මේ job එක කරන්නම ඕන මේක කොච්චර අමාරුද කියලා බලන්න.මේක මාර කට්ටක්😳🤔-SHALANI THARAKA-ABSOLUTE TRUTH🤜🤜🌷
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- "Sugar Daddy ඉන්නවනම්
මම මෙහෙම කට්ටක් කන්නෙ නැහැ "😒
"මුදල් අතේ තිබුනොත් අම්මා ඔක්කෝම ගන්නවා"😳
"සචින් හරි cute boy "🥰
"එයා හරි හොදයි
මම තමයි අවුල්"🤔
ජනප්‍රිය සම්මානනීය චරිතාංග රංගවේදිනී ශලනි තාරකා
සිය ජීවිතේ පලමු වරට හිතට එකගව හෙළිකරනා ඇත්තම ඇත්ත...👌👍
මෙම වැඩසටහන හුදෙක් විනෝදාස්වාදය සදහාම නිර්මාණය කෙරුණු එකක් බව කාරුණිකව සලකන්න 🙏
Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta
අනුග්‍රහය - HNB
ඔබේ ප්‍රගතියේ සහකරු
හදවතට දැනෙන
හරවත් දේ බලන්න
KALUM WIJESOORIYA TH-cam නාලිකාව
subscribe කරන්න .
Like කරන්න
Share කරන්න
#kalumwijesooriya
#kalumwijesooriyayoutubechanel
#shalanitharaka
#mostpopularactress
#hardtalk
"Embark on an unprecedented journey of authenticity and raw honesty with the episode of 'Absolute Truth with Kalum,' featuring the acclaimed and multi-award-winning actress, Shalani Tharaka. In this groundbreaking interview series, Kalum delves deep into the untold stories and hidden truths behind the glitz and glamour of the entertainment world. Join us as we unravel the enigma of Shalani Tharaka's remarkable career and personal journey, shedding light on the real challenges and triumphs that have shaped her into the icon she is today. Don't miss this exclusive opportunity to witness the convergence of two powerhouses in an unfiltered exchange of insights and revelations. Subscribe now to 'Absolute Truth with Kalum' and be part of history as we uncover the profound truths behind the persona of Shalani Tharaka."
මටනං ශලනි දුශේනි එක්ක ඉරිසියවට හින්ට් පාස් කරා කියලනං හිතුනෙ නැ මොකද ශලනි මේ විදිහට තවත් Actress කෙනෙක්ගෙ යම් අඩුපාඩුවක් කියපු පලමු අවස්තාවත් නෙමෙයි. මීට කලින් මතක විදිහට program එකක නයනතාරා වික්‍රමාරච්චිටත් කිව්වා චරිත තෝරගන්න විදිහ ගැන සහා යම් අඩුපාඩු කිපයක් දැන් අවුරුදු කීපෙකට කලින් අැත්තටම මේ වෙද්දි නයනතාරා හොද Characters කරනවා වගේම මම දැක්කා ශලනිත් Comment කරලා සුබ පතලත් තියනවා ඉතින් හැබැයි එ කාලෙනං නයනතාරාවත් එයාගෙ fans ලවත් මෙහෙම නැටුවෙ නැ...නයනතාරා වුනත් ශලනිට respect කරල තිබුනා ඉතින් දුශෙනි තාම නවක නිලියක් එකම විදිහෙ චරිත රාමුවට කොටු වෙච්ච නිලියක් එයගෙත් තව දැකපු නැති රංගන හැකියාවන් අැති. ඉතින් දුශේනිතරම් කෙනෙක් නැ ලංකාවෙ දක්ශම නිලිය වගෙ ගොන් Comment දාන්නැතුව මොළෙ කල්පනා කරල හිතපල්ලා එහෙම ඉරිසියා කරනවනං තප්පරයක් දෙන්න Drama එකෙ තරින්දිට , අදුන්ගිර drama එකෙ නයෝමි තක්ශිල , ජීවිතෙ එක් දවසක් එකෙ නයනතාරා කරපු Character එක, ඊලගට මාණක්කාවත්ත පිච්චි උමා අසේනිගෙ චරිතය වගෙ Best Catogry Awards ලැබෙන්න ඕන චරිත කරපු අය එක්ක තමයි ඔය කියන විදිහට ශලනිට දැන් යම් හෝ ඉරිසියාවක් එන්න ඕන නැතුව දුශෙනි වගෙ එකම චරිත කීපයක් කරපු කෙනෙක්ට නෙමෙයි.
😢 0:53 😊😅😅😅
😢 😂😂😂😂
ඇත්ත කතාව...
👌👌👌👌🤜
අනිත් මිනිස්සු ට උපදෙස් දෙන්න මේ ගෑනි නිලියක් ද බන් 😂😂😂දර්මෙගෙ පිහිටෙන් සම්මාන ගත්තා මිසක් රගපෑවෙ සේරම සිනිබොල චරිතනෙ.😂මෙයා කරපු චරිත වෙන කෙනෙක් රීප්ලෙස් කරල කරන්න පුලුවන් චරිත .ඩ්‍රාමා ගොඩක උන්න කියල දක්ශම කෙනා කියල ඔලුව උදුම්මගෙන ඉන්නෙ.😂😂😂පිස්සු මගුල
චීස් කද්දී සුදු වෙනවලු😂 නතාශා පෙරේරා ත් කිව්වේ කහ ගාලා, කහ බීලා සුදු උනා කියලා. මුන් ඔක්කොම කියන්නේ බොරු. Injection ගහලා සුදු වෙලා දැන් කියනවා චීස් කාල සුදු වුනා කියලා 😂😂😂😂
Cheese kawama mahath veno, oya wage suwenna baha injection gahanna ona
😅😅😅😅😅
😂😂😂😂
ඩොක්ටර් චෙරි ගේ පිහිටෙන් ඔහොම හරි ඉන්නේ
Cheese kawama sudu wenawa kiwwe nam na. Eya kiwwe eya ge athulatama wela inna nisa sudu wenawa kiyala.
අනිත් අයගේ වැරදි අඩුපාඩු ගැන කියද්දි හැමෝම හිතේ තියා ගන්න ඕනෙ දෙයක් තමයි අපි කවුරුත් 100% perfect මිනිස්සු නෙමේ කියන එක
th-cam.com/video/5F09lakbfRw/w-d-xo.htmlsi=I3kxfcEFApYLbqhA
ශලනි කියන්නෙ ජීවිතේ එක් එක් වයස් වලදී ඒ වයසවල් වලටවත් ඔරොත්තු නොදෙන ප්‍රශ්න වලට මුහුන දුන් කෙල්ලෙක්. හැබැයි ඒ හැම ප්‍රශ්නයක්ම හරි ලස්සනට විසදගෙන ජීවිතෙත් සාර්තක කරගෙන ඉදිරියට ආපු විශිෂ්ඨ චරිතයක්. සමහරුන්ටනම් ඇයව දිරවන්නෙ නෑ. ඇත්තටම ඇය මටනම් මෝටිවේෂන් එකක්. ශලා ඔයා මියනතුරුම ඒ ශක්තිය ඔයාට ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔයා ඇත්තටම සුන්දර ගැහැනියක් 🌹
😂😂😂😂😂😂
😂😂😂😂😂
Love you shala Akki mage motivation ekath shalani akka❤️❤️❤️
Aththa ❤️
සහතික ඇත්ත
ඇත්තටම ගිරිදේවී ආශා සම්මානයක් ලැබිය යුතුම චරිතයක් 🥺❤️
මට හිතෙන්නෙ සලනි ඔයාට තමයි දුශේනි දිහා බලල ඔයාගෙ attitude හදාගන්න තියෙන්නෙ .ඔයා කාව හරි අල්ලගෙන ඉන්ටව්ව් එකක් කරෝල ඔයාගෙ සායම හෝදගන්නව.ඔයා බලන්න දුශේනි කතා කරන වැදගත්කම.කාවවත් පහත් කරල මන් තමයි පොර කියල රගන්නෙ නැ.ඔයාගෙ රගපෑම ගැන හිතන්න කලින් මනුස්සයෙක් විදිහට නිහතමානි වෙන්න ඉගෙන ගන්න දුශේනි ගෙන් එයාගෙ ඉන්ටව්ව් ගොඩක් මේකෙ තියෙනව ගිහින් බලන්න වචන හසුරවන විදිහ ප්‍රසිද්ධ මාද්‍ය වල 😅
Well said❤
සහතික ඇත්ත
නියම කථාව ඇත්ත
Apoi ow
Eka hari
මීට මාස 2කට කලිනුත් මේ ප්‍රෝගෑම් එකට ශලණි ආවා..දැන් තියෙන අළුත්ම කතාව සචින් ,දුශේනි ආදර කතාවනේ..ඉතිං කැළුම් විජේසූරිය මහත්තයාත් කරන්නේ මාර විහිළු 🙈 හොදම කෙනාව ගෙනල්ලා තියෙන්නේ කියලා තේරෙනවා ශලනිගේ කලින් ප්‍රෝගෑම් එකේයි මේකෙයි කමෙන්ට්ස් දැක්කාම 🔥🙈..
කෙනෙක් ජනප්‍රියම සම්මාන ගන්නේ රඟපාපු අදාල චරිත වලට ප්‍රේක්ෂකයා කැමති මිසක්, පුද්ගලික ජීවතයේ ආස්සරේ කරලා කතා බහ කරලා නෙමෙයිනේ..ඒක දක්ෂතාවය හැටියට වෙනස් වෙනවා..එහෙම උනානේ ඉතිං..
කොච්චර කයිය ගැහැව්වාත් හිත යටින්, ජීවිතය විදෝනවා කියලා මට නම් හිතෙන්නේ..ජීවිතය කියන්නේ කෑම ,බීම, ඇඳුම් පැළදුම්, විදින සැපම නෙමෙයිනේ..ඒක පෙනුමෙන් , කලින් ආස්සරේ කරපු අය නැහැ, ඊර්ෂ්‍යාව ගොඩාක් දේවල් මට නම් පේනවා 😊.. ඔය අද කියන විදිහට මේ ක්ෂේත්‍රයට තියෙන උණ නිසාත්, ඒකේ රැදෙන්න මාරම කට්ටක් කන්න ඕනේලුනේ..දෙයියනේ ලෝකෙටම පේන්න මඟුල් කාලා, කෝටිපතියෙක් බැදගෙනත්, දැන් වයසත් එක්ක, දෙපැත්තටත් වෙලා ඉන්නේ, ඇත්තටම මෙයාලා මානසික විදෝනවා..හරි පැත්ත තෝර ගන්න බයයි..දෙකෙන් එකක් ගහලා යනවාමයි..හොදම දේ අණුන්ට උපදෙස් නොදි, තමන්ට වාසනාවට ලැබුණු ජිව්තය ගොඩ නගා ගන්න එකයි..අන්තිමට ඉතිං See You තමයි 😂😂😂
Bande nam kotipathiyek newei meya pura jeru kiwwata e family eka Edmonton wala waley wal nethi set ekak meyage husband transport operator kenek kawawath pahath karanda newei danna tika kiwwe dan cheese kaka cheese Kalla wagey sudu wela inney kiyala hena line ekak Dena boru show off eka gana pilikul🤮
@@FathimaDalal ඒක තමයි එයා කලාවට ලැදිකම පෙන්නලා, මේ පැත්ත අල්ලගෙන ඉන්නේ..කියන තරම් ලොකු අය නෙමෙයි කියලා තේරුණා එයාලාගේ ගෙවල් එහෙම දැක්කාම..අපිට නම් ඕන දෙයක්..වෙන අයට අපහාස කරලා, බොරු කයිවාරු ගහලා තමන් මුදුනා කියලා පෙන්නන්න එයා හැමවෙලේම උත්සහ කරන එකයි අප්පිරිය 🤮
කැලුම් ගේ වැඩසටහන් හොඳයි ඒත් මෙතනදි එක එක්කෙනා ගැන ශලිනිගෙන් අහන එක දේශපාලනේ ඇදලා ගන්න එක තේරුමක් නෑ
එයාව ගෙන්නුවනම් එයාගෙ ජීවිතේ විස්තර ටික කතා කරා නම් හරි
විශේෂයෙන් ඒකෙන් සමහර චරිත වලට හානි වෙනවා
සුද්දටම දෙනවා කියන්නේ..ඔව් ඉතින් මීගමුවේ අයනේ..🤣🤣🤣
Ow poddak mamath ekage obata. Shalanita mama adare daruwek wage... Eth sachen puta gana kiyapu de gana mama dukwenawa. Sachen nageeena hoda naluwek... Eyage kakulen adinna epa. Plz❤
Ow eyaa niwaredima kenaa nemene
ශලනි තාරකා ඔයා සම්මාන 2ක් එක පාර ගත්තා කියලා පොරක් වෙන්නෙ නෑ. දුශේනි කියන්නේ බොහොම නිහතමානී විදියට ජීවත් වෙන ඒ වගේම ඔය සිරස කුමරියට වඩා International level එහෙක රූප රාජිණියක් උන කෙනෙක්. හැබැයි එදා ඉඳන් අපි දකින විදියට දුශේනි බොහොම සංයමයෙන් ආපු ගමනක් තියෙන්නේ. Interview එහෙකදි උනත් කතා කරන විලාසෙන් තේරෙනවා පෞරුෂය සහ එයාගේ ගොඩ නැඟීම පවුල් පසුබිම ආදිය. ඔයා මුල් කාලේ නම් හොඳයි. සල්ලි තියන වයසින් බාල කොල්ලෙක් බැඳ ගත්තා කියලා ඔය තරම් උඩඟු වෙන්න හොඳ නෑ. ඔයාලගේ කෙරුවාවල් බලංගොඩ මිනිස්සු ඕන තරම් දන්නවා. මනුස්සයෙක් ඉදිරියට යන්න ඕන. හැබැයි තමන්ගේ කට පරිස්සම් කරගෙන මිනිස්සුන්ට ගරු කරන්නත් ඉගෙන ගන්න. සචින් කොල්ලව කඩේ යවලා ඌ එක්ක time pass කරලා එහෙම ලැජ්ජයි නිළියෙක් විදියට උනත් ඒ කරන වැඩ. නිකන් උඩඟු වෙන්න එපා. උඩ යන ඉක්මනින් මිනිස්සු බිමට වැටෙනවා. මිනිස්සුන්ට ගරු කරන්න නිහතමානී වෙන්න ඉස්සල්ලා ඉගෙන ගන්න. නිළියෙන් විදියට නෙවෙයි මනුස්සයෙන් විදියට success වෙන්න බලන්න. ඔයාලා මේ සමාජේ High light වෙන චරිත. ඔයාලාගෙම හැසිරීම, කට නිසා තමයි ඔයාලාව විවේචනය වෙන්නේ. තමන්ගේ පෞරුෂය, ආකල්ප මීට වඩා හදාගන්න. එතකොට තමයි මිනිස්සු ආදරේ කරන චරිතයක් වෙන්න පුලුවන්.අනික තව දෙයක් ඔයාට වඩා තරින්දි ඉදිරියෙන් ඉන්නවා. ඇත්තටම ඔයා දැන් retire වෙන්න ඕන කාලෙ හරි. ඔයාට වඩා දක්ෂ අය බිහිවේගෙන යනවා.ඔයාට ඒක දරා ගන්න බැරි නම් හොඳම දේ තමයි ඔයා house wife roll එක බාර ගන්න එක.😂 මම මේ නිලියන්ව පෞද්ගලිකව දන්නේ නෑ. ඇත්තටම මේ වැඩසටහන බලලා මේ comment එක දැම්මේ. මිනිස්සු හැදෙන්න ඕන මේ සමාජෙන්මයි. ප්‍රේක්ෂකයො දෙයක් කිව්වම " අනේ අපිට මොකද ඕන දෙයක් කිව්වට අපි හරි strong කියලා" සමාජෙටම පිළිලයක් වෙන එක වැරදි. නිළියෙක් කියන්නෙම ඔය කතාව. කිය කියම කරන්න තියන කුප්ප වැඩ ඔක්කොම කරනවා. Anyways ඔයාගෙ වැරදි හදාගන්න බලන්න.
ඔයා හරියටම කියලා තියෙනවා.මේකිගේ කතාවෙන් තෙරෙනවා බොරුව වැඩි කියලා.මටනක් මේකිව පේන්න බෑ .මහා මෝඩ උද්දච්ච ගෑනියෙක්
Dusheni sammana gannakota meya kiuwe sammane salli walata wikka kiyala. Meyata sammana labeddi kauruth ehema kiuwe nah.
අනේ ඔව්...තරින්දි ශලනි එක්ක ඉන්න එකත් තරින්දි ට භයානකයි
සම්පුර්ණයෙන් එකගයි හැබැයි එක දෙයක් ඇර.සලනිගෙ මිනිහ සල්ලි කාරයෙක් නෙවෙයි ඒ මිනිහගෙ විස්තර එහෙ කෙනෙක් ම කියල තිබුනා සාමාන්‍ය ජීවිතයක් ගෙවන පව්ලක් .හැබැයි සලනි කියන්නෙ ඒ ගෝලො කෝටිපතියො කියල මෙයා අනිත් අයව හෑල්ලු කරනව දැන් රගපාන අයව පාච්චල් කරනව.සලනිගෙ මිනිහ බස් ඩ්‍රයිවර් කෙනෙක් නෙ .සාමාන්‍ය ගෙයක් තියෙන මද්‍යම පාන්තික පව්ලක්.😃😃සලනි හිතන්නෙ මිනිස්සු ඕව දන්නෙ නැ කියල.චීස් කෑල්ලක් කෑවත් ඒකත් මහ ලොකු දෙයක් විදිහට එයාට පේන්නෙ 😄
අපෝ ඔව් ඔයාගෙ හිතේ ශලනි ගැන තියෙන ඊර්ෂ්‍යාව ,කුහකකම තියෙනවා ..
දුශේනි ගැන කියද්දී හරිම සීරියස් වෙලා "තව හදා ගන්න ගොඩාක් දේවල් තියෙනව" කියන්නේ මෙයා හිතාගෙන ඉන්නේ මාලනී ෆොන්සේකා කියලා. දුශේනිට හදා ගන්න ගොඩාක් දේවල් තියෙනවනම් මනුස්සයෝ ඇයි එයාට එච්චර කැමති? 😅
මෙයාත් මුලින් රගපෑවේ නෑ රැගුවා ස්පන්දන ,film එකේ මෙයාගේ ඇක්ට්න් මෙලෝ රහක් නෑ දූශෙනි පොඩි කෙල්ලෙක් මෙයා නාකි
දර්මේ නිසා සම්මාන අරන් දැන් පඩි ටෝක් දෙනවා
අයියෝ සාමි..Shalani නංගි ඔයා හරිම outspoken එහෙම තමයි ඉන්න ඕනෙ " නැව ගිලුනත් band චූන්!! 👏 ඇය අටලෝ දහමට කම්පාවක් නැත. පොළොවේ පය ගසා සිටින දරුවෙකි. අනුන්ගේ මඩ පහරවල් වලට ඉතා හොඳින් මුහුණ දුන්නාය. කියන්න තියෙන්නේ good luck! කියලයි. මම කවදාවත් හමුවී නැත. කතා කිරීමට කැමතියි. එවිට එයාගෙ reaction එක මෙහිම ලියනවා. ඒ වගේම Kalum ගැනත් යමක් කිව යුතුයි. ඔහු ඉතා හොඳින් මේ programme එක conduct කරනවා 🙏 WUDS
ඇය දක්ෂ රංඟන ශිල්පිනියක් ඒ නිසාම ඇය අද ලස්සන ජිවිතයක් ගත කරනවා ඔබට සුභ අනාගතයක් ශලා 🥰🥰
දුශේනි මියුරංගි තරං ලස්සන, දක්ෂ ,හුරතල් ආකර්ෂණීය කෙනෙක් තවත් නැහැ🌹ලක් රූ රැජිනක්. ජනප්‍රියම නිලි රැජිනක් 🌹ඒ වගේම සමාජයට නරකක් නොකරන අහිංසක කෙනෙක් 🌹❤️
ඇත්ත ...දුශේනි එක්ක මෙයා ඉරිසියයි...සචින්ගෙ පෙම්වතිය එයා...ලස්සනයි ..දක්ෂයි...
@@indufernando-q2l සචින්ගෙ වෙලාවට දුශේනි වගේ කෙනෙක් ලැබුනා. එතන ඊට පස්සෙ මේ වගේ ඩයල් වලට ඉඩක් කොහෙත්ම නෑ. මෙයා ලොකුවට පෙන්නුවට ගත්තෙ පුස්සක් දැන් ඉතිං පැලි පැලි ඉන්නවා.🤣
Amoooooo danna dewal 😂
තවත් දිරිමත් වෙන්න.. වෘත්තීය වගේම පව්ල ජීවිතේ ත් රැක ගන්න..ඉදිරියටම යන්න.
අනික දුෂේනි wel educated ❤
තරින්දි, දනංජි, ගීතිකා මෙයාගේ හොදම යාලුවෝද? 😂 එතකොට පහුගිය කාලේ එකට වෙලීගෙන හිටපු සචින්, දිනක්ශි, අසේකා කවුද? මේ ගෑණිට වැඩි කාලයක් කිසිම මනුස්සයෙක් එක්ක ඉන්න බෑ
Sachin yaluwek newei me ganige mol amaruwata thiyagaththa aka. uth mekigen hodata kawa.mun denna dubai gihi gaththa athal arate akekgen ahala balanna.me thani gonek....
Na meya issara idanma lagin hitiye tharindi . Anurada . Dananji. Ekka dannne naththan balanna .you tube eke. Ara golloth yaluwo thamai .
නොදකින්න්න්න්
සහතික ඇත්ත
Eyalawa ekama management group ekakin manage karanne. Sangeetha Weerarathna da koheda aithi karaya. Yaluwo newe
මට නම් මෙයාව පෙන්නත් බෑ දුශේනිව පේන්නත් බෑ . මෙයා ඉන්නෙ මාර ඔලුවෙන්.සල්ලිකාරයෙක් බැදගෙන දැන් ඉතින් එංගලන්තෙ මහ රැජින කියල හිතන් ඉන්නෙ. දුශේනි හැම එකේම එකම විදිහට රගපාන්නෙ. කට අබර අඹර හුරතල් වෙන්න හදනවා .දැන් අර පොඩි කොල්ලෙක් වගේ එකෙක් එක්ක සෙට් වෙලා ලෝකේ ඉන්න එකම couple එක වගේ රගනව .
කව්ද බං කිව්වේ සල්ලි තියෙනවා කියලා. කැනඩාවේ බස් ඩ්‍රයිවර් කෙනෙක්. දන්නෝ දනිති ඇත්ත 😂😂
@@s.s.3584 පච කියන්න ඕන නෑනෙ.මුන් බදී බස් ඩ්‍රයිවර්ලා .උට සල්ලි තියෙනවා මොනවා නැතත්
ශලා හැමදාම එක වෙලා ඉන්න බෑ.දැං මෙයාගේ බහින කලාව.මෙයාට ඒක දරා ගන්න බෑ.ඉරිසියාවේ පැලෙනවා. ශලනි දැං ඔයා retire වෙන්න.ඔයාගේ කාලේ ඉවරයි.ඔයා දුශේනිව පහලට දාන්න හැදුවාට ඔයාට ඒක කරන්න බෑ.මොකද දැං ඔයාගේ වසන්ත කාලේ ඉවරයි.හැමදාම සිරස කුමරිය වෙලා ඉන්න බෑ මැණික.
කැලුම් දැං ඇති ❤😂😢🎉😮🎉😅😢😅😢 ෆෝම් කරා.වෙනසක් බලාපොරොත්තු වෙනවා ඉස්සරහට.
සහතික ඇත්ත
ඔවි මෙයා විශ්‍රාම ගන්න කාලයේ තමයි විවාහ උනේ ඒත් බාල කොළුවෙක් ලු නේ පවි ඉතින් මේ ledy ගැන
boy ට පෙන්වන්න දැන් නාට්‍යත් නැ රඟපාන්න අවුරැද්දකට වරක් වත් පිටරට දුවන්න සල්ලිත් ඕනේ ඉතුරැකරගත්දේ වලින් ලෝකෙටම මගුල් කෑවානේ ලංකාවෙ තරමි උඬගු අය ඉන්න රටක් තව නැත
ශලනි ගෙනාව එකට කැලුම්ට ගොඩාක් ස්තූතියී. ශලනි කියන්නේ කොහොම හරි එයාගෙ ටාගට්ස් වලට යන කෙනෙක්, නෑ, බෑ නොකියා. ඒ හැකියාවට මම හරිම කැමතියී. කාන්තාවක් උනත් අපි එහෙම ඉන්න ඕනේ. කාගෙවත් මත ඩ්පෙන් නොවී.🎉🎉🎉🎉❤❤❤❤
ශලනි දුශේනි ට හදාගන්න දේවල් ගොඩක් තියෙනව කිව්වෙ මොනවද දන්නෙ නෑ නේද😂😂 ශලා මේටික තේරුම් ගන්න හැමදාම ඔයාටම ජනප්‍රිය දක්ශ වෙන්න බෑ, තව අය එනවා, හැමදේම තාවකාලිකයි ඒක තේරුම් ගන්න, ජනප්‍රිය කමෙන් උඩඟු වෙච්ච එක තමයි ඔයාගෙ වැරැද්ද, අනිත් අයගෙ හැකියාව තක්සේරු කරන්න ඔයා කව්ද
Exactly 😁
Yes
මට හැමදාම ඔය කියන එක වෙන්න අවශ්‍යයත් නෑ😅
ඔයා වගේ කිහිපදෙනෙක් තමයි එහෙම බෑ බෑ ගගා ඉන්නේ
මටනම් දුශේනිගේ professionallife එකේ ගොඩාක් දෙවල් හදාගන්න තියෙනවා කියලා පේනවා
ඒක තමයි මම කිව්වේ
ඇගේ personallife එක මට අදාල නෑ
මට අහපු ප්‍රශ්නෙට මං කෙලින් උත්තර දුන්නා
ඒක අවතක්සේරුවක් විදිහට දකිනවනම් ඒ ඔයා බලන කෝනය ❤
@@ShalaniTharakaofficial ඔයාට අවශ්‍ය උනත් නැතත් හැමදාම ඔයාට එක වෙන්න බෑ, දැන් දුශේනි තමා මිනිස්සු වැඩිපුර කැමති නිලිය, ඉස්සරහට ඒක වෙනස් වෙයි තව අය ඒවි,ඔයාබලන කෝණයට අනුව දුශේනි ගේ professionallife එකේ හදාගන්න දේවල් ගොඩක් තියෙනව වගේම මම බලන කෝණය ට අනුව ඔයාට වඩා දුශේනි හැම අතින්ම ඉහලින්ම ඉන්නවා, හැකියාව, සහ ජනප්‍රිය පුද්ගලයෙක් විදියට මිනිස්සු එක්ක ගනුදෙනු කරන විදිහෙන් දුශේනි සුපිරි කෙල්ලෙක්, අනික තමයි මම ඔයාගෙවත් දුශේනිගෙවත් personallife එක ගැන කතා කරල නෑ, අපිට ඒව වැඩක් නෑ අපිට වැඩක් තියෙන්නෙ ඔයාලගෙ හැකියාව යි ඔයාල ජනප්‍රිය අය විදිහට සමාජෙට පේන්න හැසිරෙන , ගනුදෙනු කරන විදිහයි විතරයි, ඒ හැම දේකින්ම දුශේනි ඉදිරියෙන් ඔයාට වඩා( මට පේන හිතෙන විදියට )
@@TharindiNimesha-o4j soo true 👍👍👍👍
ඔයාට ගොඩක් ආදරෙ කරන ජෙනෙක් මම ඒත් දුශේනි ගැන අර විදිහට කිව්වෙ කුහක කමට කියලය් මට හිතෙන්නෙ ඔය වගෙ කෙනෙකුගෙන් එහෙම දෙයක් බලපොරොත්තු උනෙ නැ එ විදිහට නොකිය හිටියනම් හොදෛ❤❤❤❤❤
Aththa shala kiyanne. Eka dushenith kiyala theyanawa hada gonna dewal godak theyanawa kiyala,,, kelin katha karapu shala great
ඉතින් එයා කියලා තියෙන්නෙ professional life එක ගැනනෙ personal life එක නෙමෙයි..
Modeling attires wage dusheni ge thawa tikak klin balagnne thibuna shoot karnne klin
පට්ට ඉරිසියාව දුශේනි එක්ක තියෙන්නේ
එකට වැඩ කරපු හැමෝටම පොඩි කෙනාට පවා wedding එකට invite කරපු එකේ සචින්ට ඇයි invite නොකලෙ කියලා අහන්න තිබුණනෙ කැලුම් අයියෙ 😁
සචින් wedding එක දවස් වල රටනෙ හිටියෙ .මොකාක් හරි මගුලක් හොයා ගන්නවා ඉතින් .වීඩියෝ එකම බලලා කොහෙත්ම වැඩක් නැති දෙයක් gena comments කරලා යනවා .
@@iroshanilmini7776aneda kyne anunge kunu hoyna eka ape rate wedkne🤣🤣
@@iroshanilmini7776 ඇයි මේ මෙයාට ඩෝං ගිහිල්ලා.. අනික මම දාන්නෙ මට ඕනදේ ඔයා නිකන් පැනලා දෙන්නෙ නැතිව ඉන්නවද 😡
ශලනිගෙ wedding එක දවස් ගානක් තිබුනා. අනික Wedding එකක් කියන්නෙ හුගක් කලින් plan කරන දෙයක්. Dates එහෙම හුගක් කලින් දන්නවා. ඉතින් හොදම යාලුවෙක්ගෙ ඒ වගේ දෙයක් වෙන මුළු කාලයෙම රට ඉන්නෙ නෑ invite කරලානම් සහ එන්න උවමනාව තියනවනම්. කාගෙවත් පැත්ත ගන්නෙ නෑ. සාමාන්‍යෙන් වෙන දේ කිව්වෙ.
දවසම බලලා රට ගිහින් වගේ...
ශලනිට suger daddy ලා හිටියද නැද්ද මම දන්නෙ නෑ.ඒ නිසා මම ඇයට චෝදනා කරන්නෙ නෑ.හැබැයි ඉන්න අය ඇවිත් මට suger daddy කෙනෙක් ඉන්නවා කියලා කියන්නෙ නෑ😂
දුශේනිගේ මොනවා හදන්න ද ඔයාට වඩා දුශේනි දක්ශ යි. මෙයා දුශේනි සමග හරි ඉරිසියාව යි මම නම් මෙයාගේ උද්දච්ච කතා නිසාමේ තොර තොන්චියට ආශා නැ මහා ලොකු නිලිය . මෙයාට වඩා තරින්දිත් ඉදිරියේ ඉන්නවා
දුශේනිට වඩා ක්ශේත්‍රයේ ගොඩාක් ඉදපු කෙනෙක්.දුශේනි කියන්නේ ලගදී සැර චරිත දරුණු චරිත කරලා හිට් වෙච්ච කෙනෙක් .ශලනි ගොඩාක් රගපාලා තියෙනවා හැම විදියකම චරිත.ප්‍රසිද්ධ කියන දේ කාලෙන් කාලෙට වෙනස් වෙන දෙයක් .ඒ උනාට ශලනිට වඩා දුශේනි හොදයි කියන්න තරම් දක්ශකමක් මමනම් දකින්නේ නෑ
අනිවාර්යයෙන් මෙයා දුශේනි එක්ක ඉරිසියයි..
දුශේනි මෙයා වගේ වයසට ගිහින් නැහැ ..
අනික මෙයා වගේ මෙිිකප් ගොඩ උලාගන ලොකුකමි කියවන්නෙත් නැහැ
Dhushenita ශනනිට කිට්ටු වෙන්නවත් be shalani කියන්නේ ගොඩාක් දක්ෂ නිළියක්
@@sadamali-m3l meyage dakshkamata thana dunne ara nawaloke jayanthayage ekka ape rate salli walin budiyagaththata passe
Dusheni mata nam harima perfect actress kenek. Penuma, qualities, talent eka, background eka hamadema hondai e kellage❤
ඇය දක්ෂ රංගන ශිල්පිනියක්. නිතර නිතර දැක්කත් එපා නොවන පොලවෙ පය ගහල ඉන්න වගේම තමන්ගේ තැන තියාගෙන ජීවත් වෙන තරුවක්. ශලනිගේ සිතුම් පැතම් හරි ලස්සනයි. සුභ අනාගතයක්. බුදුසරණයි! 🙏❤️❤❤❤
රෑ 12 ට සචින්ගේ ගෙදර පැනල birthday වලට ගිය කෙනා බදාගෙන වේලිගෙන සිට අන්තිමට wedding එක කිව්වේ නැත්තේ ඇයි
👍🤣🤣🤣🤣
එහෙම තමයි යාලු වෙනවා තරහා වෙනවා
අපිට එහෙම වෙලාම නැද්ද
පැණි වරකා වලටත් හෙන ගහනවා කියලා පැරැණ්නො කියලා තියෙන්නෙ කට කහනවට නෙවෙයි ලු නේ😂
ශලනි කියලා අමුතු ජාතියේ කෙනෙක් නෙවෙයි නේ එහෙම නොවෙන්න නේද😅
ඔව් ජම්මෙට වැඩිය පුරුද්ද ලොකුයි🤣🤣🤣🤣මේ වරකා ගහට හැම වෙලේම හෙනයක් ගහනවනෙ🤣
@@taniaperera-cr3sl සාර්ථකව ඉදිරියට යන්න හදන ගැනුන්න කොහොමත් හෙන ගහනවා අනේ
මොන කරන්නද ගැනු වෙලා ඉපදුනම ඉදිරියට යන්න බාධක වැඩි
හැම සාර්තක පිරිමියෙක්ටම ගැහැනියෙක් ඉන්නවා කියනවා වගේ
හැම සාර්ථක ගැහැනියකටම කොහෙන් හරි හෙනය පාත් වෙනවා
@@dreams8446 මේ වගේ හොර හිගන දාර ශුගර් ඇන්ටිලා ෆෝම් කරන උබලා තමයි වැහි නැති හෙන🤣🤣
අමාරු කාලෙකදි අච්චර උදව් කරපු ඩිනක්ෂි හොඳම යාලුවෝ තුන් දෙනා අතරවත් නැති එක හරිම දුකයි...
අනේ මන්දා ශලනිනම්. කාලෙන් කාලෙට අලුත් යාලුවො හොයාගන්නවා පරන යාලුවෝ අමතක වෙනවා. ආයෙ මොනහරි ප්‍රශ්නයක් වුනාම තමයි පරන යාලුවො මතක් වෙලා ආය එන්නෙ. අමාරු කාලවලදි ලගින් හිටිය දිනක්ශි අසේකා නිකමටවත් මතක් කලේ නෑ. පව් එයාලා ඔයා වෙනුවෙන් කොච්චර දේවල් කලාද. ශලනි මෙතන කමෙන්ට් කරලා තියනවා එයාලා තාමත් හොද යාලුවො තමයි කියලා. එහෙම කියලා තේරුමක් නෑ අලුත් යාලුවො ටිකක් ලොකු කරගෙන පරන යාලුවන්ව මීට් වෙන්නෙවත් නැත්නම්. ඔහොම යාලුවො අපිටත් හිටියා. දුශේනිට කිව්ව දේත් වැරදි එයාගෙ රංගනයෙ අඩුපාඩු තියනවනම් එයාටනෙ ඒක කියන්න ඕන අපිට කියන්නෙ මොකටද. සචින් එක්ක තාමත් තරහක් තියනවාත් වගේ. කමෙන්‍ට් කරලා තියනවා සචින් කලින් මගේ යාලුවෙක් කියලා ඒ කියන්නෙ දැන් යාලුවෙක් නෙවෙයි කියන එකනෙ. ඉස්සරනම් හරිම ආසයි ඒත් ලගකදි ඉදන් ආසම නැති චරිතයක්.
Man, nam ehema deyak dakke na
th-cam.com/video/5F09lakbfRw/w-d-xo.htmlsi=I3kxfcEFApYLbqhA
ඇත්ත 👍👍👍👍@@ireshakularatne5816
මේකිට කාවවත් දිගටම ආශ්‍රය කරන්න බෑ. පුදුම දුෂ්ටකමක් තියෙන්නේ
මමනම් හරිම කැමතිම චරිතයක් ශලනි කියන්නෙ එයාට දරාගැනීම ශක්තිය උපරිම තියන කෙල්ලෙක් ඔබ දෙපලට සතුටින් සමාදානයෙන් ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්නට ශක්තිය දහිර්‍ය් ජේසුගේ ආශිර්වාදය ලැබේවා" ජේසු පිහිටයි ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
ශලනි ගෙන්වීම පිලිබද ස්.හරිම සුන්දර කතා බහක්. තවමත් දක්ශම හා කැමතිම නිලිය ශලනි .❤ තවත් ඉදිරියට රගපානවා බලන්න අපි හරි ආසයි.❤
තව හදාගන්න ගොඩාක් දේවල් තියනවලු දුශේනී ඔන්න ඔයාට.....ශලනිලෑ ගෙදර ගිහින් වත් ඉගනගන්නවෙයි වෙන වැඩ නැත්නම් ඔයාට 😂
😂😂😂😂😅😅
අඩෙ අපි එක දිගට අවුරුදු දෙකක්ම මෙ අරබියෙ ගෙවල් ඇතුලෙ කො ඉතින් අපිත් සුදු වෙන්න ඔනනෙ.හිතට එකගව ඔහොම බොරු කියන එක නම් අනුමත කරන්න බැනේ.😂
ඔයා ඉතින් කලු කෙනෙක් wenna ඇති😊
Pin karala thiyennath one 😅
සලනිත් කලුනේ ඉස්සර් . මම හරිම සුදු කෙනෙක් මේ වගේ ස්‍ය්දු වේගන වේගන යන්නේ නෑනේ😢. අත්ත්ටම ටිකක් මම කලුත් වෙලා ඉන්න්නෙත් යුරෝපයේ .
මේගොල්ලො සරීරයට දෙන වද ද්‍රක ලොකුන්කරනව මේක ලොකු කරනව..podi pimple ekak awtheka nathi karanna dahas kganan wiyadan karanawa..ge athule hitiyama sudu wenawa nan mona karanna baeisa🤣🤣
Issara kalui gedara hitiya kaale.
මට පේන්නෙ කැලුම් ශලනී ගේ නරිහම ගලවනෝ...ශලනි දැන් දිනක්ෂි වගේ වෙන්න හදනවා 😆😆😆
ඔව්, මෙයා දිනක්ෂි වගෙ වෙන්න හදනවා.ඒවා මෙයාට බෑ.😮
දිනක්ෂි ලගටවත් මේකීට එන්න බෑ
Exactly 😁
මම නම් හරිම කැමතියි ශලාට.ශාලා ගේ ජීවිතයෙන් දැන් හැදෙන තරුණ ළමයිට ගන්න ගොඩක් දේවල් තියෙනවා.බොහොම ස්තූතියි ශාලාව ගෙන්නුවට
❤
E KIYANNE KOLLO EKKA ATIWENNA AMARUWE DALA DALA DAGALALA AHINSAKAYEKWA DAGANNA EKADA
@@gfv3584 😂😂
❤
අනිවා❤
දසුන්ට නොතේරුනාට සචින්ට තේරෙන්න ඇති මෙයා කිව්ව වගේ මෙයා අවුල් කියල... ශලනි වගේ නෙමෙයි දුශේනි perfect
ඇත්ත ඒත් ලඟදි ඉඳන් බාගෙට හෙළුවෙන් ඒ ගැන කණගාටුයි
කවුරු කොහොම ඔයා ගැන මොනව කිවුවත්. නොසැලී ඉදිරියට ගියපු කෙනෙක් .ගිරිදේවි බැලුවේ හරිම ආසාවෙන් . දැන් See you ලස්සන කතා ඉදිරියට ත් කරන්න සුභ පතනවා.ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න ආශිර්වාද කරනවා
මං ගොඩාක් කැමති නිලියක් ශලනි.ඒත් සචින් ගැනයි දුශේනි ගැනයි කියපු දේවල් පොඩි හින්ට් එකක් වගේ.එහෙම කරන්න එපා.ඒ දෙන්නා කොහේවත් ඔයාට මුකුත් කියනවා මට ඇහිලා නෑ.
අනේ හින්ට් පාස් කලා නෙමේ නේද කැලුම් සර් අහපු
පශ්නේට එයා උත්තරේ දුන්නෙ එයාලට ගැලපෙන විදිහට .අනික සචින් sweet boy කෙනෙක් කියලා කිව්වේ..අනික පිටින් පෙන හැමදේම විස්වාස කරන්න එපා..මොකද පොත්ත සුදු වුණාට මනුස්සයා කවුද කියන්න අපි දන්නෙ නැහැ.අනික ශලනි කියන කතාව ඇත්ත වෙන්න පුලුවන්.මොකද එයා එයාලව අපිට වඩා ළඟින් ආශ්‍රිය කරලා තියෙනවානේ..අනික සචින් වුනත් ගරැ කල යුත්තන්ට ගරැ කරන්න දන්නෙ නැහැ..අනික සචින් Interview වල කියන්නෙ නැහැ කෙලින්ම එයාගේ Fb account එකේ දානවා..මොකද මනුස්සයා කවුරැ වුනත් මුල අමතක කරන්න හොද නැහැ..එයාලා කපටි කමට කියන්නෙ නැහැ තමා එවා මොකද එයා කාලයක් බැනුම් ඇහුවා එවා කියලා ..දැන් සද්ද නැහැ.....
Eya wa amaruwe danna e prashna ahanne
Eya ganata ewata answer kara
@@sew3078ඔයා කියන කතාව ඇත්ත, Sachin ඵක best man කෙනෙක්ට හිටියා, ඵයා අන්තිම මොහොතේ wedding ඵක මිස් කලා.
අන්තිම මොහොතේ best man කෙනෙක් wedding ඵකට හොයාගන්න නැතිවෙද්දි wedding ඵක ගන්න ලමයාගෙ situation ඵක කොහොමද?
මිනිස්සු කතාකරන්නේ හරියටම දැනගෙන නෙමෙයි කියන කතාව මාරම ඇත්ත.
@@sew3078 ශලනි තනිකරම කලේ සචින් ,දුශේනි දෙන්නව සවුත්තුකරපු එක, දුශේනි ගැන කිව්ව එකෙන් ඒක පේනවා , ශලනිගේ ඒ වෙලාවෙ මූනෙනුත් හොඳටම පේනවා හිතේ තියෙන ඉරිසියාව, කාගෙවත් හැකියාව තක්සේරු කරන්න ශලනිට අයිතියක් නෑ
ඔයාලම ඒ දෙන්න ජෝඩු කරලා 😂😂😂උන් අතරේ ඒම දෙයක් නෑ සචින් දුශ්නි එක්ක සම්බන්ධයට අවුරුදු දෙකක් වෙන්න එනවලු ...ඉතින් මේ දෙන්න ජෝඩු කරේ ඇයි...එකට රගපෑවොත් පද හදල ඉවරයි
ශලනි කියන්නේ මම ආසම කෙනෙක්. මම ඔයාගේ self confidence එකටත් මාර ආසයි.ඔයා ඔයාගේ ජීවිතේ දැන් ලස්සනට ගෙනියනවා.හැමදේම ලැබිලා. ඒක ඔයාගේ පින.දුශේනිත් මම ආසම කෙනෙක්.ඒත් ශලනි දුශේනිට වඩා ඉදිරියෙන් ඉන්නේ රංගනයෙන්. දක්ශ නිලියන්ගේ නම්වලින් ශලනි, නයෝමි, තරින්දි, මිශෙල්, අනුරාදා, උමා අසේනි මෙයාලා තමා මම හිතන්නේ. ඒවගේම ශලනි ඔයාට සුබ පතනවා හැමදාම සතුටින් ඉන්න❤😍
දැක්කනේ ඇය කිව්වා ශලනි ගේ අම්මා දූගෙන් හරි කාලා බීල ඉන්න කෙනෙක්...හොදට පේනවා ඒක.ශලනි විනාශ කරන්නෙ ඇගේ අම්මා
Thu nodakin... purse eke salli tibboth mage ammath gannawa. Mage amma gana danne mama. E wage amma kenek labanna mama godaaak pin karala.
Oya oyage amma gana balanna anunge kunu nohoya...pls
@@wds1269uba dnna magulK kiypn balli😂
@@Daywithpranami ubata moko doon gihin? Ube ammath horekda?
ඇය් අපි සුදු වෙන්නෙ නැත්තෙ චීස් කනව ඕන තරම් ගෙයින් එලියටවත් යන්නෙ නෑ..ඒත් සුදු නෑනේ
එයා ඇත්ත කතා කරත් නොකරත් වැරදි අනේ මන්දා සචින්ට බැනලත් නෑ ඒත් සමහර අය එයාට බනින්නේ ඇයි අප්පා..එක දිගටම කියෙවුවත් එයා අවුලක් නෑ අප්පිරියාවක් නෑනේ ලස්සන ට කතා කරනවා ඊටත් ඇත්ත කියනවා , සචින් ,දුශී වගේම මං ශලාටත් පට්ට කැමති එච්චරයි ❤
🫣❤
❤❤
මිනිස්සු දකින්නේ wrdimne
Ekaparak eya kiwwa eya asama neththe boru kiyanawata kiyala mokada boru kiyana eka e ethule siyaluma naraka dewal thiyanawa kiyala eeta passe eka thanakadi kiwwa eya Sachinge kemathima neththe boru kiyanawata kiyala eeta passe kiwwa Dushenita godak dewal hadaganna thiyanawa kiyala eka tikak darunu kathwak mata the rune menage ethulathin E dennata kemathi nethi gathiyak neda
❤❤❤@@ShalaniTharakaofficial
අපෙ ශාලා කිවා වාගෙ කතාවට මම එකග වෙිනවා ගිරිදේවි ,අාසාගෙ, චරිතයට අසදරනයක් උනා? හරිම ලස්සන වැඩ සටහනක් ❤❤
මම දන්නෙ නෑ ශලනිගෙ මට කිසිම.හැකියාවක් පේන්නෙ නෑනේ හැපින්නක් කියල පේන්නේ මට...බොරුවෙන් ජීවත් වෙන තමන් හෙන පොර කියල ඉන්නෙ
Mee too. නපුරු මූසල පෙනුමක් තියෙන්නෙ මිනිහෙක් වගේ🤣මෙයාව උස්සල තියෙන්නෙ පේජ් කාරයො.සම්මාන ගත්ත විදිය නං දැක ගන්න පුලුවන් උනානෙ🤣 නවලෝකෙත් සින්නයි
th-cam.com/video/5F09lakbfRw/w-d-xo.htmlsi=I3kxfcEFApYLbqhA
, actually eyata tiyenne Maha musala munak
@@lakmaniranasinghe7392 සම්පූර්ණ ඇත්ත 🌹 මූසල, කුඩුකේඩු මූනක්. කොහොමත් කාල සර්ප යෝගය වෙන්න ඇති. එන එන මිනිහ විනාශ වෙනවා🤣🤣
@@taniaperera-cr3slhariyata hari.❤❤❤
Serious කතා කියන Shalani ඇතුලෙ මාරම track dial එකක් ඉන්නවා කියලා හිතුනා.ඒ විදිහට ගොඩක් කැමති ❤❤😘
ගොඩක් ස්තුතියි ඇයව ගෙන්වීම පිළිබඳව ...වර්තමානයේ කැමතිම රංගන ශිල්පිනිය.ශලනි ❤❤
කාලයක් අපේ ගෙවල් ගාව ගෙයක් rent අරං මෙයයී අම්මායී හිටියේ.එතකොට පවුල් අය නම් හිටියේ නෑ. උඩ ගෙදර පොඩි දුව වයස අවුරුදු 3ක විතර බාබාව මෙයා ගෙවල් පාර ගාවදී accident කරලා බලන්නෙවත් නැතුව ගියපු කෙනෙක්.වාහනේ curtain එක වහගෙන යනවා ඊට පස්සේ.. මට නම් එදා ඉදං පෙන්නන්න බෑ.
මීගමුවේනේ හිටියේ..එතකොටත් ගමේ මිනිස්සු පැන්නුවා කියලා තමයි දන්නේ..
matath pennanna bari ganiyek meya.
Penna barinam ai balanne nobala innako.oya ithin mada thamai
Issra idnm echchra asa ne.
@@sadamali-m3l TV eke auto play una nisa uyan gaman ahan hitiya pamporiya 🤣
සචින් ඉන්න විදින දුශේනිට හොද නිසානෙ ඒ දෙන්නා affair එක පටන් ගත්තෙ .තව කෙනෙක්ගෙ privacy එකට හානි නොවෙන්න කතා කරන්න .දුශේනිත් කොහොමත් sweet ඔයා වගේ nunstop කියවන්නෙ නැහැ .😂
අනේ යන්න හලෝ යන්න
she has not skin bleach no suger....
අනේ පිස්සු හොල්මන්.ආයෙත් සචින් ව විනාශ කරහන්
ඇයි ධර්මෙ ෂුගර් වැඩි නේද
@@pushpikabradley88 oh...what the bloudy talk.sugaer dad is Dharme.All know that without you
වැඩසටහන ඉවර වෙනකන් බලලා ඉන්න .මෝඩ comment දාන්නැතුව.මෝඩ කම තිබුනට පෙන්නන්න ඒපා😂
දුශේනිට කිව්ව එක නම් සැර වැඩී..
සචින්ට නිහත ගැන කියලද තිබුනේ. හංගගෙනද හිටියේ.
තිරෙන් එහත් වෙන කොල්ලෙක් යාලුවෙක් විදියට හරි අර විදියට ආශ්‍රය කරපු එකට නිහත මොකුත් කිව්වේ නැද්ද
U nikum geniyek wage😂😂 e nisa eka prashnayak wenne nayhuwa Athi 😂😂
@@akshalafernando5568 ow ඇයි කිව්වෙ සමනලයට ලන්කාවෙ අය හිතනව වගෙ මයින්ඩ් සෙට් එකක් නැ කියල 😂😂😂😂😂😂
නිහත කියන්නේ පිරිමියෙක් ද බං. සමනලයෙක් නේ
කතාව හදවතට එකගවමද කියන්නම් මං දන්නෑ....එයාගේ ලගම යාලුවෝ වෙලා හිටියේ කලින් දිනක්ෂි , අසේකා.. එයාලා එක්කමයි හිටියේ..
ඒත් ඒ දෙන්නව මතක් කලේවත් නැහැ..
අනික් එක wedding එක කියපු අය....ලගින්ම හිටියේ ඒ කාලේ සචින්.. එතකොට එයාට wedding එක නොකිව්වේ ඇයි?
දුශේනි ගැන කියනවා හදාගන්න හුගාක් අඩුපාඩු තියනවලු... කවදාවත්ම නිළිරැජිණ උනු මාලනි ෆොන්සේකා මහත්මියවත් කිසිම ආධුනික නිළියක් ගැනවත් නොකියපු කතාවක්...ඒක තනිකරම දුෂේනි ගැන ඊරිසියාව...
ගෙට වෙලා චීස් කනවා කියන එක ඇත්තටම නොගැලපෙන කතාවක්... වැදගත් මිනිස්සු එහෙම ලොකුකම් කියන්නේ නැහැ...
අපිටත් නළු නිලියෝ හම්බෙලා තියනවා ඕනී තරම්... ඒ වගේම මට දවසක් හම්බුනු දෙන්නෙක් තමයි සචිනුයි , ශලනියි. කලුබෝවිල පංසල ගාව බියුටි ක්ලිනික් එකකදී...
හිතට එකගව හැම තැනකම කතා කලාද කියලා දන්නේ ශලනිම තමයි...
කෝම උනත් රංගනයේදී ඇය දක්ෂ රංගන ශිල්පිනියක් ... එතන තර්කයක් නැහැ.
ඇත්ත මම ඉස්සර ආසම නිලියක් ශලනි , ඒත් ලඟකදි ඉඳල ශලනි කතාකරන විදිහෙන් එපා උනා, හැකියාව විතරක් මදි, කොච්චර ඉහලට ගියත් නිහතමානී කම නැත්තම් පැවැත්මක් නෑ , දුශේනි සම්මානෙ අරගෙන ශලනිව මතක් කලා , දුශේනිගෙ හැසිරීමත් ශලනිගෙ හැසිරීමත් අහසට පොලව වගේ, තනිකරම ඉරිසියාවයි කුහක කමයි පෙන්නුවා ශලනි
අනේ මන්දා ශලනිනම්. කාලෙන් කාලෙට අලුත් යාලුවො හොයාගන්නවා පරන යාලුවෝ අමතක වෙනවා. ආයෙ මොනහරි ප්‍රශ්නයක් වුනාම තමයි පරන යාලුවො මතක් වෙලා ආය එන්නෙ. අමාරු කාලවලදි ලගින් හිටිය දිනක්ශි අසේකා නිකමටවත් මතක් කලේ නෑ. පව් එයාලා ඔයා වෙනුවෙන් කොච්චර දේවල් කලාද. ශලනි මෙතන කමෙන්ට් කරලා තියනවා එයාලා තාමත් හොද යාලුවො තමයි කියලා. එහෙම කියලා තේරුමක් නෑ ඔයා ජනප්‍රිය වුනාට පස්සෙ ඔයා වටේ එල්ලුන අලුත් යාලුවො ටිකක් ලොකු කරගෙන පරන යාලුවන්ව මීට් වෙන්නෙවත් නැත්නම්. ඔහොම යාලුවො අපිටත් හිටියා. පව් යාලුවන්ට එහෙම කරන්න එපා. දුශේනිට කිව්ව දේත් වැරදි එයාගෙ රංගනයෙ අඩුපාඩු තියනවනම් එයාටනෙ ඒක කියන්න ඕන අපිට කියන්නෙ මොකටද. සචින් එක්ක තාමත් තරහක් තියනවාත් වගේ. ඉස්සරනම් හරිම ආසයි ඒත් ලගකදි ඉදන් ආසම නැති චරිතයක්.
මෙයා මේ සචින් ගැන කවදාවත් නැතුව හොද කියන්නේ මොකෝ දුශේනියි සචින්ගෙයි සම්බන්දේට ඉරිසියාවයි වගේ .මං ඉස්සර කැමතිම නිලිය මට දැන්නම් 😢🤮
දුශේනි මට නම් මාරම දක්ශයි මෙයාට වඩා natural රගපෑමක් තියෙන්නේඑ❤
මම හරි ආස නිලියක් ඇයගෙ පුද්ගලික ජීවිතේ අපිට අදාල නෑ,,💞💞💞
ඔයාගෙ සියලුම වැඩ කටයුතු සාර්ථක වෙන්න ඕනි 🙏🙏
❤😊
එහෙම නම් මේ වගේ වැඩ සටහන් වලට එන්න එපා . අපි කැලුම් අයියට ආදරෙයි
මේකයි Sugar Baby කෙනෙක් වුනොත් කෙල්ලක් කවදාවත් කියන්නෙ නැ මම sugar baby කෙනෙක් කියලා.
ඔයා glutathione ගහලත් නැනෙ කියන්නෙ.
අනුන්ට බොරු කියන්න එපා කියලා ඔයා බොරුකියන එක හරි නැ නේද
චිිස් කාලා
අවංකවම දුසේනි ගැන කීවේ ඊරිසියා වට...එච්චරයි
Man ashai dushenita❤❤❤
😂😢😢😂😂😂
ශලනී උත්තර දෙන්නේ කලින් ප්‍රශ්න ටික බලාගෙන වගේ 😅
දුවෙගේ කතා ගොඩක් බලලා තියනවා.දැන් ආසාවෙන්ම බලන්නේ see you tele drama eka.තව තවත් මේ වගේ නිර්මාන වලින් ඔබව දකින්න ලැබේවා.ලස්සන අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරනයි දුවේ.ස්තූතියි කැලුම් මහත්තයෝ ඔබතුමාටත්.❤❤❤❤😊😊😊😊🌷🌷🌷🌷😍😍😍😍
❤
❤❤❤❤❤
th-cam.com/channels/38ce7moI86TLgd8Oq4z8fA.html
ඇයි දන්නෙ නැ ගෙදර වැඩ කරන මිනිස්සු ට ගරුත්වයක් දිලා කතා කරන්න බැරි හරියට එංගලන්තයේ ඉදලා ඇවිත් වගේ වැඩ කාරයා උනත් මනුෂ්‍යයෙක් ඒ
ආප්පෙට මතක නෑ තාච්චියේ හිටපු කාලේ 😡😡
දිනක්ෂිලා ඒ අතින් මාරම හොදයි..වැඩ කරන අයට පවුලේ අයට වගේ සළකන්නේ..අපි දැකලා තියෙනවා වීඩියෝ වල..එයාලාගේ දරුවන්ට පවා හොදට සළකනවා 👍🤩
ඇත්ත තත්වෙ පනිනවා කොච්චර programs වලට ඇවිත් වෙනම ස්වරැපයක් පෙන්නන් න හැදුවත් 😅
Eka attha,servant kiyan nathuwa
Maid kiyanna thibune.
Just because ur a maid you dont have to treat them different,
All are humans.😊
ඔයා හදා ගන්නකෝ එහා හදාගනී එයා ඔයාට වඩා ගොඩාක් ඉදිරියෙන් ඉන්නවා හැම අතින්ම
අපි සචින්ව දන්නෙත් නෑ.. ශලිනිව දන්නෙත් නෑ.. එක නිසා දන්නේ නැති ඒවා නොකිය ඉදහල්ල.. සමහර අය කියන්නේ එයා ලගේ ගෙදර ජීවත් වෙනව වගේ
Respect
ඒකනම් ඇත්ත
ශලනි එයාගේ විවාහයට කාංචන මෙන්ඩිස්‍ට පවා ආරධනා කරලා තිබුණා.
සුපිරියටම මුල අමතක කරන චරිතයක්
ශලිනී ඉතාම දක්ශ නිලියක්.අපිට ලස්සන කතා ගොඩක් දුන්නා..දැන් නිහත රට නම් ඉන්නේ හොදම දේ එහේ පදිංවියට ගිහින් පවුල් ජීවිතේ හොදින් පටන් ගන්න.කාංචනා මෙන්ඩිස් වගෙ.දැන් දුශේනි වගේ තරුන දක්ශ කෙල්ලෝ ඉන්නවානෙ කලාව ඉදිරියට ගෙනියන්න.all the best for your future..❤❤
❤❤
Hahahaha good one😂
ඇයි කැලුම් ඔබ මේ වගේ විෂ පිරුණු දක්ෂ නැති මෙයාගෙන් වාසි ලබාගෙන පුම්බපු කෙනෙක් මැය ගෙන්වන්නෙ ඔය තරම්
දසූන්ගෙ ප්‍රශ්න වෙලාවෙ නතර වෙලා උන්නෙත් දිනක්ෂිගේ ගෙදර නේද ඇයි දැන් එයාලව අමතක😮😮😮
මන් ශලනිට ඉස්සර ආස නෑ. ඉස්සර එහෙම එයා ඉන්න drama එහෙම වැඩිය බලලා නෑ.ඒත් දැන් නම් එහෙම නෑ . මන් එයාගෙ personality එකට ගොඩක් ආසයි. කෙලින් කතා කරනවා.අනික් නිලියො වගේ camera එක ඉස්සරහට ඇවිල්ලා බොරැවට baba part දාන්නෙ නෑ. හුරතල් කියල පෙන්නන දගලන්නෙ නෑ.😂පොලොවෙ පය ගහලා ඉන්නවා. See you drama eka lasssni මේකෙ කතා කරන ගොඩක් දේවල් වලට e drama eke kotas mathka una ❤good luck ♥️🔥😊
අනේ මන්දා ශලනිනම්. කාලෙන් කාලෙට අලුත් යාලුවො හොයාගන්නවා පරන යාලුවෝ අමතක වෙනවා. ආයෙ මොනහරි ප්‍රශ්නයක් වුනාම තමයි පරන යාලුවො මතක් වෙලා ආය එන්නෙ. අමාරු කාලවලදි ලගින් හිටිය දිනක්ශි අසේකා නිකමටවත් මතක් කලේ නෑ. පව් එයාලා ඔයා වෙනුවෙන් කොච්චර දේවල් කලාද. ශලනි මෙතන කමෙන්ට් කරලා තියනවා එයාලා තාමත් හොද යාලුවො තමයි කියලා. එහෙම කියලා තේරුමක් නෑ ඔයා ජනප්‍රිය වුනාට පස්සෙ ඔයා වටේ එල්ලුන අලුත් යාලුවො ටිකක් ලොකු කරගෙන පරන යාලුවන්ව මීට් වෙන්නෙවත් නැත්නම්. ඔහොම යාලුවො අපිටත් හිටියා. පව් යාලුවන්ට එහෙම කරන්න එපා. දුශේනිට කිව්ව දේත් වැරදි එයාගෙ රංගනයෙ අඩුපාඩු තියනවනම් එයාටනෙ ඒක කියන්න ඕන අපිට කියන්නෙ මොකටද. සචින් එක්ක තාමත් තරහක් තියනවාත් වගේ.සචින් එක්ක තාමත් තරහක් තියනවාත් වගේ. ශලනි කමෙන්‍ට් කරලා තියනවා සචින් කලින් මගේ යාලුවෙක් කියලා ඒ කියන්නෙ දැන් යාලුවෙක් නෙවෙයි කියන එකනෙ. ඉස්සරනම් හරිම ආසයි ඒත් ලගකදි ඉදන් ආසම නැති චරිතයක්.
ශලනී අක්කේ මං කැමතිම කෙනා ඔයා ඔයා මාරම ශක්තිමත් ගැහැණියක් මිනිස්සු මොන දේ කිව්වත් ඔයා ඔයාගේ ගමන යනවා ගොඩක් ආදරේයි ඔයාට ජිවිතේ හැමදෙයක්ම සාර්ථක වේවා ❤❤❤
අනේ මේ නොදන්න අක්කලා ගැන කතා නොකර ඉන්න අනේ....මෙයා ගැන නවලොකේ අයගෙන් අහන්න..හොදට කියයි...😂😂😂
අමාරු කාල වලදි උදව් කරපු දිනකශි යාලුවෙක් විදියට මතක් උනා නම් තමයි හොද.
අනේ නෑ
අපි ඉස්සර වගේ හමුවෙන්නෑ
නමුත් අපි හොද යාලුවෝ
මං මෙතන මෙන්ෂන් කරලා තියෙන්නේ නිතරම හමුවන අය
මීට අමරව සචින්තනි රොෂෙල් එකි නොකි ගොඩාක් අය ඉන්නවා
ඔය ලිස්ට් එකම මේකේ කියන්න අමාරුයි ❤
I don’t think so you must answer to them
ඔයා මේකට reply කරපු එක ගොඩක් හොදයී ශලනී ( එහේම කරන්න අවශ්‍ය නැති උනත් ) මගේ හිතේත් පොඩි දුකක් තිබුනා ඔයා දිනක්ශි , සාරංග mentione නොකරපු එක ගැන. Now understand ❤ ඔයා එයාලා ( දිනක්ශි / සාරංග ) එක්ක තිබුන බැදිම ඒ ලස්සන අදට මම ඔයාලග ඉන්න කිසිම කෙනෙක් ගෙන් දකින්නේ නැ ( sorry this is my opinion ) අද මම දකින්නේ some of your close friends try to use you + ඒ අය කෑගහා ගෙන දගලන කොට ඒක ඔයාට ගැලපෙන්නේ නෑ වගේ ශාලනීයෝ.
අනේ i am really sorry මෙහේම ලිව්වාට❤❤
Ou dinakshi Asekai ataarinna apa oyala hida yaluwo mat hitiwe tara ati liyala dan at adennage name kiyanna tibuna oyata
Oh dear
Please don't use word Servant you can call her as Helper
th-cam.com/channels/38ce7moI86TLgd8Oq4z8fA.html
I completely agree. The use of the word "servant" is so demeaning to a human being. Some people do these jobs because that is the only job they can get. Doing such a job doesn't make them a servant.
you can not expect any respect for another person from an unrespected woman
Yes very true, i agree with you
ශලනි හරිම හොද කෙනෙක්.. එයා අහිංසකයි.. 😊❤ කාලෙකට ශලනිව හොදම කෙනා වෙන්නයි... කාලෙකට එයා හොද නැ කියන්නයි ... එකම හේතුව එයා එයාගෙ උපරිම සාර්ථකත්වයට ගියපු නිසා... ❤😊🎉 ඒක බලන්න දරන්න බැරිකමට මිනිස්සු කියන කුහක කතා දැක්කම හරිම කනගාටුයි ...😊❤ වෙන නිලියන්ගෙ තියන බොලදකම ගැවිලාවත් නැ ..ශලනිගෙ වෙනම වීරත්වයක් තියෙන්නෙ .😊❤ සුබ පැතුම්...😊❤
❤️❤️
ශලනි තමයි දැන් උපරිම සාර්ථකත්වය ට ගිහින් තියෙන දුශේනි ට කුහකම කුහක කතාවක් කිව්වෙ, ඒකයි මිනිස්සු බනින්නෙ, නැත්තම් ශලනිට ඉරිසියා කරන්නෙමොකටද මිනිස්සු 😂
ශලා කියන්නේ මම දකින විදියට හරිම ආදරණීය අහිංසක හිතක් තියන ඒත් සමාජය නිසා හිත හයිය කරන් ජීවත් වෙන නිර්භීත හරිම ලස්සන කෙනෙක්.කවුරුත් මොනවා කලත් කිව්වත් තමන් විස්වාස කරන් ජිවත් වෙන කෙල්ලෙක්.ඒකයි ඒයාටම ගැලපෙන ආදරණීය ජිවිතයක් ලැබුනේ.අඩුපාඩු දකින හොයන කතා හදපු හැමෝටම නිහඩව උත්තර දුන්න කෙල්ලෙක්.තෙරුවන් සරණින් සියලුම කටයුතු සාර්ථක වේවා.ආදරෙයි ශලා❤
හැම එකකටම බොරුවට එයාම කියවනවා ඒයාම හිනාවෙනවා.එයා එහෙම කරන්නෙ එයා ගොඩක් සතුටින් ඉන්නවා කියලා පෙන්නන්න අනේ මංදා චීස් කාලා මහත්වෙලා සුදු වෙලාලු හරිම නූගත්.පුදුම මෝඩ පම්පෝරියක් තියෙන්නෙ
දිනක්ශි, අසේකා, සචින් එකක් කාලයක් එකට ඉදලා, පාටි දාලා දැන් වෙන වෙන අය ගැන කියනවා ලගම යාලුවෝ කියලා. මෙයට මනුස්සයො එක්ක ඉන්ඩ බැරිද කොහෙද වැඩිකල්😂😅
එයා හිතන් ඉන්නේ එයාට වැඩිය කෙනෙක් නෑ කියලා. ඒකයි.
දැන් දිනක්ශ්ලා හොද ලගම යාලුවෝ නෙවෙයි නේ..🤐
Comments ටික කියවලා ඇත්තටම වීඩියෝ එක බැලුවේ comments වල සමහර මිනිස්සු කියනවා වගේ බනින්න එහෙම කිසිම දෙයක් නැ එක ඉතින් ඒ ඒ අයගේ මානසික මට්ටම තමා,, ජය වේවා ශලනි ❤❤
ගොඩක් අය කියලා තියෙනවා ගිරිදේවි එකට අසාධාරණයක් උනා කියලා.මට නම් එහෙම හිතෙන්නෙ නෑ.ඒ කතාවේ මෙයා කරේ ගවුම් කොට කෑල්ලකුත් ඇඳගෙන එහෙ දුවපු එකයි මෙහෙ දුවපු එකයි.මෙයාට වඩා නව පරපුරේ අයගෙන් තරින්දි,නයෝමි දක්ෂයි.
ගිරිදේවි නම් ශලනි හොදටම කරා. බොරු කියන්න ඕන නෑනෙ.
අනේ පලයම් හුම්තියේ බොරු නොකියා තොට ඒ වගේ රගපෑමක් කරන්න පුලුවන්ද තෝ හරියට ඩ්‍රාමා එක බලලා හිටපන් මහලොකු විචාරිකාව 😂😂
වීඩියෝ බලන හැමදාම මට තියෙන ප්‍රස්නෙ කැළුම් අයියා වයසට යන්නැති රහස මොකක්ද කියල , තාරුණ්‍ය තියෙනවනි තාම, මම චූටි කාලෙ දකිද්දිත් ඔහොමයි..
Ow matath thiyena prashnayak. Issara eyage paper cuttings ekathu karapu mama.
Shalani කියපු හැමදේකම ඇත්තක් දැක්කා සහ ඇත්තක් තියෙනවා. ඉස්සරහටත් මේ වගේ කෙලින් කතා කරන්න❤
මෙයා හෙන උද්දචච වෙලා ඉන්නව සල්ලිකාරයෙක් කසාද බැදගන්න පුලුවන් වෙච්ච හින්දා. ඊට වඩා හොද සල්ලිකාරයො කසාද බැන්ඳ නිලියො ඉන්නව හරිම නිහතමානී විදියට කතා කරනව.ජීවත් වෙනව...උඩ යනව වැඩියි බිමට වැටෙයි බලාගෙන 😂
Ayyo oo Edmonton wala bus driver kenek bang oo mey gonawa Kara gahuwey meyagen goda yanda. Mehe inna hamoma dannawa e Waley wal nethi pawley wisthara, meya mey pampori gahanawa🤧
@@FathimaDalal ඇත්තටම ?
කැලුම් අයියා ඉදලා හිටලා වීඩියෝවක් ට්‍රෙන්ඩින් යවන්න දැන් මෙයාවම ගේනවානේ දැන් ඇති අප්පා 😆😆
th-cam.com/channels/38ce7moI86TLgd8Oq4z8fA.html
yes,, kelum is going too fast now.. please go slow and steady. no dinakshi family, piyumi, yureni... cheap women please.
ශලනි පුතේ, මගෙ දුවගේ නම සජානි. රූපය, කතාව ගමන හිනාව, හැමදේම ඔයාගේ වගේමයි. ඒ නිසාද මන්ද මම ඔයා රගපාන හැම කතාවක්ම ආසාවෙන් බලනවා. ඒ කතාවල ඔයාගේ කදුළු දකිනගානේ මමත් අඩනවා. See you, කතාව බලන්නේ අඩ අඩා. ඔයාට සුබ අනාගතයක් වේවා පුතේ ❤❤❤❤
❤😊
අර වැරදි යටගහන්න බෑ වගේ මෙයා හොදයි කියල උඩ දාගෙන ඉන්න අයට හරියට බැලුවොත් මැගේ හිතේ තියෙන විස පේනවනේ....කට්න් ම කියනවා නිහත වගේ සල්ලිකාරයෙක් කලින් බැන්දා නම් කලාවේ දුක් විදින් නෑලු...පැහැදිලි මෙයා කලාව කරගෙන ඉදල තියෙන්නෙ සැප ගන්න මිසක් කලාවට ආදරේට නෙමේ...දැන් ගෙදර සැපට ඉන්නවලු...ඒකෙන් ම පේනවා මෙයා සල්ලි ගන්න ඕන ම දෙයක් කරනවා.. අර කොල්ලා මැරුණෙත් මෙයා සල්ලිවලට වෙනස් වෙන කෙනෙක් බව දැනගෙන.... ක්‍රිකට් ලෝකේ නමත් කාලා අන්තිමේ නිහත බැදලා ලෝකෙට.පෙන්නුව ඇයට ක්‍රිකට් සල්ලි ඕන නෑ සල්ලි තියෙන බව....මිනිස්සු සහ කලා ලෝකේ රවට්ටන්නෙ නැතුව ඔයා කැනඩා යන්න ...මිනිස්සු ගොනාට අන්දන්න දක්ෂ කෙනෙක්...මේ කමෙන්ට් එක මම ආරක්ෂිත ව ගබඩා කරනවා මොකද ඒ තරම් ම මට නම් අවිශ්වාසයි ශලනි කියන කෙනා...මිනිස් ජීවිත හැගීම් ඇයට වගේ වගක් නෑ...නාට්‍ය මැදින් දාලා යනවා...කියවන කටයි රූපයයි නිසා බේරෙනවා
ආදරේ කරන කෙනා බදිනවා මිසක, මේ වගේ ගෑනු කටින්ම කියනවා පිටරටකින් බදින්න ඕන නිසා බැන්දා කියලා.. සල්ලි තරම් ලොකු දෙයක් මේ ගෑනුන්ට නෑ.. හැබැයි කැනඩාව වගේ රටකට මේ වගේ ගෑනු සතේකටවත් වැඩක් නෑ.. කවුරුත් අදුරන්නෑනේ.. කඩේක පිගන් හොදන්න වගේගනි..😂
සාර්ථක අනාගතයක් ශල්.....💐💐💐
පැහැදිලි කථාබහක් !
බාගෙට අහපු අය බැන්නට ඇය සාර්ථක ගැහැණියක්!
නිළියක්!
කැලුම් මහතාණෙනි, ඔබට බෙහෙවින්ම ස්තූතියි!
ඔබ දෙපළටම සාර්ථක දිවියක්!
❤
නිහතමානී පොළවේ paya ගහල inna ඉතාමත් දක්ෂ රංගන ශිල්පිනියක තමයි shalani ..❤❤❤
❤❤❤
❤❤❤❤❤
😅😅😅😅
th-cam.com/channels/38ce7moI86TLgd8Oq4z8fA.html
සල්ලි පස්සෙ යන කෙල්ලොන්ට මහත්තයාට කන්න දෙන්න වෙන්නෙ නෑ
හරිම ලස්සනයි වැඩසටහන අපිනම් ගොඩක් කැමති හරිම දක්ශ නිළියක් තමයි ශලනි තාරුකා කියන්නේ අපේ මිනිස්සු ගොඩක් දේවල් තමන්ගෙ දෑසින් දැක්ක වගේ දේවල් කියන්නේ අපිට ඔවුන්ගෙ පුදගලික දේවල් කිසිසේත්ම අදාල නැහැ මොකද අපි ශලනිව අදුරගන්නෙ කළාව තුලින් මිසක් පුද්ගලික දේවල් තුලින් නෙමෙයි කථාවටත් කියනවනෙ පල ඇති රුකට තමයි ගල් වැඩිපුරම වැදෙන්නෙ කියල ඒව ගණන් නොගෙන ශලා තමන්ගෙ ගමන යනව ඒක තමයි වෙන්න ඕනි ඉදිරි අනාගතයට සුභ පතනව බොහොම ස්තුතියි කැළුම් අය්යෙ ඇයව නැවතත් වැඩසටහනකට ගෙන්නුවාට ❤❤❤❤❤❤❤..🙏🙏🙏🙏
ඇත්තටම ඔයාගෙ කතාව හරි 👍
❤
@@ShalaniTharakaofficial ❤❤❤❤❤
නෙතලි නානායක්කාර මහත්මියව ගෙන්නන්න පුලුවන් ද?
අනේ අපිත් කැමතියි
අනේ ඇත්තට ඔව් මේ සූගර් ඩැඩීල ගෙන් හූරගෙන ජිවත් වෙන පියකරු බබා පට වඩා
චීස් කියන්නෙ whitening දෙයක් නෙවෙයි. ඔයා ඇත්තටම චීස් කාලා තියෙනවා නම් ඒක දන්නැති වෙන්න බෑ හැබැයි. 😂😂😂
නිහත ගැන කියද්දී ශලනිගේ මූනේ තියන සිනහව ඒ දෙන්නගේ සම්බන්දතාවේ ශක්තිමත් බව පෙන්නනවා.. සුභ පැතුම් ❤❤❤
❤😊
😂😂
කැලුම් අයියේ ඔබ තුමන්ගේ වැඩ සටහන් වලට
සාරංග දිසාසේකර, හේමාල් රණසිංහ, රංජන් රාමනායක යන අයව ගෙන්වනවනම් හරි කැමතියි. ස්තූතියි.
ගිරි දේවිට නම් අසාධාරණයක් උනා තමයි. කැලුම් අය්යගේ ශර්ට් එකටනම් ආස නෑ😊 හැබැයි ඔයා නම් ලස්සනයි❤
මං නම් ආසම නෑ මෙයාට.අනික ගිරිදේවි චරිතය වෙන කෙනෙකුට ලැබුනත් සම්මාන දෙන්න ඕන.මොකද ඒ චරිතය ඒ තරම් විශිෂ්ටයි.ඒ චරිතය ලියපු කෙනාගෙ හැකියාව .අනික
.මෙයා කලුයි.ඉන්ජෙක්ශන් වලින් සුදුවෙලා ඉන්නෙ
😳😳😳😳🤔😦
මං ආසම නිලිය අදටත් කොච්චර අය ආවත් තාමත් පුංචි තිරයේ නිලි රැජින ශලා ....thank you කැලුම් අය්යේ මැය ගෙන්නුවා..❤❤
ශලනි අක්කගෙ Self confidence එක මරු .ඔයාගෙ හැම බලාපොරොත්තුවක් ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.වැඩසටහන හරිම ලස්සනයි ❤️❤️
සලනිගෙ කතාව සම්පූර්ණ ඇත්ත සුද්ද රට පාලනය කරානම් මීට වැඩිය හොඳට තියෙන්න තිබුණා
❤
th-cam.com/channels/38ce7moI86TLgd8Oq4z8fA.html
Kaatavath vahal venne mokatada ratak palanaya karanna.
ශලාගෙ best friends ධනoජි වගේම ගීතිකා දෙන්නවත් ගෙන්වන්න කැළුම් අය්යෙ ❤❤❤..🙏🙏🙏
මට නම් ශලනි ගෙ පවුද්ග්ලික දෙවල් වැඩ ක් නෑ.ඇයගෙ දක්ශ රන්ගන යට තමා මම කැමති .අපි හැමෝගෙම හොඳ නරක දෙකම තියෙනවා .ශලනි ට මඩ ගහන ඔය කාගෙ කාගේත් වැරැදි නැත්තේ නෑනේ
ස්තුතියි ❤ ඒ අය සර්වසම්පූර්ණ මිනිස්සු
Yes
th-cam.com/channels/38ce7moI86TLgd8Oq4z8fA.html
Mama godakma adare karana kenek
Tharakawi ❤️😍
Kelum aiyaa ❤🤗
ශලනි අක්කි ඔයා තමා අවුරුදු 17ක් ඉදලා මගේ ආසම කෙනා.ඉස්සරහටත් එහෙම යි.ඔයා ඉස්සරහට කරන්න සියලුම වැඩ කටයුතු හැම දෙයක්ම ඔයා හිතන විදිහටම සාර්ථකව කරගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා🥰 .හැමදාමත් ආදරෙයි ❤❤ ජේසු පිහිටයි❤ බුදුසරණයි 🌼🙏
❤
@@ShalaniTharakaofficial ❤️🥰🌼
අනාගතය සතුටින් ගත කරන්න ලැබේවා ශලා හරිම දක්ෂ නිලියක්❤
ශලනි පුතේ ඔයා හරිම ලස්සන වැදගත් ආදරණීය චරිතයක්.
ඔබේ දක්ෂතාවය ගැන අටුවා ටීකා ඕන නෑ.චරිතය රඟපානවා නෙවෙයි ඒ තුල ඔයා ජීවත් වෙනවා.හරිම අපූරුයි.
තෙරුවණ් සරණයි.කැළුම් බොහොම ස්තුතියි.
❤😊❤
❤
Shalani added another lasting damage to her reputation by trying to belittle others. Dusheni has earned the love and respect of the public because she is so graceful, speaks elegantly, and is truly classy. She must have integrated the training she got in Miss world pageant to be who she is today. Every interview Dusheni has done so far, she is very polite and proper. ABOVE ALL Dusheni has never MISUSE the public funds for personal gain. Shalani Tharaka should learn from Dusheni to be brilliant in behavior.
Well said
Couldn’t agreed more, once everyones favourite but she has lost it completely for sure, her attitude seems to be changed just after being kicked off from NGBC and being surrounded by the few slumdogs whom she chose here as her besties🤧 money can’t buy class
ශලා, දුශී කියන්නේ ආසම දෙන්නෙක්..එයාලගෙ ප්‍රයිවසි එක අදාලම නෑ.❤️🌻
කැලුම් ශලනි කතාබහ ලස්සනයි .
කැලුම් අපේ රටට දියුනුවට දේශපාලනයෙන් හෝ පොහොසත්(ධනය බලය හැකියාව) අය ගෙන්වලා අපේ. ගම ගනර රට හදන්න නැකි බැරිකම් නැති ඇති හැකි අය කල හැකි පුද්ගලයන් සොයලා දෙයක් කරන්න බලන්න උත්සාහ කරන්න .
ස්තුතියි .
ගම නගර රට විය යුතුයි.ටයිපිං වැරදියි. සමාවෙන්න.