රයිස් කුකර් එක වැඩ නැද්ද?episode 2 Repair your rice cooker at home. episode 2. How to repair Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 พ.ย. 2022
  • රයිස් කුකර් අලුත් වැඩියාව
    කලින් video එකේ link එක මෙන්න • රයිස් කුකර් එක වැඩ නැද...
    රයිස් කුකර් එකක් කොහොමද අලුත් වැඩියා දෙවන කොටස.
    • රයිස් කුකර් එක වැඩ නැද... කරන්නේ.
    How to repair a rice cooker at home ….
    🛠️ මෙහෙයවීම : සමින්ද චතුරංග
    Common problem of rice cooker
    🛠️THARU ELECTRICAL🛠️
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 32

  • @chandrasirisilva1300
    @chandrasirisilva1300 ปีที่แล้ว +4

    පැහැදිලිව ප්‍රායෝගික ක්‍රියාකාරකම් නිසා අවබෝධ කරගත හැකි වුනි.ස්තුතියි.

    • @tharuelectrical8320
      @tharuelectrical8320  ปีที่แล้ว

      ඔබේ ඇගයීමට බොහොම ස්තුතියි.

  • @j.pariyapala78
    @j.pariyapala78 4 หลายเดือนก่อน +1

    Great speech thank you so much sir ❤

  • @chandrawijayalath7613
    @chandrawijayalath7613 ปีที่แล้ว

    Thanks you very much, Mister.

    • @tharuelectrical8320
      @tharuelectrical8320  11 หลายเดือนก่อน

      ස්තුතියි ඔයාටත්. ෆේස්බුක් එකේ වට්ස් ඇප් එකේ පුළුවන් විදියට ශෙයා කරලා support එකක් දෙන්න ස්තුතියි

  • @dddunitha6811
    @dddunitha6811 5 หลายเดือนก่อน

    aiye suvich eka pallehata watennathuwa lait eka off wenne ai

  • @ranjithhewage2803
    @ranjithhewage2803 ปีที่แล้ว +1

    Good job

  • @tharuelectrical8320
    @tharuelectrical8320  ปีที่แล้ว

    ♥️♥️♥️♥️

  • @nilminisilva4454
    @nilminisilva4454 ปีที่แล้ว +1

    Athule plastic switch 1 dana dana 1 tika dawasakin unu wela picchenne ai

    • @tharuelectrical8320
      @tharuelectrical8320  11 หลายเดือนก่อน

      රයිස් කූකර් එකට ගන්නවා හයි voltage එකක් එකට normal සූවිච් එකක් දාලා හරියන්නෑ.හොඳ එකක් හොයලා දාන්න. youtube channel එක subscribe කරලා නැත්තන් subscribe කරන්න. ෆේස්බුක් එකේ වට්ස්ඇප් එකේ ශෙයා කරන්න පුළුවන් නම් ස්තුතියි

  • @ravindraindika6357
    @ravindraindika6357 3 หลายเดือนก่อน

    බසර් එක අලුතින් දැම්මත් ඒ විදිහටම බත ඉදෙන්න කලින් ඕෆ් වෙනවනේ..ඒකට මොකෝ කරන්නේ අයියේ?

  • @thusharasadaruwan9520
    @thusharasadaruwan9520 10 หลายเดือนก่อน

    Batha idenna awasana mohothe off wenawa, magnetic thermostat eka maru kalath hari ynne nene , reply ekk denna aiye

    • @tharuelectrical8320
      @tharuelectrical8320  10 หลายเดือนก่อน

      බත හැදෙන්න කලින් ඕෆ් වෙනවද. හරියටම කියන්න. එහෙම නැත්නම් බත හැදෙන්න වෙලා යනවද.

    • @ravindraindika6357
      @ravindraindika6357 3 หลายเดือนก่อน

      බසර් එක අලුතින් දැම්මත් ඒ විදිහටම බත ඉදෙන්න කලින් ඕෆ් වෙනවනේ..ඒකට මොකෝ කරන්නේ අයියේ?😊

  • @HdhgdBdbbd
    @HdhgdBdbbd 2 หลายเดือนก่อน

    රයිස් කුකර් එකේ වයර් එක රත්වෙනවානේ ඒකට මොකද කරන්නේ

  • @imeshprasanna8969
    @imeshprasanna8969 ปีที่แล้ว +1

    Rickukare bath roswennawa thawa such eki,basar eki aluthindama eth rathu,thabili bldekma hodta weda rathu eka digtma pathuwenawa eki anith ekta maruwena

    • @tharuelectrical8320
      @tharuelectrical8320  11 หลายเดือนก่อน

      ඔයාගේ රයිස්කුකර් එකෙ ස්විච් එක ඕෆ් වෙන් නැතිව ඇති හොඳට ඒක බලන්න

  • @yasithamaduranga4022
    @yasithamaduranga4022 ปีที่แล้ว +1

    oya kalla maru kara eth hari giye na

    • @tharuelectrical8320
      @tharuelectrical8320  11 หลายเดือนก่อน

      හරියටම ලෙඩේ මොකක් ද කියන්නකො

  • @ibrahimfarook1345
    @ibrahimfarook1345 ปีที่แล้ว

    Bagata vatura unuvanakota aitrif sooccaka ofvenava

  • @rashmikasandaruwan4158
    @rashmikasandaruwan4158 ปีที่แล้ว +1

    Ayiye owaye thiyena mala kada kapu ඇන ගලවන්න විදිහක් කියන්නකො ගොඩක් තද එවා

    • @tharuelectrical8320
      @tharuelectrical8320  11 หลายเดือนก่อน

      කඩේ තියනවා w.d forty කියලයි ස්ප්‍රේ එකක් ඒක ගෙනල්ලා හරියටම ඇණ ලඟට ස්පේරේ කරාම ඇණ ගලවන්න පහසු වෙනවා.. මගේ channel aka subscribe කරන්න නැත්නම් subscribe කරන්න. ෆේස්බුක් එකේ වට්ස් ඇප් එකේ ශෙයා කරන්න පුළුවන් නම් ස්තුතියි ඔයාට

  • @thanujawasathi7224
    @thanujawasathi7224 18 วันที่ผ่านมา

    ටැන්ස්

  • @chamindaillankoon4325
    @chamindaillankoon4325 5 หลายเดือนก่อน

    Phone no ekk denn puluwnd

  • @AnushkaNimesh
    @AnushkaNimesh 8 หลายเดือนก่อน +1

    රයිස් කුකර් එකේ තියෙන මේ හල් තියෙන එක සමබර නැති නම් එකට මොකද කරන්නේ

    • @AnushkaNimesh
      @AnushkaNimesh 8 หลายเดือนก่อน

      ඔය රයිස් කුකර් වලට ඔයා pats ගන්නේ කෙහෙන්ද ඔන් ලයින් හරහද

    • @tharuelectrical8320
      @tharuelectrical8320  7 หลายเดือนก่อน

      ඔයාට පුළුවන් අතින් තට්ටු කරලා ඒක බැලන්ස් කරගන්න. එහෙම නැත්නම් රබර් මිටියක් ආධාරයෙන් තට්ටු කරලා හට්ටිය හදාගන්න

  • @tharuelectrical1091
    @tharuelectrical1091 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @tharuelectrical1091
    @tharuelectrical1091 ปีที่แล้ว

    ✌✌✌

  • @tharuelectrical1091
    @tharuelectrical1091 ปีที่แล้ว

    📍📍📍✌❤️