මුතුගල සර්ගෙ පන්තියට තිස්ස සර් ඇවිත් | Dinesh Muthugala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.พ. 2024
  • නින්ද නොයන BIO පන්තිය
    මුතුගල සර්ගෙ පන්තියට තිස්ස සර් ඇවිත්
    #Dinesh #Muthugala

ความคิดเห็น • 2.1K

  • @TissaJananayake
    @TissaJananayake 4 หลายเดือนก่อน +3157

    අපට දැක්වූ ආදරය සහ ඔබේ නිහතමානී ගුනය ඉතා ඉහලින් අගයමි!

  • @WathsaraniImasha-dl3pe
    @WathsaraniImasha-dl3pe 4 หลายเดือนก่อน +879

    අපේ මුතු සර්ට වගේම.... අපේ තිස්ස සර්ටත් අපි ගොඩක් ආදරෙයි.....ගොඩක් ගරු කරනවා... ❤️🙏

    • @indranisilva6980
      @indranisilva6980 4 หลายเดือนก่อน +15

      බුදු සරණයි දේන්නටම ❤❤❤

    • @tecbro9776
      @tecbro9776 4 หลายเดือนก่อน +3

    • @user-ms6ng8up8d
      @user-ms6ng8up8d 4 หลายเดือนก่อน +1

      Denam wadaganna hithenawa ❤❤❤

  • @w.a.c.k6660
    @w.a.c.k6660 4 หลายเดือนก่อน +338

    මං සර්ලා දෙන්නගෙ ගෝලයෙක් නෙමෙයි ඒත් මං හැබැහින් දකින්න ආසම චරිත දෙකක් රටට දැයට දරුවන්ට ලැබුනු මිනිපහන්.ආදරෙයි සර්ලා දෙන්නටම .තෙරුවන් සරණයි සර් 🙏❤️🙏❤️🙏❤️🙏

  • @madhavi_ssng
    @madhavi_ssng 4 หลายเดือนก่อน +464

    ගංජ ගහලා පිස්සු වැටුන ඔලුවක් තියන සංනස්ගල වගේ හිස් මිනිස්සුන්ට වඩා මේ ගුරුවරුන් මොන තරම් නිහතමානීද ගුණයහපත්ද වටිනවද! ❤❤❤

    • @sampathbandaranayake8823
      @sampathbandaranayake8823 4 หลายเดือนก่อน +5

      😂

    • @Kingjani14444
      @Kingjani14444 4 หลายเดือนก่อน +10

      ඒක ඇත්ත ❤

    • @user-wv3pd6bm6k
      @user-wv3pd6bm6k 3 หลายเดือนก่อน

      sure,............@@Kingjani14444

    • @narmosl5521
      @narmosl5521 3 หลายเดือนก่อน +4

      ඔවු 👍👍👍

    • @udaraJayalath-di6sp
      @udaraJayalath-di6sp 3 หลายเดือนก่อน +9

      ඒක නම් සිරා කතාව ...මේ තමයි නියම ගුරුවරු ❤❤❤

  • @shanikanethmini1213
    @shanikanethmini1213 4 หลายเดือนก่อน +728

    අපේ නිහතමානි ගෞරවනීය ගුරුවරු දෙපළ 🙏❤️‍

  • @champaperera6953
    @champaperera6953 4 หลายเดือนก่อน +880

    මුතු පොටකට මුතු ඇමුණුවා වාගෙයි ......ඇහැට කඳුලක් ඉනුව මොහොතක් ....රටක් ලෝකයක් ලස්සන කරන වටිනා දෙදෙනෙක්....තෙරුවන් සරණයි !!!!

    • @gayathalpekumara8379
      @gayathalpekumara8379 4 หลายเดือนก่อน +12

      තෙරුවන් සරනයි ඔබ දෙපලට 🙏🙏

    • @SurajPerera-hg6jd
      @SurajPerera-hg6jd 4 หลายเดือนก่อน +3

      🙏🙏🙏🙏🙏🙏

    • @user-im4dv5pm1b
      @user-im4dv5pm1b 4 หลายเดือนก่อน +3

      🙏🙏🙏🙏🙏🇦🇪♥️🙏

    • @user-im4dv5pm1b
      @user-im4dv5pm1b 4 หลายเดือนก่อน +4

      🙏🙏🙏🙏🙏🙏🙏

    • @rajapaksha979
      @rajapaksha979 4 หลายเดือนก่อน +2

      Ow adaraniya guruwaru ❤❤

  • @dhettiarachchige2326
    @dhettiarachchige2326 4 หลายเดือนก่อน +135

    රත්තරං හදවත් දෙකක් තියෙන රත්තරන් වලට වඩා වටින මනුස්සයෝ දෙන්නෙක් දීර්ඝ ආයුෂ වේවා දෙපළටම❤❤❤

    • @rmbandara4301
      @rmbandara4301 3 หลายเดือนก่อน

      මම අදරෙ චරිත දෙකක්💟💟💟💟💟💟

  • @t.mbandara8830
    @t.mbandara8830 3 หลายเดือนก่อน +84

    මෙන්න සිත නිවෙන බණ.... ඔබ දෙපල චිරාත් කාලයක් අපේ රටේ වැජබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kawya5622
    @kawya5622 4 หลายเดือนก่อน +443

    එකම වේදිකාවක ආසම කරන ගුරුවරු දෙන්නෙක් එකට ❤️

    • @kaveeshabigusara8943
      @kaveeshabigusara8943 4 หลายเดือนก่อน +5

      HMM
      4:04

    • @chandrakanthi6921
      @chandrakanthi6921 4 หลายเดือนก่อน +5

      ෙදන්නම.එකම.ෙවිදිකාවක.ලස්සනයිමමත්.හදවතින්.නිහතමානි.අාදෙරයි

  • @romeshaushani8604
    @romeshaushani8604 4 หลายเดือนก่อน +369

    මම තිස්ස සර්ගේ ක්ලාස් ගියේ. මගේ ජීවිතේ හම්බවුන හොදම ගුරුවරයා. ජීවිතේ කියා දුන්න ගුරුවරයා ❤

  • @nilminimuhandiramage3189
    @nilminimuhandiramage3189 4 หลายเดือนก่อน +79

    ඉරිසියාවක් කුහක කමක් නැතිව හදවතින් අනෙකා අගය කරනු දැකීමත් සතුටක්. එකම ක්ෂේත්‍රයක වැඩ කරන දෙදෙනෙක් එක්ව සිටිනු දැකීමම ආශ්චර්යයක්. එයම කල්‍යාණ මිත්‍ර සේවනය ක්. එය ලැබීමම පිනක්. දෙදෙනාටම සුභ පැතුම් .

  • @Virangadesini532
    @Virangadesini532 4 หลายเดือนก่อน +57

    මුතුගල සර්ටත් ,තිස්ස සර්ටත් නිදුක් නීරෝගී දීර්ගායුශ සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🥺❤️❤️❤️❤️❤️❤️

  • @smartpanthiya
    @smartpanthiya 4 หลายเดือนก่อน +309

    ඇත්තට ම හොඳම ගුරුවරු දෙන්නෙක්...කියන්න වචන මදි.❤

  • @OpalTacit
    @OpalTacit 4 หลายเดือนก่อน +253

    අපි තිස්ස සර්ගේ ළමයි උනත්... අපිත් මුතූ සර්ට ආදරෙයි , ගොඩක් ගරු කරනවා ❤

  • @jayanthadesilva4769
    @jayanthadesilva4769 3 หลายเดือนก่อน +195

    ආගම දහමට අනුව කටයුතු කරන ශ්‍රේෂ්ඨ ගුරුවරු දෙදෙනෙක් . තෙරුවන් සරණයි !

  • @RuwanAldeniya
    @RuwanAldeniya 4 หลายเดือนก่อน +127

    මා ශිශ්‍යයෙක් නොවුනත් ඔබ දෙදෙනාගේ වීඩියෝ බලලා ගොඩක් දනුම වගේම ජීවිතයට බොහෝ වටිනා දේ ඉගන ගන්නවා.. වචනාර්ථයටම ගැලපෙන වටිනාම ගුරුවරු දෙන්නෙක්....

    • @pradeepkumara1122
      @pradeepkumara1122 4 หลายเดือนก่อน +3

      Oya me vidioveka balala monahari deyak iganagannawanam oyath shishshayek thamaa

    • @rashaneanuradha9019
      @rashaneanuradha9019 3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් .. රැකියා කරන අපිටත් මෙතුමන්ලා දෙන්නාගෙන් ගොඩක් දේවල් තියෙනවා, ඉගෙනගන්න ❤❤❤

  • @princedimuthuashendilranga1224
    @princedimuthuashendilranga1224 4 หลายเดือนก่อน +250

    නිහතමානී ගරුවරු මෙවන් ගුරුවරුන් අපේ ශ්‍රීලංකාවේ තව තවත් බිහි වේවා.... මම කොළඹ විශ්ව විද්‍යාලයේ කලා උපාධියක් හදාරපු ආබාධිත තරුණයෙක් ආදරෙයි සර්ලා දෙන්නටම දීර්ඝායුෂම වේවා ❤❤❤❤❤❤❤❤❤❤

  • @traveltectours6561
    @traveltectours6561 4 หลายเดือนก่อน +277

    තිස්ස සර් ඇත්තටම 2019 දී දේශපාලනිකව කඩේ ගියේ අවංකවම රටට ආදරේ සහ රට හදන්න ඕන චේතනාවෙන්. දැන් හැමෝටම වැරදිලා ඇති බව අපි පිලිගන්න ඕන. ඔක්කොම එකතුවෙලා අපි මේ රට හොඳම කට්ටියක් එක්ක හදමු. මව්බිමට ජය !!! 💐❤🇱🇰❤

    • @user-zy7jz5iu8e
      @user-zy7jz5iu8e 4 หลายเดือนก่อน +5

      ඔව් ඔව් ආයෙමත් චන්දයක් ආවම තමයි ඉතිං බලන්න වෙන්නේ මෙයාල ආයෙමත් කඩේ යනවද නැද්ද කියලා.

    • @stevenwallace9306
      @stevenwallace9306 4 หลายเดือนก่อน +4

      හදමු හදමු කෝ😂.. රතු කුඩ

    • @Eranga-Lochana
      @Eranga-Lochana 4 หลายเดือนก่อน +4

      තක්කඩින්ට ආයෙ ආයෙ චරිත සහතික දෙන්න එපා සහෝදරයා

    • @chandimanayana5484
      @chandimanayana5484 4 หลายเดือนก่อน +3

      මොකක් හරි කීව්වොත් ඔය ගූ දේශපාලනය ගාව ගන්නවා මූ නම් රට හරෙකෙක් 😂😂😂😂😂😂😂😂😂

    • @user-ds4th2zj8k
      @user-ds4th2zj8k 4 หลายเดือนก่อน +1

      Jaya wewa jaya wewa sir

  • @PriyaniLanka
    @PriyaniLanka หลายเดือนก่อน +29

    අපේ,රටේ පිනට පහළ වූ හදවතින්ම ජීවිතේ කියා දෙන ගුරැ දේවතාවෝ.❤❤❤❤❤❤❤❤❤❤

  • @user-rh3kf5pv2e
    @user-rh3kf5pv2e 4 หลายเดือนก่อน +28

    අපේ තිස්ස සර්ටත් මුතුගල සර්ටත් ගොඩක්ම ලෝකෙට මිහිපිට දෙව්වරැ දෙදෙනෙක් ගොඩක්ම දරැවන්ගෙ ඇස් පාදා දෙන ගුරු වරැ දෙදෙනෙක් දිර්ඝායුෂ ලැබෙවායි🙏🙏🙏🙏🙏🙏 ඔබ දෙදෙනාටම 🙏🙏🙏🙏

  • @chathuranga7740
    @chathuranga7740 4 หลายเดือนก่อน +125

    එකම රාමුවක දැවැන්තයෝ දෙන්නෙක්.... ❤

  • @mangalikap3321
    @mangalikap3321 4 หลายเดือนก่อน +330

    ඔබ දෙදෙනාගේ සමගිය ගැන අපි අතිශයින් සතුටු වෙනවා.ඵය සදාකල් වේවා!ඒ වගේම රටේ පිනට පහල වූ රත්තරං ගුරු දෙපලට බොහෝ ආයුෂ ලැබේවා!නිරෝගි වේවා.තෙරුවන් සරණයි!

  • @pweerasinghe5629
    @pweerasinghe5629 4 หลายเดือนก่อน +37

    මේ හමුවේ සතුට දැනෙන්නේ හදතේ පතුලටමයි .තෙරුවන්සරණයි ඔයාලා දෙන්නාටම......

  • @HiruAgro
    @HiruAgro 4 หลายเดือนก่อน +30

    වැඩ්ඩෝ දෙන්නෙක් නෙමෙයි මානව හිතවාදීන් දෙන්නෙක්❤❤❤❤❤❤❤❤❤❤❤

  • @srimalanuradha387
    @srimalanuradha387 4 หลายเดือนก่อน +182

    මාරම...නිහතමානි ගුරුවරු දෙන්නෙක්....මාරම ආදරෙයි..🥰🥰

  • @DanushiAnuththara
    @DanushiAnuththara 4 หลายเดือนก่อน +133

    අනේ ඒ නිහතමානීකම 🔥💗...තිස්ස සර්ටත් අපේ සර්ටත් දීර්ඝායුශ ලැබේවා...❤

  • @Vindyyvuk
    @Vindyyvuk 4 หลายเดือนก่อน +86

    සබඳ අපි කඳු නොවෙමු - උනුන් පරයා නැගෙන
    සුනිල දිය දහර වෙමු - එකම ගඟකට වැටෙන..
    තිස්ස සර් මුතුගල සර් කිව්වා වගේම ඉතාම වටිනා සම්පතක්.. බයෝ නොකරපු මමත් ඒ දේවල් අහනවා ඉගෙන ගන්නවා මේ සර්ලාගෙන්..තිස්ස සර්ට ඒ දුන් ඇගයීම අමිල ආදරයක්..
    ඔබ දෙපලටම දීර්ඝායුෂ නිදුක් නීරෝගීබව ලැබේවා!!!
    🙏💜💐

    • @NeethaniChandimala-vr3ev
      @NeethaniChandimala-vr3ev 3 หลายเดือนก่อน +1

    • @Chandra-pv8zw
      @Chandra-pv8zw 3 หลายเดือนก่อน +1

      ඔබ දෙපලට දීර්ගායු වෙීවා මෙවැනි ගුණවතුන් තවතවත් බිහි වෙීවා ❤❤❤🙏

    • @sadarusaku4785
      @sadarusaku4785 2 หลายเดือนก่อน +1

  • @lalithwijesekara7820
    @lalithwijesekara7820 3 หลายเดือนก่อน +24

    I am 67 years old, studied A/L biology 52 years ago. But I still studying biology from these valuable teachers through social media. Wish them healthy long live.

  • @poornakodithuwakku
    @poornakodithuwakku 4 หลายเดือนก่อน +133

    තෙරුවන් සරනයි මගෙ ගුරු පියානන් වන මුතුගල සර්ටත්, අභිමන් තැනූ ගුරු උතුමන් වන තිස්ස සර්ටත්

  • @sapumalikavindya7983
    @sapumalikavindya7983 4 หลายเดือนก่อน +140

    සර්ලා දෙන්නටම ගොඩාක් ආදරෙයි වගේම ගරු කරනවා හදවතින්ම ❤❤❤ 🙏🙏🙏🙏🙏🙏

  • @rathnawatiwickramanayake4633
    @rathnawatiwickramanayake4633 4 หลายเดือนก่อน +29

    ලංකාවෙ ඉන්න උතුම් ම, අමරණීය ගුරුවරු දෙදනෙක්
    තුනුරුවන් ගේ සරණ යි ඔබතුමා ලාට,දීර්ඝායුෂ ලැබේවා බුදු සරණ යි
    අකාලෙට පෑයූ සම්පත් දෙකක් ඔබතුමා ලා
    ඔබතුමා ලට නිදුක්, නීරෝගි සුවය ලැබේවා

  • @lalitharubasinghe8501
    @lalitharubasinghe8501 4 หลายเดือนก่อน +119

    මම වයස 70 වක ආච්චි කෙනෙක් ඒත් ඔය දෙපලගේම විශේෂ ලින්ක් අනිවාර්යෙන්ම බලනවාමයි
    ගුරැ යනනමට සාධාරනයක් කල දෙපලක් බව අවිවාදෙන්ම අපි හැමෝම පිලිගන්නවා .
    ඇසටත් ප්‍රිය සුසංයෝගකි.
    දීර්ඝායුෂවේවා !!!
    නිදුක් නීරෝගී වේවා!!!
    තෙරැවනේම පිහිටයි ආරක්ෂාවයි පුතාල දෙන්නටම

    • @HeartBeat.777
      @HeartBeat.777 3 หลายเดือนก่อน

      70 age 😮💔

    • @ontheway7869
      @ontheway7869 3 หลายเดือนก่อน +3

      😂හනේ

    • @unknown56-fx2fg
      @unknown56-fx2fg 3 หลายเดือนก่อน +3

      Massege කරන්න පැයක් විතර ගිය නේ 😂😅

    • @chutii77
      @chutii77 3 หลายเดือนก่อน

      Achchit halgaranawa

    • @user-qu2ge5wl3r
      @user-qu2ge5wl3r 3 หลายเดือนก่อน

      ආ ආච්චි smart wela වගේ...

  • @derangala
    @derangala 4 หลายเดือนก่อน +138

    හදවතින් ගරු කරන ගුරුවරුන් දේපලක්..... තෙරුවන් සරණයි

  • @sachinimunaweera9894
    @sachinimunaweera9894 4 หลายเดือนก่อน +50

    නිහතමානි ගෞරවනීය ගුරුවරු දෙපලක්❤අනේ හැබැයි අපෙ තිස්ස සර්ට වයස අවුරුදු 54 ක් කිව්වාම නම් ටිකක් දුක හිතුණා..දීර්ඝායු වේවා සර්ට❤🙏😢

  • @CharityDeA
    @CharityDeA 4 หลายเดือนก่อน +25

    මේ සමගිය ... එකිනෙකාට ගරු කිරීමේ ප්‍රඥාව හරිම වටිනවා ... ලොකු ආදර්ශයක් මුලු රටටම 🙏❤️

  • @dammikaamarasingha7523
    @dammikaamarasingha7523 4 หลายเดือนก่อน +52

    ආදර්ශමත් ගුරු දෙවිවරැන් රටට මහ මෙරක් මම අවුරැදු 60 ක අම්මා කෙනෙක් දෙදෙනාගේම විඩියෝ බලනවා ජයවේවා

  • @user-pt6km7js1m
    @user-pt6km7js1m 4 หลายเดือนก่อน +94

    සර්ල දෙන්නටම බුදු සරනයි දෙවි පිහිටයි තෙරුවන් සරනයි...🥺🙏🌼...පරිස්සමට ඉන්න...🙏🌼🥺❤️

  • @sachintha1
    @sachintha1 4 หลายเดือนก่อน +60

    මේක දකිද්දි දැනෙන්නෙ මාරම සතුටක්...❤

  • @user-kk2ce2np5k
    @user-kk2ce2np5k 4 หลายเดือนก่อน +18

    අද දවසෙ දැකපු ලස්සනම සිදුවීමක්....දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හදවතේ ගුරුවරු දෙදෙනා❤❤❤❤❤

  • @user-fy8nh3ir7e
    @user-fy8nh3ir7e 3 หลายเดือนก่อน +35

    මගේ දුව හරි ආසයි මුතුගල සර්ව මුනගැහෙන්න. දුවට කැන්සර් එකක්. පුළුවන් නම් දුව වෙනුවෙන් සර්ව මුනගැහෙන්න සර්ට ගොඩක් පින්

    • @slcabi7773
      @slcabi7773 หลายเดือนก่อน +1

      @dineshmuthugala

    • @countryman_lk
      @countryman_lk หลายเดือนก่อน

      😢😢😢 නිරෝගි සුවය ලැබේවා

    • @dsrrathnayake9520
      @dsrrathnayake9520 หลายเดือนก่อน

      ikmanin hoda wewa duwata!!

    • @Unknown-lr2gk
      @Unknown-lr2gk หลายเดือนก่อน

      @dineshmuthugala sir please 🙏❤

    • @Unknown-lr2gk
      @Unknown-lr2gk หลายเดือนก่อน +1

      ඉක්මනට සනීප වෙයි...පුලුවන්නම් හොඳ තැනකින් සින්හල බෙහෙත් කරල බලන්න

  • @ChemistryWithLahiru
    @ChemistryWithLahiru 4 หลายเดือนก่อน +72

    දකින්න හරිම ආසාවෙන් හිටපු සිදුවීමක් ❤️

  • @Gkhlp
    @Gkhlp 4 หลายเดือนก่อน +74

    මාරම ආදර්ශමත් ගුරුවරු දෙන්නෙක්...ඇත්තටම මේ ළමයි මාරම පිංවන්තයි මෙහෙම ගුරුවරුන්ගෙන් ඉගනගන්න ලැබීමම.ඔබ දෙපලටම දීර්ඝායුෂ ලැබේවා❤❤❤🙏🙏

  • @gayathrimadurawela8863
    @gayathrimadurawela8863 4 หลายเดือนก่อน +49

    රොටරි නුගේගොඩ 2006 තිස්ස sirගේ ගෝලයෙක් විමත් හරිම සතුටක්.දීර්ඝායුෂ වේවා තිස්ස sir 🙏

    • @SHEHANRUSH
      @SHEHANRUSH 28 วันที่ผ่านมา +1

      Mamath hitiya 2006 rotary class eke

  • @sriyanipremaseeli1092
    @sriyanipremaseeli1092 4 หลายเดือนก่อน +14

    ගුරු උතුමන් කියන්නෙ මෙන්න මේවගේ අයටයි දෙන්නාටම දීර්ඝ ආයුශ ලැබේවා .......🎉

  • @daninduadithya9895
    @daninduadithya9895 4 หลายเดือนก่อน +110

    දැක්කත් ඇති සර්ලා දෙන්නව හිත පිරෙනවා ❤

  • @sachininawodya5479
    @sachininawodya5479 4 หลายเดือนก่อน +68

    දකින්න ආසාවෙන් හිටපු එකක්❤
    සර් ල දෙන්නම මාර නිහතමානී...රටක් ආදරේ කරන ආදරණීය හදවත දෙක❤

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks 3 หลายเดือนก่อน +9

    රටක් වටින ගුරුවරු 2 ක්..මම ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ සහ රුහුණු සරසවියේ වාණිජ විද්‍යාර්ථියෙක්..අපිට ජීවිතේ ඔබවන් ආදරණීය ජීවිතය කියාදුන් ගුරුවරුන් මුණගැහුනේ නැති තරම්..😢❤🙏

  • @isharasandaruwan8787
    @isharasandaruwan8787 4 หลายเดือนก่อน +11

    හැබැහින් දුටු දෙවිවරුන්., ඇත්තටම ඇහැට කදුලක් ආවා සතුට වැඩිකමට., අපේ ගුරුවරුන් දෙදෙනාටම පණ මෙන් ආදරෙයි., ❤❤

  • @ZFfashionproducts
    @ZFfashionproducts 4 หลายเดือนก่อน +66

    ආසම කරන ගුරුවරුන් දෙදෙනෙක් එකම වේදිකාවක.ආදරෙයි සර් ඔය දෙන්නටම❤🎉❤

  • @thiliniwasana.13
    @thiliniwasana.13 4 หลายเดือนก่อน +74

    නිහතමානී ගුරුවරු දෙන්නෙක් ❤❤❤❤

  • @maheshmadushanka4263
    @maheshmadushanka4263 4 หลายเดือนก่อน +10

    රටේ මිනිසුන්ගේ මනස රට ජාතිය ආගම වෙනුවෙන්, මානවහිතවාදී මිනිස්සු බිහි කිරීමට දරන වෑයම ගොඩක් වටිනවා.

  • @Pallegamakusum
    @Pallegamakusum 4 หลายเดือนก่อน +12

    ඔබතුමාලට තෙරුවනේ අනන්ත ගුණ ආරක්ෂාව ලැබේවා .🎉🎉🎉🎉🎉

  • @dilshisenadheera7699
    @dilshisenadheera7699 4 หลายเดือนก่อน +52

    යහගුණ එක්ක දරුවන් ගේ නැණ නුවණ දියුණු කළ දෙමව්පියන් ට පින්. මුතු සර් සහ තිස්ස සර් ආදරෙයි

  • @geesara1822
    @geesara1822 4 หลายเดือนก่อน +52

    ආදරෙයි සර් මැරිලත් පැයක්💞

  • @YasiruUdara-tf8od
    @YasiruUdara-tf8od 3 หลายเดือนก่อน +29

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මනුලොව සිටින දෙවිවරු ආදරෙයි සර් දීර්ඝායුෂ වේව🥺🙏✊

  • @chamathkanethmi3779
    @chamathkanethmi3779 3 หลายเดือนก่อน +10

    ඔබ දෙපල මේ මුලු රටටම ලොකු ආදර්ශයක් ...
    මුලු ලෝකයක් ආදරය කරන ගුරු චරිත දෙකක්
    දීර්ඝායු වේවා....!!❤❤🙏🙏

  • @anestapriyangani4405
    @anestapriyangani4405 4 หลายเดือนก่อน +31

    ඇස් දෙකට කදුලු ආව
    මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදයයෙන් ඔබ වැනි ගුරු දෙවිවරු ආරක්ෂා වේවා

  • @imeshmadushanka1912
    @imeshmadushanka1912 4 หลายเดือนก่อน +47

    සුන්දර මිනිස්සු හැමදාමත් ලෝකෙට දුන්නේ සුන්දර දේවල් ...තෙරුවන්සරණයි ගුරු පියාණන් දෙපළටම ..🙏🙏🙏

  • @HansaDenuwan-ud4jn
    @HansaDenuwan-ud4jn 4 หลายเดือนก่อน +104

    කො බලන්න මෙ සුපිරි ගුරුවරුන් ගෙ පන්ති යන අය

  • @Ceylon727
    @Ceylon727 4 หลายเดือนก่อน +38

    ඇඬුවා හොඳටම ඒ සෙනෙහස දැකල... ඇදුරු දේවත්වය❤❤

    • @rumethsandira4554
      @rumethsandira4554 3 หลายเดือนก่อน +3

      එච්චරටම මෝල් ද.😂😂

    • @theviruekanayake9638
      @theviruekanayake9638 3 หลายเดือนก่อน +1

      😂 ado adarei oi@@rumethsandira4554

  • @PradeepChamara
    @PradeepChamara 4 หลายเดือนก่อน +44

    ඔබතුමාලා දෙදෙනා හොද අවබෝධයක් තියන ධර්මානූකූල ජීවිත ගතකරන නිසා තමයි ඔහොම හොඳින් ගනුදෙනු කරන්නෙත් සර්,දෙදෙනාටම තවත් හොද මිනිසුන් මේ විශ්වයට දායාද කිරීමට හැකියාව ලැබේවා ❤

  • @nuwanrambadagalla8171
    @nuwanrambadagalla8171 4 หลายเดือนก่อน +28

    නිහතමානී ගුරුවරු

  • @bandaranawin5427
    @bandaranawin5427 3 หลายเดือนก่อน +10

    අපට හරිම සතුටුයි ටියුෂන් පන්තිවල එකම විෂය කරන දක්ෂ ගුරැතුමන් දෙපලක් මේ වගේ එකට සහයෝගයෙන් කටයුතුකිරීම ගැන..ආදර්ශමත් ඔබ දෙපලට ආදරෙයි ගොඩාක්.👍🌹❤❤

  • @bonnymendis3592
    @bonnymendis3592 4 หลายเดือนก่อน +8

    ඔබ දෙපළ ටත් ඔබෙන් ඉගෙනුම ලබන සිසු දරු දැරියන් ටත් තෙරුවන් සරණයි (කදුකරයේ ගැමියෙක් )

  • @thimirasandaruwan5147
    @thimirasandaruwan5147 4 หลายเดือนก่อน +51

    සර්ලා දෙන්නටම බයින කාලකන්නි ගොම කුරුමිණියන්ට කනේ පහරක්ම වේවා

  • @thavizzx
    @thavizzx 4 หลายเดือนก่อน +42

    බුදුසරණයි සර්ලා දෙන්නටම❤🥺සර්ල දෙන්නටම ආදරෙයි 🙏💗

  • @SUMITHRANASINGHE-qo3zh
    @SUMITHRANASINGHE-qo3zh หลายเดือนก่อน +4

    මම මෙතෙක් දැකපු නිහතමානීම ගුරුවරු තමයි මුතුගල sir තිස්ස sir ඉෂාර sir❤️❤️❤️

  • @janithajayawikrama6449
    @janithajayawikrama6449 4 หลายเดือนก่อน +6

    කොච්චර ලස්සනද ඒ බැදීම්... ඇහැට කදුලකුත් ආවා.. ආදරෙයි සර්ලා දෙන්නටම... නිදුක් නිරෝගි සුව සර්ලා දෙන්නටම...❤❤❤❤

  • @virunapasandul5804
    @virunapasandul5804 4 หลายเดือนก่อน +15

    නුගේගොඩ අපේ තිස්ස සර්ගේ පන්තියටත් මුතුගල සර් එනවානම් එය පුදුමාකාර ත්‍යාගයකි. ❤😊

  • @user-je5ed5xr1i
    @user-je5ed5xr1i 4 หลายเดือนก่อน +36

    බුදුසරණයි සර්ලා දෙන්නටම❤❤❤❤❤❤

    • @user-wg1cx9ni4u
      @user-wg1cx9ni4u 4 หลายเดือนก่อน

      බුදු සරනයි.
      ගුරු පියාණන් දෙදනාටම.

  • @shashikaaravindabandara9796
    @shashikaaravindabandara9796 4 หลายเดือนก่อน +8

    හතිදාගෙන රෙස් එකක් දුවන්න විශය විතරක් පොවන හැගීම් දැනීම් හොද නරක නොපෙනෙන මනුස්සයෝ ඉන්න ලෝකෙක හැගීම් දැනීම් තියෙන මනුස්සයෙක් හදන්න වීර්‍ය වඩන සැබෑම ගුරුවරු ❤
    ඉතින් නංගිලා මල්ලිලා ගොඩක් වාසනාවන්තයි වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම මේ මිනිස්සු උගන්වන විශයට වඩා ඒ මනුස්සයන්ගේ ආකල්ප ඉගෙන ගන්න උත්සහවන්ත වෙන්නම ඕනී උබලා.උබලා ගොඩක් වාසනාවන්තයි මේ සසරේදී මේ වගේ කල්‍යාන මිත්‍රත්වයක් ලග ඉන්න ලැබීමම ❤
    මිනිහෙක් කතා කරද්දි නොතේරෙන නොදැනෙන නොපෙනෙන ගොඩක් දේවල් සැබෑ මනුස්සයෙක් කතා කරද්දි උබලට තේරෙයි උබලා ඔක්කොමව ඩොක්ටලා කරන්න කැම්පස් යවන්න මේ මිනිස්සුන්ට බැරිවෙයි හැබැයි උබල හොද මනුස්සයෙක් කරන්න පුලුවන් විදියේ ආකල්ප මේ මිනිස්සු ලග තියෙන බව අලයක් තරම් හරි මොලයක් තියෙන ඕනීම කෙනෙක්ට තේරෙනවා.මේ මිනිස්සු උබලට මේ සැබෑ සසර නොපෙන්වා පෙන්නනවා නුවනැත්තෝන්ට පෙනෙයි.
    ගුරුවරු කියනවට වඩා මෙයාලා උබලට හම්බුන සැබෑම කල්‍යාණ මිත්‍රයෙක් එහෙම කෙනෙක් ලබන එක ගොඩාක් දුර්ලබ දෙයක් ඒක මගහරවා ගන්නඑපා බං උබලා කවදාවත් ❤

  • @rukshansenavirathna3858
    @rukshansenavirathna3858 3 หลายเดือนก่อน +5

    මම මුලින්ම විඩියො බලන්න පුරුදු උනෙ තිස්ස සර්ගෙ පස්සෙ තමා මුතුගල සර් ගෙ විඩියො බැලුවෙ දෙදෙනාම නිහතමානි සුන්දර ගුරුවරු දෙදෙනෙක් තෙරුවන් සරනයි

  • @Pubudu.Malshan_Science
    @Pubudu.Malshan_Science 4 หลายเดือนก่อน +26

    තෙරුවන් සරණයි සර්ලා දෙන්නටම ❤

  • @BinevBimsith
    @BinevBimsith 4 หลายเดือนก่อน +20

    🙏❤❤❤ සර්ලා දෙන්නම එකම තැනක ❤❤❤ 🙏

  • @chirathmenaka7120
    @chirathmenaka7120 3 หลายเดือนก่อน +3

    මම මගේ ජීවිතයේ දැකපු නිහතමානීම ආදරනීයම චරිත දෙකක් සහ මම you tube දැකපු ලස්සනම වැඩසටහනක් මේක❤ හදවතින්ම සුභ පතනවා ගුරුවරු දෙන්නට.!! ආදරෙයි❤ බුදු සරණයි 🙏

  • @mysticalmagicalcakes8976
    @mysticalmagicalcakes8976 4 หลายเดือนก่อน +6

    ලංකාවේ ලස්සනම ඉතාමත්ම ගෞරවණීය ගුරුවරු දෙන්නා.... සියලුම දෙවි පිහිටයි ❤️❤️❤️🌹🌹🌹🙏🙏🙏🙏

  • @tiktokspdh
    @tiktokspdh 4 หลายเดือนก่อน +44

    මෛත්‍රීය බලවත් වෙනකොට ලස්සනයි මිනිස්සු මැවෙනවා... ඔබ දෙපලටම දීර්ගායුඝ ලැබේවා 🙏🙏🙏🙏

  • @mihinduhansaka3043
    @mihinduhansaka3043 4 หลายเดือนก่อน +26

    අපිට උගන්නපු ගුරුවරු රට ජාතිය,ආගම බල්ලට දාලා කතා කරේ.. තනිකර මොළ හොඳලා එළියට දැම්මේ අවුරුදු 2කම ( වාණිජ විශය) ඒත් අපේ කම,අපේ ජාතියට ආගමට පිටුපාන්න තරම් වසල ගති මට පිහිටලා නෑ.. ඒ අතින් ඔය සර් දෙන්නා මේ ළමයිට වාසනාවක්.. දිර්ඝායූ වේවා! මුතුගල සර් සහා තිස්ස සර් ට..

    • @TUTU82083
      @TUTU82083 3 หลายเดือนก่อน +2

      සන්නස්ගල වගෙ ගුරුවරු මෙ සමාජෙටම කැලලක් බන් දරුවොන්ගෙ ඔලු කනවා

  • @PushpaRanjani-hl4bj
    @PushpaRanjani-hl4bj 23 วันที่ผ่านมา +1

    අපෙ දරුවන්ගෙ ආදරනීයම ගුරු දෙපලක්ග සියලු දෙවි පිහිටයි විශ්ව මාතාවගේ පිහිටයි දෙපලටම ශුභ අනාගතයක් 👏👏👏🎉🎉🎉🎉🎉🇱🇰🇱🇰🇱🇰

  • @a.p.spriya4865
    @a.p.spriya4865 23 วันที่ผ่านมา +1

    ඔබ දෙපලටම මගේ හිතේ තියෙන්නේ ඉතාම ඉහල ගිය ගෞරවයක් සර් සියලු පැතුම් ඉටු වේවා තෙරැවන් සරනයි දෙව් පිහිටයි ❤❤❤🙏🙏🙏

  • @user-rv1dd3xv2f
    @user-rv1dd3xv2f 4 หลายเดือนก่อน +8

    දිනේෂ් මුතුගල , තිස්ස ජනනායක ගුරු පියවරු දෙපලටම දීර්ඝායුෂ ලැබේවා ❤

  • @rasikakumari9511
    @rasikakumari9511 4 หลายเดือนก่อน +20

    ආදරණීය gurudepala ❤❤👍

  • @shammiishara5070
    @shammiishara5070 2 หลายเดือนก่อน +1

    වටිනම මැනික් දෙකක් ලෝකෙට..ඔබ ඔය කරන මෙහෙවර කවදාහෝ බුදුන් මුනගැහී නිවන් දකින්නට පින් බලය ලැබේවා..බුදුන්ගේම සරනයි .ඇස් දෙකට කදුලු එනවා..

  • @samankumara123
    @samankumara123 3 หลายเดือนก่อน +5

    මේ ගුරුතුමන්ලා දෙදෙනා ඉතාමත් ගුණගරුක,නිහතමානී, අාදර්ශමත්, දෙපලක්,,, අපත් එ් දෙදෙනාටත්, දරුවන්ටත්, සුබම සුබ අනාගතයක් පතමු,,

  • @user-im4sg4ij3b
    @user-im4sg4ij3b 4 หลายเดือนก่อน +18

    Sirla දෙන්නtama ආදරෙයි ❤❤❤❤❤umma

  • @Virangadesini532
    @Virangadesini532 4 หลายเดือนก่อน +6

    තිස්ස සර් නිහතමානීම ගුරුවරයා 🥺❤️
    මුතූ සර් ආදරණීයම ගුරුවරයා 🥺❤️

  • @user-ty5rj1dn3f
    @user-ty5rj1dn3f หลายเดือนก่อน +1

    තිස්ස සර්ටත්,මුතූ සරටත්,ඉදරි අනාගතය බාරගන්න වෙර වීරිය දරන දරුවන්ටත් සම්මා සම්බුදු සරණයී.........

  • @dr.vijanakafernando1546
    @dr.vijanakafernando1546 หลายเดือนก่อน +1

    ඔබ දෙපළ ගුරු පරපුරටම ගෞරවයක්.
    තෙරුවන් සරණයි!

  • @darshirajarathna1638
    @darshirajarathna1638 4 หลายเดือนก่อน +6

    ❤අනේ හරිම ආදරණීය ගුරුවරුන් දෙන්නෙක්. තාම සර්ල දෙන්නව මුණ ගැහිල නැ. 😢ඒත් සර්ල දෙන්නව බලන්න කවදමහරි එනවා❤❤❤❤

  • @PereraAjith
    @PereraAjith 3 หลายเดือนก่อน +6

    මනුලොව සිටින දෙවිවරු දෙන්නෙක් 🙏🙏🙏

  • @dineshmadushanka4999
    @dineshmadushanka4999 4 หลายเดือนก่อน +5

    මිනිස් වෙසින් ආපු ජීවමාන දෙවි වරු දෙපළක් 😍😍😍 දීර්ගායුශ ගුරුභවතුනි 🙏

  • @sithumgunarathna6038
    @sithumgunarathna6038 2 หลายเดือนก่อน +1

    මේ වගේ දෙයක් මීට කලින් දැකල නෑ. හරිම සුන්දර මුණගැසීමක්.... ❤️

  • @rameshpasan7852
    @rameshpasan7852 4 หลายเดือนก่อน +8

    මේ වීඩීයෝ එක අනිත් ගුරුවරුන්ටත් ආදර්ශයක්❤

  • @dr_lorax
    @dr_lorax 4 หลายเดือนก่อน +11

    සර්ලා දෙන්නටම ගොඩාක් ආදරෙයි කුණුවෙන සමාජෙක මල් වලට ලස්සනට පිපෙන්න කියලා දෙනවට. සුවඳ දෙන්න කියලා දෙනවට🙂❤

    • @MallikaSapuarachchi
      @MallikaSapuarachchi 2 หลายเดือนก่อน

      Llll
      L
      L
      L
      L0llll
      Lll
      Lllllllllllllll
      L
      L
      L
      Lll
      L
      L
      L
      Lll
      L
      Lp
      l
      L
      Plll
      L
      Ll
      😅lll
      Lll
      L
      Lll
      Ll
      Lll
      L
      Lllll

    • @MallikaSapuarachchi
      @MallikaSapuarachchi 2 หลายเดือนก่อน

      Lll
      L
      L
      Ll
      L
      Ll
      Lpll
      L
      L
      Lll
      Ll
      P
      L

    • @MallikaSapuarachchi
      @MallikaSapuarachchi 2 หลายเดือนก่อน

      Lll
      L
      L
      Ll
      L
      Ll
      Lpll
      L
      L
      Lll
      Ll
      P
      L

  • @anthonysumedha9290
    @anthonysumedha9290 4 หลายเดือนก่อน +2

    තිස්ස සර්ටත් මතු කළ සර්ටත් උතුම් දළදා සමිඳු පිහිටයි චිරාත් කාලයක් ජීවත් වෙන්නට හේතු වාසනා උදාවේවා අහිංසක දරුවන්ට දෙන මේ දායාදය උතුම් දායාදයක් ඔබ දේපලට ත්‍රිවිධ රත්නයේ පිහිටයි 🙏🙏🙏

  • @shortsong1655
    @shortsong1655 4 หลายเดือนก่อน +3

    හරිම නිහතමානී සොඳුරු ගුරු පියවරුන් දෙදෙනෙක්.❤ ගුරු වෘත්තියේ එකම විෂයක් උගන්වන ගුරුභවතුන් දෙදෙනෙක් මේ තරම් සහෝදර බැඳීමෙන් ඉන්නවා දැක්කෙ පළවෙනි වතාවට.😍 ටියුෂන් ක්ෂේත්‍රයටම හොඳ අාදර්ශයක්.💎 ඔබ දෙපලටම දීර්ඝායු ලැබේවා ගුරු පියවරුනි!.💐💐 හදවතේ ගුරුවරු.❤❤ තෙරුවන් සරණයි!!! 🌼🙏

  • @user-sq5eb5gw7p
    @user-sq5eb5gw7p 3 หลายเดือนก่อน +4

    ටියුෂන් පන්තිවල ගුරුවරුන් මරාගන්න කාලෙ ඔබ දෙපළ රටටම ආදර්ශයක්

  • @user-rk3ww2dv4h
    @user-rk3ww2dv4h 4 หลายเดือนก่อน +5

    ටියුෂන් මුදලාලිලාට ආදර්ශමත් ටියුෂන් ගුරුවරු දෙන්නෙක්❤

  • @user-pomee
    @user-pomee 4 หลายเดือนก่อน +3

    අනේ් මේ වගේ් ගුරුවරු වාසනාවන්...දිිර්ඝායු වේ්වා ❤❤❤

  • @yasodaradevindi8686
    @yasodaradevindi8686 4 หลายเดือนก่อน +2

    හරිම ආදරනීය මොහොතක් වගේම 🥺මන් ගොඩාක් ගරු කරන ගුරු දෙපළක්❤
    අනේ සර්ලා දෙන්නාටම දීර්ඝායුශ ලැබේවා❤❤
    තව තවත් ගුන යහපත් දරුවන් ඇති කිරීමට ශක්තිය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනව ❤