ශාක වල ආතල් | Dinesh Muthugala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • #dinesh #muthugala #trending
    නින්ද නොයන BIO පන්තිය
    ශාක වල ආතල්
    සැ.යු. : මෙහි පල කල සියලුම දෑ වල අයිතිය මුල් හිමිකරුවන් සතු අතර සමාජයට යහපත් දෙයක් ඉදිරිපත් කිරීමේ අරමුනින් නිර්මාණාත්මක ඉදිරිපත් කිරීමක් පමණක් අප මෙහිදී සිදු කරනු ලබයි.

ความคิดเห็น • 103

  • @chandralathajayatilaka7214
    @chandralathajayatilaka7214 10 หลายเดือนก่อน +51

    අපි වයස ගියත් සර් ගෙ විඩීයෝ ඛලන අය නියමයි ලබන ආත්මේ වත් ඉගන ගන්න ලැබේ වා.

    • @සිගිති-ෆ3ෆ
      @සිගිති-ෆ3ෆ 7 หลายเดือนก่อน

      ඕලෙවල් කරල එද්දි සර් මැරිල.😂 ලබන ආත්මෙත් නෑ පුතා.... ගුඩ් බායි

    • @ShashmiAnjana
      @ShashmiAnjana 5 หลายเดือนก่อน

      😂❤❤❤❤😢😢

    • @nishperg
      @nishperg 5 หลายเดือนก่อน

      ithin ai labana athme wenakam inne. next year aluth batch ekata yannako.

  • @sadiwisd
    @sadiwisd 11 หลายเดือนก่อน +32

    නොදන්නා ගොඩක් දේවල් සර් ගේ වීඩියෝ බලලා ඉගෙන ගන්නවා සර්.... ❤ ගොඩක් පින් සර්ට..... 🙏

  • @Crazyexplanation
    @Crazyexplanation 11 หลายเดือนก่อน +49

    ඇත්තටම Bio subject එක ඉගෙනගන්න ලමයි හිතන විදිය වෙනස් ඇති නෙද ලෝකය ගැන දකින විදිය 🤔 Account වෙනුවට bio කරන්න තිබ්බෙ 😁

    • @Yasitha_wegodapola
      @Yasitha_wegodapola 11 หลายเดือนก่อน +1

      හරියටම හරි

    • @Seethapadmini-m2w
      @Seethapadmini-m2w 11 หลายเดือนก่อน +1

    • @sashikaaluthgedara7682
      @sashikaaluthgedara7682 11 หลายเดือนก่อน

    • @Yasitha_wegodapola
      @Yasitha_wegodapola 10 หลายเดือนก่อน

      හැබැයි පස්සේ හිතෙනවා ...එහෙමටත් බෙදීම් ඕනී නෑ බයෝ විතරක් නෙවෙයි එකවුන්ට් ත් ජීවිතය ට ගොඩක් වැදගත් ...මේ ඔක්කොම ඉගෙන ගන්නෝනී....
      නීතිය,සෞඛ්‍ය,වාණිජ,කලා
      ඔය 4 ම ජීවිතය ට ඕනී..සාමාන්‍යය අපි හැමෝටම

    • @KaveeshaNimhari
      @KaveeshaNimhari 3 หลายเดือนก่อน

      ow api hena wal🥲🥲

  • @goshithasanjula
    @goshithasanjula 9 หลายเดือนก่อน +11

    මන් මැත්ස් කරන්නෙ ඒත් bio වලට හෙන ආසයි 😊❤ ඒත් පාඩම් කරන්න තියෙන හින්ද මැත්ස් හොදයි ❤😂

  • @mybusiness708
    @mybusiness708 ปีที่แล้ว +9

    2:53 well explained

  • @champiweerasinghe8683
    @champiweerasinghe8683 11 หลายเดือนก่อน +7

    Extremely interesting to listen to your lessons,🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilankarunarathna6144
    @dilankarunarathna6144 11 หลายเดือนก่อน +14

    සර්, ඔය gibberellin ගෝවා වලට එන්නත් කිරීමෙ result එක පෙන්වන රූපය 9 වසර පොතේ තියෙනවා.

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 11 หลายเดือนก่อน +9

    Bio මමත් දැන් ටික ටික දන්නවා මට 64යි

  • @madushamihirani6611
    @madushamihirani6611 11 หลายเดือนก่อน +6

    අලුත් වීඩියෝ හොය හොයා බලන කෙනෙක් තමයි මමත්....

  • @kasunpresad9657
    @kasunpresad9657 10 หลายเดือนก่อน +2

    9 වසරෙ විද්‍යාව පොතේ තියෙනවා ගෝව ගහට ගිබෙරලීන් ගහලා ඉනිමගෙන් නැගල කොල කඩන සීන් එක

  • @MaduuShani
    @MaduuShani 6 หลายเดือนก่อน +3

    සර් මගෙ දුව සැරෙ O /L කරන්නෙ සර් ඔන්ලයින් පන්ති කරනවද නැත්තම් නුවර සර්ගෙ පන්ති තියෙන තැනක් තියෙනවාද මට පොඩිඩක් විස්තරයක් කියන්න පුළුවන්ද .... සර්ට පුළුවන්ද මගෙ දුවට කලාස් එකක් කරන්න 🙏🙏🙏

  • @dakshikamanohariwijesuriya5660
    @dakshikamanohariwijesuriya5660 11 หลายเดือนก่อน +13

    Sir ගේ video මම හැමදාම බලනවා ඇත්තටම ඉගන ගන්ඩ දේවල් ගොඩායි

  • @RenukaWimalaweera
    @RenukaWimalaweera 2 หลายเดือนก่อน

    Budu saranai oba thumata duk karadara godak medde unath hinawak genna puluwan Katha kiyanne

  • @upulwijerathna1228
    @upulwijerathna1228 9 หลายเดือนก่อน +2

    Thank you for information ❤🎉

  • @karunarathneharshani5273
    @karunarathneharshani5273 11 หลายเดือนก่อน +5

    Kandy 2024❤

  • @niksciencelife8216
    @niksciencelife8216 ปีที่แล้ว +8

    acetylene C2H2 not ethylene , ethylene = C2H4 ,Ethylene is just another name used to define or signify ethene.

  • @PearlCrown8888
    @PearlCrown8888 9 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @MalingaWijethilaka-do2eo
    @MalingaWijethilaka-do2eo 11 หลายเดือนก่อน +2

    Ow sar sargen godak deval igena gena th8yenne

  • @ruwanmunasinghe1528
    @ruwanmunasinghe1528 2 หลายเดือนก่อน +1

    කොල වැටුනම කිරිකැපිල්ල නවත්තන ජෝක් සීන් එක අපේ සීයත් කියපු පරණ තතාවක්නෙ අයියෝ🤣🤣🤣

  • @safnasha4522
    @safnasha4522 10 หลายเดือนก่อน +1

    👍👍👍

  • @DenuwanNimsara-n3l
    @DenuwanNimsara-n3l 3 หลายเดือนก่อน +1

    Mage puthath byo karanne mama godak amaruven thamai viyadan karanne.mama asai eyath sir vage venavata

  • @rjlasantha3858
    @rjlasantha3858 11 หลายเดือนก่อน +2

    සර් දහස්පෙතියා ගස් ගොලුබෙල්ලෝ කාලා විනාශ කරනවානේ.

  • @wnirmala6967
    @wnirmala6967 9 หลายเดือนก่อน +1

    ape pothakath thibuna

  • @nayanairandaka8713
    @nayanairandaka8713 10 หลายเดือนก่อน +1

    අනේසර් ඵහේනම් මුන්ටුකියන්නකො කාබයිට් ගහන්නැතුව ඉදුනු සක්ක දාපල්ලා කියලා

  • @ujithliyanage6564
    @ujithliyanage6564 10 หลายเดือนก่อน +1

    😊

  • @TechnicMaldives
    @TechnicMaldives 6 หลายเดือนก่อน +2

    Gon athal gaththata kiri kapala salli hamba karala thamunge panthiyata lamai ewana ayath innawa

  • @masurangasanjeewa8338
    @masurangasanjeewa8338 10 หลายเดือนก่อน

    Ethylene = C2H4
    Acetelyne = C2H2

  • @prasangafernando3446
    @prasangafernando3446 11 หลายเดือนก่อน +5

    පාසල් අධ්‍යාපනයේ දුර්වල තාවය නිසා හට ගත් ගුරුවරු...

    • @kavindu5086
      @kavindu5086 10 หลายเดือนก่อน

      ඇයි ඒ?

  • @NilminiKumari-e9p
    @NilminiKumari-e9p 10 หลายเดือนก่อน

    😂❤❤❤❤❤❤❤

  • @beligammanasandhya5593
    @beligammanasandhya5593 11 หลายเดือนก่อน +1

    😺🎼🐳

  • @lahirumadusanka3554
    @lahirumadusanka3554 7 หลายเดือนก่อน

    🤔

  • @alokavimukthi6885
    @alokavimukthi6885 11 หลายเดือนก่อน +1

    8:03 kiyana gaha mokadda

  • @supunwijekoon3780
    @supunwijekoon3780 10 หลายเดือนก่อน

    Jeewithe ma widyawak

  • @MangalikaSriyani-wx8yh
    @MangalikaSriyani-wx8yh 6 หลายเดือนก่อน +1

    9wasare science pothe thibba

  • @boruwaepa5435
    @boruwaepa5435 3 หลายเดือนก่อน

    Me gon joke eka auwuru 25k eha paranai Dr. MUTHU.
    mara Dr.?

  • @DidulaNilesh
    @DidulaNilesh 10 หลายเดือนก่อน +1

    ගිබෙරලීන් එන්නත් කරපු ගෝවා ගහේ කොල කඩන එක තින්නෙ 9 වසරෙ විද්‍යාව පොතේ 🤣🤣

  • @nalindasampath1393
    @nalindasampath1393 11 หลายเดือนก่อน

    ඔලුවට පොල් වගේ

  • @sunilperera2643
    @sunilperera2643 11 หลายเดือนก่อน

    Pbbperera

  • @YOru461
    @YOru461 11 หลายเดือนก่อน +20

    ගිබෙරලීන් එන්නත් කරපු ගෝවා ගහේ කොල කඩන එක තින්නෙ 9 වසරෙ විද්‍යාව පොතේ 😂😂

    • @pasiyacreations
      @pasiyacreations 10 หลายเดือนก่อน +1

      Hari 9 vasara widyawa potha

    • @dinuwagamingbussid1282
      @dinuwagamingbussid1282 10 หลายเดือนก่อน

      නෑනෙ කොහෙද තියෙන්නෙ

    • @YOru461
      @YOru461 10 หลายเดือนก่อน

      @@dinuwagamingbussid1282 9 වසර විද්‍යාව 1 කොටසෙ 85 පිටුවෙ තිනවා බලන්න

    • @himashavibashani3342
      @himashavibashani3342 7 หลายเดือนก่อน +1

      ​@@dinuwagamingbussid1282shaka wardak drawya kiyana lesson eke

    • @dinuwagamingbussid1282
      @dinuwagamingbussid1282 7 หลายเดือนก่อน

      @@himashavibashani3342 hmm

  • @kasthuripradeep5163
    @kasthuripradeep5163 11 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @sachinthaliyanarachchi1647
    @sachinthaliyanarachchi1647 8 หลายเดือนก่อน +10

    මම සිංහල ගුරුවරියක්.ඒත් සර්ගෙ වීඩියෝ බලනවා.බොහෝ දේවල් ඉගෙන ගන්න පුළුවන්

  • @senarathududeniya874
    @senarathududeniya874 11 หลายเดือนก่อน +3

    ඒකත් හරියට විද්‍යාව උගන්වන ගුරාලා තරුණයන්ට දේශපාලන ඉගැන්නුවා වගේ.

  • @nissarsamadu5052
    @nissarsamadu5052 6 หลายเดือนก่อน +3

    Beautiful I also interested.

  • @sanjeewanigamage-xr1it
    @sanjeewanigamage-xr1it 11 หลายเดือนก่อน +2

    කාබයිඩ් වල සංයුජතාව 4 යි නේ සර්.....

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 11 หลายเดือนก่อน +2

    ඕබතුමා කියන කතාව සම්පූර්ණ ඇත්ත යම් කෙනෙක් ඉපදුනේ ගොව් තැන් කරන පවුලක නම් ඔහුට ජ්වය දුන්නෙ ඒ අය එව්ට ඔහු ජ්වත් ව්‍ ය යුතු වන්නෙ ආර්තිකය හදාගන්න ඕනි ගොවිතැනින් ඔහු ඒක මග හැර වෙනත් රැකියාවක් කරන ව්ට ඒකෙන් ඔහුට වන වපත් වලින් බේරා ගන්න ඔහුට ජ්වය දුන් අයට බැහැ මොකද ඒඅය දන්නෙ ගොව්තැන් ගැන ව්තර යි ඉතින් වෙනත් රැකියාවට ගිය කෙනා පසුව කායිකව මානසිකව නොදැනුවත්වම ඇදවැටෙනව නේද මේගැන කතාකිරීමකින්නම් තවතපැහැදිලි කරන්න පුලුවන් ඉතින් ඔබතුමා ට ❤වතින්ම ස්තූතියි

    • @amithaekanayaka7533
      @amithaekanayaka7533 10 หลายเดือนก่อน

      අපි නොදන්න ගොඩාක් කරුණු සර් ගෙ විඩියො හරහා දැන ගන්න පුලුවන් .ගොඩාක් පින් සර් සර්ට වගෙම අම්මා අප්පච්චිදෙන්නාටත්

  • @mdsiyanisiyani5755
    @mdsiyanisiyani5755 11 หลายเดือนก่อน +3

    😁😁😁😁😁😁😁😁😁🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏 good blass you muthugala sir.

  • @kanishkaerandi2717
    @kanishkaerandi2717 11 หลายเดือนก่อน +2

    Sirge video hamadama balanawa.igenaganna dewal godai.edineda jeewithe api nodanna bio sir hari Asa hithena widiyata kiyadenawa.sirgen igena ganna pin karala thiyenna ona.

  • @sriyanimanel6841
    @sriyanimanel6841 2 หลายเดือนก่อน

    සර් මම ඔබඑක්ක තර්ක කරන්නැ මම දැකලතියනව කෙසෙල්වලට බෝතලයකට දාල ස්ප්‍රේකරනව මොකද මගේඅසල්වැසිය පලතුරැමුදලාලිකෙනෙක් එයා කෙසෙල්වලට ස්ප්‍රේකරනව

  • @lasithapathirana4734
    @lasithapathirana4734 7 หลายเดือนก่อน +2

    සර්ට ගොඩක් පිං,, 💚💚💚

  • @Dilz1123
    @Dilz1123 ปีที่แล้ว +5

    0:43 😂❤

  • @මෙත්සිලු
    @මෙත්සිලු 9 หลายเดือนก่อน +2

    amma apita hitiye nene mawage sarala

  • @HarshaniSudu-qt4eh
    @HarshaniSudu-qt4eh 10 หลายเดือนก่อน +1

    Sirge video ekak dawasata aniwa balano. Igena ganna ewa godai. Nodanna dewal godak thiyenawa me video walin igena ganna. Aluth video enakal inne balanna

  • @Tharushi-z3d
    @Tharushi-z3d 11 หลายเดือนก่อน +92

    මගේ නැන්ද අම්මා හොදටම ඉගෙන ගත්තු කේනේක් Bio ඒලවල් වටකරල තියේනේ හොදට පස්උනත් පවුලේ12 දේනේක් ඉන්න නිස ඉගෙනීම නවතල ඒකලේ 8 පස් උනුඅය රජයේ රස්සාවල් කරදි අම්මා රබර් කපන්න හින්තියනවා ❤❤❤❤

    • @arunaperera5113
      @arunaperera5113 11 หลายเดือนก่อน +3

    • @bestofearnlanka8207
      @bestofearnlanka8207 11 หลายเดือนก่อน +9

      Hodaine yako. Man maths karala garej ekaka wada karaddi bio karapu nanda kiri kapapuwama moko wenne

    • @Isanka.chandimal
      @Isanka.chandimal 11 หลายเดือนก่อน +12

      නැද්ද අම්මා නෙමේ නැන්දම්මා

    • @sbthilakarathna
      @sbthilakarathna 11 หลายเดือนก่อน +1

      😂😂😂😂😂

    • @slrgproduction3536
      @slrgproduction3536 11 หลายเดือนก่อน +1

      😓😓😓😓

  • @WarnakulasooriyaHarriet
    @WarnakulasooriyaHarriet 6 หลายเดือนก่อน +1

    Sarr gann igana ganna aqatath labunanm gevetayama wanass wanawa

  • @erandapradeep154
    @erandapradeep154 11 หลายเดือนก่อน +3

    ❤️❤️

  • @isurusajith499
    @isurusajith499 7 หลายเดือนก่อน +3

    දැන් කොල හැලෙන කාලෙට කිරි කපන එක නැවැත්තුවොත් ඒ මිනිස්සුන්ට කන්න වෙන්නෙ රබර් කොල සර්. අත පය ගෙවෙනකල් රබර් ගහෙන් ගහට ගිහින් රබර් ගස් 300ක් විතර කපල ආයෙ අකුලලා ඒ මිනිස්සුන්ට තාම රුපියල් 1000යි දවසට. 😢 කවද හරි ඒ මිනිස්සුන්ටත් ගෞරවයෙන් රස්සාව කරල සතුටින් ජීවත් වෙන්න පුලුවන් රටක් හැදෙන්න කියල ප්‍රාර්තනා කරනවා.

  • @self500ross4
    @self500ross4 11 หลายเดือนก่อน +1

    🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️

  • @HarshanaPrasad-g6x
    @HarshanaPrasad-g6x 22 วันที่ผ่านมา

  • @c.deepthi9581
    @c.deepthi9581 11 หลายเดือนก่อน +5

    සර් උක් කියන්නේ පලතුරක්ද තෘණ ශාකයක්ද?

    • @vidu881
      @vidu881 11 หลายเดือนก่อน +2

      තෘණ වර්ගයක්

    • @GirlyKankanamdurge
      @GirlyKankanamdurge 11 หลายเดือนก่อน

      God bless you maniko

    • @GirlyKankanamdurge
      @GirlyKankanamdurge 11 หลายเดือนก่อน

      You are golden golden manikak God bless you mama galilee anykenek

  • @beligammanasandhya5593
    @beligammanasandhya5593 11 หลายเดือนก่อน +1

    🕊

  • @sandeeshsewanagala8829
    @sandeeshsewanagala8829 6 หลายเดือนก่อน +1

    මිනිහ ඉස්සර මම හිතපු තරම් අවුලකුත් නෑ වගේ.
    ළමයින්ට relax එකේ ඉගෙනගන්න පුළුවන්. මම හිතන්නෙ ඒකයි මිනිහට ගොඩක් ළමයි කැමති.හොඳයි මේ කොල්ලගෙ ඉගැන්වීම් ක්‍රමය. ඉස්සර වගේ ආගම මුල් කරගෙන ගොං කතා නොකිය මේ යන ක්‍රමේ හොඳයි.

  • @dineshruwan1832
    @dineshruwan1832 11 หลายเดือนก่อน +2

    Ela ❤❤