How to Repair Rice Cooker | Step by step basic knowledge | Cooking problem | Episode 04

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2023
  • Rice Cooker Repair Episode 4
    අදත් ඔයලට මේ විදිහට ගෙනත් තියෙන්නෙ රයිස් කුකර් වීඩියෝ සෙට් එකේ තවත් වීඩියෝ එකක්. රයිස් කුකර් වලට එන තවත් දෝෂයක් රෙපෙයාර් කරන ආකාරය මේ වීඩියෝ එකෙන් කියල දෙනවා.
    මේ රයිස් කුකර් එකේ දෝෂය තමා රයිස් කුකර් එක on කරපු ගමන් ට්‍රිප් සුවිචය off වෙන එක.මේ විදිහට වෙන්න හේතු ගොඩක් බලපානව ඉතින් ඒක රෙපෙයාර් කරන එක ක්‍රමයක් තමා මේ වීඩියෝ එකෙන් කියල දෙන්නෙ.අනික් ක්‍රමත් කියල දෙනව ඉස්සරහට.
    තවත් වීඩියෝ රාශියක් ඔයලට අරගෙන එනවා මේ Work with Kavindu TH-cam Channel එක මගින්.බලන්න ඉගෙනගන්න කැමති අය මගේ චැනල් එක SUBSCRIBE කරල තියාගන්න.
    ⭕අවවාදයයි
    විදුලිය සමග වැඩ කරනවිට පරිස්සම්වෙන්න.කල්පනා කාරීව වැඩ කරන්න.නැත්තම් ප්‍රතිඵලය දරුනුයි.
    Rice Cooker Repair Episode 4
    Today we have brought you another video from the rice cooker video set. This video shows how to repair another error in rice cookers.
    The fault of this rice cooker is that the trip switch goes off as soon as the rice cooker is turned on. There are many reasons for this, so one method of repairing it will be shown in this video. Other methods will also be shown in the future.
    Many more videos are brought to you by this Work with Kavindu TH-cam Channel. Those who want to watch and learn, please SUBSCRIBE my channel.
    ⭕Warning
    Be careful when working with electricity. Work imaginatively or the results will be dire.
    Work with Kavindu
    Subscribe my youtube channel
    #electronic #electricmotor #rice #ricecookerbiryani
    ❤️⭕😊
    Rice cooker Repair | රයිස් කුකර් අලුත්වැඩියාව: • Rice cooker Repair | ...
    House Wiring | නිවාස වයරින්: • House Wiring | නිවාස ව...
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 32

  • @_Sithu_Aquarium_
    @_Sithu_Aquarium_ 7 หลายเดือนก่อน

    හොද වීඩියෝ එකක් අයියේ . දිගටම මේ වගේ වීඩායෝ දාන්න.

  • @asokawasalthilake5406
    @asokawasalthilake5406 หลายเดือนก่อน

    හොඳ පැහැදිලි කිරීමක් ස්තුතියි

  • @pathumherath3040
    @pathumherath3040 8 หลายเดือนก่อน +1

    Thank brother 😊❤

  • @user-il9qh8fw8l
    @user-il9qh8fw8l หลายเดือนก่อน

    Good good happy god bless 😅❤

  • @gaminipattiyage9921
    @gaminipattiyage9921 8 หลายเดือนก่อน

    Thank you🎉

  • @ravindakumara1562
    @ravindakumara1562 3 หลายเดือนก่อน

    Nice

  • @user-yy7ry6ff8u
    @user-yy7ry6ff8u 20 วันที่ผ่านมา

    Thankyou

  • @user-se6lb6wb7v
    @user-se6lb6wb7v 4 หลายเดือนก่อน

    👍👍

  • @ruwansameera1832
    @ruwansameera1832 หลายเดือนก่อน

    Warm අවස්ථාවට watunama triff suwich aka off wenawa a ai saho...

  • @user-ed1yy6zo6i
    @user-ed1yy6zo6i 2 หลายเดือนก่อน

    රයිස්කුකර් එකේ බත් එක ගැහුවම සැරින් සැරේ ලයිට් එක off වෙනව on වෙනව.බත් එක ඉදෙන්න පැයක් විතර යනවනෙ.කොහොමද හදාගන්නෙ

  • @darshanaprabhathace
    @darshanaprabhathace 8 หลายเดือนก่อน

  • @AnushkaNimesh
    @AnushkaNimesh 8 หลายเดือนก่อน

    ඔයා වටිස් අැප් grup එකක් හදන්න හාතලා එහෙම නැද්ද

  • @sandaruthushan3828
    @sandaruthushan3828 6 หลายเดือนก่อน

    Power cable aka godaak rath wenne ai... unuwenawa rath wela

    • @WorkwithKavindu
      @WorkwithKavindu  6 หลายเดือนก่อน

      13 A නෙවේද ප්ලග් එක

  • @isharamadhuwanthi1123
    @isharamadhuwanthi1123 6 หลายเดือนก่อน

    Rice cooker ekata wathura giya dan eka on karaddi

    • @isharamadhuwanthi1123
      @isharamadhuwanthi1123 6 หลายเดือนก่อน

      Trip eken off wenw

    • @WorkwithKavindu
      @WorkwithKavindu  6 หลายเดือนก่อน

      @@isharamadhuwanthi1123 පිටි පස්ස ගලවල අව්වෙන් වත් තියන්න හොදට වේලෙන්න.වතුර නිසා විදුලිය කාන්දු වෙනව එකයි ඕෆ් වෙන්නෙ.

    • @isharamadhuwanthi1123
      @isharamadhuwanthi1123 6 หลายเดือนก่อน

      @@WorkwithKavindu ❤️

  • @gaminipattiyage9921
    @gaminipattiyage9921 8 หลายเดือนก่อน +1

    ඔය ජාතියේම රයිස් කුකර් ඵකක බසර් එකෙන් off වෙන්න කලින් ඔය තියෙන තර්මෝස් ස්විචි එකෙන් off වෙන්නේ ඇයි.. පිලිතුරක් බලාපොරොත්තු වෙමි.

    • @WorkwithKavindu
      @WorkwithKavindu  8 หลายเดือนก่อน +2

      Magnetic switch එක හරියට වැඩ කරනෙ නැතුවහම over heat උනහමත් එහෙම වෙනව හැබැයි

    • @TerenceAthukorala
      @TerenceAthukorala 2 หลายเดือนก่อน

      Ad
      Ov ​@@WorkwithKavindu

  • @AnushkaNimesh
    @AnushkaNimesh 7 หลายเดือนก่อน

    මේ අයියේ ඔයා මේ රයිස් කුකර් pats ගන්නේ ඔන් ලයින් හරහද

    • @WorkwithKavindu
      @WorkwithKavindu  7 หลายเดือนก่อน

      නෑ මෙහෙන් ගන්නෙ

    • @AnushkaNimesh
      @AnushkaNimesh 7 หลายเดือนก่อน

      මේ ඔන් ලයන් හරහා ගන්න විදියක් නද්ද

    • @WorkwithKavindu
      @WorkwithKavindu  7 หลายเดือนก่อน

      @@AnushkaNimesh එහෙම නම් දන්නෑ..

  • @AnushkaNimesh
    @AnushkaNimesh 8 หลายเดือนก่อน

    මගේ රයිස් කුකර එක කුස්සියේ තියෙන පලග් ටොප් එකට ගහපුවාම ටිප් ස්විච් එක off වේනවා හැබැයි සාලේ තියෙන පලග් ටොප් එකට ගහපුවාම ටිප් එකoff වේනැ කුස්සියේ පලග් ටොප් එකට කැටයක් ගහලා තියෙන්නේ මොකක්ද මේකේ අවුල කියලා පිලිතුරක් එවනක් බලා ඉන්නවා😊

    • @WorkwithKavindu
      @WorkwithKavindu  8 หลายเดือนก่อน

      සාලේ තියන ප්ලග් එකට රයිස් කුකර් එක ගහල ඔන් කරල අතුලේ බාජනේට ටෙස්ටර් එක තියල බලන්න ටෙස්ටර් එක පත්තු වෙනවද කියල.

    • @AnushkaNimesh
      @AnushkaNimesh 8 หลายเดือนก่อน

      ow

    • @WorkwithKavindu
      @WorkwithKavindu  8 หลายเดือนก่อน

      @AnushkaNimesh එහෙම කරපුහම ටෙස්ටර් එක පත්තු වෙනවනම් ඒ ප්ලග් එකට අර්ත් වයර් එකක් එන්නෙ නෑ.නැත්තම් අර්ත් වයර් එක කොහෙන් හරි කැඩිල ඇති.ඒකයි ට්‍රිප් වෙන්නෙ නැත්තේ.

    • @AnushkaNimesh
      @AnushkaNimesh 8 หลายเดือนก่อน

      හරි මගේ රයිස් කුකර් එක ගලවලා බැලුවා එකේ තියේන අර්ත් වයර් එකත් එක්ක එක හයිකරලා තිබ්බ අැනේ මලකඩ කාලා එකමම ගලවලා වෙන අර්ත් එකක් දිලා බැලුවා දැන් හරි ටිප් එක යන්නැ ටැන්කියු මට කියලා දුන්නට්👍👍

  • @ashendananjana5032
    @ashendananjana5032 8 หลายเดือนก่อน

    Contact number ekk dannako

  • @kaushalyadayarathna8362
    @kaushalyadayarathna8362 9 หลายเดือนก่อน

    👍👍