අනුරට එළව එළව ගහපු මිහින්තලේ හිමිව නායක හාමුදුරුවෝ ඉවරම කරයි | මිහින්තලේ හිමිට උත්තර නැතිම කරයි...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.ค. 2024
  • අනුරට එළව එළවා ගහපු මිහින්තලේ හිමිව නායක හාමුදුරුවෝ ඉවරම කරයි | මිහින්තලේ හිමිට උත්තර නැතිම කරයි | මෙන්න හාමුදුරුවෝ අමතපු ඇමතිල්ල

ความคิดเห็น • 122

  • @tharakaherath5336
    @tharakaherath5336 10 วันที่ผ่านมา +24

    ඔබ වහන්සේ ගෙ කැපවීම අතිවිශිෂ්ටයි ගෞරවනීයයි අපේ හාමුදුරුවනේ ............ මාලිමාවට ජය වේවා ......

  • @sunilchandrapala6491
    @sunilchandrapala6491 10 วันที่ผ่านมา +41

    ජාතික වගකීමක් තමයි ඔබ වහන්සේලා ඉටු කරමින් ඉන්නේ ජාතියේ ප්‍රණාමය පුද කරමි

  • @stanleydesilva-ui7xg
    @stanleydesilva-ui7xg 10 วันที่ผ่านมา +22

    ස්වාමීන් වහන්සේ ට❤️
    බුදු සරණයි.
    නූගත් වහලුන් ට සරලව දෙශනයක් 🙏❤️

    • @nissankanissanka2551
      @nissankanissanka2551 10 วันที่ผ่านมา

      NUGAT UURANTA GU KANA VEHDEYA KIYAA DAENA GU KANA UURAEIK MAE

    • @kulasooriyahome3239
      @kulasooriyahome3239 10 วันที่ผ่านมา +3

      ​@@nissankanissanka2551uba gon ranilage mahindage goo kapan

  • @anuralakmalisilva1656
    @anuralakmalisilva1656 10 วันที่ผ่านมา +18

    පොදු ජනතාවට ජය වේවා. මාලිමාවට ජයවේවා. ❤❤❤❤❤

  • @palithapadmasiri3976
    @palithapadmasiri3976 10 วันที่ผ่านมา +12

    කැළණියේ නාගයා මිහින්තලෙන් මතුවෙයි.

  • @lte4-kq6pw
    @lte4-kq6pw 10 วันที่ผ่านมา +8

    මාලිමාවට.ජයවෙිවා

  • @NimalJayathilka
    @NimalJayathilka 10 วันที่ผ่านมา +9

    තම යුතුකම් පැහැර හරින අයට ඔබවහන්සේ ආදර්ශයකි .**යහපක්මවෙිුවා ***

    • @nissankanissanka2551
      @nissankanissanka2551 10 วันที่ผ่านมา

      GU KANNA KIYAA DAENA ADARSAYA NADA KOLLO 😁😁😁

  • @sajeewafernando546
    @sajeewafernando546 10 วันที่ผ่านมา +21

    රඡ කම දෙනවා කියලා කිව්වත් මෙ පාර මාලිමාවට

    • @nissankanissanka2551
      @nissankanissanka2551 10 วันที่ผ่านมา

      NIYAMAE JVP NPP KOLLO GU KANNA RS 5000 K DAENAWA UBATA JAYA WAEWA JVP 😈NPP GU KANA 🐹😁😁😁

  • @AmithWijewardhana-yg1rb
    @AmithWijewardhana-yg1rb 10 วันที่ผ่านมา +13

    අ❤දිටනින්
    නු❤වනින්
    ර❤ටනගන❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-cv3bh6iu3n
    @user-cv3bh6iu3n 10 วันที่ผ่านมา +13

    රටෙී මිනසුන් වෙනුවෙන් කතාකරන යතිවරු❤

    • @nissankanissanka2551
      @nissankanissanka2551 10 วันที่ผ่านมา

      RATAE 100T 3NAE UURAN WAENUWAEN GU KANA VIDIYA KIYAA DAENA GU KANA UURAEK MU JVP NPP MINI MARU GANAYA TU NODAKIN

    • @samanthapriyankara4700
      @samanthapriyankara4700 9 วันที่ผ่านมา

      ​@@nissankanissanka2551සිංහලෙන් වත් කමෙන්ට් දාපන් බං..උඹේ මේ ඉංග්‍රීසි තේරෙන්නෙ නෑ..

  • @shiranShiran-yl6lb
    @shiranShiran-yl6lb 10 วันที่ผ่านมา +10

    මම කවදාවත් ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව බොහොම උනන්දුවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙලා නැහැ. මොකද අපි උපන් ගම යූඑන්පී. අපේ සීයගෙන් අම්මගෙන් තාත්තගෙන් ආපු විදිය තමයි ඒ පස්සේදී අපේ කාලයේදී අපේ තරුණ වයසේ දී අපිට හිතුණා මේ රට හදන්න පුළුවන් ආරක්ෂා කරන්න පුළුවන් රාජපක්ෂ වරුන්ට විතරයි කියලා. ඒක රැවටීමක් විදියට අපි එතැනට අහුවුනා. හැබැයි දැන් තේරෙනවා ඔවුන් සියල්ලම එකයි. ශ්‍රී ලංකා පොහොට්ටු යූඑන්පී එස් ජේ.බී කිසිදු වෙනසක් නැහැ. සියලුම දෙනා පැත්තෙන් පැත්තට පැන පැන මේ රට සාරය උරා බොනවා. අපිට විශ්වාසයක් තියෙනවා. මෙතෙක් මේ රට පාලනය කරලා තියෙන්නේ කුඩුකාරයෝ එතැනකාරයෝ භාරකාරයෝ කසිප්පුකාරයෝ වගේම ගල් කොරිකාරයෝ වැලිකප්පුන එවුන් පස් කපන එවුන් අපිට උවමනයි ඊට වඩා වෙනස් පිරිසක්

    • @SisiraKumarasinghe-cs4gu
      @SisiraKumarasinghe-cs4gu 10 วันที่ผ่านมา +2

      ඔබ ඉතාමත් බුද්ධිමත් සහෝදරයා ඉතාමත් බුද්ධිමත් තෙරුවන් සරණයි අපි වෙනස් කරමු...!!!

    • @user-dd7jo7dr3x
      @user-dd7jo7dr3x 10 วันที่ผ่านมา

      Api meeka wenas karamu sahodharaya

    • @kapilaranasinghe3761
      @kapilaranasinghe3761 10 วันที่ผ่านมา

      මමත් ඔබ වගේමයි. හැබැයි ඉතිහාසය සහ වර්තමානය කියවල තේරුම් ගත්තා. පසුව තේරුම් ගත්තා පාලකය මොනතරම් බලය රැකගන්න බලු වැඩ කරලද කියල.

  • @upulsisira6384
    @upulsisira6384 10 วันที่ผ่านมา +11

    මිහින්තලේ හොරා

  • @jayathissapeiris4404
    @jayathissapeiris4404 10 วันที่ผ่านมา +5

    මිහිංතලේ හිමි යනු,එහි අයිතිකාරයා නොවේ,පවසන්නේ බොරැ නම්,යටි අදහස් අනුව ක්රියා කරන්නකුු නම්,සිවුර ගලවා පන්නා දැමිය යුතුයි.

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 10 วันที่ผ่านมา +1

    සුවාමින් වහන්සේ වැනි දායකයෝ පැත්තේ සිටගන්න සියලුම බික්ෂුන් වහන්සේලට මාගේ ප්‍රණාමය නමස්කාර වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @chintagoonatilleke3853
    @chintagoonatilleke3853 10 วันที่ผ่านมา +9

    Malimawata jayawewa

  • @amkbathapaththu3653
    @amkbathapaththu3653 10 วันที่ผ่านมา +19

    ජාතික වගකීම ඉටු කරන ඔබවහන්සේට ජාතියේම නමස්කාරය 🙏🙏🙏🙏

  • @hemapalamanchanayakegedon2276
    @hemapalamanchanayakegedon2276 10 วันที่ผ่านมา +25

    මාලිමාවට ජයවෙිවා

  • @user-ym4xy4qj2h
    @user-ym4xy4qj2h 10 วันที่ผ่านมา +5

    Malimawet ජය වේවා ජය වේවා ❤❤❤❤❤❤❤

  • @user-pg1ch6tp2v
    @user-pg1ch6tp2v 10 วันที่ผ่านมา +15

    Malimawata jaya ratatath jaya .....

  • @jprathnapala9546
    @jprathnapala9546 10 วันที่ผ่านมา +17

    මාලිමාවට ජය වේවා

  • @JayanthaBandara-yf3sd
    @JayanthaBandara-yf3sd 10 วันที่ผ่านมา +5

    ඔබ වහන්සේ වගේ ස්වාමීන් වාහන්සේලා මේ රටට ගොඩාක් වටිනවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹✅

  • @dilhanrajitha8676
    @dilhanrajitha8676 10 วันที่ผ่านมา +3

    Jaya wewa npp,,obawahanseta theruwan saranai

  • @deepaldinasiri4351
    @deepaldinasiri4351 10 วันที่ผ่านมา +2

    ඔබ වහන්සේට අපගේ ප්‍රනාමය අපි හරි ව්දියට වෙනස් කරමු npp ජයවේවා රටට ජයවේවා ❤

  • @thakshisenani3075
    @thakshisenani3075 10 วันที่ผ่านมา +7

    Theruwan saranai ape swamin wahanseta ❤❤❤❤jaya wewa npp

  • @sanjeewaabayarathna46
    @sanjeewaabayarathna46 10 วันที่ผ่านมา +1

    ඉතාම සංවේදි ස්වාමින්වහන්සේ නමක්

  • @kiththa504
    @kiththa504 10 วันที่ผ่านมา +3

    සමහර පන්සල් පිරිවෙන් වල ස්වාමීන් වහන්සෙ ලාට හරියට දානෙවේ ල නොලැබෙන රටක් බව රජය දන්නවද?

  • @chamindarathnayake6772
    @chamindarathnayake6772 10 วันที่ผ่านมา +5

    Respected thera....

  • @Sha-vt9io
    @Sha-vt9io 10 วันที่ผ่านมา +6

    Our monks should be like this.

  • @chathuninilashani6296
    @chathuninilashani6296 10 วันที่ผ่านมา

    Jaya වේවා

  • @MohanVitharana-vy5wp
    @MohanVitharana-vy5wp 10 วันที่ผ่านมา +1

    SADU SADU OBA WAHANSEGE KATHAWA HARI. TERUWAN SARANAI. JAYAWEWA NPP.🙏💪💪👍👍❤❤

  • @rudiraweerahettihewa7179
    @rudiraweerahettihewa7179 9 วันที่ผ่านมา +1

    මින්තලේ මහායකාට පිස්සු බුදු දහමට ගෞරව නොකර සිවුර පන්නා මහාචන්දයට වරෙන්පිස්සු පූසා 😮😮😮😮

  • @user-fw7nk1ob1z
    @user-fw7nk1ob1z 10 วันที่ผ่านมา +5

    1nma akd

  • @P.G.S741
    @P.G.S741 9 วันที่ผ่านมา

    මාලිමවට ජයවෙිවා 🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰

  • @user-el2jd5hw4j
    @user-el2jd5hw4j 10 วันที่ผ่านมา +2

    Adambarai hamuduruvane

  • @meepitiyenandarathanathero587
    @meepitiyenandarathanathero587 10 วันที่ผ่านมา

    අවසරයි ,, සුවාමීන්වහන්ස , රටෙජනතාව වෙනුවෙන් මෙවගේ වසරහැතතැහයක් කරපු විනාස ය නවත්වන්න බහුතරමජනතාවක් නත්නම් රටෙම ශීුලාංකික ජනතව වෙනුවෙන් වරැද්ද නිවරද කරන්න ඉදිර්පත්වීම ගැන පුන්‍යානු මෝදනාකරමි.

  • @JanakaWathugedara-pp2qk
    @JanakaWathugedara-pp2qk 8 วันที่ผ่านมา

    හරිම දිශාව තෝරාගත් අපගෙ ස්වාමින්වහන්සේ ගෞරවනීය නමස්කාරය...

  • @WarangaThilakarathna
    @WarangaThilakarathna 10 วันที่ผ่านมา +2

    මෙියාලා පැත්තට කතා කලානමි සිල්වත් නැත්නමි 😂😂😂😂😂

    • @nilminiranathunga3422
      @nilminiranathunga3422 10 วันที่ผ่านมา

      එහෙම එකක් නැහැ හරි දේ හරිවිදියට දකින්න අවුරුදු 76 ක සාපය නිමාකරන්න ඕනී දේ හිතන්න

  • @jmdjayawardane2160
    @jmdjayawardane2160 10 วันที่ผ่านมา +1

    ❤ yes religious leaders have a responsibility to ensure security and peace in Sri Lanka and rescue the nation from the indecent system. You should work together with all politicians for a system change. Congratulations.

  • @niroshanirosha4043
    @niroshanirosha4043 10 วันที่ผ่านมา +5

    🙏🙏🙏

  • @chandrasirimahantha5378
    @chandrasirimahantha5378 10 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NilanthaJayaweera-b2e
    @NilanthaJayaweera-b2e 10 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @nckchandima5188
    @nckchandima5188 10 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍

  • @user-ei6jt7bn6r
    @user-ei6jt7bn6r 10 วันที่ผ่านมา

    මාලිමාවට ජයවේවා

  • @chathuninilashani6296
    @chathuninilashani6296 10 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @anuththaradharmakeerthi8244
    @anuththaradharmakeerthi8244 10 วันที่ผ่านมา +2

    තිස්ස උන්නානම් විදින්නේ මුවාට නෙවෙයි,කහකඩ ප්‍රේමදාස වහලට

    • @SisiraKumarasinghe-cs4gu
      @SisiraKumarasinghe-cs4gu 10 วันที่ผ่านมา

      😂😂😂😂😂නියමයි නියමයි.

  • @ajithkumara1164
    @ajithkumara1164 10 วันที่ผ่านมา

    මාලිමාවට ජය

  • @nilminiranathunga3422
    @nilminiranathunga3422 10 วันที่ผ่านมา

    🙏🙏🙏🇱🇰🇮🇹

  • @raniaa1394
    @raniaa1394 10 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤

  • @dayanandakarunamunige9732
    @dayanandakarunamunige9732 8 วันที่ผ่านมา

    පටිපන්න 4 හදාගැනීම
    පුජ්‍යත්වයට වන්දනීය බවට උතුම්

  • @shalaninethara-pk4rc
    @shalaninethara-pk4rc 10 วันที่ผ่านมา +1

    ඔන්න ඒ හමුදුරැවෝ හොඳ උනා 😂😂😂😂😂

  • @priyanthaperera7965
    @priyanthaperera7965 10 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @user-lb4ew5zi8z
    @user-lb4ew5zi8z 10 วันที่ผ่านมา +3

    🙏🙏🙏🙏🙏🙏

  • @nalakanalaka3650
    @nalakanalaka3650 10 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤

  • @ajithperera2434
    @ajithperera2434 9 วันที่ผ่านมา

    මුට්ටි රනා .... මාලිමාවට 🎉🎉🎉🎉🎉 ❤ "

  • @SunilSunil-de2gv
    @SunilSunil-de2gv 10 วันที่ผ่านมา

    Walawa sadu baba siurak patala gena hitiyata hamuduru kenek wenne naha ban oheta me rate thiyena gatalu penenne naha ban hora mahanakam karanawata wada bada kapagena mariyan

  • @vishakavishaka5965
    @vishakavishaka5965 10 วันที่ผ่านมา +3

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-tv6oh9xy9y
    @user-tv6oh9xy9y 10 วันที่ผ่านมา

    ලජ්ජාවට path una

  • @user-tk6sk2qo5o
    @user-tk6sk2qo5o 10 วันที่ผ่านมา

    පර සොම්බිට කහින
    උං දැනගණියව්.........!
    උං.......මේ රට
    කක්කුස්සි ගූ වළට
    දෑම්ම බව................!!

  • @prasannaperera9681
    @prasannaperera9681 10 วันที่ผ่านมา +2

    🌷🌷🌷❤️❤️❤️

  • @dayapathmini6834
    @dayapathmini6834 10 วันที่ผ่านมา

    malimawa jaya ❤🎉

  • @prasadsilva3699
    @prasadsilva3699 10 วันที่ผ่านมา +2

    🙏🏻🙏🏻

  • @user-tk6sk2qo5o
    @user-tk6sk2qo5o 10 วันที่ผ่านมา

    හැංගුණ වළහා ..........!
    අනුරව........පට්ට ගහන
    වා...............! ඒත්............
    සජිතට........ම්ම්හ්හ්
    නෑ............ඒ ඇයි.
    දේශපාලකයන් ට
    බණිනවා නම් හැමෝ
    ටම බැනපියව්.
    හැබැයි ඊළඟට අපි
    ගන්න ඕනෑ නිවැරදි
    පැත් ත පෙන්නා
    දියවි.....මොකද හාමුදුරුවන් පෙර
    ගමන් කරුවෝ නේ.

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 10 วันที่ผ่านมา +1

    Jayawewa❤❤❤❤❤mqlimawata❤❤❤❤❤ jayawewa anurata❤❤❤❤❤jayawewa ratata ❤❤❤❤❤ jayawewa jatiyata ❤❤❤❤❤jayawewa sasaneta❤❤❤❤

  • @shabeeryasry520
    @shabeeryasry520 10 วันที่ผ่านมา

    Hamuduru kenek deshapaala vedikaawe kathaa kireema sadaranaida?

  • @ihalagedarawimalasooriya2386
    @ihalagedarawimalasooriya2386 10 วันที่ผ่านมา

    මෙ හාමුදුරුවන්ට අමතක වේලා 88.89 මාලිමාවට

    • @jinjeecartoonvideo6289
      @jinjeecartoonvideo6289 10 วันที่ผ่านมา

      87 ක් තිබුනා කියල අමතකද.

  • @mrsing5685
    @mrsing5685 10 วันที่ผ่านมา

    Bella kadala giyat malimawata ❤❤❤❤

  • @user-hl1fj8kc2e
    @user-hl1fj8kc2e 10 วันที่ผ่านมา +1

    👏👏👏

  • @kalumcom2151
    @kalumcom2151 10 วันที่ผ่านมา

    Malimawaik mahanawela

  • @dharmadissanayake2539
    @dharmadissanayake2539 10 วันที่ผ่านมา +1

    🙏🙏🙏👍👍👍

  • @SenaSene4
    @SenaSene4 10 วันที่ผ่านมา +1

    Ana hamudururuwana heenan thamai

  • @sirikanthigodawela
    @sirikanthigodawela 10 วันที่ผ่านมา

    Swameenwahansela mehema idiripathweema sathutata karunaki

  • @SunilSunil-de2gv
    @SunilSunil-de2gv 10 วันที่ผ่านมา

    Api param parawenma unp ape paulwala chande 53 nak thiyenawa e siyallama me para malimawata

  • @tharakaherath5336
    @tharakaherath5336 10 วันที่ผ่านมา

    අපිත් මෙදා පාර මාලිමාවට ........

    • @nissankanissanka2551
      @nissankanissanka2551 10 วันที่ผ่านมา

      APINAM MAEDA PARAE WAENAS KARA JVP NPP PARAE KAKKA GODAAE EEEYAA 😁😁😁

  • @user-xy9ce6so3f
    @user-xy9ce6so3f 10 วันที่ผ่านมา

    Me balu ganayoo buddagama nati karanawa

  • @ckchanal5455
    @ckchanal5455 10 วันที่ผ่านมา

    Munta kade yanawanam hamuduruwo hodai kade yannetnam mada gahana aka thamai munge hati

  • @muhammadkhalil5959
    @muhammadkhalil5959 10 วันที่ผ่านมา

    Gary ganaya minimaruwo Tika akathu Wala laja na

  • @Dayan-wp7fu
    @Dayan-wp7fu 10 วันที่ผ่านมา

    SALAKUNA PROGRAMME AKEDI MIHINTHALE HORA G..... Ya.
    CHAMUDITHA KIYANA MONGAL MAN TA EHEN INGI KARANAWA (ATHINUTH) API DUTUWA. (KETHAI, NINDITHAI, HIRU KEEYAK DUNNADA?
    MAALIMAWE VICTORY ✌ EKA ABIYASA MUNGE KATAWAL LANGADIMA WEHEVI.

  • @SenaSene4
    @SenaSene4 10 วันที่ผ่านมา

    Dan karanna oba wahansa malimawata kadayana aka namaida?

  • @thilaknishantha5815
    @thilaknishantha5815 10 วันที่ผ่านมา

    😂😂😂😂😂😂

  • @ruwanchandhimal1272
    @ruwanchandhimal1272 10 วันที่ผ่านมา

    👍👍👍👍👍🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️💗

  • @sampathdharmappriya9017
    @sampathdharmappriya9017 10 วันที่ผ่านมา

    Siwrata giya kalak. Political groups walata kedila...Pohottu, Sajaba,JVP,Seilanka, UNP.... Niwanak hamba weyda?

  • @nilanthisilva5868
    @nilanthisilva5868 10 วันที่ผ่านมา

    Akama agame aya dekata bedila ,meth wadima ko

  • @jayanthaweerakon6094
    @jayanthaweerakon6094 10 วันที่ผ่านมา

    Niragamikayekda 👿👿👹👹😂😂😂😂

  • @YssvsnR
    @YssvsnR 10 วันที่ผ่านมา +1

    සාසනේ විනාසයි

  • @ishankadupitiarachchige2819
    @ishankadupitiarachchige2819 10 วันที่ผ่านมา

    මේ හාමුදුරුවෝ කවුද කියලා කියන්න දන්න කෙනෙක්

  • @samarathgelalith2962
    @samarathgelalith2962 10 วันที่ผ่านมา

    Gihin mahana wenna, darmaya awaboda kara denna. Janathawata, aduma taramin lebena danaya wenuwen

    • @osuuyana8288
      @osuuyana8288 10 วันที่ผ่านมา +1

      මෝඩය තමුන් කවුද කියලවත් තේරෙන්නෙ නැතුව කොහොමද මේ කියන දේවල් තේරුම් ගන්නෙ...?

    • @samarathgelalith2962
      @samarathgelalith2962 10 วันที่ผ่านมา

      @@osuuyana8288 swaminwahansela 50 kata wadagathanayakala J.v.P ,chiwaradariyata amatha welada.

  • @awimala24apura71
    @awimala24apura71 10 วันที่ผ่านมา

    නිදහසින් පසු රට පාලනය කල ඇතැම් පාලකයෝ මෙ රට දුප්පත්කමින් ගොඩ ගැනීමට ප්‍රමුඛත්වය දියයුතුව තිබුණ නිශ්පාදන,මෙන්ම සේවා ආර්ථිකය නිර්මාණ නොකර බලය වෙනුවෙන් ජනප්‍රිය හිස්පුහු දේවල් කලහ. රට ලෝකයට ණය කරවා නැවත ගොඩ ගන්නට නොහැකි පරිදි ආර්ථිකය විනාස කළහ. තැබෑරුම්,කැසිනො,ස්පා ස්කාගාරාදි අධම ජීවිකාවෘතිය සංස්කෘතියක් ප්‍රවර්ධනය කළහ. කුඩු පාතාල ක්‍රියා ආයුධ ප්‍රවර්ධනයට ඉඩසැලසී තිබුණහ. වටිනා කාලය කන ක්‍රිඩා පිටි මාධ්‍යායතන කාමුක රගහල් කලාගම්මානාදී කලායතන අසීමිත ලෙස නිර්මාණ කළහ. කාමුම්මත්තකයන් නිර්මාණකරන චිත්‍රපටිනාට්‍යාදීය ප්‍රවර්ධනය සදහා මුදල් යොදවා ආර්ථිකය වැනසූහ. ජාතික දේපල විකුණූහ. සතරසතිපට්ඨානාදී අතිඋතුම් බුද්ධ දර්ශනය නූගත් ඒ දර්ශනය අවතක්සෙරු කර මිත්‍යා දේවාල වන්දනා කරමින් රට පාලනයකල ඒ ඔවුහු ද, එසේම බලයට කෑදර වී ISIS,LTTආදී අන්තවාදීන්ට වැඩෙන්නට ඉඩකඩ සලසමින් බෞද්ධයන් ඉපැරැණි වෙහෙරවිහාර අවදානමට පත්කර 13 දෙන්නට පොරොන්දු වූ සජබය, අනුර, රනිල් දේශද්‍රොහිහු ද තවදුරටත් මෙ රටෙ දේශපාලනයට සුදුසු නොවන බව කියයුතුය.
    නමුත් මේ රටෙ පාලනය වනාහි Npp ට බාරදීම ද සුදුසු නොවන බව කියයුතුය. උදා:- ඔවුන්ගෙන් බහුතරයක් තුල කෛරාටික කම මිස ශාසනය කෙරෙහි සද්ධාවක් නැත. ඔවුහු තමන් වන්දනාමාන වත්පිළිවෙත් නොකරමින් ඒවා කරන සැදැහැවතුන් විවෙචන කරති. බුදුදහමෙහි සතර සතිපට්ඨාන පටිච්ඡසමුප්පාදා දී ගැඹුරු දහම ගැන අවබෝධයක් නැතිකම මෙන්ම ඒ ගැන දැනගැනීමට ද උත්සහයක් භෞතිකවාදී වූ ඔවුන් තුල දක්නට නොලැබෙයි . එනිසා ම ඔවුහු බුදුදහම අන්‍යාගම් හා සමඟ සම තැන තබන්නට එය ව්‍යවස්ථාවෙන් ඉවත්කිරීමට කතාකරති. ඔවුගෙන් ඇතැමෙක් නිරාගමික කර්ම-කර්ම ඵල පරලොවාදී ගැන විශ්වාස නොකරන පරම මිත්‍යාදෘෂ්ටිකයෝ වෙති. මොවුහු ශාසනය කෙරෙහි මෙන්ම ශාසන දියුණුවට කටයුතු කරන ගිහිපැවිද්දන්ට වෛර කරති. ඒ උතුමන්හට ජාතීවාදී ආදී නා නා විධාකාර චෝදනා නගා ගෝත්‍රික වචනයෙන් ගරහා ඒ උතුමන් අද නිශ්ශබ්ද කරවා ඇත. එපමණක් නොව ආරක්ෂක අංශ පවා නිශ්ශබ්ද කරවා ඇති බැවින් ලාංඛ්ක isis කාරයන් ඉංදිය බුද්ධි අංශයෙන් හදුනා ගන්නා ලදී. ඔවුහු අන්තවාදීන් සුද්ධ කරමින් ඒ අන්තවාදයට වැඩෙන්නට ඉඩකඩ සලසමින් ඔවුන් අත්අඩංගුවට ගත් නිලධාරීන්ට චෝදනා කර ඇත. ඒ බව isis අත්අඩංගුවට ගත් මාධ්‍ය නිවෙදන වීඩියෝ තුල ඇති මාලිමා කොමෙන්ට් කියවීමෙන් දතහැකිය. තවද අන්‍යවූ බෞද්ධ විරෝධි වාමාංශිකයෝ, දේශපාලකයෝ, සංවිධාන,මාධ්‍ය නාලිකා සැදැහැවත් ගිහිපැවැදි උතුමන් අපකිර්තියට පත්කරමින් සමාජමාධ්‍ය තුලින් එහි විඩියෝ කොමෙන්ටි තුලින් ඒ උතුමන්හට කරන ගර්හිත තිරිසන් කතා බහුලව දිනපතාම දැකගත හැකිය.
    පසුගිය කාලවල ආගම් ආගම් අතර හා එකම ආගමේ සාමාජිකයන් අතර අසමගිය ඇතිවූහ. පැවත ගෙන ආ හරවත් සම්ප්‍රදායන් හරවත් සංස්කෘතීන් වෙනුවට අලුතින් මතවාද පරසංස්කෘතිකාංග ජාතිය ආගම් තුලට ඈදා ගැනීම නිසාම ආගම් ආගම් අතර හා එකම ආගමේ සාමාජිකයන් තුලද අසමගිය ඇති වූහ. අන්තවාදීන් ඇති වූහ. කරුණු මෙසේ වෙන නමුත් jvp නායක අනුර පක්ෂයේ ප්‍රතිපත්තිය ගැන කියමින් මුස්ලිම් විජාතික පරිස දූෂක පර බුරුකා සංස්කෘතිය මෙහි සංස්කෘතියක් කරන්නට කතා කළේය. එබැවින් ඔවුන්ගේ ආණ්ඩුවක් තුල බුදුදහම ,දැහැමිසංස්කෘතිය දැහැමි සම්ප්‍රදායන් ආචාරශීලි බව ආදී හරයන් හා අන්‍යාගමිකව ජාතිකව පැවැති මානුෂීය සම්ප්‍රදායන් ආරක්ෂා නොවී ඒ වෙනුවට හිස්පුහු පරසංස්කෘතිකාංගවලට අන්තවාදයට ඉඩකඩ සලසන බවට පැහැදිළි වෙන මේ එක්කරුණක් වෙයි.
    ඉහත සදහන් පරිදි අන්ධ වූ දේශපාලකයන් අද දක්නට ලැබෙමු. ඔවුහු ලාභ ගරුකයෝ මිස ගුණ ගරුකයෝ නොවෙති..එබැවින් ගුණණුවණින් යුතු උතුමන් ඇති කල්හි. ඉහත සදහන් අන්ධ බාලයන් මෙ සුද්ධභූමි පාලනයට පත්කර එවන්නේ නම් ඔබත් අන්ධබාලයෙක් ජාතිද්‍රෝහියෙක් නොවෙයි ද?
    ඇස් ඇති දුටුගැමුණු පැරකුම් ආදී රජවරුමෙන් භෞතික හා ගුණනුවණ යන දෙකටම ගරු කරන නායකයන්ගෙන් යුක්ත දේශපාලන පක්ෂයක් මේ භූමියට කවරදාක නම් බිහිවන්නේ ද..........................................................

    • @prasadbodhiyabaduge3251
      @prasadbodhiyabaduge3251 10 วันที่ผ่านมา

      🤣😂🤣😂

    • @SahanNawod-vj2jx
      @SahanNawod-vj2jx 10 วันที่ผ่านมา +2

      අපරාදෙ පොතක් ලියන්නයි තිඋනෙ ඒත් ඕවකියවන්නෙ ක්ව්ද

    • @lankasamadara418
      @lankasamadara418 10 วันที่ผ่านมา

      අනේ මෝඩය

    • @user-ix3om2iw9f
      @user-ix3om2iw9f 10 วันที่ผ่านมา +1

      බිබික්කම් සාදාගන්නා ආකාරය ⬆️ 😂😂

    • @milindasenaratna1334
      @milindasenaratna1334 10 วันที่ผ่านมา

      ​@@user-ix3om2iw9f🤣🤣🤣

  • @shantisubasinha5591
    @shantisubasinha5591 10 วันที่ผ่านมา

    Malimawata jayawewa

  • @user-us4xz2pq1b
    @user-us4xz2pq1b 10 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏