How to repair rice cooker at home - Cooking problem / Electric Rice Cooker Sinhala.
ฝัง
- เผยแพร่เมื่อ 19 ก.พ. 2021
- This video about How to repair rice cooker at home - Cooking problem / Electric Rice Cooker Sinhala.
Hello everyone! welcome again to my channel. In this video I'll be showing you how to repair a RICE COOKER. (THERMAL SENSOR REPLACEMENT) easily at home by yourself. throughout this video I am talking about how to replace a new THERMAL SENSOR into rice cooker. course of the former one has been broken and also doesn't work properly. the best solution for this problem throw it away what damaged one and replace a NEW ONE without wasting time and energy. although instead of it I am gonna replace a new one. replacing a THERMAL SENSOR isn't a big deal.. it's very simple and easy to can do anyone. before do this job, first of all you should watch this video carefully until the end. after that you'll come to know that what you wanna do. I hope that you'd enjoy this video. Stay tuned for more upcoming videos. Don't forget to share this video and like & comment. and also do not hesitate to ask any questions.
Rice cooker repair in magnet switch.
Rice Cooker repair tutorial fix all rice cooker problem. watch my rice cooker repair tutorial and save your money. I am fix rice cooker's some common problem and I am detect those Problem and try to solve this and save money. Fix power problem of a rice cooker . Connection problem in rice cooker not heating problem fix. Rice cooker switch problem repair rice cooker 2018 . Many problem solve a rice cooker. Best Rice Cookers fixing tutorial. Rice cooker not working, we modify something inside in rice cooker. Best way of rice cooker repair and all problem fix in my videos, I am try to help my viewers money saving, it's good for all isn't it?
important: RISK OF ELECTRIC SHOCK! DISCONNECT ALL SOURCES OF SUPPLY PRIOR TO SERVICING
මම මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරන්නේ rice cooker එකක auto off වන ආකාරයයි.
විදුලි උපකරණ පිළිබඳව අවබෝධයක් තිබීම හැමෝටම වැදගත්.video එක බලලා ඔයාලා දෙයක් ඉගෙන ගත්තා නම් like එකක් comment එකක් දාගෙන යන්න subscribe කරන්නත් අමතක කරන්න එපා
ආයුබෝවන් කියල පිලිගන්නවා අපේ යූටියුබ් චැන්ල් එකට
කාර්මික ශිල්පය පිලිබඳ උනන්දුවක් දක්වන ඔයලටයි මේ චැන්ල් එක.
මල්ටි ටැලන්ට් කාර්මික ශිල්පියෙක් වෙන්න අපේ වීඩියෝස් බලන්න.
විදුලි කාර්මික ශිල්පය
ශීතකරණ හා වායුසමීකරණ කාර්මික ශිල්පය
ජලනළ කාර්මික ශිල්පය
වඩු වැඩ ශිල්පය
නව නිපැයුම් නිර්මාණ
ගෘහ විදුලි උපකරණ අලුත්වැඩියා කිරීම
රෙසින් නිර්මාණ
මේ හැම අංශයකම දැනුම ගන්න අපේ චැන්ල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න.
My other videos:-
* How to repair electric rice cooker at home. step by step basic knowledge(Review in Sinhala)
• How to repair electric...
* How to Make a Handmade Power Extension Board at Home. DIY project, best quality electric parts
• How to Make a Handmade...
* How to check refrigerator thermostat. Fridge repair
• How to check refrigera...
* Refrigerators: Temperature Setting and thermostat control
• Refrigerators: Tempera...
Keywords:-
How to repair rice cooker at home
Rice cooker sinhala
Rice cooker parts
Sinhala
Sri lanka
Rice cooker not heating
Rice cooker heating problems
Electric rice cooker
electrical
electrical sinhala
repair
service
Rice cooker repair sri lanka
electrical problems
repair sinhala
rice cooker warm problem
rice cooker cooking problems
kitchen equipment repair
If you like my channel
Like
Share
Comment
Subscribe
#RicecookerSinhala #RicecookerRepair #ElectricalSinhala
Thank you. good job.
ස්තූතියි ඔබට අපට දැනුමක් ලබා දුන්නට,ඔබේ ජීවිතය සාර්ථක වේවා,බුදු සරණයි
Thank you ! මාත් හදා ගත්තා වීඩියෝ එක බලලා වැඩේ සාර්ථකයි.
Good
මල්ලි ඕනෑම විදුලි හෝ ඉලෙක්ට්‍රොනික භාණ්ඩයක් ගැලවීමට පෙර fone එකෙන් ඡායා රුපයක් ගන්න කියන්න එවිට නැවත සවී කිරීමේදි ඒ ආකාරයෙන්ම සවී කිරීමට උපකාරි වෙනවා 😁
Oww oba hari
Mole tiyena kenk nam oya de aniwa karnwa ❤
මෙම දෝෂය ගැන දැනුවත් කිරීම ගැන සතුටුයි 👍💐
Thanks
Very good thanks.
Thank you 👍👍👍
Thank you. 🙏
හරි වටිනව මගෙ රයිස්.කුකර් එකෙ ඔය ප්‍රශ්නය අපු නිසා තමයි මම මේ වගෙ වීඩියෝ බලන්න සෙට් දැන් හදා.ගන්න පුලුවන් ස්තුතියි
✔🙂
සුපිරිම සුපිරියි...ස්තූතියි නොමිලේ ලබාදුන් දැනුමට..ජයවෙන්නම ඕනෙ...
👍👍👍👍
ඔබ තුමාට බොහෝම ස්තූතියි 👍👍👍
👍👍👍
Thanks
Macho uba niyama wadak karanne!!. Subapathum!!
ගොඩක් වටිනවා...👍💓
Thanks
Mn karmika shilpiyek nemei.. eth mn asai .. grate knoeledge bro
Fine instructions interesting program. Thanks.
You are welcome!
ගොඩක් හොඳ වැඩසටහනක් උගන්වන වීදිය තේරෙන
👍👍👍
godak hoda videos daanawa sir ta godak thank you🙏
Thanks
A helpful video. It would have been even better if you had English subtitles . Good job
thank you. very inforten presentation.
👍👍👍👍
Thank you malli mn kala wede hari
Ela
👌 නියමයි යාලු තව විඩියෝ දාන්න
සුපර් video bro
Hoda wadak bro. දිගටම karanna api balanawa. fridge Ganath karanna. Ice badenawa freezer akee
Superb 🖐️❤️
නියමයි bro දිගටම කරගෙන යන්න..එකෙන්ම සුපිරි ❤️
Watinawa bro java wewa
Thanks
බොහොම ස්තූතියි ඔයා කියපු විදිහට මම ස්විච් එක මාරු කරා දැන්
👍👍👍
ඔබට දීර්ඝායුෂ ලැබේවා.මෙ දිනවල විදුලි කාර්මික යන් පෙට්‍රල් තුthree wheel er ය වගේ ඉතාමත් අසා ධාරන යි.ඔබ කීප දෙනෙකු නිසා කදූලූ ගෑස් වලින් ජිවිත කතාව බෙරී ඉන්න වා. ස්තූතියි
Thanks
Good
ඇත්තටම උබ පට්ට පොරක් බන් දන්න දේ අඩුවක් නැතුව කියලා දෙනවා❤
👍👍👍👍👍
Machan mamat motor winder kanek uba 100k sub gahanakn balan inne ubata waradinna na jaya wewa😍😍😍
Ela....
👍👍👍
Good job, son!
Thanks
ජයවේවා
Brother put a video regarding ceiling fan coil rewinding by hand good night
good
නියමයි මල්ලි... සුබ පැතුම් මගෙන්.. නිවාඩු පාඩුවේ මට කථා කරන්න..about එකේ numbar එක තියනවා
ඇත්තටම ගොඩක් හොඳ video එකක් දැනටමත් ගොඩක් වැදගත්.....👌🤗
Rice cooker එකේ මැද බනර් එක පැලිලා වගේ තියෙනවනම් කොහොමද ඒක හදාගන්න ඕනි. පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන් ද ?🤔
Heater ekada?
Nice work
Thanks
Godak watinawaa..digatama me wage video karnna ...
Aniwa
එළ මචෝ මත් හදාගත්තා 🙏👍
Good
Good evening friend
For a 900 watts rice cooker what value thermal fuse want to put please give a reply
If we put a thermal fuse without a clivin it will burn soon please give reply
❤
Ayye ricekukar ekata aluthenma wairin karana vidiya kiyanawada dayagram eka
මගෙන් subscribe ,ජයවේවා
magnetic switch එක ඕනෙම රයිස්කුකර් එකට සවි කරන්න හැකිද
මම සොයමින් සිටි චැනලයක්. සභපැතුම්
Owu cook ekkta dapu gamenma warm ekta wetanawa please give reply thanks goodbye
🔥🖤
Aththatama wadagath dewal apita igena ganna puluwan godak ස්තුතියි .......මේ විඩියෝ එක බලලා මං balow එක මාරු කරා හොදට වැඩ කලා මාසයක් විතර දැන් බත් එක බෙරි වෙනවා මොකක්ද හේතුව....plz help me sir..
Rice cooker
❤❤❤
👍👍👍👍
බුදු බුදුන් සරණයි
🙏🙏🙏❤️
The customer told only 2 months I used this rice cooker According to my knowledge want to replace magnetic switch and instead of heat sensor will put a normal thermal fuse 185c 250v 10 A brother what about my idea
is it correct or incorrect
The main reason is this heat sensor gets off in 10 minutes time thereafter no current pass again in 5 minutes time again reconnect the heat sensor again cooker works
I think better to put a thermal fuse please give a reply
You are right..i have the same experience. The broblem is a few minuts of the rice cooker..then i change new magnatic switch...but not that this error..now lite the cook indicater bulb...first lit the warm lite now the cook bulb lit...i hope change the new heat sensor..you did say that explain the error..thanj you
2p HP3 sahal kotana yanthrakata current suply dena vidiya pahadili karla denna,,,,
Aluth rice cooker ekak gaththa.. eke batha iwwama adiya hotama allanawa.. ekata mokakda karanna one?
Rice cooker cup eake adiye duburu pata weanawane eaka clean karanne kohomada
Good morning dear friend
Mixer grinder indicator light can use a 2 pin led bulb please give me a reply good bye
👊
mage rice coker eke on karahama peya bagayk vithara yanwa off wenna .ai ehema wenne .karant ekath wediyen yanwa neda ehema wela yaddi off wanna .
Cook
Cooking
ela ela star delta genath demu neda
Ayibowan Malli
Singer rice cooker fault
Cook mode ekkta demoth
Eka warm mode ekkta ebaytama wetanawa
If we put for cook mode
It turns to warm mode
How to repair this please give a reply thanks goodbye
Wetanawa
Check karanna swich eka..
රයිස් කුකරය බතක් ඉදීමට ප්‍රමාද වන්නේ මොකද,අලුත් පිට හොදට වැඩකලා,දැන් පැය දෙකක් පමන යනවා,
ස්තූතිය්.
Mageth පැයක් wage yanwane
singer ekaka magnatic switch eka maru kara eth wenasak ne....wathura tikak rath wela warm ekata wetenawa.
Mage cooker eketh oya ledema wenawa
Magnatik switch eka damma.eth idenna kain off wenwane.
හොදයි
Hello friend in rice cooker have a spare part just like five rupee coin ceramic white color with 2 pins & fixed with 2 small screw nails I think you know
So what is the name of this part Please give me a reply
🧐🧐🧐🧐🧐🧐
Bro ara thawa switch ekak thiyanawa neada eken podi problem ekak thiyanawa
Parana eke eke dnna berida
Singer rice cooker have a heat sensor cooker works for about 10 minutes there after gets off the light also but the switch is in cook down mode
Fault is in the magnetic sensor or in heat sensor
Instead of heat sensor
Can we put a thermal fuse 185c 250v 10 A
Magnetic switch ne basar set ek
Warm mod eakata vetinnimi nene
Magnetic switch eka maru karalath when's wenne ai
Hello my dear friend
For rice cooker instead of thermal fuse heat sensor also comes
I got a rice cooker to repair in that I found a heat sensor so the ac load comes via this heat sensor
So the sensor continiuty shows in multmeter
But when I removed and shake means a broked noise coming that means something shaking inside the sensor
Oba koheda inne Awih barida igena gana
singer Airfrayer eka saha singer induction cooker eka wada karanne na. Hada ganne kohomada .
Call
Mege bath kalin off wena ekak thibila buzzser eka maru kala. Tika dawasak hodata weda kala. Den batha pich henawa. A ay. Mokada karanna ona.
Aluthen genapu rice cooker ake Bata ros wenawa as ayi ?
Bucket eka balance nathi unoth ehema wenawa
mage aluthinnma gaththa rice cooker 1batha ros wenawa.. wathura hidenakotama batha adiallanawa... ekata monath karanna beida
@@sleasywork thank you
Gatta thenatama gihin denna.
Repair
Warm light eka paththu welama thiyenne ai switch eka pahalat dammamath.
මහත්තයෝ මට ඔබතුමාගෙන් අපේ Rice cooker එක සම්බන්ධයෙන් කාරණා දෙකක් දැන ගන්නට වුවමනයි.
01 - අපේ Rice cooker එකේ තිබෙන තාප උඳුන රත් වීමෙදි Rice cooker එක තුලින් දුමක් පිට වෙනවා.
02 - එසේ Rice cooker එකේ power on කර ටික වෙලාවක් තිබියදී අප නිවසේ RCCB එක off වෙනවා. මෙම දෝෂයට හේතුව ඔබතුමාට කියන්නට පුළුවන්ද... ස්තූතියි.
අයියෙ රයිස් කුකර් එකක තාපන දගරයක් දද්දි කලින් එකෙ අගයටම දාන්න ඔනිද පොඩි වෙනස්ක් වුනොත් වැඩ කරන් නැද්ද අලුත් එකෙ අගය 1000w kalin eke අගය 1100w
Awlak na
@@sleasywork tenkyou
Magnet switch 1 onama rice cooker ekakata hariyanawada ?
Ow
අකුණු ගැසීමක් මගින් LED TV එක වැඩ කරන්නේ නැත, එයට සිදුවී ඇති හානිය සහ එය සාදාගන්නා ආකාරය පැහැදිලි කරන්න
මගේ රයිස් කුකර් එකේ ස්විච් එක පහලට දැම්මට තියෙන්නෙ නෑ ඒක හදන්නෙ කොහොමද
Hello dear friend for ricecooker comes temperature switch thermostat sensor Normal / Close mode
For a 1000 watts rice cooker what are the Ampere. Centigrate want to use Voltage 250v
Please give a answer
Magnay rice cooker ekay warm witharai wader karannay . Hadannay kohomader
Galawala balanna switch shaft eke wenasak welaada kiyala
අනේ මහන මෙශින් අලිත් වඇඩියාව ගැනත් කරන්න
Bro oya class karanawada?
Aluthenma giya mase gaththa eke bath ros wenawa malli. Moko karanne
Hama paarakama ros unaada
Oyage weadashatahana hodaei putha oya kiyana ekea hari nama ( bashar eka )
ඕකේ නියම නම magnatic switch ...buzzer කියන්නේ වෙන උපකරණයක් ...
Magnatin suwich eka aluthin dammata,harigiye nahane wena hethuwak thiyenawada,,
Fuse eka karawela wage penna thiyenawada??
Natha, okkoma aluthin damme,
1koheda titenne mkakda name
Aluth Magnetic Switch Eka Dammath BathaEdenta Kalin Off Wenne Mokada
bath eka ros wenawa megnatin suich ekak demmama harida
Maaru karanna
ekeda aula
Godakwatinavidyoakak