බොරු වලවල් වල වැටෙන්නේ නැතිව ආකර්ෂණ නීතිය ක්‍රියාත්මක කරන්නේ මෙහෙමයි. Law of Attraction
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- ආකර්ෂණ නීතියට නීතියක් කියන්නේ එය සැබෙවින්ම ඉටු වෙන දෙයක් නිසා. එයට ව්‍යතිරේකයක් නැහැ. මූලධර්ම නිවරදිනම් ඉටු වෙනවාමයි. මූලධර්ම හරියට තේරුම් නොගෙන එය කරන්නට යාමෙන් ආතතිය සහ උමතුවීම් වෙන්න පුළුවන්. ඔබට වරදින්න පුළුවන් මූලිකම මූලධර්ම කිහිපයක් ගැන කියා දෙන මෙම වැඩසටහන ඔබට උපකාරයක් වේවි.
ආකර්ෂණ නීතිය ඇතුළු විශ්ව නීතීන් සිතේ ධාරණය කරමින්, NLP තාක්ෂණයෙන් ඔබේ යටි සිත බලගන්වන ප්‍රබලම සවයං යෝජනා දිනපතා මගෙන් ඔබට ලබා ගන්න පුළුවන්. මෙය අපේ ආයතනය වසර 21ක් සම්පූර්ණ වෙන මොහොතේ කරන ප්‍රජා සත්කාරයක්. ඔබ 0711 658 658 අංකයට ඔබේ නම සදහන් ව WhatsApp පණිවිඩයක් එවන්න. මෙය මුළුමනින්ම ගාස්තු අය කිරීමකින් තොරව කරන සේවාවකි.
ඔබ මගේ අංකය save කර තිබෙනවානම් මෙය ලැබේවි
ස්තුතිය සනත් ගමගේ
පෞද්ගලික මග පෙන්වීම් සැසි සඳහා ඔබට වෙලාව වෙන් කරගන්න පුළුවන්. දුරකතනයෙන් ඔබේ ගැටළුව ගැන සාකච්චා කරන්න රු 6000/= ගෙවා වෙලාවක් වෙන් කරගන්න පුළුවන්.
පැමිණ කතා කරන්න පුළුවන්. සම්පූර්ණ ආයෝජනය රු 18000/= ක් වෙනවා.ඔබට පැය දෙකක කාලයක් ලැබෙනවා. විනාඩි 45 ක කාලයක පෞද්ගලික මග පෙන්වීමක් ලබා ගන්න වැයවෙන්නේ රු 12000 ක් විතයයි. මෙම සෙසි WhatsApp ගන්නත් පුළුවන්.
මෙම පෞද්ගලික මග පෙන්වීම් කරන්නේ ඔබේ මොළයේ හැකියාවන් පිළිබඳව කරන පරික්ෂණයකින් පසුවයි. දුරකතන අංක 0716 658 658 අමතන්න. ආකර්ෂණ නීතිය හරියටම යොදා ගෙන ඉසුරුමත් ජීවිතයක් ගෙවන්න - ඉලක්කය ඉසුරුමත් ජීවිතයක් වැඩ මුළුවට එන්න. විවාහට සාර්ථක කරගන්න හා ඉක්මන් කරගන්න "ආනන්දනීය යුග දිවියක්" වැඩමුළුවට එන්න. ආකර්ෂණ නීතිය සහ යටි සිතේ බලය අත් විඳින්න පදනම හදාගන්න යටිසිත වැඩමුළු මාලාවට එන්න. වැඩමුළු ගැන කතා කරන්න 0716 658 658 අමතන්න. නැත්නම්, 0713 658 658 අංකයටවට්ස් ඇප් පණිවිඩයක් එවන්න. ඔබට ජය වේවා!!!! මම සනත් ගමගේ.
Sanath Gamage
Multiple Intelligence
අලුත් ජීවිතයක් ලැබෙන්නේ විශ්වාසයන් වෙනස් වුනාම. විශ්වාස වෙනස් වන්නේ සිතුවිලි වෙනස් වුනාම. පසුගිය වසර 15ක් තිස්සේ ජීවිතය වෙනස් කරගත් ලක්ෂයක් මිනිසුන් භාවිතා කළ ප්‍රභාෂ්වර ජීවිතයක් CD පටයේ සුප්‍රා ලිමිනල් තාක්ෂණයෙන් යුත් ස්වයං යෝජනා මෙම විඩියෝවේ අඩංගු වෙනවා. දිනපතා නින්දට මොහොතකට පෙර මෙම විඩියෝව වාදනය කරන්න. හැකිනම් මාස 3ක් රාත්‍රිය පුරාවට ඇසෙන්න තියන්න. මෙහි සබ්ලිමිනල් කොටස ලබා දෙන්නේ මෙම කොටස සෑම දිනකම අසන කෙනෙකුට. වැඩි විස්තර සඳහා වෙබ් අඩවියට පිවිසෙන්න. 0716 658 658 අංකයට කතා කරන්න. ඔබේ නමින්ම ඔබේ සිහින දිනා ගන්න සබ්ලිමිනල් හඬ පටයක් ලබ ගන්න ඔබට වැය වෙන්නේ රුපියල් විසිදාහක් විතරයි.
#Sanath Gamage සනත්ගමගේ
#Sinhala Motivation
#SiwSiyaSakwala
#SuccessinSinhala
Siw Siya Sakwala
Sinhala Motivation - บันเทิง
මම මේ වැඩසටහන තුන් හතර පාරක් බැලුව පැහැදිලි කිරීමට බෙහෙවින්ම ස්තූතියි.ඔබ තුමාට, මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න මහන්සි වුන සියලුම දෙනාටත්, ගොඩක් ස්තූතියි,විශේෂයෙන් මට බලන්න සලස්වපු ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි.
අද මගේ සිත යහපත් දේකට යොමු උනා. එහි ප්‍රතිඵලයක් වශයෙන් මෙම වැඩසටහන මට අහන්න ලැබුනා. ඔබතුමන්ගේ මේ නිවැරදි සිතුවිල්ල හරිම ශ්‍රේෂ්ඨයි. ඔබතුමන් ඇතුළු ටීම් එකටම ගොඩාක් ස්තුතියි
ඇත්ත තමයි සර් කියන්නේ මං පොඩි කාලේ ගොඩක්ම චිත්‍ර ඇන්ඳේ තට්ටු දෙකේ තුනේ හතරේ කේක් ඇඳලා ලස්සනට ප්පාට පාටින් පාට කරනවා. අවුරුදු 30ට පස්සේ වගේ මං කේක් හදනවා ඕඩර්ස් වලට. මං ඉස්සර ඉඳන් හීන මවපු දේවල් ඒ විදිහටම ඉෂ්ට වෙලා තියනවා. විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි
Ou oba hari. When I was schooling I was visualised a nice pantry with a nice home. I got the same with bonus. And the job I wanted to do. And the boses whom I liked to work for. In two different organizations. I got whom I was dreaming about. And many more. I'm a Buddhist and I meditate. I think that also helped ....
මේ වැඩ සටහන මෙහෙයපු සියළුම දෙන්නට බෙහෙත්විම ස්තුතියි ඔබතුමාගේ සියළුම වැඩ සටහන් මාන් ඉඩ ලැබුණු ගමන් බලනවා ඔබට ස්තුතියි
ඔක්කෝම දන්නවා හැබැයි
එකක්වත් කරගන්න බෑ😂
උපදෙස් පිලිබද සැලකිලිමත්
වීම හා පිලිපැදීම ජයග්‍රහණයේ
මාවතයි ස්තූතියි මුලු ව්ශ්ව යේ ශක්තිය ට ම❤❤...
සර් ඔබතුමාගෙ වැඩසටහන් බලන සහ ඒවා අවබෝදයෙන් දකිනව මාව ඔබතුමාගෙ වචනවලින් ලැබෙන ශක්තිය කියල නිමකරන්න බෑ මාව ගොඩක් මනසින් වැටිල සිටි කාලවකවානුවක ඔබතුමාගෙ ඉගැන්නුම ඔබතුමාගේ වචන මාත්‍රය සිතට ධනාත්මක ආකල්ප ඇතිකරගන්නට පිටිවහලක් උනා ස්තූතියි ඔබතුමාට අනේකවාරයක් තෙරුවන් සරණයි..! ඔබ තුමාට නිරෝගීසුව පිරුනු දීර්ගායුෂ ලැබුනු උතුම් ජීවිතයක් ලබදුන් විශ්වයට ස්තූතීවේවා..!🙏🙏🙏🙏🙏🙏
මේ video ඒක මට මුනගැස්සූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි! ස්තුතියි! ස්තුතියි! ,මේ වැඩසටහන ඉදිරිපත් කරන්න වෙහෙසුණු සියලු දෙනාටම අනෙක වාරයක් ස්තුතියි !
මම ගොඩක් වෙලාවට අසරණ මිනිසුන්ට මුදලින් මට තියෙන විදියට දීල උදව් කරනවා කෑම බීම පවා දෙනව මං ගොඩක් සතුටින් ඒ හැමදේම කරන්නෙ සත්තුන්ටත් උදව් කරනව.මගෙන් ඉල්ලුවොත් කවදාවත් නෑ කියන්නෑ තියෙන විදියට දෙනව .සර්ට ගොඩක් ස්තුතියි විශ්ව මාතාවට ත්ස්තුතියි
මෙවැනි දේශණාවකින් දැනුවත් කිරීම ගැන ඔබ තුමා ඇතුළු සියළු දෙනාටම ස්තුතියි .බුදු සරණයි ...!!!
ස්තුති සර්.. ජීවිතේට ගොඩක් දේවල් ලබාගන්න පුළුවන් උනේ ඔබතුමන් මේ කියන මග යන නිසයි.. ඔබට ජය 🙏🙏🙏
මම ඉඩ ලැබෙන හැම වෙලාවෙම ඔබගෙ වැඩසටහන් බලනවා.මම දැන් positive දේවල් ගැන හිතන්න උත්සහ ගන්නවා.ස්තූතියි ඔබට.විශ්ව ශක්තියට ස්තූතියි.
ඔබ තුමන් ඇතුලු සියලුම දෙනාට බෙහෙවින්ම ස්තුතියි විශ්ව ශක්තියට ස්තුතියි ස්තුතියි ..ස්තුතියි ❤❤
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි ❤️❤️❤️🙏🙏🙏 ඔබතුමාටත් ස්තූතියි 🙏🙏
මේ ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි සර් ඔබතුමාට මේ ආදරණීය විශ්ව මාතාවගේ ආශීර්වාදය ලැබෙනවාමයි ❤ 🎉
මම මේ මොහොතේ මේ වීඩියෝව මා සමඟ ඉන්න මැසෙන්ජස්ලට යැව්ව මේ මොහොතේ සිට මේ ආදරණීය විශ්ව මාව සමඟ බැදී ජීවිතයසතුටින් ගෙවන්න ස්තුතියි සර්❤❤❤❤🎉🎉🎉🎉
ඇත්තටම වටිනා විඩීයොවක්..ස්තුතියි 🙏 ස්තුතියි 🙏 සර්ට.සර්ගේ රබර් බැන් ටෙක්නික් එක මම මගේ කේන්තිය නැති කර ගන්න පාවිච්චි කරා.මීට මාස කීපයට පෙර .ඇත්තටම මගේ ඉවසීම ප්‍රගුණ වෙලා ..මට ඇත්තටම සතුටුයි ..ස්තුතියි සර්ට ..ස්තුතියි 🙏 🙏🙏
මගේ ඉලක්කය ශක්තිමත් කල ඔබ තුමාටත් මේ ව්ශ්ව ශක්තියටත් ස්තුතියි........!!!
ස්තුතියි සර් 🙏❤️ අද තමා හරියටම දැන ගත්තේ ආකර්ෂන නිතිය ගැන මාරම පැහැදිලියි . ආදරණීය විශ්වයට ගොඩක් ස්තුතියි 🙏❤️
ස්තුතියි අනෙක වාරයක් විශ්ව මාතාවට 🙏🙏🙏මට මෙය අසන්නට ලැබීම ගැන
මෙම.වැඩ.සටහන.ඇසෙන්නට.සැලැස්සුවාට.ඔබතුමාට.බොහොම පින්.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි
ඔබතුමා මට මුණගැස්වූ විශ්වයට ස්තූතයි 🙏
ඇත්ත තමයි සර්.මම වින්දා අවුරුදු 39ක් ඔබතුමා මට දුන් ප්‍රකාශයක් තරමක් දුරට හරියමින් තිබෙනවා.
ඔබතුමා මට සම්මුක කල විශ්ව ශක්තියට ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. මෙම වැඩසටහන දහමත් සමග හැම පැත්තෙන්ම සම්බන්ද වී තිබෙන්නෙ. ඒකයි මෙහි සාර්තකත්වයේ රහස. නැවතත් ස්තුතියි සර් විශ්ව ශක්තියට ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. 🙏🙏🙏
ඔබ තුමාට ගොඩාක් ස්තූතියි
ස්තූතියි විශ්ව මාතාවනි මට හරි පාර පෙන්නනවාට ♥️
ස්තුතියි සර් ජීවිතය ජය ගන්න පාර පෙන්නනවට.ඔබට දීර්ඝයුෂ ලැබෙන්න පතනව
සර්ටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි..🙏🙏🙏
නින්දකින් අවදි වුනා වගේ පැහැදිලි වුනා. ස්තුතියි සර්ට. ස්තුතියි විශ්වයට .🙏💐
ස්තුති ඔබතුමාටත් මේ විශ්වයටත් අනෙක වාරයක් ස්තුති ස්තුති ස්තුති ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ❤❤❤
බොහොම ස්තූතියි ඔබතුමාට ගොඩක් වටිනවා මේ දේවල් අපේ ජීවිතේට ❤මෙය ඇසීමට සැලැස්වූ විශ්වයටද මා ස්තූති වන්ත වෙමි ❤
ගොඩක් ස්තුතියි මේ දැනුම අපිට ලබාදෙන සර් ඇතුලු දායකවූ සියලුම දෙනාට 🙏🙏🙏
අව්
Bohoma sthuuthi sir
බොහොම ස්තූතියි සර්..විශ්වයේ ආශිර්වාදය සියලු දෙනාටම ලැබේවා!
Thank you sir.
විශ්ව ආකර්ශන නීතිය සැබෑවක් මට ගෙයක් හදන්න පුළුවන් උනා. මන් නිර්මාංශික උනා. සතුන් ට කෑම දුන්නා බාවනා කලා තාමත් කරනවා .ඔබත් කරන්න සියලුම යහපත් බලාපොරොත්තු ඉටුවෙනවා. ඔබ යහපත් වෙන්න . සනත් සර්ට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතයක් ලැබේවා 🙏 🌹 ❤
Thank you sir.. 🎉🎉 awashya mohothe awashyma video ekak dala kiyla dunnata. Mge jiwithema aluth arambayak una wage. Mn aluthin ipaduna wage. Thank you sir. Thank you universe❤❤❤❤❤
ස්තූතියි සර් දැනුවත් කරාට. ඔබ තුමා මුණ ගැස්වූ විශ්වයට ස්තූතියි.
මේ වගේ වටිනා වීඩියෝ එකක් ලබා දීම ගැන විශ්වයට ගොඩක් ස්තුතිවන්ත වෙමි.....ඔබතුමාටත් ස්තුතියි ..........
රබර් බැන්ඩ් එක නම් හරියටම හරි ගියා sir thank you 🙏 ඔබ තුමාගේ න් ජිවිතයට ලැබුනු පාඩම් අනන්තයි අප්‍රමානයි🙏🙏🙏🙏🙏
ටිකක් ව්ස්තර කියන්න ඒ ගැන 🙏🙏
@@ck_kitchens රබර් බැන්ඩ් එකක් අතට දා ගන්න.ඔයාට රින සිතුවිලි එනකොට බෑන්ඩ් එක ඇදලා අත අරින්න.රිදෙයි ටිකක්.ඒත් රින සිතුවිලි එන එක නවතියි ටිකෙන් ටික..දිගටම කරන්න
@@ruchiniherath6479 thank u 😍
@@ck_kitchens me video eke anthimata visthara thiyenawa .balanna
🙏විශ්වය මට ලබා දුන් මේ රත්තරන් මොහොතට ස්තූතියි .🙏
ස්තුතීයි ආදරණීය විශ්වයටත් එ වගේම ආදරණීය ඔබටත් 🙏🙏🙏🥀
❤🎉❤🎉 තෙරුවන් සරණයි ඔබ තුමාට ගොඩක් ස්තූතියි විශ්වාසයට ස්තූතියි ❤🎉❤🎉
ස්තූතියි ඔබ තුමා ඇතුළු සැමට මෙන්ම ආදරණීය විශ්වයට
සර්ට ගොඩාක් පිං සියලුම දේවල් ඇත්ත දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
ඔබ තුමා මුණගැස්සු ව්ෂ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏
ස්තුතියි සර් අනිවාරයෙන්ම අැත්ත කතාව එකයි විශ්වයට ගොඩාක් ස්තුතියි ❤❤ සර්ටත් ගොඩාක් ස්තුතියි
ස්තුතියි සර් ඔබට... වයසින් අඩක් ගිහින් හරි ජීවිතේ වෙනස් කර ගන්න පුළුවන් video එකක් හම්බ උනා විශ්ව ශක්තිය ට ස්තූතියි වන්ත වේවා...¡¡¡¡¡
ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක් .. ස්තූති සර් ❤🙏
04:04 විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏 ඉතා පහසුවෙන් හා ලේසියෙන් මට හොඳ දේවල් ආකර්ෂණය වෙනවා .
ස්තූතියි ඔබ තුමාට... ඔබ තුමා මේකතා කරන්නේ මට. ස්තූතියි. ඔබ තුමාගේ ජීවිතයට සියලු යහපත් සැලසේවා.🙏🙏🙏
ස්තුතියි සර් විශ්වයේ ආශීර්වාදය නිරතුරුවම අපට ලබා දෙන සර්ට අනේකවාරයක් ස්තුතියි....ස්තුතියි...ස්තුතියි...💚💚💚💚💚💚💚
දවසක් අහම්බෙන් සර් ගෙ වීඩියෝවක් දැක්කේ.. දැන් මම දවස පටන් ගන්නේ සර්ගේ වීඩියෝවකින්... ජීවිතයට ගොඩාක් දේවල් එකතු කර ගන්න සර්ගේ දේශන හුගක් වටිනවා.
විශ්වයටත් , සර්ටත් අනේකවාරයක් ස්තූතියි. ⚛️🙏
ඔබ තුමා. ඇතුළු කාරිය මණ්ඩලේට ගොඩක් ඉස්තුතියි
ඔබ තුමාට තෙරුවන් සරණයි .නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා .
ගොඩාක් ස්තුති සර්.මම හැමදාම උදේට සර්ගෙ වීඩියෝ එකක් බලනවා.මගේ දවසම ප්‍රබෝධමත් .සර්ට ගොඩාක් ස්තුතිය
ස්තූතියි සර්. බොහෝම වටිනා කරුණු කාරණා පැහැදිලි කර දුන්නට.
අනේකවාරයක් ස්තුතියි සර් ඔබතුමාට🙏ආදරණිය විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තුතියි🙏
ඔබතුමාට බොහොම ස්තූතියි... අද මගෙ දවසේ අරම්භය ඔබතුමාගෙ මේ හරවත් දේශනයයි....🙏 ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏
TheBonnaisis
බොහොම ස්තුතියි ..ආකර්ෂණීය නීතිය ගැන බොහෝ හරසුන් වීඩියෝ එලිදැක්වෙන මෙවන් වකවානුවක, මේ නිවැරදි ගුරුහරුකම් ගොඩාක් වටිනවා .
මෙය නැරඹීමට ඉඩ සැලසුවාට විශ්වයට ස්තුති වේවා
විශ්වය සත්‍යයක් ...මමත් විශ්වයෙන් ගොඩක් දේවල් ලබා ගත්තා...ඔබතුමාගේ...දේශන..ඇසිමට ත් ...විශ්වය උදවි කළා...විශ්වයට බෝහෝම ස්තුතියි ....ඔබතුමාට දීර්ඝායුෂ ලැබෙිවා ...තෙරුවන් සරණයි ....බොහෝම ස්තුතියි ....🙏🙏🙏❤️❤️❤️
ඔයාකොහොමද.ඒක.කරන්නේ.ක්යන්නකෝ.චිත්මා
බොහොම ස්තූතියි ඔබ තුමාට අන් සියලුම කාර්ය මණ්ඩලයටත්
❤ විශ්වයට ස්තූතියි ඔබතුමා මුනගැස්සුවාට😊
ගොඩාක් ගොඩාක් ස්තුති ,, අපට හරි මග පෙන්නා දෙනවාට,, තෙරුවන් සරණි ඔබ තුමාට
ගොඩක් ස්තූතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ❤❤❤
විශ්වයට ස්තුතියි...ආකර්ෂණ නීතිය කියාදුන්නට...🙏🙏🙏🙏
ඔබ තුමාට ගොඩක් ස්තුතියි ......!!!
බොහොම ස්තුතියි මැතිදුනි තෙරුවන් සරණයි ....❤️❤️❤️❤️❤️❤️
,ctftt_
ඔබ තුමට ගොඩක් ස්තුතිවන්ත වනවා .
ගොඩක් ස්තූතියි සර්❤️👍👍
ඔබ තුමාගෙ මෙම දේශන ශ්‍රවණය කිරිමට ලැබුන මම විශ්ව ශක්තියට නිරතුරුවම ස්තුති වන්ත වනවා 🙏. ස්තුතියි ඔබතුමාට 🙏
ස්තුතියි ඔබතුමට .ඔබතුමා කියලදෙන දේවල් මන් කරනවා ඇත්තටම සාර්තකයි. බොහෝ පින් 🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻
මගේ හීනය තිබුණේ කවදා හරි කැනඩාවට එන්න ඒක 🇨🇦 අද සැබෑ වෙලා තියෙනවා .ස්තූති ආදරනීය විශ්වයට 🙏
ස්තුතිවෙිවා.විශ්වයට.මටත්.කියන්නකෝ.කොහොමද.ඔබ.ආවෙි
ගොඩක් ස්තුතියි මගේ මිත්‍ර සනත් ගමගේ සර් 🙏💐❤️
මමත්.දැන්..ඔබ.තුමාගේ..විඩියෝ.බලනවා.වි්‍ශ්ව.මාතාවට.ස්තුතියි..❤❤❤.
ගොඩක් වටින දේශනයක්. ♥️
ස්තූතියි ඔබට 🙏
Oyatath
ස්තුතියි ඔබට මේ දෙන ගුරු උපදෙස් වලට ❤️🙏
බොහෝමත්ම ස්තූතියි සර්.ගොඩාක් දේවල් ඉගෙන ගත්තා.
වටින වීඩියෝ එකක්♥️, ස්තූතියි විශ්වයට♥️🥰🙏
Thank you Very much. ඔබ මටත් සහ මගෙ කණ්ඩායමටත් ආශීර්වාදයක්. ඔබේ අදහස් හරිම වටිනවා. එය අපිට දිරියක්.
විශ්වයේ සියළු යහපත් ශක්තීන් ඔබට ලැබේවා!!! ඔබ තව තවත් බැබලේවා!!! ඔබේ සිත් පහන් වේවා!!! උතුම් ශක්තීන් ඔබ සුරකීවා!!!
මගේ 0711 658 658 WhatsApp අංකයට WhatsApp කරන්න. මම ඔබට වඩා වැදගත් වන WhatsApp Community link එකක් එවන්නම්.
ඔබ 0716 658 658/ 0713 658 658 / 0710 658 658 අංක වලින් එකකට උදේ 9ත් සවස 6ත් අතර කතා කර විස්තර ගන්න පුළුවන්
විශ්වයට ගොඩක් පින් මෙම ඩෙවල් මට බලන්න යොමු කලාට...🙏🙏🙏
මෙි.වැඩ.සටහන.මෙහයවපු..සියලුම.දෙනාටත්.අපට.ලස්සන.අදහස්.දැන.ගැනිමට.සලස්වපු.ඔබ.තුමාටත්..ස්තුතියි.ස්තුතියි.ස්තුතියි.🙏🙏🙏
I believe this law of attraction 1000% sir. Thank you so much mother universe. Thank you so much sir ❤❤❤
දහස් වාර යක් ස්තූතියි
ගොඩක් ස්තුතියි සර් ❤ මට ගොඩක් දේවල් අද තේරුණා 🙏
සර්ව සහ මේ නීතිය මුනගැස්වූ විශ්වයට ස්තුතී
Viswayata thanks
🙏 ව්ශ්ව මාතාවට අනෙක වාරයක් ස්‍තුතියි
.
11:11 මේ මොහොතේ මම දකින්න සැලැස්සු ආදරනීය මාගේ ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏 ස්තුතියි 🙏 නැවත නැවත ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බොහොම ස්තූතියි ඔබතුමාට. බොහොම පිං 🙏🌹❤️
ස්තූතියි විශ්වය
ස්තූතියි... ස්තූතියි... ස්තූතියි.. 🙏😘❤️
Obathumata godak isthuthi
You’re gifted, blessed 😇
Person in this world, our lanka matha is more blessed your born Sri Lanka, we are so lucky
May God bless you and your family 🙏
ඇත්තටම ආකර්ෂණ නීතිය බොරුවක් නෙමෙයි මන් ජීවිතේ ගොඩක් වැටිලා ඉන්නෙ බින්දුවටම අවුරුදු 7 දුවෙක් ඉන්නවා මට බිරිඳ වෙනුවෙන් හැම දේම නැති කරපු කෙනෙක් මම අඩුම තරමේ මේවෙනකොට ඉන්නවත් තැනක් නැහැ දැන් මට නැති උන කිසිම දෙයක් ගැනවත් දුකක් නැහැ මගේ අහිංසක දරුවා ලග එයා ඉන්න එකයි මගේ එකම හීනය එය මතු දිනක ඒක ඉස්ට වෙනවා කියන එක මට ලොකු විශ්වාසයක් තියෙනවා
Thank you so much sir and team🎉❤it’s really nice 🍀 I wish you all the best for your future success 🎉🎉🎉
ගොඩක් ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏
බොහොම ස්තුතියි සර්ට සහා රුපවාහිනි කාර්ය මන්ඩලයට.ස්තුතියි ව්ශ්වයට🙏💐💐💐💐
ඔබට දීර්ඝායුෂ ලැබේවා.නිරෝගි වේවා.
විශ්ව ශක්තියට ස්තුති වේවා. අසිරිමත් සොබා දහමට ස්තුති වේවා. මේ දේවල් කියලා දෙන ඔබ තුමාට ස්තුති වේවා. අකීකරු මගේ ලොකු දුවගේ හිත කීකරු වේවා. අසම්මතය ගැන හිතට දැනේවා. හොද කීකරු දරුවෙක් වේවා. ස්තුතියි... ස්තුතියි... ස්තුතියි...
ස්තුතියි සර්..ඔබටත් ඔබව අපට සමීප කරන්න වෙර දරපු හැමෝටමත්
ස්තූතියි සර්ට ගොඩක් පින්
මේ වැඩසටහන් පාසල් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට වගකිව යුතු මිනිසුන්ගේ අවදානයට ලක්වේව ❤👍🏼
Thankyou obathuma athulu siyslu denata 🙏🙏🙏
බොහොම ස්තුතිය sir mama ජය ලබනව සත්තi
මෙමෙ විඩියො එක මාහට පෙනෙන්න සැලැස්වු විශ්ව ශක්තිය මා ස්තුති වන්ත වෙමි🙏🙏🙏
Thank you so much sir.God bless you! ❤❤❤❤🙏🙏🙏🙏🙏
ඔබ තුමාට ස්තුතියි, විශ්වයට ස්තුතියි
ස්තූතිවේවා සර් 🙏❤️
ස්තූතියි ඔක්කොටම
බොහොම ස්තූතියි සර් විශ්වයේ ආශිර්වාදය අපි හැම දෙනාටම ලැබේවා ! හැමොගෙම බලාපොරොත්තු ඉටු වේවා ! ස්තූතියි ! ස්තූතියි ! ස්තූතියි !❤️