මොළයෙන් උපරිමය හදාගන්න වැදගත්ම වන කරුණු 5. Reboots your brain power. Sanath Gamage on Brain Power

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • / @exam1st742 ලෝක ළමා දිනයට දැයේ දූ දරුවන්ට ආදරයෙන්
    ආදායම වැඩිකරගන්න "ඉසුරුමත් ජීවිතයක්" වැඩමුළුව
    විභාග ජයගන්න "Exam First "වැඩමුළුව
    විවාහය ඉක්මන් කරගන්න "ආනන්දනීය යුග දිවියක්" වැඩමුළුව
    දරුවන්ට ඉගෙණීම පහසු කරන්න "Magic School " වැඩමුළුව
    ආකර්ෂණ නීතියට නීතියක් කියන්නේ එය සැබෙවින්ම ඉටු වෙන දෙයක් නිසා. එයට ව්‍යතිරේකයක් නැහැ. මූලධර්ම නිවරදිනම් ඉටු වෙනවාමයි. මූලධර්ම හරියට තේරුම් නොගෙන එය කරන්නට යාමෙන් ආතතිය සහ උමතුවීම් වෙන්න පුළුවන්. ඔබට වරදින්න පුළුවන් මූලිකම මූලධර්ම කිහිපයක් ගැන කියා දෙන මෙම වැඩසටහන ඔබට උපකාරයක් වේවි.
    ආකර්ෂණ නීතිය ඇතුළු විශ්ව නීතීන් සිතේ ධාරණය කරමින්, NLP තාක්ෂණයෙන් ඔබේ යටි සිත බලගන්වන ප්‍රබලම සවයං යෝජනා දිනපතා මගෙන් ඔබට ලබා ගන්න පුළුවන්. මෙය අපේ ආයතනය වසර 21ක් සම්පූර්ණ වෙන මොහොතේ කරන ප්‍රජා සත්කාරයක්. ඔබ 0711 658 658 අංකයට ඔබේ නම සදහන් ව WhatsApp පණිවිඩයක් එවන්න. මෙය මුළුමනින්ම ගාස්තු අය කිරීමකින් තොරව කරන සේවාවකි.
    ඔබ මගේ අංකය save කර තිබෙනවානම් මෙය ලැබේවි
    ස්තුතිය සනත් ගමගේ
    පෞද්ගලික මග පෙන්වීම් සැසි සඳහා ඔබට වෙලාව වෙන් කරගන්න පුළුවන්. දුරකතනයෙන් ඔබේ ගැටළුව ගැන සාකච්චා කරන්න රු 6000/= ගෙවා වෙලාවක් වෙන් කරගන්න පුළුවන්.
    පැමිණ කතා කරන්න පුළුවන්. සම්පූර්ණ ආයෝජනය රු 18000/= ක් වෙනවා.ඔබට පැය දෙකක කාලයක් ලැබෙනවා. විනාඩි 45 ක කාලයක පෞද්ගලික මග පෙන්වීමක් ලබා ගන්න වැයවෙන්නේ රු 10000 ක් විතයයි. මෙම සෙසි WhatsApp ගන්නත් පුළුවන්.
    මෙම පෞද්ගලික මග පෙන්වීම් කරන්නේ ඔබේ මොළයේ හැකියාවන් පිළිබඳව කරන පරික්ෂණයකින් පසුවයි. දුරකතන අංක 0716 658 658 අමතන්න. ආකර්ෂණ නීතිය හරියටම යොදා ගෙන ඉසුරුමත් ජීවිතයක් ගෙවන්න - ඉලක්කය ඉසුරුමත් ජීවිතයක් වැඩ මුළුවට එන්න. විවාහට සාර්ථක කරගන්න හා ඉක්මන් කරගන්න "ආනන්දනීය යුග දිවියක්" වැඩමුළුවට එන්න. ආකර්ෂණ නීතිය සහ යටි සිතේ බලය අත් විඳින්න පදනම හදාගන්න යටිසිත වැඩමුළු මාලාවට එන්න. වැඩමුළු ගැන කතා කරන්න 0716 658 658 අමතන්න. නැත්නම්, 0713 658 658 අංකයටවට්ස් ඇප් පණිවිඩයක් එවන්න. ඔබට ජය වේවා!!!! මම සනත් ගමගේ.
    Sanath Gamage
    Brain Key Test
    Multiple Intelligence
    Pregnancy and Mo thers Behavior
    දටත් හුඟාක් දෙනෙක් අළුත් සිහින ජීවිතේ පටන් ගන්න මේ වැදගත්ම දේ නොකර ඉන්නවා. ඒත් ඔබට යෝජනා කරන්නේ මේ පළමු පියවර තියන්න කියලා. SIyatha නාලිකාවේ ප්‍රචාරය වූ මේ වැඩ සටහන සංස්කරණය කර ඔබ් වෙත ගේනවා. මේ පළමු පියවර
    Sanath Gamage Sinhala Motivation
    Law of Attraction - First Step of CSN Series
    Begin Today
    Lesson : Take first step
    අලුත් ජීවිතයක් ලැබෙන්නේ විශ්වාසයන් වෙනස් වුනාම. විශ්වාස වෙනස් වන්නේ සිතුවිලි වෙනස් වුනාම. පසුගිය වසර 15ක් තිස්සේ ජීවිතය වෙනස් කරගත් ලක්ෂයක් මිනිසුන් භාවිතා කළ ප්‍රභාෂ්වර ජීවිතයක් CD පටයේ සුප්‍රා ලිමිනල් තාක්ෂණයෙන් යුත් ස්වයං යෝජනා මෙම විඩියෝවේ අඩංගු වෙනවා. දිනපතා නින්දට මොහොතකට පෙර මෙම විඩියෝව වාදනය කරන්න. හැකිනම් මාස 3ක් රාත්‍රිය පුරාවට ඇසෙන්න තියන්න. මෙහි සබ්ලිමිනල් කොටස ලබා දෙන්නේ මෙම කොටස සෑම දිනකම අසන කෙනෙකුට. වැඩි විස්තර සඳහා වෙබ් අඩවියට පිවිසෙන්න. 0716 658 658 අංකයට කතා කරන්න. ඔබේ නමින්ම ඔබේ සිහින දිනා ගන්න සබ්ලිමිනල් හඬ පටයක් ලබ ගන්න ඔබට වැය වෙන්නේ රුපියල් විසිදාහක් විතරයි.
    #Sanath Gamage සනත්ගමගේ
    #Sinhala Motivation
    #SiwSiyaSakwala
    #SuccessinSinhala
    Siw Siya Sakwala
    Sinhala Motivation

ความคิดเห็น • 169

  • @dimuthusandaruwan6411
    @dimuthusandaruwan6411 2 ปีที่แล้ว +110

    මම දැන් ජීවීතේ ගොඩාක් ඉස්ස්රහට ගිගින් ඉන්නේ මගේ හීන මන් සැබෑ කරගෙන ඉවරයි මට ඒ සියලු දේ ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ඔබතුමාටද ස්තුතිය 🙏🌍

    • @dam845
      @dam845 ปีที่แล้ว +1

      ස්තුතියි සර් ඔබතුමාට

    • @premakulathilaka950
      @premakulathilaka950 ปีที่แล้ว +2

      මමත්...ස්තූතීයි...❤❤❤❤❤

    • @BubbleBallCats
      @BubbleBallCats 7 หลายเดือนก่อน

      Nice Comment 👍🏻

  • @deepikamadushani8397
    @deepikamadushani8397 2 ปีที่แล้ว +41

    මෙය මට දකින්න සැලැස්වූ විශ්ව මාතාවටත් මගෙ යටි සිතටත් අනේකවාරයක් ස්තුතියි🙏ඔබතුමාටත් අනේකවාරයක් ස්තුතියි🙏

  • @janakigunathunga17
    @janakigunathunga17 9 หลายเดือนก่อน +1

    මම සර්ගෙ වැඩ සටහන් නිතරම බලන අලුත් කෙනෙක් ...ඔබ තුමා කියලා දෙන විදිහටම මමවිස්වාසයෙන්බලන් ඉන්නවා ..ඔබ තුමාගේ වැඩ සටහන්. මුනගස්වපු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි .ස්තුතියි ..ස්තුතියි ..❤❤❤❤❤❤❤

  • @ruu-og6jd
    @ruu-og6jd 2 ปีที่แล้ว +11

    මගේ ජීවිතේ ගොඩක් වෙනස් වෙලා ..සාර්ථක වෙලා...මං දැන් සතුටින් ඉන්නවා ..ස්තූති විශ්වය ස්තූති හැමදේටම ❤️

  • @anneperera1684
    @anneperera1684 ปีที่แล้ว +3

    මගේ ජී⁣විතේ හැම හීනයක්ම සැබෑ වෙලා. ඒ සඳහා මට විශ්වයේ ශක්තිය නිරන්තරයෙන්ම ලබාදෙන්නේ ඔබතුමා මඟින්මයි. ස්තුතියි ස්තුතියි විශ්වයට වගෙම ඔබතුමාටත් 🙏🙏🙏🙏

  • @anushaanu5567
    @anushaanu5567 2 ปีที่แล้ว +37

    ස්තුති ආදරණීය ගුරුතුමනි .......ඔබතුමාට විශ්වයේ ආශිර්වාදයෙන් තව තවත් මෙවැනි උතුම් දේ කිරීමට ශක්තිය ,හැකියාව ලැබේවා !!!!!!!!!♥️♥️♥️♥️♥️♥️

  • @udenifernando5272
    @udenifernando5272 2 ปีที่แล้ว +16

    මගේ සිහින සැබෑ කරදුන් විශ්වමතාවට ස්තුතිවන්ත වේවා මේ ගුරුහරුකම් ලබාදුන් විශ්වයට ඔබතුමාටත් ස්තුතියි

  • @damindagunathilaka6870
    @damindagunathilaka6870 2 ปีที่แล้ว +5

    ආදරණීය ගුරුතුමා සනත් සර් පුංච් කාලේ ඉදන් සර්ගේ සංවාද අහනවා,මට කැම්පස් යන්න ලොකුම මග පෙන්වීමක් වුනා සර්ගේ ධනාත්මක වචන ,ආදරණීය කටහඩ

  • @amawijesinghe6528
    @amawijesinghe6528 ปีที่แล้ว +1

    මම දැන් මගේ ජීවිතේ ගොඩාක් ඉස්සරහාට ගිහින් ඉන්නේ.........මට ජීවිතය සාර්තක කරගන්න උදව් කර විශ්වයටත් විශ්ව මාතාවටත්......මට උදව් උපකාර කරපු සියලු දෙනාටත් ස්තූතියි........🙏❤️❤️❤️❤️❤️❤️

  • @chamarikumari9893
    @chamarikumari9893 ปีที่แล้ว +2

    මගේ මානසිකත්වය හදාදුන් සනත් ගමගේ සර්ටත් මේ මහා විශ්වයටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @krisnanishanthi1248
    @krisnanishanthi1248 ปีที่แล้ว +1

    ඔබතුමාගෙ මගපෙන්වීම තුලින් මම අද දුරගමනක් යනවා ..ස්තුති ඔබතුමාට ...විෂ්වයට ස්තුති .🙏🙏🙏

  • @supuniishara2621
    @supuniishara2621 2 ปีที่แล้ว +4

    සර් මගෙ ජීවිතේ මට හම්බවුණු උතුම් ගුරුවරයෙක්.ජීවිතේ ගැන වෙනස් විදියට බලන්න කියල දෙන මේ හැම කරුණක්ම හිතට ගන්නව.ලොකු වෙනසක් දැන් මගෙ ජීවිතේ වෙලා තියෙනව.ඔබතුමාට දීර්ඝායු වේවා.... බෙහෙවින් ස්තුතිවන්ත වේවා....

  • @indikadarshani651
    @indikadarshani651 ปีที่แล้ว +2

    ඔබ තුමාට බෙහෙවින්ම ස්තුතියි ව්ෂ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏 🙏🙏🙏

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 ปีที่แล้ว

    ස්තුතියි ආදරණීය ගුරුපියාණනි..මෙවැනි දැනුමක් අපවෙත ලබා දෙන්නට විශ්වමාතාවගේ නිරතුරුවම ආශීර්වාද ශක්තිය ලැබේවා...ස්තුතියි විශ්වමාතාවට අනේකවාරයක්...🙏💚

  • @mallikadamayanthi2670
    @mallikadamayanthi2670 11 หลายเดือนก่อน +1

    ඉස්තුතියි ඔබ තුමාට මේ තරම් වටිනා දේවල් කියා දුන්නට ඉස්තුතියි විශ්වයට මේ ය දකින්න සැලෙස්සු වට

  • @user-dr8oe7uu8l
    @user-dr8oe7uu8l 2 ปีที่แล้ว +15

    ඔබතුමාට ගොඩක් ස්තුති .. විශ්වශක්තියටත් ස්වභාව ධර්මයටත් ගොඩක් ස්තූතියි .♥️

  • @Sasa.Bw1111
    @Sasa.Bw1111 2 ปีที่แล้ว +19

    ස්තූති උබතුමා මේ කරන සේවයට යහපතක් ම වේවා ❤️ බුදුසරණයි විශ්ව මාතාවට ගොඩාක් ස්තූති වන්ත වෙනවා මට මේ දෙය මුණගැස්වූවාට ❤️ 🍃

  • @sandu-n3y
    @sandu-n3y 6 หลายเดือนก่อน

    😍 සනත් සර් !!! සර්ගෙ කතා අහන්න හරි ආසයි !!! තෙරුවන් සරණයි සර් !!! ❤️✨️🌻
    Thank you universe !!! ❤️🌎
    Thank you sir 🎵🌷🎉️

  • @ජනිදුසහධනුජ
    @ජනිදුසහධනුජ 2 ปีที่แล้ว +2

    ස්තූතියි සර් විශ්ව මාතාවට ස්තූතියි මගේ යටි හිතට ස්තූතියි

  • @sssurangani6833
    @sssurangani6833 2 ปีที่แล้ว +9

    ගොඩක් හොද දේශනයක්.Thanks sir budusarani

  • @ayeshnilan2578
    @ayeshnilan2578 ปีที่แล้ว +1

    මේ වීඩියෝ එක වෙනුවෙන් ඔබතුමාට බොහෝ සෙයින් ස්තූති වේවා!

  • @isurugamage7992
    @isurugamage7992 ปีที่แล้ว

    බොහොමත්ම ස්තුතියි සර්. හැමදාමත් අලුත්ම දෙයකින් ශක්තිය බලගන්වනවා. ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. 💐

  • @sweethome7551
    @sweethome7551 2 ปีที่แล้ว +9

    ඇත්තටම ගොඩක් වැදගත් කරුණු ගොඩක් අපි දැන් ගත්තා .. ඔබතුමාට බොහොමත්ම ස්තුතියි...

  • @ransikamadushaniransikamad7119
    @ransikamadushaniransikamad7119 2 ปีที่แล้ว +4

    මෙදෙවල් කියා දුන්නාට ඔබතුමාට පින් .බුදු සරනය .

  • @lksamanthi1473
    @lksamanthi1473 ปีที่แล้ว

    විස්ව මාතාවට ස්තුතියි මෙ මට ඇසිමට සැලසිම ගැන🙏🙏🙏🙏

  • @NilminiNaranjala-sl4vi
    @NilminiNaranjala-sl4vi ปีที่แล้ว

    ස්තුතියි අනෙකවාරයක් ඔබතුමාට මගෙ ජිව්තෙ සර්තක තැනකට එන්න හැකියාව ලැබුනා ව්ෂ්ව මාතාවටත් අනෙක වාරයක් ස්තුති වෙවා !!!

  • @NilminiNaranjala-sl4vi
    @NilminiNaranjala-sl4vi ปีที่แล้ว

    ඔබතුමාට අනෙක වාරයක් ස්තුති බුදුසරණයි 🙏🙏🙏🙏🙏

  • @lanarolmanohari5126
    @lanarolmanohari5126 2 ปีที่แล้ว +5

    ගොඩාක් ස්තූතියි සර්.ඔබ තුමාගෙන් දැන උගත් දේ බොහෝයි.අනේක වාරයක් ඔබ ට ත් විශ්ව ශක්තිය ටත් ස්තූති වේවා !යහපතක් ම වේවා !🙏🙏🙏

  • @bhagyakekulandara7508
    @bhagyakekulandara7508 2 ปีที่แล้ว +7

    ඔබතුමාට ස්තුති මේ වගේ වැදගත් දේවල් කියලා දෙනවට ඒ වගේම විශ්වයටත් ස්තුති මට ඔබතුමා මුනගැස්සුවට ඔබතුමාගේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා

  • @nimeshapathmasiri1111
    @nimeshapathmasiri1111 2 ปีที่แล้ว +6

    ස්තූතියි ඔබතුමාට ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි මගේ යටි සිතට ස්තූතියි❤❤❤

  • @kumarinadugala5900
    @kumarinadugala5900 ปีที่แล้ว

    බෙහෙවින් ස්තුති ඔබ තුමට දිර්ගායු ලැබෙවා.

  • @ChamaraRuwan-ki8bn
    @ChamaraRuwan-ki8bn ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි ඔබ තුමාට 🙏❤️ආදරණීය විශ්වයට මම මුලු හදවතින්ම ස්තූතිවන්ත වෙමි 🙏❤️

  • @chandimaperera1398
    @chandimaperera1398 2 ปีที่แล้ว +3

    ඔබතුමන්,නිදුක් වේවා ...නිරෝගී වේවා ...සුවපත් වේවා ...දීර්ඝායු වේවා 🙏🙏🙏

  • @chathumihilani4677
    @chathumihilani4677 2 ปีที่แล้ว +1

    ව්ශ්වයට අනෙක වාරයක් ස්තුතියි !!! ඔබ දෙපලටත් ස්තුතියි !!!

  • @awanthinelum6269
    @awanthinelum6269 ปีที่แล้ว

    මගේ ජිවිතයේ සියලු හීන සැබැ කරවු අාදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි.

  • @pranamioneki9148
    @pranamioneki9148 ปีที่แล้ว

    ස්තුතියි ආදරණීය ගුරුතුමනි ඔබට.🙏🙏🙏🙏🙏

  • @kalianiarachchige2031
    @kalianiarachchige2031 5 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤

  • @ravindrasamarakoon5356
    @ravindrasamarakoon5356 2 ปีที่แล้ว +2

    ඔබතුමාට ගොඩක් ස්තුති හැමොටම යහපතක් වෙවා විශ්ව මතාවට ගොඩක් ස්තුතියි🙏

  • @darshanabandara.
    @darshanabandara. 2 ปีที่แล้ว +4

    නින්ද ගැන කතාව සහතික ඇත්ත

  • @anushasumanadasa4512
    @anushasumanadasa4512 2 ปีที่แล้ว +2

    ස්තුතිය් ආදරනීය ගුරුතුමනි.🙏🙏

  • @upuldevagiri538
    @upuldevagiri538 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි ඔබ තුමාට. ආදරණීය විශ්වයටත් බොහෝම ස්තුතියි.🙏❤️🙏❤️🙏❤️🙏❤️

  • @nilukadamayanthi4086
    @nilukadamayanthi4086 2 ปีที่แล้ว +6

    ස්තුතියි ඔබතුමට .

  • @mallikadissanayaka9359
    @mallikadissanayaka9359 ปีที่แล้ว

    ගොඩාක් ස්තුති සර් ..ඔබ ලබාදුන් ගැම්ම ..ඒ සක්තිය ලොකු හයක් ...❤🙏

  • @mahindrakarunanayake8233
    @mahindrakarunanayake8233 2 ปีที่แล้ว +4

    ස්තුතිය ...ඔබතුමාට පින් ....

  • @sudarmaperera3009
    @sudarmaperera3009 ปีที่แล้ว

    ඔබ තුමා ට ගොඩාක් ස්තුති ❤

  • @deepanidilrukshi9442
    @deepanidilrukshi9442 2 ปีที่แล้ว

    බොහොම ස්තුති සර් .දිර්ඝායු වේවා ඔබතුමා කියනදේ ආහගෙන ඉන්න හරිම ආසයි අපේ ජිවිතේට හරිම වටිනවා අනේක වාරයක් ස්තුති බොහොමයක් පින් ඔබතුමාට

  • @harshadiwelgama
    @harshadiwelgama 2 ปีที่แล้ว +1

    ඔබ තුමාට බෙහෙවින්ම ස්තුතියි සර්

  • @ranjinicc2453
    @ranjinicc2453 2 ปีที่แล้ว +1

    ❤❤❤මම. කුවේට්. ඉන්නේ. ඔබ‍ට. ස්තුතියි. ❤❤❤🙏🙏

  • @nilminikumari5566
    @nilminikumari5566 2 ปีที่แล้ว +2

    ස්තුතියි තෙරුවන් සරණයි ඔබතුමාට ...

  • @geethanirathnayaka7735
    @geethanirathnayaka7735 ปีที่แล้ว +1

    Its great. Thank you for your guidance throughout the journey.

  • @jinadariemudalige3599
    @jinadariemudalige3599 2 ปีที่แล้ว +5

    Very important
    Thank you 💐💐

  • @tharushisubashini7052
    @tharushisubashini7052 2 ปีที่แล้ว

    බුදු සරණයි සර්.සියලු දෙනා සුවපත් වේවා..❤️🙏🌺

  • @srilanka3362
    @srilanka3362 2 ปีที่แล้ว

    නිදුක් නිරෝගී සුවය ලැබේවා බුදු සරණයි සර්

  • @gayanishanikawickramasoori7120
    @gayanishanikawickramasoori7120 ปีที่แล้ว

    බොහොම ස්තුතියි සියළු දෙනාටම❤ 🙏😍

  • @anjulapitiyekumbura7232
    @anjulapitiyekumbura7232 2 ปีที่แล้ว

    ස්තූතියි ඔබතුමාට...ආදරණීය විශ්ව මාතාවට ස්‍තූතියි

  • @luckmeecreations6994
    @luckmeecreations6994 2 ปีที่แล้ว +1

    විශ්වමාතාවටත් අාදරනිය ගුරුතුමාටත් ගොඩාක් ස්තුත

  • @chandihussain9572
    @chandihussain9572 11 หลายเดือนก่อน +1

    wadagath wadasatahanak sir.Thank you very much sir.🙏🙏🙏

  • @eraatec1463
    @eraatec1463 2 ปีที่แล้ว +2

    ගොඩක් වටින වීඩියෝ එකක් සර්...ජය වේවා.....❤️❤️❤️

  • @amaraperera5245
    @amaraperera5245 2 ปีที่แล้ว

    ඉතාමත් වටිනා අදහස් පෙලෙක්. ස්තුතියි ඔබ්තුමාව . බුදුසරණයි

  • @ranjanimunasinha7517
    @ranjanimunasinha7517 11 วันที่ผ่านมา

    Thank you so much for sharing this ❤❤❤🎉🎉🎉🎉🎉🎉😊😊😊😊😊😊😊😊😊

  • @wasanaperera7525
    @wasanaperera7525 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි ඔබතුමාට..

  • @sachinichathurani3141
    @sachinichathurani3141 5 หลายเดือนก่อน

    ස්තූතියි සර් ස්තූතියි හැමෝම❤

  • @charnipriyangika9028
    @charnipriyangika9028 2 ปีที่แล้ว +5

    ස්තුතී ඔබතුමාට 🙏

  • @pmwarnasuriya7453
    @pmwarnasuriya7453 2 ปีที่แล้ว +4

    Thank you sir❤❤❤❤🙏🙏

  • @priyanwadaamarasena5161
    @priyanwadaamarasena5161 2 ปีที่แล้ว

    Bohomath isthuthi Sir..🙏💐
    Pin Sithin.. Sirta Niduk Nirogi.. Dirgusha prarthana karanawa.!!!!
    Siyalu lo wasiyange.. Manasa Suwapath karanna.. tawa tawath hakiyawa labewa.!!!!
    Vishwayata isththi..!!!!💐🙏

  • @lakshmikumarasinhe5997
    @lakshmikumarasinhe5997 2 ปีที่แล้ว +4

    Bohoma sthuthi obathumata.

  • @Thilinihansika-z9q
    @Thilinihansika-z9q 2 หลายเดือนก่อน

    Thank you sir. Sirt mata upades dunnata. Wishwa maniyanta sthuthi.

  • @ireshalokugamage7554
    @ireshalokugamage7554 2 ปีที่แล้ว +6

    Thank you sir

  • @BubbleBallCats
    @BubbleBallCats 7 หลายเดือนก่อน

    Interesting video. Thank you very much sir 💐.

  • @roshanfernando7098
    @roshanfernando7098 ปีที่แล้ว

    Aththamai hodama upades laba denawa no danna Boho de igana gaththa sthuthi oba thumata 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 2 ปีที่แล้ว

    සර්ගෙ හැම විඩියෝ වක් තුලින්ම ඉගෙන ගත්ත ගත්ත දේවල් ගොඩක්

  • @SujathaVayalat
    @SujathaVayalat 6 หลายเดือนก่อน

    Man ada me inna thana godai mita kalin me dewal aha gatunam mata esthuti wsthuti esthuti viswamathawata esthuti mewani deyak asa gatunu nisa ❤🙏siyaludenatama esthuti theruwan saranai

  • @jayakodi5200
    @jayakodi5200 ปีที่แล้ว

    Thank you .sanath sir athulu karya mandalayatama.

  • @anuradhiweerasinghe915
    @anuradhiweerasinghe915 2 ปีที่แล้ว +1

    Thankyou sir! Very informative. But i have a query about intermittent fasting which is beneficial. Still investing about it.

  • @dimuthudissanayaka9347
    @dimuthudissanayaka9347 2 ปีที่แล้ว

    ස්තූති ඔබ තුමාට ❤️❤️

  • @praneethlakmal0904
    @praneethlakmal0904 4 หลายเดือนก่อน

    Good video ❤❤❤

  • @asanthanamal150
    @asanthanamal150 2 ปีที่แล้ว +2

    Excellent ..sir

  • @SujathaVayalat
    @SujathaVayalat 6 หลายเดือนก่อน

    Aubowan bohoma esthuti mata me dewal ahthatama auruddakata kalin labunanam ahanna man ada hoda thanaka .🙏❤hadawathinma esthuti sar mata dan hamadama vinodansayak wage hari me vidiyo balanawa kiyanne .mata ona thanata yanna para kiyadenawa sar 🙏🙏

  • @lasanta123lasanta2
    @lasanta123lasanta2 2 ปีที่แล้ว +1

    Thank you ❤🙏🏼👍

  • @madusankaprathapasinghe9827
    @madusankaprathapasinghe9827 2 ปีที่แล้ว +1

    Thanks sir

  • @chandraniruberu8624
    @chandraniruberu8624 2 ปีที่แล้ว +1

    Sir ටබොහෝ පින් !!!!

  • @anomawalakulu3256
    @anomawalakulu3256 13 วันที่ผ่านมา

    ස්තුතියි සර්

  • @janadiruhunuarachchi1114
    @janadiruhunuarachchi1114 ปีที่แล้ว

    Thank you so much sir 😊🎉❤

  • @upendrakumara7634
    @upendrakumara7634 2 ปีที่แล้ว

    හොද වීඩීයෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!

  • @dulaninisansala5487
    @dulaninisansala5487 2 ปีที่แล้ว

    ස්තුතියි ❤❤❤

  • @sepalikafernando2190
    @sepalikafernando2190 ปีที่แล้ว

    Thank you very much

  • @vindyatennakoon5086
    @vindyatennakoon5086 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි 🙏

  • @kaveeshamadhuwanthi6815
    @kaveeshamadhuwanthi6815 2 ปีที่แล้ว

    Thank you sir. Those are very useful for Us.

  • @ShehanShashinika
    @ShehanShashinika 2 ปีที่แล้ว +1

    Godk ස්තුතියි සර් 🙂

  • @sarathkumara8181
    @sarathkumara8181 2 ปีที่แล้ว

    බුදු පහන.

  • @grandstartelisha274
    @grandstartelisha274 2 ปีที่แล้ว

    ඔබතුමාට godak ස්තුති

  • @sarathudawatta8021
    @sarathudawatta8021 2 ปีที่แล้ว

    ආතර c ක්ලාක් මහත්මය මයික් විල්සන් වැනි අය සවස එකතු වෙලා ඔවැනි සාකච්චා ක්‍රමය අනුගමනය කර තිබෙන බව අසා තිබෙනවා .

  • @tissarathnasooreya8069
    @tissarathnasooreya8069 2 ปีที่แล้ว +1

    ඹබට ගොඩක් ස්තුතියි,

    • @samaliyanage6992
      @samaliyanage6992 2 ปีที่แล้ว

      විශ්වයේ ප්‍රතිමූර්තියක්ම තමෛ ඔබතුමා බොහොම ස්තුතිය්
      තෙරුවන් සරනය්.

  • @ravihari1111
    @ravihari1111 2 ปีที่แล้ว +1

    Sthuthi sir 🙏🙏🙏

  • @dewmisathsarani6462
    @dewmisathsarani6462 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි සර්

  • @amaliyanage7928
    @amaliyanage7928 ปีที่แล้ว

    Sthuuthii adaraniiya guripiyanenii!💗

  • @janakasanjeewakumarasinghe6127
    @janakasanjeewakumarasinghe6127 2 ปีที่แล้ว

    Thank You

  • @susantharathnayaka7392
    @susantharathnayaka7392 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි sar

  • @chinthanatharumal
    @chinthanatharumal 2 ปีที่แล้ว

    ගෝඩාක් ස්තූති සර්.

  • @prarthanahewavitharana5385
    @prarthanahewavitharana5385 ปีที่แล้ว

    Bohoma sthuthee sir