බෙහෙත් නැතුව කොන්දේ අමාරු හොදකරන වෙදමහත්මයා|Chiropractic-Sangeeth Vlogs|Sangeeth Satharasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • #sangeethvlogs #Sangeethsatharasinghe #chiropractic #traditionalmedicine
    කුමාරසිරි වෙද මහත්මයා (070) 154 5511
    ගොඩගම , කොලඹ
    FaceBook Profile - / sangeeth.satharasinghe
    Instagram - www.instagram....
    TikTok - www.tiktok.com...
    FaceBook Fan Page - / sangeethsactor

ความคิดเห็น • 426

  • @SangeethDiniVlogs
    @SangeethDiniVlogs  2 ปีที่แล้ว +273

    මන් හිතන්නේ ඕනම කෙනෙක්ට වෙදකම් කරනවා. ගොඩගම Food City එක ලග ඉදලා චුට්ට දුරයි. වැඩි විස්තර වෙද මහත්මයාගෙන් දැනගන්න පුලුවන් (070) 154 5511

    • @user-cw9ln9vf6e
      @user-cw9ln9vf6e 2 ปีที่แล้ว +7

      anea matath kondea amaruwak heduna mata lankawata apugaman yanawa

    • @sitharamaduwanthi4379
      @sitharamaduwanthi4379 2 ปีที่แล้ว +2

      Matath migraine thiyanawa kochchara beheth kalath adu une ne awith balanna oni .godak watinawa aiya me video ekanam ❤️

    • @ganuliyanage7489
      @ganuliyanage7489 2 ปีที่แล้ว +9

      ගොඩක් පින් මල්ලී.අපි මාතලේ දුර නම් වැඩි.ඒත් කොහොමහරි අම්මාව එක්ක යන්න ඕන.

    • @jagbruh9421
      @jagbruh9421 2 ปีที่แล้ว +4

      MRI Ekak karada ayya Oya? hariytama oyta thibba issue eka Mokakda kiyla dannawada👀
      Mokada Backbone kiyanne Brain gen Passé important me Item eka
      Matath Loku Ledak thiynawa🛑
      Disk Bulging L5-S1 eke

    • @chanis9054
      @chanis9054 2 ปีที่แล้ว +1

      Aiyaaa godak hodai hoda wedak tama aiya kaloth watina deyak parisssamin i nnna ❤️❤️

  • @thanujaswarnamali3704
    @thanujaswarnamali3704 2 ปีที่แล้ว +55

    බොහොම ස්තුතියි පුතා. අද අපි මේ වෙද මහත්තයාව හම්බවුනා පුදුම හිතෙන තරම් ගුණයක් තියෙනවා, මේ කරපු උදව්වට බොහොමත්ම පින්. පුතාටත් පුතාගේ දෙමව්පියන්ටත් නිදුක් නීරෝගී සුවයම පතනවා. තෙරුවන් සරණයි!🙏

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 2 ปีที่แล้ว +38

    බොහොමත්ම කුශල සම්භාරයක් රැස් කරගන්නා කර්තව්‍යයක්....වෙදමහතා හා සංගීත් පුතාට බොහොමත්ම ස්තුති...🙏🌼🌄

  • @kushisaranya9774
    @kushisaranya9774 2 ปีที่แล้ว +103

    සුව නොවෙන ඔලුවෙ කැක්කුමක් තියෙනවා.. මේ මොහොතෙත් තියෙනවා. පුදුම දුකක් විදින්නේ.. මෙතනට ඇවිත් බලන්න හිතෙනවා.. ගොඩක් ස්තූතියි ඔබට..🙏🙏

    • @yasiruviduranga1718
      @yasiruviduranga1718 2 ปีที่แล้ว +6

      divya shakthi thel eka pavichchi karanna. fb eke balanna.

  • @melanigunarathna5179
    @melanigunarathna5179 2 ปีที่แล้ว +15

    මන් නම් තුන් පාරක් ගියා ,ඇත්තෙන්ම දැන් නම් ගොඩක් හොදයි මට ,වෙනදාට ඇවිදින්න අමාරුයි ,කොන්ද රිදෙනව ,නමුත් එහෙම කිසිම අමාරුවක් නැ මට ,මගෙත් ගොඩක් ලෙඩ තිබුණා කොන්ද ආශ්‍රිතව ,ඒව සේරම හොඳ කලා ,ඉතින් තවත් ලෙඩ නිසා ජිවිතෙ විදවන්න එපා ,ඔයා ලත් යන්න ,ගිය ඕන කෙනෙක් දැන් සතුටින් ජිවිතෙ විදිනවා ,මේ වෙදමහත්තයා ගොඩක් හොදයි ,හොඳට කතා කරනවා හිතවත්ව,නදි මිස් ඔයාත් ගොඩක් හොදයි ,කාරුණිකයි ,සංගිත් මල්ලියො ඔයාට ගොඩක් ස්තුති මේ තැන කිව්වා ට ,වෙදමහත්තයා ගොඩක් පින් ,නදි මිස් ඔයාට ගොඩක් ස්තුති ,සංගිත් මල්ලි ,වෙදමහත්තයා ,නදි මිස් ඔයාලට නිදුක් නිරොගි සුව පතමි ..උතුම් වු දළදා සමිදු පිහිටයි ....

  • @erangamadujeewani2018
    @erangamadujeewani2018 2 ปีที่แล้ว +33

    ගොඩක් වටිනවා. හොයා හොයා හිටියේ මේ වගේ වෙදකම් කරන කෙනෙක්. ලංකාවට ආපු හැට්යේ යන්න ඕන. අමාරුකම් ගොඩක් තියෙනවා. වැඩ කරලම. ගොඩක් ස්තුතියි. බුදුසරණයි හැමෝටම. ❤❤❤❤

  • @migarakaushalya3995
    @migarakaushalya3995 2 ปีที่แล้ว +21

    මම chiropractic videos බලනවා මාරම විදිහට ,ලංකාවේ දැක්කේ පලමු ඒක,අනීවාර්‍යෙන්ම යනවා මෙතනට

  • @thilinasandaruwan2603
    @thilinasandaruwan2603 2 ปีที่แล้ว +14

    මටත් අවුරුදු ගාණක ඉදන් මුලු ඇගේම කැක්කුමක් තිබ්බා....හැම තැනින්ම ප්‍රතිකාර කලා...එත් සුව උනේ නෑ....කුමාරසිරි වෙදමහත්තයා තමයි මාව සුව කලේ.....ගොඩක් පිං ඔබතුමාට.. සදාජය...

    • @ayeshfernando6814
      @ayeshfernando6814 2 ปีที่แล้ว

      මටත් තිය්‍ර්න්නෙ එහෙම ප්‍රශ්ණයක්. කොන්ද තට්ටම් පිට මේ සියල්ලෙ දැඩි වෙදනාවක් තියෙන්නෙ

  • @sampathsri777
    @sampathsri777 ปีที่แล้ว +20

    මමත් ඔය වගේ Dr කෙනෙක්ව හෙව්වා.ගොඩක් ස්තුතියි මේක share කරපු එකට.🙏

  • @piumikalakshani6153
    @piumikalakshani6153 2 ปีที่แล้ว +28

    ගොඩාක් වටින video එකක් බොහෝම ස්තූතියි අයියේ අපිට මේක පෙන්නුවාට 🙏 ආදරෙයි අයියේ හැමදාමත් මන් ඔයාලට ❤️❤️❤️❤️❤️❤️ පරිස්සමින් ඉන්න 😊😊 බුදු සරණයි 🙏 උතුම් සත් පත්තිනි මැණියන්නේ පිහිටයි ආරක්ෂාවයි 🙏

  • @arunaupul8781
    @arunaupul8781 ปีที่แล้ว +9

    මේක ශ්‍රී ලන්කාවට අලුත් වුනාට පිටරට ගොඩක් භාවිතා වෙනවා ස්තුතිය මෙහෙම ලන්කාවේ මේක දකින්නට වුනාට

  • @malikakumudu6903
    @malikakumudu6903 2 ปีที่แล้ว +6

    ගොඩක් පිං ඔබ තුමා ට මෙවැනි වැදගත් වැඩසටහන් පලකිරීම ගැන හැමෝටම තෙරුවන් සරණයි රටට වටිනා සම්පතක් වෙදමහත්තයා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @malshikakathriarachchi4009
    @malshikakathriarachchi4009 2 ปีที่แล้ว +14

    ❤️❤️Thank you. Mewage dewal apith ekk beda gannawata. පරිස්සමින්🔥 sangeeth aiye devnaka aiye oyalata බුදු සරණයි!! 🌼

  • @user-vw9dr5rx4p
    @user-vw9dr5rx4p 2 ปีที่แล้ว +5

    මට ගොඩක් වටින වීඩියෝවක්.අනිවාර්යයෙන්ම ලංකාවට ආපු ගමන් වෙද මහත්තයාව මුන ගැසීමට එනවා....ස්තූතියි සංගීත් සහෝ...

  • @ChathuraLakshana
    @ChathuraLakshana 3 หลายเดือนก่อน

    අයියට ගොඩක් පින් මෙහෙම දැනුවත් කරනවට වේදනාවෙන් ඉන්න මිනිසුන් සියලුම දෙනා සුවපත් වේවා🙏🙏🙏❤️

  • @hey_missaka
    @hey_missaka ปีที่แล้ว +4

    පිටරටවල මේ වීඩියෝස් දැකල තියනව. ලxකාවෙ දැක්කෙ අද. නියමයි..

  • @aselarukshan5025
    @aselarukshan5025 2 ปีที่แล้ว +4

    මේ වගෙ දෙයක් කරපු එක ගැන ගොඩක් සතුටුයි ඉස්සරහටත් තව ගොඩක් දෙවල් කරන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා

  • @rathnasirithalagalaarachch3583
    @rathnasirithalagalaarachch3583 2 ปีที่แล้ว +10

    සංගිත් අයියාට ගොඩක් පින් මේ වගේ වීඩියෝ දෙනවට බොහොම ස්තුතියි.
    බුදු සරනයි. පරිස්සමෙන් ඉන්න.

  • @melanigunarathna5179
    @melanigunarathna5179 2 ปีที่แล้ว +9

    මෙතනට යන්න බයේ ඉන්න අයටත් යන්න බලන් ඉන්න අයටත් කියන්නේ ,මන් ඉයෙ ගියා මේ වෙදමහත්තයා ලගට ,මට කොන්ද අමාරුව හැදුනේ 2018 මන් රැකියාවෙනුත් අයින් උනා ,බේත් ගත්තා නමුත් අඩු උනේ නැ ,ඉතින් මගේ කොන්ද අමාරු ව දැන් නැ,එක වතාවෙන්ම මට ගොඩක් හොද ප්‍රතිඵල තියෙනවා ,ඉතින් ඔයාලත් දිනයක් ,වේලාවක් වෙන් කරගෙන යන්න ,ගොඩක් ස්තුති සංගීත් මල්ලි අපි ව මේ විදියට දැනුවත් කලාට ,වෙදමහත්තයා ටත්,නදි මිස්ටත් ගොඩක් ස්තුති ,ඒ වගෙම පින්.🙏 🙏 🙏 🙏 ..

    • @maneldissanayake3551
      @maneldissanayake3551 2 ปีที่แล้ว +1

      නදී මිස් ද කාන්තාවන්ට බෙහෙත් කරන්නේ

    • @melanigunarathna5179
      @melanigunarathna5179 2 ปีที่แล้ว

      @@maneldissanayake3551 වෙදමහත්තයා ,..

    • @chanakaniroshan9221
      @chanakaniroshan9221 2 ปีที่แล้ว

      Kiyak gannawada beheth karanma

    • @melanigunarathna5179
      @melanigunarathna5179 2 ปีที่แล้ว +1

      @@chanakaniroshan9221 රු 3000 ක් ගන්නව

  • @amarasinghamarasingarchchi4020
    @amarasinghamarasingarchchi4020 3 หลายเดือนก่อน

    සංගීත් පුතේ ඔයාට බොහොම ස්තුතියි බොහොම පින් ..මේ වීඩියෝ එක හැමෝටම බලන්න ඉඩහසර සැලැසුවාට...❤❤❤ උතුම් තිසරණ සරණයි !!!

  • @user-cb2zl9qg7x
    @user-cb2zl9qg7x 2 ปีที่แล้ว +11

    අනේ මල්ලි හරිම වටින විඩියෝ එකක් .පරිස්සමෙන් ඉන්න ඔයාලා සියලු දෙනාට බුදු සරණයි .

  • @sachifernando2608
    @sachifernando2608 2 ปีที่แล้ว +2

    ස්තුති සහෝදරයා මගේ sholder එකෙයි knee එකෙයි අමාරු තියෙනවා ගොඩ කල් ඉදලා මම හෙව්වේ මේ වගේ වෙදමහත්තයෙක් මට පුලුවන් වෙයි මගෙ ලෙඩෙ හොද කර ගන්න ස්තුති 🙏🙏

  • @Travel_with_Hesh
    @Travel_with_Hesh ปีที่แล้ว +2

    මාත් ගියා මේ වෙද මහතා ලගට..මගේ අවුරුදු 12 ක් තිබුනු බෙල්ලේ අමරුව ගොඩක් දුරට හොද උනා...ස්තූතී සන්ගීත් අයියේ❤❤❤

  • @shiromalanadeeka7363
    @shiromalanadeeka7363 2 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තූතියි හරීම වටිනවා මේ වීඩියෝ එක නම්. මගෙත් කොන්ද කැක්කූමක් තියෙනවා කාලෙක ඉඳන්. මගෙ අම්මාparalized neඉතිං. එයාගෙ වැඩ කරලා මගේ කොන්ද අමාරු උනා. අනේ ගොඩාක් පින්.ඔයාට👍😀♥️

  • @wikkramaarchchi930
    @wikkramaarchchi930 2 ปีที่แล้ว +14

    බොහොම ප්‍රමාදයි මේ vedio එක .අවුරුදු 11ක කොන්දේ අමාරුව හොද කර ගන්න operation කළේ ගිය අවුරුද්දෙ.මේ වගේ වෙද මහත්තයෙක්ව හොයපු නැති තැනක් නැහැ.ඒත් කමක් නැහැ මල්ලි.වෙද මහත්තයට කතා කරන්නම්,තාමත් අඩුවක් නැති නිසා.ගොඩක් ස්තූතියි .🙏

    • @manjulafernando7574
      @manjulafernando7574 2 ปีที่แล้ว +1

      Oyata hodaida

    • @jagbruh9421
      @jagbruh9421 2 ปีที่แล้ว

      Operation karada?Godak Parissamin Enm🛑

    • @yamunaherath6694
      @yamunaherath6694 2 ปีที่แล้ว +1

      ගොඩක් වටිනවා ගොඩක් පින් මෙතන අදුන්වල දුන්නට thankyou so much

  • @roshanjayakodi1204
    @roshanjayakodi1204 2 ปีที่แล้ว +5

    මාර සීන් එක සන්ගීත් අයියා.Chiropractic treatment in sri lanka kiyala mama search karala beluwa nikamata wage lankawe thiyeida kiyala.oyaa hodatama karala aiya..man hithuwe ne lankawe thanak thiyei kiyala.man wena rata wala videos bala bala hitiye.niyamai aiyaa..thanks ah...kiyanna wachana ne.❣️❣️❣️

  • @erandisadu4226
    @erandisadu4226 2 ปีที่แล้ว +3

    අයියේ ඔයාර ගොඩාක් පින් මේ ගැන අපිව දැනුවත් කලාට.මට තියන තුනටිය අමාරැව කොච්චර ද කියනවනම් මට ඒක හැදුනාම ඇවිදින්නවත් බෑ.ලංකාවට ආව ගමන් යනවා.ගොඩාක් ස්තූතියි අයියේ ඔයාට ඒ වගේම මම හරිම ආදරෙයි ඔයාටයි ඔයාගේ පව්ලේ අයටයි.තෙරුවන් සරණයි අයියේ 🌹🌹🙏

    • @chamilajayatilaka7376
      @chamilajayatilaka7376 2 ปีที่แล้ว

      ඔයා එතනට ගියාද?කාන්තාවන්ට සුදුසු තැනක්ද එතන.

  • @udara99876
    @udara99876 2 ปีที่แล้ว +4

    මට තවම 22යි. ඒත් මගෙ අත හිටපු ගමන් පන නැති වෙනව, කොන්දෙ කැක්කුමක් එක්කයි එන්නෙ. ඕනි තරම් සිංහල බෙහෙත් කලා x ray gththa තවම අඩුවක් නැ. Sangeeth aiya thank you so much me gena kiuwata

    • @Bok329
      @Bok329 2 ปีที่แล้ว

      Ub giyd bn

  • @namalperera5055
    @namalperera5055 2 ปีที่แล้ว +5

    ස්තුතියි සංගීත් පුතා.🙏 ඔබට පිං වෙදමහත්මයව හඳුන්වා දුන්නට.. අපි ඔයාට හරිම ආදරෙයි.❤️❤️❤️ පුතාග අමිම තාත්තාත් පුතාත් හරිම නිර්ව්‍යාජයි. ලොකුකමි නැහැ. ආදරෙයි හැමදාම.

  • @dilushikabandara1262
    @dilushikabandara1262 2 ปีที่แล้ว +22

    අනේ අයියේ ගොඩක් පින් ඔයාට. මාගෙ මහත්තයා සනීප කර ගන්න පුළුවන් දැන්. 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @adollar3445
    @adollar3445 2 ปีที่แล้ว +18

    When you do these kind of videos pls make sure 100 % without background music and so calm place
    Bcos people should be able to listen
    The Crack sounds
    That Crack sound must be most important part of this video
    Love this video
    Thank you guys .

  • @yomalsuresh6985
    @yomalsuresh6985 2 ปีที่แล้ว +18

    මම ගියා කොන්දෙ කැක්කුමට බෙහෙත් ගන්න මෙ ඩොක්ට ගාවට මගෙ අවුරුදු 6ක් පරන කොන්දෙ අමාරුව ඩොක්ට මසේන් හොද කරල දුන්න දවස් 3ඉ ගියේ බෙහෙත් ගන්න දැන් හොදටම හොදයි දැන් ඩොක්ටට ගොඩක් පින් 💗💗🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thashmilasewwandi3691
    @thashmilasewwandi3691 2 ปีที่แล้ว +8

    මං ලංකාවට ආපු ගමන් යනවා එතනට 💪 good job

  • @hasinisaumya6776
    @hasinisaumya6776 2 ปีที่แล้ว +12

    ගොඩක් පින් අයියා ❤️❤️❤️

  • @chithraadikariadikari359
    @chithraadikariadikari359 2 ปีที่แล้ว +6

    ගොඩක් ස්තුති මෙවැනි වීඩියෝ එකක්
    කරාට ඔයාට ත් පවුලේ සියලුම දෙනාටත්.
    ජේසු පිහිටයි 🙏❤️

  • @manelrodrigo4636
    @manelrodrigo4636 2 ปีที่แล้ว +4

    Great Video Mr. Sangeeth Satharasinghe. Thank you...
    Lot to know and knew.
    There's no comments.
    And no difference than female or male for calling an angel....
    The Dr. Kumarasiri is an Angel. ,🙏🌺

  • @shamindisubasinghe7850
    @shamindisubasinghe7850 2 ปีที่แล้ว +6

    මේකනම් පට්ට video එකක් අයියේ.thank you very much ♥️♥️♥️

  • @nadeesharanganie9663
    @nadeesharanganie9663 2 ปีที่แล้ว +8

    Video එක වටිනවා.location එකත් link කලා නම් ගොඩක් හොඳයි.😊👍

  • @genulalakshan6831
    @genulalakshan6831 ปีที่แล้ว +2

    මම හෙව්ව.ප්‍රතිකාර ක්‍රමයක්. ඉන්දියාවේ මෙම් ප්‍රතිකාර ක්‍රමය තියෙනවා..ඉතාමත් හොඳ ක්‍රමයක. බොහොම ස්තුතියි

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 2 ปีที่แล้ว +6

    👍👍👍👍❤❤❤ වෙදමහත්තයාට තෙරුවන් සරණයි

  • @lankanividanapathirana8826
    @lankanividanapathirana8826 2 ปีที่แล้ว +10

    හොය හොයා ඉදපු වීඩියෝ එකක් අයියේ ගොඩක් thanks 😊🙏

  • @isurulakmal540
    @isurulakmal540 ปีที่แล้ว +2

    පිටරට විඩියෝ වලනම් ඔය වගේ වැඩ දැකල තියෙනෝ ලංකාවේ පලවෙනි වතාවට දැක්කේ ❤️

  • @asokaasoka7447
    @asokaasoka7447 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි සංගීත් මල්ලි අපේ නළුවා බොහොමයක්ම පිං

  • @ChathuraPrasadPerera
    @ChathuraPrasadPerera 2 ปีที่แล้ว +34

    අවුරුදු 2 ක් බෙල්ලේ අමාරුවකින් දුක් වින්දා. ලංකාවේ ඉන්න ඉතාමත් ඉහල නම් දරන වෛද්‍යවරුන්ගෙන් පවා බෙහෙත් ගත්තා. කිසිම සුවයක් දැනුනේ නෑ. මේ වීඩියෝ එක දැකල එකම එක දවසයි ගියේ මේ වෛද්‍යතුමා ලඟට. විනාඩි 15 න් ලෙඩේ සුවයි. ඒකනම් පුදුම වැඩක්. මේ අපේ රටේ සම්පත්. රැකගතයුතුයි.

    • @Bok329
      @Bok329 2 ปีที่แล้ว

      Bro

    • @roshanafernando2443
      @roshanafernando2443 2 ปีที่แล้ว +1

      Aththamada kiyanne . Plz reply. I know about these medications. Habai kawadawath gihin nathi nisa bayayi.

  • @abitofmyday7997
    @abitofmyday7997 2 ปีที่แล้ว +61

    අපේ ගෙවල් ළඟනේ 😍😍. ස්තූතියි මල්ලී අනිත් අයටත් share කළාට 🙏❤️

  • @anuruddhasampath2577
    @anuruddhasampath2577 ปีที่แล้ว

    ස්තුති මල්ලි ...ගොඩාක් වටිනවා මමත් කොන්ද අමාරුව නිසා හැමදාම දුක් විඳිනවා . ලංකාවට ආව දවසට යනවා .

  • @samithkudaligama3445
    @samithkudaligama3445 5 หลายเดือนก่อน

    දැනුවත් කරට බොහොම පින් .මමත් කොන්දේ කැක්කුමට අස්තියම අර නොගියපු තැනක් නෑ අදටත් ලෙඩේ කිසි මඩුවක් නෑ එන්න එන්න වැඩි වෙනවා .මමත් වෙද මහත්තෙ ළඟට අනිවාර්යයෙන් එනවා බුදු සරණයි

  • @chandrikananayakkara5661
    @chandrikananayakkara5661 2 ปีที่แล้ว +6

    ගොඩක් ස්තුතියි සංගීත් පුතේ ඔයාට😍🙏

  • @sudathli232
    @sudathli232 2 ปีที่แล้ว +4

    පුණ්‍යවන්ත මනුශ්‍යයෙක්.
    ගිහින් හමුවන්න. සන්ගීත් පුතාට 🙏

  • @-arumalowa
    @-arumalowa 2 ปีที่แล้ว +6

    ගොඩාක්ම ස්තූති, සිංහල වෙදකම අතීතයේ ගොඩාක්ම ප්‍රයෝජනයට ගත්තා, නමුත් දැන් ඉංග්‍රීසි බෙහෙත් නිසා සිංහල වෙදකම පහලට වැටිලා. ඉංග්‍රීසි බෙහෙත් නරකයි කියනවා නෙමෙයි, නමුත් ඒ ඉංග්‍රීසි බෙහෙත් වලට කරන්න බැරි දේවල් සිංහල අපේ වෙදකමේ තියෙයි කියලා අමතක කරන්න එපා...

  • @bottom0043
    @bottom0043 2 ปีที่แล้ว +4

    මෙකට කියන්නෙ පිටරට. Chiropractic කියල
    හරියට කරන්න ඕන.නැත්තං එහෙම දිර්ඝ කාල back issues. මෙක කරන්නෙ long term posture eke mistakes back to correct posture.

  • @vishakakumari8008
    @vishakakumari8008 2 ปีที่แล้ว +4

    මම දෙන්නෙක් ගේ යු ටියුබ් චැනල් විතරයි සබ්ස්ක්‍රෛබ් කරලා තියෙන්නේ.එක්කෙනෙක් ඔයා පුතා.හෙතුව දැනුම ,විනොදාස්වාද ය,තොරතුරු ,විවිධ දෑ දෙන නිසා .බුදුසරනයි .

  • @theepicshow7007
    @theepicshow7007 2 ปีที่แล้ว +8

    වටින වැඩක් .ජය❤️

  • @udayaprasanna5515
    @udayaprasanna5515 2 ปีที่แล้ว +3

    Recommended place, thank you sangeeth bro, mama dawas 2 kata kalin giye konde amaruwakata, aththatama supiri edaama wenasak tibuna

    • @Bok329
      @Bok329 2 ปีที่แล้ว

      Dn kohomd aiya oyt

  • @raveesha1587
    @raveesha1587 2 ปีที่แล้ว +11

    මරැ ෙදවුනක සංගිත් අයියා

  • @tiktoksong9036
    @tiktoksong9036 2 ปีที่แล้ว +4

    තම්නේල් එක දැකලා ඇට කටු ටිකත් ඇඹරුනා 😫😵
    හැබැයි super♥️♥️

  • @shanthrikacool4153
    @shanthrikacool4153 2 ปีที่แล้ว +1

    දැනුවත් කිරීම ගැන ගොඩක් ස්තුතියි.. 🌹❤️

  • @nadeesharanganie9663
    @nadeesharanganie9663 2 ปีที่แล้ว +11

    ගොඩක් වටිනවා මේ වැඩේ නම්.👍❤👍

  • @suddisuddi34
    @suddisuddi34 2 ปีที่แล้ว +12

    ගොඩක් ස්තුතියි අයියෙ ...මටත් අම්මව එක්ක යන්න පුලුවන්...අාදරේයි අයියෙ....

  • @ranasinghearachchigejayara1411
    @ranasinghearachchigejayara1411 9 หลายเดือนก่อน

    ඔබට පිං මෙවැනි වැඩ සටහනක් කළාට.

  • @C.W.M-ajt
    @C.W.M-ajt 2 ปีที่แล้ว +2

    බොහොම වටිනා වීඩියෝ එකක් පුතේ ඔයා අද ගෙනාවෙ අපිට , මම මෙවැනි වෙදමහත්මයෙක්ව සොය සොයා හිටියෙ, ඇවිදින්න බැරි තත්වයකට මාව පත්වෙලා ඉන්නේ , බොහොම පින් පුතේ , පුතාටත් ඔබේ දෙමාපියන්ටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා , බුදුසරණයි පුතේ ඔයාට.

  • @nilanila6846
    @nilanila6846 2 ปีที่แล้ว +3

    අනෙ මෙ මහතා කොහෙද් ඉන්නෙ මෙකනම් විස්ම් කර්මයාක් වගෙ බොහොම වැදගත් 🙏🙏🙏🙏🙏🙏✋✋✋නාම්බර් එක දන්න

  • @supuniprashanshika2078
    @supuniprashanshika2078 2 ปีที่แล้ว +2

    Me vido eka gdk hodai .mgeth kond amaruwk tynwa thank u aiye ❤👌

  • @niroshagunawera7452
    @niroshagunawera7452 2 ปีที่แล้ว +2

    අනේ පුතා මගෙත් කකුල රෙදෙනවා ලංකාවට අව ගමන් යන්න ඔන ඔයා මේ ගැන දැනුවත් කලට ගොඩක් පින්. බුදුසරණයි දෙව් පිහිටයි

  • @thusharipriyangika8593
    @thusharipriyangika8593 2 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනා වීඩියෝ එකක් මල්ලි..🙏🙏🙏🙏

  • @rana..........
    @rana.......... 2 ปีที่แล้ว +5

    අයියෙ මං අවුරුදු 25ක කොල්ලෙක්.මගෙ කාලෙක ඉදං කොන්දෙ අමාරුවකින් විඳවනව.මේ වෙදමහත්තය ඇත්තටම හොදයිද.මට හොඳ වෙදමහත්තයෙක් හොයල දුන්නොත් ඔයාට ගොඩක් පිං අයියෙ.මගෙ කොන්දෙ පොඩී ඇදයකුත් තියනව.ලඟකදි ඉදං මට ඉඳගෙන ඉද්දිත් අමාරුයි කැක්කුම නිසා.සංගීත් අයියෙ මේ comment එක දැක්කොත් පුලුවන්නමි මට කතා කරන්න.plz.

  • @hariniariyasiri
    @hariniariyasiri 2 ปีที่แล้ว +1

    ගොඩක් වටින වීඩියෝ එකක්. ස්තූතියි සංගීත් අයියේ මේ වීඩියෝ එකට... ❤❤❤

  • @mkcsuwarnalatha3882
    @mkcsuwarnalatha3882 2 ปีที่แล้ว +1

    Oyata godak pin Konde amaruwata weda mahattayek hoyala dennata adds aka awanna Jesu pihitai

  • @anjanamavith3537
    @anjanamavith3537 2 ปีที่แล้ว +4

    අම්මෝ දෙව්නක වෙනස්වෙලා තියෙන තරම් ගොඩාක් සුදු වෙලා ලස්සනයි 👌👌

  • @vimalavimala8190
    @vimalavimala8190 2 ปีที่แล้ว +4

    විදියෝ ඵක පෙන්නුවට ගොඩක් පින් පරිස්සමෙන් සංගීත්

  • @pradeepapriyanka7270
    @pradeepapriyanka7270 2 ปีที่แล้ว +4

    Thank u sooo much.
    Get well soon ❤

  • @kushani9730
    @kushani9730 2 ปีที่แล้ว +4

    Thank you අයියේ මේ විඩියෝ එක ගෙනාවට

  • @malinduashan1405
    @malinduashan1405 2 ปีที่แล้ว +4

    Woow nice vlog sangeeth

  • @priyankagamage3574
    @priyankagamage3574 2 ปีที่แล้ว

    ගොඩාක් හොද වැඩසටහනක් නියමයි බුදු සරනයි

  • @rajikaperera6094
    @rajikaperera6094 2 ปีที่แล้ว +5

    I have gone to a chiropractor in Canada with a relative of mine who had a back pain and what he did was very much the same.

  • @gayathrisandeepani2762
    @gayathrisandeepani2762 2 ปีที่แล้ว

    Godak pin aiye meka godak watina vedio ekak me wage dewal balana kenatath prayojanawath deyak ganna puluwn nirogiwa inna hema manussayama kemathi nirogikama uthumma labayai

  • @ruwaniweerawardane883
    @ruwaniweerawardane883 2 ปีที่แล้ว

    බොහොම වටිනා විඩියොවක්.ඔබට බොහොම පින් පුතා .

  • @crick9576
    @crick9576 2 ปีที่แล้ว +3

    ගොඩක් වටින විඩිඕ එකක්

  • @chamodihansani4674
    @chamodihansani4674 2 ปีที่แล้ว +5

    එක මරැ අයියෙ 👍👍

  • @Ashen_sudda
    @Ashen_sudda 2 ปีที่แล้ว +11

    අම්මෝ එක මරුනේ අයියේ 🙂

  • @kaushalyabandara4130
    @kaushalyabandara4130 2 ปีที่แล้ว

    thz a lot ayya share karannm apith hemotama, kawuruma hari kenek suwa eka loku pinak 😊

  • @shiromidilrukshi7130
    @shiromidilrukshi7130 2 ปีที่แล้ว +3

    Mata godak kal idala migraine thiyrnawa බෙහෙත් godak kara hoda wenne ne මෙතනින් puluwan weida godak kal yanawada .mudal godak onada puluwan nam wisthra kiyanawada

  • @maduratube9903
    @maduratube9903 2 ปีที่แล้ว

    This is a very informative and very valuable video. Thanks for sharing.

  • @leeshasudarshani5867
    @leeshasudarshani5867 2 ปีที่แล้ว +2

    අනේ ගොඩක් පිං මගෙ ඔලුව කැක්කුමයි කොන්දෙ කැක්කුමටයි බෙහෙත් ගත්තා හොද වුනේම නැහැ අනිවාර්යයෙන්ම ගිහින් බලන්න ඕන 👍🙏🙏🙏🙏🙏

  • @ranirunrani8067
    @ranirunrani8067 2 ปีที่แล้ว +2

    This video is very valuable and thank you very much ❤❤🙏🙏🙏

  • @amarasinghamarasingarchchi4020
    @amarasinghamarasingarchchi4020 3 หลายเดือนก่อน

    මම මේ වෙදමහත්තයගෙ වීඩියෝ එකක් ඊයෙ හවස අහම්බෙන් බලන්න ලැබුන...ඉතින් මම අද ඒ අංකයට කෝල් එකක් ගත්ත...ඒ සම්බන්ධයෙන් විස්තර දැන ගත්ත....මගෙත් තුනටියෙ වේදනාවක් තියෙනව ..ඒක නිට්ටාවටම සුව කර ගන්න මම මේ මාසෙ 20හෝ 21දින අනිවාර්යයෙන්ම යන්න සූදානමින් ඉන්නෙ.....

  • @ruchiraamarasinghe1526
    @ruchiraamarasinghe1526 2 ปีที่แล้ว +3

    Thank you so much Sangeeth for all the information.

  • @shenalarundhaka4829
    @shenalarundhaka4829 2 ปีที่แล้ว

    ගොඩාක් පින් බුදු සරණය්

  • @lakmal888
    @lakmal888 ปีที่แล้ว

    ස්තුති මලයා....යන්න ඕනෙ අනිවාර්යයෙන්ම ...👍👍👍

  • @chathurakaushalaya4206
    @chathurakaushalaya4206 2 ปีที่แล้ว +4

    ගොඩක් වටිනවා අයියේ

  • @shadowdila825
    @shadowdila825 2 ปีที่แล้ว +4

    Dan konda sanipaineda..❤️❤love u all.

  • @nuwanajanakanuwanjanaka6439
    @nuwanajanakanuwanjanaka6439 2 ปีที่แล้ว +1

    Mn ada giya weda mahaththaya gavata.mage bellei kondei snayu therapimak.adama mata godaak suva una.thava 3n parak vithara enna vei kiuva.sangeeth mallitta godak pin weda mahatha gena visthara kiuvata.weda mahaththayatath,nadi mistath godaaak pin.mn aurudu 4ta passe ada puduma senasimakin innava.

  • @bimalijinendra2792
    @bimalijinendra2792 2 ปีที่แล้ว +2

    Me wage video karanna aeye godak watena video ekak good luck parissamen inna bs

  • @champrikagallage5077
    @champrikagallage5077 2 ปีที่แล้ว

    Mey danuwath kimama ta oyata thank you sangeeth perfect godak ayata sahanayak suwayak laba ganna hakiwei parissmata inna Bs 👍👍👍👍❤️❤️❤️❤️

  • @kavi8586
    @kavi8586 2 ปีที่แล้ว +3

    Thank u so much for this❤

  • @saralam.a4695
    @saralam.a4695 2 ปีที่แล้ว +2

    Thank you

  • @chandanahirantha5546
    @chandanahirantha5546 2 ปีที่แล้ว

    ගොඩක් වටින විඩියො එකක් ගොඩක් පින්

  • @sandimadu2019
    @sandimadu2019 ปีที่แล้ว

    thanks ❤️me video eka blala math ada gya...godak hodi.....

  • @user-pd5hm5jt3j
    @user-pd5hm5jt3j 2 ปีที่แล้ว +2

    ඉංදියාවේ කෙනෙක් දැකලා තියෙනවා ... ඒත් ලංකාවේ ඩොක්ටර් කෙනෙක් ඉන්නවා කියලා දැක්කේ අද

  • @thanojathomas7625
    @thanojathomas7625 2 ปีที่แล้ว

    ගොඩක් වටින විඩියෝ එකක්. ගොඩක් පිං.