පාළිතගේ අම්මා හඩමින් කිව්ව සංවේදී කතාව...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 เม.ย. 2024
  • Enjoy & Stay Connected With Me For More Videos !!! සෑනාශෝ | SaanaShow.
    Special Notice:-
    We created this video to explain the common social problems in our society, how they occur, why they occur and how people can get rid of such problems and to show for the betterment of our people. We strongly state that this video does not contain slander, character damage or any other personal matter to any human character..Also, by making this video, our hope and goal is to create a good and virtuous society in our country where people can live freely without any fear..
    Thank you..!
    ✔ Subscribe To Saana Show 'සෑනාශෝ': bit.ly/SubscribeSaanaShow
    ✔ Follow Me On Facebook: SaanashowSrilanka
    ✔ Add Me On Facebook: bit.ly/SadeepaKarunamuniFB
    ✔ Follow Me On Instagram: bit.ly/SadeepaKarunamuniInsta
    ✔ Contact Me For business enquiries: 0754959145
    විශේෂ දැන්වීමයි : -
    අප මෙම වීඩියෝව නිර්මාණය කළේ අපගේ සමාජයේ බහුලව සිදුවන සමාජ ගැටළු පිළිබඳව පැහැදිලි කිරීමටත්, එම ගැටලු සිදුවන්නේ කෙසේද, ඒවා සිදුවීමට හේතුව සහ මිනිසුන්ට එවැනි ගැටළු වලින් මිදිය හැකි ආකාරය පැහැදිලි කිරීමට සහ අපගේ ජනතාවගේ අභිවෘද්ධිය සඳහා පෙන්වීමටයි.නැතහොත් කිසිදු සමාජ විරෝදී දෙයක් හෝ සමාජ විරෝදී ක්‍රියාවක්,කිසිදු මිනිසෙකුගේ චරිතයකට මඩ ගැසීමක්,චරිතයකට හානියක් හෝ වෙනයම් පෞද්ගළික කාරනයක් මෙම වීඩියෝවේ කිසිසේත් අන්තර්ගත නොවන බව අප විසින් තරයේ කියා සිටිමු..එමෙන්ම මෙම වීඩියෝව කිරීම තුළින් අපගේ බලාපොරොත්තුව සහ අරමුණ වන්නේ මිනිසුන්ට කිසිදු බියකින් තොරව නිදහසේ ජීවත් විය හැකි යහපත් ගුණගරුක සමාජයක් අප රට තුළ බිහිකිරීමයි..ස්තූතියි ..!
    #Saanashow #ThePeoplesTH-camr #SriLanka #SadeepaKarunamuni

ความคิดเห็น • 318

  • @seethawijesinghe6860
    @seethawijesinghe6860 18 วันที่ผ่านมา +98

    මේ අම්ම හරි ගුණ යහපත් අම්ම කෙනෙක්.ඒ අම්මගෙ කරුණාව,දයාව ,අවිහිංසාව තමයි තෙවරප්පෙරුම නම් මිනිසා මානව හිතවාදියෙක් බවට පත් කරල තියෙන්නෙ.හැම අම්මෙක්ම මේ වගේ කරුණාව, දයාව පොවල දරුවො හදනව නම් ලෝකෙ කොච්චර සුන්දර වේවිද? ආදර්ශමත් පූජනීය මවක්.පින්බර මෑණියනි ,ඔබට දීර්ඝායු වේවා...! ❤

    • @user-mo6qr9yo9j
      @user-mo6qr9yo9j 18 วันที่ผ่านมา +7

      කොච්චර හොද අම්මලා ඉන්නවද හැංගිලා පින් වන්ත අම්මා

    • @RohanMolagoda-xl7bn
      @RohanMolagoda-xl7bn 14 วันที่ผ่านมา

      ගුණයහපත් කම සිත් තුල දරා සිටින වාසනාවන්ත මිනිසුන් .

  • @AYZALGEMS
    @AYZALGEMS 18 วันที่ผ่านมา +77

    මෙම රත්තරන් වීර පූතෙක් බිහි වූ අම්මාට දීර්ගායු ලැබේවා.දෙයියන්ගේ පිහිටයි අම්මේ...

    • @AYZALGEMS
      @AYZALGEMS 17 วันที่ผ่านมา +1

      ඇල්ලා දෙවියන්ගේ පිහිටයි Thank you.

  • @romwij
    @romwij 18 วันที่ผ่านมา +64

    මේ අම්මාගෙ මුල්ගම නුවරලු.🎉🎉🎉🎉එතුමාට තිබුනු කරුනාව දයාව වගේ ගුනාංග මෙතුමියගෙන් ලැබුන ඒවා වෙන්න ඕනේ.

  • @sadarathnasadarathna867
    @sadarathnasadarathna867 19 วันที่ผ่านมา +64

    හොද මිනිසුන් හා නිවැරැදි මිනිසුන් බිහිවීම ඉතාම දුර්ළඹයි, පාලිත තේවරප්පෙරුමට, සුගති යේ දොරටු විවර වේවා ,!

  • @NalikaWeera-uj2cs
    @NalikaWeera-uj2cs 19 วันที่ผ่านมา +105

    අනේ ඒ රත්තරන් අම්මගෙ සීදේවි කම. රත්තරන් වාගෙ කරුණාව . මගේ පුතා... මගේ පුතා කියද්දි....😭😭😭. අම්මේ නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා . දීර්ඝායු වේවා . පාලිත මහත්තයා දිව්‍ය ලෝකෙ ඉපදිලා ඇති . අම්මා සතුටින් ඉන්න. බුදු සරණයි අම්මේ. 🙏🙏🙏♥️♥️♥️

  • @tikirisina7619
    @tikirisina7619 19 วันที่ผ่านมา +67

    මගේ අම්මා ටත් අවුරුදු 97 ක් වෙනවා . ...
    බුදු සරණයි අම්මේ ...ආදරෙයි ...ආදරෙයි .💗💗💗💗💗💗

  • @kumudunirupika5196
    @kumudunirupika5196 18 วันที่ผ่านมา +18

    මෙවැනි පුතෙකු බිහිකළ අම්මා මෙන්ම පාලිත තෙවරප්පෙරුම මහතා ද නිවන් අවබෝධ වේවා ❤❤❤❤අාදරෙයි හැමදාම බුදු සරණයි අම්මා ට

  • @renoreno4033
    @renoreno4033 18 วันที่ผ่านมา +36

    ඒ.අම්මාව.හරිම.ආදරේන් රැක
    ගන්න පින්වත්.අම්මා කෙනෙක්
    අම්මේ ඔයා..දිර්ඝයුෂ ලැබේවා අම්මේ නුබට ❤❤❤❤

  • @bashinigunasekara7551
    @bashinigunasekara7551 18 วันที่ผ่านมา +20

    යහපත් දරුවෙක් හදපු ඒ රත්තරන් අම්මා....සුවපත් වේවා ඒ අම්මා... 🙏 ඒ වේදනාව දරාගන්න ශක්තිය දහිරිය ලැබේවා! 🙏

  • @nishaliduvara3963
    @nishaliduvara3963 18 วันที่ผ่านมา +40

    මේ වාගේ අම්මලා වසනාවන්තයි.එ වගේ සිරියාවත්ත අම්මෙක්.❤❤❤

    • @danuskasehan765
      @danuskasehan765 18 วันที่ผ่านมา

      මෙවගෙ අමිමාලා හරිම වසනවන්තයි හරිම නිහතමනි අමිමා කෙ⁣නෙක් කතවට අසහිතෙනව රජක් වගෙ පුතොක් හදල රටට වැඩ දයක් පුතෙක් නැති උණ දුරග අයෙස ලැබෙවා අමිමාට ❤❤❤❤👍👍👍👍තෙරැවන් සරනයි දෙවි පිහිටයි

  • @nayanapadmini1226
    @nayanapadmini1226 18 วันที่ผ่านมา +23

    අනේ ඒ ලස්සන අම්මා ලස්සන වචන ටික දිර්ඝ ආයුෂ අම්මා ට නිවන් සුව පතනවා පුතාට 🙏😥🇶🇦

  • @KumaWeradu-uy1jo
    @KumaWeradu-uy1jo 19 วันที่ผ่านมา +47

    7 වෙනි පුතා...❤❤ මේ අම්මා ආදරෙන් බලාගන්න ..ඒක තමයි තෙවරප්පෙරුම සහෝදරයට කරන්න පුලුවන් ලොකු ගවුරවය ..Sanaa ශෝ පුලුවන් දෙයක් කියන්න කරන්න....අපිත් 1 න් ම ඉන්නවා...❤

  • @jonarobinson3663
    @jonarobinson3663 18 วันที่ผ่านมา +15

    බලන්න ඒ අම්මගේ කතා විලාශය ලස්සන. හරිම සිරියාවන්ත අම්මා කෙනෙක්. නිදුක් නිරෝගීව තව දිගු කාලයක් ඉන්න ඕන අම්මේ බුදු සරණයි...💖💖💖

  • @mohanmohan29
    @mohanmohan29 19 วันที่ผ่านมา +37

    ❤❤❤ උතුම් මිනිසෙක්. ❤❤❤❤ අපරාදේ අකාලයේ මිය ගියා.. ❤❤❤ උතුම් අම්මා කෙනෙක් අපේ අම්මා මේ අම්මා වාගෙමය. ❤❤❤ මා සෞදියේ සිට.

  • @ShamilaShamila-sd6vy
    @ShamilaShamila-sd6vy 18 วันที่ผ่านมา +12

    අනේ දෙවියනේ අපේ අම්මා මැරෙන කොට වයස 97 යි. මේ අම්මා දැක්කා ම අපේ අම්මා මතක් උනා. පව්. සීදේවි අම්මා. නිදුක් නිරෝගි සුවය ලැබේවා අාදර අම්මේ. මෙවන් පුතෙක් මේ ලෝකයට බිහි කළ ඔබ උදාර මවකි. ❤

  • @sanjayapathirana5063
    @sanjayapathirana5063 18 วันที่ผ่านมา +17

    රත්තරන් අම්මෙක්..
    පාලිත මහත්මයා බිහිකළ උදාර මනුස්සයා...
    ඔබට නිරෝගී සුව අත්වේවා.
    පාලිත මහත්මයාට මෙන්ම මතුදා නිවන් මග පෑදේවා!!🙏🙏🙏

  • @user-kg4wp5di1c
    @user-kg4wp5di1c 18 วันที่ผ่านมา +10

    මේවගේ රත්තරන් අමිමලා පුතාලා ඉන්නවනම් අපේ රටට මෙච්චර විපතක් වෙන්නෙ නෑ අම්මේ අම්මට දීර්ඝ ආයුෂ ලැබේවා අමිමේ❤❤❤❤❤

  • @KumaWeradu-uy1jo
    @KumaWeradu-uy1jo 19 วันที่ผ่านมา +29

    ❤ මේ අම්මට දීර්ඝායුෂ ලැබේවා ...නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ..💐🥰🙏

  • @user-nw7pr4mp2n
    @user-nw7pr4mp2n 18 วันที่ผ่านมา +22

    මේ වගේ රත්තරන් පුතෙක් බිහිකරපු මේ අම්මට ඒපිනම ඇති අම්මේ,උතුම් රත්නත්‍රයේ පිහිට ලැබේවා,තෙරුවන් සරණයි

  • @Asanthaliyanage.4262
    @Asanthaliyanage.4262 18 วันที่ผ่านมา +16

    අම්මට නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා තුනුරුවන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා . උතුම් කල්‍යාණමිත්‍ර ඇසුර ලැබේවා .නිවන් දකිනා ජාති දක්වා සැපයක්ම වේවා.❤🙏🙏🙏

  • @ggfgssss8819
    @ggfgssss8819 19 วันที่ผ่านมา +52

    ඒ අම්මගෙ වචන. රත්තරන් දරුවො ඒ සෙවනෙ හැදුනු එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ 🙏

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 19 วันที่ผ่านมา

      Mawanuhhuoga,menesahbaven,anuna,mahhayak,mahatakatapurama,kewahakei,mawamenessuntaauhanaha,janahawagapapayak

  • @shaniwillarachchi7505
    @shaniwillarachchi7505 18 วันที่ผ่านมา +6

    බුදුවන පුතෙක් හට ඇය ඉනිමග තැනුවා
    නිදුක් නීරෝගී දිගායු ලැබේවා අම්මා ❤️

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi8062 18 วันที่ผ่านมา +13

    මේවගේ ගුනයහපත් මව්කෙනෙක් ගේ ගතිපැවතුම් හරිම වටිනවා.අදසමාජයේ හැටියට.මාරම පින්වන්ත මවක්.මේගති පැව තුම් තමයි එ්පුතාටත් පිහිටලා.තිබෙන්නේ.එතුමාව මම දන්නෙත් මියගියපසුවයි.පව්ලේ අනෙක් අයත් එ්වගේම අැතිකියා සිතනවා.මෑණියනේ ඔබට තවත්නීරෝගි ජීවිතයක් සහා දීර්ඝ අායුෂ පතනවා.එතුමා නැවත මේ මව්බිමේ ඉපදී රටට අනාගතේදී හොද නායක යෙක්වී මව්බිම රැක දේවා.හොරපාලක යින්ගෙන්.

  • @FF_HACKER545
    @FF_HACKER545 18 วันที่ผ่านมา +8

    ජාතියේ පිනට පහල වූ වීරයෙක්.මේ අම්මාගේ ගුන සුවද තමයි තෙවරප්පෙරුම ට තිබ්බේ.දීර්ගායු වේවා අම්මේ.හොද මිනිස්සුන්ට ආයුෂ අඩුයි.ඔහු කල සේවය මිල කල නොහැකිය .නිවන් සුව එතුමාට❤❤❤❤

  • @Neesha-ug9me
    @Neesha-ug9me 18 วันที่ผ่านมา +17

    බුදු සරණ්යි මගෙ අම්මා 🙏🙏🙏🙏🙏🙏හැම අම්මා කෙනෙකුට මේවාන් පුනාලා හමුවේවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-bl1dx8ix6k
    @user-bl1dx8ix6k 19 วันที่ผ่านมา +25

    අනේ අම්මා පුදුම ආ
    දරයක් ඇතිඋණා .කදුලක් වැටුණා.ඔයාගෙ පුතා මොන තරම් වටිනා මිනිහෙක්ද .දුක් වෙන්න එපා අම්මා .එයාට මේ දුෂ්ඨ සමාජය කැප නැහැඒකයි ගියේ.එයාට අලුත් ආත්මයක් ලැබෙයි.එයා වගේම යහපත්.

  • @kusumapriyanthi8715
    @kusumapriyanthi8715 19 วันที่ผ่านมา +23

    ඒ.අමිමා.වාසනාවන්තයි.ඵවැනි.පුතෙක්.බිහිකලාට.ඵතූමා.ඉන්නතෙන.ඉදන්.අමිමා.දිහාබලන්.ඇති.අමිමෙ.මගේ පැතූම.ඵතූමා.නැවත.අ🙏🙏🙏ප.අතරම.ඉපදේවා❤❤

  • @pushpaorderanyv2737
    @pushpaorderanyv2737 18 วันที่ผ่านมา +7

    ඒ අම්මාගේ කතාවෙන් තේරෙනවා ගුණ යහපත් කෙනෙක් කියල ඒ අම්මාගේ කරුණාව දයාව තමයි පාලිත මහත්තයාටත් ඇවිත් තියෙන්නේ තෙරුවන් සරණයි අම්මේ දීර්ඝායුෂ ලැබේවා පාලිත මහතාට අජරාමර නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @nilanthinilanthi7991
    @nilanthinilanthi7991 18 วันที่ผ่านมา +9

    පින් කදක් අම්මා බුදුසරණයි

  • @user-yj5rp3uq4x
    @user-yj5rp3uq4x 18 วันที่ผ่านมา +5

    ඒ...අම්මා සීදේවි රත්තරන් අම්මෙක්🙏 එයා ගෙ දරුවොත් අප්‍රසිද්ධ වුනත් බොහොම කරුණාවන්ත දරුවො වෙන්න ඕන. බලන්න ඒ අම්මගෙ තියෙන දයාව කරුණාව සෙනෙහස. ඒ නිසයි ඒ සිරියාව , මතක ශක්තිය , ස්‍රවණය. ඒ අතරෙ හැදුණු වැඩුණු හැමෝම ලගම මේ දයාව පිරිල ඇති.
    අම්මේ ඔයාට නිදුක් නිරෝගී දීර්ඝායුෂතත් , ඔබේ මියගිය දරුවන්ට යළිත් මව්බිමේ උපත ලබා මේ අසරණ ජනතාවට සේවයක් සලසන්න ලැබේවා !!🙏

  • @shayanianuththara6410
    @shayanianuththara6410 18 วันที่ผ่านมา +19

    බලන්න 97 උනත් හරිම ලස්සනට කත කරනවා

  • @user-lw4bs3vr2h
    @user-lw4bs3vr2h 18 วันที่ผ่านมา +6

    පාලිත මහත්මයාට නිවන්සුව ! අම්මට දීර්ගායුශ තෙරුවන් සරනයි !

  • @poornimaprabodanie5185
    @poornimaprabodanie5185 18 วันที่ผ่านมา +24

    අනේ 😢😢 පිටිපස්සෙන් ඇවිල්ලා ඔලුව අතගානවා😢😢😢හොඳ දෙමාපියන්ගේ දරුවෙක් එතුමා 😢😢

  • @KumaWeradu-uy1jo
    @KumaWeradu-uy1jo 19 วันที่ผ่านมา +22

    ❤ ඒ තෙවරප්පෙරුම සහෝදරයගේ තාත්තගේ ෆොටෝ එකත් එක්ක වෙනම වීඩීයෝ එකක් ගේන්න සහෝදරයා ...❤

  • @devikanilanthi2938
    @devikanilanthi2938 19 วันที่ผ่านมา +9

    අම්මාට බුදු සරනයි නිදුක් නිරෝගි දීර්ඝායුෂ

  • @user-ul3kc9gw7u
    @user-ul3kc9gw7u 18 วันที่ผ่านมา +7

    තිසරණසරනින් නිදුක් නිරෝගී දීර්ඝායුස ලැබේවා අච්චි අම්මේ....🙏🙏🙏

  • @aradhanaks672
    @aradhanaks672 18 วันที่ผ่านมา +6

    හරිම පින්වන්ත ගුන යහපත් රත්තරන් අම්මා කෙනෙක් එහෙම අම්මාගේ දරුවෝ නරක අය වෙන්න විදිහක් නැහෑ උනොත් ඒ සංසාරේ කල අකුසල කර්මයක් නිසාමයි තෙරුවන් සරණයි අම්මේ

  • @Shashikanethuki
    @Shashikanethuki 18 วันที่ผ่านมา +5

    පවු අනේ ඒ අම්මා මොන තරම් වේදනාවක් ඇත්ත දරුවා ගැන😢😢😢 රෑට ඇදට ගියාම පුතාව මතක් වෙනවාලූ ඒකට මාරම විදියට දුකයි අනේ😢😢😢

  • @laxmijayanayaka8627
    @laxmijayanayaka8627 18 วันที่ผ่านมา +2

    හොඳ දෙමව්පියන් ගේ දරුවන් හැමවිටම ඉතාම ගුණගරුකයි..ජනතාවගේ පූජාවට පාත්‍රවූ පුත්‍රරත්නයක් දැයට තිළිණ කළ ගෞරවනීය මෑණියනි ඔබතුමියට තෙරුවන් සරණ නිරෝගීසුව දීර්ඝායුෂ ලැබේවා !!🙏💖

  • @user-fg3sg5mg9j
    @user-fg3sg5mg9j 18 วันที่ผ่านมา +5

    අම්මේ ඔයා සතුටු වෙන්න එ චණ්ඩි මහත්තයා වගේ පුතෙක් මේ ලෝකෙට දුන්නාට අම්මාගේ සිරියාවන්ත මුණ පින්වත් අම්මා කෙනෙකුට ඔය පුතාට මුළු රටක්ම ආදරේ කරපු අදටත් නොදැක්ක ඔයාගේ පුතා වෙනුවෙන් අඩනවා එ දුක කියලා නිම කරන්න බැහැ 😢 අම්මේ චණ්ඩි පුතා දිව්‍ය ලෝකේ ඉන්නවා හැම හදවතකම ජිවත් වෙනවා 🙏 ❤️🥺🥺🥺🥺

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv 18 วันที่ผ่านมา +2

    සුන්දර මිනිසාගේ රත්තරන් අම්මා කෙනෙක් ඇත්තටම කියන දේවල් හරිම අහන් ඉන්න හරි ආසයි නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායු ලැබේවා ඒ වගේ පින්වත්ත පුතෙක් රටට දායාද කළ අම්මාට ගොඩක් පින් මේ සුන්දර මිනිසා ගැන ගොඩක් ආදර්ශමත් දේවල් මිනිසුන්ට ලැබුණා

  • @sewwandimayadunne4035
    @sewwandimayadunne4035 18 วันที่ผ่านมา +14

    මේ පවුලේ හැමෝම ගොඩාක් හොදයි.මේ හැමෝම බුදුන් දැක නිවන් දකින්න ඕන.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi8062 18 วันที่ผ่านมา +5

    මෑණියනී ඔබට තෙරැවක් සරණයි.සතරවරම් දෙවි රැකවරණයි.

  • @shiromisurangika4305
    @shiromisurangika4305 17 วันที่ผ่านมา +1

    අම්මා ඔයාට බුදු බව ලැබෙන වා හොඳ ගුණ ගරුක ගුණ යහපත් පුතෙක් මේ ලෝකෙට බිහි කරපු පිනෙන් ❤❤😢😢

  • @lalithakwt6082
    @lalithakwt6082 18 วันที่ผ่านมา +3

    රටක් වටින පුතෙක් හදපු අම්මේ ඔබ ලොවක් වටිනවා.

  • @shanthidhammika8978
    @shanthidhammika8978 16 วันที่ผ่านมา

    මේ අම්මාට හොඳ කල්පනාවක් තියනවා. හරිම වාසනාවන්තයි.
    නිදුක් වේවා! නිරෝගි වේවා!
    තෙරුවන් සරණයි!🙏🙏🙏

  • @upulsenarathna1296
    @upulsenarathna1296 19 วันที่ผ่านมา +6

    අම්මාට බුදුසරණයි 🙏

  • @shyamali_wick72
    @shyamali_wick72 18 วันที่ผ่านมา +2

    පුදුම පිංපාට අමිමා කෙනෙක් දීර්ඝායුෂ ලැබෙිවා නිදුක් නීරෝගි වෙිවා ❤

  • @nuwansanjeewa876
    @nuwansanjeewa876 18 วันที่ผ่านมา +1

    බලන්න ඒ අම්මගෙ මනුස්ස කම උතුරනෝ කතා කරන විදිහ කට පුරොලා පුතේ කියනව එ පස්දුන් කොරලේ මිනිස්සු මනුස්ස කම පිරිලා ආදරෙයි අම්මේ තෙවරප්පෙරුම වගේ පුතෙක් බිහිකරපු ඔයා ගොඩාක් වාසනාවන්තයි දීර්ගායු ලැබේවා රත්තරං අම්මේ

  • @user-gh1lo7vl5p
    @user-gh1lo7vl5p 18 วันที่ผ่านมา +2

    පාලිත අයියේ ඔයාට සුභ ගමන් පරිස්සමට ඉන්ඩ ඒ අම්මගේ වචන ටිකට ඇස් වලට කඳුළුත්එනවා ඇත්තටම අම්මට දීර්ඝායු එවා මගේ ආයුසත් අරන් අම්මා ජීවත් වෙන්නඕන

  • @chamidudenath7769
    @chamidudenath7769 18 วันที่ผ่านมา +3

    අනේ රත්තරං අම්මාට දීර්ඝ ආයුෂ ලැබේවා ...

  • @sasankasasankaruwankumari8539
    @sasankasasankaruwankumari8539 18 วันที่ผ่านมา +2

    රත්තරං අම්මාට දීර්ඝායුෂ ලැබේවා..❤

  • @SaNa_Official_
    @SaNa_Official_ 19 วันที่ผ่านมา +6

    දීර්ඝායුෂ ආච්චි අම්මේ..❤

  • @bandaranayake441
    @bandaranayake441 18 วันที่ผ่านมา +2

    එවන් පුතෙක් මේ රටට..ගමට..දැයට..ජාතියට...විශ්වයට දායාද කල දයාබර මෑණියනි..ඔබ මතු වෙනවමයි

  • @lakmalyperera7934
    @lakmalyperera7934 19 วันที่ผ่านมา +7

    Amma adare hithenawa katha karanawa hari lassanai.me wage puthek hadapu amma pinwantai 🙏

  • @sipbandara8032
    @sipbandara8032 18 วันที่ผ่านมา +3

    රටට දැයට වැඩදායක... උදාර පුතුන් තැනූ ....මෙවැනි උතුම් දෙමවුපියන් මැරුණුදාට ....ජනතා මුදල් වලින් සොහොන් හදල උදේ සවස වන්දනා කලත් පව් නෑ....😢
    රටට සාපයක් වැනි පුත්තු හදපු .....මේ රට විනාශෙට ඇද දමා මඩිය තරකරගත්තු.... කාලකණ්ණි පුත්තු හදපු දෙමව්පියන්ගේ සොහොන් ගෙවල් හදනවට වඩා....

  • @sriyani585
    @sriyani585 18 วันที่ผ่านมา +1

    මෑණියන්ට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා. දළදා සමිදු පිහිට රැකවරණය ලැබේවා

  • @user-ru7ii4mg4l
    @user-ru7ii4mg4l 19 วันที่ผ่านมา +6

    Ane amma harima siideewi. Niduk nirogi deergausama lebeewa.hoda pinwantha guna yahapath mau thumiyek.

  • @PriyangikaUdayangani-zr4nc
    @PriyangikaUdayangani-zr4nc 18 วันที่ผ่านมา +4

    එතුමා අපේ කාලයේ වෙස්සන්තර රජ්ජුරුවෝ ❤️

  • @user-hi2vl9oj1e
    @user-hi2vl9oj1e 18 วันที่ผ่านมา +3

    Ane me අම්මාගේ pinata තමයි oya wage pinwantha දරුවෝ ලැබිලා තියෙන්නේ Ane වාසනාවන් me wage pin wantha උත්තමයෝ jathi jathith Api අතර Upadiwa!බුදු සරණයි නිදුක් නිරෝගී pinwantha jiviyak ගත කිරීමට ශක්තිය dairiya ලැබේවා !

  • @dilrukshigayanidilrukshi815
    @dilrukshigayanidilrukshi815 18 วันที่ผ่านมา +4

    Ammata dirgayusha lebenawa ❤❤❤

  • @niranialwis2836
    @niranialwis2836 18 วันที่ผ่านมา +1

    එතුමාට නිවන් සැප ලැබේවා🙏මව් තුමීට නිදුක් නිරෝගී සුවපත් භාවය දිගාසිරි වේවා🙏

  • @JesikaRFernando-nb7kl
    @JesikaRFernando-nb7kl 18 วันที่ผ่านมา +1

    අම්මාට දීර්ඝායු වේවා... රත්තරං පුතෙක් හැදුවට . ❤

  • @anomakanthi634
    @anomakanthi634 18 วันที่ผ่านมา +2

    අනේ ඵ් රත්තරමි අම්ම හැම අම්ම කෙනෙක්ම ඵහෙම තමයි දරුවන් ගැන තමයි තෙරුවන් සරණයි අම්ම ගේ පුතා හොද තැනකට ඉන්නව ඵ් ගැන බය වෙන්න ඵපා ඔයල ට වඩා අහිංසක මිනිස්සුන්ට තමයි පාඩුව නිවන් සුව ලැබේවා

  • @RanjiniRanjini-un8lg
    @RanjiniRanjini-un8lg 18 วันที่ผ่านมา +2

    ගුන යහපත් එඩිතර අම්ම කෙනෙක් .අම්මා ඔයාට දීර්ඝායුස ප්‍රර්තනා කරනව .🎉🎉

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182 18 วันที่ผ่านมา +4

    Pinwath Ammata Niduk Neerogi Suwaya Labewa 🙏 Dergayusha Labewa 🙏

  • @kumarikumari8346
    @kumarikumari8346 18 วันที่ผ่านมา +1

    අමිමට බුදුසරණයි දෙවියන්ගේ පිහිටි ලැබේ වෙිවා 🌹♥️🙏🇱🇰🇰🇼🇱🇰🇰🇼

  • @padmadiriwickramarathnakan1944
    @padmadiriwickramarathnakan1944 18 วันที่ผ่านมา +1

    නිදුක් නීරෝගී දීර්ඝායු වාසනාවන්ත අනාගතයක් උදාවේවා..අම්මට. 🙏🙏🙏🙏❤

  • @shyamasam16
    @shyamasam16 16 วันที่ผ่านมา

    ලස්සන අත්තම්මෙක් ❤. ඔබේ පුතා මෙලොව කල කුසල් තුලින් නිවන දුර නොවේවා. එතුමා දහම්පාසල් සංකල්පය ගැන නිතර කතා කල කෙනෙක්. දෙමව්පියොන්ට සැලකීම වගේ උතුම් ගතිගුණ එතුමාගෙ චරිතයේම තිබූ දෙයක්. අම්මා ලබා දුන් අසරණයන් ට සරණ වීම පිලිබද පාඩම් එතුමා අකුරටම ක්‍රියා කල කෙනෙක්. ඔබතුමියට නිරෝගී භාවය ලැබ්වා❤

  • @amilaupamalika8409
    @amilaupamalika8409 19 วันที่ผ่านมา +4

    බුදුසරණයි අම්මේ

  • @aa-ef9go
    @aa-ef9go 18 วันที่ผ่านมา +1

    දිර්ඝායු ලැබේවා රත්තරන් අම්මේ 🙏🙏❤️❤️🥺🥺🥺 ඔබේ ආදරනිය පුතාටත් මුණුබුරාටත් නිවන්සුව ලැබේවා 🙏😥😥😥

  • @nalindapremalal6044
    @nalindapremalal6044 18 วันที่ผ่านมา

    ඒ වගේ පුතෙක් බිහිකළ මෑනියනි ඔබට බුදු සරනයි දීර්ගායුස ලැබේවා 🙏🙏

  • @PriyakaUdayangani-uv2pi
    @PriyakaUdayangani-uv2pi 18 วันที่ผ่านมา +1

    අනේ අම්මේ නිදුක් නීරෝගී ව දීර්ඝායුෂ ලැබේවා එතුමා නැවත අප අතරේ ම ඉපදෙන්න මැතුදිනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kelum_music
    @kelum_music 19 วันที่ผ่านมา +4

    ඒ අම්මගෙ වචන 😢😢😢

  • @user-ic1ow2fp9u
    @user-ic1ow2fp9u 18 วันที่ผ่านมา +3

    ammata loku pinak me wage puthek bihikarata🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @pushpahonor5802
    @pushpahonor5802 18 วันที่ผ่านมา

    අනේරත්තරන් ඒ අම්මාගේ සිදෙවි මුහුන අම්මේ හෙද රත්තරන් වටිනා පුතෙක් බිහිකළ උදාර පුත් තෙක් මෙවැනි පුත් රැවක් අද හෙටම ඉපදේවා!!!!අම්මේ පුතා දෙව් ලොව ඉපදි ඇත අම්මාට සැනසුම ලැබේවා!!!!දිර්ඝ ආයු ලැබේවා!!!!තෙරැවන් සරනටි ❤❤❤❤🙏🙏🙏🙏🙏😢😢😢🌹🌹🌹🌹

  • @InokaChandani-yc6zj
    @InokaChandani-yc6zj 18 วันที่ผ่านมา +2

    Me rattaran ammage hoda gathi nisa bhi una ratak watina putek.🌹🌹niwan suwa pathanna be obata..me rata wenuwennewatha upadinna lebewa

  • @bandara929
    @bandara929 18 วันที่ผ่านมา +3

    Ama maha niwan suwa.! Amme obage gathi guna api itha agekota salakanawa.😍

  • @tanojamanorathna2626
    @tanojamanorathna2626 19 วันที่ผ่านมา +3

    Uthum miniseku lowata dayada kala pinama athi amme..ammata suwapath anagathayak wewa ❤❤❤❤

  • @user-pw2jb5eo9o
    @user-pw2jb5eo9o 18 วันที่ผ่านมา +1

    මේ අහිංසක මිනිස්සුන්ට ඉන්න දෙන්න ..... තමන්ගෙ රිච් වැඩිකරගන්න එයාල පාවිච්චි කරන්න එපා..ඒ අම්මා පව්..හොද කල්පනා ව තියෙනව ..

  • @harshachamalkumarasena8301
    @harshachamalkumarasena8301 18 วันที่ผ่านมา

    හොද අම්මා කෙනෙක් ගාව හොද දරුවන් නිර්මාණය වෙනවමයි❤

  • @manojasanjjwanijayasinghe3578
    @manojasanjjwanijayasinghe3578 17 วันที่ผ่านมา

    දිර්ඝ ආයුස ලැබේවා පිංවන්ත අම්මා ඔයාට නිදුක් නිරෝගි සුවය ලැබේවා ඇස්වලට කඳුළු ආවා ඔයාගේ ගුණ යහපත් කමට

  • @chandrachandra1654
    @chandrachandra1654 18 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි අම්මේ නිදුක් නිරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤

  • @jinadaripunchihewa9874
    @jinadaripunchihewa9874 19 วันที่ผ่านมา +3

    Mewage honda amma kenekge uthum daruwek...niduk nirogi suwaya labewa me maaniyanta🙏🙏

  • @boykagaming1484
    @boykagaming1484 18 วันที่ผ่านมา +2

    Apita mema dukanm eyalage athare e hangeem serama mathakayan thina ammata koma dukak athda wishwaya hri pudumai 😭💞

  • @DilanthiTharanga-fd5qp
    @DilanthiTharanga-fd5qp 18 วันที่ผ่านมา +2

    Seedevi Amma kenek. Budu saranai amme. Dirgayusha labewa ammata..❤❤❤❤

  • @ranjanikothalawala6588
    @ranjanikothalawala6588 18 วันที่ผ่านมา

    අවුරුදු 97 ජීවත් වෙන්න වාසනාව තියෙන්න ඕනෙ වගේම කරපු පින් බලයෙන් තමයි මෙච්චර කාලයක් නිරෝගීව ජීවත් වෙන්නෙ .තවත් කාලයක් නීරෝගි දීර්ඝායු ලැබේවා මෑණියන්ට ...ඒ වගේම අම්මගෙ තියෙන ගුණ යහපත් කම තමයි තෙවරප්පෙරුම මහත්තයටත් ලැබිල තෙරුවන් .ලස්සන හදවතක් තියෙන ගුණ යහපත් පුතෙක් මෙලොවට බිහිකළ ඔබ තුමියට දීර්ඝායු ලැබේවා 🙏🙏

  • @kokilawijesinghe-mg9fn
    @kokilawijesinghe-mg9fn 19 วันที่ผ่านมา +3

    තෙරුවන් සරනයි අම්මාට ! 🙏

  • @ireshashamanthi9202
    @ireshashamanthi9202 18 วันที่ผ่านมา

    පින්වන්ත අම්මෙක්ගේ පින්වන්ත දරුවෙක් අපිට අහිමි උනා❤🙏කොහේ හිටියත් ඒ උත්තමයා අම්මව බලා ගනී❤

  • @wasanajayamaha5103
    @wasanajayamaha5103 18 วันที่ผ่านมา +3

    Ane ammage karunawa.ratak watina amma kenek

  • @chandanichandani2209
    @chandanichandani2209 18 วันที่ผ่านมา +3

    බුදු සරණයි අම්මේ

  • @user-ej2iz8cz4t
    @user-ej2iz8cz4t 18 วันที่ผ่านมา +2

    Uthum gathi thama daruwanta kiya dun uthum Amma kenek. Ammata, Theruwan Saranai 🌹 Amma Suwapath wewa 🙏

  • @wasanaboxing
    @wasanaboxing 19 วันที่ผ่านมา +5

    Thank for sharing

  • @karunathilakek.a7881
    @karunathilakek.a7881 19 วันที่ผ่านมา +3

    බුදු සරණයි අම්මේ.

  • @lenoniecramer-fs4ml
    @lenoniecramer-fs4ml 18 วันที่ผ่านมา +1

    God Bless You..🙏🙏🙏🙏🙏🙏

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 18 วันที่ผ่านมา +1

    දීර්ඝයුසම ලැබේවා මෑනියන්ට
    බුදු සරණයි

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 17 วันที่ผ่านมา

    පාලිත ඇමතිතුමා හිටියෙ හිතෙ ආමාරුවෙන් ඒකනෙ චේතනාව මරනය මොක්සුව ලැබේවා 🙏

  • @user-nk9kt5wf2m
    @user-nk9kt5wf2m 19 วันที่ผ่านมา +4

    තෙරුවන් සරණයි.....!!!

  • @mariaalex5902
    @mariaalex5902 18 วันที่ผ่านมา

    අම්මා ට තෙරුවන් සරණයි 🙏🏿🙏🏿🙏🏿 දිර්ඝ යූෂ ලැබේ වා 🙏🏿🙏🏿🙏🏿 පාලිත මැතිතුමා ට. නිවන් 🙏🏿🙏🏿🙏🏿💞💞💞 හ රිම දුකයි .....❣️❣️ තෙරුවන් සරණයි

  • @Niluka-lh7oe
    @Niluka-lh7oe 11 วันที่ผ่านมา

    රත්තරන් පුතෙක් මෙිලෝකෙට බිහි කරපු මෙි අමිම බුදු වෙිවා