How to repair rice cooker? [in Sinhala]
ฝัง
- เผยแพร่เมื่อ 18 ต.ค. 2019
- SUBSCRIBE, SHARE and LIKE TO SUPPORT OUR CHANNEL! 💛
I explain in this video the circuit diagram of rice cooker and how it auto off.
මම මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරන්නේ rice cooker එකක පරිපථ රෑප සටහන සහා auto off වන ආකාරයයි.
---------------------------------------------------------------------------------------
🔥 Buy a multimeter
🔥🔥 Link : urlz.fr/perV
🔥🔥🔥 PROMO CODE: JRP15 for a 15% discount on the on-line store www.kaiweets.com
🖨️ 3d printer and accessories :
Creality Ender-3 S1 Pro 3D Printer : www.geekbuying.com/go/8LzmKZ8Q
Filaments : www.geekbuying.com/go/8LzmUDT8
🔌Electrical equipment :
Multimeter : www.geekbuying.com/go/8JX09zxw
Clamp Meter : www.geekbuying.com/go/8Lzn1Ibm
Voltage Tester : www.geekbuying.com/go/8LznVZBJ
Digital Oscilloscope : www.geekbuying.com/go/8Lzn8g7u
🔧DIY equipment :
Screwdriver : www.geekbuying.com/go/8LzmoeK9
Other :
Solar Panel : www.geekbuying.com/go/8LznF0My
TRANSPARENCY:
The links above are affiliate links, which means that if you buy through these links, a small commission will be paid to me. It's no more expensive for you.
This money will automatically be reinvested in the chain.
---------------------------------------------------------------------------------------
We welcome questions, comments and feedback! 😉
📧Partnership contact : myeleclab@gmail.com
ⓕ Facebook : / eleclab
🔔Subscribe Now : goo.gl/DNkX4d - วิทยาศาสตร์และเทคโนโลยี
ඔබ ගොඩක් හොඳ ගුරුවරයෙක් ඔබ කියා දෙන දෙය හොඳින් තේරෙනවා ඔබට ගොඩක් ස්තුතියි හැමදාමත් මේ වගේ වීඩියෝ කරන්න ඔබට ජය 🙏
සෑහෙන මහන්සියක් අරගෙන හොදට පැහැදිලි කරන ඔබ තුමාට බොහොම ස්තුතියි ...
කදිම සරල පැහැදිලි කිරීමක්...ස්තූතියි. ඔබතුමාට 👍👍
හරිම පැහැදිළිව සරලව කාටත් තේරෙන විදියට කිසිදු ලෝබ කමක් නැතිව කියා දෙනවා. ඔබතුමාට ගොඩාක් ස්තූතියි.
හොදටම තේරේනවිදිහට කියලාදෙනවා හරිම වටිනවා tanks
ගොඩක් හොදට පැහැදිලි කරා 👌 බොහොම ස්තූතියි ඔබට 🙏
බොහොම ස්තුතියි මහත්මයා ...
ගොඩක් වටිනා video එකක්
හොඳට පැහැදිලි කරනවා . ගොඩක් හොඳයි
ඔබ තුමාට බොහෝම ස්තූතියි 👍
හොඳ පැහැදිලි කිරීමක් කළා බොහොමත්ම ස්තුතියි ඔබතුමාට !
අනර්ඝ පැහැදිලි කිරීමක් ,ස්තුතිය
ඉතාමත් වටිනාවා ස්තුතියි .👍👍✌️💐💐
ගොඩක් හොද පැහදිලි කිරීමක් 🙏🙏🙏
Sar ඔබට ගොඩක් ස්තුති
Tnank you Very Important subject good explanation.
ඉතාමත් අවංකව ඔබතුමන් ගේ පැහැදිලි කිරීම් හරිම නිරවුල්.ගුරුතුමණි ඔබතුමන්ට ආයුබොහෝ වෙවා
Good lesson
Thank you....!
👍👍👍
පැහැදිලි කිරීම ඉතා වැදගත්.#ඔබට ජයක්මවෙවා#
What a excellent explanation. Thanks a lot.
හොද පැහැදිලි කිරීමක්♥️
ඉතා හොඳ පැහැදිලි කිරීමක් .
good explain, Thank you sir
ගොඩාක් ස්තූතියි 🙏
Harima pahadili sir. Thank you
ඔයාගෙ චැනල් එකෙන් දන්නේ නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තා...තව තව වීඩියෝ කරන්න..අපි බලන් ඉන්නෝ...බුදු සරනයි 🙏
හොදටම පැහැදිලියි සර් සූපිරි
Thanks for great explanation 👍👍👍👍
වටිනා අදහස් වලට ස්තුතිය
Godak watinawa raic cooker eke athiviya heki siyaluma getalu උදාහරණයක් bath eka amu wenawanam mokadda hethuwa saha visduma anna ewage siyaluma ගැටලු සම්බන්ධව videos ekak danawana godak watinawa ජයවේවා
bohoma hoda video ekak, thankx
thank you sir..
ගොඩක් හොදයි. ලෝබ කමක් නැතුව කියලා දෙන එක ගැන ගොඩක් ස්තුති
Sar magazine of winners ai
Godaak hodin therum karala dunna...godak sthuti oba thumata ...mama hama videonekakma balanawa...godak dewal egana gannawa
සුපිරි වැඩිඩෙක්
👍 teruwan saranaie
ඉතා හොඳයි
hoda pehedili kerimak thank you
වටිනා deyak 👍
Niyamai sir godak pahadilee gadara 2k kedila thiyenawa mn hadanawa ee dekama
Godak sthuthi mahathayo hodatama pahadili.... Thawa thawath video karanda... Thanks
නියමයි ආ ela bro
godak watinawa godak pahadiliwa kiyala denawa sir tnx digatama karagena yanna me vidio godak watinawa bs.tc
Thank you sir.....
ඉතා හොඳ පැහැදිලි කිරීමක් .මගේ සුබ පැතුම්
ස්තුතිය
Thank you..
මේ වගේ වටිනා වීඩියෝ තවතවත් රැගෙන එන්න හැකිවේවා!👍👍
bhoma sthuthi obatumage phedili kirimata
attatama api nodanna godak dewal igena gatta
මම මෙච්චර කල් රයිස් කුකර් හැදුවා. හරියටම ඉගෙනගත්තෙ අද සර්ට පිං සිද්ධ වෙන්න
aththatama bro niyama kenek guru mushtiyak nathiwa free kiyala dunna super
hodama video eka obathuma hodata kiyala denawa thanks
Thank you sir 🙏
Thank you
Super explanation ❤️
Niyamai.
thank u sir
thank you sir
GOOD LESSON
Thank you very much
Ada mama ape kedichcha rice cooker eke magnetic switch eka maru krala heduwa. Dan eka weda. Thank you so much.
Great explanation 👍👍👍
Thank
නියමයි
Best sar godak hodon kiyala denawa..pin..
Great idea
Bohoma sthuthi
Use full sir...
Niyamai sr..
මගේ වීඩියෝ වලින් ඔයාලා යමක් ඉගෙන ගන්නව නම් මට හරි සතුටුයි.
මගේ යූ ටියුබ් නාලිකාව ඔබේ මිතුරන් සමඟ බෙදා ගන්න.
Excellent sir
thanks sir
Nice lesson
super explain..
supiriii thax sir
godak hodata pahedili kala . thawa video karanna shakthiya labewa
good job pls continue videos
Very good ......sir
good explain sir
Good job
Very good and very nice bro
Niyamai
Thanks sarr
මගේ යූ ටියුබ් නාලිකාව ඔබේ මිතුරන් සමඟ බෙදා ගන්න.
Patta
Rice cooker gana godak videos tibba namuth obe video eka thma hodama eka. Thanks
Obe lesson eka anuwa mama fault eka haduwa but.. Power transisitor ekak wage 2pin gadject ekak pichihila tynwa eka system ekata onada? Dirct contact kalama wada kala.thank u
Puluwan nm contact no ekak denna
sir rice coocker eke thermo fuse eka nathuwa set kraata kamk nadda?
Good work
ඔබතුමා ගොඩක් මහන්සි වෙලා කරන්නේ විශාල සේවයක්......
Sevaya.agayakaranava
Mata igana ganna asai godak hodai
Oya inna thanakata awilla sathiyakata eka dawasak igana ganna kamarhi puluwanda
ඔයාගෙ contract no එවන්න
ස්විච් එකට කැඩි කැඩි කරන්ට් එක එන්නෙ ඇයි
Good video
Super sir
Niyamai sir
Godak hodai b.s obata
Sir Ayibowan rice cooker eke hama thenatama current wadinawa tester eka thiboth tester paththu wenawa cook mode ekata wetennanahe small heater hariyata rathwenwa
Checked main heater ok
Thermal fuse ok
Cook & warm liver switch burned
Sir there is a part in ricecooker just like batta transistor oval shape
Through this neutral current going to main heater please tell what is the name of this part
Please give a reply thanks goodbye
Dood thank a lot
Very good
Thanks
👌👌👌
හොඳ පැහැදිලි කිරීමක් ඔබතුමාට ස්තුතියි මට පැහැදිලි කිරීමක් අවශ්‍යයි ඔබතුමාගෙන් මාගේ රයිස් කුකර් එක හැම වෙලාවෙම ඔන්න එකී තිබෙන්නේ බත් එක කූක් වෙලා ඉවර වුණාට පසුවත් on එකේ තියෙන්නෙග එයට හේතුව කුමක්ද.....? ස්තුතියි
ගලවලා බලන්න . මැද්දේ තියන සෙන්සර් එකේ නිසියාකාරව වැඩ කරන්නේ නැතිව ඇති. Block වෙලා ඇති.
@@eleclab2096 thank you
👍👍
Ou attatama godak hodai attamai
Supiri
Good
kiyala dena eka kiyala dunna A to Z\
Hodai
👍👍👍👍👍👍