Tissa Jananayake - Episode 24 | Ekveema Saha Wenveema | එක්වීම සහ වෙන්වීම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2019
  • - ලෝකේ තියෙන්නේ එකතුවීම සහ වෙන්වීම්.
    - මේක නිත්‍ය නෑ...වෙනස්වන සුලුයි.
    - හේතුවක් ප්‍රත්‍යක් සහිතව ඇති උන කිසි දෙයක් නිත්‍යව පවතින්නේ නෑ
    - වෙනස්වීම කියන්නේ නැතිවීම නෙමේ, ස්වභාවය වෙනස් වීම පමණයි
    - ඔබ හිතන විදිහත් කාලයට සාපේක්ෂව වෙනස් වෙනවා
    - පොඩි කාලේ කොල්ලෝ බෝනික්කන්ට කැමති නෑ, විරයන්ටයි කැමති.
    - පොඩි කාලේ කෙල්ලෝ වීරයන්ට කැමති නෑ, බෝනික්කන්ටයි කැමති.
    - ලොකු වෙද්දී ඔය කැමැත්ත මාරු වෙනවා
    - පන්තියේ හූ කියන්නේ වීරයෙක් වෙන්නද?
    - කොල්ලෝ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවෙන්නෙත් පොරක් වෙන්න?
    - කොල්ලෝ හිතන් ඉන්නේ කෙල්ලෝ වෙනස් වෙන්නේ නෑ කියලද?
    - ලෝක ස්වභාවයට දුක් වෙන්න එපා
    Facebook : / tissajananayake01
    ©Tissa Jananayake - All Rights Reserved ®
    අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ TH-cam චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

ความคิดเห็น • 1.6K

  • @ScienceBack2Back
    @ScienceBack2Back 4 ปีที่แล้ว +382

    ඔබ තුමාව හැදූ වැදූ දෙමව්පියන්හට පින් සිදු වේවා....

  • @malindusilva695
    @malindusilva695 4 ปีที่แล้ว +1247

    ඔබත් ගුත්තිල වන් ඇදුරුවරයෙකි... ඔබට සදා ජය අත්වේවා... වැදූ මව්පියන්ට පින් වේවා

    • @No1inworl
      @No1inworl 4 ปีที่แล้ว +2

      @@anushadisna8005 ✌️

    • @nadeeshani9450
      @nadeeshani9450 4 ปีที่แล้ว +16

      @@anushadisna8005 මූසිලව බිහි කරේ නෑ ...එ එයාගේ චරිතේ....ගුත්තිල ඇදුරු ඉට වඩා හොද ගෝලයෝ බිහි කරා....ගුන අගුන දෙකම ඇති ගෝලයෝ බිහි වෙනවා...ගුත්තිල ඇදුරු උසස් ඇදුරුවරයෙක්..👍👍👍

    • @dilruk19
      @dilruk19 4 ปีที่แล้ว +4

      @@anushadisna8005 Don't you think it's bad to say anything to our Lord Budha's previous lives.

    • @lakmal1238
      @lakmal1238 4 ปีที่แล้ว +1

      @@nadeeshani9450 ow👍

    • @lakmal1238
      @lakmal1238 4 ปีที่แล้ว +1

      @@anushadisna8005 👍❤

  • @manori6712
    @manori6712 4 ปีที่แล้ว +177

    ව්‍යයන්ගර්ථයෙන් බුදු දහම දරුවන් තුලට ඇතුලු කරන අන්දම නම් අනර්ගයි ...🙏

  • @SLManju
    @SLManju 3 ปีที่แล้ว +31

    මිනිස් වෙසින් සිටින දෙවි කෙනෙක් කියලා වෙලාවකට හිතෙනවා ඔබට ඉක්මනින් මෙ සංසාර ගමනින් එතෙර වන්නට වසනාව ලැබෙවා තෙරැවන් සරණයි

  • @saadhuchariyawa-
    @saadhuchariyawa- 4 ปีที่แล้ว +814

    අඩුවක් නැතුව දැනුම මෙන් ම ගුණධර්ම ද බෙදා දෙන නූතන දිසාපාමොක් ඇදුරුතුමා...තෙරුවන් සරණයි☸

    • @nishanthkumara2055
      @nishanthkumara2055 4 ปีที่แล้ว +2

      🙏🙏🙏

    • @anymaths
      @anymaths 4 ปีที่แล้ว +1

      watch my videos.

    • @MelBro
      @MelBro 4 ปีที่แล้ว

      @@anymaths මම ඔයාව සබ් කලා මවත් සබ් කරන්න .

    • @sheshanishadhi6004
      @sheshanishadhi6004 4 ปีที่แล้ว +1

      🙏

    • @giharisandaruwani9407
      @giharisandaruwani9407 4 ปีที่แล้ว +2

      සාදු සාදු සාදු !!!!
      ඔබවහන්සේටත් තෙරුවන් සරණයි !!

  • @1darshana670
    @1darshana670 4 ปีที่แล้ว +793

    පිරිසිදු බුද්ධ දේශනාව වර්තමානයට ගැලපෙන වචන වලින් ලමා සිත් වලට කාන්දු කරන්න ගන්නා උත්සාහයට සර්ට ගොඩාක් පින්..

    • @SADILLITHSUKA
      @SADILLITHSUKA 4 ปีที่แล้ว +2

      darshan aiye ane mawath sub karannako...700 ta thawa 20 oni...please help ekak dennako..

    • @ruwangallennegedara4760
      @ruwangallennegedara4760 4 ปีที่แล้ว +7

      නමුත් පිරිසිදු දහම අනිත්‍ය නොව අනිඡච විිය යුතුයි,අනිත්‍ය නම් දුකක විය හැකිද? ධර්මයටබහාබලන්.නිදසුනක් ඔලුව කැක්කුම් තියන මනුෂ්‍යයෙක්ට එය අනිත්‍ය (වෙනස් වේ නම්)දුකද???? ගුරුතුමා හොදයි දක්ෂයි උත්සහ වන්තයි නමුත් වැරදි ධර්මයක් දරන් සිටි.(ගැටිමට අපහාසයට නොව විමසිමටම පමනි) පුලුවන් කමක් නිහත මානි කමක් තිබෙනම් වහරක හිමිපානන්ගේ හෝ උපාසතාප හිමියන්ගේ අභයහිමියන්ගේ උපාසක ගිහිනමක් වන ජගත් විද්දාපතිරන උපාසක උන්වහන්සේ ලගේ දේශනා වලටද සවන් දි පමක් වෙනස වටහාගනිත්වා

    • @1darshana670
      @1darshana670 4 ปีที่แล้ว +13

      @@ruwangallennegedara4760 වචන වල නෙවෙයි දහම තියෙන්නේ අවබෝධය තුල.අනිච්ච කියන කැමත්ත ඉශ්ට නොවෙන කියන්නෙම වෙනස් වෙනස් වන ස්භාවය තමයි.දේශනා කරන හැම ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙම දේශනා අහල තමන්ට අවබොද වන සත්‍ය දේශනාව තමන්ගෙ බුද්ධ්යෙන් පිලිගන්න එක නේද හරි.ලමා මනසට ගැලපෙන වචන වලින් සර් හරියටම කරනවා මම නම් එකේ වැරැද්දක් දකින් නෑ.අනිත් එක අනිත්‍ය කියන්නේ ඔය කියන ඔලුව කැක්කුම එකම විදියට තියෙන්නේ නෑ කියන එක වෙනස් වෙන එක.

    • @ruwangallennegedara4760
      @ruwangallennegedara4760 4 ปีที่แล้ว

      @@1darshana670 ඔබතුමා හරි ගුරුතුමාත් හරි නමුත් වචන වල නෙමේ අවබොදයයි වියයුත්තේ මා දොසක් කියනවා නෙමේ බුද්ධ දේශනා වේ ත්‍රි ලක්ෂණය ගැන දෙශනාවක් අහන්න එකකට එකක් ගැලපෙන්න ඔනේ බුදුදහමේ අනිත්‍ය නම් දුකක් වෙන්නේ නැහැනේ හැමදෙයම(උදා ඔලුව කැක්කුම් )එතන සැපයකුත්(හොද වෙනකොට) තියනවානේ.ඉතින් මෙවාගේ ගැටෙන්න ඔනේ නැහැ මම වැරද්ද බාරගන්නවා නමුත් මහා උදාර උත්තමයන් දැන් ලංකිාවේ වැඩ වෙසෙනවා එවහන්සේලාගේ දහම් කරුනු අසා දැන ගන්න. නමුත් තිස්ස ගුරුතුමා හෙලයේ උදාර උතුමෙක් නමුත් තර්කිය අදහස් ලමයින්ට (තරුනපරපුරට) ඉගෙනගැනිමට අවකාශය ලබාදිය යුතුය.බුදු දහම යනු තර්ක ව්තර්ක කර ව්ද විද බැලිය යුතු(විදර්ශනා) තමාට හරියටම අවබොද වන ධර්මතාවයකි.එම නිසා⁣ තමන්දන්න දෙය නොව බුදුන් දේශනා කල සත්‍ය ලොවට ⁣ෙහලි කල යුතුයි නැත්නම් සමාජයක් වැරදි මත දරා සැහෙන හානියක් විය හැක. මේ උත්තමයා හෙලයට අවශ්‍ය මොහොතක් එමනිසා එතුමා නිහතමානිව අනිත්‍ය (ස්තිර නැහැ) මෙන් අනිඡච (තමාට කැමතිසේ නැහැ) දෙක පිලිබදව ඉතා හොදින් සිතාබලා දෙසුවෙනම් මිට වඩා පලයක් (තරුනපරපුරට )නෙලා ගැනිමට හැකි වෙනු ඇත.(ගැටිමට හෝ අපහාසයට නොව මා පොරක්කියන්නවත් නෙමේ මෙසේ ලියන්නේ.මා දන්නේ නොපෙනෙන දුවිල්ලක් තරම් දෙයකි.මෙසේ ප්‍රති උත්තර දුන්නේ අවංකවම මේ ගැන සොයාබලනන කියන්න පමනමි ගොඩාක් තරුනපරපුර මෙය නරබනවා කවුරු කිව්පලිය කගෙන්වත් ආ පලියට භාරගන්න එපා තමාටඅවබොදවෙනම් පමනක් භාරගන්න (බුදුදහම පමනක්)ගුරුතුමා උගන්වන විෂය කියන ඔන විදිහකට භාරගන්න මොකද එතුමා උගතෙක්(උන්ගෙන් ගත්තු)
      සුලු හෝ හිත්වලට අපහසු තාවයක් ඇතිවුයෙනම් සමා වෙන්න.

    • @user-vb3ez9kk4t
      @user-vb3ez9kk4t 4 ปีที่แล้ว +3

      රුවන් ගල්ලෙන පුලුවන්නම් ඔය පන්තියට ඔයකියන අය ගෙන්නලා දේසනයක් කරන්න කියන්න කැමතිඅය ඉන්න අකමැති අය ඉන්න නොමිලේ කරන්නෙ කිව්වත් ඉනවද සර් කරන දේ තේරුම් ගන්න බැරි අයට අපි පව් කියනවා
      උදා පොඩි උන්ට කරවිල කවන්න ඕනෙ කන්න පුලුවන් කැමති විදිහට මිස අපිට ඕනෙ විදිහට නෙවෙයි
      දරුවොටිකක් හරි චීටිහරි දැනුමක් ජීවිත කාලෙටම අමතක නොවෙන්න උගන්නන්න හැමෝටම බෑ සර්ට දීර්ගායුස පතනවා අපිනම්

  • @bronze246
    @bronze246 4 ปีที่แล้ว +505

    සර්ගෙන් පංතියෙ ළමයි ජීව විද්‍යාව ඉගනගද්දි මුළු රටක් ජීවිතය ඉගනගන්නව..

  • @akila281
    @akila281 4 ปีที่แล้ว +421

    හුණු කුඩු හින්දා ඔබ තුමාගේ සෞඛ්‍යයට හානියක් නොවෙන්න පරිස්සම් වෙන්න සර් 💗 ඔබතුමා වටිනා පුද්ගලයෙක් ...

    • @myfavorite3074
      @myfavorite3074 4 ปีที่แล้ว +4

      akila lekamghe matath okama hithuna..👍🙂

    • @animestudiolk2139
      @animestudiolk2139 4 ปีที่แล้ว +6

      @@myfavorite3074 lankawe guruwarunta hunu kudu uruma wena karumayak

    • @TIKTOK-qj9tm
      @TIKTOK-qj9tm 4 ปีที่แล้ว +3

      @@animestudiolk2139 ඒක නම් ඇත්ත✋

  • @kavindawickramasinghe8596
    @kavindawickramasinghe8596 4 ปีที่แล้ว +2774

    සර්ට ආදරේ උන් මේ කොනට😍

    • @milanimila212
      @milanimila212 4 ปีที่แล้ว +10

      Good luck and God bless you sir

    • @vidushachinthani3468
      @vidushachinthani3468 4 ปีที่แล้ว +7

      Loku gauravayak vagema adarayak thiyenava ❤️

    • @udayajayasingha3562
      @udayajayasingha3562 4 ปีที่แล้ว +5

      Mama igena ganna kenek nam newei.eth sir ge sadasatahan hamadama balanawa

    • @surekashiyani5857
      @surekashiyani5857 4 ปีที่แล้ว +3

      ❤❤❤👌

    • @jolaproduction5936
      @jolaproduction5936 4 ปีที่แล้ว +6

      950 අපෙන් ජයවේවා අපිවත් subscribe කරන්න

  • @okkomamekepage
    @okkomamekepage 4 ปีที่แล้ว +1922

    සර් ගේ පන්ති යන්න හිතුනු අය මේකට like කරන්න

  • @viridunalin
    @viridunalin 4 ปีที่แล้ว +88

    අපි දැන් සර්ට ආදරේ කරන්න පටන් අරන්,

  • @a.a.sadikari2364
    @a.a.sadikari2364 4 ปีที่แล้ว +26

    අපි උ.පෙ.කරන කාලෙ අපේ පවට දෝ හමුනොවුන මෙවන් ගුරුවරු අද දරුවන්ට දෙවියන්වහන්සේ දුන් දායාදයක් සර් ඔබ.තෙරුවන් සරනයි

  • @jeewanmadhushanka5901
    @jeewanmadhushanka5901 4 ปีที่แล้ว +272

    මම කොරියාවෙ ඉන්නෙ කවද හරි ආව දවසක ඔබ තුමා ඇස් දෙකින්ම බලා ගන්න එනවා.ඔබ වැනි අය අපිට සම්පතක් සර්.බුදු සරනයි සර්

    • @SADILLITHSUKA
      @SADILLITHSUKA 4 ปีที่แล้ว +5

      jeewan aiye ane mawath sub karannako...700 ta thawa 20 oni...please help ekak dennako..

    • @jeewanmadhushanka5901
      @jeewanmadhushanka5901 4 ปีที่แล้ว +1

      Ok

  • @dilhannalinda6338
    @dilhannalinda6338 4 ปีที่แล้ว +521

    නිහතමානී කමකියන්නෙ මොකක්ද කියලා ඇහුවොත් මෙි සර්ව පෙන්න පල්ලා. මෙි පිණම ඇති සසරෙන් එතෙර වෙන්න .බුදු සරණයි .

    • @SADILLITHSUKA
      @SADILLITHSUKA 4 ปีที่แล้ว +1

      dilhan aiye ane mawath sub karannako........please 700 ta yanna thawa poddai oni...

    • @channarupasinghe5489
      @channarupasinghe5489 4 ปีที่แล้ว +1

      Sir obata dirghau wewa

    • @radramradram2343
      @radramradram2343 3 ปีที่แล้ว

      LOCL

  • @cocococo7089
    @cocococo7089 4 ปีที่แล้ว +123

    ලබන ජනවාරියේ මම නිවාඩුවට ලංකාවට ආවම, සර්ගේ පන්තියට එනවා. පන්තියට ගන්නට බැහැ කිව්වොත්, එළියේ පිකට් කරන්ට පටන් ගන්නවා. කැමති අය එක්වෙයල්ලා!

  • @egodagama2978
    @egodagama2978 4 ปีที่แล้ว +20

    *මෙන්න ගුරුවර හදන්න ඔන තැනින් හදනවා,.,දවසක සතුටෙන් මැරිලා යන්න පුලුවන් ඔබතුමාට....විභාග ගොඩ දැම්මට ජිවිතේ ගොඩ දාගන්න බැරි ලමයින්ට පාර කියාදේ ජිවිතයේ යථාර්ථය උන්ටත් නොදැනි උන්ගේ ජිවිත වලට ඔබ්බන ඔබතුමාට නිවන් සුව ලැබේවා*

  • @deshan-nawanjana
    @deshan-nawanjana 4 ปีที่แล้ว +289

    මම A/L වලට Bio කරලත් නෑ.. Maths කරෙත් IT එක්ක... ඒත් අද සර්ගෙ වීඩියෝ බලලා Bio විතරක් නෙමේ... ජීවිතයත් ඉගනෙගන්නවා... 😍😍😍❤❤❤❤

  • @supuntharu2897
    @supuntharu2897 4 ปีที่แล้ว +131

    බයලොජි වලට එහා ගියා සොදුරු මනුසත්කම..ආදරෙයි සර්❤️

  • @hasithnimeshana4961
    @hasithnimeshana4961 4 ปีที่แล้ว +13

    ඔබ වැනි සුන්දර මිනිසෙකු මෙලොවට දායාද කළ උතුම් දෙමව්පියන් මතු බුදු වේවා

  • @tushanividurangi7273
    @tushanividurangi7273 4 ปีที่แล้ว +41

    ආයේත් ඒ කාලෙට යන්න හිතුනා ... දෙවිවරු වගේ මේ ව්ගේ ගුරුවරු ඉද්දින් දරුවන්ට වරදින්නෙ නෑ.... ඔබට ජය සර්...

  • @isurukalingahettiarachchi6313
    @isurukalingahettiarachchi6313 4 ปีที่แล้ว +107

    බණ කතාවක් අහන් හිටියට වඩා හිතට වැදුන ඒකනම්. ඒ පොඩි වෙලාවට.

  • @user-jd9fk2pe4m
    @user-jd9fk2pe4m 4 ปีที่แล้ว +250

    ඔබ පංතියකට එක් කොට්ටාශයකට එක් විශයකට සීමා වූ අයෙක් නෙමෙයි .ඔබ ජීවිතය ගැන අප සැමටම ආදර්ශ අවවාද සපයන්නෙක් මග පෙන්වන්නෙක් .ඔබ තුමාට තිසරන සරනයි

    • @rangadesilva7298
      @rangadesilva7298 4 ปีที่แล้ว +1

      Ehenang.....👍👍💕💕💖

    • @SADILLITHSUKA
      @SADILLITHSUKA 4 ปีที่แล้ว

      wajira aiye ane mawath sub karannako...700 ta thawa 20 oni...please help ekak dennako..

    • @user-jd9fk2pe4m
      @user-jd9fk2pe4m 4 ปีที่แล้ว +1

      @@SADILLITHSUKA අයියෙක් නෙමෙයි බං මම අක්කෙක්

    • @vimukthi2.0
      @vimukthi2.0 4 ปีที่แล้ว +1

      @@user-jd9fk2pe4m 😂😂😂😂

    • @vipuladesilva
      @vipuladesilva ปีที่แล้ว

      Totally agree

  • @shashi6380
    @shashi6380 4 ปีที่แล้ว +11

    මගෙ ජීවිතෙ හම්බුන මාරම වටින ගුරුවරයෙක් සර්..

  • @opathakolithathero38
    @opathakolithathero38 4 ปีที่แล้ว +7

    ගුරු තරුවක්.. මටත් අවස්ථාවක් ලැබුන නම් මමත් ඉගෙනගන්නව තිස්ස සර්ගෙන්. දැන් ඒ අවස්ථාව නැති නිසා කවදා හෝ දවසක හම්බ වෙලා නිදහස් කතා බහක් හරි කරනව.. ජීව විද්‍යාව වගේම ජීවිත විද්‍යාවත් එකම පංති කාමරයක එකවර උගන්වනව.. ගැඹුරු කාරණා ඉතා සරළව සිනාමුසු මුහුණින් හරි ලස්සනට පෙන්වල දෙනව.. ඇත්තටම ඔබ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ජන නායකයෙක්..

  • @dinusha1809
    @dinusha1809 4 ปีที่แล้ว +195

    ප්‍රශ්ණ වලින් හෙම්බත් වෙලා ඉන්නවෙලාවක මේ වගේ දේවල් මහ මෙරක්.thank you sir 🙏

  • @shanthihewamuni677
    @shanthihewamuni677 4 ปีที่แล้ว +295

    මාගෙ පාසැල් දිවියෙදි ඔබ හමු උනානම් ගුරු පියානෙනි ? 💖
    ඔබ තුමාට තෙරුවන් සරනයි 🙏

    • @kumudinifernando6352
      @kumudinifernando6352 4 ปีที่แล้ว +3

      අැත්තටම මමත් දහස්වර ඔය ගැන හිතනවා.

    • @kumudinifernando6352
      @kumudinifernando6352 4 ปีที่แล้ว +2

      අැත්තටම මමත් දහස්වර ඔය ගැන හිතනවා

    • @SADILLITHSUKA
      @SADILLITHSUKA 4 ปีที่แล้ว

      akke ane mawath sub karannako...700 ta thawa 20 oni...please help ekak dennako..

    • @warsharanasinghe6043
      @warsharanasinghe6043 4 ปีที่แล้ว

      මමත් ඒකමයි හිතුවෙ.එහෙමනම් අපේ මේ ජීවිත මෙයිට වඩා වෙනස්වෙන්න තිබුනා.😔

    • @warsharanasinghe6043
      @warsharanasinghe6043 4 ปีที่แล้ว

      @@SADILLITHSUKA ඔන්න මල්ලො sub kara mamath

  • @chamudikagihan8605
    @chamudikagihan8605 4 ปีที่แล้ว +27

    පන්ති ගිහින් ලයිව්ම බලන්ඩෝනේ..ආසාවෙන්ම ගියපු ක්ලාස් එකක් 😍

  • @semasingherani705
    @semasingherani705 4 ปีที่แล้ว +35

    ඇත්තටම සර් කියන්න දෙයක් නෑ .මෙවැනි උතුම් කෙනෙක් අපිට හොඳ සමාජයක් බිහි කරන්න අනිවාර්යයෙන්ම උපකාරී වෙනවා .තෙරුවන් සරනයි සර් නිත්‍ය අනිත්‍ය බව හොඳ අවබෝධයක් ලැබුනි.ස්තුති !

    • @anymaths
      @anymaths 4 ปีที่แล้ว +1

      watch my maths tricks videos.

  • @rodda289sk
    @rodda289sk 4 ปีที่แล้ว +249

    ගුරුතුමනි ඔබ මේ සමාජයට සහ දරුවන්ට හොඳ අවබෝධයක් සහ දැනුමක් ලබා දෙනවට ඔබට බොහෝ පින් බුදු සරණයි!

    • @delee_d
      @delee_d 4 ปีที่แล้ว

      විස් කලීෆා ෆෑන් කෙනෙක්ද 😌

    • @manelperera1476
      @manelperera1476 4 ปีที่แล้ว +1

      Me sirwage uthum minisaku bihikala a demawpiyanta pin sidu wewa. Sir t. V chanal wala wada satahan walata Anna. B s.sirta

  • @nilanka7
    @nilanka7 4 ปีที่แล้ว +57

    මෙලොව නොවෙනස්ව පවතින එකම දෙය "වෙනස්වීම පමණයි" මීට අවරුදු 19 කට පෙර බණ්ඩාර දිසානායක සර් ගෙන් ඉගෙන ගත් පාඩම නැවත මතක් කර දුන් ඔබට ගොඩක් පිං සර්....

    • @vishankavinda98
      @vishankavinda98 4 ปีที่แล้ว +1

      ඇත්තටම හොද ගුරුවරු දෙන්නෙක්❤️❤️❤️

    • @RahalWalisundara
      @RahalWalisundara 4 ปีที่แล้ว +1

      වෙනස්වීමත් වෙනස් වෙන්නෙ නැද්ද? ඉක්මනට වෙනස් වෙනවා... හෙමිහිට වෙනස් වෙනවා...සහෝදරයා, වෙනස් වීමත් වෙනස් වෙනවා....🤗

  • @shashindineth8540
    @shashindineth8540 4 ปีที่แล้ว +92

    සර් japan වල නිසා අද clz එකේ papers ලියන අපට පාළුයි සර්♥♥

  • @BtwinUnW
    @BtwinUnW 4 ปีที่แล้ว +77

    අනේ ලමයිනේ. ඔය ඉස්කෝලේ යන කාලේදී යාලුවෙන්න එපා. හරි වදයක්. මුලින්ම යාලු උනේ නැත්නම් ඔය ප්‍රශ්ණ එන් නෑනේ. පුලුවන් තරම් හිත නිදහසේ තියාගන්න පුලුවන්තරම් කල්. ඕවා මහ වද. අපිට ඔය ප්‍රශ්ණ ආවේ නෑ ඔය කාලේදී. සම්බන්ද තිබ්බේ නැති නිසා. අපිට කැම්පස් ගියාම තමා ආවේ. ඔයාලා ඔය කාලේ ඉදලාම දුක් වෙන්න ඕනේ නෑනේ.

  • @theunique8216
    @theunique8216 4 ปีที่แล้ว +125

    ජීව විද්‍යාව විතරක් නෙවෙ..අපි හැමෝටම ජීවිතය ගැනත් කියාදෙනවා ❤️❤️ බොහොම ස්තූතියි සර් ❤️❤️

    • @SADILLITHSUKA
      @SADILLITHSUKA 4 ปีที่แล้ว

      dil jay aiye ane mawath sub karannako...700 ta thawa 20 oni...please help ekak dennako..

  • @chemfirst8514
    @chemfirst8514 4 ปีที่แล้ว +108

    මම මැත්ස් කරන්නෙ ඒත් දැං බයොත් ටික ටික දන්නවා.. සර්ගෙ වීඩියො බලලම 💜️ ❤😋

  • @dilankamadushan4302
    @dilankamadushan4302 4 ปีที่แล้ว +8

    මේ වගේ ගුරුවරුන් හම්බ උනා නම් ජීවිතේ ගොඩාක් ලස්සන දුරක් ගිහින් ආදරෙයි සර් ඔබතුමාගේ පංති එන්න හිතෙනවා මේ ලොකු වයසිනුත්😍😍😍

  • @ChameeNadeesh
    @ChameeNadeesh 4 ปีที่แล้ว +170

    ක්නෙ පහරක් කනවා වගෙ හිතට අකුනක් වදි සැරටම.කඩතුරා ඉර දහම ගලපා නැව් තනයි නුවනැසද පහදා.පවට නුඹ මට ගුරුන් නුනට.නලල බිම පිස දෙපා වදිනෙමි..ගූරුන්ටත් ගුරුතුමෙකි නුඹ අද....නිබ්බාන පරම සුකයෙන් සුඛිත තර වෙත්වා ....

    • @SADILLITHSUKA
      @SADILLITHSUKA 4 ปีที่แล้ว +1

      chamee aiye ane mawath sub karannako...700 ta thawa 20 oni...please help ekak dennako..

    • @Heaven-wm3zt
      @Heaven-wm3zt 4 ปีที่แล้ว

      @@SADILLITHSUKA nodakin meke awilla sub higakanna epa yako

    • @dbhgi787
      @dbhgi787 4 ปีที่แล้ว

      Aiyee.👍

  • @samindigodakandage4642
    @samindigodakandage4642 4 ปีที่แล้ว +215

    දුක් උනා තේරුම් ගන්න බැරුව ඇත්ත...
    තේරුනාම ලැබුනා හිතට සැනසීම...
    ගොඩක් ස්තුතියි සර්...❤️🙏

    • @SADILLITHSUKA
      @SADILLITHSUKA 4 ปีที่แล้ว +2

      samindi aikke ane mawath sub karannako...700 ta thawa 20 oni...please help ekak dennako..

    • @samindigodakandage4642
      @samindigodakandage4642 4 ปีที่แล้ว +1

      @@SADILLITHSUKA හරි මල්ලීයා...ඔන්න sub කරා... good luck මල්ලි....👍❤️

    • @dinali4881
      @dinali4881 4 ปีที่แล้ว

      මාවත් subscribe කරන්නකෝ
      th-cam.com/video/HasTgj4esRg/w-d-xo.html

    • @tharindusandaruwan6008
      @tharindusandaruwan6008 4 ปีที่แล้ว

      Samindi Godakandage hi

    • @razanrisma7373
      @razanrisma7373 4 ปีที่แล้ว

      @@SADILLITHSUKA onne mth sub kla oyw

  • @kjn241
    @kjn241 4 ปีที่แล้ว +17

    ඔබතුමා නම් දෙවිකෙනෙක්🌷👌 බුදුසරණයි.

  • @manushaperera5337
    @manushaperera5337 4 ปีที่แล้ว +7

    මම දැකල නැති උනත් හරි ආදරේ බං මේ සර් ට ....උගන්වන විදිය ම බලන් හිටපං ඒ මනුස්සයා ....දැන් ඉන්න උන්ට ධර්මය උගන්වන ඇඟට නොදැනෙන්න 🌵🌵🙏🙏🙏😃😃😃😃බුදු සරණයි ...ජපානෙට ආපු වෙලාවේ බලාගන්න බැරි උනානේ 😑😑

  • @gayansanjeewa3430
    @gayansanjeewa3430 4 ปีที่แล้ว +31

    මම commerce කරපු කෙනෙක්. එත් සර්ගෙ වීඩියෝ ගොඩක් මම ආසාවෙන් බලනවා. හැම පාඩමක්ම අපිටත් හොදින් තේරුම් ගන්න පුලුවන්.
    A/L කාලේ අපේ සිතිවිලි දැන් ගොඩක් වෙනස් වෙලා. ඒක තේරෙන්නෙ ජිව්තෙට මූණ දෙනකොටයි... බුදුසරණයි.. !

  • @Unknown-yw5xj
    @Unknown-yw5xj 4 ปีที่แล้ว +66

    අම්මෝ මට නිකන් කනට ගහල මුහුදට දැම්ම වගේ 🙏

  • @masterapparel5808
    @masterapparel5808 4 ปีที่แล้ว +9

    වයසක් නැතුවම හරයක් දෙන අපූරු පාඩමක්..තවත් ශක්තිය ලැබේවා.....

  • @manushasandarenu9761
    @manushasandarenu9761 4 ปีที่แล้ว +14

    අපේ ජීවිතයේ යතාර්ථය මෙයයි.. තේරුම් ගැනීමට හැකි වුවහොත් බොහෝ අවස්තාවලදී සතුටකින් සිටීමට හැකි වේවි ....

  • @1237296
    @1237296 4 ปีที่แล้ว +50

    ඔබ බෝධිසත්ව ගුරුවරයෙකි ...🙏🙏🙏
    ඔබ වැනි පුතුන් වැදු මව් උතුම් පින්වන්තියෙකි ..
    තෙරුවන් සරණයි ගුරු පියාණනි ..❤️

    • @SADILLITHSUKA
      @SADILLITHSUKA 4 ปีที่แล้ว

      krishan aiye ane mawath sub karannako...700 ta thawa 20 oni...please help ekak dennako..

  • @dinitharu5333
    @dinitharu5333 4 ปีที่แล้ว +39

    ආදරෙයි සර් ❤️ සර් වගේ ගුරුවරු තව හිටියා නම් ...ඒත් සර් මේ කරන දේම ඇති ගොඩක් අයට ඇත්ත තේරුම් ගන්න ❤️ බොහොම පින් ඔබතුමාට

  • @sachithliyanage6769
    @sachithliyanage6769 4 ปีที่แล้ว +24

    විෂය+ජීවිතය කියලදෙන සොඳුරුතම ඇදුරුතුමා ❤

  • @ireshaamarasinghe874
    @ireshaamarasinghe874 4 ปีที่แล้ว +12

    sir, english subtitles දාන්න.. ඇත්තටම වැදගත් මුඵ ලෝකයාටම..

  • @jolaproduction5936
    @jolaproduction5936 4 ปีที่แล้ว +109

    අපේ කාලේ නිව් දිසාපාමොක්...සර් පෙර ආත්මේ ජීවක වෛද්‍යවරයගේ ඇඳුරුතුමා වෙන්න ඇති ❤👍✌

  • @keesarajeewan159
    @keesarajeewan159 4 ปีที่แล้ว +31

    මෙවන් ගුරැ උතුමන් රටට, ජාතියට, අපට වාසනාවන්...! ඇයි අනිත් ගුරැවරැන්ටත් කුනුහරැප නොකියා මෙහෙම උගන්වන්න බැරි? ආදර්ශමත් ගුරැතුමනි, ඔබට අපගේ නමස්කාරය වෙීවා!

  • @udithanayanajith
    @udithanayanajith ปีที่แล้ว +2

    මීට අවුරුද්දකට කලින් මන් මේ විඩ්යො එක බැලුව එදා මන් හිතාගත්තා මට කවද හරි කෙල්ලෙක් හම්බුවෙලා බූට් එකක් තිබ්බොත් මාත් දුකක් නැතුව ඉන්නව කියල . කිව්බ වගෙම් දැන් මාත් එක්ක අවුරුද්දක් හිටපු එක්කෙනා බුට් එක තිබ්බ ඊයෙ මාරම අවුලෙන් ඉද්දි දැන් සර්ව මතක් වෙලා මේක බැලුවා.මාරම සතුටුයි එදා සර් කියපු එකේ ප්‍රතිපල මන් අත්විදිනවා . 2023 ඒලෙවල් ලියන්න ඉන්න කෙනෙක් මම. Thank you sir සර් ගෙ උපදෙස් මේ වගෙ විඩියෝ මාරම වටිනවා❤️❤️❤️❤️❤️❤️

  • @Indrachapa
    @Indrachapa 3 ปีที่แล้ว +3

    හෙටට මාස 14ක් මේ video එක ඉස්සල්ලම බලල. 💗 සර් කිව්ව දේ ඇත්ත තමා. අවුරුදු 30ක් නෙමේ. අවුරුද්දක් ඇතුලෙම ඔප්පු උනා හැම සිතුවිල්ලකම වෙනස්වීම. 😌
    දින නම් කවදටත් මතකෙ තියෙයි. ඒත් ජීවිතේ තැම්බෙන හැම දේකින්ම අපි හිතන විදියපවා වෙනස් වෙනව 😣
    පවතින්නනම් අනුවර්ථනය වෙන්නම වෙනව. නැතිනම් විනාශය උරුම 🌏 ජීවිතේ හැටි

  • @fhfhjgjgh4696
    @fhfhjgjgh4696 4 ปีที่แล้ว +33

    සත්තකින්ම ඇත්ත සර් ජිවිතේ අවබෝධය ලස්සනයි අදරෙයි 👌 👌 👌 👌 👌 👍 නියමයි තෙරුවන් සරණයි ස්තුතියි

  • @chandraathukorala3442
    @chandraathukorala3442 4 ปีที่แล้ว +27

    අද්‍යාපනය සමගින් පරමසත්‍ය දරුවන්ට කියාදීම ඉතාමත් අගයමි. ඔබතුමාසත්‍යවශයෙන්ම ගුරු දෙවියෙක්.
    දීර්ඝායුවේවා !
    තෙරුවන්සරණයි !

  • @damayanthibandara1026
    @damayanthibandara1026 4 ปีที่แล้ว +11

    ඇත්තෙන්ම ආයෙත් ඉගෙනගන්න තියේනම් කියලා හිතුනා...ගොඩාක් හොඳ ..හිතට දැනෙන ..අහන් ඉන්න පුලුවන් ..ඉගැන්වීමක්...බුදුසරණයි ඔබතුමාට ..දීර්ඝායු වේවා ..

    • @anymaths
      @anymaths 4 ปีที่แล้ว +1

      watch my maths videos.

  • @chansam8966
    @chansam8966 4 ปีที่แล้ว +12

    WE wish WE had teachers like you when we were young, GOD BLESS YOU SIR!

  • @budhuguna1712
    @budhuguna1712 4 ปีที่แล้ว +98

    අැත්තටම සර් ඔයාගෙ හදපු දෙමාපියන් බුදු වෙන්න ඔනෙ . සර් ට නිවන් සුවය ලැබෙිවා

    • @SADILLITHSUKA
      @SADILLITHSUKA 4 ปีที่แล้ว +2

      wasna aiye ane mawath sub karannako...700 ta thawa 20 oni...please help ekak dennako..

    • @nilaniwathudura8527
      @nilaniwathudura8527 4 ปีที่แล้ว

      අැයි අනේ නිවන් සුව පතන්නේ

    • @budhuguna1712
      @budhuguna1712 4 ปีที่แล้ว +5

      @@nilaniwathudura8527 ලොකේ තියෙන උතුමිම සුවය තමයි නිවන් සුවය කියන්නෙ.මිනිස්සු මොඩකමට තමයි මැරැණූ අයට නිවන් සුවය කියලා කියන්නෙ...පනපිටින් ඉද්දි විතරයි අපිට නිර්වානය කරා යන්න පුලුවන්.ඔබටත් නිවන් සුවය ලැබෙිවා...

    • @maleehansika8888
      @maleehansika8888 4 ปีที่แล้ว +1

      @@SADILLITHSUKA mawath subscribe karanna hode.man oyawa subscribe karaa.

    • @lakshithamunasinghe3703
      @lakshithamunasinghe3703 4 ปีที่แล้ว +1

      ane apatath a kalaye mewani gurutumek labunanam gewite godak dewal terum ganna tibuna...me lamay pinwantay.....wasanawantay....

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 4 ปีที่แล้ว +15

    ඔබතුමා ගොඩක් හොඳ ගුරු පියෙක් ඉතාමත් සරලව සුන්දර විදියට දරුවන්ට ජීවිතය කියලා දෙනවා තෙරුවන් සරණයි

  • @skydark871
    @skydark871 ปีที่แล้ว +3

    මේ දෙන සියලුම දැනුමට ඔබට ස්තුතියි ගුරුතුමනි.
    දීර්ඝායු අත් වේවා ගුරුපියානෙනි🙏 🙏🙏🙏🙏

  • @tomiyat8112
    @tomiyat8112 4 ปีที่แล้ว +9

    Respect you sir. PEOPLE LIKE YOU SHOULD BE IN THE PARLAMENT TO SAVE THIS COUNTRY.

  • @kumudinifernando6352
    @kumudinifernando6352 4 ปีที่แล้ว +62

    ගුරු දෙවිවරැ කියන්නෙ ඔබවන් අයට තමයි. දරුවන්ට.පාඩමට අමතරව ජීවිතෙත් කියා දීම මහඟු කාර්ය්‍යයක්.

  • @chethanyafernando7146
    @chethanyafernando7146 4 ปีที่แล้ว +61

    2017 A/L batch ...ජීවිතය ගැන කියලා දුන්න එකම sir..❤

    • @SADILLITHSUKA
      @SADILLITHSUKA 4 ปีที่แล้ว +1

      chethanya aiye ane mawath sub karannako...700 ta thawa 20 oni...please help ekak dennako..

    • @piumimalsha5151
      @piumimalsha5151 4 ปีที่แล้ว

      Math 2017 a/l batch eke.Hebei bio kale ne.Eth me sirge video walin jiwitheta godak adharsha athdekim ganna puluwan.👍👍👍

  • @Lashlygirl_LK
    @Lashlygirl_LK 3 ปีที่แล้ว +6

    අවුරුද්දකට කලින් පන්තියෙදිත් අහලා අදත් අහනවා සර්... එ කාලේ සුන්දරයි සර්... සර්ට පින් ...

  • @dewchathu6575
    @dewchathu6575 4 ปีที่แล้ว +31

    මම හිතුවෙ මේකෙ channel එකේ 4ටෝ එකේ ඉන්නෙ සර් නෙවෙයි කියල...අනේ ඒ සර් තමා❤️❤️❤️❤️

  • @AchishkaNawagamuwa
    @AchishkaNawagamuwa 4 ปีที่แล้ว +6

    මට 18 ලබුවා විතරයි තාම. සර් ඔය කියපු සේරම අත්විදලා තියෙනවා. ක්ලාස් වල හූ කියලා නම් නැති උනාට ඒ වගේ වැඩ කරලා තියෙන්වා. ඒත් අද මම එහෙම කරන උන් දිහා බලන්නේ හෙන අනුකම්පාවෙන්. මමම තේරුම් ගත්තා ඔය කරන ගොන් ආතල් කිසිම දේකින් තේරුමක් නෑ කියලත් ඒක තමන්ටම කරදරයක් වෙනවා කියලත්. ගොඩක් වටින කතාවක් සර් කියන්නේ ❤️

  • @praneeth210
    @praneeth210 4 ปีที่แล้ว +49

    හොද පනිව්ඩයක් දුන්නට ස්තුති අර තරුණ කොටස් ගැන කියපු කතා ටික නම් පැහැදිලිම සත්‍ය ඔය පනිවිඩේ සමාජ ගත වෙනවනම් මාර වටිනව සර්

    • @SADILLITHSUKA
      @SADILLITHSUKA 4 ปีที่แล้ว

      praneeth aiye ane mawath sub karannako...700 ta thawa 20 oni...please help ekak dennako..

    • @praneeth210
      @praneeth210 4 ปีที่แล้ว

      @@SADILLITHSUKA සහයෝගය දුන්නා

  • @lakshithasandaruwan3864
    @lakshithasandaruwan3864 4 ปีที่แล้ว +7

    සර්දුන්න මෙි අදහස්ටික හදවතටම වැදුනා සර්...ඇත්තටම.ඡීවිතය වරද්දාගන්නහදන අපි වැනි පෘතඡ්ඡනයන්ට සර් අපූරුඡීවවිද්‍යාපාඩමක් කියලා දුන්නා.තෙරුවන්සරණයි සර්!!

  • @garnetdanthanarayana1953
    @garnetdanthanarayana1953 4 ปีที่แล้ว +4

    දීර්ඝ විෂය මාලාව සිනහව සමග එක්ව උගන්වන ඔබතුමා ගැන කියන්න වචන මදියි
    Thank you very much sir

  • @malkavithanage6023
    @malkavithanage6023 4 ปีที่แล้ว +75

    හරිම පැහැදියි.ඔබට තෙරුවන් සරණයි🌹

    • @pushpaperera3389
      @pushpaperera3389 4 ปีที่แล้ว +1

      🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

    • @SADILLITHSUKA
      @SADILLITHSUKA 4 ปีที่แล้ว

      aiye ane mawath sub karannako...700 ta thawa 20 oni...please help ekak dennako..

  • @matheeshaharshana8001
    @matheeshaharshana8001 4 ปีที่แล้ว +203

    කොල්ලො පොඩි කාලේ කැමති කාර් වලට, කෙල්ලො කැමති බොනික්කන්ට.
    ලොකු වෙද්දී කොල්ලො කැමති බොනික්කො වගේ කෙල්ලන්ට
    කෙල්ලො කැමති කාර් තියෙන කොල්ලන්ට

  • @jayam1429
    @jayam1429 4 ปีที่แล้ว +2

    ඒ වචනවල තියෙන වටිනාකම ඉතා අමිලයි, අතිවිශිෂ්ටයි .. හැම කාලයට , හැම කෙනෙකුට , වයස් බේදයකින් තොරව බොහොම වටිනවා ...
    ඔබ තුමන්ට තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා !
    උතුම් ජයශ්‍රී මහා බෝ සමිදුන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා !
    🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @janaweera49
    @janaweera49 4 ปีที่แล้ว +5

    ලොව වෙනස් නොවන එකම දෙය වෙනස් වීමයි... ලක්‍ෂයේ පිච්ච මල් පූජා තියල සසරින් එතෙර කරන්න ට‍්‍රයි කරන ලෝකයක ජීවිතේ පාඩම කියල දෙන ඔබ උත්තම පුරුෂයෙක්... මගේ දුවත් බයෝ කරන්නේ.... පුතා 8... මම දෙන්නටම සර්ගේ හැම වීඩියෝ එකක්ම අහන්න දෙනවා.... සර් නුවර නෑනේ... හිටිය නම් අම්මපා මමත් නිකමට වගේ ක්ලාස් එකකට සෙට් වෙනවා....

    • @nilanaathukorala07
      @nilanaathukorala07 2 ปีที่แล้ว

      ඔයාලා නුවර ඉන්නවනම් මුතුගල සර්ගෙ පන්ති යන්න පුළුවන්. තිස්ස සර්, මුතුගල සර් දෙන්නම එක වගේ.

  • @dasunpriyankara8222
    @dasunpriyankara8222 4 ปีที่แล้ว +14

    සර්ගෙ වීඩියො බලන්න ගොඩක් අසයි අපි .බුදු සරනයි ඔබ තුමන්ට....👏👏👍👍💪💪

  • @jeewanmadhushanka5901
    @jeewanmadhushanka5901 4 ปีที่แล้ว +40

    අනෙ සර් අපෙ දැන් හැදෙන සමජෙට හරි පොතෙ දැනුම විතරක් නෙමෙයි රටට ආදරෙ පොලවෙ පය ගහල ජිවත් වෙන හැටිත් කියල දෙන්න.

  • @manojmanjuladesilvagalbokk625
    @manojmanjuladesilvagalbokk625 2 ปีที่แล้ว +3

    සිතේ වෙනස් වීමේ වේගයට උපමාවක් වත් පැනවිය නොහැකි බව බුදුන් වහන්සේ දක්වා ඇත්තේ ඒ නිසාය.

  • @asankasandaruwan7973
    @asankasandaruwan7973 4 ปีที่แล้ว +3

    සර්ගෙන් ඉගෙන ගෙන නැති උනත් ජීවිතේට දැකපු හොදම ගුරුවරයෙක් 😍

  • @juliyanvilla237
    @juliyanvilla237 4 ปีที่แล้ว +63

    ඹබ තුමා ලබන ආත්මේදිත්
    බයො. ගුරුවරයෙක් වි හමූවෙන්න කියා පතමි.
    බුදුසරණයි

    • @SADILLITHSUKA
      @SADILLITHSUKA 4 ปีที่แล้ว +1

      julian aiye ane mawath sub karannako...700 ta thawa 20 oni...please help ekak dennako..

    • @juliyanvilla237
      @juliyanvilla237 4 ปีที่แล้ว

      Ok

    • @wimaladasauynwatta5099
      @wimaladasauynwatta5099 4 ปีที่แล้ว

      Me sir koheda class karanne kiyannako

    • @strivetonirvana3794
      @strivetonirvana3794 4 ปีที่แล้ว

      අයේ මේ සංසාරය පතන්න එපා ...මෙකෙන් ගැලවෙන්න ...බලන්න ...🙏🙏🙏

  • @user-si7lv4xr9x
    @user-si7lv4xr9x 4 ปีที่แล้ว +135

    *මෙහෙව් කතා අහන්ඩ පුලුවන් ඉටිම් අපේ ජනනායක සර් ගෙන් විතරයි .👆❤️*

    • @SADILLITHSUKA
      @SADILLITHSUKA 4 ปีที่แล้ว +1

      shenuki aikki ane mawath sub karannako...700 ta thawa 20 oni...please help ekak dennako..

    • @user-si7lv4xr9x
      @user-si7lv4xr9x 4 ปีที่แล้ว

      @@SADILLITHSUKA ok.

    • @hashidubro
      @hashidubro 4 ปีที่แล้ว +1

      @@user-si7lv4xr9x mawath subscribe karanna 👊👍😜

    • @user-si7lv4xr9x
      @user-si7lv4xr9x 4 ปีที่แล้ว

      @@hashidubro 222👍🔫😛

    • @amiladusantha2152
      @amiladusantha2152 4 ปีที่แล้ว +1

      ඇයි අජිත් පුස්පකුමාර සර්

  • @anuradhamadhusanka6704
    @anuradhamadhusanka6704 4 ปีที่แล้ว +2

    මම සා.පෙ විද්‍යාව විශයත් අසමත් ඒත් මේ වීඩියෝ බලනව ජීවිතයට ගොඩක් දේවල් ඉගනගත්තා ඇත්තටම සර්ව මුණගැහෙන්න ආසයි

  • @travelbro8689
    @travelbro8689 4 ปีที่แล้ว +15

    කියන්න වචන නෑ මෙන්න ගුරුවරු

  • @amilarandeni554
    @amilarandeni554 4 ปีที่แล้ว +13

    Sir මම 99A/L. සිතිවිලි වෙනස් වෙන එක ගැන අපූරුවට දැන් තේරෙනවා .... Bio නැති නම් තමුන් ඉගෙන ගන්නා විෂය ජීවිතයට ගැලපීම ඔබ අතින්
    ඉතාම මටසිලිටුවට සහ උසස් අයුරින් සිදු වෙනවා... එවිට එම විෂයට තියන බැඳීම තව තවත් වැඩි වෙනවා .....ගොඩක් ස්තූතියි .... teacher training programmes වලට මේ ක්‍රමය යොදා ගන්න අදාල බලධාරීන්ගේ දෑස් විවර වේවා ... ❤

    • @SADILLITHSUKA
      @SADILLITHSUKA 4 ปีที่แล้ว

      ane mawath sub karannako...700 ta thawa 20 oni...please help ekak dennako..

    • @neluwakookie9564
      @neluwakookie9564 3 ปีที่แล้ว

      😺😺😸😸

  • @rasikapremarathna117
    @rasikapremarathna117 4 ปีที่แล้ว +27

    අම්මෝ සර් හිනාත් යනවා ⁣කියන ඒවට..බුදුසරණයි සර් දීර්ඝායුෂ ලැබේවා තව තවත් ළමයින්ගෙ නැණස පෑදිමට වරම් ලැබේවා.🌹🌹

  • @kasunshanaka4274
    @kasunshanaka4274 3 ปีที่แล้ว +3

    අවංකවම ජීවිතේ කියලා දෙන ගුරුවරු තුන්දෙනා තිස්ස සර්, අකිල සර්, මුතුගල සර් ❤️

  • @imasharuwishanwijesundara3218
    @imasharuwishanwijesundara3218 4 ปีที่แล้ว +73

    සර් ඔබ තුමාට මෙ රට බාරගන්න බැරිද ජනාධිපති වරනේට එන්න අපි සහය දෙනවා ඔබ වගේ උගත් චරිතයක් තමා ඔන අපිට 🖤

  • @chalitharangika4572
    @chalitharangika4572 4 ปีที่แล้ว +11

    ඇත්තටම ඔබ සැබෑ ගුරුවරයෙකි කිමද යත් වර්තමාන සමාජ ජීවිත යථාර්ථය සහ ජීවිත අවබෝධය සමගින් පුද්ගල මනස අධ්‍යාපනය සහ ඊට සමගාමීව ජීවිත අවබෝධය පිළිබඳ යථාර්ථය පෙන්වාදීමට ඔබ තුළ ශක්තියක් ඇත ඒ තුළින් උගත් මෙන්ම බුද්ධිමත් පුද්ගල මනසක් පුද්ගලයා තුළ රෝපණය කරයි ඔබ සැබෑම ගුරුවරයෙකි ඔබට ජය

    • @SADILLITHSUKA
      @SADILLITHSUKA 4 ปีที่แล้ว

      chalitha aiye ane mawath sub karannako...700 ta thawa 20 oni...please help ekak dennako..

  • @alexjones910
    @alexjones910 4 ปีที่แล้ว +3

    සර් ගැන සෑහෙන්න පැහැදුනා. හරිම ලස්සනට, ගැළපෙන උදාහරණ එක්ක සර් පැහැදිලි කළා. බොහොම පින්.

  • @deshabandara
    @deshabandara 4 ปีที่แล้ว +1

    තම ස්වාමි පුරුෂයාගේ අවසන් කටයුතු සිදු වන මොහොතේ බිරිඳ, ඇයවද එම වලටම දමා පස් පුරවන ලෙස වේදනාවෙන් කෑ ගැසුවාය​.
    සුලු මොහොතකින් පය ලිස්සීමෙන් ඇයව එම වල තුලට ඇද වැටුනි.
    බුදු අම්මෝ මාව මේ වලෙන් ගොඩට ගනිල්ලා කියා තව උස් හඩින් කෑ ගැසුවාය​. (උපුටා ගැනීමකි)

  • @lankanathwickramaratne410
    @lankanathwickramaratne410 4 ปีที่แล้ว +9

    I think he is a top claass philosopher --

  • @nisharenu4144
    @nisharenu4144 4 ปีที่แล้ว +388

    මීට වඩා සොදුරු ගුරුවරයෙකු තවත් සිටීද

    • @sandarunayanajith3828
      @sandarunayanajith3828 4 ปีที่แล้ว +4

      ඇයි අනේ තිස්ස ජනනායක සර්..

    • @mayashimanodya5209
      @mayashimanodya5209 4 ปีที่แล้ว +6

      අමරනාත් බටගොඩ සර්ත් මේ වගේ විශේෂ දැක්මක් තියෙන කෙනෙක්

    • @rangadesilva7298
      @rangadesilva7298 4 ปีที่แล้ว +1

      Natha natha sondurayo natha..... .. jeeeitheee neee

    • @SADILLITHSUKA
      @SADILLITHSUKA 4 ปีที่แล้ว

      aiye ane mawath sub karannako...700 ta thawa 20 oni...please help ekak dennako..

    • @SADILLITHSUKA
      @SADILLITHSUKA 4 ปีที่แล้ว

      @@mayashimanodya5209 ane mawath sub karannako...please

  • @GreenInfolk
    @GreenInfolk 4 ปีที่แล้ว +50

    ඇත්තටම සර් ඔබ ජන නායකයෙක්

    • @SADILLITHSUKA
      @SADILLITHSUKA 4 ปีที่แล้ว

      onna 2562 magen.mawath sub karanna bro.nathnum unsub wei

  • @sandunipathiranage872
    @sandunipathiranage872 3 ปีที่แล้ว +1

    ගුරැ හොරැ අතර ඔබතුමා නම් වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම විශිෂ්ට ගුරැවරයෙක් ....😘❤️ GOD BLESS ...!!

  • @ct7082
    @ct7082 4 ปีที่แล้ว +7

    48 dislikes to this video.don't know what they want from this world!i did commerce but i love science also sir I'm listening to your lessons most of the time.even when i am going back to my country i listen to your lessons like Rh lesson to kill time in the airport!❤️feels like to do A/L' s again!from science stream!😊

  • @tharindunayanajith2744
    @tharindunayanajith2744 4 ปีที่แล้ว +26

    උඹනම් මාරයි සර්................ (උඹ කිවුවෙ ආදරෙ වැඩ් කමට................)

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 4 ปีที่แล้ว +4

    ඉතාමත් හොඳ දර්මකාරනයක්🙏🙏🙏🙏🙏

  • @anuradhalakmal5797
    @anuradhalakmal5797 4 ปีที่แล้ว +3

    Sir..ඔබ අධ්‍යාපනයට වඩා ජීවිතයට දෙන දෙය..ඔබ වන් දෙවි වරුන් මගේ මෙ ලක් දෙරණෙහි පහළ වේවා..බුදුසරණයි ඔබට..

  • @maleeshanimsara1288
    @maleeshanimsara1288 4 ปีที่แล้ว +7

    හිතටම දැනුන සර්❤️

  • @priyangachandrasekara1165
    @priyangachandrasekara1165 4 ปีที่แล้ว +6

    මා දුටු සොදුරතම ගුරුවරයා ඔබයි ගුරුතුමනි.....🙏🙏🙏🙏

  • @sandarunayanajith3828
    @sandarunayanajith3828 4 ปีที่แล้ว +152

    මේ සර්ට ගහන්න කෙනෙක් ඉන්නවා නන් ඒ අපෙ ගම්පහ බයො කරන තිස්ස ජනනායක සර් ම තමා

  • @amilawimalasiri5396
    @amilawimalasiri5396 4 ปีที่แล้ว +2

    සර් බොහොම පිං ජිවිතේට අලුත් දේයක් ගන්නවා මම බුදු සරණයි සර්ට

  • @mallikaruwanpura7194
    @mallikaruwanpura7194 4 ปีที่แล้ว +1

    අනෙ සර් ඔබගෙ පන්ති වල දෙසනාවල් අහන්න හරිම අසයි ඔබවගෙ පුතෙකු මෙලොවට බිහිකල දෙමාපියන් බුදු දුන් දාකනිවන් දකින්න ඔන බුදු සරනයි දෙවි පිහිටයි

  • @anushadisna8005
    @anushadisna8005 4 ปีที่แล้ว +40

    ඔබට පිං ඇදුරුතුමනි රටේ දූ දරුවන්ගේ මොට්ට මොලගෙඩි මුවහත් කරනවට.තුනුරුවන් සරණයි 🙏🙏🙏

    • @sameerasampath3246
      @sameerasampath3246 4 ปีที่แล้ว

      සර් ගේ අලුත් වීඩීයෝවක් uplord වෙනකන් බලන් ඉන්නෙ මන් විතරද....?

    • @anushadisna8005
      @anushadisna8005 4 ปีที่แล้ว

      @@sameerasampath3246 ඇයි මම

    • @SADILLITHSUKA
      @SADILLITHSUKA 4 ปีที่แล้ว

      aiye ane mawath sub karannako...700 ta thawa 20 oni...please help ekak dennako..