Sweden, Finland, Australia, Canada, New Zealand ඇතුලු පිටරටවල් බලා යන ඔයාලට - Sinhala Vlog 2

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024

ความคิดเห็น • 100

  • @Gnanaseeli-n7s
    @Gnanaseeli-n7s หลายเดือนก่อน +2

    තිරසාර සංවර්ධනය,ගැමිකම,ගමේ සංවර්ධනය,පහසුකම්,සංහිදියාව,ආගම්ජාති භේද කුලමල නැති සාමකාමී රටක ලස්සණ ගමක ඉන්න ඔයාලගෙ සීතිවිලිත් ලස්සණයි කියල හිතෙනව.

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී සුන්දර අදහසට සහ ආදරණීය කමෙන්ට් එකට 🤗❤️ එකතුවෙලා ඉන්න

  • @YenPc11
    @YenPc11 3 หลายเดือนก่อน +4

    හරිි වැදගත් විදිහට ඔයා කථා කරනවා අයියේ. ගොඩක් පැහැදිලි... දිගටම කරගෙන යමු...

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න

    • @mangalajayawardena8387
      @mangalajayawardena8387 3 หลายเดือนก่อน +1

      Sweden innakota uyagana kanawanam hugak labai
      Hemogema padiyen badu gaththata kana bona baduwalata
      badu gannena Lankawewage
      Rekiyagodaka wetup bohodurata
      ekamawage magema puthath Swedenwala Wishwavidyalayaka
      wedakarana gamanma usas adyapanayalabanawa
      thawath boho dannahandunana
      ayainnawa Sri Lankika
      Sekasu ahara milata genimedi mila wedi
      Prawesamen viyadamkaloth mudal ithirikara gathaheki

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      @@mangalajayawardena8387 ස්තූතී අදහසට ❤️🤗

  • @Dilishiyathamel
    @Dilishiyathamel 3 หลายเดือนก่อน +2

    පුදුම ලස්සන චිත්‍රයක් වගේ සුන්දරයි නිස්කලංකයි මේ ගම.💙🐦‍🏵️🌱🌱 comments දැක්කම පේනවා ඔයාගෙ vedios වල progress එක.සුබ පැතුම් හදවතින්ම දෙන්නටම ❤

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      ගම වටේම යන්න ඉන්නෙ අක්කේ Summer එකේ 😋 ස්තූතී අපිව හැමදාම බලනවට හැමදාම කමෙන්ට් කරනවට ❤️🤗 එකතුවෙලා ඉන්න 💪🤩

  • @rashilarathnasiri6388
    @rashilarathnasiri6388 3 หลายเดือนก่อน +2

    දැනගන්න වටිනා කතාවක් අයියා අද අරන් ඇවිත් තිබුණේ... ඒ වගේ ලස්සන ගමක ජීවත් වෙන්න තිබුණ මගේ හීනේත් හැබෑ උනා... ඉතින් august intek එකට මාත් එනවා uppsala වලට මේ ලස්සන රටේ ලස්සන විදගන්න... අයියාගේ පවුලත් මුන ගැහෙන්න ආසයි ආවම ❤ අයියල සම්බන්ධ කරගන්න විදිහක් පුළුවන් නම් කියන්න 😊

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน +1

      ඔයා එන්නේ අපේ ලගම city එකකට. අපේ ගම අයිති වෙන්නෙ Uppsala Land (UL) එකට. ඉතිං Uppsala කියන්නේ හරිම ලස්සන city එකක්. ලගදිම මේ අවුරුද්දෙත් Strawberry කඩන්න අපි එනවා. 😋 ඔයාට පුලුවං අපේ Facebook page එකට message එකක් දාන්න. Messenger එකේ පොඩි connection issue එකක් තියෙනවා but මම ඉක්මනින් හදාගන reply කරන්නම්කො 🤗❤️

  • @damayanthigamage8344
    @damayanthigamage8344 7 วันที่ผ่านมา

    සොබාදහම ට ආදරය කරන කෙනෙක් පුතේ ඔයා ❤❤❤ aeththatama කතාව හරි ....ගමක සිරියාව නගරයේ ne ....

  • @malkaliyanage2618
    @malkaliyanage2618 3 หลายเดือนก่อน +3

    මමත් අාසයි ගමකට ඔයා ලස්සනට පැහැදිලි කරනවා

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී අපිව හැමදාම බලනවට 🤗❤️ නිදහසේ ජීවිතේ විදින්න ගම තමා හොදම 😊

  • @seethajayasinghe2532
    @seethajayasinghe2532 3 หลายเดือนก่อน +2

    Your ideas are much appreciated!!

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      Hello 👋🏻 thanks for your heartiest comment ❤️🤗 stay tuned

  • @chandrathilaka4442
    @chandrathilaka4442 3 หลายเดือนก่อน +2

    ඇත්තටම පුතා මට හරි සතුටුයි ඔබ ඉන්න ගමටම මගෙ දුව ල අප්පු එකට මම එයාලගෙන් විස්තර අහන්නෙ නැහැ මන්ද සියලු විස්තර ඔයාගෙන් දැන ගන්නවා ඔබව කවද හරි හමුවෙයි කිව්වා ස්තූතියි ඔඛට

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      ගොඩාක් සතුටුයි ඔයාලව අදුනගන්න ලැබුනට ❤️🤗 ඒවගේම සතුටුයි අපිව බලනවට. හැමෝම හොදින් ඉන්න. දීර්ඝායුශ 💐

  • @chathuradeshan1868
    @chathuradeshan1868 3 หลายเดือนก่อน +1

    Thank you again and again aiya. I got better ideas about sweden from you❤️💪😊

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      Thanks for your heartiest comment ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 3 หลายเดือนก่อน +2

    හරිම ලස්සන ගමක් මල්ලි.හරිම ලස්සනයි ❤❤❤

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      ස්තූතී සුපුරුදු කමෙන්ට් එකට ❤️🤗

  • @harshapremarthna5923
    @harshapremarthna5923 20 วันที่ผ่านมา

    Apith game minissu nisa oya kiyanade hodatama terenawa brother. Oyala wage punchi hitahoda pawlakata oyawage gamak galapenawa.. Bs

  • @smsuranga
    @smsuranga 3 หลายเดือนก่อน +2

    හොඳ මාතෘකාවක් .හැබැ යි නගරේට වඩා ගමේ ඉන්නකොට කොච්ච්චර ගානක් ඉතුරුකරගාන පුලුවන්ද කියල කිව්වනම් හොඳයි කියල හිතෙනවා.එක මට සාපේක්ෂයි .මොකද ඒක මන් හොයන කාරණයක් නිසා.ස්තූතියි .

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน +2

      ස්තූතී අපිව බලනවට ❤️🤗 මේ ගැන මම වීඩියෝ එකක් අරං එන්නම්. එකතුවෙලා ඉන්න. 🔔☺

  • @techslwithmilan
    @techslwithmilan 3 หลายเดือนก่อน +2

    hodata explain karnawa .niyami bro

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน +1

      Hello 👋🏻 Thanks for your heartiest comment ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @VISHMI_DEWANGI
    @VISHMI_DEWANGI 3 หลายเดือนก่อน +1

    ඕනම කරන දෙයක්... උදේ කෙනෙක්ගෙන් ඇහුවත් එක්ක ♥️🍃
    ජයම 🥰♥️

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน +1

      හෙලෝ 👋 ස්තූතී අපිව හැමදාම බලනවට ❤️🤗 මේ වගේ වීඩියෝ අරං එන්නම්කො ඉස්සරහට

    • @VISHMI_DEWANGI
      @VISHMI_DEWANGI 3 หลายเดือนก่อน +1

      @@meandeurope ජයම 🥰

  • @batheegamakanthi1512
    @batheegamakanthi1512 หลายเดือนก่อน

    J' habite à Paris , je regarde votre vidéo tous les jours , thanks for you. Bonn soirée

  • @ruhixxc101
    @ruhixxc101 3 หลายเดือนก่อน +2

    පට්ට ❤

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      ස්තූතී අපිව බලනවට ❤️💪🤗

  • @kbt3831
    @kbt3831 2 หลายเดือนก่อน +1

    පොලිටික්ස් කතා නොකලට කමක් නෑ මල්ලි වෙනස් වෙන්න ඕන විදිය කියන්න.

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @renukawickramasekare3224
    @renukawickramasekare3224 หลายเดือนก่อน +1

    මං ආසම රට...❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 ස්විඩන් ගැන තව ලස්සන වීඩියෝ අරං එන්නම්කො.

  • @Wandering_SHA
    @Wandering_SHA 3 หลายเดือนก่อน +1

    ❤❤

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      ස්තූතී අපිව බලනවට ❤️🥰 එකතුවෙලා ඉන්න

  • @janakamadawalakumbura5292
    @janakamadawalakumbura5292 10 วันที่ผ่านมา +1

    👍

    • @meandeurope
      @meandeurope  9 วันที่ผ่านมา

      ස්තූතී අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න..!!

  • @fathimashadha8303
    @fathimashadha8303 3 หลายเดือนก่อน +1

    Super 👌

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      Hello 👋🏻 thanks for watching us 🤗❤️ stay tuned

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 3 หลายเดือนก่อน +1

    Handagh pehedili idiripath karana widiyath hondai obakiyana karanayatath ekangai obata jaya
    Oweni ratakata yannata lebimama wasanawak

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      ස්තූතී අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න

  • @lahiruaravinda4050
    @lahiruaravinda4050 3 หลายเดือนก่อน +2

    තාම ගමට ආදරේ නිසා නේද? 😍😍😍

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      දුශ්කර වචනේ අයින් කරොත් අපි හැමෝම දියුණු ලස්සන ගැමිකම අත්විදින්න පුලුවන් ගමකට ආසයි ❤️ ස්තූතී හැමදාම අපිව බලනවට 🤗🌸☺

    • @lahiruaravinda4050
      @lahiruaravinda4050 3 หลายเดือนก่อน +1

      @@meandeurope අනිවා බලනවා. මොකක් හරි වැඩක් තිබ්බොත් පහු වෙලා හරි බලනවා. ජය වේවා සහෝ.

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      @@lahiruaravinda4050 🤗❤️

  • @chamodpriyashan9918
    @chamodpriyashan9918 2 หลายเดือนก่อน +1

    Ayiye aluth work permit rule eka gana video ekak karannko

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      මම මේ ගැන ගොඩාක් කල්පනා කරා. Migration rules and regulations නිතර වෙනස් වෙන නිසා හරි අදහසක් දෙන්න අමාරුයි 🤓 මේ website එකෙන් දැනට බලන්න 👉 www.migrationsverket.se/English.html

  • @batheegamakanthi1512
    @batheegamakanthi1512 หลายเดือนก่อน

    France aussi pareille. Merci beaucoup

  • @buddhikaprasad8963
    @buddhikaprasad8963 3 หลายเดือนก่อน +1

    ගමේ වයිබ් එකට ඇයි මිනිස්සු කැමති.. ඔයා කිව්ව වගේ ගම කිව්වම අපේ ඔළුවෙ තියෙන්නෙ වෙල් යායවල්, නිදහස් ඉඩක්.. සහ නගර කියන්නෙ ගිනිපෙට්ටි ගොඩක් එකට ගහලා වගේ අක්‍රමවත් ගොඩනැගිලි රාශියක්.. නමුත් සැලසුම් සහගතව ගොඩනගපු ගමත් නගරයත් කොයිකත් වෙනසක් නෑ.. විශේෂයෙන් ස්වීඩනයෙ ජන ඝනත්වය අඩුයි වගේම ඒකල නිවාස දිරිමත් කරනවා අඩුයිනෙ…
    මුලින්ම නිසි නගර සැලසුම්කරණයක් තියෙන්න ඕන එහෙම නැතුව මොන ගම නගරය උනත් එච්චරයි…

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน +1

      Hello 👋🏻 ස්තූතී අපිව හැමදාම බලනවට ❤️🤗 ඔයාගෙ අදහස වටිනවා. එකතුවෙලා ඉන්න 🤩

  • @Dilini-dw6bd
    @Dilini-dw6bd 3 หลายเดือนก่อน +1

    Malli, api last August Sweden awe. api Lankawe inne kale idala oyage videos balanawa godak asawen. Sweden wala foods gena apita tawama loku idea ekak ne. Puluwan nam tawa Food review videos karanne. Good Luck !

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน +1

      Hello 👋🏻 Thanks apiva balanavata 🤗❤️ mama thawa food reviews tikak aran ennamko ehenam 🥰 එකතුවෙලා ඉන්න

    • @sumedhagamage4889
      @sumedhagamage4889 3 หลายเดือนก่อน +1

      @@meandeurope ❤❤❤

  • @IshanUditha
    @IshanUditha 3 หลายเดือนก่อน +1

    Ado ube video dakala mata sweden tour ekak danna enna asa hithuna. eka gana video ekak dapan

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      අපේ ගෙදර ඉන්න පුලුවං හොදේ ❤️😊 tourist visa එන්න පුලුවං

  • @ruchirasenevirathne1988
    @ruchirasenevirathne1988 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      Thank you for watching us ❤️🤗 stay tuned

  • @NiroshaRathnayake-hm8gq
    @NiroshaRathnayake-hm8gq 3 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      හෙලෝ 👋 කොහොමද ඉතිං. හොදින් ඉන්නවා කියලාහිතනවා. 💐

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf 3 หลายเดือนก่อน +1

    ලස්සන ට තියෙන රට කාවි අපෙ අය ආවොත්

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      ස්තූතී ඔබගේ අදහසට ❤️🤗

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka 3 หลายเดือนก่อน +1

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      Thanks for watching us ❤️🤗

  • @sriyaniathauda5706
    @sriyaniathauda5706 3 หลายเดือนก่อน +1

    Ane oya inna game nama kiyannako.asai denaganna.ma.thankma hemadama.oyage video bsaanawa

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      අපි ඉන්නේ Enköping කියන ගමේ. ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @batheegamakanthi1512
    @batheegamakanthi1512 21 วันที่ผ่านมา +1

    I live in paris , je w

    • @meandeurope
      @meandeurope  20 วันที่ผ่านมา

      Thanks for watching us 🇸🇪♥️🇫🇷

  • @IruAndOpa
    @IruAndOpa 3 หลายเดือนก่อน +1

    Aiye PHD gena video ekak karannko local opinion. Godak thiyenne bond sign karana wada? (Agree/ Food/ Chemistry). Software engineer work culture eka genath one. American wageda nettan friendly ekakda

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน +1

      මම උත්සහ කරන්නම් 😊 එතකන් මේ site එක බලන්න studyinsweden.se/plan-your-studies/degree-programmes/phd-programmes/

    • @IruAndOpa
      @IruAndOpa 3 หลายเดือนก่อน +1

      @@meandeurope Thank you aiye

  • @sithijadilshan5248
    @sithijadilshan5248 3 หลายเดือนก่อน +2

    Lankwe hamom kawda positive vidiyt hithanna purudu wei d dn na ayye 😢

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      අපේ එක්කේනාගේ ගානේ mindset change කරගමු 💪. අනාගතය ගැන විශ්වාසෙන් ඉමු. ගොඩාක් ස්තූතී අපිව බලනවට 🤗❤️

  • @Cityflicks496
    @Cityflicks496 3 หลายเดือนก่อน +1

    Aiya mata visthara tikak dana ganna one newzeland enna hithan inava

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      අනේ මම ස්විඩන් ඉන්නෙ ❤️😊

  • @sagesymphony
    @sagesymphony 3 หลายเดือนก่อน +1

    හේතුව ඕනැම රටකට යන ශ්‍රී ලාංකිකයන්ට ඔවුන්ගේ රටේ මිනිසුන්ට සමාන පිලිගැනීමක් ලැබෙන්නෙ නෑ. එම රටේ මිනිසුන්ට වඩා පහත් තැනක් හා පහත් සැලකීමක් තමයි ලැබෙන්නෙ. කෙටියෙන් කිව්වොත් 3rd class විදිහට තමයි ඉන්න වෙන්නෙ. ලංකාවෙ මිනිසුන්ට හම්බෙන ‍රැකියා උනත් එහෙමයි කියන එක ප්‍රසිද්ධ කරුණක්. ඒක ඉතින් සාමාන්‍ය දෙයක් ඒ ගැන හිතන්නේ නැතුව තමන්ගෙ පාඩුවේ වැඩ ටික කරගෙන ඉන්න තියෙන්නෙ ගමද නගරයද කියල හිත හිත ඉන්නේ නැතුව.

    • @ManojGamachchige
      @ManojGamachchige 3 หลายเดือนก่อน +2

      වෙන රටවල් වල කොහොමද නම් දන්නෙ නෑ, ස්කැන්ඩිනේවියන් කිසිම රටක් ඔය පිලිගැනීමෙ අඩු වැඩියක් අපිටනම් නැහැ. මොකද මෙහේ අපි කාටත් සමයි. විශේශයෙන් ස්වීඩන් ජාතිකයො හරිම නිවුනු මිනිස්සු. වරදවා හිතන්නෙපා රැකියා ගැන නම් කියන්නම ඕන ඉගන ගත්ත මනුස්සයෙකුට මොන රටේ හිටියත් හොද රැකියාවක් හොද පඩියක් අනිවාර්‍යෛ.
      මමත් ඉන්නෙ මේ ගමේම තමයි. කොටින්ම කීවොත් මේ ගම කියල නිම කරන්න බැරි ලස්සන තැනක්

    • @කිබුලා
      @කිබුලා 3 หลายเดือนก่อน +2

      ඔයා ජාන 200 විතර කලවම් වෙච්ච ගොබ්බ මානසිකත්වයක් තියෙන පහත් පාදඩ කුහක හෙලයෙක් නේද...එහෙම එවුන්ට තමා ඔය වගේ සිතුවිලි එන්නෙ.....🎉🎉🎉

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน +1

      ස්තූතී ඔයාලා හැමෝගෙම අදහස් වලට. මෑත කාලයේ බෝහෝ දෙනෙක් skill හෝ student ලෙස විදේශ ගතවන නිසා පහුගිය දශකයේ labour category වලින් විදේශගතවුන ලාංකිකයන්ට වඩා අත්දැකීම් වෙනස්. විශේෂයෙන්ම skill migration අයගේ ජීවන තත්වෙ ඉතාම ඉහලයි. ඉතිං සතුටුයි මේ වගේ discussions වලට 🙂 කොහොමත් අපේ ලංකාවේ මිනිස්සු උත්සහවන්තයි, දක්ශයි, කොහොමහරි ජීවිතේ දිනන්න හැමෝටම සුභ පතනවා ❤️🤗

    • @somadasaedirippulige5914
      @somadasaedirippulige5914 3 หลายเดือนก่อน +1

      Harma hirikithai thamath Kula bedaya karagahagena yana Aya innawa wagei. Jathiya,kulaya ha agama yanu mawkusin eliyata awatapasse labunu hanwadu witharak bawa mathaketa gaththoth hondai.

  • @user-ji2bu7ww3g
    @user-ji2bu7ww3g 3 หลายเดือนก่อน +1

    Gama kiyanne sarılankan culture

  • @merlynchandrarathna1211
    @merlynchandrarathna1211 2 หลายเดือนก่อน +1

    අපට ගමක ගෙයක් හා ඇතුලත බලාගන්න පුළුවන් වෙයිද?

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      උපරිම උත්සහ කරන්නම් ❤️🤗 ගොඩාක් ස්තූතී අපිව බලනවට.

  • @yasithgayan2826
    @yasithgayan2826 3 หลายเดือนก่อน +1

    Ayye mama Anuradhapure Mihinthale. Mn 2025 spring intake ekata sweden enna balan inne. Ayya adurana kenek mata hamba una.

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      හෙලෝ 🤗 අප්පේ කාවද හම්බුනේ මාව දන්න. මම අනුරාධපුර කාලයක් වැඩ කරා. මිහින්තලේ පාරෙන් තමා කහටගස්දිගිලියේ ගියේ. මහකනදරාවේ නාලත් තියෙනවා 😋 සුභ පතනවා ඔයාට. කොහෙද සිටි එක ❤️🤗

    • @yasithgayan2826
      @yasithgayan2826 3 หลายเดือนก่อน +1

      @@meandeurope Mihinthale BOC eke manager Sumeda miss. Ayyage sister kenekge lagama yaluwek kiwa.ayyawath adunanawa kiwa.

    • @yasithgayan2826
      @yasithgayan2826 3 หลายเดือนก่อน +1

      @@meandeurope next month(june) eke 2025 spring intake ekata apply karanna inne.අපේ නෑදෑයො ගොඩක් ඉන්නවා කහටගස්දිගිලියේ. අයියා වගෙ කෙනෙක් ඔහොම ඉන්න එකට ගොඩක් සතුටුයි

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      @@yasithgayan2826 මිස්වත් මතක් කරා කියන්න. ඔයාලගේ හැම දේකටම හදවතින්ම සුභ පතනවා ❤️🤗💐

  • @pubudushiran1743
    @pubudushiran1743 หลายเดือนก่อน +1

    How much is the house rent of yours>?

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      It’s depends on the city, since I’m living away from Stockholm I’m paying 8k to 10k 🙂

  • @udayakarunarathna
    @udayakarunarathna 3 หลายเดือนก่อน +1

    Oyage gama mokadda ?

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน +1

      අපි ඉන්නෙ Enköping වල. Thanks for watching us ❤️🤗

  • @IshanUditha
    @IshanUditha 3 หลายเดือนก่อน +1

    Ado oya pitipasse thiyenne rathu patada? duwata pennala pata ahapan 🤣

    • @IshanUditha
      @IshanUditha 3 หลายเดือนก่อน +1

      Lanka uba oya kiyana tika Parliament eke ewunta pennanna ona.

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      Thanks මචං හැමදාම අපිව බලනවට ❤️🤗 මේ maroon colour එකේ ව්‍යවහාරික වචනෙ රතු 😂🤫🤭

  • @ravindu_sandaruwan
    @ravindu_sandaruwan 2 หลายเดือนก่อน +1

    ❤❤

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      Thanks for watching us ❤️❤️❤️