ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කළ ප්‍රා.ලේකම්වරියට අන්තිමට වෙන්න යන දේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 66

  • @PradeepKumara-lo2qm
    @PradeepKumara-lo2qm 4 หลายเดือนก่อน +40

    නිලදාරිනිය බේරා ගනිමු ජනතාව බුද්ධිමත් වෙන්න එකතුවෙන්න

  • @LalDissanayake-h9g
    @LalDissanayake-h9g 4 หลายเดือนก่อน +27

    උන්ට හොරකම් කරන්න හොඳයි ,ඒක පෙන්නුවම උන්ගෙ වරප්‍රසාද කැඩෙනවලු.ඒ නිලධාරීනිය වෙනුවෙන් සියළු දෙනා එකතුවෙන්න.🙏🙏

  • @palithapadmasiri3976
    @palithapadmasiri3976 4 หลายเดือนก่อน +18

    තව ටික කාලයයි,නීතිය සැමට ඉටුවන කාලය වැඩි ඈතක නොවේ.

  • @WajiraDamayanthi-zq7mq
    @WajiraDamayanthi-zq7mq 4 หลายเดือนก่อน +19

    නිලධාරිනියට🎉🎉🎉🎉🎉🎉

  • @amodpriyadarshika5453
    @amodpriyadarshika5453 4 หลายเดือนก่อน +28

    අපිකීවේ හොරුන්ටගිය රටක් කියලා ඕකතමා පොඩ්ඩක් ඉන්න මාලිමාව එනකම්

  • @prageethsenevirathne248
    @prageethsenevirathne248 22 วันที่ผ่านมา +1

    මෙතන ප්‍රාදේශීය ලේකම් වැරදියි. තමන්ට නැති බලයක් අරගෙන වැඩ කරන මෙවැනි නිලධාරීන් වහාම ඉවත් කල යුතුයි. මෙම වැඩ සටහන සංචාරක සංවර්ධනයට අනිවාර්යයෙන්ම පිටුවහලක්

  • @Kelum_R
    @Kelum_R 4 หลายเดือนก่อน +4

    වර පුසාද වලට මුවාවී අවංක නිලධාරින් දඩයමට එරෙහිව ජනතාව බුද්ධිමත්ව තම ඡන්දයෙන් පිළිතුරු දෙමු.

  • @S_han1210
    @S_han1210 4 หลายเดือนก่อน +10

    අනුර සැරයක් කිව්වා වගේ මේ රටේ නියමට හදන්න පුළුවන් රාජ්‍ය සේවයක් ඉන්නවා… හදන්න බැරි මේ පාර්ලිමේන්තුවේ ඉන්න කාලකන්නි එක්ක…

  • @sujeewanieratnayake4362
    @sujeewanieratnayake4362 4 หลายเดือนก่อน +5

    මෙම නිලධාරිණිය අනෙකුත් දේශපාලනකයින්ට ආවඩන නිලධාරීන්ට ආදර්ශයක් . ඔබතුමියට එරෙහිව මෙහෙම දෙයක් කරන්න තරම් අපේ රටේ හරි නීතියක් නැති එක ගැන කණගාටුයි . හැමදාම අවිනීතිය තියෙන්නේ නැ . ලගදිම රටේ වෙනසක් ඇති වෙයි

  • @k.lsamarasinghe5883
    @k.lsamarasinghe5883 4 หลายเดือนก่อน +2

    අවංකව වැඩේ කරන නිලධාරිනියක්. බුදු සරණයි සියලු දෙව් රැකවරණය ලැබේවා. ආරක්ෂා වේවා.

  • @ChithranandaJayasuriya
    @ChithranandaJayasuriya 4 หลายเดือนก่อน +11

    නඩුත් හොරුන්ගෙ, බඩුත් හොරුන්ගෙ. දැන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව ගැන ගන්න තීරණය මොකක්ද. එයාලනෙ ලේකම්වරිය ආයෙමත් පත් කළේ. අපි බලමු 225 න් එකෙක් හරි මේ අසාධාරණය ගැන කතා කරයිද කියල.

  • @CR-ee5ve
    @CR-ee5ve 4 หลายเดือนก่อน +3

    නිලධාරිනිය බේරා ගත්හ යුතුයි. අරගලය ආරම්භ වූයේ මෙවන් හේතු පදනම් කොටගෙනයි. නීතිය නැවත වරක් නිදි කිරන්නේ නම් ජනතාව අවදි විය යුතුයි. මේ ඒ සදහා එළැඹෙන හෝරාවදැයි ජනතාව තීරණය කල යුතුයි. නිවටයන් සේ බලා සිටීමෙන් ඔබත් මමත් බලාපොරොත්තු වන සදාචාරසම්පන්න, නීතිගරුක නිදහස් නිවහල් ප්‍රජාත්‍රන්තවාදී දේශය අවදි වීම දිනක් පාසා පසු නොවන්නේද?

  • @malithpriyadarshana8568
    @malithpriyadarshana8568 4 หลายเดือนก่อน +2

    කොන්ද කෙලින් තියාගෙන නීතිය ක්‍රියාත්මක කරන්න බැරි රටක්

  • @GayanthaBandara-t8s
    @GayanthaBandara-t8s 4 หลายเดือนก่อน +2

    මාලිමාවට ජයවේවා ❤❤❤❤

  • @VernonAntonee
    @VernonAntonee 4 หลายเดือนก่อน +4

    ජනාධිපති තුමා කියනවනේ තීරණ ගන්නේ රට වෙනුවෙන් කියලා ඔන්න පුලුවන්නම් මේ ප්‍රශ්නෙට රට වෙනුවෙන් හරි තීරණය ගන්ඩ

  • @breebizsingla1077
    @breebizsingla1077 4 หลายเดือนก่อน +2

    මෙතුමියට මුළු රටම ඉන්නවා මේ වෙලාවේ. පාර්ලිමේන්තු වේ බල්ලෝ set එකට තව මාස 3ය්.

  • @saparamadhujayatilleke2166
    @saparamadhujayatilleke2166 4 หลายเดือนก่อน +2

    ඔන්න ඔය ආකාරයට තමයි දොෂපාලුවො හොරාකන්නෙ.

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 4 หลายเดือนก่อน +2

    සුසිල් toge පවුලට දරුණු පිළිකා රෝග hadewaa

  • @saparamadhujayatilleke2166
    @saparamadhujayatilleke2166 4 หลายเดือนก่อน +2

    නීතිගරූක නිලධාරීන්ව බය කරල , ඔවුන්ට අඩන්තේට්ටම් කරල දොශපාලුවො උන්ගෙ මඩිය තර කර ගැනීම වහා නවත්වා දෑමියයුතුයි

  • @starlitnews
    @starlitnews 4 หลายเดือนก่อน +1

    Who ever who comes to power must remove the Parlimentory privilages

  • @tourwithiranga
    @tourwithiranga หลายเดือนก่อน

    Obathumiyata jaya wewa, podu janthawa oba samagai❤❤❤❤❤❤❤❤❤❤

  • @AndrasGraant
    @AndrasGraant 4 หลายเดือนก่อน +3

    පට්ටපල් පාතාල හොරු ගුබ්බෑයමේ හදන නීති.

  • @LDCRKumara
    @LDCRKumara 4 หลายเดือนก่อน

    Niyama Ratha

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland6934 4 หลายเดือนก่อน +1

    අනේ දෙවියනේ පිහිට වෙන්න ....අපේ අනුරට චන්ද සීයට තුනට වැටෙන්න යනවෝ

    • @kelumchandima5976
      @kelumchandima5976 3 หลายเดือนก่อน

      Ranilge එක sududa 😅😅

  • @SherlyBibile
    @SherlyBibile 4 หลายเดือนก่อน +1

    Nirbheetha niladhariniyak🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @driveincanada9713
    @driveincanada9713 4 หลายเดือนก่อน +3

    සුසිල් උබලගෙ කාලෙ ඉවරයි …….

  • @kelumchandima5976
    @kelumchandima5976 3 หลายเดือนก่อน

    මේ වෙලාවේ ඔක්කොම lawyersla එකතු වෙන්න.. අරගලය වෙලාවේ වගේ.. Wiwastha wedak ne.. මුන්ගේ රෙදි ගලවලා ගහන්න ඕන.. සුසිල් ballatath honda wedak කරමු...

  • @NimaldeMel-lz8jw
    @NimaldeMel-lz8jw 4 หลายเดือนก่อน +1

    Horunta giya ratak. Me kalakanninawa heki ikmanin elawamu.

  • @truthseekerlk
    @truthseekerlk 4 หลายเดือนก่อน +1

    මාලිමාව බලයට ගෙන්න ඕනේ මේ වගේ බලු වැඩ ජඩ වැඩ නතර කරන්න නම්

  • @gihanuduwanage7775
    @gihanuduwanage7775 4 หลายเดือนก่อน

    Pradeshiya lekam thumiyata jaya wewa...
    Devi rakawaranaya labewa
    ..

  • @AndrasGraant
    @AndrasGraant 4 หลายเดือนก่อน +1

    හොරා කන පාතාල දේශපාළුවන්ට, අපරාධ කාරයන්ට , පාතාල කාරයන්ට පැය 24 පුරාවට රෙද්ද උස්සන තරාදියෙන් බඩු කිරන අන්ධ ඝණිකාවගෙ වැඩ සුපිරි.😂😢

  • @susanthasilva-u8i
    @susanthasilva-u8i 4 หลายเดือนก่อน

    Patta Horu Lejjawak nethi Ballo

  • @WimalRajapaksha1952
    @WimalRajapaksha1952 4 หลายเดือนก่อน +1

    Parliament eke koheda thiyenne achara darma . Hora thakkadi desapaluvo mahajana mudal hora kanava komis gahanava pathalaya samaga ekathu vela mahaparimanayen kudu buisnes karanava . Kalu salli sudu karanava lu. Eth eka parliament inna ponnayek mevata katha karanavada ? Civil kriyakarinva ath adanguvata gannava . Dan me lekam variyatath loku asadaranayak karanne hora thakkadi desapaluvo . Lankava goda ganna bari neethiya siyaluma denata sadaranava ista venne nathi nisa . Arthikaya goda ganna bari hora kama vanchava desapaluvo yata gahana nisa . Me vidiyata giyoth lankava me kapedi goda ganna be

  • @kfonseka4724
    @kfonseka4724 หลายเดือนก่อน

    Obata aniwaryayenma saadaranaya ituwevi dan.

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me หลายเดือนก่อน

    Pakshayak nathi wa Rajakariya harita ta karanna 😞🙏

  • @LJayarathne-cv7ku
    @LJayarathne-cv7ku หลายเดือนก่อน

    අනුරාදා.ජයරත්න.ගමිපොල.පාල.අසල.කඩවල්.තනා.එම.කඩවල්
    බදු.දි.සල්ලි.upayana.හිටපු.රජයෙ
    අැමති.අනුරාදා

  • @roseperera2669
    @roseperera2669 หลายเดือนก่อน

    බොහෝ උප දිසාපතිව රු අල්ලස් ගෙන රජයේ ඉඩම් විකිණීම කරනවා. මුලින්ම මොවුන් සතුව ඇති දේපල වත්කම් සොයා බලන්න

  • @starmshow9154
    @starmshow9154 4 หลายเดือนก่อน

    Thawa maasa 02 k Allan imu ,
    Maalimaawa aanduwakin api owa visanda gamu.

  • @anuracaldera4523
    @anuracaldera4523 4 หลายเดือนก่อน

    Horuntai thana !

  • @w.bandara6128
    @w.bandara6128 4 หลายเดือนก่อน

    ඕක දිමූලගෙ පෞද්ගලික දේපලක්

  • @thakshisenani3075
    @thakshisenani3075 4 หลายเดือนก่อน

    Me niladariya bera gamu...me jara deshapaluwo...me siyaluma de winasha karanne me kalakanni 😢😢😢

  • @JanakaMatara
    @JanakaMatara 4 หลายเดือนก่อน

    Kalakanninta giya ratak

  • @kdnchandrasiri6709
    @kdnchandrasiri6709 4 หลายเดือนก่อน

    Aniwaryayen malima Rajayak athi viya yuthui. Nethnam me rate hapaya thama ithiru wenne.

  • @chandimabandara1995
    @chandimabandara1995 4 หลายเดือนก่อน

    Okane Anura kiyanne..me rata hadanna puluwan..Rajaye neladarin onatharam ennawa kiyala... Ayalata wada karanna denne naththe kawda..Hora desshapaluwo ..therum ganilla...Chandaye Vatinakama dan vath ..😢😢😢

  • @pgratnapala1292
    @pgratnapala1292 4 หลายเดือนก่อน

    Horu.panna dameemata ekama visaduma npp dinaveemai wena vikalpayal natha horu horu samaga heluwen.

  • @rukshanrosa3839
    @rukshanrosa3839 4 หลายเดือนก่อน

    Onna oka hinda tamai kiyannay waynas waynna onay may system eka ......dayshapaluwanta yatath nowana.....

  • @chandimabandara1995
    @chandimabandara1995 4 หลายเดือนก่อน

    Poddak enna..Pradeshiya Lekam thumiya..Horunge andu thiyenakam ova venne na...Ivasanna...
    Sudussasa Sudusu thana labevi...
    NPP❤❤❤ balayata gemu..

  • @NblWps
    @NblWps หลายเดือนก่อน

    ජයරත්න හොරු

  • @mahanamathikula1187
    @mahanamathikula1187 4 หลายเดือนก่อน

    Thopita oonadeyak karanna puluwan.aewata aerehi una ayata danduwam

  • @Peshala1974Jayathunga
    @Peshala1974Jayathunga หลายเดือนก่อน

    Ambuluwawa pansale nidanayata mokada une kiyala hoyanna!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
    Eka gaththe kawda kiyala hoyanna!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
    Hoyanna one waraprsada jadawena ekata wada ape rate wasthu walata mokada une kiyana eka ganai, baladaringe as padewaaaa kiyala pathanawa!!!!!!!!!

  • @mahanamathikula1187
    @mahanamathikula1187 หลายเดือนก่อน

    සුසිල් ගූ කාපන් වෙසිගෙ පුතා

  • @thakshisenani3075
    @thakshisenani3075 4 หลายเดือนก่อน

    Susila yaman delkada polata

  • @manjularathnasuriyanugagah7686
    @manjularathnasuriyanugagah7686 4 หลายเดือนก่อน

    puduma ratak

  • @naturelove757
    @naturelove757 4 หลายเดือนก่อน

    Kakille neethi

  • @DevappriyaSL
    @DevappriyaSL 16 วันที่ผ่านมา

    Anura thavath oyata chande denta .ottayo wnnavada

  • @DIYcreations.744
    @DIYcreations.744 4 หลายเดือนก่อน

    Thopita henama gahapiya..

  • @mahanamathikula1187
    @mahanamathikula1187 4 หลายเดือนก่อน

    Pupe waraprasada

  • @dumindadd5609
    @dumindadd5609 4 หลายเดือนก่อน

    Mewa hiru wage jada madeyen kiyane na habiii.....lamyekta hari ganiyekata padyak giya kiuwoth danawa mulu maseama MoDINGE Deshaya 😂😂😂😂😂

  • @DiasH-o4s
    @DiasH-o4s 4 หลายเดือนก่อน

    Ammge redda warprasada