පාළිතගේ පොඩිපුතා සොහොන හදන්න උදව් කරපු හැටි කියයි...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 เม.ย. 2024
  • Enjoy & Stay Connected With Me For More Videos !!! සෑනාශෝ | SaanaShow.
    Special Notice:-
    We created this video to explain the common social problems in our society, how they occur, why they occur and how people can get rid of such problems and to show for the betterment of our people. We strongly state that this video does not contain slander, character damage or any other personal matter to any human character..Also, by making this video, our hope and goal is to create a good and virtuous society in our country where people can live freely without any fear..
    Thank you..!
    ✔ Subscribe To Saana Show 'සෑනාශෝ': bit.ly/SubscribeSaanaShow
    ✔ Follow Me On Facebook: SaanashowSrilanka
    ✔ Add Me On Facebook: bit.ly/SadeepaKarunamuniFB
    ✔ Follow Me On Instagram: bit.ly/SadeepaKarunamuniInsta
    ✔ Contact Me For business enquiries: 0754959145
    විශේෂ දැන්වීමයි : -
    අප මෙම වීඩියෝව නිර්මාණය කළේ අපගේ සමාජයේ බහුලව සිදුවන සමාජ ගැටළු පිළිබඳව පැහැදිලි කිරීමටත්, එම ගැටලු සිදුවන්නේ කෙසේද, ඒවා සිදුවීමට හේතුව සහ මිනිසුන්ට එවැනි ගැටළු වලින් මිදිය හැකි ආකාරය පැහැදිලි කිරීමට සහ අපගේ ජනතාවගේ අභිවෘද්ධිය සඳහා පෙන්වීමටයි.නැතහොත් කිසිදු සමාජ විරෝදී දෙයක් හෝ සමාජ විරෝදී ක්‍රියාවක්,කිසිදු මිනිසෙකුගේ චරිතයකට මඩ ගැසීමක්,චරිතයකට හානියක් හෝ වෙනයම් පෞද්ගළික කාරනයක් මෙම වීඩියෝවේ කිසිසේත් අන්තර්ගත නොවන බව අප විසින් තරයේ කියා සිටිමු..එමෙන්ම මෙම වීඩියෝව කිරීම තුළින් අපගේ බලාපොරොත්තුව සහ අරමුණ වන්නේ මිනිසුන්ට කිසිදු බියකින් තොරව නිදහසේ ජීවත් විය හැකි යහපත් ගුණගරුක සමාජයක් අප රට තුළ බිහිකිරීමයි..ස්තූතියි ..!
    #Saanashow #ThePeoplesTH-camr #SriLanka #SadeepaKarunamuni

ความคิดเห็น • 296

  • @nirmalaveerasingh7204
    @nirmalaveerasingh7204 หลายเดือนก่อน +32

    අහිංසක පුතෙක් ඒ දරුවා කථා කරන්නේ හරිම සංවේගයෙන්

  • @priyangikadiwakara8016
    @priyangikadiwakara8016 หลายเดือนก่อน +42

    රත්තරන් පියෙකුගේ රත්තරන් පුතෙක්...ජනතාවට ඔයාව ගොඩාක් වටිනවා..රටටම..

    • @linalll1646
      @linalll1646 หลายเดือนก่อน

      මම.මේපුතාගේ.වැඩසහන්බලනවා.රටක්වටිනා.පුතෙක්.තාත්තා.වගේ.❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉බුදුසරනයි

  • @sandamalisandamali2525
    @sandamalisandamali2525 หลายเดือนก่อน +80

    හොද ලස්සනට හදපු දරැවො ඉන්නේ තෙවරප්පෙරුමට විතරෛ කිවුවොත් ම්න් වැරදි නැ

    • @user-fq4rt6co7d
      @user-fq4rt6co7d หลายเดือนก่อน +1

      Hithuwata wada wenash daruwo

    • @user-vj3wt8ke3y
      @user-vj3wt8ke3y หลายเดือนก่อน +2

      Aththamai.ahinsaka daruwek.amatikan karapu kenekge wena daruwonam kohomada.

    • @sandamalisandamali2525
      @sandamalisandamali2525 หลายเดือนก่อน +1

      මන් 7 දවසේ දානෙට ගියා කාගෙවත් ලොකුකමක්වත් පන්ඩිත කමක් වත් නැ.

    • @malanilokuge7258
      @malanilokuge7258 หลายเดือนก่อน +2

      අනිත් දේශපාලුවන්ගෙ කාලකන්නි පුත්තු එක්ක බලද්දි ඔයා great පුතා.🙏🙏🙏

  • @ajanthavithanage4236
    @ajanthavithanage4236 หลายเดือนก่อน +24

    ඉතාම නිහතමානී රත්තරන් පුතෙක්. පුතාගේ අනාගතය සියළු අයුරින්ම වාසනාවත් වේවා

  • @disnaweerasinghe2116
    @disnaweerasinghe2116 หลายเดือนก่อน +86

    පුතා ඔයා දේශපාලනෙට එන්නම ඔනි තාත්තගේ අඩිපාරේ යායුතුමයි ♥️♥️

    • @lperera982
      @lperera982 หลายเดือนก่อน +8

      අපෝ පුතා මේ අසිකඛිත දේශපාලනයට නම් එන්න එපා

    • @TV-ye3sk
      @TV-ye3sk หลายเดือนก่อน +7

      ආපෝ එන්නම එපා.

    • @iranganimangalika7176
      @iranganimangalika7176 หลายเดือนก่อน +5

      දේශපාලනයට ආවොත් විතර ද තාත්තාගේ අඩිපාරේ යන්න පුලුවන් අනේ මේ ගැහැණු කෙනාට පිස්සු

    • @THARANGALakmal-iw8ql
      @THARANGALakmal-iw8ql หลายเดือนก่อน

      දේශපාලනය ට ආපු නිසා තමයි පාලිත තෙවරප්පෙරුම මහත්තයා කවුද කියලා ලංකාවේ මිනිස්සු දැනගත්තෙ
      තෙවරප්පෙරුම මහත්තයා කල සේවයට ඉදිරියේ දී කලුතර දිස්ත්‍රික්කයේ ජනතාව කොහොමද කියලා බලන්න හොද අවස්ථාව ක් ...

    • @kumarigamage5125
      @kumarigamage5125 หลายเดือนก่อน +4

      මේ පුතයි අම්මයි එකතු වෙලා අපෙ සිර්ව ගෙදරින් එලෙවුව.අඩුම තරමේ කන්නවත් දුන්නේ නැ එතුමාට.. තෙල් සෙඩ්එකක් දාන්න තිබුන කොටි එකහමාරක් මුදල් අපෙ sir අහිංසක මිනිසුන්ට කන්න දුන්නා කියලා. අන්තිම පාර චන්දෙ පැරදුනාට පස්සේ ගෙදරින් වෙනස් කම් කරා... මේ පුතා මොන බෛල ගැහුවත් දැන් ඇත්ත කතාව එකයි. උදේට දවල්ට කන්න දෙයක් තිබුනෙම නැ ගෙදර ගියාම ෂෙරි අක්කා බැනල එලව ගන්නවා අපෙ රත්තරන් සිර්ව 😭😭😭😭

  • @ChamilaWithanage
    @ChamilaWithanage หลายเดือนก่อน +18

    උගත් බුද්ධිමත් ඉතාමත් නිහතමානී චරිතයක්..❤

  • @ashadilhani8484
    @ashadilhani8484 หลายเดือนก่อน +16

    කතා කරදදිම පේනවා මේ ළමයාගේ නිහතමානිකම. දවසක හරියන්න උතුරන්න ඕන පවුලක් 🙏

  • @tharidumaduranga2110
    @tharidumaduranga2110 หลายเดือนก่อน +79

    වෙන කලකන්නි දෙශපලකයන්ගෙ වෙසිගෙ පුත්තු කොච්චර සැප ගන්නවද අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි වලින් . එ අතින් පාලිත තෙවරප්පෙරුමගෙ පවුලම මෙ රටට අදර්ශයක් .

  • @radikarunathilaka3565
    @radikarunathilaka3565 หลายเดือนก่อน +11

    අනෙ මේ මල්ලි තාත්තා වාගේමයි ..හරිම අහිංසක දරුවෙක් 😢😢❤❤

  • @AaSs-lh1nv
    @AaSs-lh1nv หลายเดือนก่อน +61

    අහිංසක ලමයෙක් පුතා ඔයා පාලිත මහත් තයා වගේමයී පව් හිට හොද පාලිත මහත් තයා අපිට නැති උනා මැතිදුනී ඔබට අජරාමර නිවන් සුව 🙏🙏🙏🙏🙏😭😭😭 ගොඩක් දුකයී 🙏🙏🙏😭😭😭

  • @DurgaPriyanthi-xz7cf
    @DurgaPriyanthi-xz7cf หลายเดือนก่อน +25

    මෙි පුතාගෙ කතාව අහන් ඉන්න කොට හරිම දුකක් දැනුනා. දේශපානය කරන අයගේ දරැවෝ
    ඉන්නෙ පිටරටවල. මෙි ගැන අහන කොටත් පුදුමයි.😂
    පුතේ ඉදිරියට හොදින් ඉන්න
    බලන්න.පුතා හරිම අහිංසකයි
    අපට හරිම දුකයි ඔයාගෙ කතා අහලා.

  • @sanjanas3989
    @sanjanas3989 หลายเดือนก่อน +25

    අනේ රත්තරන් පුතේ තාත්තා කොහේ හරි ඉදන් ඔයාලා ගැන බලා ගනී පුතේ. ඔයත් තාත්තා වගේම හොද හිතක් තියන නිහතමානී අහිංසක දරුවෙක්. කවදාවත් ඔයාට වරදින්නේ නෑ.. අම්මව හොදින් බලා ගන්න ඔයාගේ එකම haiya තාත්තා.. මෙවන් අකල් මරණයක්.. කිසිම බවයක සිදු නොවේවා.. පරිස්සමින් ඉන්න රත්තරන් පුතේ... අජරාමර නිවන් සුව අත් වේවා දයාබර.. හිත හොද චන්ඩි මහත්තයෝ..😢😢😢😢😢🙏🙏🙏🙏

  • @ChandraChandra-nl4gq
    @ChandraChandra-nl4gq หลายเดือนก่อน +30

    තාත්තා වගෙ වෙන්න රත්තරන් පුතේ ඔයාට අමිමාට බුදු සරනයි 😂😂❤❤

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 หลายเดือนก่อน +34

    **චන්ඩිගේ පොඩි පුතා ** අනේ දෙවියනේ දැන් ඇති එ අයට වද දුන්නා.නිදහසේ ඉන්න දෙන්න.පුලුවන් ජිවත් වෙන්න ශක්තියක් වෙන්න.අද එ අය අසරණ වෙලා බව අපිට දැනෙනව නම් අපේ දෙසපාලුවන්ට මීටත් වඩා හොදට දැනෙන්න ඔනා..එ දරැවාට හොද රැකියාවක් (ජිවත් වෙන්න පුලුවන් ප්‍රමාණයේ මුදලක් )ලබා දීලා එ දරැවත් ,අම්මාත් රැක ගැනිම **අපේ දුප්පතාගේ හිතවතා ** රැක ගත්තා වගෙයි...පොඩි පුතේ තාත්තා වගේම නිහතමානිව ජිවත් වෙන්න නුබට ශක්තිය ලැබේවා..
    ## ඉන්න පොඩ්ඩක් එවි තාත්තා..
    රැගෙන අයියා ඉක්මනින්...
    රැක ගන්න අම්මා එනතුරා
    තාත්තා ආදරෙන්...

  • @priyankawvasana3389
    @priyankawvasana3389 หลายเดือนก่อน +9

    තාත්තා .වගේම.පුතත්. හරි ම..හොද .කෙනෙක්..සියලු .දෙවියන් .ඔබ .සහා.පවුලේ .සියලුදෙනා .රකීවා.ආදරෙයි .ගොඩක් .පුතේ.ඔයාලට ♥️

  • @skularathne138
    @skularathne138 หลายเดือนก่อน +16

    ගෝඩාක් මිනිස්සුන් දුක් විදිනවා සේවයේ කරන්න රත්තරන් පුතේ .....තාත්තා වගේම වෙන්න .....කවදාවත් වරදින්නේ නැ පුතේ ....වරදින්නේ නැ ...ඔයාට සියලු දෙනාටම නිදුක් නීරෝගී සුවපත් බව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @rupalathagamage-lj6ro
    @rupalathagamage-lj6ro หลายเดือนก่อน +22

    නුශන් පුතා ඔයා වත්තෙ වැඩ කරන කොට.බූට්ස් දෙකක් දා ගෙන වැඩ කරන්න. එතුමා සෙරෙප්පු දෙකක් වත් දා ගෙන හිටියනම් එතුමා අද ටත් ජිවතුන්.අතර එතුමා කරපු පින් ඇති නිවන් දකින්න.

  • @malaniamaratunga9672
    @malaniamaratunga9672 หลายเดือนก่อน +8

    අනිවාර්යෙන් පුතාට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් ජයවේවා ❤❤❤🍀

  • @fathimasihana614
    @fathimasihana614 หลายเดือนก่อน +23

    අනේ ඇත්තටම මොන තරම් නිරහංකාර ජීවිතද.....

  • @kanchusubasinghe1824
    @kanchusubasinghe1824 หลายเดือนก่อน +16

    පාලිත මහත්තයාගෙ සරමක් ඇඳන් ඉන්නෙ😢

  • @lalithakumari4132
    @lalithakumari4132 หลายเดือนก่อน +17

    අම්මා වගේ අහිංසකයී...

  • @user-ny2vo8iu3z
    @user-ny2vo8iu3z หลายเดือนก่อน +4

    මේ දේවල් කොච්චර ඇහව්වත් අපිට ඇති වීමක් නැහැ නිවන් සුව අපේ රජ්ජුරුවෝ 😂😂😂😂

  • @anuthushari8152
    @anuthushari8152 หลายเดือนก่อน +1

    තාත්තා කිව්වා වගේම රත්තරන් පුතෙක්..මේ වගේ හොද ලමයි ඉන්නවද කියලා හිතා ගන්නවත් බෑ..ඇත්තටම දේව දරුවෙක්..මේ වගේ දරුවෝ එ දෙමව්පියන් බුදුන් වහන්සේ දැකලා නිවන් දකින්න ලැබේවා..බුදු සරණයි තව තව හරියන්න ඕන..

  • @xyzo1194
    @xyzo1194 หลายเดือนก่อน +3

    අනේ මේ පුතා හරිම අහිංසකයි දුක හිතෙනවා කතා කරන කොට තාත්තා වගේ වෙන්න පුතේ ඔයාලට දෙවියෝ බලනවා පාලිත මැතිතුමනි ඔබතුමාට අමාමහ නිවන්සුව ලැබේවා

  • @THARANGALakmal-iw8ql
    @THARANGALakmal-iw8ql หลายเดือนก่อน +77

    කවුරු මොනවා කිවුවත් තෙවරප්පෙරුම පරම්පරාව වෙනුවෙන් අනිවාර්යයෙන් පාර්ලිමේන්තු ආසනයක් වෙන්විය යුතුය ❤

    • @user-dp9bk1dt5j
      @user-dp9bk1dt5j หลายเดือนก่อน +1

      Aniwaran.eka wenna onemai

    • @manishadeu6412
      @manishadeu6412 หลายเดือนก่อน +2

      Ow aniwa

    • @rupalathagamage-lj6ro
      @rupalathagamage-lj6ro หลายเดือนก่อน +1

      ඔය මූසල.පාලිමන්ට් එක ඔබ වැනි කෙනකුට සුදුසු නැහැ.

    • @nilankamanori5969
      @nilankamanori5969 หลายเดือนก่อน +1

      Aniwaryen wiya uthui

    • @wajiraheiyanthuduwa8543
      @wajiraheiyanthuduwa8543 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් එන්න. රටට සේවයක් කල හැක්කේ ඔබලා වැනි අයට පමනි. දේශපාලනයෙන් ජනතාවට උදවු කරන්න. තමන් ගේ ස්තාවරය රැක ගන්න. ඔබලාට සියලු දෙවි පිහිටෙන් නිදුක් නිරොගිමත් වාසනාවන්ත ජීවිතයක් ගත කිරීමට වාසනාව ලැබෙිවා !🙏🙏🙏🙏❤❤

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht หลายเดือนก่อน +24

    දේශපාලනයට යන්න එපා
    සමාජයට සේවයක් කරන්න
    දේශපාලුවෝ නම් අරහං

    • @JRC432
      @JRC432 หลายเดือนก่อน +1

      එතකොට මේක උන්ට ගිය රට

  • @user-dt7yq7cs6o
    @user-dt7yq7cs6o หลายเดือนก่อน +8

    😂දේශපාලනයට එන්න එපා අමිමවත් බලාගෙන වගා කටයුතු කරගෙන ඉන්න ඔබට ජය

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht หลายเดือนก่อน +24

    අපෝ එපා එපා දේශපාලයට නමි යන්න එපා තාත්තාත් යුක්තිය කලේ තාත්තාට
    ගරු කරන්න .නුෂාන් .

  • @kperera5563
    @kperera5563 หลายเดือนก่อน +24

    පුතෙ ඇමතිකම්නම් කරන්නනම් එපා තාත්තා වගෙ ඔමතිකම් කරන්නබැ හිත හොදම අයට

    • @worldbest5775
      @worldbest5775 หลายเดือนก่อน

      එතකොට හොරු මන්කොල්ල කාරයො ස්ත්‍රී දූෂකයො විතරද දේසපාලනය කරන්න ඕන..මරු තියරි..ඔහොම හිතුවොත් නියමෙට තියෙයි 😂😂

  • @shyamapriyangika2375
    @shyamapriyangika2375 หลายเดือนก่อน +1

    පාලිත මහත්තයා වගේමයි නිහතමානී ගති ගුණ ඒ පව්ලෙම අයට තියෙන්නේ, ❤❤
    බුදුසරණයි පව්ලේ සියලු දෙනාටම දීර්ගායු සම්පත් ලැබේවා
    පාලිත මහත්තයට හා ලොකු පුතාට අජරාමර නිවන් සුවය ලැබේවා
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Sakunthala-is3oz
    @Sakunthala-is3oz หลายเดือนก่อน +3

    හරිම අහිංසක දරුවෙක් . බොහෝම සංවරකමින් කතා කරන්නෙ .හරිම හොඳට හැදිච්ච දරුවෙක් .

  • @champikadamayanthiabesunda483
    @champikadamayanthiabesunda483 หลายเดือนก่อน +7

    පුතා හිත ශක්තිමත් කර ගන්න ...සියලුම දේශපාලුවන්ට දැන්වත් බැරිද මේ දරුවට උදව් කරන්න ...😢 දැන්වත් එතුමා වෙනුවෙන් යුතකම් ඉටු කරන්න ....😢

  • @user-bv2ty3cj7f
    @user-bv2ty3cj7f หลายเดือนก่อน +6

    රත්තරන් තාත්තාකෙන්ක්ගේ රත්තරන් පුතෙක් ♥️♥️

  • @UpaliPindeniya-rt5uh
    @UpaliPindeniya-rt5uh หลายเดือนก่อน +21

    මෙි මල්ලි යා ඔය ඇති නාලිකාවල ට ඔයිස් කටි උුන්නා ..මොකද පාලිත මහත්තයා හොදින් ඉන්න ⁣කාලේ වත් ඔහොම එකෙක් ආවෙි නැහැ ...හොයලා බලන්න ..දැන් මෙි කොල්ලට වත් නිකන් ඉන්න දෙන්නේ නැහැ ....උබලට කියක් හරි හොයා ගන්නවා නමි මෙි මනුෂ්‍ය න් ට පාඩුවෙි ඉන්න දිපල්ල වැඩක් පලක් කරගෙන...පවි බං ...සල්ලි නැතන් කියපන් අපි කියක් හරි එකතු කරලා දෙනමි

  • @mariaalex5902
    @mariaalex5902 หลายเดือนก่อน +3

    පූතා තාත්තා වගේ වෙන්න කියලා ප්‍රාර්ථනා කරමි තෙරුවන් සරණයි 😭😭🙏🙏🙏 නිවන් 🙏🪷🪷🪷

  • @malshamaleesha5447
    @malshamaleesha5447 หลายเดือนก่อน +6

    අහින්සක නිහතමානි හොද දරුවෙක් ඔයා තාත්තා වෙනුවෙන් අසරන මිනිස්සු වෙනුවෙන් පිහිටට එන්න

  • @kperera5563
    @kperera5563 หลายเดือนก่อน +20

    තාත්තා වගෙමයි පොඩි පුතා

  • @sithumsithum-ny6we
    @sithumsithum-ny6we หลายเดือนก่อน +2

    අදටත් හරිම දුකයි කියලා නිම කරන්න බැහැ. අපේ රටට සමාජයට ලොකු පාඩුවක් එතුමා අප හැර දමා ගිය එක.. ඒ අඩුව පුරවන්න පුළුවන් ඔබතුමා ට පමණයි ... තාත්තා වගේම රටට සමාජයට ආදර්ශමත් චරිතයක් අනේ අපි වෙනුවෙන් ඉදිරිපත් වෙන්න.

  • @sadarathnasadarathna867
    @sadarathnasadarathna867 หลายเดือนก่อน +6

    තේවරප්පෙරුම, පුතේ ණුබට හරියන දේශපාලනයක් මේ රටේ තිබේ නම් ඒ ජවිපෙ දේශපාලනය කිරීමම පමණයි ,එය තෝරා ගැණීම ඔබගේ අවබෝධය මත පිහිටයි,!!

  • @k.ramanaveerak.ramanaveera2896
    @k.ramanaveerak.ramanaveera2896 หลายเดือนก่อน +4

    සදහටම ආදරෙයි අපේ පාලිත මැතිතුමා 🥺🙏🙏🙏💓💓💓💓

    • @PrinsiSilva
      @PrinsiSilva หลายเดือนก่อน

      Jndtaynna.apa...blnainnapwta...mnporkndha...klaknnihtta...paswvatorgnnakmtipksyk

  • @user-li8ix5tw9j
    @user-li8ix5tw9j หลายเดือนก่อน +1

    තාත්තා කිව්වා වගේම රත්තරන් පුතෙක් ..අහිංසක ලමයෙක් ..ජිවිතෙ උතුරන්න හරි යන්න ඕන ඔයාට ..❤

  • @anjalirathnayaka9295
    @anjalirathnayaka9295 หลายเดือนก่อน +5

    මල්ලි හිතේ හයිය අරන් අම්මත් එක්ක ඉස්සරහට එන්න ඔයාට ජයලැබෙනවා

  • @thlakshanimadhubashini
    @thlakshanimadhubashini หลายเดือนก่อน +2

    අහිංසක ළමයෙක් . හැබැයි පාලිත මහත්තයාගෙ තැන කාටවත්ම ගන්න බෑ. එහෙම දාන පාරමිතා පුරන්න පුතාට තියා කාටවත් බෑ අද ජීවත්වෙන. දන් දෙන්න පුලුවන් පින්වන්ත මිනිස්සුන්ට. මිල මුදල් වලට ඇති ආසාව අත අරින්න පුලුවන් ඒ වගෙ මිනිස්සුන්ට . අන්තිම කාලෙ තනිවෙන්න වුනෙ,හුදකලා ජීවිතේකට යන්න වුනෙ එතුමාගෙ මේ දන් දීමම තමයි .ඒක දරාගන්න වටේ ඉන්න අයට දරාගන්න බෑ එතුමන්ට පුලුවන් වුනාට. එහෙම තමයි සාමාන්‍ය පෘථග්ජන මිනිස්සු වුනාම. එතුමාට සම කරන්න කාටවත්ම බෑ. මේ රටට හිටියෙම එක්කෙනයි. ඒ පහන දැන් නිවිලා ඉවරයි . ප්‍රාර්ථනාව ඉක්මනින්ම ආයෙම ඇවිත් මේ රට හදන්න එතුමන්ට පුලුවන් වෙන්න ඕන, එතුමාගෙ ප්‍රාර්ථනාවත් ඒක. මතු දිනක මේ රටේ මානවහිතවාදී රජෙක් විදිහට ඉක්මනින්ම අප අතරට එන්න ලැබේවා 🙏

  • @teampaboda577
    @teampaboda577 หลายเดือนก่อน +8

    Puthe Thaththa vagema hoda manussayek venna... Oya harima hoda daruvek ❤

  • @rajapaksharavi376
    @rajapaksharavi376 หลายเดือนก่อน +46

    ඔය එක එකා අහන හැම එකකටම උත්තර දෙන්ඩ එපා මල්ලී.

  • @user-yw5dw5hg8i
    @user-yw5dw5hg8i หลายเดือนก่อน +2

    රටට.වැඩදායී.පුතෙක්.වෙන්න.ඔයා.තෙරැවන්.සරණයී❤❤❤❤❤❤❤

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 หลายเดือนก่อน +2

    රත්තරන් හදවතක් තිබූ,රටෙ සම්පතක් වූ අපේ ආදරනීය තෙවරප්පෙරුම මැතිදාගේ අවිහිංසක දයාබර පුතුනේ,,මේ අහිංසක මිනිස්සුන් වෙනුවෙන්,පියාමෙන් පෙරට එන්න.ඒ උතුම් මිනිසා (ඔබේ ආදරනීය පියා) වෙනුවෙන්.🙏🙏🙏...

  • @sriyaniramyalatha8585
    @sriyaniramyalatha8585 หลายเดือนก่อน +3

    මගේ පුතා ඔයා හරිම ......නිහතමානි .දරු ..පැටියෙක් .ඔයාට . දැනෙන්නේ .නැතිද .තාත්තා මෙි දෙන්නෙත් ..මිඩියාවලටත් ..දානයක් ..නේද ජිවත්ව
    ඉද්දි . .සමාජයට නොදුන් තොරතුරු ..දැන්නෙ
    සමාජ ගතවෙන්නේ ..නේද ..මෙිවා එතුමා ඉද්දි සමාජයට
    දුන්නා නමි ..කොචිචර සතුටු ..වෙයිද ..අනේ මෙහෙම සමජයක්...ඔබතුමා ට නිවන්සුව ..ලැබෙිවා ඉන්න තැනකින් .පවුලට බලන්න

  • @ruwanisanda4886
    @ruwanisanda4886 หลายเดือนก่อน

    පවු අනේ හරිම අහිංසක යි..දෙමාපියන් ගේ ගතිගුන දරුවන් ට එනවා..බුදු සරණයි මල්ලි ,,නෙවරක්පෙරැම උත්තමයා නන් ඔබ අමාමහ නිවනින් සැනසේවා.....🙏🙏🙏

  • @user-yp6pb6gq9k
    @user-yp6pb6gq9k หลายเดือนก่อน +4

    පුතා ,ඔයා තාත්තාගේ ගෞරවය රැකගෙන ස්වාධීනව ජීවත් වෙන්න.අවසාන කාලෙ තාත්තා ත් කළකිරිල හිටිය දේශපාලන ය ට නම් ඔයා නොඒවි කියල හිතනව.
    පුතා බුද්ධිමත් බව පෙනෙනව.එක එකඅය එක එක කතා නම් කියාවි.
    බුද්ධිමත් ව ඒවා අහන්න.තාත්තා වගේම.
    තාත්තාගේ දර්ශනය තාත්තාටම ආවේණික දෙයක්.ඒකට පිටපත් නැහැ.
    ජීවිතයට ශක්තිමත් ව මුහුණ දෙන්න.
    බුදු සරණයි ......

  • @jayavathimangalika8794
    @jayavathimangalika8794 หลายเดือนก่อน +6

    ඇත්තටම තාත්තා වගෙම ලස්සන hadawath ඇති ලස්සන jiweth

  • @ChamilaGunathilaka-zn6yp
    @ChamilaGunathilaka-zn6yp หลายเดือนก่อน +4

    රත්තරං තාත්තාගෙ රත්තරන් පුතෙක්.පුතේ ඔයා මේ ජරා දේශපාලනයට එකතු වෙන්න එපා.හැබයි රත්තරං පුතේ ඔයාට උපදින දෙවැනි පුතා, පුතා ගෙ තාත්තා වගේම වෙයි.සීය කරපු දේවල් ඒ පුතාට පෙන්නන්න.පුතේ.මතු අනාගතයේ උපදින පරම්පරාවට ලස්සන අනාගතයක් හදන්න ඒ චූටිය ජනාධිපති විය යුතුයි.ඒ දේ කරන්න රත්තරං පුතේ.පුතාගෙ තාත්තට ආදරය කල ලන්කා වාසි සියලු ජනතාව වෙනුවෙන්.තාත්ත අපි අතරෙම නැවත ඉපදේවා.පුතාලට තෙරුවන් සරණයි!

  • @user-cr8qk9mm4l
    @user-cr8qk9mm4l หลายเดือนก่อน +1

    පුතෙ ඔයා තාත්තගෙ අඩිපාරෙම යන්න.ඔයාට ජයෙන් ජය .ඔයට තුණුරුවන්ගෙ සරණයි.

  • @manishadeu6412
    @manishadeu6412 หลายเดือนก่อน +8

    Harima hoda ahinsaka putek❤❤❤

  • @sumithperera7470
    @sumithperera7470 หลายเดือนก่อน +1

    දෙවැනි තෙවලප් පෙරුම නැවත බිහි වේවා ..පුතාට ශක්තිය ලැබේවා 🎉

  • @padminiperera6209
    @padminiperera6209 หลายเดือนก่อน +1

    හොඳ පුතෙක් ඔබට බුදුසරනයි

  • @SanuliTharuli
    @SanuliTharuli หลายเดือนก่อน

    පුතෙ ඔයා හරිම හොඳ දරුවෙක් මට පුදුමයි පුතුනි ඇමති කෙනෙක්ගෙ පුතෙක්ද මෙම කියලා හිතෙනවා ඒ වගෙම හරිම සතුටුයි ඔයා ගැන පාලිත තෙවරප්පෙරුම නම් ගෙනියන්න හොද පුතෙක් හැදීමද එතුමාගෙ භවයට සැනසිල්ලක් පුතෙ තාත්තට නිවන් සුව පතන අතර ඔබටද නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පතමි තෙරුවන් සරණයි 🌹🌹🌹🌹

  • @lilasri3440
    @lilasri3440 หลายเดือนก่อน +1

    Ape ratata obala wane daruwan wale waga behewewa obalata hamadama adarai jayawewa budusarani

  • @user-uc4tw9yx6h
    @user-uc4tw9yx6h หลายเดือนก่อน +2

    මේ අහිංසක දරුවාගේ මානසික මට්ටම ගැන කිසිම කෙනෙක් හිතන්නේ නැ .හැමෝම එකම දේ අහ අහ ඒ ළමයාව අපහසුතාවට පත් කරනවා ...
    ටිකක් මානුෂික වෙන්න.නැති වෙලා ඉන්නේ ඒ දරුවාගේ තාත්තා . එතුමා මිහිදන් කරලා හුස්මක් ගන්න වත් ඒ දරුවාට කාලයක් දෙන්න ..
    හැමෝම හෝඳ හෝඳ මඩේ දාන ගමන් බොර දියේ මාළු බා ගන්නවා.....

  • @samearaa8434
    @samearaa8434 หลายเดือนก่อน

    දරුවෙක් ඒ විදියට දේවල් ඉල්ලනවා නම් ඌ දරුවෙක් නෙමෙයි මරුයි මේ දරුවෝ පාලිත මහත්තයාගේ රත්තරන් දරු පැටව් පුතේ ඕගොල්ලෝ හොඳට ඉන්න පුතේ ඔයා විතරනේ ඉන්නේ තාත්තං නම රැකගෙන ඉන්න පුතේ මගේ පුතාට තෙරුවන් සරණයි! වැරදෙන්නේ නෑ පුතේ ආශිර්වාදය කරයි පුතේ තරහ නෑ තාත්තා

  • @anjalirathnayaka9295
    @anjalirathnayaka9295 หลายเดือนก่อน +2

    මල්ලි ඔයාගෙ තාත්තා ඔයාට විශාල ජනවරමක් දිලා ගියේ අම්මයි ඔයයි අත්වැල් බැදන් තාත්තා පෙන්නපු පාරේ ගිහින් ඔයාටම අාවෙිනික වු එ් දිනුමි ලබාගන්න අමිමගේ හෙවනැල්ල ඔයාට ශක්තියක් වෙයි ඔයා බය නැතිව ඉදිරියට එන්න අමිමා බලාගන්න ඔයට ජය නියතයි පාලිත මහත්තයා කිව්වා වගේ ඔයා රත්තරං පුතෙක් Media වලින් ඔයාවත් අමිවත් හොදඅයබව හැමදාටම දැනගන්න සැලැස්වුවා

  • @mumtazjabir3806
    @mumtazjabir3806 หลายเดือนก่อน +1

    Golden..men.mp...God bless.you..sir🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @ChathurikaPriyamaliePonweeraAr
    @ChathurikaPriyamaliePonweeraAr หลายเดือนก่อน +1

    🙏 තෙරුවන් සරණ යි.... රත්තරන් පවූලක්

  • @malkanthijayasekara7953
    @malkanthijayasekara7953 หลายเดือนก่อน +14

    අහිංසක ළමයෙක්

  • @teampaboda577
    @teampaboda577 หลายเดือนก่อน +5

    Vena Deshapalana horunnge kalakanni puthathala vage nevei... Harina Ahinsaki... Jayaweva Son❤🎉

  • @madushakarunarathne8069
    @madushakarunarathne8069 หลายเดือนก่อน +2

    මේ පිස්සෝ හින්දා එකම දෙට එකම උත්තර දීලා ඒ ළමයට එපා වෙලා ඇත්තේ. තමන්ගේ පව්ලේ මනුස්සයෙක් නැති වුනාම පාඩුවේ ඉන්න නැනේ. ඒ මිනිසුන්ට නිදහසේ අඬන්න වත් නෑ. හිගන්නෝ ටික ඉන්නවා. දැන් ඕවා කතා කරා කියලා එතුමාට පන එන්නේ නැ ආයි. හැම එකාම එකම අහනවා වදයක් වගේ

  • @user-qr7gx6bb7m
    @user-qr7gx6bb7m หลายเดือนก่อน +1

    Oba weni aya lakmawata ona සහෝදරයා .ape ediriyedi hamuwemu.❤❤❤

  • @SalkHaldi-zo6pv
    @SalkHaldi-zo6pv หลายเดือนก่อน +4

    Thaththa wagema wenna desapalanayatath enna manussayanta udaw karanna mama nam kiyanne thaththage de idiriyata karagena yanna budu saranai godak ahinsaka daruwek

  • @anjalirathnayaka9295
    @anjalirathnayaka9295 หลายเดือนก่อน +2

    අම්මගෙන් ගොඩාක් දේවල් අාශිර්වාද ගන්න මල්ලි අමිමා හොද එඩිතර අම්මෙක් අම්මට හොද දැනුමක් පරිනත බවක් තියනවා හිතේ හයිය අරන් තාත්තගෙ නම ඉස්සරහට ගෙනියන්න

  • @kumarigeetha4051
    @kumarigeetha4051 หลายเดือนก่อน +1

    Puthe oya deshapalaneta anna oyata hoda anagathayak thiyanawa thaththa nisa theruwan saranai🇦🇪🇦🇪🇦🇪🇦🇪

  • @sadasada3129
    @sadasada3129 หลายเดือนก่อน +3

    තෙරුවන්. Saranai. පුතා

  • @kumuduweerakoon6871
    @kumuduweerakoon6871 หลายเดือนก่อน

    මේ පුතා හරි අහිංසක දරුවෙක්. වෙන ඇමති මන්ත්‍රි වරූන් ගේ දරුවන් දිහා බලන කොට මෙම දරුවන්ගේ හොද ගතිගුණ අපි අගයන්න ඔනා

  • @user-is8rk1yi6q
    @user-is8rk1yi6q หลายเดือนก่อน

    උගත් බද්දිමත් ගුණයහපත් රත්තරන් පුතෙක් ❤❤❤බුදුසරණයි ඔයා

  • @user-ny5ci8cb3i
    @user-ny5ci8cb3i หลายเดือนก่อน +1

    ❤️❤️🙏🏻thththa wage ahinsaka raththaran daruwek god blass you diunuwe lassana anagathayak adarei hamadama ❤❤❤

  • @ireshanimaya5825
    @ireshanimaya5825 หลายเดือนก่อน +9

    අනේ පලිත මහත්තය වගේමයි පෙනුම. එයා වගේම පුතත් හරි නිහත මානියි. හැඩ රුවනම් ආයෙ කියන්න දෙයක් නෑ පාලිත මහත්තයම ඉන්නවා වගේ.

  • @hasiniumanda7288
    @hasiniumanda7288 หลายเดือนก่อน +1

    ඔයාලගෙ තාත්තා වගේ හොද කෙනෙක් ජනාදිපති උනා නම් ඇත්තටම මේ රට ඉන්න හිතෙන රටක් වෙයි මල්ලි.මේ රටේ කිසිම මිනිහෙක් බඩගින්නෙ ඉන් නැති වෙයි.තාත්තා මොන තරම් වටිනා මනුස්සයෙක්ද කියල මරනින් පස්සෙ වීඩියෝ වලින්මයි තේරුම් ගත්තේ.ආයිත් මේ රටේ මෙහෙම මිනිස්සු ඉපදෙන් නැති වෙයි කියල මං නම් හිතන්නෙ.තාත්තා ආයේමත් ඔයාලා අතරම ඉපදෙන්න කියල මං නම් ප්‍රාර්ථනා කරන්නෙ.

  • @user-wn1vc2db3p
    @user-wn1vc2db3p หลายเดือนก่อน +1

    God bless u

  • @SoundsoftheGod
    @SoundsoftheGod หลายเดือนก่อน +1

    ඇත්ත පාලිත මැතිතුමා දේශපාලනක් කලේ නෑ, සමාජ සේවයක් කලේ...

  • @lilasri3440
    @lilasri3440 หลายเดือนก่อน +1

    Ape paletha mahathayata budubawa athwewa a puwla seyaluma danata budusarani dawepehetai nerogee suwaya labawa deergayusa labawa maa waga sampath ape ratata behewewa seyaluma danata jayawewa budusarani

  • @user-jy6tl4qg7v
    @user-jy6tl4qg7v หลายเดือนก่อน +1

    Puthaa desa balapuwaama .hari a nihathamaaniyi.paalitha mahaththayaa. Mewilaa. Peenawaa puthaa diha. Balapuwama

  • @sall8582
    @sall8582 หลายเดือนก่อน

    ජීවිතේ කියන්නේ සරල බව... මල්ලි ඔයත් ඒ අම්මාත් නිහතමානීව සත්පුරුස මිනිස්සු ..
    ඉදිරියට ත් ඔහොම ඉන්න..කවදාවත් වරදින්නේ නෑ .. ❤❤❤❤❤❤😂🎉🎉🎉🎉

  • @NiranjalaMadushani-ql7ub
    @NiranjalaMadushani-ql7ub หลายเดือนก่อน

    හරි ම දූකයි. මෙතුමා ගැන .❤❤😢

  • @anjalirathnayaka9295
    @anjalirathnayaka9295 หลายเดือนก่อน +1

    තාත්තා නවත්තපු තැනින් පටන් ගන්න මල්ලි තාත්තා නැවැත්තුවෙ මල්ලිට ශක්තිමත් අාරමිභයක් දිලා මල්ලි ඔයා දවසක රටට රත්තරං පුතෙක් වෙනවාමයි

  • @user-tz9bz6ic1t
    @user-tz9bz6ic1t หลายเดือนก่อน

    ඔයා අනිවාර්යයෙන්ම දේශපාලනයට එන්න ඕන මල්ලි ,අපි ඔයාලා ට මාරම ආදරෛ

  • @dilanchathuranga7558
    @dilanchathuranga7558 หลายเดือนก่อน

    ජීවතුන් අතර ඉන්නකොට ගිහින් කතාකරල තියෙන්නෙ යූ ටියුබ් චැනල් වලින් සීමිත පිරිසක් විතරයි .දැන් තමයි ගොඩක් උන්ට ඒ මනුස්සය විකුණන් කන්න මතක්වෙලා තියෙන්නෙ .මුන්ගෙයි පාර්ලිමේන්තුවේ ඉන්න අනිත් හොරුන්ගෙයි ලොකු වෙනසක් නෑ .දැනුයි ඒ මනුස්සය ගැන ගුණ හොයන්න මතක් වෙලා තියෙන්නෙ .

  • @indrahewageschroter8567
    @indrahewageschroter8567 หลายเดือนก่อน

    😅Theruwan saranai
    Wish you and your families Good health happiness and Prosperity.
    May your Father attain the supreme bliss of Nibbana.

  • @nabiajulia5678
    @nabiajulia5678 หลายเดือนก่อน +1

    Sarama mathakai...marama dukai ..Mata mage gedara kenek meruna wage

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 หลายเดือนก่อน

    ඒ අයියගේ හැම තැනම තියන පොටෝ ඉවත් කරන්න. මතක් වෙන්න එක පොටෝ එකක් තියා ගන්න. අපි හැමෝම කවදා හෝ ලෙඩ වෙනවා, මැරෙනවා. ඒ දෙන්නා වෙනුවෙන් පින් දහම් කලාට කමක් නැ . අපි ඒ අය වෙනුවෙන් හැමදාම දුක් වුණොත් ඒ අයට හොද තැනකට යන්න බැරුව යනවා . ඒ නිසා පින් දහම් කරන්න. අපි ජීවත් වෙනකල් සතුටින් ඉන්න.මැරුන අය වෙනුවෙන් හැමදාම දුක් උනොත් අපේ ජීවත වලට ඒවා බලපානවා.❤️❤️

  • @devikakottahachchi7640
    @devikakottahachchi7640 หลายเดือนก่อน

    Theruwan saranai putha !🙏

  • @nisanselamedamini3275
    @nisanselamedamini3275 หลายเดือนก่อน

    තාත්තාගේ හඩ ,රුව ...වැඩත් ඒවගේ වුනොත් තවත් තෙවරප්පෙරුම කෙනෙක් රටට ලැබෙයි.

  • @SameeMadushanka281
    @SameeMadushanka281 หลายเดือนก่อน +1

    Malli ubath thaththa wage minissunta Udaukarapan puluwan vidiyata ❤ Budu saranai malli

  • @SoundsoftheGod
    @SoundsoftheGod หลายเดือนก่อน +1

    14:08 "මමත්ගියා ,ඇත්තටම මරු කියන්න පුළුවන්, පලවෙනි වතාවට මමත් මේ වගේ වාහනයක් ගියේ..." මෙහෙම කියන්න පුළුවන් ඇමති පුතෙක් වෙන කවුද.

  • @ChandralathaWickramage
    @ChandralathaWickramage หลายเดือนก่อน

    Oyalage paula ratata adarsayak.budusaranai oyalata

  • @user-ne5or7oc1t
    @user-ne5or7oc1t หลายเดือนก่อน

    රත්තරමි පුතෙක් හරිම හෙද දරැවෙක්❤❤❤

  • @BinaryTrading-eb2sm
    @BinaryTrading-eb2sm หลายเดือนก่อน +5

    මේ යුටුබ් කාරයො ඇවිදින ගණිකාවෝ තාම එ මිනීය විකුනන් කනවා ශික් 😂

  • @AnuraKeerthi-iv7of
    @AnuraKeerthi-iv7of หลายเดือนก่อน +2

    පුතෙ මොකා මොනවා කිව්වත් මෙම රටෙ දෙශපාලනයටනම් එන්න හිතන්න වත් එපා.තාත්තට උනත් තමන්ගෙ හදවතට එකග රටට වැඩක් කරන්න ඉඩ ලැබුණේ නෑ පුතෙ.

  • @chamilakumari9959
    @chamilakumari9959 หลายเดือนก่อน

    Oya tham niyam manusaya❤❤❤❤🙏🙏🙏🙏🙏🙏😭

  • @dohaqatar9055
    @dohaqatar9055 หลายเดือนก่อน

    පුතේ ඔයත් තාත්තා වගේ වෙන්න පුලුවන් විදිහට උදව් කරන්න ඵ්ක තමයි තමයි තාත්තා අය්යා වෙනුවෙන් කරන පින්කම් බුදු සරණයි 👍🌹❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @washclothswasanta6715
    @washclothswasanta6715 หลายเดือนก่อน +1

    Pau Ane Ahinsaka putekNihatamani silsnt putek Adarei samada Ape Amatige Rattaran puthata🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @IsuruGihan-mc5ys
    @IsuruGihan-mc5ys หลายเดือนก่อน

    Kolla.ape sarwa wikunam kanawa kamak.ati ban dan 🙏🙏🙏🙏