PIZZA ගෙදර හදන්න පට්ට ලේසියි| අඩු වියදමින් මෙච්චර රහට🍕හදලම බලන්නකෝ- Sangeeth Dini Vlogs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2024
  • #sangeethdinivlogs #sangeethsatharasinghe #dinithiwalgamage #howtomake #pizza #pizzalover #pizzarecipe

ความคิดเห็น • 198

  • @GunathilakaMotors
    @GunathilakaMotors 16 วันที่ผ่านมา +31

    අවුරුදු දෙකකට විතර කලින් සංගීත් අයිය චැනල් එකේ පිට්සා හදනව බලල තමයි පළවෙනි එක හැදුවෙ පිට්ස කෑවෙත් පළවෙනි වතාවට එදා තමයි හරිම රසට නියම ගානට ආව . ඊට පස්සෙ හට් එකෙන් දෙපාරක් විතර කාල තියෙනව හැබැයි ඔයාගෙ වීඩියෝව බලල මන්ම හදල කාපු රස ආවෙ නෑ ඉතින්😊❤ ස්තූතියි.

    • @ick2336
      @ick2336 16 วันที่ผ่านมา +2

      Ow gedr hadaddi ena raha pizza hut eken genawama enn na
      Hut eke ewwa patta rahai gedrt wada 😊

  • @m.s.d.childtv123
    @m.s.d.childtv123 16 วันที่ผ่านมา +15

    ඔය දෙන්න pizza හදලා පෙන්නලා අයියෝ මට වුන දෙයක් .අපේ පුතා කරදර කරනවා හදන්න කියලා .ඒයාගෙත් ආසම pizza තමයි .exam එකට marks ගත්තම scout camp ගිහින් ආවම ඉල්ලන්නේ ඉතිං pizza තමයි .අද video eka මම බලනවා දැකලා අනේ මට වුන දෙයක්
    ඇත්තටම මට කෑම හදන්න ලොකු හැකියාවක් නෑ.ඒත් try කරලා බලනවා .අම්මෝ මේ වගේ කෑමක් හදල පෙන්නලා අන්තිමට pizza hut එක ගෙදරම දාන්න වුනහම 😢අසරණයි මල්ලි 😂

  • @chamathkanethmi3779
    @chamathkanethmi3779 16 วันที่ผ่านมา +10

    අනේ හරිම ලස්සනයි අද වීඩියෝ එකත්.❤
    මේක බලලා පීසා හදන්න හිතුන මම 😮

  • @KeshuMegha
    @KeshuMegha 16 วันที่ผ่านมา +7

    මම හැදූවා ඉස්සො දාලා හැදූවා පිසා,රසට ආවා,

    • @KeshuMegha
      @KeshuMegha 16 วันที่ผ่านมา

      😂😂😂😂😂

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 16 วันที่ผ่านมา +26

    ඇත්තටම ඒක නන් රස පාටයි ❤❤අක්කි හරි වාසනාවන්තයි අප්පා අයියා වගේ කෙනෙක් ලබන්න ❤❤❤❤.හැමදාම සතුටින් සනීපෙන් නිරෝගිව හිනාවෙලා ආදරෙන් ඉන්න දෙන්නටම බුදුසරණයි ❤❤❤❤❤

  • @BinariPahasarani-qc8kk
    @BinariPahasarani-qc8kk 11 วันที่ผ่านมา +2

    කටට කෙල උනනවා ඒක දකිද්දි නම් 😋❤️

  • @dammimutukumarana6732
    @dammimutukumarana6732 14 วันที่ผ่านมา +1

    මෙහෙම ස්වාමියෙක් ලද බිරිඳ නිවුණේ ය .හරිම ආදරණීයයි
    කලාතුරකින් ලැබෙන මෙවන් ස්වාමියා සැබැවින් ම ආදරණීයයි . සැමදාම ඔය දෙන්නා ආදරයෙන් ඉන්න
    හරිම ආදර්ශයක් 😍💑

  • @NisansalaWijerathna-wd2zo
    @NisansalaWijerathna-wd2zo 16 วันที่ผ่านมา +12

    කෑම හදන්න අකමැති අයට මේව බලපුවහම නිකම්ම හදන්න හිතනවා හරිම ශෝක් අනේ. තව මොනවා හරි හදලා වීඩියෝ එකක් දාන්නකෝ

  • @aveencakehouse9736
    @aveencakehouse9736 16 วันที่ผ่านมา +2

    Wow නියමයි . මොනවා උනත් දිනිති හරිම වාසනාවන්තයි ❤ සංගීත් වගෙ ස්වාමිපුරුෂයෙක් හම්බ වීම ❤ ඇත්තටම සංගීත්ගෙ අම්මටයි ❤තාත්තටයි පිං දෙන්න ඕන මේ වගෙ ආරණීය පුතෙක් දායාද කරාට ❤සංගීත් කියන්නෙ ⁣තම දෙමාපියන්ට හොද පුතෙක් ❤ දිනිතිට හොද ස්වාමිපුරුෂයෙක් ❤ හතර දෙනාම හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤

  • @nimashamadushani8259
    @nimashamadushani8259 16 วันที่ผ่านมา +11

    Sangith aiyage bella dakke mama විතරයි da 😊

  • @priyasahnnsanju294
    @priyasahnnsanju294 16 วันที่ผ่านมา +5

    එකහ් නම් රස පාටට තියෙනවා ❤

  • @ThiliniShalika
    @ThiliniShalika 16 วันที่ผ่านมา +5

    Aiya kettu wela da manda.. Mm gdk asai aiyatai akkitai...akki gdk lucky aiya wage kenek labann.. Gdk adaren inn ❤❤❤❤

  • @rasikapriyantha1156
    @rasikapriyantha1156 16 วันที่ผ่านมา +5

    wow අයියෙ රස පාටයි හැමදාමත් සතුටින් ඉන්න ආදරෙයි ❤❤❤❤❤❤❤

  • @udeshikamadushani4967
    @udeshikamadushani4967 15 วันที่ผ่านมา +2

    Wow අයියේ රස පාටායි
    හැමදාම සතුටින් ඉන්න
    අයියා & අක්කා
    ආදරෙයි දෙන්නටම බුදු සරනයි

  • @SunilShantha-y9r
    @SunilShantha-y9r 15 วันที่ผ่านมา +1

    මාලු පාන් හැදුවා හරිම රසයි පුතේ. මේ විදියට පීසා හදන්න ඕනෙ හරිම ලේසියෙන් හදුවා මාලුපාන් නියමයි

  • @shanikarajamuni6698
    @shanikarajamuni6698 16 วันที่ผ่านมา +3

    මාත් හදනව කියල හිතාගත්ත .thank you aiyee 🥰🥰

  • @renukarenuka6643
    @renukarenuka6643 16 วันที่ผ่านมา +1

    අම්මො ඒක මල්ලියො ..හරිම රස පාටයි ..සුපිරි ...සතුටින් ඉන්න හැමදාමත් නන්ගයි දෙන්නම ......ජය වේවා ඉදිරි අනාගතය ❤❤.ආදරෙයි ආදරෙයි 😊

  • @sureshpushpakumara9601
    @sureshpushpakumara9601 16 วันที่ผ่านมา +3

    Rasa patai.mge mahaththayath mt hdla dunna ew hrima rasai kden kgnn ewt wdiya.polos ek gdkm rasai.❤ prissmin inn dennm.

  • @SamanbaliBasnayaka
    @SamanbaliBasnayaka 16 วันที่ผ่านมา +4

    Wowමල්ලි..ඒකනම් රසපාටයි❤

  • @DulshanIsuru-sv3vm
    @DulshanIsuru-sv3vm 16 วันที่ผ่านมา +3

    We always wish for you දිනී නැන්දා.
    Not only that,
    We always love for you දිනී නැන්දා.
    ❤️❤️🙏😊😊🙏❤️❤️

  • @nethubba5640
    @nethubba5640 16 วันที่ผ่านมา +2

    Wow ඒකනම් මාරම ලේසි pizza recipe එකක් 👀❤️

  • @hiruniranasinghe4723
    @hiruniranasinghe4723 16 วันที่ผ่านมา +3

    අනේ මගේ අයියයි අක්කී....😆 අයියට රසට කෑම හදන්න පුලුවන් නේ. ෂෝක් එහෙම 👌

  • @chandimalakmali9577
    @chandimalakmali9577 13 วันที่ผ่านมา +1

    Niyameta kiala denawa ❤thank you

  • @user-no5vk5qy6c
    @user-no5vk5qy6c 16 วันที่ผ่านมา +1

    බොහෝම ස්තුතියි අනේ ඔයාලා හැමෝටම ජය වේවා රස පාට බේරෙනවා වීඩියෝ එකට සහා ඔයාලට හිත ගියපු තරම් කියනවනම් ගෙදර වැඩ ඔක්කොම අමතක උනා මේ ගෙදර අයට බඩගිනි වෙලා කෑගහානවා අම්මට පවු ඔයාලා හැමෝටම තුනුරුවන්ගේ සරනයි පරිස්සමින් ආදරෙන් ඉන්න ජය වේවා මම කුවේට් සිට ආදරෙයි ❤ආදරෙයි ❤ආදරෙයි❤❤❤❤❤❤🙏🙏🙏🙏

  • @subacostacosts3500
    @subacostacosts3500 15 วันที่ผ่านมา +1

    අනේ වාසනාවන්තම cupal eka..තෙරුවන් සරණයි. .!

  • @swarnageetharatne-hc1cn
    @swarnageetharatne-hc1cn 16 วันที่ผ่านมา +2

    හරිම සතුටුයි ඔහොම සතුටින් ඉන්නවා දැක්කම. ආදරෙයි. හැමදාමත් සතුටින් ඉන්න. ජයවේවා .

    • @thilinivitharana5105
      @thilinivitharana5105 13 วันที่ผ่านมา

      ❤❤❤❤❤yamiiii.Adarei❤❤❤❤❤❤

  • @chandimalakmali9577
    @chandimalakmali9577 13 วันที่ผ่านมา +1

    Mata kawruth kiapuwa therun na, but sangeeth ayya superb explanation

  • @DiliniAmethige-zv8uf
    @DiliniAmethige-zv8uf 16 วันที่ผ่านมา +1

    Dini oya marama lucky sangeeth wage husband kenek labeema gana❤❤❤❤❤pizza eka Raha patai hamadama sathutin inna❤️❤️❤️

  • @aboodkdawin5212
    @aboodkdawin5212 16 วันที่ผ่านมา +1

    Pizza මල්ලිගේ පේවරිට්...🍕🍕 පරිස්සමෙන් ඉන්න ඔයාලා දෙන්නම බුදු සරණයි ❤❤

  • @deepaabeygunawardane9274
    @deepaabeygunawardane9274 17 วันที่ผ่านมา +3

    සතුටින් පරිස්සමෙන් හැමදාමත් ඉන්න දෙන්නාම.....ආදරෙයී දෙන්නාටම .❤❤

  • @mwasana6081
    @mwasana6081 16 วันที่ผ่านมา +1

    Pizza හදද්දි dough එක පොඩ්ඩක් oven දාල අරගන්න.😊

  • @ChristineWijesuriya-zi6vw
    @ChristineWijesuriya-zi6vw 16 วันที่ผ่านมา +1

    Looks so yummy... Thank you so much

  • @UhinduPinidiyaarachchi
    @UhinduPinidiyaarachchi 16 วันที่ผ่านมา +12

    ඔයාගේ තාත්තා තමයි අයියේ මං කැමතිම නළුවා.

  • @nilakshisdiary
    @nilakshisdiary 16 วันที่ผ่านมา +3

    ඇත්තටම ඒ pizza දෙකම හරිම රස පාටයි... ❤

  • @Vimukthisandaruwan-zx4ic
    @Vimukthisandaruwan-zx4ic 16 วันที่ผ่านมา +2

    Congratulations 666k 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 adarey dennatama

  • @SusanthikaKalansooriya
    @SusanthikaKalansooriya 16 วันที่ผ่านมา +2

    Look so yummy 😋❤

  • @ChandraLatha-ni7cj
    @ChandraLatha-ni7cj 16 วันที่ผ่านมา +1

    අලුත් ගෙදර hometour eka nadda

  • @GillianBuultjens
    @GillianBuultjens 8 วันที่ผ่านมา

    Thank you very much darling children for your lovely video on Pizza. My favorite so I too will try it out. Cindy Buultjens from Peralanda, Ragama

  • @dilshandilshan4949
    @dilshandilshan4949 16 วันที่ผ่านมา +1

    Oven ekak nethi mama...oyala hadana ewa balaala sathutu weno.❤❤❤❤

  • @nirmalharshana1990
    @nirmalharshana1990 16 วันที่ผ่านมา

    Akki lassana wela monada gana face cream eka

  • @kumariwathupola6951
    @kumariwathupola6951 16 วันที่ผ่านมา

    Sangeeth malli hari adaraneeyai....oya ge dilena menikata mama harima adarei..oyage jevithaya ta niyama alokaya genawe me daksha ,buddimath ,,hoda watina kamak ethi oya kella thamai .harima adarei malli ....oya dilena kellatath...ae hinawa ta mama adarei...mama Amma kenek. Mata inne puthek .wayasa 22 kak wena ..eya japan igena ganna wa...oyath paule eka putha. Matath inne eka putha.....❤❤

  • @sanukahansana6159
    @sanukahansana6159 16 วันที่ผ่านมา

    Mn hamadatama akkige ayya ge video balanava 🥰❤️ hamadama vage adath godak lassanayi video eka 🥰 rasa kaamath hadanava dn godak ❤ pizza rasa patayi 🥰❤️

  • @rekha1127
    @rekha1127 16 วันที่ผ่านมา +1

    ❤❤wow හරිම රස පාටයි නේද මල්ලී ❤❤manika ❤sangih ❤sangih ❤❤lassanai මම කමකි dann❤❤manika ❤sangih ❤dinilassanai ❤❤❤❤❤manika ❤❤❤❤❤❤❤🎉🎉

  • @Shaliniprobodhika
    @Shaliniprobodhika 15 วันที่ผ่านมา

    Shoping vlog එකක් ඕනේ

  • @Mahahewagenadeeshaperera
    @Mahahewagenadeeshaperera 16 วันที่ผ่านมา

    එක නම් රස පාටයි කන්න හිතුනා ❤❤❤❤

  • @dilhani5559
    @dilhani5559 16 วันที่ผ่านมา

    Oyala daana ingredients tika kiynnako akki

  • @dammimutukumarana6732
    @dammimutukumarana6732 14 วันที่ผ่านมา

    සංගීත් ඔයා ඔයාට ගැලපෙන්නෙ නැති දෙයක් උනත් දිනිති දුවගෙන් කියවෙනවා නම් ඔයා ඒක හරිම ආදරණීය විදියට එයාගේ හිත රිදෙන්නෙත් නැති වෙන විදියට ඒක ඔයාගේ අදහසටත් අනුකූලවන ලෙස ක්‍රියාත්මක කරන අයුරු හරිම පුදුමයි . සංගීත වගේ හැම ඉරියව්වක්ම ආදරයෙන් පිරිලා .
    ඉතින් දිනිති දුව කොයිතරම් වාසනාවන්තද කියලා මට හිතුනා . අපි තරුණ කාලේ ඔය වගේ දේවල් දැක්කනම් අපිත් ඔය වගේ වෙන්න ඉඩ තිබුණා .සැමදාමත් ආදරෙයි අපි ඔය දෙන්නට ❤❤

  • @ruwanweerarthna6866
    @ruwanweerarthna6866 16 วันที่ผ่านมา +2

    අපිට අවන් නෑ නංගි

  • @nishadiperusingha2131
    @nishadiperusingha2131 16 วันที่ผ่านมา

    Shoi akka &aiiiya...rasama rasa payai....❤❤❤❤❤

  • @rekha1127
    @rekha1127 7 วันที่ผ่านมา

    ❤❤sangeetn අපිට bisa❤kallakawanna🎉අපි kuwyit ❤sangih පරෙස්සමින් ඉන්න නංගී පරෙස්සමින් ❤manika ඔයා බලාගෙන ඉන්න ❤pana අයියා ලස්සනයි ❤මුණ ගැසුණු විගස katakaramu❤❤❤❤🎉අයියා ලස්සනයි ❤🎉🎉🎉❤❤❤❤manika

  • @SumuduSumudu-b7u
    @SumuduSumudu-b7u 16 วันที่ผ่านมา +2

    Oyala video ekk danakan balan innw hamadama .hamadamath adaren inna aiya akka adarei dennatama .😍😍😍😍😍😍

  • @thamarajayasiri416
    @thamarajayasiri416 16 วันที่ผ่านมา +1

    අවන් එකට දාන්න ඉස්සර වෙලා ඔරිගානෝ දාන්න.පුතේ.

  • @NimanthiKaushalya-o8r
    @NimanthiKaushalya-o8r 15 วันที่ผ่านมา

    Ane Aiya Shok ekkata pisaa hadanawa math hadanawa aiyaa

  • @SamanKumara-uq9dh
    @SamanKumara-uq9dh 16 วันที่ผ่านมา +1

    අවන් එකක් නැතුව හදන්න විදියක් නැද්ද අක්කි අයියා

  • @adikarichithra432
    @adikarichithra432 15 วันที่ผ่านมา

    මේ දැන් ම හදනවා අද හොදටම. වැස්ස දවසක් ඉවසීමක් නැ හදල කනකම්

  • @milankichamari3793
    @milankichamari3793 16 วันที่ผ่านมา

    Ane harima lesii.api salli dila kaden kanne aparade.math gedara hadanawa.hemoma asawen kanawa.

  • @Anojashyamali-p9h
    @Anojashyamali-p9h 16 วันที่ผ่านมา

    Ammo rasa Pata adareyi pate yo hamotama❤❤❤❤satuten enna❤ wastuuuu❤❤❤❤bsdp ummmma😊

  • @helenfernando1528
    @helenfernando1528 16 วันที่ผ่านมา

    Jesu පිහිටයි ..🙏❤️ ආදරෙයි

  • @MKNimeshaMKNimesha
    @MKNimeshaMKNimesha 16 วันที่ผ่านมา

    Akki avan eka tim eka kiyanna aye hadanakota

  • @kumari-vf3cz
    @kumari-vf3cz 15 วันที่ผ่านมา

    Harima apurui ❤..satutin enna ...❤budu saranai ❤

  • @ruwanchathuranga367
    @ruwanchathuranga367 16 วันที่ผ่านมา

    Sangeth අයියේ මන් මේ දවස් වල අම්මගෙයි අයියගේයි පරන විඩියෝ බලනවා

  • @HansimaFernando
    @HansimaFernando 11 วันที่ผ่านมา

    Ammo sangith aiya mara kiyavillakne kiyawanne.

  • @ThilakSamntha-xu4md
    @ThilakSamntha-xu4md 16 วันที่ผ่านมา

    😋😋😋 Wow රස පාටයි.

  • @bhagyasilva3556
    @bhagyasilva3556 16 วันที่ผ่านมา

    Joli copule ekak ❤️😂 Adarniy minissu hmotm lben one ❤️

  • @Gayathrichandima11
    @Gayathrichandima11 16 วันที่ผ่านมา

    එක නම් රස පාටයි❤

  • @janakienissanka9320
    @janakienissanka9320 16 วันที่ผ่านมา

    Hadanawa
    thanks oyalata❤sathutin inna

  • @ranjansamantha4854
    @ranjansamantha4854 15 วันที่ผ่านมา

    ❤👍❤️ලස්සනයි ඔය දෙන්නට බුදුසරණයි 🌸

  • @KawyaSewmini-xk5rt
    @KawyaSewmini-xk5rt 15 วันที่ผ่านมา

    රස පාටයි 👍🩵🩵🩵🤍

  • @niranjalasamaraweera9769
    @niranjalasamaraweera9769 16 วันที่ผ่านมา

    Rasa pattai apith hadAnawa

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh 16 วันที่ผ่านมา

    Hi dinithi have a great weekend and God bless your family always watching from Italy ❤️❤️🌹❤️❤️

  • @renukagamage3449
    @renukagamage3449 16 วันที่ผ่านมา

    Budu saranai denatama paressamen inna adare hamadamath pzzaeka rasa pati❤❤🎉🎉😊😊😊😊

  • @hashanidhanusha1403
    @hashanidhanusha1403 13 วันที่ผ่านมา

    Aiyage bella akka kala 😁

  • @janiduransara4537
    @janiduransara4537 16 วันที่ผ่านมา +1

    Aiye video edit karane kauda

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 16 วันที่ผ่านมา

    එක නමි රස පාටයි❤❤❤❤❤

  • @MaleeshaVidushani-vh1fg
    @MaleeshaVidushani-vh1fg 16 วันที่ผ่านมา

    Ammooo apitath kela gilenaw.....😋

  • @kpathmini7319
    @kpathmini7319 16 วันที่ผ่านมา

    Apit hadanawa heta❤❤❤adarei

  • @savinisiriwardhana
    @savinisiriwardhana 15 วันที่ผ่านมา +1

  • @shyamaranasinghe-k4p
    @shyamaranasinghe-k4p 11 วันที่ผ่านมา

    Wwooo රස පාටiiiiiiiiii

  • @pradeepadesilva5013
    @pradeepadesilva5013 16 วันที่ผ่านมา

    රස පාටයි🥰👍

  • @Imalkapriyadarshani98
    @Imalkapriyadarshani98 16 วันที่ผ่านมา

    අනේ❤හැමදාම වීඩියෝ දාන්න අප්පා❤🤗

  • @dhanushkakarunarathne9772
    @dhanushkakarunarathne9772 16 วันที่ผ่านมา

    ම් රස පාටයි ....🍕🍕

  • @wasanafernando6314
    @wasanafernando6314 13 วันที่ผ่านมา

    Wow .. super

  • @SachinditharukaSachinditharuka
    @SachinditharukaSachinditharuka 17 วันที่ผ่านมา +1

    Rasa patai 😋

  • @ridmisamaranayake3471
    @ridmisamaranayake3471 16 วันที่ผ่านมา

    Both are very beautiful💕

  • @IlangiKeerthiratne
    @IlangiKeerthiratne 16 วันที่ผ่านมา

    ඔයාලා දෙන්නගේ ව්ලොග්ස් වලින් ජීවිතේ මොනයම් හෝ දෙයක් ගැන දැනුමක් ලබාදීම වීම අප සියලූ දෙනාම අගය කල යුතු දෙයකි....එයට වඩා වටිනාකමක් දිය යුතු ඔබ දෙදෙනා අප වෙනුවෙන් ගන්නා කාලය, උත්සාහය සහ උනන්දුවයි.....අනේ අම්මවත් ඔන්ලයින් අරන් තියන් දවසක කෑමක් හදන්න....ගෙන්න ගන්නකෝ එයාලව ඔස්ට්‍රේලියාවේ ..ගොඩක් පින් සංගීත් පුතාටත් දිනිති දුවටත් තරුණ පවුල්වලට ජීවිතයට වටිනාකමක් ගෙන එන හැටි කියාදීම සහ එකිනෙකාට ආදරෙන් ඉන්නා හැටි පෙන්වන හැටි....බුදු සරණයි !!

  • @Sandanivihnga
    @Sandanivihnga 16 วันที่ผ่านมา

    Pizza menu eka dannko akkiiiiiiiii❤

  • @gayanimadushani
    @gayanimadushani 16 วันที่ผ่านมา

    Hii Akki Aiya
    අනේ මට අක්කී එක්ක ටිකක් කතා කරන්න ඕනෙ. මම personally ගොඩක් ට්‍රයි කරා ඒත් ඒකට චාන්ස් එකක් ලැබුනෙ නෑ. අනේ මට පුළුවන්නම්. කතා කරන්න විදියක් හදල දෙන්න.

  • @AvishkaMax-sn8tr
    @AvishkaMax-sn8tr 16 วันที่ผ่านมา

    Ane mata asai oyala ekka trip ekk yanna😊😊 eet ithin bene 😢

  • @rekha1127
    @rekha1127 16 วันที่ผ่านมา

    ❤❤sqngeehaiyse😂😂😂ලස්සනයි මැණිකා ❤manika ❤sangih ❤ලස්සනයි ❤sangih ❤❤lasssanai ❤දිනිති ❤lasssanai ❤❤❤❤

  • @PoornimaIshikani
    @PoornimaIshikani 16 วันที่ผ่านมา

    Ane ayye akke oyl apit australia apu widiy gan kyl vlog ekk dnnko mmth enn inne ayye akke

  • @kalyanivithanage9277
    @kalyanivithanage9277 16 วันที่ผ่านมา

    Thank you dennatama❤️❤️

  • @aishitashaniya6112
    @aishitashaniya6112 16 วันที่ผ่านมา

    Apitath kela inuwa.ane.adama hadanoooo

  • @mangalaliyanage471
    @mangalaliyanage471 16 วันที่ผ่านมา +1

    Honda idiripath kireemak Theruwan saranai!

  • @MohamedRiffan
    @MohamedRiffan 16 วันที่ผ่านมา

    PALATHI MARA RASAI WAGHA THIYANAWA.

  • @madusankalakshan6394
    @madusankalakshan6394 14 วันที่ผ่านมา

    lankawata giya gamn hadal denoo lamita sathutin inna

  • @SanjeewlasanthKarunarathna
    @SanjeewlasanthKarunarathna 17 วันที่ผ่านมา

    Thank you. Steam karanna puluvan da kiyanna. Budu Saranai oyala samata.

  • @WasnathaKumara-ym8yw
    @WasnathaKumara-ym8yw 16 วันที่ผ่านมา +2

    Dinee ko

  • @SheronSenanayaka-x6t
    @SheronSenanayaka-x6t 16 วันที่ผ่านมา

    අයියෝ කොන්ඩේ කපා ගන්න.....😊😊😊

  • @herathkumari
    @herathkumari 16 วันที่ผ่านมา

    Apinam vinadi 45 tiyanne

  • @hasinikodithuwakku628
    @hasinikodithuwakku628 16 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤