙන හිටිය අය එන්න මේ පැත්තට....❤❤❤

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน +1

      හෙලෝ 👋 ගොඩාක් ස්තූතී අපිව හැමදාම බලනවට ❤️🤗 සතුටුයි අපි එක්කම් ඉන්නවට 💐

    • @amilathushara9726
      @amilathushara9726 หลายเดือนก่อน +1

      Oya godak hodata program aka karanawa...

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      @@amilathushara9726 ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!

  • @batheegamakanthi1512
    @batheegamakanthi1512 2 หลายเดือนก่อน +2

    Thanks brother good day

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      Hello 👋🏻 thanks for watching us every time 🤗❤️ stay tuned..!!

  • @pradeepadissanayeka
    @pradeepadissanayeka 2 หลายเดือนก่อน +1

    Thank you malli lassanai. Doni❤

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!

  • @subodhinigunaratne8823
    @subodhinigunaratne8823 2 หลายเดือนก่อน +2

    ❤😂🎉 හරිම ලස්සන දර්ශනය ක් මල්ලි ❤.🎉ඔයා මගේ 🌞 මාමා අමතක කරන්නේ ❤නෑනේද❤ ජය වේවා ඔයාගෙ පවුලේ සියලු දෙනාටම 🎉🎉🎉❤😂❤❤❤😊

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน +1

      හෙලෝ 😃 ඔන්න අගෝස්තු 30 ලංකාවේ වෙලාවෙන් හවස 5.00 ට ඉර මාමගේ වීඩියෝ එක එනවා. ඔයා නිසා හදපු එකක් ❤️🤗 එකතුවෙලා ඉන්න..!!
      😊👉 ස්විඩනයේ අපේ ගමට පැය 18ට වඩා ඉර එලිය Midnight sun in Sweden famers' village ගොවි ගමක් මැද්දෙන්

  • @rohithakulasekara3051
    @rohithakulasekara3051 2 หลายเดือนก่อน +3

    Nice vedio thanks you

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!

  • @rumeshrc1414
    @rumeshrc1414 2 หลายเดือนก่อน +1

    superb video brother ❤

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට 🤗❤️ එකතුවෙලා ඉන්න..!!

  • @thisaranajayasanka6027
    @thisaranajayasanka6027 2 หลายเดือนก่อน +1

    ඇත්තටම ගොඩාක් ලස්සනයි අයියෙ ඇත්තටම මිනිස්සු නම් හරිම හොදයි වගෙ ⁣ඹහෙ😊😊 අයියෙ Shopping Vlog එකක් ගේන්නකො 😃
    එහෙනම් ජයවේවා ...
    බුදුසරණයි දෙවිපිහිටයි ✨️✨️☸️🕉️🌺😊

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      හෙලෝ 👋 ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට ❤️🤗 අපි එහෙනම් යමුකෝ දවස shopping. එකතුවෙලා ඉන්න..!!

  • @LakmalJayamanna
    @LakmalJayamanna 2 หลายเดือนก่อน +1

    ආ.... ලංකාර යි අයියේ.❤😊

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน +1

      Hello hello 👋🏻 Thanks අපිව බලනවට 🤗❤️

  • @rumeshrc1414
    @rumeshrc1414 2 หลายเดือนก่อน +1

    bro පුලුවන් නම් Sweden වල hospital facility , බෙහෙත් ගන්න විදිය, අසනීප උනාම ප්‍රතිකාර කරන විදිය, doctor කෙනෙක්ට appointment දාන විදිය වගේ area එකකින් video එකක් ගේන්න. Europe වල self immunity හදන්න ඕන නිසා බෙහෙත් ගන්න වගේ දේවල් කරගන්න අමාරුයි කියලා තමා හැම කෙනෙක්ම කියන්නේ. ඒකේ ඇත්ත නැත්ත සහා process එක ගැන video එකක් ගේන්න පුලුවන් නම්.

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน +1

      ඒ කතාව ඇත්ත ❤️🤗 හොද අදහසක්. ඉතිං මම ඉක්මනින් ගේන්නම්කො ඒ ගැන. එකතුවෙලා ඉන්න..!!

    • @rumeshrc1414
      @rumeshrc1414 2 หลายเดือนก่อน +1

      @@meandeurope❤❤

  • @TechVevo
    @TechVevo 2 หลายเดือนก่อน +2

    Marama lassaya ne. Asay balan inna. Oya wage technology lankawe farming walatath enna ona. Lankawe labour cost eka godak yana nisa hariyata farming karanna amaruy.

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน +1

      @@TechVevo හෙලෝ 👋 ස්තූතී අදහසට සහ හැමදාම අපිව බලනවට ❤️🤗 තව ලස්සන වීඩියෝ අරං එන්නම්කො. එකතුවෙලා ඉන්න..!!

  • @sasindukasunsi2563
    @sasindukasunsi2563 2 หลายเดือนก่อน +3

    nice video

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน +1

      ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!

    • @sasindukasunsi2563
      @sasindukasunsi2563 2 หลายเดือนก่อน +1

      @@meandeurope okay dear

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 2 หลายเดือนก่อน +1

    මේක බැලුවෙ ඊයෙ. ඒත් හදිසියක් නිසා කමෙන්ට් කරන්න බැරි උනා. මාරම ලස්සන නොස්ටැල්ජික් වීඩියෝවක්. එන්න හිතුණා ස්වීඩන්... 😊
    ඒ අස්සෙ අන්න Mpox ස්වීඩන් වලට ඇවිත්ලු. First time in Europe! 🙄🤧 පරිස්සමින් කට්ටියම... ❤

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතී හැමදාම වගේ ආදරණීය කමෙන්ට් එකට 🤗❤️ ආරංචියක් ආවා තමා ඒ අසනීපේ දැං මෙහෙත් ඇවිත් කියලා. මේ ටිකේම work from home නිසා ටිකක් පරිස්සං 😊 thanks හොදේ අපි ගැන හොයලා බලනවට ❤️

    • @dhanushkasudarshana3955
      @dhanushkasudarshana3955 2 หลายเดือนก่อน

      @@meandeurope 🥰

  • @TravelBloom1025
    @TravelBloom1025 2 หลายเดือนก่อน +2

    onna apith set una

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න ..!!

  • @Yumeth_Imsara2003
    @Yumeth_Imsara2003 2 หลายเดือนก่อน +1

    So excited to experience these things in this August in Scandinavian countries cause i come to Finland .....anyway another superb one from you brother😊

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน +1

      Thank you so much for your heartiest comment as always 🤗❤️ May be we will meet since you are in Finland 😀 stay tuned..!!

    • @Yumeth_Imsara2003
      @Yumeth_Imsara2003 2 หลายเดือนก่อน

      @@meandeurope sure bro ✌️

  • @amilajayasinghe9490
    @amilajayasinghe9490 2 หลายเดือนก่อน +1

    Super !

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!

  • @chandralalkumarasinghe9040
    @chandralalkumarasinghe9040 2 หลายเดือนก่อน +1

    මල්ලි වගේ කෙනෙකුට හරියටම ගැලපෙන රටතමා ඔයාට හමුවෙලා තියෙන්නේ ඔයා හරිම කරුණා බරයි හරිම තැන්පත් ඉතින් අපි ජිවත්වන මෙිි කාලකන්නි රටෙිි ඉන්නෙ නැතුව සුදුසු පරිසරයක ජිවත්වෙන්න ලැබෙන එකම කොතරම් සතුටක්ද.(මහාමංගල සුතුුයේ කියනපරිදි පතිරුප දේශවාසෝජ).

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට 🤗❤️ එකතුවෙලා ඉන්න..!! තෙරුවන් සරණයි ..!!

  • @SarathKumara-f4b
    @SarathKumara-f4b 10 วันที่ผ่านมา

    ❤❤ wada satahana hodai

  • @lahiruedirisinghe7200
    @lahiruedirisinghe7200 2 หลายเดือนก่อน +3

    oya machine eken pas peralana gaman ata hitawagenama yanne, oke tire jathiya hadanawa api, Lankawe Horana factory ekaka.😊

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน +2

      ශා..!! නියමයි 🤗❤️ ස්තූතී අදහසට. එකතුවෙලා ඉන්න.. තව ලස්සන වීඩියෝ අරං එන්නම්..!!

    • @sriyaniqwarfordt3764
      @sriyaniqwarfordt3764 2 หลายเดือนก่อน +2

      හරිම ලස්සනයි

  • @nilukamanorihenagamaliyana4662
    @nilukamanorihenagamaliyana4662 2 หลายเดือนก่อน +1

    ❤lassanayiii

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!

  • @shalindesilva128
    @shalindesilva128 2 หลายเดือนก่อน +1

    Eeye video eka dapu nathi nisa Danakan Balan hitiya. Ai video eka parakku kiyalath baluwa .
    Adath Lassana experience ekak. Adarei hamadama wage ❤

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน +1

      හෙලෝ ❤ ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට 🤗❤️ ඔන්න ලබන සතියේ සිකුරාදා හරියටම 5.00 (SL time) එකතුවෙලා ඉන්න..!! ආදරෙයි ❤️

  • @gayansampath7968
    @gayansampath7968 2 หลายเดือนก่อน +1

    Lassani ❤❤❤

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!

  • @captainnemo3958
    @captainnemo3958 2 หลายเดือนก่อน +2

    5:53 ඒක පස සකස් කරන ගමන් බීජ සිටුවන එකක් මං හිතන්නේ 🙄 ට්‍රැක්ටරෙ ඉස්සරහා ලොකු ටැංකියක් වගේ තියෙන්නේ,ඒකෙ තමයි බීජ තියෙන්නේ ❤

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน +1

      ස්තූතී විස්තර අපිටත් එක්ක ශෙයාර් කරගන්නවට 🤩 හරි ආසහිතෙනවා මේවා දකිද්දි. පුලුවං දේවල් අරං එන්නකො පෙන්වන්න ❤️🤗 එකතුවෙලා ඉන්න..!!

    • @captainnemo3958
      @captainnemo3958 2 หลายเดือนก่อน +1

      @@meandeurope ඔව් මමත් මේ වගේ වීඩියෝ ගොඩක් බලනවා යූටියුබ් එකෙ , හරිම ආස හිතෙනවා ❤️🥰

  • @YenPc11
    @YenPc11 2 หลายเดือนก่อน +2

    1st comment❤❤❤❤❤❤❤❤

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      Super hero ❤ ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න..!!

  • @sumithkrisantha3600
    @sumithkrisantha3600 2 หลายเดือนก่อน +2

    A
    මමත් ආදරෙයි .ඔයා රැකියා වට ලන්කාවේ අපි කරනවා...පින්ලන්තය සහ ස්ව්ඩනයට ආවොත් ඔය අන්සයයෙන් රැකියාවක් හොයා ගන්න පුළුවන් ද...මල්ලි ...සියලු යන්ත්‍ර පලපුරුද්ද.,අවු..26
    ව්ඩ්‍ඔ එක හරිම සුන්දර යි.....මල්ලි ඔබට ජය ජය ජය ජය

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      ස්විඩන් වල job vacancies normally websites වල publish කරනවා. ඉතිං සුභ පතනවා 💪😊💐 ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗

  • @hkgsrimal765
    @hkgsrimal765 2 หลายเดือนก่อน +1

    යාලුවා ස්වීඩනයේ refugees ලාට කොහොමද

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී අපිව බලනවට 🤗❤️ අලුත් සහ නිවැරදි තොරතුරු ගන්න පුලුවං ඒ පිලිබදව 👉 www.migrationsverket.se/

  • @lahiruprabhashwara7721
    @lahiruprabhashwara7721 2 หลายเดือนก่อน +2

    Wathura ganne kohomada ?

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤🤗 වතුර දෙන පොඩි යුනිට්ස් තියෙනවා හැම වගාබිමකම. මගේ වීඩියෝ එකක පෙන්වනවා ඒක 👉 ස්විඩන්වල අපේ ගමේ අස්වැන්න නෙලන්න දැන් ලගයි The Sweden countryside summer harvest Sinhala vlog
      th-cam.com/video/prcVQd8UfB0/w-d-xo.html
      එකතුවෙලා ඉන්න..!!

  • @captainnemo3958
    @captainnemo3958 2 หลายเดือนก่อน +2

    9:03 හාර්වෙස්ටර් එකට නැගලා බලන්න තිබුණෙ 😁🤗🥰❤️

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน +1

      මමත් හිතාගන ඉන්නවා. බලමුකො ඉස්සරහට 🤩 ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට ❤️🤗

  • @malandarsha9748
    @malandarsha9748 2 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @anusharathnayaka3256
    @anusharathnayaka3256 หลายเดือนก่อน +1

    👍👊

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 2 หลายเดือนก่อน +3

    👍👍👍☸️❤👍👍👍😇

  • @renukacroos493
    @renukacroos493 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      @@renukacroos493 ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!

  • @widanaralalagethusharaguna8999
    @widanaralalagethusharaguna8999 2 หลายเดือนก่อน +1

    ❤❤❤ suba patum ❤❤

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න ..!!

  • @charithadarshanaperera
    @charithadarshanaperera 2 หลายเดือนก่อน +2

    😍

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      @@charithadarshanaperera ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!

  • @nimeshdewmini3249
    @nimeshdewmini3249 2 หลายเดือนก่อน +1

    tawa aurudu 100k giyath mitath palleha tamai

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න ..!!

  • @shamalimanike4729
    @shamalimanike4729 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!

  • @ChemAdvance-m5r
    @ChemAdvance-m5r 2 หลายเดือนก่อน +1

    අයියේ Sweden වල renewable energy technology side එක කොහොමද අයියේ? Solar, wind turbine E side eke job market eka kohomda? ජනගහනය අඩු නිසා...🤔

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      ගොඩාක් තැන්වල මම සෝලා දැකලා තියෙනවා. ලොකු projects. අවස්ථාව තියෙයි. Internet and LinkedIn එකෙ බලන්න job vacancies. සුභ පැතුම් 🤗❤️ එකතුවෙලා ඉන්න..!!

  • @Lohanpremathilaka
    @Lohanpremathilaka 2 หลายเดือนก่อน +1

    ayye meyala wathura yadanne kohomada kiyala pennanko

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      Kilometre එකෙන් එකට වගේ water units තියෙනවා. Pressure pumps වලින් තමා වැඩේ වෙන්නෙ. ඉතාම කලාතුරකින් දකින්න ලැබෙන දෙයක්. ලබන අවුරුද්දේ තමා ආයේ බලන්න වෙන්නෙ. 😊 එකතුවෙලා ඉන්න..!!
      මම water unit එකක් පෙන්නවනවා මේ වීඩියෝ එකේ 😀👉 th-cam.com/video/prcVQd8UfB0/w-d-xo.htmlsi=0UWBLALCSlfqO5N_

  • @madushrathnayaka5241
    @madushrathnayaka5241 15 วันที่ผ่านมา +1

    අයිය ස්වීඩනයෙ මසෙකට ලන්කා මුදලින් කියක් විතර ගන්න පුලුවම්ද

    • @meandeurope
      @meandeurope  14 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතී අපිව බලනවට 🤗❤️ මගේ මේ වීඩියෝ එකේ වැඩිවිස්තර තියෙනවා 😊👉 ස්විඩනයේ රැකියා සදහා ගෙවන වැටුප් - පඩිය Salary for Sweden jobs - Tips about earnings Sinhala vlog
      th-cam.com/video/VUvOpdeTCs0/w-d-xo.html
      එකතුවෙලා ඉන්න..!!

  • @charithadarshanaperera
    @charithadarshanaperera 2 หลายเดือนก่อน +1

    Shallow plowing is a farm practice that can have several benefits, including:
    Improved crop residue incorporation: This can help improve soil microbiological activity.
    Deeper microbiological activity: Shallow plowing can help encourage microbiological activity to go deeper into the soil.
    Weed and volunteer seed emergence: Shallow plowing can encourage weeds and volunteer seeds to emerge, making them easier to destroy.

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      Wow 🤩 thanks for sharing 🤗❤️ stay tuned for more movies 🤩✌️

  • @chinthakabandara5207
    @chinthakabandara5207 18 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤

  • @ManikeTennakoon
    @ManikeTennakoon 2 หลายเดือนก่อน +1

    I been to Sweedan twice.it is clearness country in the world.Agri is my first experience. Thanks puta.

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      Thanks for your heartiest comment 🤗❤️ it is worth to us. So, stay tuned for more clips 💐

  • @sarathlakshman9493
    @sarathlakshman9493 13 วันที่ผ่านมา +1

    Nadeepa ranasiñha

    • @meandeurope
      @meandeurope  12 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතී අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න..!!

  • @WkSusantha-qp4pt
    @WkSusantha-qp4pt 11 วันที่ผ่านมา

    මමත් ආසයි ස්වීඩනයේ ගොවිපළක සේවය කරන්න ඔයාට පුලුවන්ද මට උදවු කරන්න

  • @vihanranajitha2001
    @vihanranajitha2001 2 หลายเดือนก่อน +1

    Ayye sweedan bashawa mokakda

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 මෙහෙ තියෙන්නේ Swedish language එක. හැබැයි English භාවිතයත් හොදයි. එකතුවෙලා ඉන්න..!!

  • @sardarathnayaka2578
    @sardarathnayaka2578 หลายเดือนก่อน +1

    අපිටත් දෙන්න කෝ ඉරිගු කරලක්

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      😀 ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!

  • @UpulshanthaSiriwardana
    @UpulshanthaSiriwardana 12 วันที่ผ่านมา +1

    අය්යේ මම නම් ලංකාවේ ඉන්නේ මට එන්න බැරිද.

    • @meandeurope
      @meandeurope  12 วันที่ผ่านมา

      එන්න පුලුවං student or work visa විදියට 🤗❤️ වැඩිවිස්තර මම podcast එකෙන් කතාකරනවා 😊👉 th-cam.com/play/PLS5zDmUue8tYbZR03UXx5PRGZ3qWNcVBz.html&si=rml8TCsIpjHnbR_z
      එකතුවෙලා ඉන්න..!! 💐

  • @Siyanlakshan-v1r
    @Siyanlakshan-v1r 2 หลายเดือนก่อน +1

    ඇත්තටම කවද වෙයිද දන්නේ නැහැ ict කරන එක්කෙනාගේ පඩියට සමාන වැටුපක් කවද අපෙ ගොවියන්ට හම්බ වෙයිද දන්නේ නැහැ බං
    එහෙම උන් දට මෙ හැමදෙයක්ම අතහැරලා ගොවිතැන් කරන්න පටන් ගන්නවා

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      ස්තූතී අදහසට. ලංකාවට ඉක්මනින්ම ලස්සන දවසක් උදාවෙයි. ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 2 หลายเดือนก่อน +4

    මේවා බලලා අපේ එවුන් අපේ රටට බනිනවා ,

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน +2

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!

    • @sithulnawodya2460
      @sithulnawodya2460 2 หลายเดือนก่อน +1

      Fact 💪

  • @ChinthakaPiyalal
    @ChinthakaPiyalal 17 วันที่ผ่านมา +1

    MALLI PATTAMA LASSANAI PUDUMA SUNDARAI APE LANKAWA T OYA TATHWETA DANNAM DIYUNU WEI IKMANATAMA ME PARA HORA NADE ALAWANAWA MALLI OYA LASSANATA VIDIO AKA KARANAWA BUDU SARANAI

    • @meandeurope
      @meandeurope  16 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට 🤗❤️ එකතුවෙලා ඉන්න..!! 🌸😊

  • @nipuna-c2y
    @nipuna-c2y 21 วันที่ผ่านมา

    Farming simulator

  • @npsit8383
    @npsit8383 2 หลายเดือนก่อน +2

  • @Akila222
    @Akila222 2 หลายเดือนก่อน +1

    ❤❤

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      @@sriyaniqwarfordt3764 ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!

  • @danushkapathirana8228
    @danushkapathirana8228 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට 🤗❤️ එකතුවෙලා ඉන්න..!!