කෙනෙක්ව හරියට අමතක කරමු / How to Completely Remove Someone from Your Mind After the Breakup ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • Connect on Facebook page - / healstern​
    Contact on Call / Whatsapp - +94717553609
    wa.link/3todug
    Web [ healstern.com ] - www.healstern.com​
    Welcome to Healster N, We are mainly programmed to analyze the relationships and breakup situations which is commonly having as a social problem, we're dedicated to keep you advised at the right point of your situation as well as keep you to be perfectly continued your best way.
    Relationship / Breakup / Marriage
    Get over a Breakup
    Breakup Sinhala
    Relationship Sinhala
    / dnandimal​
    Healster N වෙත සාදරයෙන් පිළිගනිමු, සමාජ ගැටළුවක් ලෙස පොදුවේ පවතින සම්බන්ධතා සහ බිඳවැටීම් තත්ව විශ්ලේෂණය කිරීමට අපි ප්‍රධාන වශයෙන් වැඩසටහන්ගත කර ඇත්තෙමු, ඔබගේ තත්වයේ නිවැරදි අවස්ථාවේදී ඔබට උපදෙස් ලබා දීමටත්, ඔබව පරිපූර්ණ ලෙස ඉදිරියට ගෙන යාමටත් අපි කැපවී සිටිමු.
    men's style, grooming, Relationship, fitness and lifestyle expert
    #HealsterN​ #BreakupAdviceSinhala​ #RelationshipRules​ #BreakupSinhala

ความคิดเห็น • 298

  • @chathunirosha8343
    @chathunirosha8343 3 ปีที่แล้ว +212

    තව කෙනෙක්ට ජිවිතේ හදාගන්න උදව් කරන ඔයාලා වගේ අය හදපු අම්මා අප්පච්චිටත් පින්.🙏🙏

    • @NandimalEdirisooriya
      @NandimalEdirisooriya  3 ปีที่แล้ว +8

      ගොඩාක් ස්තූතියි ❤❤🙏

    • @umeshamadushan8503
      @umeshamadushan8503 2 ปีที่แล้ว +4

      ගොඩාක් පිං 🙏 ඔයා ට

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම පෙර පින් තියන අය

    • @KawshalyaTharangani-wq1eh
      @KawshalyaTharangani-wq1eh ปีที่แล้ว

      ​@@NandimalEdirisooriyaplzzz help karannko mta

  • @chathunirosha8343
    @chathunirosha8343 3 ปีที่แล้ว +35

    Thanks karanawata වඩා පින් දෙන එක වටිනවා කියලා හිතුනා.🙏🙏🙏🙏🙏🙏🙏

  • @queenarey2997
    @queenarey2997 2 ปีที่แล้ว +31

    මේ දීපු advice ටිකට ගොඩාක් පින්..🙏🙏🙏🙏 මිනිස්සුන්ගෙ හිත් තේරුම් අරන් ඒ ජීවිතවලට කරන මේ අහිංසක උදව්ව ඇත්තටම ගොඩාක් පිං🥺🙏අමාරුම situation එකක ඉද්දි අහම්බෙන් මේ වීඩියෝ එක දැක්කෙ...ඇත්තටම ගොඩාක් ස්තූතියි මේ වගේ දේවල් කරනවට 🙏🙏🙏🙏

  • @MadhuMadhu-xy1or
    @MadhuMadhu-xy1or 2 ปีที่แล้ว +34

    ස්තූතියි ගොඩක් හැදූ වැඩූ අම්මා තාත්තා සුවපත් වේවා නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි සෙත ක් යහපතක්ම ම වේවා. 🇱🇰💐💕🙏🙏🙏

  • @Youare720
    @Youare720 2 ปีที่แล้ว +17

    Thank you so much ❤️ සෑහෙන්න අමාරු කාලයක් ගත කරන්නේ.. Fb එකේ තිබුන ඔයාගේ video එකක් යාලුවෙක් එවලා තිබ්බා. ඒ නිසයි මම you tube එකේ ඔයාව හෙව්වේ.. මේ වෙලාවේ ලොකූ දෙයක් මේක. මම break up එක නිසාම depression වලට බෙහෙත් ගන්න ගමන් ඉන්නේ.

    • @dilankamihiran1364
      @dilankamihiran1364 2 ปีที่แล้ว

      ඔයා කොහෙන්ද බෙහෙත් ගන්නෙ

  • @iwanthikalakmali4789
    @iwanthikalakmali4789 9 หลายเดือนก่อน +4

    ගොඩක් පිං ❤ වේදනාව විදින මිනිස්සු දන්නවා මේ විඩියෝවල තියෙන වටිනාකම ❤ ඒක වචනයෙන් කියන්න බැරි තරම් ❤ ජිවිතේ වැටුණු, දන්න දන්න හැමෝටම share කරනවා මේ video 💛

  • @anushkadeepani8230
    @anushkadeepani8230 ปีที่แล้ว +3

    ගොඩක් පිං මේ දේවල් සමාජයට දෙනවට
    කියාගන්න බැරිව නිහඩව ඉන්න අයට ලොකු උදව්වක් ❤
    ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏

  • @kanchanaumayangani4372
    @kanchanaumayangani4372 หลายเดือนก่อน +2

    මගේ ඔලුව රිදෙනවා 😢මේවා හිතලාම මන් මැරෙන්නෙත් ගියා බෙහෙත් බීල ඉස්පිරිතාලෙත් ඉඳියා

  • @nayanagunatilleke9342
    @nayanagunatilleke9342 ปีที่แล้ว +5

    මෙ කරන සේවයට ඔයාට ගොඩක් පිං🙏🙏

  • @nawalageviroshan4266
    @nawalageviroshan4266 ปีที่แล้ว +3

    ඔයාගෙ හැම දේම මට අදාලාම දේවල්.එයා එක පාරක් මාව දාලා ගියා.යාලුවො මගේ හිත හැදුවා.
    ඒත් එයා අඩලා දුක කියලා මාව ලං කරගත්තා.
    ඒ නිසා යාලුවො හැමෝම මගෙන් අයින් උනා.දැන් එයත් වෙන ආදරයක් පටන් අරන්.මගෙ හිත හදන්න කවුරුත් නෑ.හිත හදාගන්න කොහොම කලත් බෑ.
    අනේ සර් ඔයාගෙන් උදව් ඕනි මට

  • @Tharun-nc7li
    @Tharun-nc7li 8 หลายเดือนก่อน +1

    ගොඩාක් පින්සිද්ද වෙනවා සර්...දරාගන්න බැරි වෙලාවක මේ වීඩියෝ ස් අහන්න ලැබුනා...

  • @AmusedCasualShoes-xj5nv
    @AmusedCasualShoes-xj5nv 20 วันที่ผ่านมา

    Thanks hith සුවපත් krnwata jiwethwalata ශක්තිය k wela ජීවිතය sarthka krganna dena උපදෙස් walata good luck..

  • @DilippriyaMadhushan
    @DilippriyaMadhushan 4 หลายเดือนก่อน

    මම ගොඩක් විදවන කෙනෙක් ආදරේ නිසා ටිකක් හරි හිතට හයිය ගන්නේ ඔයාගේ මේ වීඩියෝ බලලා😢

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 ปีที่แล้ว +5

    ඇත්තටම වැදගත් විඩියො එකක් 👌

  • @sappuwa-456
    @sappuwa-456 2 หลายเดือนก่อน +2

    ගොඩක් පිං ❤

  • @DeviDisanayake
    @DeviDisanayake หลายเดือนก่อน +1

    Good luck bro

  • @smartlady2760
    @smartlady2760 ปีที่แล้ว +1

    අනේක වාරයක් ස්තූතිවන්ත වේවා...💝💝

  • @shashinikavindya2000
    @shashinikavindya2000 ปีที่แล้ว +4

    මගෙ breakup එක වෙලා මාස නවයක්.. ඒත් අපි දිගටම කතා කරා හැමදාම.. ඉතිං මම තවම suffer කරනව.. ඒකෙන් කියන්නෙ නැහැ නේද මට කවදාවත් recover වෙන්න බැහැ කියල... මම දැන් ඉදල පටන් ගත්තොත් හරි නේද.. හෝප්ස් තිබ්බ නිසා නේද මට තවම බැරි උනේ😢

    • @shalinidahanayaka8592
      @shalinidahanayaka8592 ปีที่แล้ว

      Ow oyt puluwn ❤❤

    • @shashinikavindya2000
      @shashinikavindya2000 ปีที่แล้ว +2

      @@shalinidahanayaka8592 I did it.. මම දැන් වෙන කෙනෙක් එක්ක සතුටින් ජීවත් වෙනවා 😍

    • @dasunnilanka-mj9fj
      @dasunnilanka-mj9fj 2 หลายเดือนก่อน

      ​Kochcharak kal giyada hitha hadenna​. Math oya moda vade krnv @@shashinikavindya2000

  • @isuruthivanka
    @isuruthivanka ปีที่แล้ว +2

    Thnks ayye.mood awlen inn welwk video ek hmbune❤

  • @rollamolla-rq1gt
    @rollamolla-rq1gt หลายเดือนก่อน

    Adera nisha videwana sema hadawthakma prthiyen samadanaya labewa❤thanks brother❤

  • @dasuthisara1677
    @dasuthisara1677 2 ปีที่แล้ว +5

    ගොඩාක් පින්❤

  • @SARAsara-zb4zm
    @SARAsara-zb4zm 10 หลายเดือนก่อน +1

    අනේ සර් එයායි මායි මුලදි ගොඩාක් ආදරෙන් හිටියා ,,ඒත් මගේ ඔපරේෂන් එකක් තිබුනා ඒකෙන් පස්සේ එයා ගොඩාක් වෙනස් උනා මගේ රෑපය නිසා එයා වෙනස් උනා

  • @lasanthaniroshni6998
    @lasanthaniroshni6998 2 ปีที่แล้ว +1

    Amaruma situation ekaka innakota ahamben me vedio eka dakke.ape jeewitha jeewath karawanna ganna uthsahayata dahas warayak pin...

  • @stetusvedio8027
    @stetusvedio8027 2 ปีที่แล้ว +5

    Ane breakup ekk iddi exam ekkta munadena widiya gana vedio ekk genna

  • @shanikanimali2230
    @shanikanimali2230 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි ❤️

  • @dilankamihiran1364
    @dilankamihiran1364 2 ปีที่แล้ว +3

    මට dipressing.හොද doctor කෙනෙක් කියනවද

  • @saarikaweerasinghe9818
    @saarikaweerasinghe9818 ปีที่แล้ว +5

    ඔබතුමා විශාල මෙහෙවරක් කරන්නේ. ලොකු පිනක්.මේ වගේ දේවල් ඇත්තටම විවෘතව කතා කරන්න අද කාලේ කවුරුත් නෑ.උදා÷දෙමව්පියෝ උනත් මේ වගේ කරුණු කාරණා සම්බන්ධව දරුවන් සමඟ විවෘතව කතා කරන්නේ නෑ.විරහ වේදනාවක් විදින කෙනා තමයි ඒ දුක දන්නේ.ජීවත් වීමේදී අත්‍යවශ්‍ය සියුම්ම කාරණාව තමයි ආදරය.ඒ දේ නැති උනාම ජීවත් වෙන්න අත්‍යවශ්‍ය දෙයක් වන ආහාර ගැනීමද මිනිස්සු වර්ජනය කරනවා.ඇත්තටම සමහරක් වෙලාවට හිතෙනවා ජීවත් වෙන්න මිනිස්සුන්ට ආහාර වලටත් වඩා ආදරය අවශ්‍යද කියල.මිනිසුන්ගේ හිත හදන එක ලොකු පිනක්. සසරේ කවදාවත්ම ඔබතුමාට විරහ දුකක් නම් ඇති වෙන්න එපා.මම ඔබතුමාගේ හැම ලිපියක්ම මුහුණු පොතේ පවා, වීඩියෝස් ඔක්කොම සේව් කරගෙන ඉන්නේ.

    • @NandimalEdirisooriya
      @NandimalEdirisooriya  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි මේ අගය කිරීමට සහ වචන වලට.. තවත් මේ දේවල් හොඳින් කරන්න මේ වචන මට ලොකු උදව්වක්..❤

  • @thusharijayawardena9418
    @thusharijayawardena9418 2 ปีที่แล้ว +1

    ඔව් ගොඩක් ඔබට පින් .❤️❤️❤️🙏🙏🙏🙏

  • @dayanidayani5910
    @dayanidayani5910 2 ปีที่แล้ว +2

    ඔබට තෙරැවන් සරණයි

  • @piumiparamitha420
    @piumiparamitha420 2 ปีที่แล้ว +5

    Me video eka ada dawasata 20 parak ahuwa 😭

  • @chathuchathu6051
    @chathuchathu6051 5 หลายเดือนก่อน +2

    Budusaranai oyata

  • @harashaniedunil9082
    @harashaniedunil9082 ปีที่แล้ว +2

    ගොඩක් පින් 🙏🙏

  • @meinujayasinghe127
    @meinujayasinghe127 2 ปีที่แล้ว +3

    ගොඩක් පින්..

  • @keshannayanapriya6060
    @keshannayanapriya6060 2 ปีที่แล้ว +2

    Thank you very much coach❤️ Oyt godk pin🙏

  • @uviniwelisara1255
    @uviniwelisara1255 3 ปีที่แล้ว +5

    Thank you so much 💛

  • @harshanaprasad1921
    @harshanaprasad1921 2 ปีที่แล้ว

    Thanks for everything 😊⚘️

  • @mihiranferez4054
    @mihiranferez4054 3 ปีที่แล้ว +4

    ❤ Thankyou so much

  • @dilkidilki5844
    @dilkidilki5844 2 ปีที่แล้ว +3

    ස්තුතිය 🙏

  • @tharukadilrukshi6215
    @tharukadilrukshi6215 3 ปีที่แล้ว +10

    ඇත්තටම ලේසි නෑ 💔

  • @user-gm2mx3kw5i
    @user-gm2mx3kw5i 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි

  • @chandimadamayanthi8402
    @chandimadamayanthi8402 ปีที่แล้ว

    Oyage anagatha balaporoththu sarthaka wenna kiyala prarthana karanawa.oyata godaaaak pin thank you.🙏

  • @PiyuKothalawala
    @PiyuKothalawala 4 หลายเดือนก่อน +1

    Thanks so much

  • @sirimalikura9565
    @sirimalikura9565 ปีที่แล้ว +1

    එයාව නිතරම හම්බ වෙනවා , කතා කරන්න වෙනවා එහෙනම් මම මොනාද කරන්න ඕන😞

  • @Thusithainduranga
    @Thusithainduranga ปีที่แล้ว +1

    හුගක් පින් අයියෙ

  • @GAMINGISUKE
    @GAMINGISUKE 5 หลายเดือนก่อน +2

    අනෙ මට උදවු කරන්නකො.මට දරා ගන්න හරි අමාරුයි .මගෙ කතාව මේ එකක්වත් වගෙ නෙවෙයි .අනෙ මට කාටම හරි මේ දුක කියන්න ඕනෙ .අනෙ මට උදවු කරන්න ජාති ජාති පින් 🥺❤

    • @MjkMjkg
      @MjkMjkg 3 หลายเดือนก่อน

      😢❤❤

    • @goldfish9713
      @goldfish9713 2 หลายเดือนก่อน

      ඔයා මේකේ කියන්න . ඔයාට කාගෙන් හරි උදව් ලැබෙයි

    • @sappuwa-456
      @sappuwa-456 หลายเดือนก่อน

      කියන්න

    • @PraboDini
      @PraboDini วันที่ผ่านมา

      Kiynna

  • @sudarshanrajitha8779
    @sudarshanrajitha8779 10 หลายเดือนก่อน

    😇Thank you for this valuable video .... godak pin ayyata.. try karala balanwa me tip ekath... minissunta addict unama harima amarui daragnna masa aurudu ganan giyth eylge mathaka thma api lagamai... ayyage tip eka follow krl blnw .. e wgema wish krnwa hamotama himi wewa ahimi nowewaa!!! .. manasika wedanawen sitina hama kenekma sathutin sitinna ikkmaninma puluwan wewa!!!

  • @ravindulakshan5259
    @ravindulakshan5259 4 หลายเดือนก่อน

    Godak pin mawa godagaththata budusaranai

  • @pasindulakruwan
    @pasindulakruwan 9 หลายเดือนก่อน

    ගොඩක් පිං සර් ❤️

  • @thuhinigallage3929
    @thuhinigallage3929 3 ปีที่แล้ว +2

    ගොඩාක් පිං

  • @nadeeshanisandunika3584
    @nadeeshanisandunika3584 ปีที่แล้ว +1

    Obathumata godak pin❤ 🙏

  • @sadeeradewmini7034
    @sadeeradewmini7034 ปีที่แล้ว +1

    Thanks godk mt exam ekt two months mn kwdwth hithuwen mewage welwk ey mt mehem karaid kiyl aiyt godk thanks 🥺🙏 mt kohmhri exam ek god dnn oni mage gedrin wiydm krndewlt sadarnyk krnn oni eth breakup ekth ekk bohom amruwen medwstike hitiye meka ahuwt passe mtath tikk hitha hdgnn pulvn wai kiyl thanks aiya 🙏🙏🙏

    • @NandimalEdirisooriya
      @NandimalEdirisooriya  ปีที่แล้ว +1

      ඔයාට අනිවාර්යෙන් Recover වෙන්න පුළුවන්. මේ දේවල් ඇහුවම පොඩි හරි සහනයක් දැනෙනවා කියන්නෙ ඔයාට recover වෙන්න පුළුවන් අවබෝධය සහ ශක්තිය තියනවා. මෙතන ඉඳන් හොඳම දේ හරියටම කරන්න. Videos ඔක්කොම අහන්න. Link එකෙන් ගිහින් page එකත් බලන්න. හැමදේටම සුබ පතනවා. ස්තුතියි ඔයාගෙ Comment එකට.

  • @comadysira1266
    @comadysira1266 24 วันที่ผ่านมา

    man adare karanne kasada badapu kenekta eyath adarey mata ath eyage mahathaya mata badawak wela api denata denna aadrey ath eya mata labaganna man hamadema karanawa ath okoma asarthakay am vildalwanawa

  • @ravindunimash9249
    @ravindunimash9249 ปีที่แล้ว +1

    Thank you brother..

  • @akila68789
    @akila68789 ปีที่แล้ว +1

    Thank you sir ❤️❤️❤️

  • @kevinlevin4525
    @kevinlevin4525 3 ปีที่แล้ว +1

    Thank you ayye 💚💚

  • @Chandi-r6k
    @Chandi-r6k 5 หลายเดือนก่อน

    Thank you very much ♥ 😊

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka 2 ปีที่แล้ว +1

    Thanks sir 🙏

  • @ShanikaMadushani-is7tj
    @ShanikaMadushani-is7tj หลายเดือนก่อน

    Tnx sir

  • @shanupramodhya6375
    @shanupramodhya6375 6 หลายเดือนก่อน

    Godak pin sir❤

  • @dinids5440
    @dinids5440 2 ปีที่แล้ว +1

    Thanks

  • @thusharadasanayaka4940
    @thusharadasanayaka4940 2 ปีที่แล้ว +1

    🤝Thank you

  • @mithunmadushanka449
    @mithunmadushanka449 2 ปีที่แล้ว +1

    අද වෙනකන් උන දේ හරියටම කිවිවා පින් සර්

  • @cdecrox2055
    @cdecrox2055 2 ปีที่แล้ว

    Sir man nitarama vidiyos baluwa.man godark hita hadagatha .podi deyAk kiyana one.samahara wachana sinhalenma kiwoth hitata wadinAwa..

  • @darshi763
    @darshi763 3 หลายเดือนก่อน

    Dan mata deppression.behet biwata wadak na😢

  • @uthpalalakmini7688
    @uthpalalakmini7688 2 ปีที่แล้ว +1

    Godaak pin

  • @ShehanGunasingha
    @ShehanGunasingha 9 หลายเดือนก่อน

    Oya wage kenekuta budubawa athwenawa

  • @piyumihansika3760
    @piyumihansika3760 ปีที่แล้ว

    Eya nitarama ape gedara enawanam mokada karannee

  • @Susan2020-i4q
    @Susan2020-i4q หลายเดือนก่อน

    Me 4 weni para aiyo

  • @DilippriyaMadhushan
    @DilippriyaMadhushan 4 หลายเดือนก่อน

    Gdk pin❤

  • @chmpikasilya5915
    @chmpikasilya5915 2 ปีที่แล้ว +1

    ගොඩක් pin ඔයාට

  • @maheshi365
    @maheshi365 11 หลายเดือนก่อน

    eya mw block krl thiyenne. eth saren sare mw unblock krl msg danawa..hby ayemath mw block krnw.. mt den eyw amathka krnna oni. mn eyw block krt kmk nedda.. naththan eya msg daddi ayeth hitha ridenw🥺

  • @shan_tharaka_
    @shan_tharaka_ ปีที่แล้ว +1

  • @kavindurathnayake9936
    @kavindurathnayake9936 ปีที่แล้ว

    සර් මට තනියම ඔයාත් එක්ක කතා කරන්න පුළුවන් ද..?

  • @isiwarauthpala6536
    @isiwarauthpala6536 2 ปีที่แล้ว

    Eya inne office ekenam apita nithara eya hambenawanam mokakda karanna one.please help me

  • @senaniaruna6710
    @senaniaruna6710 2 ปีที่แล้ว +1

    Oyawa personal contact karanne kohomada?

  • @dilkinirasha9612
    @dilkinirasha9612 2 ปีที่แล้ว +1

    ❤️❤️

  • @kumarry
    @kumarry 9 หลายเดือนก่อน

    Sinhala. Pamanak. Bavitha. Karanna

  • @nadinadesha6993
    @nadinadesha6993 2 ปีที่แล้ว +6

    අනේ හැමදාම දකින කෙනෙක්ව.. එකට ඉන්න ලගින්ම ඉන්න යාලුවෙක් වගේ කෙනෙක් නම් කොහොමද මෙහෙම අමතක කරන්නේ....

    • @tharindusocialtv1860
      @tharindusocialtv1860 2 ปีที่แล้ว +3

      මාත් ඔය ප්‍රශ්නෙටම තමයි උත්තරේ හොයන්නේ.. 🥺

    • @shashikalamuhandiram2845
      @shashikalamuhandiram2845 2 ปีที่แล้ว +2

      Mamath hoyanne a prashneta uttare

  • @nishanipriyanka1514
    @nishanipriyanka1514 ปีที่แล้ว +1

    දෙන්නම ආදරේ කලා නම් එයාට මේ දුක දැනෙන්නේ නැද්ද.?....

    • @NandimalEdirisooriya
      @NandimalEdirisooriya  ปีที่แล้ว

      සාපේක්ෂයි

    • @nishanipriyanka1514
      @nishanipriyanka1514 ปีที่แล้ว

      @@NandimalEdirisooriya ඒක තේරුම් කරලා දෙන්න පුලුවන්ද...අනේ මට මේ දුකෙන් ජීවත් වෙන්න බෑ දෙව්යනේ ...මන් නැතිව එක පැයක් ඉන්න බැරි උන එයා අදට දවස් 4 ක්...මගේ ඔලුව ඇතුලෙන් එන වේදනාව මෙච්චරක් කියන්න බෑ....මට පිහිටක් වෙන්න...ඔයාට පින් දෙයියනේ ...බෙහෙත් තියෙනවද....මේ වේදනාවට..

    • @vihangafernando3257
      @vihangafernando3257 11 หลายเดือนก่อน

      @@nishanipriyanka1514 මටත් තියන ප්‍රශ්නයක්.🥺💔

    • @chamodnimsara3018
      @chamodnimsara3018 10 หลายเดือนก่อน

      @@nishanipriyanka1514 mtath ohoma hithuna. mt thiyena 4to msg eya lagath thiyenwa kohomad ehema inne kiyl. eyama prashnayak haduwa eka dura gihin mn tham nawattamu kiuwe. mn eyt godk adarei. mn aththatam neme nawattuwe. eka eyath dnnwa. mn sathi 2k katha nokara hitiya. api katha karan eka nawathila daws 4kin eya wena knk lagat gihin. mn sathi 2n ktha karnkotai eka dana gatte. godk asaran una. eya laga watila aduwa. et eya giya mt godk banna. eya kiuwema mn lu nawatthuwe. e unt ehem prashnayak haduwe eya. asaran una godk. e unth ehem knk ekk inn amarui kiyl dn therenwa. dn auruddak wenwa mewa wela. wena kenek one na mt. bari nisa neme one nathi nisa. eya wenuwata Replacement ekak one na. eya kale eka. iwasimen inna. igena gannwa nm ewa kada ganna epa. yana ayat yann denna. ehem aya ekk inn ba ehem karn puluwan knk ekk inn ba ne. mn me godk Type karala meka kiuwe mtath ohom una. oy asaranakam mt danuna nisa. mathak wena hama welekama oyama hithala wena wadak karnn film ekak hari balanna. mathaketa enn denna epa. sindu ahann 4to balann yann epa. mn widapu duka thaw kenekt danenn epa kiyala mn hithanwa. oyata inne oya vitharai. e nisa watunu walen goda enna one oyamai. oyage wada padu kara ganna epa. eken kisim deyak wenne na. eken oyt oyawath nathi wenawa. ehem wenna epa.

  • @surekakanthi2842
    @surekakanthi2842 10 หลายเดือนก่อน

    🙏❤

  • @padyaniparanawitana4729
    @padyaniparanawitana4729 3 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤

  • @tabbydays226
    @tabbydays226 2 ปีที่แล้ว +1

    පට්❤️

  • @chathunikaveesha2184
    @chathunikaveesha2184 9 หลายเดือนก่อน

    ❤🙏

  • @bumiduhansanabumi2124
    @bumiduhansanabumi2124 ปีที่แล้ว +14

    මාස දෙකක් තිස්සේ මම මැරි මැරී උපදිනවා අනේ මේක අහලා හරී මට හිත හදාගන්න පුලුවන් වෙයී😥

  • @Anima_show_AS
    @Anima_show_AS ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතී

  • @maduwanthiliyanage6384
    @maduwanthiliyanage6384 2 ปีที่แล้ว +2

    Thanks ❤️

  • @sumudulakmali274
    @sumudulakmali274 ปีที่แล้ว +1

    Thanks sir

  • @sandunbalasooriya6538
    @sandunbalasooriya6538 3 ปีที่แล้ว +2

    ගොඩක් පින්... 🙏🖤

  • @ridmikavindi1243
    @ridmikavindi1243 2 ปีที่แล้ว +1

    ❤️

  • @nishanchandima8028
    @nishanchandima8028 ปีที่แล้ว

    🙏🙏

  • @mokshaekanayaka6396
    @mokshaekanayaka6396 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @pamududeneth7979
    @pamududeneth7979 ปีที่แล้ว +17

    ඇත්තටම තව කෙනෙක්ට ජිවිතෙ හදාගන්න මාරම වැදගත් විඩියො එකක්🖤😌

  • @Suba-Subashi
    @Suba-Subashi 2 ปีที่แล้ว +14

    වටිනා උපදෙස් ටිකක්.thanks.සියල්ල එපා වෙලා රට යන්න හිතන් හිටිය.මේක ඇහුවාම හිතෙනව එක්කෙනෙක් වෙනුවෙන් ආදරේ කරන පවුලේ අය දාල මොකට යනවද කියල.

  • @newlife8822
    @newlife8822 ปีที่แล้ว +37

    1. Accept the reality
    2. Confirmed message
    3. Remove visible reminders
    4. Stay busy
    5. Change the routine
    6. Focus your improvement , be unique
    7. Follow all steps for at least 30 days, be strict with no contact

  • @sewwandiranasinghage24
    @sewwandiranasinghage24 2 ปีที่แล้ว +8

    අනේ මටත් මැරෙන්න හිතිලා ඉන්නේ.කී පරක් න්ම් මන් මරෙන්න ගියද.මට උදව්වක් කරන්න ප්ලීස් පින්🙏😔

    • @closerfood1935
      @closerfood1935 2 ปีที่แล้ว +2

      Oydewal follow krnna

    • @menu443
      @menu443 2 ปีที่แล้ว +2

      Yana aya hinda oy marenn epa...oy oyt adre krnna

    • @anuradhaindeewari5175
      @anuradhaindeewari5175 2 ปีที่แล้ว +1

      Dan kohomda oyata

  • @Maged-t5j
    @Maged-t5j 12 วันที่ผ่านมา +1

    ගොඩාක් පිං අනේ හිත හදාගන්න මේ ගින්දර නිවාගන්නවා ඔයා කරන මෙහෙවර උසස්, බුදු සරණයි ඔයාට ,

  • @dinukasithuwam8453
    @dinukasithuwam8453 2 ปีที่แล้ว +11

    ඔබ තුමාට ගොඩක් පින්...හිත හදාගෙන ජිවිතේ ඉස්සරහට යන්න මේ උපදෙස් ලොකු හයියක්.. 🙂❤

  • @AkilaChamath-hb5mv
    @AkilaChamath-hb5mv 4 หลายเดือนก่อน +2

    මගෙ එකත් ලගදිම කෙලවෙන්න වගෙ යන්නෙ🫠

  • @ashi-cv7cm
    @ashi-cv7cm ปีที่แล้ว +8

    තැන්කියු අයියේ ගොඩක් පින් මටත් ඔනි එයාව අමතක කරන්න එත් නිදාගන්න ගන්න යද්දී එයව ගොඩක් මතක් වෙනව

    • @anuladissanayake5047
      @anuladissanayake5047 ปีที่แล้ว +1

      Muthugala sir ge katha ahanna poddakk.... bokken ahapan nangi. Bari na.

    • @NandimalEdirisooriya
      @NandimalEdirisooriya  ปีที่แล้ว

    • @vihangafernando3257
      @vihangafernando3257 11 หลายเดือนก่อน

      @@anuladissanayake5047 🥀🥺

    • @PriyaThusha
      @PriyaThusha 6 หลายเดือนก่อน +1

      Matath nidaganna yaddi mathak wenawa 😢 godak

  • @saumyanethmalini7650
    @saumyanethmalini7650 4 วันที่ผ่านมา

    ඇත්තටම අයියට ගොඩක් පින් මේ කරන දේට❤❤❤