අවුරුදු ගානක කොන්දේ අමාරුව පැයෙන් හොඳ කරපු හැටි😱-Sangeeth Dini Vlogs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2023
  • #trending #sangeethdinivlogs #sangeethsatharasinghe #dinithiwalgamage #chiropractic

ความคิดเห็น • 438

  • @SangeethDiniVlogs
    @SangeethDiniVlogs  11 หลายเดือนก่อน +280

    වෙද මහත්මයාගේ සම්බන්ධ කරගන්න දුරකතන අංකය මේ වීඩියෝවට එකතු කරල තියනව.ඒ අංකයට කතා කරලා සියලු විස්තර දැනගන්න පුලුවන්

    • @dinushikaherath989
      @dinushikaherath989 8 หลายเดือนก่อน +1

      Number eka ko

    • @dammikawanshalathadammika4268
      @dammikawanshalathadammika4268 8 หลายเดือนก่อน

      Any diniga wada mathage pon nambar ekak dannko puthata niwadu dakai thyyanna amy

    • @tahikefreefire
      @tahikefreefire 8 หลายเดือนก่อน

      ඒ නම්බර් වැඩකරන්නෙ නෑ. කොහෙද ඔතන තියෙන්නෙ කියල දැනගන්න පුලුවන්ද?

  • @navodachanchala6105
    @navodachanchala6105 11 หลายเดือนก่อน +39

    වටිනව කියන්නෙ මාරම වටින වීඩියෝ එකක්. සංගීත් අයියා, දිනී අක්කි, වරා අයියා ගොඩක් ස්තුති මේ video එක කරාට. අපේ අම්මිවත් එක්ක යන්න හොදම තැන මේක ❤️

  • @ureshapabodani6173
    @ureshapabodani6173 11 หลายเดือนก่อน +12

    ගොඩක් හොඳ මාරම වටිනවා අක්කි, අයියා මේ ව්ලොග් එක නම්. ඔයාලට ගොඩක් පින් මේ දේවල් ගැන අපිවත් දැනුවත් කරනවට. ඒ ඩොක්ටත් ගොඩක් හොඳ වෛද්‍යවරයෙක්. ගොඩක් වටිනවා අපිට මේ වගේ දේවල්. අක්කි, අයියා, අම්මි, තාත්ති, වරා අයියා ඔයාලා හැමෝම හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි ගොඩක් ❤️❤️❤️❤️❤️

  • @shanikamadushani4309
    @shanikamadushani4309 11 หลายเดือนก่อน +15

    වැදගත් වීඩියෝ එකක්...අක්කි අහපු ප්‍රශ්න වලට ඩොක්ටර් ගොඩක් පැහැදිලිව උත්තර දුන්නා.තැන්ක්‍යූ අක්කී අයියා

  • @thilinishanika2263
    @thilinishanika2263 11 หลายเดือนก่อน +14

    සංගීත් අයියා දිනිති අක්කා බොහොම ස්තූතියි මේ පිළිදව අපිව දැනුවත් කලාට.

  • @hansisapu1540
    @hansisapu1540 11 หลายเดือนก่อน +42

    ඔයාලා හැමදාමත් මිනිස්සුන්ට යහපත් වැඩක් කරන එක ගැන ගොඩක් සතුටුයි අයියා අක්කා...ඔයාලට කවදාවත් වරදින්න එපා...සතුටින් ඉන්න හැමදාමත්.ආදරෙයි අම්මි,තාත්ති,අයියා,අක්කා,වරා අයියා...❤

  • @sagarika7036
    @sagarika7036 11 หลายเดือนก่อน +21

    ඉන්දියාවේ මෙවා දැකලා තිබුණා ට ලංකාවේ දැක්කේ අද මමත් යනවා ආවාම ගොඩක් ස්තුතියි මෙහෙම දැනුවත් කරනවාට බුදු සරණයි

  • @erandawijemanna6980
    @erandawijemanna6980 11 หลายเดือนก่อน +20

    අනේ....ඇත්තටම පිං නංගි ,,,,මල්ලි මේ වගේ වටිනා vlog කළාට.....🙏🙏🙏

  • @user-jp4qo5zs1l
    @user-jp4qo5zs1l 8 หลายเดือนก่อน

    ඔයාල දෙන්නට ගොඩක් පින්.මෙහෙම කෙනෙක් හොය හොය හිටියෙ.අපි හිතුවෙ ඉන්දියාවෙ විතරයි මෙහෙම ඩොක්ටර්ස්ල ඉන්නෙ කියල.ලෝබනැතුව ඉරිසිය නැතුව මේ වීඩියෝ එක දැම්මට ගොඩක් පින්.සමහර වෙදමහත්වරුන්ගෙ ඇඩ්‍ර්ස් මොකුත් කව් රුත් දෙන්නෙ නෑ.බෙහෙත් ගත්තම හොදද නරකද කියන් නෑ

  • @ruwanpriyan7581
    @ruwanpriyan7581 7 หลายเดือนก่อน +5

    සුසුම් රස්තියාදුවේ දිනිති අක්කගේ රගපෑම අති විශිෂ්ඨයි.......wow,great,brilliant and excellent 😊😊😊

  • @user-ni9yu5ws1x
    @user-ni9yu5ws1x 3 หลายเดือนก่อน +2

    මටත් දිනි අක්කට තියන බෙල්ලේ අමාරුවයි කොන්දේ අමාරුවයි දෙකම තියනවා.හස්බන්ටත් තියනවා.ගොඩක් ස්තූති ඔයාලා දෙන්නට මේ විඩියෝ එක දැම්මට

  • @chamindabandara5575
    @chamindabandara5575 11 หลายเดือนก่อน +9

    අවුරුදු ගානක් ඉඳන් මටත් ලොකු කොන්දේ අමාරුවක් තියෙනවා doctor ගෙ නම්බර් එක දාන්නකො මල්ලි ළඟදී ලංකාවට එනවා එතකොට මට යන්න පුළුවන් මෙන්න විශේෂඥ ඩොක්ටර් ලාට හිටං පෙන්නුවා ඒත් කිසිම අඩුවක් නෑ ඔයාට පින්

  • @valexilanklenberg6866
    @valexilanklenberg6866 11 หลายเดือนก่อน +10

    Thanks a lot for keeping us posted on this absolutely amazing treatment.
    I am suffering from shoulder and back pain for years.
    This is absurd great. We always enjoy your videos . Simplicity is at it's best. A big fan of your loving father. A true gentleman who is simple and truthful.
    Wishing both of you long and happy life together.
    Thanks again.....

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv 11 หลายเดือนก่อน +4

    මේ වීඩියෝ එක ගොඩාක් වටින වීඩියෝ එකක් මටත් තියෙනවා කොන්ද අමාරුවක් එතනට යන්න ඕන ලොකු පිනක් බුදු සරණයි ඔයාලට

  • @randikaranasinghe3767
    @randikaranasinghe3767 8 หลายเดือนก่อน

    Oyalata hugak thanks ..me clip eka mata ahamben dakke..mage ammata hugak watina thanak una ..me clip eka nisa ...hugaak thanks oyalata ❤❤❤❤❤❤God bless you

  • @nandamanelvideoekaewana2584
    @nandamanelvideoekaewana2584 16 วันที่ผ่านมา

    ඉන්දියාවේ මේ ප්‍රතිකාර videos වලින් දැක්කට ලංකාවේ මෙහෙම තැනක් ගැන දැනගත්තේ අදයි ඇත්තටම කොන්දෙ කැක්කුමට මේ වනතුරු කල කිසිම ප්‍රතිකාරෙකින් සුවයක් නැහැ බොහොම පින් මේ තැන ගැන දැනුවත් කලාට 🙏 ❤

  • @vijithamallika3328
    @vijithamallika3328 11 หลายเดือนก่อน +3

    ගොඩක් වටිනවා විඩියෝ එක ස්තුතියි දැනුවත් කිරිමට

  • @hitugelaxmanpriyashantha1139
    @hitugelaxmanpriyashantha1139 11 หลายเดือนก่อน +10

    ඇත්තටම මමත් මෙිහෙම තැනක් හොය හොයා හිටියේ ඔය දෙන්නාට ගොඩක් පිං මෙිවැනි දෙයක් විඩියෝ කරලා දැමිමාට ...

  • @asunthalakmali4212
    @asunthalakmali4212 11 หลายเดือนก่อน +3

    ගොඩක් වටින video එකක් ස්තුතියි ජේසු පිහිටයි❤❤❤

  • @PivithuruRajapaksha
    @PivithuruRajapaksha 3 หลายเดือนก่อน +1

    මේක ඇත්තටම ගොඩක් හොද ප්‍රතිකාර විධියක් ගොඩක් අමාරු මේ විදියට සුව කරගන්න පුලුවන් අපි නොහිතන තරම් සුලු ප්‍රතිකාරයකින්.

  • @NishiCreations1521
    @NishiCreations1521 11 หลายเดือนก่อน +8

    මං දැකලා තියෙනවා ගොඩක්ම කොරියන් චයිනීස් අය මේ treatment එක කරනවා..එයාලා එන්නෙ අමාරුවෙන් යන්නෙ හරි පහසුවෙන්

  • @navindudeemantha4096
    @navindudeemantha4096 11 หลายเดือนก่อน +3

    Dini Akki Sangeeth Aiya ❤️❤️ Nice vlog ekak adat Wel yaye gatta fun eka Maru Wara Aiya Niyamai 😍 Antimata Karapu Body treatment ekat Maru Parissamen inna Adarei Hema Dama God Bless 😘

  • @MaduMadu-ff7mb
    @MaduMadu-ff7mb 11 หลายเดือนก่อน +1

    marama watina deyak pennuwe ada sangeeth aiyeee...❤❤❤❤❤❤❤

  • @saumya7812
    @saumya7812 11 หลายเดือนก่อน +25

    ඒ ආදරේට ඇස්වහක්නම් වදින්න එපා.❤❤❤ආදරෙයි දෙන්නාටම.සතුටින් පරිස්සමට ඉන්න දෙන්නම❤බුදු සරනයි

  • @subashinisubashini5483
    @subashinisubashini5483 11 หลายเดือนก่อน +104

    සංගීත් මල්ලි අම්මගේ උපන්දිනය දවසට අපෙ ගෙදර එන්න අපි ඉන්නේ සූරියවැවෙ අනෙ පුලුවන් නම් එන්න අම්මට තාත්තට මල්ලීත් නංගීත් වාරාමල්ලිත් කවුරුත් එන්න ඔයාලා හැමදෙනාටම බුදු සරණයි දෙව් පිහිටයි සතුටින් ඉන්න ❤❤❤❤❤❤❤❤

  • @gayanisureshika450
    @gayanisureshika450 11 หลายเดือนก่อน +2

    Ane man hari adarei akki petiyooo nihathamani kamata godak garukaranawa🙏😍👌akki oya edumganne kohenda kiyannako harimalassani

  • @sachinijayasinha6418
    @sachinijayasinha6418 11 หลายเดือนก่อน

    Thank you mage ammawath ekkan ynna one oyalata godak pin budusaranai

  • @user-uo6vt7jb2w
    @user-uo6vt7jb2w 11 หลายเดือนก่อน +1

    Godak vatina video ekak aiya.thank you.adarei hemadamath aiya,akki,loku aiya❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kavishaakalanka6663
    @kavishaakalanka6663 11 หลายเดือนก่อน +19

    වරා අයියාත් ඉන්නවා සුපිරි ❤❤❤

  • @chathuabeykoon3337
    @chathuabeykoon3337 11 หลายเดือนก่อน +12

    අම්මෝ මටත් තියනවා අවුරුදු 3.4ක් ඇති මම ඉන්නෙ රට මෙහෙන් tritment කරා දැන් අවුරුද්දක් නැතුව තිබ්බා ආයෙ එනවා බෙල්ලත් එක්කම මන් ල්ංකාවට ආවම යන්න ඔනි tnq u සංගීත් මේ දැන්නුවාට🙏🏻🙏🏻

  • @petslove3183
    @petslove3183 11 หลายเดือนก่อน +14

    අදනම් මාරම වටින වීඩියෝ එකක් පින්සිද්ද වෙනවා ඔයාලට 🙏❤️

  • @inokainoka1097
    @inokainoka1097 11 หลายเดือนก่อน

    වටිනා වීඩියෝ එකක්.ගොඩක් ස්තූතියි ❤❤

  • @sheranthiprasangikaamalife6139
    @sheranthiprasangikaamalife6139 11 หลายเดือนก่อน

    Athatama godak watina program ekak.❤❤❤ 🙏🙏

  • @supunchathuranga474
    @supunchathuranga474 11 หลายเดือนก่อน +1

    Math methanata giya.. aththatama me dr hodatama hodaii... baya netuwa wishwashayen ynna ❤

  • @Gayathrichandima11
    @Gayathrichandima11 11 หลายเดือนก่อน +1

    Sangeethe dini vara boy ආදරෙයි ❤️❤️❤️❤️❤️

  • @poornimasonali7472
    @poornimasonali7472 11 หลายเดือนก่อน +2

    Ada mamai mulinma balanne video eka ❤️❤️adarei aiya akke

  • @neranjaleeneranjalee687
    @neranjaleeneranjalee687 11 หลายเดือนก่อน

    Gedala gihin betha gattu tana koheda kiyala danna patiyooo❤❤❤😊s&d

  • @shamathennakon4363
    @shamathennakon4363 5 หลายเดือนก่อน +1

    Godak hoda wadak oyala Me doctor gana danuwath kala aka.math giya doctor lagata . Mt hodai.oyala dennata godak pin.adarei sangeeth dini.❤❤❤❤❤

  • @indraniranasinghe6189
    @indraniranasinghe6189 11 หลายเดือนก่อน +3

    ගොඩක් ස්තුතියි මේ වගේ දේවල් අපිට පෙන්නනවට

    • @kuwaitkwt3963
      @kuwaitkwt3963 11 หลายเดือนก่อน

      මෙි ඩොක්ටර් කොහෙද ඉන්නෙ

  • @user-ds5nu1vi5n
    @user-ds5nu1vi5n 11 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි ඔයාලට

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 11 หลายเดือนก่อน +1

    Useful sharing dear thanks ❤

  • @sahikalamannage2007
    @sahikalamannage2007 11 หลายเดือนก่อน +1

    Watina video ekak..... sangeeth, diniyoooo,waraaaa adarei hamotama

  • @dilroshanfernando8053
    @dilroshanfernando8053 8 หลายเดือนก่อน +2

    Thank you Sangeeth and Dinithi

  • @upulsenadeera9470
    @upulsenadeera9470 8 หลายเดือนก่อน

    හොද vidio එකක් thankyou❤

  • @danushiabeythunge245
    @danushiabeythunge245 9 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි ඔයාල් දෙන්න ට❤❤

  • @madavinanayakkara6319
    @madavinanayakkara6319 11 หลายเดือนก่อน

    මේ දෙවැනි vlog එක නේද මේ doctor ළඟ කරපු..kalin vlog එකත් බැලුවා...මමත් පුදුම දුකක් විදින්නේ neck pain එකක් නිසා...kalin vlog eken number එක අරන් contact කරගන්න හැදුවා but බැරි වුණා...මමත් ගොඩක් busy නිසා මගහැරුණ...Thank u මේ තොරතුරු ලබා දුන්නාට

  • @user-rx7tp8xg9v
    @user-rx7tp8xg9v 11 หลายเดือนก่อน +53

    මමත් ගියා මෙතනට ,කාලයක් තිස්සේ තිබුන කොන්දේ අමාරුවක් සහ පොඩි කාලේ උන ඇක්සිඩන්ට් එකක් නිසා උන කොන්දේ ඇදයක් තිබිලා ඒක හැදුවා...ඇත්තටම හොද වෙදමහත්මයෙක්..❤❤❤

    • @isharadilukshanidesilva2831
      @isharadilukshanidesilva2831 11 หลายเดือนก่อน +11

      Kohomada mila gannan?

    • @sujathagunarathna5171
      @sujathagunarathna5171 10 หลายเดือนก่อน

      කොහෙද mey innae

    • @nilminiperera4320
      @nilminiperera4320 10 หลายเดือนก่อน

      මේ වෙද මහතා කොහේද ඉන්නේ

    • @vishmatharuka4539
      @vishmatharuka4539 10 หลายเดือนก่อน

      Koheda inne me weda mahattaya

    • @onadeyak6867
      @onadeyak6867 10 หลายเดือนก่อน

      කොහෙද මේ තැන

  • @user-tt3mm5mt3s
    @user-tt3mm5mt3s 10 หลายเดือนก่อน +1

    Thank you ,,,sangeeth,,,,dinithi.
    Mata avidinnama ba.wekar eken යන්නේ .thank you .pin 🙏

  • @dilushasumuduni415
    @dilushasumuduni415 11 หลายเดือนก่อน +1

    ගොඩක් වටින වීඩියෝ එකක් ❤❤❤❤

  • @Feelings.6457
    @Feelings.6457 11 หลายเดือนก่อน +17

    මේවගේ physio therapies ල ලංකාවේ ඉන්න එක ගොඩක් සතුටුයි..හැම මනුස්සයෙක්ම වේවා කරගත්තට කමක් නෑ..වෙන රටවල ඕන තරම් මේ වගේ doctors ල ඉන්නව

  • @user-gp6il3jf4v
    @user-gp6il3jf4v 3 หลายเดือนก่อน

    ඒක බලලා මගෙ බෙල්ලෙ අමාරුව හොද උනා වගේ සීන් එකක් තේරුනා 😅❤❤ ඇත්තටම වටිනවා සන්ගීත් අයියෙ ❤❤

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 11 หลายเดือนก่อน +48

    මාරම වටින ව්ලොග් එකක් .අපේ අම්මිව එක්කන් යන්න ඕන අනිවාර්යයෙන්ම මෙතනට තෑන්ක් යූ අක්කි අයියා ❤❤❤

  • @shanikapeiris6076
    @shanikapeiris6076 11 หลายเดือนก่อน +2

    Superwww aiya and akka🎉🎉

  • @user-zm2gy9np7w
    @user-zm2gy9np7w 9 หลายเดือนก่อน

    Godak isthuthi oyala දෙන්නට me de පෙන්නුවා thanks good luck oyalata

  • @ILMAFATHIMA-rt7im
    @ILMAFATHIMA-rt7im 11 หลายเดือนก่อน

    Recently addicted to see your vlogs..

  • @Lifewith_DM_VEDIO
    @Lifewith_DM_VEDIO 9 หลายเดือนก่อน

    hamadamath adarei sangeeth ayya dini akka❤

  • @wishwarandika5067
    @wishwarandika5067 หลายเดือนก่อน

    Thanq...

  • @sanjeewanisenarath2967
    @sanjeewanisenarath2967 11 หลายเดือนก่อน +18

    ගෙවීම කොහොමද දන්නෙ නෑ ගොඩක් මිනිස්සු ඉන්නව සල්ලි නෑ නමුත් කොන්දෙ අමාරුව හින්ද විදෝනව

  • @sumalbandara2216
    @sumalbandara2216 11 หลายเดือนก่อน +1

    ❤adarei akki oylt hmdma sthututin inno

  • @user-tg8oc7nu2i
    @user-tg8oc7nu2i 11 หลายเดือนก่อน

    Ithama watina vlog ekak matath konde amaruwak thiyenawa mama specialist kenekta pennuwa beheth saha wayayama karanna kiuwa math asai e weda mahathaya lagata yanna eth bayai ridei kiyala oyalata samada adarei Devi pihitai

  • @neranjidhanushkidesilva6715
    @neranjidhanushkidesilva6715 10 หลายเดือนก่อน +2

    Thank you sooo for this video ❤

  • @SachinthaDilhani-cy4nt
    @SachinthaDilhani-cy4nt 10 หลายเดือนก่อน +3

    ඇත්ත කියන්න දිනිති අක්කෙ ඔයාට රිදුනද මට අමාරුයි ඔයාට වගෙ යන්න බයයි ප්ලිස් ❤❤❤❤😢😢

  • @sewwandikanchana9145
    @sewwandikanchana9145 11 หลายเดือนก่อน

    Godak pin akki me wage වැදගත් vlog krnwata ❤️❤️..adarei akki ❤️❤️

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 11 หลายเดือนก่อน

    Niyamai kapuruwa 🔥ema chrithayata mama godak adarei ❤️

  • @krishanthijayaweerage2300
    @krishanthijayaweerage2300 11 หลายเดือนก่อน

    Thank you so much Tharuwan sarani

  • @Nethmi581
    @Nethmi581 11 หลายเดือนก่อน +63

    මගෙත් ඇග පුරාම අමාරුව අප්පා 😢 තාම අවුරුදු 20 😢 අම්මෝ කොන්දයි බෙල්ලායි අතුයි කකුලුයි ඔක්කොම කැක්කුම්

    • @maduranga4408
      @maduranga4408 10 หลายเดือนก่อน

      හපොයි..😔

    • @chamararuwan2531
      @chamararuwan2531 10 หลายเดือนก่อน +1

      utube eke gahala balanna body adjustments kiyala..meka lokema piligat kramayak

    • @hmlbandara8825
      @hmlbandara8825 8 หลายเดือนก่อน

      Hello

    • @tahikefreefire
      @tahikefreefire 8 หลายเดือนก่อน

      අඩෝ සිරාවටම බං 😪😪

    • @KaveenYenuka-li8cy
      @KaveenYenuka-li8cy 8 หลายเดือนก่อน

      මගෙන් යටිපතුලෙ ඉදන් රිදෙනව ඇවිදිද්දි පිට මැදය් යටය් බෙල්ලය් ගොඩක් ඩොක්ටලට පෙන්නුවා හොද උනේ නෑ තාම 😢

  • @malakab3290
    @malakab3290 11 หลายเดือนก่อน

    We go to Chiropractor here in US and it’s the same techniques.

  • @--Dew
    @--Dew 11 หลายเดือนก่อน +11

    දිනිති අක්කට සන්ගීත් අයියා කතා කරනවිදිහට බලන් ඉන්න අස හිතෙනවා 🥺❤️ඇස්වහක්නම් වදින්න එපා එ වචන වල මාරම අදරයක් තියනේ

  • @udararoshan2875
    @udararoshan2875 8 หลายเดือนก่อน +2

    ඕවා කරන්න පුරුදු උනාම පොඩ්ඩක් ඇත්තන් අමාරු එද්දී ඕකම ඕන හිතෙනවා ඕක කරන්න්න පුරුදු වෙන්න එපා❤

  • @gayanmaduranga7632
    @gayanmaduranga7632 11 หลายเดือนก่อน +1

    Treatment walata kochra viyadamak yanawada ?

  • @indifashion6919
    @indifashion6919 11 หลายเดือนก่อน +5

    I am from Canada.. this chiropractics is very popular.. am very safe n very recommended

  • @sdnamasha1718
    @sdnamasha1718 11 หลายเดือนก่อน +35

    සංගීත් අයියේ ඊලග vlog එකේවත් හිතමගේ සිංදුව කියන්නකො 😢😢😢

  • @dilrukshl
    @dilrukshl 11 หลายเดือนก่อน +3

    මමත් ලංකාවට අවහාම යනවා 💎💎💙💙💛💛🙏🙏🙏

  • @viduravishalsathsaravidura4199
    @viduravishalsathsaravidura4199 11 หลายเดือนก่อน +8

    මොනාවරි කිඋවද මන්දා ❤️❤️❤️

  • @user-bd4ou6oz3p
    @user-bd4ou6oz3p 11 หลายเดือนก่อน

    Ane akki matath loku konde amaruvak thiynaw puluwnm me doctorge no ekk evanko oylat godak pin❤🙏🙏

  • @a.m.ivilochanapiyarathna2586
    @a.m.ivilochanapiyarathna2586 11 หลายเดือนก่อน +2

    Adrey akki ayya hamdamth 🎉
    පලමු comment ek magen oylt
    Good luck 🥰♥️

  • @Yashsara
    @Yashsara 9 หลายเดือนก่อน

    අක්කියෝ මං මේ පාර බයෝ වලින් AL කරන්නෙ 😢 මටත් ආසයි airhoster කෙනෙක් වෙන්න. AL වලින් පස්සෙ මං mk ☹️. මං ඒකට ආස උනේ ඔයාගෙ vlogs බලලා ❤️

  • @isharafernando1854
    @isharafernando1854 11 หลายเดือนก่อน +1

    ස්තූති

  • @milanbongso3859
    @milanbongso3859 11 หลายเดือนก่อน +3

    Ane price kohomada kiyala vistharayak ewannako

  • @sanjayamunasinghe3622
    @sanjayamunasinghe3622 10 หลายเดือนก่อน

    Sangeeth. Mama oyaata hari aadarei.oyaalage pawle siyalu denaatama godak kemathiy.oyaage noonath apita aadambara venna puluwan kenekne.subha anaagathayakata aasiri.

  • @ansarsami18ansarsami41
    @ansarsami18ansarsami41 11 หลายเดือนก่อน

    Thank you

  • @user-qx1zp4ml5c
    @user-qx1zp4ml5c 2 หลายเดือนก่อน

    නියමයි ඒක ගොඩක් වටිනව

  • @sandali4071
    @sandali4071 11 หลายเดือนก่อน +4

    දිනි අක්කි ලස්සනයි ❤

  • @maduweerasinghe9267
    @maduweerasinghe9267 11 หลายเดือนก่อน +9

    අනේ දිනිති අක්කා කොහොම මේවා කරන්න හිත හදාගෙන යනවද මන්දා.... අනේ මට නම් බයයි රිදෙනවා ඇති නේ😌

  • @inokasenadheera7875
    @inokasenadheera7875 11 หลายเดือนก่อน +1

    Meka koheda thiyenna akiyo. Please reply me.

  • @nawodyakinkini4333
    @nawodyakinkini4333 11 หลายเดือนก่อน +1

    Mulinma balanne mn 😍 innakoo ballama hiyannm ada log ek kohomd kiyala ❤️

  • @madhushanipushpakumari8891
    @madhushanipushpakumari8891 8 หลายเดือนก่อน

    Mamath giya sangith mita kalin me wedamahaththaya gana dapu vidiyo ekak dakala.godak hodai.mata hoda una.godak hoda wedamahaththayek.godak isthuthi sangith oyatath.apiwa danuwath karata.

    • @udaradeshapriya8328
      @udaradeshapriya8328 8 หลายเดือนก่อน

      Me doctor ge aya kirim kohomada kiyannako

  • @chamirangika7928
    @chamirangika7928 11 หลายเดือนก่อน

    Godak watina video ekk ❤

  • @truthfirst.6966
    @truthfirst.6966 9 หลายเดือนก่อน +1

    This treatment is available in most of the countries.

  • @user-bh3ul1oi9n
    @user-bh3ul1oi9n 11 หลายเดือนก่อน +3

    ලස්සනයි අයියා අක්කා වරා අයියත් ලස්සනයි ආදරෙයි ඔයලාට ගොඩක්💖💖💖❤️😘😘

  • @deepaniranaveera6794
    @deepaniranaveera6794 11 หลายเดือนก่อน

    Aththatama beheth bona akanam hoda ne. Hela wedakama hodai.hoda video akak oyalata pin

  • @rasikafernandotorres6393
    @rasikafernandotorres6393 11 หลายเดือนก่อน

    God bless ❤❤

  • @dinushikasathsarani8466
    @dinushikasathsarani8466 11 หลายเดือนก่อน

    Ella trip ekak ynnko vlog ekak ekka

  • @vihangafishcare8272
    @vihangafishcare8272 11 หลายเดือนก่อน +3

    අනෙ සරුන්ගලයක් හදල යවන වීඩියො එකක් දාන්නකො 💪❤️

  • @chithradamayanthi9058
    @chithradamayanthi9058 5 หลายเดือนก่อน +1

    Kauruth kiyanne na ne...wedamahaththaya enne koheda kiyala....godak pin a ganath kiyanna

  • @chandigamage6028
    @chandigamage6028 6 หลายเดือนก่อน

    අනේ ගොඩක් වැදගත් දෙයක්.... මෙි ඩොක්ට අය කිරිමි කෙ⁣ාහෙමද....මගේ කොන්දේ අස්ති දෙකක් ඩැමෙිජ් වෙලා කියන්නේ හරියයිද

  • @oshanirashmika4359
    @oshanirashmika4359 11 หลายเดือนก่อน +1

    Ane mage mulu agama kakkumai mata dan aurudu 24i podi babekut innawa mata school kale idamma aga pata kakkuma danis amaru kakul kakkuma tiyenawa

  • @wikkramaarchchi930
    @wikkramaarchchi930 11 หลายเดือนก่อน +3

    අවුරුදු 12ක කොන්දෙ අමාරුවක් තියෙන්නෙ.වටින වීඩියෝ එකක්.ස්තූතියි මල්ලි.

  • @nishanthakumara468
    @nishanthakumara468 11 หลายเดือนก่อน

    Me vidio aeka dammata pin nubila dennatama❤️

  • @sandu8738
    @sandu8738 11 หลายเดือนก่อน +19

    මුල්ම කමෙන්ට් එක ,දැනුත් ඔයාලගෙ වීඩියෝ එකක් බලලා ඉවර උනා විතරයි,ඔයාලා දෙන්නට ගොඩක් ආදරෙයි අක්කේ අයියේ 😘

    • @dunishkaharshani2732
      @dunishkaharshani2732 11 หลายเดือนก่อน

      Maath konde kekkumata baheth Kala den masa 11 withara kalin.. den ayeth titanawane