Tissa Jananayake - Episode 86 | මනසේ ස්වරූප තුන හදුනාගමු | Id, Ego and Super-Ego

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 1.1K

  • @gayanrathnasiri1781
    @gayanrathnasiri1781 3 ปีที่แล้ว +231

    2011 A/L සමාධියෙ ක්ලාස් ආවෙ සර් 😊 පිටිපස්සෙම බන්කුවෙ ඉදන් ඉස්සරහම පෝලිමෙ වම් පැත්තෙ කෙලවරට ගත්ත තෝ අදින් පස්සෙ පිටිපස්සෙ වාඩි උනොත් පයින් ගහන්නේ කියල. මමයි මහේ යාලුවයි දෙන්නම ඉස්සරහම පෝලිමේ හිටියෙ ඉවරවෙනකන්. අද අපි දෙන්නම Doctorsla දෙන්නෙක්. එකම ෆැකල්ටියෙ එකම රූම් එකේ, දැන් එකම හොස්පිටල් එකේ වැඩ. 😍 එනව සර්ව හම්බවෙන්න අද හෙටම. ආදරෙයි සර් හැමදාමත් 😍😍😍😍❤️

  • @dahamiamaya5493
    @dahamiamaya5493 3 ปีที่แล้ว +379

    සර්ව අමරණිය කරවන්න බෙහෙතක්වත් තියෙනව නම්😌😌😌😌 ඒ තරම් සර්ව මේ ලෝකෙට වටිනවා....🙂👧

    • @RansHalwa
      @RansHalwa 2 ปีที่แล้ว

      ජේසු ලඟට යවන්න වෙයි

    • @Anji_Indzzz
      @Anji_Indzzz 2 ปีที่แล้ว

      🥲

    • @ඊගල්
      @ඊගල් ปีที่แล้ว

      ඇත්තටම 🙏

    • @ddhammi7349
      @ddhammi7349 ปีที่แล้ว

      ඇත්තටම ඇත්ත

    • @thamaraheendeniya8629
      @thamaraheendeniya8629 ปีที่แล้ว

      අනේ..ඔව්.

  • @achiniwj
    @achiniwj ปีที่แล้ว +9

    මම වෘත්තීයයෙන් ප්‍රාථමික පංති භාර ගුරුතුමියක්
    ඔබ තුමන් ඉතා වෙහෙසවී අපේ දරුවන්ගේ නෙත් පාදන ගුරු උතුමන් කෙනෙක්
    ඔබට දෙවි පිහිටයි

  • @dineshtharindu2605
    @dineshtharindu2605 4 ปีที่แล้ว +1612

    නිතරම මල පනින නිසාම මේක උනන්දුවෙන් බලන මම වගේ තව එව්න් ඉන්නවද..😂😂😂😂

    • @ranasinhemuththettugenayan2433
      @ranasinhemuththettugenayan2433 4 ปีที่แล้ว +35

      මට මල පනින්නෙ අන්ලයික් කරන උන් එක්ක

    • @weerasuriyalasantha5049
      @weerasuriyalasantha5049 3 ปีที่แล้ว +17

      අනිවාර්යයෙන්

    • @sujiwakumari1724
      @sujiwakumari1724 3 ปีที่แล้ว +9

      Mee inne

    • @priyadharshanasureka6072
      @priyadharshanasureka6072 3 ปีที่แล้ว +14

      ශ්...ශ්..ශ්....🤫🤫🤫🤫...මේ...මේ...මාත්...😁😁😁බුදුසරනයි..යාලූ

    • @maheesharavindi
      @maheesharavindi 3 ปีที่แล้ว +7

      Hmm me tooo 😒😒😒

  • @krishankulathunga7580
    @krishankulathunga7580 4 ปีที่แล้ว +195

    මම සිගරට් බීවා.. සර්ගෙ කතා අහලා මම ඒක නවත්තනකොට මට හිතුනා ඇබ්බැහි වෙනවා කියලා දෙයක් ලෝකෙ නෑ කියලා 😊
    ඒත් මට සර්ගෙ කතා එකක්වත් මග අරින්නැතුව අහන්න ඕන එක ගැන හිතනකොට 🤔 මට හිතෙන්නෙම මම සර්ගෙ කතා වලට ඇබ්බැහිවෙලා කියලා 😹
    ආදරෙයි සර් 💙

    • @kushidesilva2143
      @kushidesilva2143 4 ปีที่แล้ว +2

      ❤️

    • @indranisilva6980
      @indranisilva6980 4 ปีที่แล้ว +2

      😀😂👍

    • @wasanthiemutunayaka2093
      @wasanthiemutunayaka2093 3 ปีที่แล้ว +9

      සිකරට් බිම නෙවෙත්තුව kiyanne
      පිළිකාවෙන් වෙලකුන කියන ekayi
      ඒ පින සර්ට

    • @larangarandaya2440
      @larangarandaya2440 3 ปีที่แล้ว +3

      abbahi weem akiyala deyak na putha abbahi weema kiyanne helawena manasa

    • @upalijayakody9459
      @upalijayakody9459 3 ปีที่แล้ว +1

      Krishan Kulathunga You are a person with a strong mind and willpower. Please keep up your personality.

  • @magmanalupotha3732
    @magmanalupotha3732 3 ปีที่แล้ว +52

    ඔබ තුමාගෙ ඉදිරිපත් කිරීමේ විලාශය හරිම ප්‍රිය ජනකයි.
    අගේ කලයුතු චරිතයක් .
    තෙරුවණ් සරණයි .
    යහපතක් ම වේවා .

  • @somahalpegamage
    @somahalpegamage 3 ปีที่แล้ว +29

    ඔබතුමා ගේ ඉදිරිපත් කිරිම හරි ම සුන්දරයි .ගුරුතුමනි ,දීර්ඝායු වේවා ! ප්‍රතිභාපූර්ණ යි.

  • @medapitiyedhammavijaya4481
    @medapitiyedhammavijaya4481 3 ปีที่แล้ว +72

    ජීවිතයට වටිනා පාඩම් ඉතා සරලව පහදා දෙන වත්මන් දිසාපාමොක් ඔබයි ඇදුරු තුමණි...

  • @MethSithArana
    @MethSithArana 4 ปีที่แล้ว +65

    හරිම වටිනා දේශනයක්...ඔබතුමන් වර්තමානයේ සිටින ඉතාම අග්‍රගණ්‍ය ගුරුතුමෙක්...තෙරුවන් සරණයි!!!

  • @arunasusantha9904
    @arunasusantha9904 2 ปีที่แล้ว +17

    සියලු ලෝක සියලු සත්ත්වයෝ..........
    නිදුක් වෙත්වා!
    නීරෝගි වෙත්වා!
    සුවපත් වෙත්වා !
    තෙරුවන් සරණයි!!!!!

  • @shanakadevinda632
    @shanakadevinda632 4 ปีที่แล้ว +156

    සර් තමයි ලංකාවේ ඉන්න ලොකුම ලෝභය . මේ කාලෙ එකතු කරගත්තු මුදල් වලට අමතරව .ලබන ආත්මේ ට පිනුත් එකතු කරගෙන යනවා . . ජය වේවා

    • @tissagunathilaka5941
      @tissagunathilaka5941 4 ปีที่แล้ว +6

      Sar wage kenek mama dakalana mokada onama podi daruwekutath therum ganna puluwan widiyara ugannanawa sarta siyaluma devipihitai

    • @skchannel9916
      @skchannel9916 4 ปีที่แล้ว +8

      සර්ට අනමි මනමි කියල අනුවෙිගි පද්ධතිය on කරවන්න එපා

  • @chitrakapuge3071
    @chitrakapuge3071 3 ปีที่แล้ว +35

    Sir ගෙ කිඹුලන් කතාව මරු 😃 හිනා වෙලා වැඩ කරන ගෙදරින් බැනුමි ඇහුවත් එක්ක උඹට පිස්සු ද කියල😭😭😭

  • @shehansachintha8392
    @shehansachintha8392 4 ปีที่แล้ว +426

    මෙතෙක් කාලයකට දැකපු හොදම Biology ගුරුවරයා!!🙏🙏

    • @TouristPlacesintheworld187
      @TouristPlacesintheworld187 4 ปีที่แล้ว +7

      අනිවාර්යයෙන්ම .....

    • @yasasediriweera8281
      @yasasediriweera8281 4 ปีที่แล้ว +4

      👍💯🤝

    • @NS-qq4vk
      @NS-qq4vk 4 ปีที่แล้ว +4

      අනිවාර්‍යෙන්

    • @iCeylon1
      @iCeylon1 4 ปีที่แล้ว +1

      දියමන්ති වැසි වසින ග්‍රහලෝක, එවරස්ට් ට වඩා සෑහෙන්න උස අපේ ග්‍රහ මණ්ඩලයෙ ඇති උසම කන්ද.
      මේ වගේ ගොඩක් දේවල් ගැන ඔයාලගෙ දැනුම වැඩි කරගන්න. ඕපදූප, ගොසිප් නැති ලංකාවෙ අලුත් දෙයක් හොයන අයට එකතු වෙන්න පුලුවන් චැනල් එක ... ''අයි සිලෝන්'' වීඩියෝස් බලල හොදනම් සබ්ස්ක්‍රයිබ් කරන්න.

    • @vidundewnutg235
      @vidundewnutg235 4 ปีที่แล้ว +1

      Sahan

  • @hirunikavindya5562
    @hirunikavindya5562 4 ปีที่แล้ว +87

    මන් දැකපු නිහතමානීම ගුරුවරයෙක් ..ඇත්තමයි clz නොගියට ඒ උපදෙස් මාර වටිනවා ♥️

  • @naveenajayasekara8350
    @naveenajayasekara8350 4 ปีที่แล้ว +10

    කිහිප වාරයක් සර්ගෙ මේ video එක බලලා දැන් Ego මට්ටමේ ඉන්නවා. ස්තූතිය සර්.❤️❤️❤️

  • @leninasokapiyasiri
    @leninasokapiyasiri 3 ปีที่แล้ว +7

    මම සර් ගේ පංති 1 ඉන්දන්ම බැලුවා. මේ ලෙක්චර් එක ආපහු බැලූවා.
    මැරෙන්න හිනා ගියා සර්. ඒවාගේම පාසල් ලමයෙක් වාගේ ආශාවන් මතකයේ රැඳී තියාගත්ත.
    දෙවි පිහිටයි ඔබට 🙏🏼🙏🏼🙏🏼

  • @dinushasandamali6614
    @dinushasandamali6614 4 ปีที่แล้ว +60

    ඔබගේ දේෂනා අහලා ජීවිතේ ගොඩාක් හදාගත්තා ගුරුතුමනි

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku5680 3 ปีที่แล้ว +21

    ආකර්ෂණීය සුපිරි චරිතය.......!!!👌💯👍🤠💐
    ඔබට ජය.....👍💐👍

  • @raviyagamingyt1732
    @raviyagamingyt1732 3 ปีที่แล้ว +3

    දැයේ පිනකට පහල වූ පින්වත් ගුරු පියාණනී .ඔබ සියැසින් දැක ගැනීමට මට පින් මදි නමුදු උසස් පෙල අද්‍යාපන දැනුම ලබා ගන්නට පෙර පින් නැති උනාට.මේ පාඩම් මම නරඹන්නේ සසර සරණ තුරු දැනුම ලබා මනස දියුණු කර ගැනීමටයි .සිත නිවෙන්නට මග ඔබයි ගුරු තුමනි.දීර්ඝායු ලැබේවා .ජයම වේවා සර්

  • @dinukahashan6778
    @dinukahashan6778 4 ปีที่แล้ว +18

    විශ්වයේසොඳුරු ජීව විද්‍යා ගුරුවරයා 😍💜️🙏

  • @channeld9892
    @channeld9892 3 ปีที่แล้ว +12

    මැද පෙරදිග රටක ඉන්න අපි වගේ අයට හිත සැනසෙනවා ඔබෙි දේශන අහලා

  • @wasanthakumari5032
    @wasanthakumari5032 4 ปีที่แล้ว +466

    උදේම සර්ව දැක්කා කියන්නෙ දවසම සුබයි....බුදු සරණයි සර්❤️

    • @udithamaduranga2439
      @udithamaduranga2439 4 ปีที่แล้ว +5

      Atha,,,,,

    • @snooslee6508
      @snooslee6508 4 ปีที่แล้ว +3

      බුදුධහම එම විශ්වාස වලින් බැහැර වූවකි,.....බුදුරජාණන් වහන්සේ පහල වීමට පෙර ලෝකයේ තිබුනා දැකීමෙන් සුභ යැයි විශ්වාස කරන දේ, ඇසීමෙන්, ආඝ්‍රානය කිරීමෙන් හොඳයැයි සුභ යැයි විශ්වාස කරනලද දේ,,..මහා මංගල සූත්‍රය කියවා බලන්න එහි ලස්සනට විස්තර කර ඇත,,....
      තමන් කරන කියන හිතන පතන දේ යහපත් නම් එය අකුසල් නොවේ නම් එයයි සූවපත් වෙන්නේ.....
      උදේ පාන්දර යහපත් දෙයක් දැකීමෙන් සුබයි කියා සිතීම දෙසැටක් මිත්යා දෘෂ්ඨීන්ගෙන් එකකටයි වැටෙන්නයි,...

    • @priyadharshanasureka6072
      @priyadharshanasureka6072 3 ปีที่แล้ว +3

      ඒක ඇත්ත නංගී...මන් රට ඉන්නේ ..උදේ ඉදන් මන් වැඩ කරන්නේ සර්ගේ විඩියෝ අහ අහ..බලන්න බැරි උනත් ඒ අහන එකෙන් මන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා වගේම .මට දැනෙනවා සෑහෙන වෙනසක් උදේම මේක ඇහුවම ඇගට හිතට ලොකූ ප්‍රෝබෝදයක් දැනෙනවා බුදුසරණයි ඔයාට

    • @ruchinimullegama7707
      @ruchinimullegama7707 3 ปีที่แล้ว +1

      Budjisaranaei sarta

    • @drcreationlk
      @drcreationlk 3 ปีที่แล้ว +1

      තුණුරුවන් සරණයි සර්

  • @deepikakahandawala883
    @deepikakahandawala883 2 ปีที่แล้ว +4

    මම දන්නා එකම Super Ego මගේ මල්ලි ..කුණුවෙලා පණුවන් ගහන සතුන්ව පිරිසිදු කරලා බෙහෙත් දාලා ඇති සිය ගණනක්..හැබැයි මගේ මල්ලිට ගොඩාක් තරහත් යනවා..😊

  • @achalajayalath8887
    @achalajayalath8887 4 ปีที่แล้ว +13

    මම අවුරුදු 40 අම්මෙක් දුව යි පුතා යි ඉන්නවා මට සර්ගේ හැම vedio එකක්ම බලනවා හදාගත්දු වැරදි බොහොමයි, ලබාගත් දැනුම අති බොහොමයි, සර්ට පින් සිද්දවෙනවා

    • @sheronperera9868
      @sheronperera9868 4 ปีที่แล้ว

      Aiiyo lamaii dennaida inne thava lamai dethunn denekkvath hadannako hubbyta kiyala

  • @dhananjirajapksha1796
    @dhananjirajapksha1796 2 ปีที่แล้ว +6

    ඔබට ඔබම මිස නැත් උපමා....🙏🙏🙏🙏🙏🙏
    නිදුක් නීරෝගී දීර්ගායුෂ නොවඩුවම ලැබේවා ගුරු පියාණනි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @chathukumari8574
    @chathukumari8574 3 ปีที่แล้ว +3

    එකම චෛතසිකයේ දෙපැත්තක් තමයි බය සහ කේන්තිය කියන්නේ. බුද්ධ දේශනාවේ සත්‍යතාව තවත් වරක් සම්මත වුනා. ⁣තිසරණ සරණයි සර්ට.

  • @chanduim8501
    @chanduim8501 4 ปีที่แล้ว +149

    උදේම බලන්නේ සර්ගේ වීඩියෝ එකක්.හරි සතුටුයි.

    • @iCeylon1
      @iCeylon1 4 ปีที่แล้ว

      දියමන්ති වැසි වසින ග්‍රහලෝක, එවරස්ට් ට වඩා සෑහෙන්න උස අපේ ග්‍රහ මණ්ඩලයෙ ඇති උසම කන්ද.
      මේ වගේ ගොඩක් දේවල් ගැන ඔයාලගෙ දැනුම වැඩි කරගන්න. ඕපදූප, ගොසිප් නැති ලංකාවෙ අලුත් දෙයක් හොයන අයට එකතු වෙන්න පුලුවන් චැනල් එක ... ''අයි සිලෝන්'' වීඩියෝස් බලල හොදනම් සබ්ස්ක්‍රයිබ් කරන්න.

  • @pushpamanel9039
    @pushpamanel9039 4 ปีที่แล้ว +41

    ගොඩක් දවසකින් සර්ගේ ලස්සන පාඩමක් දැක්කේ ගොඩක් ලස්සනයි සර්ට තෙරුවන් සරණයි

  • @danushkaranathunga93
    @danushkaranathunga93 4 ปีที่แล้ว +10

    සර් ගේ දේශනා...සම්පූර්න භාවනාවක්....😊😊😊😊😊

  • @santharajapaksha5474
    @santharajapaksha5474 4 ปีที่แล้ว +15

    තිස්ස සර්. සර්ගෙ වීඩියෝස් වලින් ගොඩක් මේ සමාජයේ මිනිස්සු දැනුම ලබනවා. 🙏

  • @lovingheart1166
    @lovingheart1166 3 ปีที่แล้ว +25

    ඉගෙන ගන්න ළමයින්ට විතරක් නෙවෙයි සර් මේ දේවල් ප්‍රායෝගික ජීවිතය ට වටිනව ගොඩක්

  • @anatperera6491
    @anatperera6491 4 ปีที่แล้ว +14

    අපෙ කාලයේ දුටු දක්ශතම සුන්දරම ගුරුවරයා වාසනාවන්අපෙ දරුවන් ට 👍👍👍👍👍

  • @wandanaminoliirugalbandar
    @wandanaminoliirugalbandar 4 ปีที่แล้ว +152

    "EGO" ඉන්න අපි.." SUPERR EGO" මිනිස්සු බවට පත්වෙන සමාජයක් බිහිවෙනවනම් කොච්චර ලස්සන රටක් වෙයිද මේ රට....🙂

    • @shehansachintha8392
      @shehansachintha8392 4 ปีที่แล้ว +5

      වන්දනා මිනෝලි ඉරුගල්බංඩාර mn hithanne ape rata witharak ehema unoth wadak na! Lokayama SuperEgo mattamata enna one! Lankawa witharak ehema mattamakata awoth anith ratawal lankawen anisi prayojana gani🤔

    • @dilukpriyanath
      @dilukpriyanath 4 ปีที่แล้ว +1

      ehema wenne na kawadawath

    • @wandanaminoliirugalbandar
      @wandanaminoliirugalbandar 4 ปีที่แล้ว +2

      @@shehansachintha8392
      Ow oya kiyana eka eththa.lokayama
      "Superr ego" unoth lokayama lassanai ...🙂..minissuth lassanai .😊..

    • @wandanaminoliirugalbandar
      @wandanaminoliirugalbandar 4 ปีที่แล้ว +2

      @@dilukpriyanath
      Ekane wedy...🙂

  • @Prn733..
    @Prn733.. 4 หลายเดือนก่อน

    අවුරුදු හතරකට පස්සේ අදයි මම මේ වීඩියෝ එක නැරඹුවේ හිනා කාල පන යනවා දැනුමත් ලැබෙනවා හරිම විනෝද ජනක ඉගැන්වීමක් අපිට පින තිබුණේ නැහැනේ මෙහෙම ඉගෙන ගන්න එතුමාට ස්තූතියි තෙරුවන් සරණයි

  • @slowcummer
    @slowcummer 2 ปีที่แล้ว +3

    I'm tamil and speak sinhala as a second language but I must say, I can listen to him for hours. He is a godsent academic.

  • @MalathiLatha-r3f
    @MalathiLatha-r3f 11 หลายเดือนก่อน +1

    සර්ට.තෙරුවන්,සරණයි

  • @ireshachathurani6478
    @ireshachathurani6478 3 ปีที่แล้ว +8

    කෙන්තිය ගැන හොඳ පාඩමක් ....ස්තුතියි ඔබතුමාට

  • @madhushikamadhushika4219
    @madhushikamadhushika4219 5 หลายเดือนก่อน

    ❤❤❤ උතුම් ගුරුදෙවිවරු මේ ලෝකේ පහල වීමට හොදම උදාහරණයක් සර්...❤❤❤ නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා ...❤

  • @methu..travel4409
    @methu..travel4409 4 ปีที่แล้ว +6

    බුදු සරනයි.....ඔබ තුමා අපිට වටිනා සම්පතක්...

  • @isharakamh2720
    @isharakamh2720 4 ปีที่แล้ว +2

    නිතරම කේන්ති යන නිසා බැලුවා.සර්ට ගොඩක් පිං.

  • @kushanmadhumadhawa3611
    @kushanmadhumadhawa3611 4 ปีที่แล้ว +12

    ආයිත් සමස්තිථිය හා සමායෝජනය පාඩමට ගියාවගේ දැනුනෙ2012 new syllabus .හිතත් සැහැල්ලුවෙනව ආයි ඒව බැලුවාම..❤🙏

  • @indranijayalath8236
    @indranijayalath8236 4 ปีที่แล้ว +4

    උදෙන්ම සර්ගෙ වීඩියෝ එකක් බැලුවාම දවසම සුභයි....සර්ට තෙරුවන් සරණයි

  • @dammikapriyanthi4515
    @dammikapriyanthi4515 4 ปีที่แล้ว +6

    සර්ට ස්තුතිවන්ත වෙනවා මුලින්ම. අපිට මේ කරුනු කාරනා දැන ගැනීමට ඉඩ සැලැස්වීම ගැන .ගොඩාක් දේවල් ඉගන ගත්තා. හැමදාම වගේ සර්ගේ වීඩියෝ එකක් එනකම් මග බලාගෙන හිටියේ.බුදු සරනයි සර්ට.

  • @nethukanikeshi6621
    @nethukanikeshi6621 4 ปีที่แล้ว +7

    හැමදාම සර්ගෙ video එකක් මං බලනවා.කලින් බැලුව එකක් හරි.ඇත්තටම සර්ගෙන් අපිට ජීවිතේට ගන්න ගොඩක් දේවල් තියෙනවා..💗💓

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 4 ปีที่แล้ว +9

    මෙහෙම දෙයක් ඇති කියල නිකමට හිතන් හිටිය නමුත් විද්‍යාත්මකව පැහැදිලි දැන ගත්තෙ තිස්ස සර්ගෙන්. 🙏🙏🙏

  • @ghsdyj90
    @ghsdyj90 3 ปีที่แล้ว

    Oba thunanam sir me loketa ewala thiyenne deviwarumaiii. Ape daruwoo kochchara pinwanthada sirgen igena ganna. Budu saranai sir.🙏🙏🙏🙏🙏🙏

  • @infinitygirl1699
    @infinitygirl1699 4 ปีที่แล้ว +55

    ●ආදරෙයි සර්ට හැමදාමත් ❤️💙💚🧡...***
    ●සර්ව කවදාවත් දැකල 👀නැති උනාට😭,සර් නිසා මං ගොඩක් වෙනස් උනා🙏...
    ●මං කවදහරි එනව 🌟සර්ව බලල කතා කරල 😁යන්න 😊... ☆ඒක මගේ හීනයක් 💭💚💭 :::::
    ● එදාට මට කියන්න🗣 පුළුවන්නෙ 🙏🏻මං සර්ගෙන් ඉගෙන🧠💪🏻 ගත්ත දේවල් !《○》《●》☆☆☆

  • @gayanipriyanka295
    @gayanipriyanka295 4 ปีที่แล้ว +4

    සර්ට නම් බුදු සරන ය් සියලු දෙව්‍යන්ගෙම පිහිට ලැබෙවා මම හරිම සතුටෙන් බලන්නෙ

  • @shashiyt2033
    @shashiyt2033 6 หลายเดือนก่อน

    අපිට ගොඩක් දෙවල් කියාදෙනවට ස්තූතියි සර් බුදුසරණයි 🙏🙏❤️

  • @samarakoonbandara1840
    @samarakoonbandara1840 4 ปีที่แล้ว +15

    මම විශ්‍රාමික කලා උපාධිධරයෙක්. ඔබගේ වීඩියෝ වල දේශන තුළින් විද්‍යාත්මක දැනුමක් ලබා ගන්නවා. ඔබට දීර්ඝායු පතනවා. තෙරුවන් සරණයි.

    • @jalsjalsylant875
      @jalsjalsylant875 4 ปีที่แล้ว

      ඔව් අනේ

    • @jalsjalsylant875
      @jalsjalsylant875 4 ปีที่แล้ว

      ජේසු පිහිටයි සර් මන් බලනව මේ වැඩසටහන මන් කුවෙට්

  • @donnaethelbert3561
    @donnaethelbert3561 4 ปีที่แล้ว +14

    What an interesting and erudite teacher you are Mr. Jananayake, the wealth of knowledge you impart to your students with such care and a brilliant sense of humor is amazing. I’d give anything to be one of your students and sit in your class. Unfortunately I am a grand mother and too old to go back to school. There should be more teachers like you in this world. What motivation, encouragement and joy you give your students. I shall make it a point to meet you on my next visit to my motherland. You are a fantastic teacher. May God Bless you. Melita Ethelbert Udugama. Arlington Virginia USA.

    • @mihiraniswarnathilaka1858
      @mihiraniswarnathilaka1858 2 ปีที่แล้ว

      Sirge deshna godak watinawa mara danumak enawa ea wage danuma ape jeevitete laba denawata sirta jathi jathith pin sirta budu saranai

  • @kapilakapila9665
    @kapilakapila9665 4 ปีที่แล้ว +7

    සර් ඔයා නම් මට දෙවියෙක් ,,,,,ජීවිතය ඉදිරියට පවත්වාගෙන යාම සදහා සර්ගෙ දේශනාවලින් මට ගොඩාක් දේවල් ලැබුනා,,,,,

  • @gunarathnamadupradeep4862
    @gunarathnamadupradeep4862 4 ปีที่แล้ว +106

    ඇත්තටම සර්ගේ වීඩියෝ බලන එක මට දැන් පුරුද්දක් වෙලා ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් දැනටත් මම ඉගෙන ගන්නවා මම ආසයි ගබ්සා කරනය ගැන දැනගන්න (කරන විදිය නොවේ)එහෙම කරාම මවට වෙන හානිය කලලයට දෙන වේදනාව ගැන.මේගැන හරි දැනුමක් ලැබුවානම් ගබ්සා කරනයට මිනිසුන් යොමුවීම අඩුවෙයි කියල මට හිතෙනවා.ස්තූතියි

    • @pname9010
      @pname9010 4 ปีที่แล้ว +2

      Your suggestion is awesome. We hope sir will upload a video related to abortion.

    • @iCeylon1
      @iCeylon1 4 ปีที่แล้ว

      @@remixpc7148 දියමන්ති වැසි වසින ග්‍රහලෝක, එවරස්ට් ට වඩා සෑහෙන්න උස අපේ ග්‍රහ මණ්ඩලයෙ ඇති උසම කන්ද.
      මේ වගේ ගොඩක් දේවල් ගැන ඔයාලගෙ දැනුම වැඩි කරගන්න. ඕපදූප, ගොසිප් නැති ලංකාවෙ අලුත් දෙයක් හොයන අයට එකතු වෙන්න පුලුවන් චැනල් එක ... ''අයි සිලෝන්'' වීඩියෝස් බලල හොදනම් සබ්ස්ක්‍රයිබ් කරන්න.

    • @weerasinghaweerasingha2574
      @weerasinghaweerasingha2574 4 ปีที่แล้ว

      Cup

    • @weerasinghaweerasingha2574
      @weerasinghaweerasingha2574 4 ปีที่แล้ว

      5

    • @theserieser2167
      @theserieser2167 3 ปีที่แล้ว +1

      @Sujathmi Siyasandee හ්

  • @himalchathuranga5374
    @himalchathuranga5374 4 ปีที่แล้ว +1

    හරිම පැහැදිලියි කියල දෙන දේ.... මම නම් ඉගනගන ඉවරයි. කලා විෂයන් කලේ. ඒත් මේවගෙන් ඉගෙනගන්න දේවල් එමටයි. අැත්තටම මේව තමයි ජීවිතේ පුදුම වෙන්න ඕනා දේවල්. සර්ටත් ආදරෙයි. ජීව විද්‍යාවටත් ආදරෙයි. 👍👍💞😊

  • @srimasenavirathna990
    @srimasenavirathna990 4 ปีที่แล้ว +54

    අද ගොඩක් වැදගත් විඩියෝ එකක්
    🙂🙂🙂
    බුදුසරණයි !!!!සර් 🙏🙏🌷🌷

  • @kapilakapila9665
    @kapilakapila9665 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි තිස්ස සර් ඔබට නීරෝගී සුව දීර්ඝ ආයු ආරක්ෂාව සුභම සුභ අනාගතයක් සම්මා සම්බුදු සරනයි ,,,,,,,,මම දැනුවත් උනා ස්තූතියි ,,,,,,,,

  • @pathmagamage1374
    @pathmagamage1374 4 ปีที่แล้ว +2

    අයුබොවේවා ගුරුපියානනි හැමදාමත් වගේම ඉතාමත් ආශාවෙන් නරබනවා ඉස්තුති තෙරුවන් සරණින් නීරෝගී සුව ජය සතුට වාසනාව නිරතුරුවම ලැබේවා උතුම් දලදා සමිදු පිහිටින් ආරක්ෂාව නිරතුරුවම ලැබේවා

  • @kalaawakasha7977
    @kalaawakasha7977 4 ปีที่แล้ว +12

    සර්ව අමතක වෙන්නෙ නෑ කවදාවත්. ....., විද්‍යාව ප්‍රබන්ධ කථාවක් ලියන්න හදද්දීම මතක් වෙන්නෙ සර් අපට කියාදුන් දර්ශනය. සර් අපට උගන්වපු වීෂය උපයෝගි කරන් සර්ගේ දර්ශනයෙන් බලගන්වලා තමා...ඕනෙම කතාවක් ලියන්නෙ.....ඒතරම් අපේ මනස සර් විවෘත කලා. සීමා වෙලා තිබුන මනස...පූලුල් පරාසයකට විහිදව්වා.
    කලා🙏🙏🙏

  • @riazuu2059
    @riazuu2059 4 ปีที่แล้ว +4

    බැවින්ම ස්තූතියි ස්තුතියි sir ,බුදු සරණයි !!!

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 10 หลายเดือนก่อน

    කවුරුවත් නොකියන කතා හරිම වටිනවා ස්තූතියි සර් ජයවේවා ඔබතුමන්ට

  • @I_love_BTS_2025
    @I_love_BTS_2025 4 ปีที่แล้ว +17

    After a long time I heard your voice..
    How nostalgic! Those beautiful days, reminded me
    How fortunate we were
    To be your students atleast once
    In a lifetime........

  • @shashii871
    @shashii871 ปีที่แล้ว +1

    මට කේන්ති ගියොත් නම් දෙපාරක් හිතන්නේ නැහැ දෙනවා දීමනාවක් ආයේ අමතක නොවෙන්න.😁😁😁😁😁😁😁😁😁ඒත් සර් වැදගත් කතාවක් කිව්වේ.නොදන්නා දේවල් කියලා දෙනවාට ගොඩක් පින් සර් අපරාදේ බයෝ. කලා නම් සර් ගෙන් තව දේවල් අහගන්න තිබුණා පන්ති ගිහින්.ගුරු මුෂ්ටි යෙන් එහා ගිය දිසාපාමොක් ඇදුරුතුමා තිස්ස සර්.💖💖💖💖💖

  • @kumudinifernando6352
    @kumudinifernando6352 4 ปีที่แล้ว +5

    සර් කොයි පාඩමක් ඉගැන්වූවත් සිතේ පත්ලටම දැනෙන්න උගන්වනවා. ඒක දරුවන්ගේ ව්තරක් නෙවෙයි මේ වීඩියෝ බලන අපි ඔක්කොගෙම වාසනාව. බුදු සරණයි ඔබට. ගුරුතුමනි.

  • @nilanthi22nila93
    @nilanthi22nila93 4 ปีที่แล้ว +209

    උදෙන්ම සර්ගෙ විඩියෝ එක බැලුවෙ... දැනුමත් සතුටත් දෙකම ලැබුනා... අවුරුදු 35 වුන දරුවො දෙන්නෙක් ඉන්න අම්මාකෙනෙක් වෙන මං කොච්චර නොදන්න දේවල් ඉගෙන ගන්නවාද සර්ගෙ විඩියෝ වලින්... ගොඩාක් පිං සර්ට... තෙරුවන් සරණයි සර්ට....

    • @nilanthi22nila93
      @nilanthi22nila93 4 ปีที่แล้ว +7

      @Nico lious මට 65 යිනෙ 😆😆😆😆 අයියෝ දරුවො මං කිව්වෙ මට 35යි කියලා...

    • @-magicianLK
      @-magicianLK 4 ปีที่แล้ว +4

      @Nico lious අම්මා සනීපෙන්ද

    • @-magicianLK
      @-magicianLK 4 ปีที่แล้ว +6

      @Sanduni Ratnayaka
      හැම Comment එකකට ම ගොං reply කරන ලොන්ත අමන වේසිගෙ පුතෙක්...

    • @dilukpriyanath
      @dilukpriyanath 4 ปีที่แล้ว +1

      @Sanduni Ratnayaka වේසිගෙ පුතෙක් wenna epa balliye

    • @singha6372
      @singha6372 4 ปีที่แล้ว +2

      ඇත්තටම මමත් ඔයා වගේමයි..

  • @hansikanuwanthi9611
    @hansikanuwanthi9611 4 ปีที่แล้ว +14

    Sir ,you are the one of the great persons that gives the reality of the word through the Lord Buddha's vision. Thank you sir.

  • @renukadamayanthi4828
    @renukadamayanthi4828 2 ปีที่แล้ว

    Sir ge hema vedio ekakinma jeevitheta ganna thiyena dewal bohomai.deergausha labewa

  • @DDSri-t9q
    @DDSri-t9q 4 ปีที่แล้ว +6

    හෙළ ජනශ්‍රැතිය යොදාගන්න අපූූර්වත්ත්වය, කදිමයි. හරිම රසවත්, ප්‍රඥාව පුබුදුවන මේ දෙසුම්, දිගාසිරි

  • @radawadunnegnanawimalather4595
    @radawadunnegnanawimalather4595 2 ปีที่แล้ว

    තෙරුවන්සරණයි සර් හරීම වටිනවා.ඉතාමත්ම වටිනා දේශනයක්.රදාවඩුන්නේ ඤාණවිමල හාමුදුරුවෝ

  • @mangalikasiriwardana8663
    @mangalikasiriwardana8663 3 ปีที่แล้ว +3

    සර්ට බොහොම ස්තූතියි අද දවසෙ දෑනුවත් කිරීමට . 👍🙏🙏🙏

  • @dhananjirajapksha1796
    @dhananjirajapksha1796 2 ปีที่แล้ว +1

    ලොකු සැත්කමක් කරලා 2017,මාව සුවපත් කරපු දීපාල් අත්තනායක සර්ගෙ තියෙන්නෙත් මේ කටහඬ , මෙර් පැහැදිලි කිරීමමයි,මම ඉතාම ගරුත්වයෙන් ඉල්ලා සිටිනවා එතුමා සහ ඔබතුමා කල්‍යාණ මිත්‍ර්යින් බවට පත්වෙන්න කියලා,එය එසේම වේවා කියලා මං හදවතින්ම නිරතුරුවම පාර්තනා කරනවා.

  • @sandeepanisamanthilake7005
    @sandeepanisamanthilake7005 4 ปีที่แล้ว +5

    I am medhan weerapperuma and i am in grade 3 in springfield college colombo. I like very much to your lectures. I hope to do A/L in science subject because i like to participate in your biology classes. Thankyou sir.

  • @mankalikashiyani5422
    @mankalikashiyani5422 2 ปีที่แล้ว

    සර් ඔයාගෙ දෙශනා අහල හිතෙන තිබුන මොට්ට අදහස් ගොඩක් අයින් කරගත්තා ජිවිතෙ ගොඩක් තැන් හදාගත්ත ඔබට ගොඩක් පිං

  • @dulminiapsara8354
    @dulminiapsara8354 4 ปีที่แล้ว +57

    සර් නියමයි මාත් මේ octomber වල AL කරන්න ඉන්නේ කරන්නෙත් Art subjects. එ් වුනාට සර්ගේ video පරණ එ්වා හරි දවසට එක ගානේ බලනවා.අැත්තටම ගොඩක් දේවල් සර්ගෙන් අපි ඉගෙන ගන්නවා.පින් සර් එ්කට.😊😊😍😍

    • @deepcoverslk2889
      @deepcoverslk2889 4 ปีที่แล้ว +1

      3

    • @chathu.5031
      @chathu.5031 4 ปีที่แล้ว +2

      🙋‍♀️🙋‍♀️🙋‍♀️..same here ..

  • @gaminiwasala8194
    @gaminiwasala8194 4 ปีที่แล้ว +8

    කහවන් තිස්ස සර්
    ඔබ ගේ සේවය ඉතාමත් අගය කරනවා මමත් ගොඩක් දේ ඔබ තුමා ගෙන් ඉගන ගත්ත
    ඔබ නැගලා ඉන්න පඩිය ඇති මුලුලෝකයටම වැදගත් දෙයක් දෙන්න තව අලුත් පඩි හදන්න යන්න එපා
    මගේ පොඩි අදහසක් පමනි
    මට අවුරුදු 67 ය

  • @charukabandara4999
    @charukabandara4999 4 ปีที่แล้ว +18

    සර්ගෙ කතව හරි ඒත් අද කාලෙ වරදින්නෙම හිත හොද අවන්ක මිනිස්සුන්ටමයි......💖💖💖💖 බුදු සරනයි සර්

    • @kumarirathnayake6890
      @kumarirathnayake6890 2 ปีที่แล้ว

      ඔයා තාම ego .super ego කෙනෙක් උනොත් ඔහොම හිතන්නෙ නැහැ.

  • @DM-yg8my
    @DM-yg8my 3 ปีที่แล้ว

    Man puduma asawen balanne sir ge programs. Mata wayasa 45k . mage jivitete hadaganna sir ge hama word ekakma man udau karagannawa. Budu saranai sir ta.

  • @commenter3957
    @commenter3957 4 ปีที่แล้ว +5

    සර් කියන කතාව මන් අැස් දෙකෙන්ම දැක්කා 2004 සුනාමි වෙලාවෙ. සමහරක් ගෑණු උදවිය පොල්ගස් වල පවා නැගල තිබුනා මරණ බයට.

  • @BPHLakmal
    @BPHLakmal 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි! ගුරු තුමනි! ඔබට

  • @mazinaahamed2313
    @mazinaahamed2313 4 ปีที่แล้ว +8

    I am addicted to ur programmes sir Tissa janaynayaka 😊😊

  • @liyangeleena2354
    @liyangeleena2354 2 ปีที่แล้ว

    Eththatama Sirge vidiowak baluwama Harima Lassana chithrayak Adenawa mage manasa thula ..Ethama wadagath paadamak...behavinma Esthuthi Sir.....deergau wewa .. Theruwen Saranai...💗🙏🙏🙏💗

  • @samankumara7732
    @samankumara7732 4 ปีที่แล้ว +9

    බුදාම්මෝ.......සර් 🤣 මේක බලද්දී මළ පැනලා හිටියේ වීඩියෝ එක අවසානයේ super id වෙලා පාරේ හිටිය නහටු පූසෙක් අරගෙන ගිහින් නෑවුවා 🙏🏼🙏🏼🙏🏼 මට මාර happy 🤣🤣🤣🤣 දීර්ඝ ආයු ලැබේවා සර් 🙏🏼

    • @sllionytc1517
      @sllionytc1517 3 ปีที่แล้ว

      super id 😌 super ego neda

  • @sunethranishanthi3017
    @sunethranishanthi3017 3 ปีที่แล้ว

    ගොඩක් ගොඩක් වටිනා වීඩියෝ එකක්...... ඔබ තුමාට බුදුසරණයි.....👍👍👌👌👌👌🙏🙏🙏🙏🙏

  • @bhanukasandun
    @bhanukasandun 4 ปีที่แล้ว +3

    මම ඉතා ගරු කරන ගුරුවරයෙක් සර් බුදුසරණයි..

  • @tharushadilshan3051
    @tharushadilshan3051 3 ปีที่แล้ว

    පාන්දර 12.10යි. ඔබතුමාට බුදු සරනයි. ගොඩක් ලස්සනට විස්තර කරලා දෙනවා

  • @kalumbuddhika6607
    @kalumbuddhika6607 4 ปีที่แล้ว +17

    සර් මම ඉන්නේ කුවේට් රටේ .සර්ගෙ මෙ වීඩියෝ බලලා හිත හදාගන්න අවස්ථාවක්.එමටයි .ගොඩක් සිත දියුණු කරගෙන ඉන්නේ සර් දැන්

  • @chandrapushpalatha430
    @chandrapushpalatha430 3 ปีที่แล้ว

    Hari ma අපූරු i sri දැනුවත් කිරීම teruwan saranai obata ජයවේවා

  • @asithaperera5967
    @asithaperera5967 3 ปีที่แล้ว +4

    නිතරම තරහ යන නිසාම මම මෙක බලන්නෙ Thank you sir

  • @seelaw7498
    @seelaw7498 ปีที่แล้ว

    Very nice I was crying and smiling this is nice video thanks budusaranai sri

  • @liamaashel7344
    @liamaashel7344 4 ปีที่แล้ว +2

    Sirta නීරෝගී සුවය ලැබේවා..බුදු සරණයි........!!!

  • @crishanthikd7542
    @crishanthikd7542 2 ปีที่แล้ว

    සර් මේ ඉදිරිපත් කරන සෑම වැඩසටහනක්ම බොහෝම වැදගත් වටිනවා 100 ලක්ෂවාරයක් ගොඩාක් පින් ඔබතුමන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏 බුදු

  • @山田ぽん-j7b
    @山田ぽん-j7b 2 ปีที่แล้ว +3

    You are a talented person by birth. May God bless you.

  • @nadeeshanibasnayaka2559
    @nadeeshanibasnayaka2559 3 ปีที่แล้ว

    අමරණීය karana behethak hadala hari sarwa thiyagamuko ...mn harima ආදරණීය guruwayek sar...bs දීර්ඝායූ ලැබේවා

  • @priyantiku8777
    @priyantiku8777 4 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි.. අදහස් අහන් ඉන්න ආසයි.. සර්ට බුදුසරණයි දෙවිපිහිටයි

  • @nishaya1984
    @nishaya1984 ปีที่แล้ว

    Sir ගේ දේශනා අහන් ඉන්න හරිම ආසය් 🥰🥰🥰🥰...

  • @wickramanayake1234
    @wickramanayake1234 3 ปีที่แล้ว +4

    very interesting, congratulations on your good lectures.

  • @anandakularatne2595
    @anandakularatne2595 ปีที่แล้ว +1

    Your lessons for all of us. Very interesting I am 79us but never mis

  • @srilankasrilanka8031
    @srilankasrilanka8031 4 ปีที่แล้ว +40

    වැදගත්.බොහොවින්.ස්තුතියි බුදු සරනයි ඔබට

  • @malanihm1779
    @malanihm1779 2 ปีที่แล้ว

    ඔබතුමාට කොහොම ස්තුති කරන්නද මන්ද මේ ලබාදෙන දැනුම විනෝදය හරීම වටිනව සර් එකාකාරී ජීවිතයෙන් මොහොතකට මිදෙන්න මමත් ආශාවෙන් ඉඩ තියෙන හැම දිනකම බලනව ⁣දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @noornayani3928
    @noornayani3928 4 ปีที่แล้ว +8

    මං දැකපු සුපිරිම ගුරුවරයෙක් 😍😍😍😍😍😍

  • @isurujanaranga2389
    @isurujanaranga2389 ปีที่แล้ว

    මම විදේශගත ශ්‍රී ලාංකිකයෙක් දැනට ඉතාලියේ අවුරුදු පහලවක් විතර මම සේවය කරනවා මේ ඉතාලියේ මිනිස්සු කියන්නේ මිනිස්සුන්ට ගොඩක් තරහ යනවා කියන්නේ ඒක සාමාන්‍යයෙන් ඒ මනුස්සයගේ නොහැකියාව කියලා