මේ තෙල් ටිකක් ඇගේ ගෑවත් ඇති අයේ කවදාවත් ස්නායු රෝග හැදෙන්නේ නැහැ | ස්නායු මැරෙනකොට මතු වෙන ලක්ෂණ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 มิ.ย. 2023
  • Signs and symptoms of nervous system disorders
    නොසලකා ඉන්න එපා!! ඔබේ සිරුරේ ස්නායු මැරෙනකොට මෙන්න මේ වගේ ලක්ෂණ මතු වෙනවා | බේරෙන්න නම් මේ දේ කරන්න
    සියරට මුහන්දිරම් රෝහලේ සභාපති
    රන්ජන් මුහන්දිරම් - පාරම්පරික ස්නායු වෙදමහත්තයා
    0704 720 584
    For UK and European orders, please contact
    Native Naturals Limited
    Tel No. - 0044 7561 895 264
    Email- info@nativenaturals.co.uk #Dr_Ranjan_Muhandiram #srilanka #siyarata_ayurveda

ความคิดเห็น • 618

  • @dammimunasingha8003
    @dammimunasingha8003 ปีที่แล้ว +15

    ඔබ තුමා කොළඹට ඒම අපිට ගොඩක් වටිනවා . ඒ වගේම ආදරෙන් පිළිගන්නවා. බුදු සරණයි !

  • @samanliyange9173
    @samanliyange9173 ปีที่แล้ว +25

    ඔබතුමා කියන මේවා සේරම සහතික ඇත්ත. අපේ අතීතය අපිට මතක්කර දෙනවා. ඔබ දෙපලට තෙරුවන් සරණයි.

    • @sirimaliyanage7505
      @sirimaliyanage7505 ปีที่แล้ว

      රත්තරන් අම්ම කෙනෙකුට ලැබුණ රත්තරන් පුතෙක්.ලඟදීම ඔබතුමාව හමුවීමට ඵන්න බලාපොරුත්තු වෙමි.ග්ලැඩිස් අම්ම ඔස්ට්‍රේලියාව

  • @chandanistephen9632
    @chandanistephen9632 ปีที่แล้ว +24

    ඔබ දෙපලටම බොහොම ස්තුතියි. ඔබතුමාගේ කථාවටනමි මම හිසනමා අචාර කරනවා. 🙏🙏 එක තමයි ඇත්ත .
    තෙරැවන්. සරණයි.

  • @sanjayaprasad6165
    @sanjayaprasad6165 10 หลายเดือนก่อน +23

    ඔබතුමා අපේ රටට සම්පතක් .. හරිම වටිනා දේශනාවක් ...ගොඩාක් පින් ...ඔබතුමාට මේවා මතක් කරල දෙනවට...

  • @ramyaedirimunirodrigo8952
    @ramyaedirimunirodrigo8952 11 หลายเดือนก่อน +11

    ඔබතුමාට දිගාසිරි වෙවා! අති දක්ෂ කණ්ඩායම් ස්ම්බන්ධ වෙත්වා ඔබ අධ්ෂ්ඨාන කරන පරිදිම අපෙ මාතෘ භුමිය පින්වත් නිරොගි දරු පරපුරක් බිහිකර රට ජාතිය ධම්‍ ය රැක ගන්නා වාසනා ගුණයෙන් පිරි උත්තම පරපුරක් නිර්මාණය කිරිමෙහි ලා අවවාද තරුණ පිරිසට මහත් උපකාරයක්!.

  • @premanandapalliyaguru5845
    @premanandapalliyaguru5845 ปีที่แล้ว +29

    ඇත්තටම හිතට එකඟව අවංකකම තමන්ගේ අදහස් ප්‍රකාශ කරන ඔබ තූමාට දීර්ඝ ආයුෂ ලැබේ වා

  • @dayanidasanayaka1293
    @dayanidasanayaka1293 ปีที่แล้ว +20

    කොළඹට එන ඔබතූමාට ජය වේවා,

  • @user-on2tc5og2d
    @user-on2tc5og2d ปีที่แล้ว +8

    සියලුම දේවල් sathyai සැමටම බෙදාදීම ඉතා හොඳයි

  • @malakothalawala7426
    @malakothalawala7426 11 หลายเดือนก่อน +10

    ඇත්තෙන්ම කතාව හරි..මගේ දරුවන් හැදුවෙ වෙද මහත්තයා කියන විදිහට .මගෙ අම්මා තමයි මුල්ම බෙහෙත් නියම කලේ..දරුවන් අද ඉතාම හොඳින් ඉන්නවා .

  • @SandhiyaSepali
    @SandhiyaSepali ปีที่แล้ว +9

    කොළඹට එනවනම් ගොඩක් හොදයි අපිටත් බෙහෙත් තෙල් ගන්න පුලුවන් ස්තුතියි ඔබ දෙපලට තෙරුවන් සරණයි

  • @Prd-ck6ts
    @Prd-ck6ts 7 หลายเดือนก่อน +12

    ඔබ තුමාගෙන් ප්‍රතිකාර ගැනීමට අවශ්‍යයි..සම්බන්ධ වෙන විදිහ ස්ථානයේ ලිපිනය සඳහන් කරන්න..⁣ගොඩක් ස්තූති

    • @galabadainvast3693
      @galabadainvast3693 3 หลายเดือนก่อน +1

      කුණ්ඩසාලේ.සිබා කැම්පස් එක ළඟ

    • @damithassana7219
      @damithassana7219 หลายเดือนก่อน

      Colombo ennada

  • @manjuplaystore1857
    @manjuplaystore1857 ปีที่แล้ว +4

    ඔබතුමාට බොහොම පින් සිදුවේවා . තෙරුවන් සරණයි 🙏

  • @kkdkoralage2790
    @kkdkoralage2790 5 หลายเดือนก่อน +4

    ඔබතුමාට බොහොම පින්.
    තෙරුවන් සරණයි

  • @rf4511
    @rf4511 ปีที่แล้ว +7

    Excellent explanation 👌

  • @sandhayakanthi8682
    @sandhayakanthi8682 ปีที่แล้ว +27

    වෙදමහත්තයාගේ කතාව සම්පූර්ණ ඇත්ත.

  • @thanujathanuja9642
    @thanujathanuja9642 ปีที่แล้ว +36

    ඔබ තුමා බොහොම වටින වචන ටිකක් කිව්වෙ ..ලන්කාවෙ ඉන්නේ දැන් ලෙඩ්ඩු ..තවත් වැඩ සටහනක් අරගෙන එන්න..ඔබ තුමාටත් වැඩසටහන කරපු අමිල මහතාටත් තෙරුවන් සරනයි ..

  • @iswaragekusum9996
    @iswaragekusum9996 ปีที่แล้ว +11

    කොළඹ ට එනවා☺ දවස දැනුවත් කරන්න.බොහෝ ම සතුටු යි ජයවේවා!

  • @neeshawijesinghe8863
    @neeshawijesinghe8863 ปีที่แล้ว +5

    බොහොම හොද වැඩ සටහනක්,. ස්තුතියි ...❤❤

    • @user-be4hp4yu8i
      @user-be4hp4yu8i 10 หลายเดือนก่อน

      දීඝායුෂ ලැබේවා

  • @ariyadasawanshanayaka6567
    @ariyadasawanshanayaka6567 5 หลายเดือนก่อน +6

    බොහෝම ජීවිතයට වැදගත් පාඩමක්.. වයිධ්‍යය තුමනි.. ඔබතුමාටත් මාද්‍යය වේදී මහත්මාටත් මෙම මාධ්‍යය ආයතනයටත් බෙහෙවින්ම ස්තූතියි..🙏☸️🙏☸️❤️

  • @chandradk8578
    @chandradk8578 ปีที่แล้ว +7

    තෙරුවන්සරණයි ඔබතුමාට

  • @NirodhiJoseph-id3kw
    @NirodhiJoseph-id3kw ปีที่แล้ว +4

    My comment is to our muhandiran doctor. Thank you so much, i agree totally what do you express.

    • @disnafonseka6044
      @disnafonseka6044 11 หลายเดือนก่อน

      TP Number eka dannako oya dala theyana number eka warade keyanawa baheth wagayak ganna ganna. One

  • @kumaridamayanthi1623
    @kumaridamayanthi1623 10 หลายเดือนก่อน +4

    ඉතාමත්ම වැදගත් වටිනා ඔවදන් පෙලක්. ස්තූතියි ඔබ තුමාට.

  • @h.l.malani.6278
    @h.l.malani.6278 9 หลายเดือนก่อน +2

    බුදු සරණයි වයිද්‍යයතුමාට .විඩියෝ එක ගේන ඔබතුමාට බොහොමත්ම ඉස්තුතියි තෙරැවන්සරණයි .🙏🙏❤️👍❤️

  • @anuanuruddika2624
    @anuanuruddika2624 8 หลายเดือนก่อน +7

    අවුරැදු 18කට කලින් මගේ දුවත් බඩට ආව දවසේ ඉදලම මම දරැවගේ නිරොගි තාවය ගැනමයි හිතුවේ අද ලස්සන මැණිකක් ඉන්නවා

  • @firozahossen8307
    @firozahossen8307 ปีที่แล้ว +2

    Very true the saying stay blessed

  • @manelmanel6766
    @manelmanel6766 10 หลายเดือนก่อน +2

    ගොඩක් වටිනවා .ජේසු පිහිටයි . බුදු සරණයි ඔබතු මාට.

    • @kumududisanayaka6240
      @kumududisanayaka6240 2 หลายเดือนก่อน

      මගේ අත්දෙකේ අස්ථි පිපිරීමක් සිදුවුණා දැනට මාස පහක් විතර වෙනවා
      තාම රිදෙනවා
      ඔබතුමාගේ තෙල් ටිකක් ගෙන්න ගන්නපුළුවන්ද ?

  • @siriimaduwa9942
    @siriimaduwa9942 ปีที่แล้ว +1

    Very important .thanks

  • @sandamalidias3236
    @sandamalidias3236 ปีที่แล้ว +2

    ඔබ තුමාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටිනවා.තෙරුවන් සරණයි!

  • @hasithachamini4925
    @hasithachamini4925 9 หลายเดือนก่อน +2

    ඔබ තුමාට බොහොම පින් ..

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 ปีที่แล้ว +2

    ඉස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරනයි

  • @ranjaniesamarasinghe4815
    @ranjaniesamarasinghe4815 9 หลายเดือนก่อน +1

    ජයවේවා කොළඹට එන එක නම් හරිම හොඳයි .

  • @udamnanayakkara5325
    @udamnanayakkara5325 3 หลายเดือนก่อน +3

    ගොඩක් වටිනවා.ස්තුතියි

  • @krishantirajapaksha8512
    @krishantirajapaksha8512 11 หลายเดือนก่อน +4

    ඔබතුමා හැදු මවට පින් දෙනවා

  • @nalanijayasingha4586
    @nalanijayasingha4586 ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි වෙද මහත්මයා
    ඇත්තම ඇත්ත

  • @nadeeshanimalinadeeshanima3071
    @nadeeshanimalinadeeshanima3071 ปีที่แล้ว +5

    වව්නියාවේ ඉන්න අපිටත් සහනයක් සලස්වන මෙන් ඉතාමත් බැගෑපත්ව ඔබ තුමාගෙන් ඉල්ලා සිටිනවා

  • @chandrapalajayalath4508
    @chandrapalajayalath4508 8 หลายเดือนก่อน

    Yes are an asset to Sri Lanka .May the triple gems bless you.

  • @kantybanty1222
    @kantybanty1222 ปีที่แล้ว +4

    ඔබතුමාට බුදුසරනයී ඔබතුමාගෙ කතාව--ඇත්ත--සමාජෙටලමයාහමීබුවෙවා-'වීඩීයෝකරලාසමාජෙටපලකරනවා-'(කාලෙඅකාලෙ

  • @manjuladesilva2717
    @manjuladesilva2717 หลายเดือนก่อน +1

    මම ගත්තා ඒ තෙල හරිම වටිනවා. ගුණයි. ඔබතුමාට බොහොම පින් දීර්ඝායුෂ ලැබේවා

  • @kittyhouse8506
    @kittyhouse8506 10 หลายเดือนก่อน +3

    ඔබතුමාට දීර්ගායු වේවා

  • @zareenadeane3238
    @zareenadeane3238 หลายเดือนก่อน

    You are absolutely right doctor, thank you ever so much.
    Thank you arogya

  • @SagarikaHettiarachchi-xn3js
    @SagarikaHettiarachchi-xn3js ปีที่แล้ว +2

    Obathumage wachana godak watinawa obata jaya mama godak thel use karanawa ... ,

  • @fathimanilufa7233
    @fathimanilufa7233 ปีที่แล้ว +10

    දීර්ඝ ආයුෂ ලැබේවා 🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲👍👍👍👍👍👍

  • @dorinperera6124
    @dorinperera6124 10 หลายเดือนก่อน

    Theruwan saranai devipihitai obathumata .siyaluma denatath niduk nirogi dirgausha lebewa .thepelen kohomada thel ekak genwa ganne

  • @damayanthimanathunga3972
    @damayanthimanathunga3972 9 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි🙏

  • @vinodanidolowatta5503
    @vinodanidolowatta5503 ปีที่แล้ว +2

    Aththana, ape gedara godak thiyenawa, ape amma raa muttiya yetin kola thiyenawa, pena udin enawa muttiye

  • @samanthirathnayaka1394
    @samanthirathnayaka1394 ปีที่แล้ว

    Weda Mahaththaya mage mallige konde disk ekak panala tiyenne. Goda thanwalin beheth kara thama hoda ne. Oba thumata puluwanda sanepa karala denna

  • @kularathnarajapaksha2314
    @kularathnarajapaksha2314 2 หลายเดือนก่อน +2

    මහමායා දේවියටත් ඔබ කරන විග්‍රහය ලැබෙන්න ඇති ,පිංවත් සාමකාමි දරුවන් ලැබෙන්නේ එවිටය,🙏🙏

  • @piyalperera2375
    @piyalperera2375 ปีที่แล้ว

    Oba thumage video mama balanawa obathumata godak pin oba thumagen Karunikawa illanne dath mul diyawenawata beheththak kiyanna (e gana wadasatahanak karanna)

  • @user-wl9ce4kh2j
    @user-wl9ce4kh2j 11 หลายเดือนก่อน

    I am equally waiting to get this oil

  • @mandeeramandeera2975
    @mandeeramandeera2975 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි

  • @ariyawathiari5998
    @ariyawathiari5998 ปีที่แล้ว +5

    තෙරුවන් සරනයි සියලුම දෙව් රැකවරනයි අපේ හෙල වෙදමහතානනි

  • @indralalani-mq9rt
    @indralalani-mq9rt ปีที่แล้ว +1

    sahatika atta oba tumata taruwan saranai godak stuti

  • @ApsaraLiyanage-qx8hy
    @ApsaraLiyanage-qx8hy 3 หลายเดือนก่อน +1

    Oba Thuma kiyana me siyalla Aththa budusaranai ❤

  • @malanijayawikkrama8242
    @malanijayawikkrama8242 ปีที่แล้ว +4

    ඔඔ තුමාට බොහොම ස්තුතියි මේ වගෙ දෙයක් හැමෝටම පැහැදිලි කරනවාට දරුවො නැති අය දරුවෙක් හදාගන්න කොච්චර පරිසමෙන් හිට්‍ යත් ඒ දෙ ලැබෙන්නේ නැ ඔබතුමාට තෙරුවන් සරණයි

  • @EranganiKumari-jt1rf
    @EranganiKumari-jt1rf ปีที่แล้ว +2

    Siyarata oil eka kiyada mahaththayo...kohomada genna ganne

  • @lakshmanabbeywarden6184
    @lakshmanabbeywarden6184 หลายเดือนก่อน

    Obatumata Budusaranai

  • @janajana7879
    @janajana7879 ปีที่แล้ว +4

    ඔබ තුමන් ගොඩාක් වටිනවා බුදුසරණයි 🙏🏾අනේ මන් ඉන්නේ රට ලංකාවේ හිටියනම් මා ත් එනවා ගොඩාක් පින් ඔබ තුමන්ට 🙏🏾

  • @chamaraudayanga3536
    @chamaraudayanga3536 5 หลายเดือนก่อน +1

    ස්තුතියි

  • @malanimalani4433
    @malanimalani4433 17 วันที่ผ่านมา

    බුදු සරයි ඔබ තුමාට ඔබ තුමා මේ කියලා තියන කාරැනු අම්මාලා ගැන ලමයි අද හාද්ස්න විදිය එදා හාදපු ආකාරය මේ සැම දේම සාත්තිය ඇත්ත ඉස්සර මේ පාරිසරය මන් ජිවත් උනා ඔබ තුමාට දිර්ගායුස ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayanthimarashinha9001
    @jayanthimarashinha9001 8 หลายเดือนก่อน

    ඔබ තුමාට බුදු සරනයි

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි සියළුම දෙනාට දීර්ඝායුෂ ලැබේවා .

  • @champikamalalgoda7445
    @champikamalalgoda7445 ปีที่แล้ว +1

    ඔබට බොහොම පිං

  • @chandialwis9462
    @chandialwis9462 5 หลายเดือนก่อน +2

    polawe paya gahala jiwath wena manussaywk theruwan saranai oba thumata 🙏🙏🙏🙏

  • @nelkakumari664
    @nelkakumari664 ปีที่แล้ว +1

    Obathuma anuradapura paththe rohalak danna adahasak nadda

  • @dhayasomakumarihami3453
    @dhayasomakumarihami3453 ปีที่แล้ว

    Waidya thumani Obathuma sekasu thel milata gathahekke kohenda?

  • @defenderofnation6955
    @defenderofnation6955 ปีที่แล้ว +2

    Dr looking younger than before.

  • @ruhununature8602
    @ruhununature8602 7 หลายเดือนก่อน

    Math gaththa online order karala, ammage handi kakkumata gaththe, Dan mama thamai eka use karanne, oluwe kakkuma hadenakotama gawa, adath gawa,penadol bonne na mama.. wiswasai obathumage prathikarama gana.. godaak pin..digata gannawa . theruwansaranai obathumanta🙏🙏🥰

  • @dayanimallikahandukandage5017
    @dayanimallikahandukandage5017 9 หลายเดือนก่อน

    Budusaranai oba tumanla kiana vidihatama api e dewaĺ karanawa godak pin

  • @karunawathidp8979
    @karunawathidp8979 7 หลายเดือนก่อน +3

    ඔබ තුමාගේ සර්වාන්ග තෙල් ගොඩාක් හොදයි මම නැවත වරක් එනවා බෙහෙත් ගන්න ඔබ තුමාට ගොඩාක් පින් තෙරැවන් සරණයි දීර්ගායුෂ වේවා

    • @kumarisilva3368
      @kumarisilva3368 5 หลายเดือนก่อน

      තැන කියන්න පුලුවන් ද

    • @user-ty4wg2bg4s
      @user-ty4wg2bg4s 3 หลายเดือนก่อน

      Ane thana kiyanna puluwanda

  • @admali-du8wg
    @admali-du8wg ปีที่แล้ว +1

    Super

  • @nbkumarinaida1644
    @nbkumarinaida1644 ปีที่แล้ว +2

    ඔබටත් .සියලුදෙවිපිහිටයි බුදු සරනයි ජයවේවා

  • @thanujadilrukshi6458
    @thanujadilrukshi6458 ปีที่แล้ว +9

    දැනුවත් කල ඔබට බුදුසරනයි.මේ තෙල් එකේ මිල කීයද?

  • @anuanuruddika2624
    @anuanuruddika2624 8 หลายเดือนก่อน

    ඔබතුමාගේ කතාව ඇත්ත

  • @mal7719
    @mal7719 3 หลายเดือนก่อน +1

    Deye pinata pahala wechcha Watinama Doctar kenek,Program eka karana Mr,Amila Supiri wedak

  • @indikagunasinghe6719
    @indikagunasinghe6719 6 หลายเดือนก่อน +1

    දීර්ඝායුශ ලැබේ වා ඔබතුමාට

  • @user-ug4wc4li8u
    @user-ug4wc4li8u 2 หลายเดือนก่อน +1

    Please let us know the name of this medicine .

  • @wimalwanigarathna5269
    @wimalwanigarathna5269 ปีที่แล้ว +16

    බය නැතුව කෙලින් කතා කරන එක අගය කළ යුතුයි...

  • @bmdasa9189
    @bmdasa9189 11 หลายเดือนก่อน

    God bless you

  • @ssmmobile5935
    @ssmmobile5935 ปีที่แล้ว +1

    බුදු සරණයි

  • @sunethrajayasinghe5874
    @sunethrajayasinghe5874 9 หลายเดือนก่อน

    ඔබතුමා කොළඹට එනවා කිව්වා .හරිම සතුටුයි .එන දිනය කවදාද..kohetadha
    ස්තුතිය .

  • @amiladolapihilla4143
    @amiladolapihilla4143 3 หลายเดือนก่อน +1

    ❤😊තෙරුවන් සරණයි ...

  • @mallikadissanayake4330
    @mallikadissanayake4330 4 หลายเดือนก่อน

    ඔබ තුමාට බුදුසරණයි

  • @user-vk7zu4fy8n
    @user-vk7zu4fy8n 3 หลายเดือนก่อน +1

    Obathumata godak pin me karana sewayata

  • @sriyalathashutani426
    @sriyalathashutani426 หลายเดือนก่อน

    හරි වට්නා කතා වක් බුදුසරණ යි ❤❤❤❤❤

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  หลายเดือนก่อน

      ඔබගේ අදහසට ස්තුතියි

  • @leelawathieweerarathna3822
    @leelawathieweerarathna3822 10 หลายเดือนก่อน

    Oba Thumata godak pin 🙏🏻🙏🏻Beheth Thel eke mokadda Thele nama damma nm agei

  • @gaminshadow8348
    @gaminshadow8348 ปีที่แล้ว +1

    Tharuwana saranai🙏🙏🙏🙏🙏🙏

  • @nimalikariyapperuma4864
    @nimalikariyapperuma4864 ปีที่แล้ว +1

    Ratha kalkaye athi awushadeeya watinakama adangu awushadha gana pahadili karannako mama nam kawuru epa kiwwath ratha kalkaya mage daruwanta mawu kiren dunna.

  • @himalikariyawasam3703
    @himalikariyawasam3703 5 หลายเดือนก่อน +1

    Dr.Apita me thell eka USa walin ganne khomada

  • @chandrikagamage7067
    @chandrikagamage7067 ปีที่แล้ว

    Weda mahaththaya oya thel eka ganna mata kohomada kiyala danuwath karannako

  • @gangaappuwa7795
    @gangaappuwa7795 2 หลายเดือนก่อน +2

    Sathyai doctor obage kathawa api daruwek hambawenna innakota sampurna wenas Dan wenas lokema wenas Dan mai kiri denne naha aneeee kiyanna baha serama budusaranai teruwan saranai dewi pihitai Mage ratata 🙏🙏🙏💓💓💓💓💓💓👍👌👋

  • @NelumLanka
    @NelumLanka 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි
    ස්තූතියි ස්තූතියි ස්තූතියි රටට ජාතියට සෙතක් සාන්තියක් කරන්නට ප්‍රබල ආධ්‍යාත්මික ශක්තිය චිත්ත ශක්තිය බලවත් වේවා

  • @champakumari4915
    @champakumari4915 ปีที่แล้ว

    Mea thel eka keeyada wedamahatthayoa kohomada ganne kiyala kiyanawada

  • @marinasoiza7234
    @marinasoiza7234 ปีที่แล้ว +2

    Ane ow ඩයි gala ලෙඩ
    Oil ekak හදලා දෙන්න

  • @manjulabandara881
    @manjulabandara881 6 หลายเดือนก่อน +1

    මොකක්ද තෙල් එකේ නම කියන්න වෙදමහත්තයා..අපිටත් ගන්න.තෙරුවන් සරණ යි!!

  • @sriyanthikafernando6397
    @sriyanthikafernando6397 10 หลายเดือนก่อน +3

    කොළඹට එනවාද අපට හමුවෙන්න සලසන්න කො පිං බුදු සරණයි මෙතුමාට 🙏🙏🙏

  • @MPwerasekara
    @MPwerasekara 11 หลายเดือนก่อน

    Handi thel eka ganna puluwanda.

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 ปีที่แล้ว +12

    ඇත්ත වෛද්‍යතුමනි .මමත් ස්නායු සම්බන්ධව බෙහෙත් කලේ හෙල වෙදකම.අදත් ඉන්නවා මම.කුරුණෑගල hospital එකෙන් කිව්ව මොලේ ඔපරේෂන් කරන්න ඕන කියල.මම ගියේ නැහැ .සෑම ලෙඩකටම හෙල වෙදකම තමයි මම කරන්නේ

    • @funnyanimal8557
      @funnyanimal8557 4 หลายเดือนก่อน

      Oya kohenda behetg kare.ane loku pinak.mage achchit snayu amaruwen pelenawa

    • @srilankanature9935
      @srilankanature9935 2 หลายเดือนก่อน

      Koomda honda karagtte

    • @rakithabandara1934
      @rakithabandara1934 หลายเดือนก่อน

      Obathumiya beth kale kohenda kiyanawada pls

  • @wimalavanshabandara1231
    @wimalavanshabandara1231 หลายเดือนก่อน

    Well done

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  หลายเดือนก่อน

      ඔබගේ අදහසට ස්තුතියි!

  • @gayanfernando4737
    @gayanfernando4737 11 หลายเดือนก่อน +2

    මගේ කොල්ලෝ දෙන්නම වෙස්සේ නානවා. මාත් නානවා. ඒ දෙන්නට රත කල්කේ දුන්නා. ඇදුමත් තියනවා දෙන්නට. දෙනාට ම අව්රුදු 3 ක්‌ කිරි දුන්නා. එක පුතෙක් කරාතේ black බෙල්ට්. සමස්ථ ලංකා දිනපු කෙනෙක්. ලෙඩ තිබ්බත් එයාල එව අබිබව යනවා. ඔබ තුමා හරි. 🙏

  • @devikaweersinghe5771
    @devikaweersinghe5771 28 วันที่ผ่านมา +1

    Kolabata lagadima envada obathuma kolaba kohetada enne obthumata budusaranai