Chiropractic in Srilanka|බෙහෙත් නැතුව කොන්ද සුවකරන වෙද මහත්මයා-Sangeeth Vlogs|Sangeeth Satharasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 188

  • @SangeethDiniVlogs
    @SangeethDiniVlogs  2 ปีที่แล้ว +186

    කුමාරසිරි වෙද මහත්මයා - (070) 154 5511
    ගොඩගම | කොලඹ

  • @navinduchalanga3125
    @navinduchalanga3125 2 ปีที่แล้ว +29

    ඇම්මෝ මේක නම් ගොඩක් වටිනවා. ඔබට ඉතා පින්

  • @dhananjaperera5067
    @dhananjaperera5067 2 ปีที่แล้ว +81

    දැන් නම් සංගීතුයි,තාත්තායි දෙන්නම එකම වගේ වෙලා..රැවුල වවලා..සංගීත්ට වඩා තාත්තා handsome නේ 😍😲

  • @chanikasamali4350
    @chanikasamali4350 2 ปีที่แล้ว +75

    මමත් අවුරුදු 37 ක කාන්තාවක්. සංගීත්ගේ කලින් video එක බලලා මමත් ගියා වෙදමහත්තයා ලගට. මටත් තිබුනේ කොන්දේ අමාරුවක්. වාඩි වෙලා වැඩි වෙලාවක් එකම විදියට ඉන්න අමාරුයි. වෙදමහත්තයා ඒක සුව කරා. ඔය ක්‍රමයෙන් ඒක හරි යනවා.වෙදමහත්තයාට බොහොම පිං 🙏🙏🙏

    • @chithrapriyangani5144
      @chithrapriyangani5144 2 ปีที่แล้ว +3

      කොහෙද මේ

    • @udayamadu1048
      @udayamadu1048 2 ปีที่แล้ว +1

      Me weda mahaththaya inne koheda

    • @Bok329
      @Bok329 2 ปีที่แล้ว

      Monwda wela tibbe

    • @hirunishenaya5838
      @hirunishenaya5838 2 ปีที่แล้ว +3

      Mata kiyanna puluwanda kiyak yanwada kiyala..🙏🙏🙏🙏

    • @melanigunarathna5179
      @melanigunarathna5179 2 ปีที่แล้ว +7

      @@hirunishenaya5838 රු 3000 ක් අය කරනවා

  • @anucongratulations9026
    @anucongratulations9026 2 ปีที่แล้ว +39

    ඇත්තටම නියම ඩොකටර් කෙනෙක් සැහෙන්න කල් තිබ්බ කොන්දේ අමාරුවා දවස් දෙකයි ගියේ හොදටම හොද කලා

  • @sharmilajurangpathy6205
    @sharmilajurangpathy6205 2 ปีที่แล้ว +7

    Thank you so much for sharing this video malliya 🙏🙏🙏🙏👍👍👍 but i am bit scared of this feel like it's very unbearable pain when doing it still badly needed this place to visit as I am suffering with many complication issues

  • @ekanayakajekanayaka1609
    @ekanayakajekanayaka1609 2 ปีที่แล้ว +13

    අනේ සංගීත් මල්ලී ඔයාට ගොඩක් ස්තූතියි! මගේ මහත්තයාටත් කොන්ද අමාරුවක් තියෙනවා... අනිවාර්යයෙන්ම යනවා වෙදගෙදරට.. ඔයාට ගොඩක් පින් මල්ලී.. 🙏🙏🌹

  • @swarnadealwis1231
    @swarnadealwis1231 2 ปีที่แล้ว +34

    නෙදර්ලන්තයෙ ඔයවිදිහට තමයි ඔය වගේ අමාරු සුව කරන්නෙත්.කවමදාවත් පෙති ජාති දෙන්නෙ නෑ.. හරියට හරිම විදිහ ඔය..

  • @SureshSuresh-uc7qk
    @SureshSuresh-uc7qk 2 ปีที่แล้ว +10

    සංගිත් මහත්තයො ඔයාට ගොඩාක් පිං මොකද මමත් ඔය ලෙඩෙන් පීඩා විදිනවා මම රට ගෙදරක වැඩ කරන කෙනෙක් සල්ලි වුවමනාවට වැඩ කලාට දරාගන්න බැරි වෙගාවල් තියනවා අසනීප මඩග දකුනු පැත්තෙ මට කරැනාකරලා කියනවද ගැනු අයටත් බෙහෙත් කරනවද ඩොක්ට ලංකාවට ආවම යන්න බුදුසරනයි මම කුවෙටි සිෙ

  • @kavishaakalanka6663
    @kavishaakalanka6663 2 ปีที่แล้ว +13

    ගොඩක් හොඳ විඩියෝ එකක් අයියා ❤️❤️❤️👍👍👍

  • @champrikagallage5077
    @champrikagallage5077 2 ปีที่แล้ว +8

    Perfect good luck sangeeth perfect 👍👍👍👍👍👍❤️❤️❤️❤️ BS

  • @sandunmaddagedon6062
    @sandunmaddagedon6062 2 ปีที่แล้ว +17

    මන් දැකපු නියම හිතහොද කොල්ලෙක් සංගිත් කියන්නේ

  • @namaliabeysingha4154
    @namaliabeysingha4154 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබ තුමාට දීර්ගායු සම්පත් ලැබේවා
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilakshanavijitha5079
    @dilakshanavijitha5079 2 ปีที่แล้ว +8

    අයියේ බෙල්ලේ කැක්කුම් වලට treatment කරනවද අයියේ අනේ ඒ ගැනත් කියනන..මේක ගොඩාක් කාලයක ඉදලා තියෙන එකක් බෙහෙත් කලා තැන් තැන් වලින් ඒත් කිසිම සුවයක් නැ..

  • @nilanthimihirani3760
    @nilanthimihirani3760 2 ปีที่แล้ว +8

    මමත් කලින් වීඩියෝ එක බලලා ගියා සනීපයක් තියෙනවා .ගොඩාක් ස්තුතියි

    • @nishadhideldeniya4033
      @nishadhideldeniya4033 ปีที่แล้ว

      එහෙම කරන වෙලාවට ගොඩක් රිදෙනවාද

    • @Lakmali-wl5qv
      @Lakmali-wl5qv 10 หลายเดือนก่อน

      Mudal kohamada ganne

  • @sandimadu2019
    @sandimadu2019 ปีที่แล้ว

    oyage video eka balal math ada gya...oylt thanks ....aththtm hodi❤️

  • @nayomiwathsala8901
    @nayomiwathsala8901 2 ปีที่แล้ว +2

    Konde amaruva hoda vunanam echcharayie oyalata theruvan saranaie

  • @user-pi6pc7hz3b
    @user-pi6pc7hz3b 2 ปีที่แล้ว +6

    ඔයාට ගොඩාක් පිං මල්ලි..

  • @priyanthiwalpola4492
    @priyanthiwalpola4492 ปีที่แล้ว +1

    සන්ගිිත් පුතාගේ විඩියෝ එක දැකලා මමත් ගියා ඒ ඩොක්ටර්ව හමුවෙන්න අවුරැදු 15ක් විතර මම බෙල්ලේ අමාරුවකින් දුක් විදිනවා,
    මට තව සතියකින් නැවත එන්න කිව්වා ,මගේ බෙල්ලේ අමාරුව දැන් හුගාක් දුරට හොදයි , බොහෝම සුහදසිිලියි එතුමා ඇතුළු කාර්යමංලය

  • @roshininarammpola8363
    @roshininarammpola8363 2 ปีที่แล้ว

    ගොඩක් වටිනා වීඩියෝ එකක් ,,, මටත් දැන් අවුරුදු 13ක් ඉඳලා කොණ්දෙ අසනීපෙන් ඉන්නේ ,,,නොම්මරේ දාලා තියෙනනිසා කතාකරල යනවා ... ගොඩක් ස්තූතී ..... බුදුසරණයි .

  • @sanduniwithanage8985
    @sanduniwithanage8985 2 ปีที่แล้ว +3

    Man japan vala innakotath me treatment eka karala thiyanava.harima saneepai.lanakaveth me de thiyanava kiyala Dana gatte Ada thank you ayia me gana vedio ekak kalata.ape amma tath konde amaruvak thiyanava loku kalayak thisse idan.ape amma vath ekkan yanna one.

  • @mutupriyantha
    @mutupriyantha 4 หลายเดือนก่อน

    Great job Sir God bless you

  • @ashmadu3058
    @ashmadu3058 2 ปีที่แล้ว +6

    Matath konde amaruwak thiynawa ledy ayatath tritment karnawada aiye

  • @Travel_with_Hesh
    @Travel_with_Hesh ปีที่แล้ว +1

    මමත් සති 2 කට කලින් ගියා. අවුරුදු 12 ක් තිබුනු බෙල්ලේ අමරුවකට....ඒක ගොඩක් දුරට හොදයි දැන්...ස්තූතියි වෙද මහතාට සහ සන්ගීත් අයියාට❤❤❤

  • @vipuladasanayaka6968
    @vipuladasanayaka6968 2 ปีที่แล้ว

    Niyamai godak sthuthii obata. Thank you so much sir..

  • @krishanannand6942
    @krishanannand6942 2 ปีที่แล้ว

    ඇත්තටම හොඳ වටිනාම වීඩියෝ එකක් සංගීත් සභොදරය තෑන්ක් වූ ඩොක්ට.

  • @ranmaperera3443
    @ranmaperera3443 2 ปีที่แล้ว +2

    Dr ambarapu embarillata bayath hithuna eta katuth kedeyida kiyala. Kohoma unath honda treatment ekak

  • @neranjanaatapattu8907
    @neranjanaatapattu8907 ปีที่แล้ว

    Ane matath thiyanawa godak pin doctor. Sangeeth . teruwan saranayi 🙏

  • @sirilanka-lk
    @sirilanka-lk 8 หลายเดือนก่อน +1

    background music volume toomuch

  • @malithawarjana195
    @malithawarjana195 8 หลายเดือนก่อน

    Aiya mthanata gihin hoda karaganna loku wiyadamak yanawada ..

  • @slsports5879
    @slsports5879 8 หลายเดือนก่อน +2

    සාමාන්‍යයෙන් කීයක් විතර ගන්නවද බෙහෙත් කරන්ඩ

  • @sarathranaweera1509
    @sarathranaweera1509 7 หลายเดือนก่อน

    Godakma hodayi wadasatahana malli

  • @sanjunilanthi8633
    @sanjunilanthi8633 2 ปีที่แล้ว +3

    Hoda deyak kare godak pin malli

  • @sandunijayarathne1021
    @sandunijayarathne1021 2 ปีที่แล้ว +14

    කොන්දේ අමාරුව තියන් ඉන්න එක හොඳයි වගේ 🥲🥲🤭

  • @dineshsuranga1779
    @dineshsuranga1779 2 ปีที่แล้ว +1

    mekanam.niyamai oyata godak pin
    mage dan konde amaruwa hodatama wedi
    awidinne bohoma amaruwen awurudu ganak beheth kala adu ne
    meka dekkama.pudumai
    godak.pin
    mama aniwa welawak.wen karan yanawa budu saranai oyata mewa pennswata
    nirahankarawa oya sanipa wela anith loka wasi siyalu dena wenuwen me karana deta
    godak pin

  • @sajanikavinsha2471
    @sajanikavinsha2471 2 ปีที่แล้ว +1

    Theruwan saranai doctor 🙏

  • @fdojeenat5946
    @fdojeenat5946 2 ปีที่แล้ว +1

    සංගිත් පුතේ ඔයාට ගොඩක් පින් ජේසු පිහිටයි

  • @keshimanga
    @keshimanga 10 หลายเดือนก่อน

    ස්තුතියි මේ වීඩියෝව සදහා සම්බන්ධ වු සියළුම දෙනාට. අද මාත් දොස්තර මහතා ගාවට ගියා. බෙල්ලේ සහ කොන්දේ වේදනාව ගොඩක් අඩු වෙලා. සියලුම දෙනා සුවපත් වේවා......

    • @KIRNawarathna-wy1rg
      @KIRNawarathna-wy1rg 9 หลายเดือนก่อน

      කීයක් විතර යනවද?

    • @AnjanaBanana
      @AnjanaBanana 8 หลายเดือนก่อน

      මේ කියන්නේ ඇත්තටම ඇත්ත ද

  • @lochanagamage1315
    @lochanagamage1315 2 ปีที่แล้ว +4

    Thank you brother I will try this place 🙏

  • @vidanapathirana3005
    @vidanapathirana3005 2 ปีที่แล้ว +2

    Budu saranayi dewi pihitayi hemotama!!!! ❤️❤️❤️💯

  • @MANUGAMINGYT-p5n
    @MANUGAMINGYT-p5n 2 ปีที่แล้ว +8

    Niyamaine 🙂

  • @SangeethDiniVlogs
    @SangeethDiniVlogs  2 ปีที่แล้ว +12

    Check Description box For Contact Number

  • @rizanaraheem534
    @rizanaraheem534 11 หลายเดือนก่อน +1

    Obata isthutii me wage deyak dammata math yanna oni matath 13vithara tisse konde amaruwak tiyanawa beth kalata adu na 😢

  • @chamaliattanayaka7548
    @chamaliattanayaka7548 11 วันที่ผ่านมา

    Kiyannko koheda inne me weda mahattaya.mage ammata saytica kiyala asanipayak tiyei.ekata prathikara kara ganna ona

  • @ranirunrani8067
    @ranirunrani8067 2 ปีที่แล้ว +3

    Thank you very much for the video ❤❤

  • @chaminchamzmadushanka6266
    @chaminchamzmadushanka6266 2 ปีที่แล้ว +15

    ඒක බලන් ඉඳල මගෙ කොන්දෙ අමාරුව හොඳ උනා

  • @user-ub3xb4gf1i
    @user-ub3xb4gf1i 9 หลายเดือนก่อน

    Thanks

  • @ravindudeshan7454
    @ravindudeshan7454 2 ปีที่แล้ว +7

    Super 😄😄😄😄😄😄💕💕💕💕💕💕😍🤩😍🤩

  • @neluwolff2286
    @neluwolff2286 2 ปีที่แล้ว +2

    Math hoya hoya hitiye malliyo, godak pin oyalata…,

  • @maheshmadusanka2167
    @maheshmadusanka2167 2 ปีที่แล้ว +1

    Oyata godak sthuthi !!!!
    Me wage video ekak kalata

  • @milan-chamod-z8n
    @milan-chamod-z8n 2 ปีที่แล้ว +1

    අයුබෝවන් සියලු දෙනාටම!
    තෙරුවන් සරණයි!

  • @buddhiperera9081
    @buddhiperera9081 2 ปีที่แล้ว +5

    අනේ මල්ලි සීනිවලටත් මේවගේ හරියටම බෙහෙත් කරන තැනක් දන්නවනම් හොයලා වීඩියෝ එකක් දාන්න ඔයාට පින්

  • @gaminigamini673
    @gaminigamini673 ปีที่แล้ว

    Godagama koheda

  • @deshanrathnasinghe6609
    @deshanrathnasinghe6609 11 หลายเดือนก่อน

    Thankyou bro

  • @dineshmadushanka2404
    @dineshmadushanka2404 2 ปีที่แล้ว

    Thank you sangeeth

  • @hwnandana
    @hwnandana 5 หลายเดือนก่อน

    Saitika rogayata treatment karanawa

  • @jeewakagamage4372
    @jeewakagamage4372 2 ปีที่แล้ว +1

    100% recommend

  • @chandraniamarasinghe7869
    @chandraniamarasinghe7869 หลายเดือนก่อน

    පිටරටක සිටින අපි ඔහු සමග කතා කර ලංකාවට පැමින බෙහත් කරන්නේ කොහොමද දැනුම් දෙන්න පුතා🙏

  • @sampathindikathushara1996
    @sampathindikathushara1996 8 หลายเดือนก่อน

    Godakkkk pin mahattyooo

  • @sciencebased5886
    @sciencebased5886 2 ปีที่แล้ว +3

    Good video

  • @nimalaweerakkody7236
    @nimalaweerakkody7236 2 ปีที่แล้ว

    Maka italiye thiyanawa.lankaweth thiyana eka gena sathutui.apeth konda kelin karaganna puluwan wei. Tnx

  • @sugathmunasinghe9641
    @sugathmunasinghe9641 2 ปีที่แล้ว +1

    ohh thanks for the vedio..

  • @sheshanmilinda5599
    @sheshanmilinda5599 2 ปีที่แล้ว

    Watinww mehema doctor kenek Gena Dena gnn lebunata.tnx ayye

  • @NipuniRathnayaka-f3i
    @NipuniRathnayaka-f3i 8 หลายเดือนก่อน

    Mekata loku wiyadamak yanawada

  • @MP_BEATZ-D
    @MP_BEATZ-D 2 ปีที่แล้ว +8

    අම්මෝ අර බෙල්ල කඩන වෙලාවෙ මගෙ ඇග නිකං මොකක්ද වෙලා ගියා

  • @harshi4377
    @harshi4377 2 ปีที่แล้ว +1

    koheda tiyenne malli

  • @travelwithchabiya
    @travelwithchabiya 2 ปีที่แล้ว +13

    කීයක් වගේ ගන්නවද 🙄

  • @mudithmadhushan9859
    @mudithmadhushan9859 2 ปีที่แล้ว +2

    නියමයි, සුපිරි ඩොක්ට කෙනෙක්

  • @seneliahasna1524
    @seneliahasna1524 2 ปีที่แล้ว

    Godaak pin sidda wewa!

  • @mayuriwitharana8197
    @mayuriwitharana8197 2 ปีที่แล้ว +1

    Ape hasbandge konde kakkumak tiyenawa hoda wenne na kohomada me doctor sambanda karaganne

  • @sarojanisaro1084
    @sarojanisaro1084 2 ปีที่แล้ว

    Sangeet puta wadagat vidiyo wak genawata parissamen nirogeewa inna budusaranai

  • @buddhikajayathunga8451
    @buddhikajayathunga8451 2 ปีที่แล้ว +1

    ජයවේවා , තෙරුවන් සරණයි

  • @sebbygamer1633
    @sebbygamer1633 2 ปีที่แล้ว

    Godak pin sangeeth

  • @dhara8723
    @dhara8723 2 ปีที่แล้ว +6

    👍👍

  • @manjulawijebandara8287
    @manjulawijebandara8287 ปีที่แล้ว

    මෙයාගේ අයකිරීම් කොහොමද

  • @mutinthol5474
    @mutinthol5474 2 ปีที่แล้ว +2

    Super

  • @punarajayathilinichandrase9764
    @punarajayathilinichandrase9764 2 ปีที่แล้ว +7

    aiye oya weda mahaththaya pathi kudayatath beheth karanawada

  • @sachinmaduranga9134
    @sachinmaduranga9134 2 ปีที่แล้ว

    Godagama කොතැනද තියෙන්නෙ

  • @kavishkaachin8543
    @kavishkaachin8543 2 ปีที่แล้ว +1

    😍🙏🏽thank you

  • @RifkanSakeer
    @RifkanSakeer 5 หลายเดือนก่อน

    Meka koheda thiyenne

  • @minthakadhananjaya7605
    @minthakadhananjaya7605 2 ปีที่แล้ว +4

    මිලගනන් කොහොමද

  • @milaripushpa2456
    @milaripushpa2456 9 หลายเดือนก่อน

    Godak mudalak aya karanawada

  • @dissanayake7901
    @dissanayake7901 2 ปีที่แล้ว +12

    ඔය ක්‍රමය කොරියාවේත් තියනවා

    • @sandakan2452
      @sandakan2452 10 หลายเดือนก่อน

      Koriyawe koheda thinne?

  • @dulakshidilhara3661
    @dulakshidilhara3661 2 ปีที่แล้ว +2

    කොහෙද මෙි

  • @rashmidileka6946
    @rashmidileka6946 2 ปีที่แล้ว +7

    😍😍❤👍

  • @prapra5105
    @prapra5105 2 ปีที่แล้ว

    Budu saranai dodr

  • @20suranga
    @20suranga 11 หลายเดือนก่อน +1

    Music eka sadde wadi appa

  • @nimayatinuwara7115
    @nimayatinuwara7115 2 ปีที่แล้ว +3

    කාන්තා wanta kohma da ...danne na neda malli

  • @wajirawarna4692
    @wajirawarna4692 2 ปีที่แล้ว +3

    Ane godak hodi malli.meka matat hodi

  • @shanthagunasekera1304
    @shanthagunasekera1304 2 ปีที่แล้ว

    ගොඩක් පින්

  • @ekanayakajekanayaka1609
    @ekanayakajekanayaka1609 2 ปีที่แล้ว +4

    නිට්ටාවටම සුව වෙනවද?

  • @lakshaninelunika
    @lakshaninelunika 2 ปีที่แล้ว +19

    කාන්තාවන් සදහා ප්‍රතිකාර කරනවාද ?

  • @chamindaaththanayake3303
    @chamindaaththanayake3303 5 หลายเดือนก่อน +1

    Kandy enne නැද්ද weda මහත්තයා

  • @rashininawodi3142
    @rashininawodi3142 2 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️

  • @lakinduwithumina1092
    @lakinduwithumina1092 2 ปีที่แล้ว

    Ganu ayatath beheth karanawada

  • @PathumFdo99
    @PathumFdo99 2 ปีที่แล้ว +15

    කියක් ගියාද අයියේ මටත් ඕකමයි තියෙන්නේ 🥺💔

    • @lofi2k22
      @lofi2k22 2 ปีที่แล้ว +1

      3000

    • @samanwijekoon2436
      @samanwijekoon2436 11 หลายเดือนก่อน

      Danhis amaruwa athraits konde thutiye amrui ewata hodaida

  • @shashikadilashini6436
    @shashikadilashini6436 2 ปีที่แล้ว +4

    අයියා මිල කොහොමද කියලත් කියන්න 🙏

  • @isharapriyadasun6229
    @isharapriyadasun6229 ปีที่แล้ว

    Mage papuwe amaruwa Hoda kale me doctor godak pin doctor

  • @shantharindu233
    @shantharindu233 2 ปีที่แล้ว +2

    Kiyak gannawada weda mahaththya.

  • @ChathuraPrasadPerera
    @ChathuraPrasadPerera 2 ปีที่แล้ว +1

    Me Rishiwarayek.. Athdekimen kiyanne...