කලින් ආත්මෙ මම ලොකු පාපයක් කරලා ඇති - අතේ තියෙන්නේ ගිනි පෙලෙල්ල ද ඒකෙන් ගහනවා | Susila Kottage

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ต.ค. 2024

ความคิดเห็น • 269

  • @ChandhiSenanayake
    @ChandhiSenanayake 6 หลายเดือนก่อน +143

    ඔයා හිතුවට ඔයා පව්කාරික් වෙන්න ඇති කියලා ඇත්තටම එහෙම නෑ.ඔයාට ඔයාගෙම අම්මා නැති වුනාට හස්බන්ඩ්ගෙ අම්මා ඔයාට දුවෙකුට වගේ ආදරේ කලා.ඉතිං එයත් ඔයාගෙම අම්මා තමයි.හැමෝටම එහෙම වාසනාවක් නෑ.දරුවො නෑ කියලා හිතුවට රංගන ඔයාලට දරුවෙක් වගේ.හැමෝටම එහෙම වාසනාවකුත් නෑ.මුළු රටක මිනිස්සු ඔයාලව දන්නවා ගොඩක් ආදරෙයි.ඉතිං එහෙම වාසනාවකුත් හැමෝටම නෑ.වස ඇති සැර ඇති ඒත් ඔයාට ආදරේ හොඳ මහත්තයෙක් ඉන්නවා.හැමෝටම එහෙම වාසනාවකුත් නෑ.ඉතිං මට අනූවනම් ඔයා ගොඩක් වාසනාවන්තයි.නැති වුන දේවල් ගැන හිතලා දුක් වෙන්න එපා.ඔයාට ලැබුන දේවල් ගැන හිතලා සතුටු වෙන්න අක්කෙ.ඇත්තටම කිසි දෙයක් කිසි ආදරයක් නොලැබුණු මිනිස්සු මේ ලෝකෙ කොච්චර ඉන්නවද.ඒඅතින් ඔයා ගොඩක් වාසනාවන්තයි.හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න..නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ඔබ දෙපලටම..ආදරෙයි..♥️😘

    • @maashaa6231
      @maashaa6231 6 หลายเดือนก่อน +24

      මේ කමෙන්ට් එක දාපු ඔයා හරිම සුන්දර හදවතක් තියෙන කෙනෙක් වෙන්න ඇති. 🥰

    • @damayanthiperera2549
      @damayanthiperera2549 6 หลายเดือนก่อน

      May the two of you be well n happy always, may U be blessed with good luck n good health, n may all yr hopes n dreams come true

    • @indranirathnayaka-xp9ws
      @indranirathnayaka-xp9ws 6 หลายเดือนก่อน

      ❤❤❤❤❤🙏🙏🙏🙏🇸🇦🇱🇰

    • @irundikakodithuwakku9883
      @irundikakodithuwakku9883 5 หลายเดือนก่อน

      1

  • @athugalpuraahasa3932
    @athugalpuraahasa3932 6 หลายเดือนก่อน +28

    පවුල් කන අයටත් විවාහ වෙන්න ඉන්න
    අයටත් ජිවිතයට වටින කතාවක් වෙයි මේ දෙන්නගේ කතාව

  • @ChandhiSenanayake
    @ChandhiSenanayake 6 หลายเดือนก่อน +34

    මටත් ඇඬෙනවා..🥺
    නිඳුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා තුන් දෙනාටම..♥️ බුදු සරණයි!!

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 6 หลายเดือนก่อน +15

    කොපිකඩේ දයාවති කියපු නමින් අදුර ගත්තේ. ගොඩක් ආදරය කරන යුවලක්. ගොඩක් දේවල් ඉගෙනගත්තා .බොහොම ස්තුතියි රංගන .ඔබ දෙපලටම දිර්ග ආයුෂ ලැබේවා

  • @Thenukiapsara
    @Thenukiapsara 6 หลายเดือนก่อน +27

    නීරෝගී සුවය ලැබිලා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා❤ හැමදාම සතුටින් හිනා වෙලා ඉන්න පුලුවන් වෙන්න ඕනි❤ නිහතමානීකම නිසා තමා ගොඩක් අය ඔබ දෙපළට මෙච්චර කැමති❤

  • @sanfernando9
    @sanfernando9 6 หลายเดือนก่อน +42

    අනේ කවදා හරි දෙන්නගෙන් එක්කෙනෙක්ට ඉස්සල්ලා යන්න වෙනවනේ. ඉතුරු වෙන කෙනා ඒක කොහොම දරාගනීද කියලා හිතද්දී මාරම දුකයි ☹️

  • @ireshadesilva2271
    @ireshadesilva2271 6 หลายเดือนก่อน +8

    අම්මා ගෙ වටිනාකම දනුනා සුසිල අක්කා ගෙ කතාවෙන් .අපි ගොඩක් ආද්‍රෙරෙයි.❤ කෝපි කඩෙ දයාවති. රහල් අයියත් ගොඩක් ටෙලිනාට්‍ය වලින් අපිව සතුටු කලා.

  • @renoreno4033
    @renoreno4033 6 หลายเดือนก่อน +17

    මං.හරිම ආදරේයි ඔබ.දෙපලටම
    දෙන්නාටම.දිර්ඝයුෂ ලැබේවා
    බුදු සරණයි

  • @AnushaSamanmali-h7z
    @AnushaSamanmali-h7z 6 หลายเดือนก่อน +10

    හරි ආදරණීය දෙපලක්.හරිම ලස්සනයි.දීර්ඝායුෂ ලැබේවා ඔබ දෙපලට.බුදුසරණයි .

  • @udayakumariranasinghe4095
    @udayakumariranasinghe4095 6 หลายเดือนก่อน +159

    මම උදය කුමාරි ආදරේ ඔය දෙන්නටම රංගන මල්ලිටත් එක්කම

    • @rohanapiyathilaka5856
      @rohanapiyathilaka5856 6 หลายเดือนก่อน +4

      මමත් ආසම නිලි⁣යක්

    • @usernirosha
      @usernirosha 6 หลายเดือนก่อน +5

      ඔයාටත් අපි ආදරෙයි .රිප්ලයි එකක් දෙන්නෝ 😊

    • @udayakumariranasinghe4095
      @udayakumariranasinghe4095 6 หลายเดือนก่อน +4

    • @shanukiiresha1685
      @shanukiiresha1685 6 หลายเดือนก่อน +4

      අනේ අපි ඔයාටත් ❤

    • @KalhariWijesingha-xc9hf
      @KalhariWijesingha-xc9hf 6 หลายเดือนก่อน +4

      ඔයාටත් සුසිලා මහත්මියට වගේම ආදරෙයි. දියසේන ,එකගෙයි කුරුල්ලෝ මේ ළඟදි දවසකත් බැලුවා. ඉතිං ඔයාගේ රඟපෑම් වලට හරිම ආසයි තෙරුවන් සරණයි ❤️❤️

  • @KalhariWijesingha-xc9hf
    @KalhariWijesingha-xc9hf 6 หลายเดือนก่อน +33

    ආදරෙයි ඔබ දෙපලට .නිදුක් නිරෝගී සුව ලැබේවා දෙන්නටම❤❤

  • @nandananda8347
    @nandananda8347 6 หลายเดือนก่อน +30

    අනෙ ඇත්තටම මම බලන් හිටියා දැන් මෙ දෙන්න ඇයි එන්න නැත්තෙ වැඩ සටහන් වලට කියලා ගොඩක් ලස්සනයි අද දව්ස නම් දිර්ගායු ලැබෙවා දෙන්නටම

    • @hehddhhdu9075
      @hehddhhdu9075 6 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤

  • @RukshanPriyankara-uy1pp
    @RukshanPriyankara-uy1pp 6 หลายเดือนก่อน +23

    ඔබ තුමිය වැනි කලාකාරිනියක් අපට වෙන නැති තරම්.ඔබ විශිෂ්ටයි

  • @BuddikaGayan-y5b
    @BuddikaGayan-y5b 5 หลายเดือนก่อน +1

    ඔබව අදුන ගත්තේ කෝපි කඩේ නාට්‍යයෙන් . ඇත්තටම හරිම සතුටුයි මේ වැඩසටහනට එනකන් බලාගෙන හිටියේ❤❤ පොඩි මහත්තයා මහත්තයා චරිතය මතකයි නළුවව දැන ගත්තේ අද තමයි දයාවතී ට තාමත් අපි ආදරෙයි❤❤❤❤ඔයාලා දෙන්නා හරිම ලස්සනයි හරිම හොදයි හැමදාම සතුටින් ආදරෙන් ඉන්න❤❤ බුදු සරණයි

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 6 หลายเดือนก่อน +20

    රහල් මාමටයි සුසිලා නැන්දටයි බුදු සරණයි කියන්න❤❤❤❤

  • @anuththaraw.a6946
    @anuththaraw.a6946 6 หลายเดือนก่อน +7

    මමනම් සුසිලා මහත්මියට ගොඩක් ආදරේ. පුංචි චරිතයක් දැකත් කතාව ඉවරවෙනකල් බලන්න හිතෙනවා. ඒ තරමටම දැක්කම හිත සතුටයි.. අර සන්දය කුමාරි මහත්මිය වගේ. දැක්කත් ඔයාලා අපේ අගේ ලේ පිරිසිදු වෙනවා. දිර්ගෞ වැඩිවේවා තෙරුවන්සරණයි. ඔබ දේපලටම. රහල් මහත්තමයටත්.

    • @anuththaraw.a6946
      @anuththaraw.a6946 6 หลายเดือนก่อน

      මං ඔබ තුමියගේ දුවක් උනානම්. කියලා හිතෙනවා. මගේ අම්මා ජිවතුන් අතර නැහැ. ඔබ තුමිය දකිද්දී මගේ අම්මා මතක් වෙනවා. අනේ ඇත්තටම සියක් ආයු ලැබ මගේත් ආයු ලැබ දිගු කල් ඔබ ජිවත් වේවා. තෙරුවන්සරණයි ඔබ දේපලටම 💕💕💕💕💕💕💕

  • @maryantony6117
    @maryantony6117 6 หลายเดือนก่อน +39

    අර පාලිත තෙවරක්පෙරුමව දැන් බොහෝ සෙනගක් අගය කරනවා මැරුණට පස්සේ
    ඒ වගේ නැතිව මේ අයව ජීවත්ව සිටියදීම අගයමු
    එවිට ඒ අය සතුටු වෙයි එහෙමනෙ වෙන්නත් ඕන 😊😊😊😊❤❤❤❤❤

  • @lathagamage1320
    @lathagamage1320 6 หลายเดือนก่อน +14

    මමත් හරිම ආදරෙයි හොදම හොදම දෙන්නෙක් බුදුසරනයි තුන්දෙනාටම

  • @usernirosha
    @usernirosha 6 หลายเดือนก่อน +10

    ගොඩාක් ආදරේ කරන නිලියක් .හැබැහින් දැකල තියෙනවා ඔබතුමිය❤❤❤

  • @Tharu_532
    @Tharu_532 4 หลายเดือนก่อน +1

    ඉස්සර ඉදලම දැක්ක නිහතමානී චරිත දෙකක් ..අම්මා නැති අඩුව දන්නේ අම්මා නැති දරුවොම තමයි 😢 මගෙත් අම්මා කෑන්සර් එහෙකින් නැති වෙලා ,තාත්තා කුඩම්මා කෙනෙක් අරන් ආවා එයාගෙන් දුක් වින්දා උනත් වෛර කරේ නෑ එයත් අද නෑ පුළුවන් විදියට පින් දෙනවා ඒ පිනෙන් මතු කිසිම ආත්මයක වත් මවි සෙනෙහස අහිමි නොවේවා 🥺🙏 දීර්ඝායු වේවා ඔබ දෙපලට තෙරුවන් සරණයි 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @shanthistrmhylden5254
    @shanthistrmhylden5254 5 หลายเดือนก่อน +1

    හරිම ලස්සනට වැඩ සටහනට
    රංගන මල්ලිට ගොඩක්ම ආදරෙයි .හැමෝම
    මාතර මාරියතුමිය ගේම ආශිර්වාද රැකවරණය ඔබලා සියලුම දෙනාටම. 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

  • @Fidjjddh
    @Fidjjddh 6 หลายเดือนก่อน +5

    ඔබ දෙපලට නිරෝගි සුව සම්පත් ලැබේන්න ඔනා මම ගොඩක් ආදරෙයි ජයවෙවා

  • @kemakalyani7499
    @kemakalyani7499 6 หลายเดือนก่อน +5

    මම හැබැහින් දැකලා තියෙනවාඅපෙ දහම් පාසල් උත්සවය යට. ආවා අදටත් මතකයි ඒ ලස්සන බුදු සරණයි

  • @madhumaliekanayake4507
    @madhumaliekanayake4507 6 หลายเดือนก่อน +2

    නිදුක් නිරෝගි සුව ලැබේවා දෙපලටම.ඒ කාලෙ අපේ ආසම චරිතයක් දයාවතී.ඔබගේ චරිත වලින් මොහොතක් හෝ අපි සතුටු උනානම් ඒ පින ඔබතුමියට ලැබේවා.

  • @owensathsihadesilva8739
    @owensathsihadesilva8739 5 หลายเดือนก่อน

    මං ඔබගෙන් ඉතාම වටිනා දෙයක් ඉගෙනගත්තා..ඔබ කතාකරපු සියලුම දේ ඉතාම අවදානෙන් අසාවෙන් ඉවරවෙනකම්ම බලපු පලමු අවස්තාව👍

  • @ssulochanaperera5923
    @ssulochanaperera5923 6 หลายเดือนก่อน +2

    E denna godak matching couple akak❤Susila aunty kata karai Rahal uncle silent character akak❤etin e denna godak match.dennama kata Kara Unoth ath match ne dennama niahada unath eth match ne❤e nisa e denna godak match❤

  • @niranjisandamali8618
    @niranjisandamali8618 6 หลายเดือนก่อน +1

    නිදුක් නිරෝගී වාසනාවන්ත ජිවිතයක් ලැබේවා.....ආදර්ශමත් විවාහ ජිවිතයක් ගතකරන ඔය දෙන්නට තෙරුවන් සරණයි....

  • @NiranjanNathaniel
    @NiranjanNathaniel 6 หลายเดือนก่อน +3

    නිල්මිණි අක්කා ,සුසිලා අක්කා ,special උදයා අක්කා,ෂිරෝමි අක්කා ඇස් දෙකට දකින්නට ලැබෙන්න ඕනෑ ඒ තරම් ආසයි ❤ ආදරේ ඔක්කෝමට

    • @udayakumariranasinghe4095
      @udayakumariranasinghe4095 6 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි ඕගොල්ලන්ට අපිව මේ තරම් අගය කරනවට

  • @sriyanikh3964
    @sriyanikh3964 6 หลายเดือนก่อน +8

    පලවෙනි කමන්ට් එක මගෙන් ඔබ දෙපලටම නිදුක් නිරෝගී දීර්ගායුස ලැබේවා හැමදාමත් ආදරෙයි

  • @hsinthanashevon4895
    @hsinthanashevon4895 4 หลายเดือนก่อน

    හරිම ආදර්ශමත් කතාවක්..ඔබ දෙපළට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී වේවා..!!!!❤❤

  • @NadeekaKumudini-rz9hw
    @NadeekaKumudini-rz9hw 6 หลายเดือนก่อน

    අම්මයි තාත්තයි ජිවිතේ කියලා දෙනවා වගේ යි අහන් ඉන්න අපිට තේරුනේ. ඇත්තටම ගොඩක් පින්. අපි ඔක්කොම ඔයාලගේ දරුවෝ ♥️♥️♥️

  • @hemanthinagahawatta339
    @hemanthinagahawatta339 6 หลายเดือนก่อน +5

    ඔබ දෙපලටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!

  • @sujathat.s6869
    @sujathat.s6869 6 หลายเดือนก่อน +3

    මම ගොඩක් අදරෙයි ආසයි මෙ දෙන්නටම බුදුසරණයි ජෙසු පිහිටයි 🙏💖

  • @vitztoyota8712
    @vitztoyota8712 6 หลายเดือนก่อน +7

    වැදගත් විදියට වයසට ගැලපෙන ඇදුමක් ඇදන් ඇවිල්ලා ලොකු දෙයක්

  • @aruwani7813
    @aruwani7813 5 หลายเดือนก่อน

    නාඩගමිකාරයො කතාවට කලින් අපි මෙතුමාව දන්නවා එතුමාගෙ චරිතෙට ආදරෙයි

  • @niroshinipremarathna6741
    @niroshinipremarathna6741 6 หลายเดือนก่อน +3

    කෙලෙහෙගුන දන්න ආදරණීය දෙන්නෙක් දීර්ඝායු වේවා දෙන්නටම❤❤❤

  • @nileeka6147
    @nileeka6147 6 หลายเดือนก่อน +2

    ඔබ දෙපළට නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා! කරන කියන සියලු වැඩ කටයුතු සාර්ථක වේවා!❤❤❤❤

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 6 หลายเดือนก่อน +2

    ❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී.

  • @gunawathieweerasinghe3999
    @gunawathieweerasinghe3999 6 หลายเดือนก่อน +7

    අතීතය මතක් කරකර දුක්විද විඳ ඉන්නවට වඩා දැන් ඉන්න තැන ගැනහිතල ස්වාමිපුරුශයා ගැනත් හිතල සතුටු වෙන්න ඒ අතීතය අතීතයට එක්වෙලා ඉවරයි අපි හැමවෙලාවෙම මේ මොහොතේ සතුටින් ඉන්න මීට පස්සෙ දුක් වෙන්න එපා

    • @hehddhhdu9075
      @hehddhhdu9075 6 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤❤

  • @Chandima-c2w
    @Chandima-c2w 4 หลายเดือนก่อน

    ගොඩක් අසාවෙන් වගේම අඩ අඩා බලපු වැඩසටහනක්. ඇත්තෙන්ම ගොඩක් සංවේදී වුනා අය්යේ අක්කේ ඔය දෙන්නගේ අදහස් දැක් වීම් වලදී. දැන් සමාජය ගොඩක් වෙනස් වෙලා. සුන්දර අදහස් නෑ. දෙමාපියන්ට ගරු කරන් නෑ. සලකන්නේ නෑ. සුන්දර හදවතක් තියෙන කෙනෙක් මාත්. ඒ නිසාමයි අද කතා බහ ගොඩක් හදට දැනුනේ. ඔය දෙපලට දීර්ගායු වේවා.!!

  • @ChampikaPriyadarshani-i1r
    @ChampikaPriyadarshani-i1r 5 หลายเดือนก่อน

    ඔබතුමිය ආදරණීය අමිමා කෙනෙක් .දරැවන්ට වටිනාම අදහස් කියාදීම ගැන පින්.

  • @TharakaNilmini-rt8tj
    @TharakaNilmini-rt8tj 6 หลายเดือนก่อน +1

    හරිම ආදර්ශමත් කතා ටිකක් ඇහුව.බුදු සරණයි ඔයාලට. ❤️

  • @Gihanigihani-o5q
    @Gihanigihani-o5q 5 หลายเดือนก่อน

    හරීම අාදරනීය චරිත දෙකක් දීර්ඝායු ලැබේවා දෙන්නටම❤❤❤

  • @purebloodmania5622
    @purebloodmania5622 5 หลายเดือนก่อน

    ආසම කපල් එකක්! කෝපි කඩේ පොඩි මහත්තයා සහ දයාවතී...හරිම ආදරණීය යුවලක්.💜

  • @disnapriyadarshani3128
    @disnapriyadarshani3128 6 หลายเดือนก่อน

    ලංකාවේ අති දක්ෂ නළුනිළි දෙපලක්..❤❤. ගොඩාක් ආදරෙයි අපි ඔයාලට...❤❤ දීර්ඝායුෂ ලැබේවා🙏🏻 🙏🏻 හැමදාම සතුටින් ඉන්න..❤️❤️.දෙවි පිහිටයි 🙏🏻🙏🏻

  • @sonalipereira2866
    @sonalipereira2866 หลายเดือนก่อน

    Sister Susila...U R a great person. Lovely person. I love ur openness. Frankness. May God bless u and ur Husband and you. ❤

  • @aruwani7813
    @aruwani7813 5 หลายเดือนก่อน

    බුදු සරනයි දෙන්නටම..නිදුක් වෙවා නීරොගි වෙවා...සුවපත් වෙවා දීර්ගායුෂ ලැබෙවා දෙපලටම..දෙවි පිහිටයි🙏💚💜

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 6 หลายเดือนก่อน +1

    හරිම ආදරණීය චරිතයක් ආදරෙයි ගොඩක් ❤❤🇦🇪🇱🇰

  • @dewminiarachchige9736
    @dewminiarachchige9736 6 หลายเดือนก่อน

    අනෙ මගෙ සුසිඅක්ක දෙන්නටම ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤අඩන්න එපා මැණික

  • @Chammimethod
    @Chammimethod 6 หลายเดือนก่อน

    ඔබතුමිය දක්ෂ කලාකාරිනියක් මාත් ආදරෙයි ඒත් ඔබතුමියව නිතරම මට මුණගැසෙණවා හරිම ආඩම්බරයි නෙද

  • @udeshpriyadarshana7740
    @udeshpriyadarshana7740 5 หลายเดือนก่อน

    Ratak watina amma kenek susila amme oya mama adare a තරමටම ..හදවතට දැනෙනවා

  • @gayashankaveesha329
    @gayashankaveesha329 6 หลายเดือนก่อน

    රංගන මල්ලී ඔයාට නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා උතුම් තෙරුවනේ අනන්ත ආශිර්වාදය නිරන්තරයෙන් ලැබේවා 💖

  • @raneisujata8623
    @raneisujata8623 6 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ඔබ දෙපල බුදු සරණයි 🙏🙏🙏 නියමයි නියමයි ❤️❤️❤️🌺🌺🌺❤️❤️❤️❣️❣️❣️❣️❣️❣️💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯

  • @raneisujata8623
    @raneisujata8623 6 หลายเดือนก่อน

    රංගන සර් ❤❤❤ ඔබතුමා නියමයි ගොඩක් ❤️❤️❤️ බුදු සරණයි 🙏🙏🙏

  • @beautifulsrilanka1741
    @beautifulsrilanka1741 6 หลายเดือนก่อน +1

    ඇත්තටම සුසිලා මහත්මියගෙ කතාව අහලා මට ඇඩුනා. එතුමියගේ ජීවිත කතාවෙන් භාගක් පමන මගේ කතාවට සමානයි. මගෙත් අම්මා නැහැ. එතුමිය සමග මට කතා කරන්න තිබුනා නම් කියලා හිතෙනවා. රංගන මහත්මයා පුළුවන් නම් මට ඒ අවස්තාව සලසා දෙන්න

  • @chandimapriyashantha4964
    @chandimapriyashantha4964 6 หลายเดือนก่อน

    රන්ගන අයියෙ මන් ගොඩක් අදරෙ කරන දෙන්නෙක් යුවලක් ❤ මගේ අම්මා හ තාත්තා හ සමනයි ..ගොඩක් අදරෙයි ❤❤❤❤❤ ජ්සු පිහිටයි බුදු සරනඉ දිර්ගායුස පතනව හදවතින් ඔයට එසේමයි අයියෙ ❤❤❤❤

  • @AmaliWijayalath
    @AmaliWijayalath 6 หลายเดือนก่อน +7

    Dirgayusha wewa oba depalata❤

  • @shaniathapaththu4578
    @shaniathapaththu4578 6 หลายเดือนก่อน

    ❤❤️❤️ තෙරුවන් සරණයි සියලු දෙව් රැකවරණයි ඔබ‍ දෙපලට.. නිදුක් නිරෝගී වේවා සුවපත් වේවා.. දීර්ගායුෂ ලැබේවා.. ආදරෙයි ගොඩක්.. 💕💕💕💕❤️❤️

  • @thisarakavinda2571
    @thisarakavinda2571 6 หลายเดือนก่อน

    ඉන්ද්‍රානි පෙරේරා මහත්මියත් ගෙන්වන්න❤ දෙන්නටම දීර්‍ර්ඝායුෂ වේවා✨

  • @DuliRanasinghe
    @DuliRanasinghe 5 หลายเดือนก่อน

    දෙන්නාටම නිදුක් නිරොගි සුව පතනවා

  • @malicamalica6912
    @malicamalica6912 5 หลายเดือนก่อน

    Oba depala lassanata wedagath widihata edum edala innawa ekanam anik hoda ආදර්ශයක් oba දෙපළට wasanawa sathuta noaduwa lebewa ❤❤❤

  • @jdsnfj1113
    @jdsnfj1113 6 หลายเดือนก่อน

    ජෙසු පිහිටයි සියළුම දෙනාට කෝපි කඩෙි අපි පොඩි කාලේ හරි අසාවෙන් බැලුවා 🙏❤️

  • @alohacell4017
    @alohacell4017 6 หลายเดือนก่อน

    අැත්තටම මම අස දෙන්නෙක් මම හරිම අදරේයි මම කොත්මලේ රාන් ගැන මල්ලි ❤❤❤❤❤❤❤❤

  • @lakshigodakandarachchi
    @lakshigodakandarachchi 6 หลายเดือนก่อน +1

    ආදරණීය යුවළක් , ආදරෙයි ❤

  • @Its-me-D126
    @Its-me-D126 6 หลายเดือนก่อน +1

    ගොඩක් ආදරෙයි දෙන්නටම ❤❤❤❤😊

  • @gayashankaveesha329
    @gayashankaveesha329 6 หลายเดือนก่อน

    නිදුක් නිරෝගී දීර්ඝායුශ වැඩේවා උතුම් තෙරුවනේ අනන්ත ආශිර්වාදය ඔබ දෙපලට ලැබේවා 💖

  • @matarasriyani9256
    @matarasriyani9256 5 หลายเดือนก่อน

    ඔයාට ඔයාගෙ මහත්තයටත් තෙරුවන් සරණයි .🙏🙏🙏

  • @sumufernandez996
    @sumufernandez996 4 หลายเดือนก่อน

    Bohoma sthuthi awruddaka babek ekke galapa ganna beruwa unne sehenata hitha nidahas una sthuthi ❤

  • @PippigeLokaya
    @PippigeLokaya 5 หลายเดือนก่อน

    මම පළමු වතාවට මේ කමෙන්ට් කරන්නෙ. හරිම ලස්සන අද වැඩසටහන❤ ඔබ තිදෙනාටම සුබ පැතුම් 💐

  • @aruwani7813
    @aruwani7813 5 หลายเดือนก่อน

    හරි විහිලුවෙන් ඉන්න ජොඩුවක් මම හරිම ආදෙරෙයි

  • @nisansalasandamali4672
    @nisansalasandamali4672 6 หลายเดือนก่อน

    මම ගොඩක් ආදරේ කරන, ගරු කරන දෙපලක් ඔබ දෙපල. බුදු සරණයි! නිරෝගී වේවා! දීර්ඝායු ලැබේවා.!

  • @chandanifernando7456
    @chandanifernando7456 6 หลายเดือนก่อน +2

    නිරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවා ඔබ දෙපලට ,ආදරෙයි ,❤❤රංගන මල්ලි ඔබටත් ❤❤❤❤❤❤

  • @premaranjani9394
    @premaranjani9394 6 หลายเดือนก่อน

    රංග මහත්තයා නැති nisa tv බලන්නේ නැහැ .එච්චර ආදරෙයි රංග මහත්තයා ta.ඔබ depalatath හරි කැමති .nerogimath sapawath වේවා

    • @SamanthiUdayangani-q8l
      @SamanthiUdayangani-q8l 6 หลายเดือนก่อน

      ඇයි සියත චැනල් එකේ ඉන්නේ

  • @tiroshikapushpamali7632
    @tiroshikapushpamali7632 6 หลายเดือนก่อน +3

    නිදුක් නිරෝගි දීර්ගායුශ ලැබේවා බුදු සරනයි

  • @DinushaKarunanayaka
    @DinushaKarunanayaka หลายเดือนก่อน

    Budusaranai oba depalata❤❤❤❤❤❤❤❤❤

  • @udarakollek
    @udarakollek 6 หลายเดือนก่อน

    දිර්ගායු ලැබෙවා දෙන්නටම බුදු සරණයි!!❤❤

  • @MaaliKaravita
    @MaaliKaravita 5 หลายเดือนก่อน

    ආදරෙයි ආදරෙයි ආදරෙයි panavageeeee ආදරෙයි

  • @JE-pq4wp
    @JE-pq4wp 5 หลายเดือนก่อน

    One of the most Blessed couples
    ♥️♥️♥️♥️♥️❤❤
    Stay blessed Always

  • @ashakariyawasam6548
    @ashakariyawasam6548 6 หลายเดือนก่อน

    අපි හැමෝම ජිවිතයේ කුමකින් හෝ සඟවා ගත් දුකකින් පිඩා විඳිනා අය..හිනාවෙලා හිටියට හැමොම පව්..
    අනිකාට ඊර්ෂ්‍යා කරන්න හොද නෑ.. පුළුවන් විදියට උදවු වෙමු..

  • @udarithakshila2399
    @udarithakshila2399 6 หลายเดือนก่อน +1

    Mama godak adare karana dennek TH-cam search karala balanawa susila mahathmiyage video e tharam adarei❤❤❤❤❤❤

  • @dahegaspitiyachandra3651
    @dahegaspitiyachandra3651 6 หลายเดือนก่อน

    ඔයාලා දෙන්නටම දීර්ගයුස පතමි.

  • @noorjehanpowell7374
    @noorjehanpowell7374 6 หลายเดือนก่อน

    Beautiful program love this couple Rangana thanks very much God bless you all ❤ 🇬🇧⚘

  • @roshaniwasundara7775
    @roshaniwasundara7775 5 หลายเดือนก่อน

    පැන්සල් පෙට්ටියෙ කතාව 😢😢😢😢😢😢😢

  • @dahegaspitiyachandra3651
    @dahegaspitiyachandra3651 6 หลายเดือนก่อน +1

    ඔයාලාට දීර්ගායුස පතමි නිරතුරුවම

  • @ritacohen6398
    @ritacohen6398 6 หลายเดือนก่อน

    Paripoorna Alokamath Nilirajina
    Obai souriya!!
    Depalatama 💎💎💎🙏🏼🙏🏼🙏🏼i

  • @tatikus163
    @tatikus163 6 หลายเดือนก่อน +1

    Asama gahanu gathi thiyana niyama gahaniyak aya. harima joli inna thana. asawen balanawa ahanawa ayage katha. adarei obata.

  • @ChamariAnushka
    @ChamariAnushka 6 หลายเดือนก่อน +1

    අපි ඔයාලට ගොඩක් ❤

  • @gaiya-lx3qk
    @gaiya-lx3qk 5 หลายเดือนก่อน

    Theruwan saranai oyala dennata.rangana aiye oyatath theruwan saranai

  • @chandialwis9462
    @chandialwis9462 6 หลายเดือนก่อน

    adarei amma thaththa dirgayu wewa adarei ❤❤❤❤❤❤

  • @malaniesenarathna1582
    @malaniesenarathna1582 6 หลายเดือนก่อน

    Kochchara nihathamani kalakariniyak da mama hadawathinma adarey ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤oba depalata dirgaaayusa wewa

  • @indikafernando-p1l
    @indikafernando-p1l 6 หลายเดือนก่อน

    Rahal aiyage kataha vilashaya harima sundarai a wagema arthawath pehedili

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 6 หลายเดือนก่อน

    දීර්ඝ ආයු වේවා ඔබ සියලු දෙනාට 🎉❤❤🎉

  • @ChampaMapa
    @ChampaMapa 5 หลายเดือนก่อน

    ඔයාගෙ වගේ husband කෙනෙක් ලැබුණොත් ඔය කියන widiyata ඉන්න පුළුවන් අක්කේ. Thadibana kalakanni kochara ඉන්නවද.

  • @ShailaRandeniya-up4es
    @ShailaRandeniya-up4es 6 หลายเดือนก่อน +1

    ඇත්තටම ඔබතුමීගේ ඒ අම්මට දිය යුතු ගරුත්වය ගැන පැවසුව ඔවදන ට ගරු කරනවා,මගේ දුවත් ඕනම තැනකදී අම්මා ඉන්න මම කරගෙන අරන් එන්නම් කියලා මාව නිදහස් කරනවා

  • @peaceRose
    @peaceRose 6 หลายเดือนก่อน

    Man puduma aadare Dennek ♥️Jesu Pihitai 🌹🤍💫

  • @beetachandrani6355
    @beetachandrani6355 6 หลายเดือนก่อน

    Dedenatama deergayusha sapa sathuta labewa theruwan saranai ape adaraya hamadama oba depalata

  • @wathminisharika8327
    @wathminisharika8327 5 หลายเดือนก่อน

    Harima asa couple ekak. Neerogi suwaya labewa!

  • @virgeniafernando5116
    @virgeniafernando5116 6 หลายเดือนก่อน

    Oba depalatama mn hungak kemathie ❤ niduk nirogi satuta piri vasana vantha jivithayak lebewa ❤🙏❤

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 4 หลายเดือนก่อน

    මමත් ජීවිතේ කුඩාකලසිටම දුක්විදපු කෙනෙක් විවාහයෙන් පසුද එසේමයි කිවුවා වගේ ඉවසීම තමයි බෙහෙත නමුත් ජීවිතේ විදවනවා

  • @dishariegunasekara
    @dishariegunasekara 5 หลายเดือนก่อน

    Kopi kade ❤❤❤❤
    God bless you 🎉