එයා යන්න කලින් අමතක නොවෙන්න හදලා දීපු රයිස් එක 🍛-Sangeeth Dini Vlogs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 274

  • @SenithiDewanga
    @SenithiDewanga 2 หลายเดือนก่อน +16

    කව්රු මොනවා කිව්වත් මම දිනිති අක්කිට හරිම කැමති සංගීත් අයියත් මරු ආසම couple ekak❤adreii dennatama

  • @senanayakasenanayaka5533
    @senanayakasenanayaka5533 2 หลายเดือนก่อน +12

    අනේ ෂෝක් අනේ ඔය දෙන්නා,,☺️🥰 ,, හොඳ වැඩේ කතන්දර කියන උන්ට.,

  • @udeshikamadushani4967
    @udeshikamadushani4967 2 หลายเดือนก่อน +18

    ඒ ආදරයට කවදාවත් ඇස්වහක් කටවහක්නම් වදින්නෙපා...හරිම ආදර්ශමත් ආදරයක් ❤❤❤

  • @SamoLiyanage
    @SamoLiyanage 2 หลายเดือนก่อน +33

    ඕයි සංගීත් අයියේ, ඔයාලා ආදරෙන් ඉන්න හැමදාම ඒක ලස්සනයි❤😘✨

  • @indranibowala5764
    @indranibowala5764 2 หลายเดือนก่อน +12

    ජීවිතය විදින දෙන්නෙක් ආදරෙයි ඔයලා දෙන්නට .ඔය ආදරය සදාකල් පවතීවා හරිම අහිංසක කොලු පැටියෙක් Sangeeth ❤️❤️

  • @Chathu_Vitharanage
    @Chathu_Vitharanage 2 หลายเดือนก่อน +10

    සමහර කෑම රෙසිපීස් තියෙන වීඩියෝ චැනල් වලට වඩා ඔයාලා කෑම හදන විදිහ රස පාටයි වගේම ලස්සනයි. ආස හිතෙනවා❤ pizza හදපු එකෙන් පස්සෙ මේක බලන්න ආවෙ ❤

  • @surangisenadeera-ek1fg
    @surangisenadeera-ek1fg 2 หลายเดือนก่อน +29

    ඒ ආදරයට කවදාවත් ඇස්වහක් කටවහක්නම් වදින්නෙපා...හරිම ආදර්ශමත් ආදරයක්...❤❤❤

    • @sadunikasewwandi3057
      @sadunikasewwandi3057 2 หลายเดือนก่อน +1

      අයියට පාලුනම් නැතිව ඇති😊

  • @thilininadeeshani532
    @thilininadeeshani532 2 หลายเดือนก่อน +1

    Oyalage hama vlog akakma balala thiye. Eda idan me wenakal mage jeewithe godak wenas karagaththa. Mageth adupadu godak hadagaththa. Godak pin dennatama.

  • @IsharaShonali
    @IsharaShonali 2 หลายเดือนก่อน +14

    ඔයා ආදරනීය සැමියෙක් සංගීත්..
    උපදින අනිත් ආත්මයක හරි මම ඔයා වගේ ආදරනීය සැමියෙක් පතනවා ....

  • @buddhininawodhya3161
    @buddhininawodhya3161 2 หลายเดือนก่อน +15

    සංගීත් අයියා දිනිති අක්කාව චූටි ලමයෙක් වගේ බලාගන්නෙ 🥺❤️❤️

  • @WasanthiKumuduni-b7v
    @WasanthiKumuduni-b7v 2 หลายเดือนก่อน +2

    මන් ආසම කපල් එක..ආදරෙයි හැමදාම🥰🥰🥰 සතුට්න් ඉන්න ❤❤❤❤

  • @nishadiperusingha2131
    @nishadiperusingha2131 2 หลายเดือนก่อน +5

    Oylage lifestyle eka.api vidinava...harima ලස්සනයි akke ....anith මිනිස්සු nge kathanadalama ne....❤❤❤

  • @Rasangikaniro
    @Rasangikaniro 2 หลายเดือนก่อน +7

    ඔය දෙන්නගේ ආදරේට මැමදාම ආදරෙයි❤❤❤❤

  • @udeshikamadushani4967
    @udeshikamadushani4967 2 หลายเดือนก่อน +4

    හැමදාමත් ආදරෙන් ඉන්න දෙන්නා එක්ක බුදු සරනයි

  • @RsKularathna
    @RsKularathna 2 หลายเดือนก่อน +16

    අනේ ඔවු මාත් කැමතියි පුලුවන් හැම තත්පරෙකම hubby මගෙ ළගින් ම ඉන්නවට..........❤😘🤗

  • @subashinisubashini5483
    @subashinisubashini5483 2 หลายเดือนก่อน +6

    මල්ලි කවුරැ මෙනවා කිවුවත් ඔයාලා දෙන්නා ගතකරන ජිවිතය හරිම අදරනිය ලස්සන යි අපි ඔයාලා දනවිඩියො හරිම ආසාවෙන් බලනවා ඔයාලා කියලා දෙන කැම අපි හදනවා ඔයාලා දෙන්නට බුදු සරණයි දෙවි පිහිටයි හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤❤❤❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 2 หลายเดือนก่อน +4

    ඔයා දෙන්නගේ ආදරේට මම හැමදම ආදරෙයි හැමදම සතුටින් ඉන්න❤❤❤❤❤

  • @renukasenavirathna3751
    @renukasenavirathna3751 2 หลายเดือนก่อน +3

    ඕයි සංගීත් මල්ලි ඔයාලා හැමදාම ඔහොම ඉන්න හොදේ....❤❤

  • @DddEee-y4k
    @DddEee-y4k 28 วันที่ผ่านมา

    Ayyai akkai marama adarei..oyalawa mehema dakiddi sathutui...

  • @මිස්ටර්-භ9ෂ
    @මිස්ටර්-භ9ෂ 2 หลายเดือนก่อน +18

    24:48 e machan arrias bn. U wiyali kalape.

  • @hiroshiherath4698
    @hiroshiherath4698 2 หลายเดือนก่อน +3

    Coles එකේ weigh කරල ගන්න තියන Roasted Cashews ලංකවේ වගේම රසයි ❤

  • @madawachathuranga2080
    @madawachathuranga2080 28 วันที่ผ่านมา

    මොනා කව්රැ කිවත් දෙන්නා ගැරිඩ් දෙන්නෙක් මෙන් වෙලී ඉන්නඔනා අදරෙයි😂😂❤❤❤❤❤

  • @GkKg-ch8or
    @GkKg-ch8or 2 หลายเดือนก่อน +8

    බුදු සරණයි දෙන්නටම

  • @rekha1127
    @rekha1127 2 หลายเดือนก่อน +3

    ඔබයි රම්‍ය සඳ කිරණ ❤pana අයියා ලස්සනයි sangeetn නිහතමානී ❤lassanai kollak❤❤apikamati❤නළුවා ❤කපුරු ❤pana පරෙස්සමින් ❤sangih අපි 🎉🎉🎉paris❤❤❤parisparissamen❤

  • @nadeeshaw3625
    @nadeeshaw3625 2 หลายเดือนก่อน

    Adarei hamadamath ❤❤❤budusaranai devipihitai parisamen ina ❤❤❤❤❤❤❤❤

  • @hiruniranasinghe4723
    @hiruniranasinghe4723 2 หลายเดือนก่อน +5

    Aiya is cute when he is talking and also Akki is cute and gorgeous as well love you both 😘❤

  • @rasikapriyantha1156
    @rasikapriyantha1156 2 หลายเดือนก่อน +10

    හැමදාමත් ආදරෙන් ඉන්න ❤❤❤❤❤

  • @renukarenuka6643
    @renukarenuka6643 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි මල්ලියො නන්ගියෝ.....හරිම ලස්සන ආදරණීය .නිහතමානි චරිත දෙකක්...ආදරෙයි සතුටින් සැනසීමෙන් ඉන්න ලැබේවා හැමදාමත් .තෙරුවන් සරණයි .🙏❤️❤️❤️❤️❤️

  • @PushpikaKalum
    @PushpikaKalum 2 หลายเดือนก่อน

    Aiye akke, mn babala dennek inna ammek, mage hubby qatar wala inne, babala denna ekka nidiyanna awith phone eka athta gaththa welawe oyalage vlog eka dakala eyala mai kiuwe ammi eka danna kiyala , harima lassanai e dennth baluwa asawen.kama hadanawa balanna eyalqth asai. Budusaranai oyala dennata, ❤❤❤

  • @amilashiromi4117
    @amilashiromi4117 2 หลายเดือนก่อน +4

    කාටවත්ම අපහාසයක් නොකර තමන්ගේ ගමන ලස්සනට යන couple එකක්.

  • @chandimaliyanaga5138
    @chandimaliyanaga5138 2 หลายเดือนก่อน

    Oyala hadana awa kanna harima asayi❤❤❤❤

  • @renukagamage3449
    @renukagamage3449 2 หลายเดือนก่อน +2

    Adaraneyma kpal1sangeeth deneithe paresamen inna adarei hamadamath ❤❤❤❤❤😊😊😊😊😊

  • @MadurekaDilrukshi
    @MadurekaDilrukshi 2 หลายเดือนก่อน +4

    හැමදඅ vlog එකක් බලලමයි නිදාගන්නෙ ❤

  • @NishadiWarnakulasooriya-rc8gl
    @NishadiWarnakulasooriya-rc8gl 13 วันที่ผ่านมา

    අනේ ශෝක් අනේ ❤❤

  • @Manushka-d7j
    @Manushka-d7j 2 หลายเดือนก่อน

    Hitha hoda unama kema rasai❤❤

  • @DulshanIsuru-sv3vm
    @DulshanIsuru-sv3vm 2 หลายเดือนก่อน

    Actually,
    We always admire about you and your valuable duties දිනී නැන්දා.
    ❤️❤️🙏😊😊🙏❤️❤️

  • @Mahahewagenadeeshaperera
    @Mahahewagenadeeshaperera 2 หลายเดือนก่อน

    හැමදමත් සතුට්න් ආදරේයි පරිස්සමෙන් ඉන්න ❤❤❤❤

  • @niludeni9676
    @niludeni9676 2 หลายเดือนก่อน +1

    Oyala denna harima cute ane.oya wage hina wela sathutin inna ona hodada.adarei dennatama

  • @buddhininawodhya3161
    @buddhininawodhya3161 2 หลายเดือนก่อน +2

    මටත් බිත්තර වලින් විතරක් ජීවත් වීමේ හැකියාව තියනවා 🤭🤭🤭

  • @magehinaya7040
    @magehinaya7040 2 หลายเดือนก่อน

    Mage mahaththayath ohomathamayi harima adhareyi oya dhennatama budusaranayi

  • @dvimalasarathero659
    @dvimalasarathero659 2 หลายเดือนก่อน +2

    Good job budusaranai dawe pehetai sanget aiya dene akka

  • @OmayaomayaOmayaomaya
    @OmayaomayaOmayaomaya 2 หลายเดือนก่อน

    සතුටින් ඉන්න හැමදාම බුදුසරනයි ආදරෙයි ❤❤❤

  • @NadeeraNirmal-fq3tt
    @NadeeraNirmal-fq3tt 2 หลายเดือนก่อน +8

    Video danakan hitiye ❤️‍🩹🖇️🥰

  • @අපේකම-භ2ළ
    @අපේකම-භ2ළ 2 หลายเดือนก่อน

    චන්දෙට ලන්කාවෙ නැතෝ..ඉක්මනින් වීඩියෝ එකක් ඕනී..ආදරෙයි දෙන්නට ම.බුදුසරණයි

  • @achiniHansika-r4t
    @achiniHansika-r4t 2 หลายเดือนก่อน

    Akki and aiya MN oylge widihata pizza haduwa aththmai patta rasai

  • @rekha1127
    @rekha1127 2 หลายเดือนก่อน +3

    ❤🎉අයියා ලස්සනයි ❤මුණ ඉසින්න හිතනවා මූණ දිහා බලන් ඉන්න අයට ❤ashti❤❤lasssanai

  • @rekha1127
    @rekha1127 2 หลายเดือนก่อน

    ❤katwah❤waradaknatgy 4:03 kuwait kuwyit kuwyit ❤❤ඉන්න kapala ❤

  • @LahiruDananjaya-e9d
    @LahiruDananjaya-e9d 2 หลายเดือนก่อน +1

    ඕන එකෙක් ඕන මගුලක් කියපුදෙන් සහෝ ඔයාල දෙන්න හැමදාමත් සතුටින් ඉන්න ඕන❤❤❤❤❤❤❤

  • @nimalidilrukshi916
    @nimalidilrukshi916 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤අදරේයි දේන්නට

  • @DammikaDammika-to2ws
    @DammikaDammika-to2ws 2 หลายเดือนก่อน +8

    අපිටත් බඩගිනීයි ඉන්න බෑ පුතේ ඔයාලගේ කෑම උයනවා දැක්කම😍😍❤️❤️❤️ ආදරෙයි

  • @KawyaSewmini-xk5rt
    @KawyaSewmini-xk5rt 2 หลายเดือนก่อน

    බුදු සරණයි දෙන්නටම ❤️❤️🫶🫶🫶🫶🫶🫶🫶🫶🫶🫶🫶🫶🫶🫶🫶🫶🫶🫶

  • @dineshalakruwani9563
    @dineshalakruwani9563 2 หลายเดือนก่อน

    Ane harima adaraneeyai❤❤❤❤....hamadama satutin adaren inna ayye akke ❤❤❤❤❤❤

  • @rekha1127
    @rekha1127 2 หลายเดือนก่อน +1

    ❤❤lassana❤❤givityakdanna❤adaruaniinn❤සැමදා අපි ❤❤අමරිකාව සිට ❤kapalakalassanai❤❤manika ඔයා ❤lasssanai sangihaeeya❤හරිම ලස්සනයි sangeetn නිහතමානී kollak❤❤❤

  • @achalayashodha7748
    @achalayashodha7748 2 หลายเดือนก่อน

    Oyala denna hamadamath adaren inna . Api oyalata harima adarei. Oyalagea adareta api hari adarei bs

  • @Anuththara-j3b
    @Anuththara-j3b 2 หลายเดือนก่อน +1

    Hamadam සතුටින් inna bs

  • @ManelBaddewattha-tx9xk
    @ManelBaddewattha-tx9xk 2 หลายเดือนก่อน

    Mage puthala.dennama therstan giye eyalata wagema oyata aadarei putha dennatama budusaranai

  • @shakiladissanayake9618
    @shakiladissanayake9618 2 หลายเดือนก่อน +2

    Couple ekak unama ehema thamai inna ona❤apita lamai dennek hitiyath mage husband unath ehema laga innakota wada denawa eka hari adaraniya deyak🥰

  • @Nilnuwani_Rajapaksha
    @Nilnuwani_Rajapaksha 2 หลายเดือนก่อน

    ඉක්මනටම ආයේ vlogs ඕනේ දෙන්නගෙම 😢

  • @UpulakshiMarashighe
    @UpulakshiMarashighe 2 หลายเดือนก่อน +62

    අක්කේ අයියේ ඔගොල්ලෝ කාලා නැද්ද කැම්පස් කලෙදී පපඩම් වෙනුවට බත් එක්ක ක්‍රීම් ක්‍රැකර් මරම රසයි😊😊

    • @IsuruMadhushanka-u1c
      @IsuruMadhushanka-u1c 2 หลายเดือนก่อน +4

      Ow eka maru. Man nam danatath ehema kanawa😊

    • @Rashirajapaksha738
      @Rashirajapaksha738 2 หลายเดือนก่อน +2

      Ek mruu rasai 😁

    • @bokka9668
      @bokka9668 2 หลายเดือนก่อน +2

      Campus giya kiyalada ithin me kiyanna dagalanne😂

    • @rebelashi
      @rebelashi 2 หลายเดือนก่อน

      😅😅

    • @rebelashi
      @rebelashi 2 หลายเดือนก่อน

      ​@@bokka9668 😅😅😅

  • @DilanDevinda-v5f
    @DilanDevinda-v5f 2 หลายเดือนก่อน

    අම්මෝ ඒක මරු.❤.අපේ කටටත් කෙල ඉනුවා😋😋

  • @chamindhaashoka7311
    @chamindhaashoka7311 2 หลายเดือนก่อน

    Akki aiya godaak lassanai parissamin inna budusaranai akkiyo

  • @user-kxyw8cn9b
    @user-kxyw8cn9b 2 หลายเดือนก่อน

    Sambal hadna widiy kiynnkoo

  • @ishaniliyanage7635
    @ishaniliyanage7635 2 หลายเดือนก่อน

    Ane aiya akka oyala adaren inna,man nam hari kamatie oyala dennata❤ mataie mage mahaththaya tath ohoma kiyanawa api adren sathuten innawa balan inna bari aya innawane,oya kiyanawa wage pawu eyala😊

  • @kaushalyaalahakoon8521
    @kaushalyaalahakoon8521 2 หลายเดือนก่อน

    Lovely couple ❤love u both❤

  • @subhanithakshila9847
    @subhanithakshila9847 หลายเดือนก่อน

    අනේ අක්කේ අයියේ ඔයාලාගේ Vlogs මං හැමදාම බලනවා.කොච්චර වැඩ තිබුණත් පුළුවන් වෙලාවක් ආපු ගමන් missed වුණු vlogs ඔක්කොම එක දිගටම බලලා ඉවර කරනවා ඔයාලගේ vlogs වලින් ජීවිතේට ගත්තු පාඩම් මෙච්චරයි කියලා වචනවලින් කියන්න බැහැ, මං මේ වෙනකම් ඔයාලගේ එකම vlog එකකටවත් comment එකක් දැම්මේ නැහැ ඒත් අද comment එකක් දාන්නම ඕන කියලා හිතුවා ඇත්තටම ඔයාලා දෙන්නා කියපු කතාව 100%ක් ඇත්‍ත. මං මගේ husband එක්ක තියෙන බැඳීමත් හරියටම ඔයාලා දෙන්නා ඔහොම ආදරෙන් ඉන්නවා වගේමයි. ජීවිතේට මොන මොන දේවල් වුණත් අපි දෙන්නාගේ ආදරේත් හැමදාම අලුත් වෙවී තියෙනවා. ඇත්තටම ගොඩක් සතුටුයි අක්කෙ අයියේ මාත් අක්කා වගේම වාසනාවන්තයි වගේම මගේ husband සංගීත් අයියා වගේම ගතිගුණ තියෙන ආදරණීය husband කෙනෙක්. අපි අවට සිටින මිනිස්සු අපි ගැන දකින විදිහ විවිධාකාරයි. ඉතිම් මේ විවිධාකාර මිනිස්සු කියන විවිධාකාර කතා ගැන නොහිතා අපි අපේ පාඩුවේ ලස්සනට ආදරෙන් මේ ඉන්න චුටි කාලය ඇතුලේ ජීවිතේ විඳලා සතුටින් ඉන්න එක තමයි හොඳම දේ.ඔයාලා දෙන්නා හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඔය වගේම ඉන්න ඕන අක්කේ අයියේ ආදරෙයි, බුදුසරණයි❤️

  • @DiliniAmethige-zv8uf
    @DiliniAmethige-zv8uf 2 หลายเดือนก่อน

    Anee oya denna hamadama adaren inna❤❤❤

  • @HashiKumari-k9i
    @HashiKumari-k9i 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤සංගීත් තමා චෙෆ්...ලස්සනයි ,පිලිවෙලයි.ඒ වගේම රස ඇති...දිනි අපෙ නෑනා වගේ...අපෙ නෑනට උයන්න බැ...දවසක් පොලොස් උයලා කුඩු...නෑනා කියනවා කොහොමත් කුඩු කරලලු කන්නෙ....😂😂😂😂😂අපි කොච්චර පිලිවෙලට හැදුවත් එයාට වැඩක් නැ

  • @RashmikaYatiwala
    @RashmikaYatiwala 2 หลายเดือนก่อน

    Minissu apita katha kiyanne akki aiya e gollonge jiwitha wala mokkhari ariyas ekk thiyena minissu
    Thawa adaren inna thawa sathutin inna akki & aiya always be happy😘

  • @chanakaasela6874
    @chanakaasela6874 2 หลายเดือนก่อน +3

    සන්ගීත් නියමයි.ගමේ අත්දැකීම් ලබලා තියෙනවා නියම කොල්ලෙක්

  • @Mickayel
    @Mickayel 2 หลายเดือนก่อน +6

    දිනිති university යන video එකක් අනිවාර්යයෙන්ම ඕනෙ.

  • @ChampaPriyadarshani-l6f
    @ChampaPriyadarshani-l6f 2 หลายเดือนก่อน +2

    බුදුසරණයි ඔයාලා දෙන්නටම.අාදරේයි හැමදාම.

    • @SandyaPerera-k3g
      @SandyaPerera-k3g 2 หลายเดือนก่อน

      Ane,,ochchara,,rasa,,karanna,,epa,,mage,,,katata,,kelath,,enawa,,ewasanna,,nehe,,😊😊😊😊😊😊😊😊😊

  • @SepalikaSandamali-o6l
    @SepalikaSandamali-o6l 2 หลายเดือนก่อน

    Mahappa Maha kubukkadawala Malli...ape paththe..apita kaju tiyenawa..mahappalage gedara awahama ape paththeth enna.sathuten inna Malli & nangi...budu saranai

  • @MKNimeshaMKNimesha
    @MKNimeshaMKNimesha 2 หลายเดือนก่อน

    Akki e tarahskarayek eyage girl dalagihin athi ethtatama innatikata oyalawage adaren widinnaoni akkiyo ❤

  • @kasundarshana1051
    @kasundarshana1051 2 หลายเดือนก่อน

    හැමදාම කමෙට් නොකරට හැමදාම විඩියො බලනනවා හැමදාම අදරෙයි අනිත් අයගෙ කතා නොවටිනා අදහස් ගනන්ගන්න එපා

  • @achininisansala5910
    @achininisansala5910 2 หลายเดือนก่อน

    මගේත් දිනි...බිත්තර තමයි ආසම

  • @GoonasekaraKumari
    @GoonasekaraKumari 2 หลายเดือนก่อน +6

    බීෆ් කන්න එපා අනේ........😢
    ඕවා කැවේ නෑ කියලා මැරෙනවද.......???

    • @Anuththara745
      @Anuththara745 2 หลายเดือนก่อน +1

      ඇයි chicken හොඳ නම් beef හොඳ නැත්තේ

  • @imeshakumaridissanayaka693
    @imeshakumaridissanayaka693 หลายเดือนก่อน

    Oyala hemadama joliye inna .mamath kemathi mage mahaththaya lagin dewati dewati innawata

  • @sujathajayasundara3475
    @sujathajayasundara3475 หลายเดือนก่อน

    Sangeeth uyanna dannawa ammagen

  • @shanthavidanapathirana9002
    @shanthavidanapathirana9002 2 หลายเดือนก่อน

    බුදුසරණවෙවා!!!

  • @meriyanperera1825
    @meriyanperera1825 14 วันที่ผ่านมา

    Ane malliye oya eka eka kiyana katha ganan ganna epa adare karanna danne nathi aya thama hitha pirennama ganiyekuta adare dunnama e ….gani thamange minihata dewathwayen salakanawa oyala dennata jesu pihitay 🙏🙏 budu saranay 🙏🙏 adarey oya dennatama eda idanma hama video ekakma man balanawa eth …reply karanne na like ekak dagena yanawa math inne melbourne

  • @Prami922
    @Prami922 2 หลายเดือนก่อน +1

    Kauru kohoma mona kiwwath oyala denna adaren innawa. Dekkama asai hemadama ohoma inna adarei dennatama ❤

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh 2 หลายเดือนก่อน +4

    Hi dinithi have a great day and may god bless your family always watching from Italy ❤️❤️

  • @KalaniPriyadarshani-i6i
    @KalaniPriyadarshani-i6i 2 หลายเดือนก่อน

    Adarei oyalata❤

  • @MadushaMangali
    @MadushaMangali 2 หลายเดือนก่อน +1

    ඔයාලා හදන හැමදේම රසයි එත් එක දවසක්වත් රස නැති වේලා නැද්ද 😢😢

  • @aboodkdawin5212
    @aboodkdawin5212 2 หลายเดือนก่อน

    දිනි ලස්සන වෙලා ❤❤ 🎉🎉

  • @AsAx-fv3oo
    @AsAx-fv3oo 2 หลายเดือนก่อน

    Budu saranai oyalata parissamin inna

  • @dinusumeda1986
    @dinusumeda1986 2 หลายเดือนก่อน

    Mamath hedi use karanne ne aiya ,mata mawama penuna oya bothe pitin halanakota😅

  • @AsankaAsanka-u8h
    @AsankaAsanka-u8h 2 หลายเดือนก่อน

    Godak adarei aiya akki.❤❤❤❤❤❤❤pi

  • @anushaanu-ny3tb
    @anushaanu-ny3tb 2 หลายเดือนก่อน

    හරිම ආදරණීය පවුලක් ❤️❤️❤️❤️❤️❤️

  • @ShashikaSadaruwani-vo8iy
    @ShashikaSadaruwani-vo8iy 2 หลายเดือนก่อน

    Matath sangith aiye oyage kem ekk knn tebbnm...😊

  • @sasiduthanuja
    @sasiduthanuja หลายเดือนก่อน

    Shokkk anee❤

  • @ThilinaUdugampola
    @ThilinaUdugampola 2 หลายเดือนก่อน

    Akki Mata oyath aka katha karanna pluwanda, mamath Australia yanna enna,pls

  • @dewminigithamali447
    @dewminigithamali447 2 หลายเดือนก่อน

    Mm dekpu lovingma couple ek oyla akki & aiya.🌹🌹🌹🌹🌹..lovo you...❤❤❤🌹🌹🌹🌹

  • @NimanthiKaushalya-o8r
    @NimanthiKaushalya-o8r 2 หลายเดือนก่อน

    Harima adaraniyaii

  • @gaminiwithana4007
    @gaminiwithana4007 2 หลายเดือนก่อน +7

    අක්කෙ අයියා කෑම හදන කොට කතා කරන්නෙ අයියලාගෙ අම්මා වගේ මයි..අයියාගෙ අම්මත් කෑම හදද්දි ඔය වගෙම තමයි නේද කතා කරන්නෙ 😁😁

  • @priyanimayadunne9158
    @priyanimayadunne9158 2 หลายเดือนก่อน +12

    මේ පාර අපි ටිකක් දිග ගුවන් ගමනක් ගියා . යනකල් එනකල් මට දිනීව මතක් වුනේ . මම හස්බන්ඩ් එක්කත් ඒ විස්තර කියමින් ගියේ කොහොමද air hostess කෙනෙක් පුහුණු වන්නේ සහ ඒ කරන කැපවීම . දැන් මම එයාලගෙ ලස්සන විතරක් බලන්නේ නෑ , හරි ගෞරවයක්, ආදරයක් ඇතිව එයාලා දිහා බලන්නේ.

  • @ChandimaPerera-u9j
    @ChandimaPerera-u9j 2 หลายเดือนก่อน

    අයියානං රන්වීර් සිංගෙ කොපියක් වගේ…😮😮❤❤❤

  • @nilminiperera1120
    @nilminiperera1120 2 หลายเดือนก่อน +1

    Sathutin inna ....budusaranai oyalata ....🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤

  • @gneisalith318
    @gneisalith318 2 หลายเดือนก่อน

    Loving couple 🎉 I like you guys ❤

  • @zshjjnxmx8048
    @zshjjnxmx8048 2 หลายเดือนก่อน

    Budu sharani dalada samedu pitai parisamni inna mama Jordan walin indika