Tissa Jananayake - Episode 40 | මිනිස්සු භවයෙන් භවයට දියුණුවෙනවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 520

  • @udayangaunawatuna
    @udayangaunawatuna 5 ปีที่แล้ว +180

    සර්ට හොදට චිත්‍ර අදින්න පුලුවන් .. හොද හැකියාවක් තියෙනනව.. සර් board එකේ මොනා ඇන්දත් ලස්සනයි.. ජය ශ්‍රී 👌🤗❤️

    • @lakshithanuwan782
      @lakshithanuwan782 4 ปีที่แล้ว +7

      සාමාන්‍යෙන් A/L bioකාරයන්ට හොඳට චිත්‍ර අදින්න බෑ.හැබැයි මානව රූප, අස්ති කොටස්, සැකිලි, පේශි අදින්න පුලුවන් නිකම් ඇත්ත වගේ. ඒක ඉබේම පුරුදු වෙන හැකියාවක් රූප ඇදලා ඇදලා...😁😁

  • @revselweheragamasumanawans6543
    @revselweheragamasumanawans6543 5 ปีที่แล้ว +56

    සර් මාද පාසල් ගුරුවරයෙකු වශයෙන් ඔබ තුමාගේ මේ දේශන මටද මාගේ සිස්‍යන්ටද මනා පිටුවහලක් වූ බව හදපිරි සතුටින් පුන්‍යානූමෝදනා කරමී.තෙරුවන්සරණයි

  • @udayangaunawatuna
    @udayangaunawatuna 5 ปีที่แล้ว +95

    සර් හොදාකාරවම දන්නවා, සර්ගෙ හිතේ තියෙන මහා දාර්ශනික කරුණ ගෙඩිය පිටින් සමාජ ගත කරන්න බැරි බව.. විශේශයෙන් ළමා මනස ඉදිරියේ.. හැබැයි එම දාර්ශනික කරුණ ම කිසිදු අඩුපාඩුවකින් තොරව සමජගත කරන සර්ගෙ ඒ හැකියාව නම් විශ්මය ජනකයි.. මම සර්ගේ දේශනා එනකන් බලාගෙන ඉදලා මෙචර අසාවෙන් බලන්නේ මන් හිතන්නේ ඒ නිසා වෙන්න ඇති.. සර්ට ගොඩක් පිං තෙරුවන් සරනයි රාවණා පිහිටයි ඔබට ජය ශ්‍රී දීර්ගා‍යුශ ලැබේවා ❤️❤️❤️🙏🙏🙏

  • @malaparanawithana1449
    @malaparanawithana1449 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි.ඔබ තුමාට.

  • @sarathjayathissa4455
    @sarathjayathissa4455 3 ปีที่แล้ว +2

    සර්ට බුදු සරණයි ජයවේවා

  • @chalanainduwara2588
    @chalanainduwara2588 4 ปีที่แล้ว +17

    සතුට හිතුනත් බලන්නෙ සර්ගෙ වීඩියෝස් දුක හිතුනත් බලන්නෙ සර්ගෙ වීඩියෝස්. වීඩියෝ බලලා ඉවර උනා ම ඔක්කොම හරි. 😊🖤❤️

  • @maleesha778
    @maleesha778 2 ปีที่แล้ว +1

    ස්තූතී සර්....පින් සිද්ද වේවා...🙏🙏🙏

  • @Rush-yt-u5y
    @Rush-yt-u5y 5 ปีที่แล้ว +3

    සර් ගෙන් ඉගෙන ගෙන මගෙ පුතා මෙඩිකල් කොලේජ්.සර්ට ගොඩක් පිං......

  • @prabathprasanna2699
    @prabathprasanna2699 5 ปีที่แล้ว +15

    Al කරන අයට විතරක් නෙවෙයි අපි හැමෝට ම මෙතුමන්ගේන් ඉගෙන ගන්න පුළුවන් වැරදුණු තැන් හදා ගෙන ජිව්තේ හදා ගන්න පුළුවන් ...බුදු සරණයි ..තව තවත් ජිවිත හදන්න ඔබට ශක්තිය ලැබේවා ...

  • @praneeth210
    @praneeth210 5 ปีที่แล้ว +34

    හොදට කියලා දුන්නා සසර පුරුද්ද ගැන බොහොම පින් ඔබතුමාට

  • @MrDjgeeth
    @MrDjgeeth 5 ปีที่แล้ว +90

    අවුරුදු ගානක් මගේ හිතේ තිබුන ප්‍රශ්නයකට සර් ගේ මේ පොඩි වීඩියෝ එකෙන් උත්තරයක් ලැබුනා. බොහොම පිං. තෙරුවන් සරණයි!

  • @w.a.d.pperera2666
    @w.a.d.pperera2666 4 ปีที่แล้ว +2

    බයලොජි සමඟ බුදුදහම....හරි අපූරුයි ගුරුතුමනි ඔබ...

  • @krtssrilanka5648
    @krtssrilanka5648 5 ปีที่แล้ว +68

    බුදු දහම සත්‍යයි. ගුරු තුමනි ඔබ දන්නා දේ ටික ටික හරි තේරුම් කර දීම ඒ ගැන අපි සතුටු වෙමු. ඔබතුමා සෑම ආත්මභාවයකදී ම ශ්‍රී ලංකාවේම ඉපදේවා.

    • @iron2006fet
      @iron2006fet 5 ปีที่แล้ว

      KUSAL RES KARAPU මනුස්සයෙක් ..PASMAHA බැලුම් BALALAMA IPADILA..APE පිනට

  • @srimamangalika9684
    @srimamangalika9684 5 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ඔබට දරුවන්ට වගේම අපිටත්⁣ මෙ දේවල් වටිනව

  • @පූජාශ්රීයා
    @පූජාශ්රීයා 5 ปีที่แล้ว +16

    පින්වත් ගුරු පියානනි .දෙපා නමදිමි ඔබේ සැමදා...

  • @isuruishara6623
    @isuruishara6623 5 ปีที่แล้ว +6

    සර්ට නිදුක් නිරෝගී සුව ලැබේවා !!!

  • @krishanthisk5824
    @krishanthisk5824 5 ปีที่แล้ว +10

    අර්ථවත් පැහැදිලි කිරීම් අගෙයි සර් තෙරුවන් සරණයි 🌷🌷🌷

  • @damakikw3102
    @damakikw3102 5 ปีที่แล้ว +5

    සර්ගෙ කතාව අහල මමත් කවදා හරි කාට හරි ඊර්ෂ්‍යා කරල තියනව කියල තේරුම් ගත්ත බුදුසරණයි සර්ට🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @chathuranganambuhewa5798
    @chathuranganambuhewa5798 5 ปีที่แล้ว +30

    ආයුබොවන් සර්.. මම වැඩ කරන්නේ කොරියන්වල සර්ගෙ අලුත් විඩියෝ බලන්න ඉර්දා හරිම අසාවෙන් ඉන්නෙ මම සා/පෙල අසමත් එත් මම විෂය කරුණු ඉගනගන්න ආසයි. අපිත් විඩියෝ බලලා මොනව හරි දෙකක් ඉගන ගන්නවා දැන් සන්නිවේදන දියුණු නිසා එදා ඉගන ගන්න බැරි උනු විෂය දැනුම ලාබාගන්නවා🙏🙏🙏🙏🙏 (2004 සා/පෙල )

  • @starvlogs658
    @starvlogs658 5 ปีที่แล้ว +54

    හැමදාම සර් කියන්නේ සමාජීයට
    හොද වැදගත් කතාවක්
    තෙරුවන් සරණයි සර්

  • @mallikajayalath2064
    @mallikajayalath2064 5 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි ඔබ තුමාට නිරෝගි වේවා දීර්ගායු වේවා .

  • @jihansanethaki9307
    @jihansanethaki9307 5 ปีที่แล้ว +2

    ගරැක,ආසන්න,ආචින්න,කටත්තා කර්ම වලින් ආසන්න කර්මය පැහැදිලා කරා හොදටම
    මරණානුස්සති වඩන ඔබ තුමාට ඉක්මන් භවයකදී සසර කෙලවර කරගන්නත් මේ පින් බලය ශක්තිය ධෛර්යය ලැබේවා

  • @naveendilrukshan8817
    @naveendilrukshan8817 5 ปีที่แล้ว +76

    ආදරෙයි සර්...අපිට ජිවිතෙ කියල දෙනවට බොහොම පින් සර්ට.😍😍

  • @healthmedicinesl1625
    @healthmedicinesl1625 5 ปีที่แล้ว +15

    ලෞකික ලෝකයේ අධ්‍යාපනය සේම ධ්‍යානය බෙදන්නට වෙහෙසෙන ඇදුරාණනි ඔබට චිරාත් කාලයක් එය බෙදන්නට හැකි වේවා!!!! බොහොමත්ම පින්. ස්තුතියි.

  • @somahalpegamage
    @somahalpegamage 3 ปีที่แล้ว +2

    ගුරුතුමනි ,ඔබතුමා ගේ හැම පාඩමක් ම හරි ම අගෙයි
    නැවත නැවත ත් බලන්න හිතෙනවා.අලුත් වීඩියෝ එකක් එකතු කරන්නකෝ. තෙරුවන් සරණයි !

  • @chitrakapuge3071
    @chitrakapuge3071 5 ปีที่แล้ว +28

    2020 sir ටත් sirගෙ family එකටත් ඉගෙන ගන්නා දු දරුවන්ටත් වාසනාවන්ත සුභ නව වසරක් ⁣වේවා

  • @MaheshRohanMuthugala
    @MaheshRohanMuthugala 5 ปีที่แล้ว +2

    ජීවිතයට අරමුනක්, බලාපොරොත්තුවක් ඇතුව මුහුන දෙන්න ශක්තියක් ඒ දේශනය තුලින් ලැබෙනව. මම හිතන්නෙ කිසිම වයස් භේදයකින් තොරව සියල්ලෝම මේ වසරේ ආරම්භයේදී ඇසිය යුතුම දේශනයක්. යම් අදහසක් මිනිස් සිත් තුලට කවන්න හැකි මහා ශක්තියක් ඔබතුමා සතුයි.

  • @podiyaathallanthe6558
    @podiyaathallanthe6558 5 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි! සර් බොහොම හොඳ වටින හිතන්නට යමක් අනාගතය උදෙසා දායාද කිරීම එය ඔබගේ ශේස්ටත්වයයි ජය ශී්‍රී

  • @Dona-w3z
    @Dona-w3z 5 ปีที่แล้ว +14

    ⁣දරුවන්ට විතරක් නෙවෙයි සර්..අපටත් මහ ගොඩක් වටිනව....දිඝායු ඔබතුමාට..💖💖

  • @thusharaabeygunasekara2564
    @thusharaabeygunasekara2564 4 ปีที่แล้ว +1

    බුදු සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි. දීර්ඝායුෂ ලැබේවා!

  • @susil46
    @susil46 5 ปีที่แล้ว +1

    මේක නම් සුපිරි දෙසුමක්. හරි අර්ථවත්.

  • @mallikaruwanpura7194
    @mallikaruwanpura7194 5 ปีที่แล้ว +15

    සර් එ වගෙ ආත්ම ගානන් ආපුකෙනෙක් තමා සර් තෙරුවන් සරනයි අපෙ ආයුසත් අරන් සර් ජිවත් වෙනන් ඔන

  • @ahasyapoorni4960
    @ahasyapoorni4960 5 ปีที่แล้ว +3

    සර්ට ගොඩාක් ස්තුතියි..

  • @sajeewamadushanka8063
    @sajeewamadushanka8063 5 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි ඔබ තුමාට

  • @ubsampath9651
    @ubsampath9651 5 ปีที่แล้ว +2

    ආදරෙයි තිස්ස සර්. බුදුදහම ගැන අවබොධයෙන් ඉන්න කෙනෙක්. උගත්කමට වඩා බුද්ධිමත් කෙනෙක්. මෙ දෙකම සර් ට තියෙනවා.

  • @user-xy1xi3hd8f
    @user-xy1xi3hd8f 5 ปีที่แล้ว +3

    Dear Prof Janannayake, Excellent teaching, and public service in this present situation. We are grateful to you!

  • @kasungunawardana4682
    @kasungunawardana4682 5 ปีที่แล้ว +3

    Sir..අද 2020/01/03.මම දැනට ඉන්නෙ දකුණු කොරියාවේ. දැන් මෙහෙට වෙලාව උදේ 9.30.මම sirge හැම video එකක්ම බලන්න කෙනෙක්. Sir heart එකගැන කරපු video එක නිසා මට පුලුවන් උනා මගෙ room එකේ ඉන්න යාළුවගෙ ජීවිතේ බේරගන්න.
    මොකද අද පාන්දර 3ට විතර එයාට නින්දෙන් ලොකු පපුවෙ දැවිල්ලක් වගේ වේදනාවක් එකක් ඇහැරුණා.ටික වෙලාවකින් ඒ වේදනාව අඩු උනා.වේදනාව අඩු නිසා යාළුව hospital යන්න බෑම කිව්වා. ඒත් sir එදා කරපු පාඩම මගෙ ඔලුවෙ තිබුන නිසා මම බලෙන්ම taxi එකකට කතාකරල hospital අරන්ගියා. මෙයාට අයිත් hospital එකේදි අමාරු උනා.දැන් ටිකකට කලින් doctor කියෙව්ව ඒ වෙලාවෙ නාවනං ලෙඩා මැරෙන්න තිබුන කියල.
    Sir කරන මේ මානුෂීය කර්තව්‍යට උපහාරයක් වෙනුවෙනුයි මං මේ සටහන තිබ්බෙ.sirta ගොඩක් පින්..🙏🙏🙏

  • @kapilasubasinghe8192
    @kapilasubasinghe8192 4 ปีที่แล้ว +4

    සිංහලයා සතු පරිකල්පන හැකියාව නැවත පණ ගන්වන්නට ඔබට ශක්තිය ලැබේවා

  • @ab-Don
    @ab-Don 5 ปีที่แล้ว +79

    ආශාව තන්හාව තරහාව ඉරිසියාව පුරවගෙන මරනයට යන මිනිස්සු මරනය දැක දැක මරනය කියන වචනයේ තෙරුමවත් හරිහැටි නොදන්න සමහරුන්ට මේ ජිවිතේ ගැන තෙරුම් ගන්නෙ කොහොමද සර්.. ☝☝☝🙏🙏

  • @nimeshawewakumbura7541
    @nimeshawewakumbura7541 4 ปีที่แล้ว +2

    Valuable speech for all. Thanks sir

  • @lanka8786
    @lanka8786 5 ปีที่แล้ว +25

    Im not a student...but i love his lectures..thank you for the videos ...

  • @Shiwa87
    @Shiwa87 5 ปีที่แล้ว +347

    කෝ සර්ගෙ වීඩියෝව බලන්න කලින් like කරපු යාළුවන්.

    • @Shiwa87
      @Shiwa87 5 ปีที่แล้ว +3

      @@wijitalakmal7412 ha itin awapan ko bn.uba sarge video eka baluwanam therum ganin uba Mona wage akekda kiyala.sarge video eka balala theruneth nethnam ubage contact number ekak diyan Mama therum karanna hodata.

    • @amayanugawela7903
      @amayanugawela7903 5 ปีที่แล้ว +1

      Always i do 👍👍

    • @supunrashmi1257
      @supunrashmi1257 5 ปีที่แล้ว +3

      @@wijitalakmal7412 අනේ උඹට අම්මෙක් ඉන්නවා ද? චික් බං උඹල වගේ සත්තු...

    • @ajanthasiriwardena7217
      @ajanthasiriwardena7217 5 ปีที่แล้ว

      WIJITHA LAKMAL BE SENSIBLE
      SHAME ON YOU👎🏿

    • @ajanthasiriwardena7217
      @ajanthasiriwardena7217 5 ปีที่แล้ว

      Yes its me 👍😀

  • @chamindajaylath9479
    @chamindajaylath9479 5 ปีที่แล้ว +6

    බොහොම පිං. තෙරුවන් සරණයි!
    .ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
    බුදුසරණයි සර්

  • @kasunbandara9178
    @kasunbandara9178 5 ปีที่แล้ว +1

    තිසරණ සරණ ගියත් තාමත් මං අසරණයි..

  • @nadeeherath7279
    @nadeeherath7279 5 ปีที่แล้ว +3

    සර්ගේ වීඩියෝ හැම එකක්ම බලනවා ආසාවෙන් . ගොඩක් ආදර්ශමත්. සර් වගේ කෙනෙක් රටට ලොකු ආඩම්බරයක් ... බුදු සරණයි දීර්ඝායු වේවා !!!

  • @manelwickramarathne3291
    @manelwickramarathne3291 5 ปีที่แล้ว +2

    සසර පුරුදු ගැන අවබෝධයක් තිබුනත් ඔබතුමා ගෙ පැහැදිලි කිරීමෙන් එය හොඳින් තහවුරු වුනා. උපන් හැකියාව ,වාසනාව සසර පුරුදු ඔබතුමා හොඳින් පැහැදිලි කලා .2020 වසරේ ඔබතුමා ගෙ සියලු කටයුතු සාර්තක වේවායි ප්‍රර්තනා කරමි .ඔබතුමාට තෙරුවන් සරණයි .

  • @Nuzha-rg8qr
    @Nuzha-rg8qr 5 ปีที่แล้ว +111

    කව්ද යකො මෙච්චර ලස්සන හරවත් යමක් ජීවිතයට ඓකතූ කරද්දිත් අන්ලයික් කොරපු පරයො,,,
    තොපිට දෙයියන්ගේම පිහිටයි බොලව්,,,,,

    • @iron2006fet
      @iron2006fet 5 ปีที่แล้ว +4

      AI BAN මෙච්චර EWUN LIKE KARALA THIYEDDI UNLIKE KARAPU UN BALANNE..DONT PRACTICE TO DO IT..SIR GEN DEYAK GAMU NE

    • @hansavikernes990
      @hansavikernes990 5 ปีที่แล้ว +1

      @@kanishkachathuranga6512 දැන් සර් ගෙ ඒවට ලයික් කරන්නෙ ගෝඨා ස' ගෙ අය විතරයි ද ? බයි ලොජික් 😂

    • @හිතුමතේජීවිතේ
      @හිතුමතේජීවිතේ 4 ปีที่แล้ว +1

      පර ගැති ජාන තියෙන උන් තමයි

    • @wijitalakmal7412
      @wijitalakmal7412 4 ปีที่แล้ว

      un deva daruvo ganan ganna epa

  • @niroshimawalgama4600
    @niroshimawalgama4600 5 ปีที่แล้ว +2

    ඔබතුමාට සවන් දීමට ලැබිම සතුටක්. 🙏🙏🙏🙏😍😍

  • @kumarigamhewa5841
    @kumarigamhewa5841 2 ปีที่แล้ว +1

    Sir නම් හරිම පින් වත්ත කෙනෙක් ආදරේ 🙏🙏🙏❤

  • @chamiduhansana650
    @chamiduhansana650 5 ปีที่แล้ว +21

    මාරම motivation එකක් වුණා 🙏

  • @shanakadevinda632
    @shanakadevinda632 5 ปีที่แล้ว +2

    200k ජය වේවා .කුණුහරප බලනවා වගේ . දැනුම ලැබෙන ඒවා බලන්න මිනිස්සු කැමති

  • @sarojinijasingha8282
    @sarojinijasingha8282 3 ปีที่แล้ว +1

    ඉතාම ගැඹුරු දහම් කරුණක් ඉතාම සරලව දරුවන්ට අවබෝධ කරවනව අපි දහම් පාසලේදි ඔය අවබෝධය දෙන්න හැදුවත් ඒක හරි අමාරුයි ඔය වයසෙ දරුවො දහම් අහනවත් අඩුයි එයාලට වෙලාවකුත් නෑ පෝයටත් අතිරේක පන්නි ඔබට පින් ස්‍රර්

  • @rohanaliyanapathirana1111
    @rohanaliyanapathirana1111 5 ปีที่แล้ว +25

    බොහෝම පිං ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @somahalpegamage
    @somahalpegamage 3 ปีที่แล้ว +3

    දරුවන් ගේ කුසලතා ඔප් නන්වන අපුරු ව.ඔවුන් සතුටින් සැල්ලුවෙන් තබන අපුරු ව කදිමයි,ගුරුතුමනි .ජය වේවා !

  • @somahalpegamage
    @somahalpegamage 2 ปีที่แล้ว +1

    ආත්මාර්ථය වෙනුවට,ඒ හරහා ඇතමුන් ගොඩ නගා ගන්නා ඊර්ෂ්‍යාව වෙනුවට ආත්මාභිමානයෙන් වැඩ කරන්නට දෙන ඔවදන් ලොවක් වටී.ජයෙන් ජය ජනනායක ගුරුතුමනි ,

  • @DumzMadara
    @DumzMadara 5 ปีที่แล้ว +6

    මෙතුවක් කල් සර් ප්‍රැක්ටිස් කරපු තරම හිතාගෙන පුළුවන්... බෝධිසත්වයෙක්... 🙏

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 5 ปีที่แล้ว +4

    දළදා සමිදු පිහිටයි.... ඔබ‍ට

  • @Relaxinglife_Ceylon
    @Relaxinglife_Ceylon 5 ปีที่แล้ว +19

    Biology පාඩම් ඕන... බණත් ඕන.

  • @rathnaparanavithana5830
    @rathnaparanavithana5830 4 ปีที่แล้ว +3

    ආයුබෝවන් සර් ... ඔබතුමා මේ රටෙ ඉන්න ඔන වටිනාම කෙනෙක් .ඔබගෙන් ඉගෙනුම ලබන දරුවෝ විතරක් නෙමෙයි .හමොම ජඉවිතෙ ඉගන ගන්නවා ඔබට බුදුසරණය් ......

  • @Grazioso.009
    @Grazioso.009 4 ปีที่แล้ว +1

    thx sir
    godak watinawa👍👍

  • @madhushanchinthaka1629
    @madhushanchinthaka1629 5 ปีที่แล้ว +12

    කෝ තිස්ස සර් ගේ වීඩියෝ එකක් එනකන් බලන් ඉන්න අය.... මේ👉👉

  • @anuradhasanjeewa6138
    @anuradhasanjeewa6138 5 ปีที่แล้ว +40

    සර් ඒ ටිකනන් ක්ලාස් එකට නෙවෙයි ගැලරියට ආහ්...... උගතමනා ශිල්පයමයි මතු රැකෙනා....

  • @sandiwithana9945
    @sandiwithana9945 5 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි සියලුම දෙනාටම ...

  • @sasithanuranga6330
    @sasithanuranga6330 5 ปีที่แล้ว +4

    නියමයි... ජය වේවා සර්...

  • @maheshaweerasooriya9208
    @maheshaweerasooriya9208 4 ปีที่แล้ว +1

    👌👌👌👌👌👌..sir ape class wala ochcharama dewal kiyala dunna tawath asai lectures walata බුදුසරණයි sir

  • @nadeercharu7342
    @nadeercharu7342 5 ปีที่แล้ว +2

    හරි වටින අදහස් ටිකක් 🙏

  • @gaminidesilva7548
    @gaminidesilva7548 4 ปีที่แล้ว +1

    තිස්ස සර් ඔබ භවය ගැන කතා කල නිසා මං හිතන ප්‍රශ්නෙට ඔබ නිවැරදි පිළිතුරක් දෙන්න . මහා පිපුරුමෙන් මහා විශ්වය තරු සහ ග්‍රහ ලෝක නිර්මාණය වුන බවයි ප්‍රසිද්ධ මතය. මුල් අවදියේ ජීවීන් හිටියේ නෑ විශ්වය නිර්මාණය වෙලා ජීවීන් ඇති වීමට ගත උන කාලය කාටවත් නිවැරදිව කියන්නත් බෑ . තාරකා, ග්‍රහ ලෝක නැති හිස් අවකාශයකව පැවති විශ්වයේ ජීවීන්ගේ පළමු ග්‍රහ ලෝක උපත සිදු වුනේ මහා සාගර තුල ඒක සෛලී ජීවීන් වශයෙන් බවයි විද්‍යා මතය . ඇති වුන විවිධ ජීවීන් එදා පටන් අද දක්වාත් මතුවටත් මැරී, මැරී උපදිනවාද , භවයෙන් , භාවය යනු කුමන අන්දමින් අර්ථ දැක්වුවද අද සිටින ඔබත් මමත් සහ ලෝක වාසි අනෙකුත් ජනයාත් පළමුව ඇති වූ ජීවීන් කොටසමද ? ලෝක ජන ඝහනය වැඩි වන විට ඔවුන් පැමිණෙන්නේ කොහේ සිටද ? මිනිසා සෛල කෝටි ගණනක එකතුවෙන් සැදුම් ලත් සංකීර්ණ නිර්මාණයකි . වෛරසයක් , බැක්ටීරියාවක් ඒක සෛලී නිර්මාණයකි , එකිනෙකට වෙනස් වුවද දෙදෙනාම ජීවීන්ය. භාවයෙන් භාවය පැමිණෙන්නේ මිනිසාගේ කුමන ඉන්ද්‍රියද ? ඒ සිත යන්න පිළිගන්න ගත් මතයයි. මොලේ මියගිය පසු සිත සිරුරෙන් ඉවත් වේ නම් , සිරුර අලුත් ජීවියෙකුට නිර්මාණය වන්නට දායකත්වය සැපයු දෙමව්පියන්ගේ වන අතර ඉවත්ව ගිය සිත ආගන්තුකය. මිනිස් සිත් නැති නම් ආත්ම භාවයෙන් භාවය එනවා නොව මූලින් ඇති වූ ලෙසටම අලුත් ජීවීන් ඇතිවනවා නොවන්නේද .මම ඔබේ කතා ඉඩ ලද සෑම මොහොතකම අසන්නෙම් ඔබ අගනා ගුරුවරයෙකි.

  • @shiranthabaanagala7506
    @shiranthabaanagala7506 5 ปีที่แล้ว +3

    ගොඩක් හොඳයි සර් බුදුසරණයි

  • @w.b.apiyadarshani9167
    @w.b.apiyadarshani9167 5 ปีที่แล้ว +9

    ගොඩක් ආදරෙයි සර්ට

  • @sureshrangana1419
    @sureshrangana1419 3 ปีที่แล้ว +2

    සර්ට ආදරෙයි තාත්තට වගේ ❤️❤️❤️

  • @devamanikwt7255
    @devamanikwt7255 5 ปีที่แล้ว +2

    Theruwan saranai obathumata. Oba jathiye gurudeviyeki.dirgayu wewaa

  • @sarathw5740
    @sarathw5740 5 ปีที่แล้ว +4

    My mother gave me the same advice about 55 years ago when I refuse to study GCE O/L. I took her advice and became one of the best anyone in my caliber can achieve. Thank you again. Especially for providing examples from Kukkuravatika Sutta. Please listen to the Dhamma talk by Ellawala Vijithananda thero.

  • @jkmalify
    @jkmalify 5 ปีที่แล้ว +6

    I really like this great human being.

  • @sirisena7669
    @sirisena7669 5 ปีที่แล้ว +2

    මේ දක්වා මං සර් ගේ සේරම video බලලා තියෙනවා.
    ඒ බලපු සේරම වීඩියෝ අතර, මේ video එක තමයි විශිෂ්ටතම එක.....

  • @srimasenavirathna990
    @srimasenavirathna990 5 ปีที่แล้ว +7

    බුදුසරණයි සර් 🙏🙏

    • @kjn241
      @kjn241 5 ปีที่แล้ว

      🙇🙇🙇

  • @anuruddhawalpalage5823
    @anuruddhawalpalage5823 5 ปีที่แล้ว +1

    බුදු සරණයි....! සර්,

  • @kavishkamadushanka1272
    @kavishkamadushanka1272 5 ปีที่แล้ว +60

    විශ්වයේ සොදුරු මානුෂ හිතවාදියා.......

  • @kalainiealexander9135
    @kalainiealexander9135 5 ปีที่แล้ว +3

    Sir you are an asset to the youth as well as to grownups like me. I love your videos its very knowledgeable.

  • @anomajayasinghe9188
    @anomajayasinghe9188 5 ปีที่แล้ว +20

    සර්ගේ මේ විඩියෝ එක මං කලින්ම facebook හරහා බැලුවා
    තිස්ස සර්ගේ පංති වල අළුත් දරු පරපුරක් එනවා ඇති ඒ දරුවනට අධ්‍යාපන විෂය කරුණුවලට අමතරව අවුරුදු දෙකක කාලයක් තිස්ස සර්ගෙන් ජීවීතයට වටීනා දෙයක් ඉගෙන ගැනීමට එකතු කර ගැනීමට අවස්ථාව ලැබිලා තිබෙනවා තෙරුවන් සරණයි ..!! ගුරුපියාණනී

  • @rodda8029
    @rodda8029 5 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි අපේ සර්

  • @Chithumalka
    @Chithumalka 5 ปีที่แล้ว +1

    බොහොම ස්තුති සර්...මෙතෙක් අපට ලබාදුන් ජීවිත අවබෝධය ට...

  • @kanchanakumari2050
    @kanchanakumari2050 5 ปีที่แล้ว +6

    Aadarei sir, godaaaak.. Budu saranaii.

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 5 ปีที่แล้ว +3

    Godak watina kathawak.Theruwan saranai sir.

  • @crazythink9379
    @crazythink9379 5 ปีที่แล้ว +47

    සර් කියන දේ දේශපාලනයෙන් තොරව සිතන්න.එවිට ඔබට සත්‍ය අවබෝධ වෙ.දේශපාලන දෑසින් නොබලන්න.ජීවිතේට අවශ්‍ය දේ ගැන පමණක් සිතන්න.

  • @warnakulasooriyaajith6045
    @warnakulasooriyaajith6045 5 ปีที่แล้ว +17

    තවත් වීඩියෝ එක දික්කරනවට කැමති මන් විතරද? දීර්ඝායුෂ ලැබේවා අපේ සර්ට 🙏🙏🙏

  • @menwsudu1624
    @menwsudu1624 5 ปีที่แล้ว +3

    බුදු සරනයි sir ma itamath ගරු කරන suduruma ගුරුවරයෙක් ❤❤❤🙏🙏🙏🙏🙏🙏

    • @menwsudu1624
      @menwsudu1624 5 ปีที่แล้ว

      Anne sir mata හරිම ආඩම්බරයක් hitunna sir mage commnts වලට like dala tiyennawa දැක්කාම බුදු sarani sir 🙏🙏🙏🙏🙏❤❤❤

  • @mettanandajayasingha4642
    @mettanandajayasingha4642 5 ปีที่แล้ว +14

    අපේ කාලේ මෙහෙම ගුරුවරු අපිට හම්බ උනේ නැනෙ.

  • @wathsalanimmi9810
    @wathsalanimmi9810 5 ปีที่แล้ว

    අපිට අපේ දරුවන්ට දෙන දැනුම අති විශිෂ්ටයි ... දිර්ඝායු වේවා සර් තෙරුවන් සරණයි

  • @lalantharathnayake4684
    @lalantharathnayake4684 5 ปีที่แล้ว +1

    නියමයි සර් මේ විදිහට ළමයි න්ව යහමඟට ගන්ඩ සර්ට තවත් ශක්තිය ලැබේවා

  • @Blade6-6-6
    @Blade6-6-6 5 ปีที่แล้ว +3

    විද්‍යාවම ජීවිතේ කරගෙන ජීවත් වෙලා මැරෙන වෙලාවට විද්‍යව මතක් උනා කියලා ඊලඟ ආත්මෙ මනුස්සයෙක් වෙලා ඒවා ඊටත් වැඩියෙන් පුලුවන් වෙලා ඉපදෙනවා කියලා නන් ධර්මයක් බුද්ධාගමේ කියලා නෑ !!! උපාදානය තමයි භවයට අරන් යන්නෙ !!! කරපු පිනක් මතක් උනොත් සමහර විට මනුස්සයෙක් නැත්තං දෙවියෙක් වෙලා ඉපදෙයි !!! ජීවීතේටම එහෙම පිනක් දහමක් නොකර විද්‍යාවම අදහාගෙන ජීවත් වෙලා මැරෙන වෙලේට ඕක මතක් උනොත් වෛද්‍යවරයෙක් ඉංජිනේරුවෙක් වෙලා ඉපදෙයි මනුෂ්‍ය ලෝකෙ නෙවෙයි ප්‍රේත ලෝකේ !!! මනුෂ්‍යයෙක් වෙලා ඒ දේවල් ලබාගන්න නං අනිවාර්යයෙන් පින් කරන්නත් ඕනෙ !!!
    හැබැයි ඉතිං මේ ආත්මෙ වෙන්න ලැබුනෙ නැති දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් ලබන ආත්මෙ හරි වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නෙ අහවල් එහෙකට ඈ !!! කෙලින්ම රජකමම ප්‍රාර්ථනා කරන් ඒකට වැඩ කරා නං ඉවරයිනේ

  • @nipuniahankara7579
    @nipuniahankara7579 5 ปีที่แล้ว +2

    මම නම් ඇත්තටම තිස්ස සර්ගෙ හැම පාඩමක්ම මම නම් අහන් ඉන්නෙ පුදුම ආසාවෙන් ඇත්තටම අපි රට ඇවිත් වැඩ කලත් සර් කියන දේවල් වලින් අපටත් ලබා ගන්න හොද අදහස් හුගක් දේවල් තියෙනවා.. හොඳින් පැහැදිලි කරනවා අහන් ඉන්න ආස හිතෙන විදිහට..
    ඔබට තෙර්වන් සරණයි...

  • @Suchee
    @Suchee 5 ปีที่แล้ว +4

    You're the only one teacher who shows us the reality. We love you and thank you dear sir!!!!!!!

  • @Kumari-kq1py
    @Kumari-kq1py 4 ปีที่แล้ว

    බුදු සරනයි සර්ට

  • @opatha.k.hemachandra5350
    @opatha.k.hemachandra5350 3 ปีที่แล้ว

    Great merit. Thank you. Mrs. Dammika Opatha.

  • @marycolombage3026
    @marycolombage3026 5 ปีที่แล้ว +11

    සුභ අලුත් අවුරුද්දක් .පතමි සර් ඔබට

  • @kumudinijayasekara7169
    @kumudinijayasekara7169 5 ปีที่แล้ว +45

    මැරෙනවා කියලා දැන දැන ජීවත්වෙන අපිට Fail වෙනවයි කියලා දැනගෙන AL කරන එක මහ කජ්ජක් නෙමෙයි

  • @singha6372
    @singha6372 5 ปีที่แล้ว

    සරලව ගැඹුරු දේවල් වටහා දෙනවා. අපූරුයි ..

  • @CM-sf1em
    @CM-sf1em 5 ปีที่แล้ว +6

    Niyamae sir 🙏🙏🙏🙏🙏

  • @disalmendis3219
    @disalmendis3219 5 ปีที่แล้ว +7

    Tissa sir you are the gratefuland the best person who can change the mind who is going in wrong path you can change that
    What in the videos that is very important for persons not for students and for elders

  • @chamathlasantha4787
    @chamathlasantha4787 5 ปีที่แล้ว +6

    super as always! much love!