ඩයනගේ පැටිකිරිය එළියට - ආණ්ඩුව ෆුල් හොල්මන් - මුජිබුර් සභාව දෙවනත් කරයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ค. 2024
  • Subscribe today ​@Voice Tube for Latest News, Entertainments and Politics videos from Sri Lanka.
    ඩයනගේ පැටිකිරිය එළියට - ජනපතිතුමා ගුටි කරන්න වෙයි ! ආණ්ඩුව ෆුල් හොල්මන් - මුජිබුර් සභාව දෙවනත් කරයි
    #mujibur_rahman #mujiburrahman #diana_gamage #dianagamage #sjb #srilankaparliament2024 #srilankaparliament #LKA #VoiceTube #SriLanka #Politics
    Follow on:
    Official website - www.voicetube.lk
    Official Facebook - / voicetube.lk
    Official Twitter - / voicetubelk
    Official TH-cam Channel - / voicetubelk

ความคิดเห็น • 495

  • @dumindafonseka-hz8bz
    @dumindafonseka-hz8bz 25 วันที่ผ่านมา +29

    අපි මෙච්චර කාලයක් ඔයගොල්ලන්ට මැච් ගහන්න දුන්න අපි හුරේ දැම්ම ඔය දෙගොල්ලොගම කෙරුවාව අපි හොඳට දැක්ක දුප්පත් අපි
    අදටත් විදවනවා චන්දය තීයන්කෝ ඵතකොට අපි බලාගන්නම් 15:21

    • @niluminilumi8383
      @niluminilumi8383 25 วันที่ผ่านมา +4

      Aniwaryanma okkoma horu

    • @sunethradissanayake641
      @sunethradissanayake641 22 วันที่ผ่านมา +1

      අපි මේ පාර මාලිමාවට

  • @sherlockferdinands2691
    @sherlockferdinands2691 25 วันที่ผ่านมา +7

    EXCELENT SPEACH ,

  • @user-ld5jx9mx2u
    @user-ld5jx9mx2u 25 วันที่ผ่านมา +81

    රනිල් ටත් නඩු දාන්න අධිකරණ ය ඉතුරු ටික කරයි ටෙම්පරි යෙන් පසු ජම්පර ය අන්දමූ

    • @kaludeeraarachchigejayampa2384
      @kaludeeraarachchigejayampa2384 24 วันที่ผ่านมา +3

      ඒ විත්තිය හොඳින් දන්න නිසා තමයි ලොක්කා 2048 ගැන නං දොඩවමින් පුළුවං තරං ඡන්දෙ නොතියාම බලේ ඉන්න උප්පරවැට්ටි ගහන්නේ

  • @NayanalankaVonderhaar
    @NayanalankaVonderhaar 25 วันที่ผ่านมา +29

    දැන් ඔතන ඩයන විතරක් නෙමේනේ තව දහ දෙනෙක් ඉන්නවනේ ද්විත්ව පුරවැසිභාවය තියෙන ඒගොල්ලන්ගේ නංගනුත් එළියට දාන්න ඩයනට පුළුවන් ඒක කරන්නත් කරුණාකරලා ඒවා හොයලා දේසපාලනය කරන මන්ත්‍රීවරුන්ට බැරිනම් තමන්ගේ රාජකාරිය හරියට කරන්න ලංකාවෙ මිනිස්සු දැනුවත් වෙන්න ඕනේ මේ අයට නැවත චන්දෙ නොදී ඉන්න අවුරුදු හැත්තෑ දෙකක්ම ඒගොල්ලෝ කෙරුවනේ රට කඩා වැටුණා. ඒ කියන්නේ මේ දේශපාලනඥයෝ ඒකට සුදුසු නෑ
    ඔය ජනාධිපති මහින්ද රාජපක්ෂට මොළේ මොංගල් දැන් ඒ මිනිහා ඉන්නෙම කොහෙද යන්නේ කොහෙද කන්නේ මොනවද ඌ දන්නේ නෑ? ඒ හින්දා කරුණාකරලා ඕක අකුණු බත් කියන ජනතාවගේ වගකීම

    • @swarnasuraweera283
      @swarnasuraweera283 23 วันที่ผ่านมา

      💯✅👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @samarajeewawanigaratne3395
    @samarajeewawanigaratne3395 25 วันที่ผ่านมา +29

    නීතිය අවභාවිත කිරීමේ ක්‍රියාපටිපාටියේ පැටිකිරිය දිග හැරීම ගැන ඔබට ස්තුතියි. ඔබ මාලිමාවට එකතු වුනා නම් තමා හොඳ.

  • @benjaminfernando7892
    @benjaminfernando7892 25 วันที่ผ่านมา +63

    ඔබ තුමා හරියටම හරි.ලස්සන කථා.

    • @dayangani6727
      @dayangani6727 23 วันที่ผ่านมา

      Parliament ake wadiwela hora thakkadi.ralama idiriyedi kathira pawichchikara gedara arimu me dewal chawaduratath aththa rate minissuna parliament aka athuledema helidaraw keruwata obathumata Thanks

  • @TV-hj4nf
    @TV-hj4nf 25 วันที่ผ่านมา +10

    ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමක් පාර්ලිමේන්තු මහ ලේකම් ,කථානායක හා මැති ඇමතිවරුන් ,පාලක පන්තියේ රාජ්‍ය නිලධාරීන් සියලුම දෙනාට ම දඩුවම් ලබා දිය යුතුයි ....

  • @kusumapriyanthi8715
    @kusumapriyanthi8715 25 วันที่ผ่านมา +29

    ඕන්න.රනියගේ.හොරවැඩ

  • @lakshmanvijethunga1335
    @lakshmanvijethunga1335 25 วันที่ผ่านมา +14

    තොපේ කථා විතරයි .උඹල ඕක්කොම යාලුවො . මාලිමාව පමණයි. විශ්වාස

  • @mohamadesham7804
    @mohamadesham7804 25 วันที่ผ่านมา +11

    Well done

  • @user-qs4uj2bu5v
    @user-qs4uj2bu5v 25 วันที่ผ่านมา +35

    ගොඩක් කාලෙකින් හදවත ස්පර්ෂ වෙන ඉතා වැදගත් මහත්මා කතාවක් .............

  • @user-du8ff1lu5b
    @user-du8ff1lu5b 25 วันที่ผ่านมา +23

    ජයවේවා...ජයවේවා...ජයවේවා❤❤❤❤❤

  • @peterpaul4048
    @peterpaul4048 25 วันที่ผ่านมา +45

    ඩයනව ගෙනාවෙ මුන්මයි. මෙවගෙ කාලකන්නි එලවන්න ඔනෙ පාර්ලිමේන්තුවේන්.

    • @kaludeeraarachchigejayampa2384
      @kaludeeraarachchigejayampa2384 25 วันที่ผ่านมา +2

      ෂරි ෂරි උන් ගෙනාවයි කියමුකෝ. එතකොට කරේ තියාගත්ත උං ට මොක්කත කොරනවා. (ශද්දෙට ශද්දෙ ෂරි. කඳට මොක්කත කොරන්නෙ කියා නානා තමා ඇහැව්වලු)

    • @ronlanka225
      @ronlanka225 24 วันที่ผ่านมา

      උඹලා කාලකන්නින්ට කතිරෙ ගැහැව්වෙ නැත්තං මේ රට වලපල්ලට යනිනෙ නෑ බං. ආයෙත් ගෙනහල්ලා ගූටාභයව. ඌ තමයි හරි උඹලාට කෙලින්න…

  • @Heratt6344
    @Heratt6344 25 วันที่ผ่านมา +7

    Great powerful speech. 👍 we need mujiber like people in top management of this country.

  • @jayamanijayamani1063
    @jayamanijayamani1063 25 วันที่ผ่านมา +9

    නියමයි ජයවෙිිවා

  • @SujeekumaraManathunga-fp4hv
    @SujeekumaraManathunga-fp4hv 25 วันที่ผ่านมา +75

    ඩයනා වියදම් කරපු සල්ලි වලින් කොටසක් කතානායකට ගෙවන්න කියන්න.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 23 วันที่ผ่านมา +3

      💯✅✅✅👍🏾👍🏾🤣😂🤣😂🤣😂

  • @user-ql2oo6dt4d
    @user-ql2oo6dt4d 25 วันที่ผ่านมา +17

    Niymi.niyami.jaya.jaya.

  • @disanayaka4048
    @disanayaka4048 25 วันที่ผ่านมา +15

    බුරුවා ගැහුවත් එකඉ බුරුවා පිටියේ හිටයත් එක ඉ 🤣🤣🤣🤣🤣මාලිමාව ට ජය වේවා ❤❤❤❤❤

  • @user-mm9rj7sx9b
    @user-mm9rj7sx9b 25 วันที่ผ่านมา +10

    Only hope AKD ❤❤❤. Honest people should bring to parliament. Otherwise we can not develop the country. Honest people should be there.

  • @merlinperera6121
    @merlinperera6121 25 วันที่ผ่านมา +62

    ජයවේවා අපේ අවංක මන්ත්‍රී තුමා දෙවියන් වහන්සේ ඔබ තුමාව රැකදේවා 🙏🙏🙏🙏🙏🙏🙏

    • @rajahgunasekera7748
      @rajahgunasekera7748 25 วันที่ผ่านมา +1

      Hon. Mujibu Rehaman - Very well spoken.

  • @nizamghouse8774
    @nizamghouse8774 25 วันที่ผ่านมา +10

    We want people like you to run the country

    • @ronlanka225
      @ronlanka225 24 วันที่ผ่านมา

      පිස්සුද බං … කහකඩයෝ ටික ගිනිතියාගනියි 😂😂😂

  • @nishanthanishantha4598
    @nishanthanishantha4598 25 วันที่ผ่านมา +39

    ඔබතුමා මාලිමාවෙ වුනා නමි සතුටුයි.කමක් නෑ කොතනක හිටීයත් කරන හොද දෙ කවුරු කළත් අපි අගයනවා ඔබට අපේ ගෞරවය.ඒත් අපි මාලිමාවෙ ජය වෙවා.

    • @weerarathnahk8222
      @weerarathnahk8222 25 วันที่ผ่านมา +3

      සහතික ඇත්ත මාලිමාවට ඕන වටිනා මින්ස් වස්තුවක් ❤❤

    • @MohamedzaheedZaheed
      @MohamedzaheedZaheed 25 วันที่ผ่านมา +4

      අනිවාර්යයෙන්ම මුජිබුර් රහ්මාන් මැතිතුමණි ඔබ වෙනි අවංක දේශපාලකයෙක් ඉන්න ඕනහ් මාලිමාවේ කියන එක මගේත් මතයයි හිතලා බලලා තීරණයක් ගන්න ඔබට ජයවේවා අල්ලාහ් දෙවියන්ගේ පිහිට හා ආරක්ෂාව ලැබේවා ආමීන්

  • @user-kz6ql7wg1j
    @user-kz6ql7wg1j 25 วันที่ผ่านมา +12

    Dianna is an ungrateful person. She came to Parliament through national list. Then she joined pohottuwa to attack SJB . This shows her dionesty. නයින්ට කිරි පොවන්න එපා. දවසක ඌ හදපු එකාටම දෂ්ට කරනවා. You all better do a clean politics if you want to win elections. NPP has proved for the padt 34 years of honesty in politics. That's why people like them. Mr.Mujiboor Rahuman your speech was excellent.

  • @user-nf6ft8fz7c
    @user-nf6ft8fz7c 25 วันที่ผ่านมา +7

    මාලිමාවට ජයවෙවා ❤

  • @gampalagemanelfonseka3301
    @gampalagemanelfonseka3301 25 วันที่ผ่านมา +38

    ස්තුතියි මහතානනි ! ජයවේවා !

  • @jasonhaqnonis8516
    @jasonhaqnonis8516 25 วันที่ผ่านมา +8

    Obata jaya patami

  • @dayaweerasena941
    @dayaweerasena941 25 วันที่ผ่านมา +8

    superb speech.

  • @nihaljayasiri940
    @nihaljayasiri940 25 วันที่ผ่านมา +3

    A wel balanced speach .A brilliant orator ,,,,,,,,, .His speach is an exemplary one to other MPs.......

  • @AnthonyJoachimpulle
    @AnthonyJoachimpulle 25 วันที่ผ่านมา +6

    DIANNA YOU REAP WHAT YOU SOW , NO MATTER HOW LONG IT TAKES . EVERYTHING YOU DO GETS RETURNED TO YOU . GOD BLESS SRI LANKA . ALL OUT .

    • @aurora5658
      @aurora5658 25 วันที่ผ่านมา

      Correctly said... Problem is that, had She believed in GOD, She wouldn't have dared to do What She did.... No Person, truly belieing and worshipping God, would behave and Suggest Such wickedness.

  • @nandanakumara3267
    @nandanakumara3267 25 วันที่ผ่านมา +5

    හරි තවත් 10 ක් ඉන්නවා කියන්නෙ
    ඉතින් ඒ 10 පුළුවන් නමි ඉවත් කරල පෙන්වන්න

  • @pradeepudugama2134
    @pradeepudugama2134 25 วันที่ผ่านมา +4

    Well done great talk God bless you🙏

  • @dharmarajapaksha
    @dharmarajapaksha 25 วันที่ผ่านมา +5

    අනුර සහෝදරයාගේ කතාවේ වචන කොපි කළා.අනුන්ගේ දේවල් කොපි කරන්න හරි දක්ෂයි.

  • @user-dl8zr4ie8y
    @user-dl8zr4ie8y 25 วันที่ผ่านมา +7

    Ranil rajepakshe ponneya monewa kiwwath sajith janadipathi ❤❤❤❤

  • @mohamedmirza5996
    @mohamedmirza5996 25 วันที่ผ่านมา +6

    Well done Mujibur Rahman

  • @mayuriwickramasinghe1208
    @mayuriwickramasinghe1208 25 วันที่ผ่านมา +12

    We are glad to see you in the Parliament again

  • @padmasivapalan5342
    @padmasivapalan5342 25 วันที่ผ่านมา +6

    Wow grate Mr.Mugibara Minister
    May gracr of Allha bless and bless you all ways🎉

    • @panoramablue9191
      @panoramablue9191 23 วันที่ผ่านมา +1

      අල්ල විශ්වාස නැ

  • @RajuRaju-gv9tr
    @RajuRaju-gv9tr 25 วันที่ผ่านมา +6

    Kathawa nam super

  • @samanthirupesinghe5507
    @samanthirupesinghe5507 25 วันที่ผ่านมา +5

    Well said

  • @bernardsamuel9187
    @bernardsamuel9187 25 วันที่ผ่านมา +5

    Welcome Sir. Your absence in Parliament was greatly felt. Your speeches are always very sensible & this speech adds another feather to your cap.You HV returned at the right moment. Good luck & God Bless.

  • @NehlGhouse-zg5dj
    @NehlGhouse-zg5dj 25 วันที่ผ่านมา +13

    Niyamayi..... mujiburrahman ගෙ පැමිනීම...පාර්ලිමේන්තුවේ ඉන්නම ඕන චරිතයක් ❤

  • @dhammikagunaratne1475
    @dhammikagunaratne1475 25 วันที่ผ่านมา +8

    You can do a great job . BE HONEST . You will be of Best value as a Politician. Wish you all the Best .

  • @ShanthiPathi-pt3mt
    @ShanthiPathi-pt3mt 25 วันที่ผ่านมา +4

    උඹල දැනට ඇදගෙන පලයල්ල වටේ ඉන්න හැමෝගෙම තොරතුරැ එලියට ඇඳපන් මුජිබර් අපි ආවම හරයටම තොරතුරැ හොයල සියල්ලම ඇතුලට

  • @janakaanuruddha666
    @janakaanuruddha666 25 วันที่ผ่านมา +3

    මේ කථා ඇසුවහම මේ රටේ නිළධාරීන් ගැනද මහා හරිකිතයක්/ අප්‍රියාවක් /පිළිකුළක් දැනෙනවා...අපේ බදු මුදලින් වැටුප්/වරප්‍රසාද ලබා ;;පසුව විශ්‍රාම වැටුප් ලබයි ඔහු මියගිය පසු භාර්යාවටද හිමිකම් ලබයී...විශ්‍රාම ගියද මොවුන්ට නීතිය කලයුතුමයී!!!! රටහැදෙන්නේ එවිටයී..එඩිතර වු නව රජයක් හදමූ!!!!!

  • @damayanthigamage333
    @damayanthigamage333 25 วันที่ผ่านมา +8

    ජයවේවා Sjb

  • @disanayaka4048
    @disanayaka4048 25 วันที่ผ่านมา +18

    මුජු බ‍රයට වුන්ගේ ඇහේ තියන පොල් පරාල පෙන්නේ නැත්තේ මොකෝ කාටද මේ අන් තට්ටු තියන්න හදන්නේ මේ සේරම යාලුවෝ මල්ලි 🤣මාලිමාව ට ජය වේවා ❤❤❤

    • @RaptorF22Titanium
      @RaptorF22Titanium 24 วันที่ผ่านมา +1

      ඹය යකා අන්තටාදිෙයක් විස්වාස කරන්න එපා

    • @ronlanka225
      @ronlanka225 24 วันที่ผ่านมา

      මාලිමාව කොරයි උඹලට ගූටාභය කොරා වගේ 😂😂😂

  • @sunilgamage9605
    @sunilgamage9605 25 วันที่ผ่านมา +3

    පාස්පෝට් ඵකක් නිකුත් කල නොහැකියි කිවු මහත්වරැන්ට මෝන අවලාද පැමිණියද නීතිගරැක වීම තුල කටයුතු කිරීම ගැන ඡනතාවගේ ඉහලම ගරැත්වය!

  • @sriyanigamage9859
    @sriyanigamage9859 25 วันที่ผ่านมา +12

    රනිල් වගේ මිනීමරුවන් නෙරපා දමමුද ..malimawat ජයවේවා

  • @user-jg9us7fp6r
    @user-jg9us7fp6r 25 วันที่ผ่านมา +19

    සියලුම දෙනා හරියට වැඩ කල යුතුයි...

  • @keshanamahiman6982
    @keshanamahiman6982 25 วันที่ผ่านมา +3

    Malimawa ඔහොම කළා නම් උඹල redi නැතිව මඩ ගහන්න ...මෙදා සැරේ malimawata චන්දේ දෙන්නේ malimawata jaya wewa

  • @sunilgamage9605
    @sunilgamage9605 25 วันที่ผ่านมา +4

    මේ විධියට නං රටක් නෙමේ අම්බලමක්වත් පාලනය කරන්න බෑ!

  • @damithakarunaratna6210
    @damithakarunaratna6210 25 วันที่ผ่านมา +6

    What the supporters of Mr. Been say now????

  • @afzal1761
    @afzal1761 25 วันที่ผ่านมา +4

    චොකා මල්ලි out
    කූඨ ලේඛන ගැන මයිනාගෙන් අහන්නේ සිරිලිය ගිණුම අමතක කරලා 😂😂

  • @ronperera7221
    @ronperera7221 25 วันที่ผ่านมา +2

    Excellent ,simply excellent.Can the President &Govt. defend these allegations?.

  • @chandranisilva3400
    @chandranisilva3400 25 วันที่ผ่านมา +5

    Well.done.manthrithuma.❤❤❤❤❤

  • @drsenarathb
    @drsenarathb 25 วันที่ผ่านมา +6

    හොදයි කතාව. පක්ෂ කුමක් වූවත්

  • @benjaminfernando7892
    @benjaminfernando7892 25 วันที่ผ่านมา +39

    මූජිබර් මහතාට ජයවෙවා.

    • @weerarathnahk8222
      @weerarathnahk8222 25 วันที่ผ่านมา +4

      මුජී කියන්නේ සුපිරී ශ්‍රී ලාංකික දේශප්‍රේමීයා ❤❤ පක්ෂය වැඩක් නෑ සත්‍ය දිගහැරැමක් ❤

    • @benjaminfernando7892
      @benjaminfernando7892 25 วันที่ผ่านมา

      @@weerarathnahk8222 ඇත්ත.මම හරි කැමතියි ඇති හරි දෙ කතාකිරීම ට හරි දෙ කිරීමට, දඩුවම් ලැබිය යතු අයට නිවැරදි දඩුවම් ලැබිය යූතුයි.දැං මෙ ඇදයට ගිහිපූ රට කෙලින් යා යුතුය යි.විහිළු කාරයාට රට බාහදිලා,හරි වැඩෙන උනෙ.😱😱😱😱😱

    • @benjaminfernando7892
      @benjaminfernando7892 25 วันที่ผ่านมา

      @@weerarathnahk8222 මම ඔබතුමාත් 100/%එකගයි.thanks.

    • @dild3732
      @dild3732 25 วันที่ผ่านมา +2

      තණකොළද කන්නේ 😅

  • @TharangaDahanayaka
    @TharangaDahanayaka 25 วันที่ผ่านมา +2

    Congratu

  • @dharmarajapaksha
    @dharmarajapaksha 25 วันที่ผ่านมา +4

    ඒක නෙමෙයි බොලව්!
    අර ඉතුරු දහදෙනා හොයපල්ලා.පාර්ලිමේන්තුවේ කාලේ නාස්ති නොකර.තොපිලා නඩත්තු කරන්න අපට තවදුරටත් බෑ.

  • @sharmaleeperera3399
    @sharmaleeperera3399 25 วันที่ผ่านมา +2

    Great speech

  • @cnpfernando7671
    @cnpfernando7671 25 วันที่ผ่านมา +2

    Obata jayawewa

  • @ashokawithanage8216
    @ashokawithanage8216 25 วันที่ผ่านมา +2

    Well don mr.mujiber....🎉🎉🎉🎉

  • @jayanthaamerasinghe8780
    @jayanthaamerasinghe8780 25 วันที่ผ่านมา +2

    දෙවියන් වහන්සේට නෙවෙයි හොෂල හේරත් මහත්මයාට ස්තූතිවන්ත වේවා කියපන්. මුජබික් රහාමන් යනු ජාතිවාදී ආගම්වාදී සිංහල භාෂාව චතුර ලෙසින් හසුරවමින් සිංහල බෞද්ධයාට පාර ගසන මාලිගා කන්දේ කුඩු මාෆියාවේ ආරක්ෂකවරයයි. මෙහි ඇති කනගාටු දායක කරුණ වන්නේ මොහුට පාර්ලිමේන්තුවට ඒමට වරම් දී ඇත්තේ ද සිංහල ජනතාව වීමය.

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 25 วันที่ผ่านมา +24

    මේයාලා දැන් බාබාලා කිසිම දෙයක් දන්නේ නැහැ ඇත්තටම ලංකාවේ මනුස්සයෝ අවුරුදු හැත්තැ හයක්ම මේ තක්කඩි මේ විදිහට තමයි දෙකට බේදිලා හොරු හොරන්ව ආරක්ෂා කරාගෙන තක්කඩි ජඩ පාලනයක් අරගෙන යන්නේ තව ඔය පාර්ලිමේන්තුවේ ජඩ වැඩ හොයන එක ජනතාව අපේ මාලිමාවේ සියළුම සහොදර සහොදරියෝ අපේ මාලිමාවේ මද්ධ්‍ය වේදියෝ ලෝයලා සොයන්න කරුනාකරලා සියළුම ජනතාව බුද්ධිමත් වේන්න එන්න මාලිමාව වටා එක්වන්න මාලිමාවට ජය නියතයි මාලිමාවට ජයෙන් ජයම වේවා 💐💐💐💐💐💐❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

    • @sathsarnipereraperera9205
      @sathsarnipereraperera9205 22 วันที่ผ่านมา +1

      උන් ඔක්කොම හොරු එකාට එකා හොරු මුන් ඉක්ක්මනින් එලවපල්ලා

  • @rise4datruth
    @rise4datruth 25 วันที่ผ่านมา +3

    Haha awesome speech 👍

  • @user-cq6sk3pg6v
    @user-cq6sk3pg6v 25 วันที่ผ่านมา +1

    මම. 🧭❌ ට. එවුනාට. මුජුබාර්. මහතාගේ. කතාව නියමයිනේ ජයවේවා ❤❤❤

  • @sunilkumara9361
    @sunilkumara9361 25 วันที่ผ่านมา +3

    Brave speech

  • @user-ez6wh4py7d
    @user-ez6wh4py7d 25 วันที่ผ่านมา +8

    Fine speech, better join NPP.

  • @ananmanan3925
    @ananmanan3925 25 วันที่ผ่านมา +2

    Great ❤

  • @daneshperera9434
    @daneshperera9434 25 วันที่ผ่านมา +1

    Niyamai Jayawewaaaa…..👏👏

  • @anurajayasekara7760
    @anurajayasekara7760 25 วันที่ผ่านมา +2

    ❤❤❤❤🎉🎉👍💪

  • @user-dl8zr4ie8y
    @user-dl8zr4ie8y 25 วันที่ผ่านมา +5

    Sajith obe wasenawanthai. Swebawe darmeyath obega paththeta

  • @sunilgamage9605
    @sunilgamage9605 25 วันที่ผ่านมา +3

    Visa මගඩියෙන් විශාල මුදල් ප්රමාණයක් රනිල් අරගෙන?

  • @chamindaprasadbalasuriyage4364
    @chamindaprasadbalasuriyage4364 21 วันที่ผ่านมา

    සුපිරි කතාවක්

  • @HazaryHazary-xs2ee
    @HazaryHazary-xs2ee 25 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤

  • @user-dl8zr4ie8y
    @user-dl8zr4ie8y 25 วันที่ผ่านมา +4

    Sajith te ❤❤❤❤❤

  • @somasundaramnadarajamani2468
    @somasundaramnadarajamani2468 25 วันที่ผ่านมา +2

    Super

  • @rmukkwatte2876
    @rmukkwatte2876 25 วันที่ผ่านมา +4

    මුල්ම හා අවසාන වතාවට ඔබට පමණයි අපමණ සතුටකින් ඔය වැනි අවස්ථාවක ඔහෝම පස්වනක් ප්‍රීතියෙන් නව පත්වීම් කතාව කරන්න හැකි වුනෙ. මොකද මන්ත්‍රීවරයෙකුගෙ මරණයක් සිදු වූ විට හෝ ඉල්ලා අස් වූ විට හෝ සරත් ෆොන්සේකා කරනයට ලක් වුවොත් පමණයිනෙ අලුත් මන්ත්‍රීවරුන්ට පත් වීමට ඉඩ ඇත්තෙ.ඉතින් කණගාටුවෙන් තමයි තම කතාව කරන්න වෙන්නේ. ඩඩ්ඩ ඩඩන් ඩයනා බඩුව අපායටම ( හිරගේටම)ඉල්ලගෙනම කාපු නිසා හෙංචයියකු නොවී නියම ඕනෑම කෙනෙකුට ඉතාමත් ප්‍රීතියී ප්‍රීතියී. මුජබර්ගෙ කතාවෙ එකම වැරැද්ද ස්වභාවධර්මය විසින් නල්ලමලෙ ඩයනට ඔයටික කලා යැයි කීම.එහි සම්පූර්ණ ගෞරවය ම හිමිවිය යුත්තේ ඕ ෂ ල ටත් ගරු ශෙෂ්ඨාධිකරනයට හා පිංපි වැඩ රහසින් නොකර, ජරාව නොකෑ ඕෂලගෙ නීතීජ්ණයන්ටත් පමණමයි .ස්වභාවධර්මය විසින් නල්ලමලෙ ඩයනට දඬුවම් නියම කරන්නේ හිරගේ ඇතුළට ගියාමයි. ගෑනුන්ගේ රෙදි හෝදන කොට, වැසිකිලි හෝදන කොට ,ගුටි කන කොට ගෑනිට පිස්සු හැදෙයි. නියම ගෑනියෙක් නම් දිවිනසා ගත යුතුයි. ප්‍රධානතම කරුණක් වන්නේ මීට පස්සේ කවදාවත්ම රනිල් නරිසිංහට අයෙත් වැල් පාලමේ ඓතිහාසික කතාව කියන්න බෑ හතරවිලි ලැජ්ජාවක් තියෙනවානම්. මොකද මුජබර්ගෙ කතාවෙ කියනවා හුනුවටයේ කතාවෙ අන්තිමම අන්තිම මොහොතේ කියන උතුම්ම වචන ටික, " දෙයක් ලැබීයයතු නම් ලැබීයයුත්තෙ ලැබීයයූතු කෙනාටමමමමමලුය " එය දේව වාක්‍යයක්ම වැනිය. ස්තූතියි මුජබර්,ඒ කතාව අදවාගෙ දිනකදී මතක් කලාට. එය අවංක ඔබතුමාටත් වංක සක්කිලි රනිල් නරිසිංහටත් එක සේ පොදුය.රනිල් රාජපක්ෂලව මුජුබර් ඔබ නිර්වස්ත්‍ර කර උස්සලා පොළොවේ ගැසුවා පාර්ලිමේන්තුව තුලදීම. අනිත් එක තමයි ඔබ මුස්ලිම් ජාතිකයෙකු නිසා වැරදිලා හරි වගේ කියන්න තිබුනෙ රනිල් රාජපක්ෂලා ඩයනව අවබවිතා කලා කියලා නොව අ ප යෝ ජ න ය කලා කියලයි. රනිල් නරිසිංහ ඇතුලු අනිකුත් සියලූම පොන්නයො තව පෝය පහකට පසුව ගණිකා ඩයනත් සමග එකටම හිරේ හිටිය හැක.මයීත්තීරී
    නරිසිංහ හැමෝටම කෑම අදියි.ඉතිහාසගතවන කතාවක්. දහස් වාරයක් ස්තූතියි සහෝදරයා

  • @sujeewasilva7652
    @sujeewasilva7652 25 วันที่ผ่านมา +2

    Hoda kathawak agayakalauthueiii 👍👏👏👏

  • @ritapremanipeiris5906
    @ritapremanipeiris5906 25 วันที่ผ่านมา +1

    Great 👍🏻

  • @dudleypremasiri2712
    @dudleypremasiri2712 25 วันที่ผ่านมา +2

    එකම පක්ෂයේ කල්ලි දෙකම එකට හිටිය කාලේ කොහොම ගේම් ගැහුවද???

  • @user-fr8ir9ke9h
    @user-fr8ir9ke9h 25 วันที่ผ่านมา +1

  • @sumithpriyadarshana7830
    @sumithpriyadarshana7830 25 วันที่ผ่านมา +4

    හරි නම් ඔහේටත් ආපහු එන්න බෑ 😂

  • @shiranidominic9138
    @shiranidominic9138 24 วันที่ผ่านมา

    Great powerful speech thank you so mucj

  • @GunadasaAbeywardana
    @GunadasaAbeywardana 16 วันที่ผ่านมา

    Hon..M P ,mugibar, your speech is very good thank you,,,!!

  • @donaldalwis372
    @donaldalwis372 22 วันที่ผ่านมา

    වටිනා මනුෂ්‍යයෙක් ...💎 . එහෙත් ලගින්නේ ජරාවලක . ඒ ගැන දුකයි 😪 මාලිමාවේ ජයග්‍රහනය ඉර පායනවා හා සමානව ස්තිරයි 👍🔔🤗

  • @waltergunetilleke5344
    @waltergunetilleke5344 19 วันที่ผ่านมา

    Excellent talk of MP Mujiber.

  • @ranjithgunasekera5688
    @ranjithgunasekera5688 25 วันที่ผ่านมา +2

    මුන් ඉන්නතාක්කල් දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න බෑ

  • @xyzo1194
    @xyzo1194 25 วันที่ผ่านมา +1

    හරිම දක්ෂයි මෙතුමා මුස්ලිම් වුනත් වචන හසුරුවන අාකාරය දැක්කාම පුදුම හිතෙනවා මේ වාගේ අය පාර්ලිමේන්තුවේ සිටිය යුතුමයි ස ජබෙ සිංහයාට ජයවේවා

  • @prasannaroshansilva9016
    @prasannaroshansilva9016 25 วันที่ผ่านมา +1

    Ela ela

  • @udaperera9945
    @udaperera9945 25 วันที่ผ่านมา +7

    ඩයනට විතරක් නෙමෙයි අනෙක් අයවත් දන්න අය එළියට දාන්න ඕන.ඕමල්පේ සෝබිත හාමුදුරුවොත් දන්නව නම් කියන්න ඕන."දන්නව කියන්නේ නෑ" තියරි එක වගේ තමයි.මොනවා කිව්වත් වැඩක් නෑ.රටට ආදරේ නම් අනෙක් අයව වහාම නම් කරන්න.බයිල වැඩක් නෑ.හඩ කොයි තරම් උච්ච වුනොත් වැඩක් නෑ.පක්ෂය රැක ගන්න කතා කරනවා විතරයි.අවංක නම් ඒ නම් හෙලි කරන්න.අපට මේ වෙලාවේ අත්‍යවශ්‍යම දෙයක් ඒ රහස හෙළි කරන්න.දන්න අය නිර්භයව කියන්න.

  • @kandegodagamage4243
    @kandegodagamage4243 25 วันที่ผ่านมา +1

    ❤goods

  • @rohanhettiaratchi7191
    @rohanhettiaratchi7191 25 วันที่ผ่านมา +3

    Well said . Ranil ta dirty politician

  • @reetaamarasinghe1881
    @reetaamarasinghe1881 25 วันที่ผ่านมา +1

    චන්දය තියන්න.ජනතාව.උත්තර. දෙයි

  • @MagChandarathna
    @MagChandarathna 20 วันที่ผ่านมา

    Niyamai

  • @samone8584
    @samone8584 25 วันที่ผ่านมา

    නියමයි bro ජයවේවා

  • @Sakunsakun-gl1gi
    @Sakunsakun-gl1gi 22 วันที่ผ่านมา

    ස්තුතියි මුජිබර් මහතානනි හරවත් සත්‍ය කතාවට. ජය ජය ජයම වේවා ඔබටත් සමගිජන බල වේගයටත්

  • @TV-hj4nf
    @TV-hj4nf 25 วันที่ผ่านมา +1

    නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින් වහාම ඉල්ලා අස්විය යුතුයි .....

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 24 วันที่ผ่านมา +3

    ඇයි බාන්න්න්න්න්න්න්න්න්...උබලා නේ..ඩයනව ගෙනාවේ😂😂😂😂😂😂😂😂ඩයන උබලගේ පක්ශයෙන් පැන්නම තමයි ..මන්ත්‍රිකම..හොර එකක් ..කියලා කිවුවේ..උබලගේ පක්ශයෙ ඉන්නකම්...ඩයනා හොදයි😂😂😂😂පැන්න විතරයි නරකයි?👎 උබලා ඔක්කොම එකයි..ඕකේ ඇතුලේ ඉන්න අනිත් එවුන්වත් එලියට දාපල්ලා නම්ගම්...😂😂😂

  • @DeepashekaSandamali
    @DeepashekaSandamali 25 วันที่ผ่านมา +2

    wipakseth horu thamaa

  • @shirleyabeysinghe8276
    @shirleyabeysinghe8276 24 วันที่ผ่านมา

    Excellent speech ur a great m p