යකෝ හාමුදුරුවෝ සිංදු කියන එක වැරදි නම් ලියන එකත් වැරදියිනේ - සිංදුවට බැන්නට අම්පිටියේ හිමිට මලපනී

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 มิ.ย. 2024
  • #lka
    යකෝ හාමුදුරුවෝ සිංදු කියන එක වැරදි නම් සිංදු ලියන එකත් වැරදියිනේ, ඔන්න මම සාගරය බදු වේදනාවෝ කවි බණක් විදිහට කියන්නම්, එදා ඔතන ඩ්‍රම් සෙට් එක තිබ්බේ නැත්තම් මම කිව්වේ කවි බණක් -සිංදුවට බැන්නට අම්පිටියේ හිමිට මලපනී

ความคิดเห็น • 91

  • @CSP2150
    @CSP2150 หลายเดือนก่อน +11

    මෙයාට තමන්ගේ වැරැද්ද මොකක්ද කියලා තේරුම් ගන්න බැරි අධිමානසික තත්ත්වයක් තියන්නේ. තමන්ගේ අතින් වැරැද්ද වුණාම එක පිළිගන්න තිබ්බා. මෙහෙම ගියොත් හැම සංගීත සංදර්ශන යකට හාමුදුරුවන් සිංදු කියයි.මෙකෙන් වෙන්නේ සාසනය පරිහානියට පත් වීම.

    • @romwij
      @romwij หลายเดือนก่อน +1

      අධිමානසික නෙවේ අනේ අධිමානයක්😅😅

  • @mcbond6162
    @mcbond6162 หลายเดือนก่อน +9

    හාමුදුරුවනේ ..
    කොහොම කිව්වත් සිංදුකීම , නැටීම , ඩාන්ස් , පැෂන් ෂෝ ,පැජන්ට් , ...ආදිය "හාමුදුරුවන්ට" අකැපයි..
    ....නච්ච ගීත වාදිත....//..
    මෙහෙම ගියොත්, හා මෙහෙම සාධාරණීකරණය කලොතින්, අනාගතයේ "හාමුදුරු සංගීත සංදර්ශනත්" නුදුරු අනාගතයේ බිහි වේවි ...ඒක හොඳයි ද?..
    අනෙක් ආගම්වලට ආදර්ශයක් වන්න...

  • @shanthagamage2915
    @shanthagamage2915 หลายเดือนก่อน +9

    පාසැලේදී දස සිල් වලදී නච්ච ගීත වාදිත විසූක දස්සන වාගේ සිල් පදයක් ඉගැන්නුවා වගේ මතකයි අපේ හාමුදුරුවනේ .

  • @britanniait9456
    @britanniait9456 หลายเดือนก่อน +7

    කාපු බීපු වෙලාවට පොඩ්ඩක් අවුට් ගියා, දන්නේ නැද්ද ඉතිම් 😂

  • @Ud6505
    @Ud6505 หลายเดือนก่อน +9

    තමුන් වැරැද්ද පිළිගන්න හැම සංගීත සංදර්ශනයක මීට පස්සේ හාමුදුරුවෝ සින්දු කියයි සල්ලි වලට.ඊට පස්සේ මේ කාලකන්නි වැඩ කරන්න එපා.

  • @CSP2150
    @CSP2150 หลายเดือนก่อน +6

    මෙයාට තමන්ගේ වැරැද්ද මොකක්ද කියලා තේරුම් ගන්න බැරි අධිමානසික තත්ත්වයක් තියන්නේ. තමන්ගේ අතින් වැරැද්ද වුණාම එක පිළිගන්න තිබ්බා. මෙහෙම ගියොත් හැම සංගීත සංදර්ශන යකට හාමුදුරුවන් සිංදු කියයි.මෙකෙන් වෙන්නේ සාසනය පරිහානියට පත් වීම.
    මෙයාගේ තියෙන උද්දච්චකම මෙහෙම ගියොත් හැම හාමුදුරුවොම සංගීත සංදර්ශන වල සිංදු කියලා කියයි ඇයි අර මඩකලපු හාමුදුරුවොත් කරේ, ඇයි අපි කරාම මොකද වෙන්නේ කියලා.

  • @CSP2150
    @CSP2150 หลายเดือนก่อน +8

    මෙයාගේ තියෙන උද්දච්චකම මෙහෙම ගියොත් හැම හාමුදුරුවොම සංගීත සංදර්ශන වල සිංදු කියලා කියයි ඇයි අර මඩකලපු හාමුදුරුවොත් කරේ, ඇයි අපි කරාම මොකද වෙන්නේ කියලා.

  • @SameerajpdWickramasinghe
    @SameerajpdWickramasinghe หลายเดือนก่อน +5

    හාමුදුරුවනේ ඔබ දස සිල් පද දන්නවද. එහෙම දෙයක් ගිහි අපි නම් දන්නවා. පැවිදිවුනෙ සින්දු ලියන්න ද ඔයවගේ හාමුදුරුවන් ඕනේ නෑ සිල්වත් ගුනවත් ආර්ය මහා සංඝරත්නය බොහොමයක් තාමත් මේ පොලවේ වැඩ හිටිනවා.

  • @abeyrathnabanda1264
    @abeyrathnabanda1264 หลายเดือนก่อน +9

    ඔක වැරදි , වැරදි, වැරදි!

  • @sithijasanjalee9351
    @sithijasanjalee9351 หลายเดือนก่อน

    Ape hamuduruwo sinhala ජාතියට sampathak ,theruwan saranai ape හාමුදුරුවන්ට !🙏

  • @Ud6505
    @Ud6505 หลายเดือนก่อน +5

    Meyatතමුන් වැරැද්ද පිළිගන්න හැම සංගීත සංදර්ශනයක මීට පස්සේ හාමුදුරුවෝ සින්දු කියයි සල්ලි වලට. ඉඳී ඊට පස්සේ මේ කාලකන්නි වැඩ කරන්න එපා.

  • @chandrikawijeundera5176
    @chandrikawijeundera5176 หลายเดือนก่อน +3

    මෙයා ස්ටේජ් එකේ බයිලා කියනවා.ඒකටගෑනු නටනවා මුන් ඔක්කොටෝම දෙයියන්ගෙ හාල් කැවිලා..වැරදි කරලාතමන් කල වැරැද්ද පිලිගන්න කවුරුත් කැමති නෑ රටකට ගිය කල!!!

  • @PriyanthiRupika-hr1bc
    @PriyanthiRupika-hr1bc หลายเดือนก่อน +1

    හාමුදුරුවනේ, ඔබ වහන්සේගේ ගායනය, අටසිල් වලට පටහැණි වුවත්, මට වටහා ගත හැකියි. ඒ තරුණ පිරිස සමග වඩා පුලුල් සංවාදයක් ඇතිකිරීම සදහා කළේ යැයි සිතමි.

  • @DasunViraj
    @DasunViraj หลายเดือนก่อน +1

    ගිහියෙක් චීවරයක් පැළඳ ගත්තාට ලොව්තුරා බුදුපියාණන්ගේ ධර්මය අවබෝධ කරගෙන ඛැ තමන්ගේ ක්‍රියාවෙන් කටින් කරන පව් තමන්ම විඳවලා මැරෙන්න ඕනේ සම්බුද්ධ ශාසනයේ අප කීර්තියට පත්වෙන්නේ චීවරයක් පැළඳගෙන සිටින සමහරක් රාක්ෂියෝ වගේ ගිහියන් නිසා ලොව්තුරු බුදුපියාණන්ගේ ධර්මය මේ නොවේ බව සියලූම සංඝයා වහන්සේලාට අවබෝධ වේවා

  • @CSP2150
    @CSP2150 หลายเดือนก่อน +2

    මෙයා හාමුදුරුවෝ කෙනෙක් නෙමෙයි.බයිලා කියන්න එපා තමුන්ගේ වැරැද්ද පිළිගන්න රටේ ශාසනය කරන්නේ නැතුව.

  • @chamindakumara2285
    @chamindakumara2285 หลายเดือนก่อน

    අඩන්න😂😢 තව අඩන්න.

  • @piyasirisendanayake4754
    @piyasirisendanayake4754 หลายเดือนก่อน +1

    අ ම්මගෙ..සොහන.ද්න්න.බුදු.දහම

  • @dhanushkamaduranga-fq2ko
    @dhanushkamaduranga-fq2ko หลายเดือนก่อน

    හාමුදුරුවො කියන සමහර දේවල් ඇත්ත නගරෙ උන්ට වගේ නෙමි ඒ දුෂ්කර ගම්මාන සතුටක් නෑ අහලකවත් අනේ මන්ද

  • @SleepyCobra-ti7nu
    @SleepyCobra-ti7nu หลายเดือนก่อน

    ChheewaradariyanNi kanagatui ape sasanaya iwara wela hugakkal. Eka winasakale chheewarA dagattu ubala. API dan danaya piliganwanne buduhamuduruwanta amatarawa pare sitina satunta kanagatui

  • @SunilKaluarachchi-xu4lr
    @SunilKaluarachchi-xu4lr หลายเดือนก่อน +1

    නචිිච,ගීත,වාදිත
    විසූක,දස්සන
    මෙයා,උතුමිි,මහන
    කම,විනාශකල
    කෙනෙක්,
    මෛතිුය,ගැන
    අහලවත්,නැතstage
    වලතියා?මෙයා
    උතුමිිතථාගත
    දහමනොදනී

  • @user-rf7oz1uh6l
    @user-rf7oz1uh6l หลายเดือนก่อน

    අංපිටියට අං ඇවිත්.අමු ගයෙක් තමා😂😂

  • @samangunaratne9394
    @samangunaratne9394 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේ හරි . ස්වාමීන් වහන්සේලාට සින්දු කියන එක වගේම සින්දු ලියන එකත් කැප නෑ නේද

  • @waruniekanayake2227
    @waruniekanayake2227 หลายเดือนก่อน +1

    සමාවන්න හාමුදුරැවනේ වැරැද්ද ඔබ වහන්සේ stage එකක නැගල සිංදු කියාපු එකයි. ඒවා ගිහියන් කරන වැඩ. වැරැද්ද පිලිගන්න, නැවත කරන්න එපා

  • @santhanamalwawe2006
    @santhanamalwawe2006 หลายเดือนก่อน +1

    ඇතැම සංගයාවහන්සේලා කරන කුපාඩි වැඩ ගැන අහත්දී දකිතදී ඇතැම් සන්ගයාවහන්සේලා කියා චීවරදහරින් කහ චීවරයට මුවාවෙලා දේසපාළුවන් සමග කරන තක්කඩි අසික්කිත වැඩ ගැන බලත්දී මේ මොනවද

  • @DasunViraj
    @DasunViraj หลายเดือนก่อน

    මහානායක හිමිවරු තමා මේවට තීරණ ගත යුත්තේ ඔබවහන්සේට සිංදු කියන්න පුළුවන්ද බැරිද කියා

  • @dhanushkamaduranga-fq2ko
    @dhanushkamaduranga-fq2ko หลายเดือนก่อน

    බුදු දහම මොඩිෆයි වෙද්දි ඕව වෙන්නෙ අපේ හාමුදුරුවනේ ඉතිම් ඕව දකින පොඩි උන් සිල් පදයක්වත් රකින මට්ටමක ඉස්සරහට ඉදීද ... ?

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 หลายเดือนก่อน

    Expensive Sunglasses in face 😎it’s right

  • @wimalsamaraweera373
    @wimalsamaraweera373 หลายเดือนก่อน

    Hamuduruwane api kagenda dan bana ahaganne

  • @romwij
    @romwij หลายเดือนก่อน

    ගමක තරුනයෝ පිරිසක් මහ රෑ ගමේ සාදු පස්සෙන් පන්නවලු අමු හෙලුවෙන්....කොටු පැනලා මාට්ටුවෙලා😅😅😅😅මේක දැකපු වයසක උපාසක මාතාවක් "අනේ අපෝ එහෙනම් අපේ සාදු අවේලාවෙත් වලඳනවා ඇති" කීවලු😂😂😂😂

  • @user-yp4ow8hx8l
    @user-yp4ow8hx8l หลายเดือนก่อน

    ඒක වෙන කවුරු හරි කෙරුවනං සිවුර නැතුව නටන්නෙ මෙයා කරන දේ සේරම හරි එතකොට

  • @AsangaRatnasiri
    @AsangaRatnasiri หลายเดือนก่อน

    Ammanpitita machan😂😂😂😂🤣🤣🤣🤣👺👺👺👺

  • @user-wv5bn5hg9y
    @user-wv5bn5hg9y หลายเดือนก่อน

    Malak ehema gahalada danna hitiye.

  • @chathunihansani2238
    @chathunihansani2238 หลายเดือนก่อน +1

    මොකක්ද මෙතන තියෙන වරද.

  • @piyasirisendanayake4754
    @piyasirisendanayake4754 หลายเดือนก่อน +1

    හුකලා.ලමඉ..හදලාත්..පන්නපන්

  • @RAWMATTERy
    @RAWMATTERy หลายเดือนก่อน

    MOO GOOD AT KAMBUL PAHARA. ON INNOCENT MAN IN PUBLIC. THO MATA GAHAVA NAM MAMA THOGE ATA DEKA KUDU KARANAWA. THO GE SIVRA GALAWANAWA.

  • @khp7425
    @khp7425 หลายเดือนก่อน

    ස්ටෙිජ් නැගලා හාමුදුරුවරු සිංදු කියන එකයි සමාජය සුමග යවන සිංදුවක් ලියන එකයි අහසට පොලොව වගේ වෙනස්.හාමුදුරුවරු තමන්ගේ අඩුපාඩු සාධාරණීකරනය කරනවා නමි ගිහියෝ කොහොම තමන්ගේ වැරදි සාධාරණීකරනය කරයිද.

  • @SupunAnjana-q8r
    @SupunAnjana-q8r หลายเดือนก่อน

    ශෝ එකකට කීයක් ගන්නවද අපේ හාමුදුරුවනේ😂😂😂

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 หลายเดือนก่อน

    Hamuduruwane it’s a Game from parliament members and other’s what about many more because they have money 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @user-em9ff6tn7b
    @user-em9ff6tn7b หลายเดือนก่อน

    අනේ හාමුදුරුවනේ වැරද්ද පිලිගන්න බයිල නැතුව ඔලුවෙන් හිටගෙන කිව්වත් වැරදියි තමන්ගෙ සිමාව දැනගෙන වැඩකල යුතුයි

  • @user-jd3vh1yp9o
    @user-jd3vh1yp9o หลายเดือนก่อน

    Pako sasanaya Kanna apa

  • @vipulavipula7507
    @vipulavipula7507 หลายเดือนก่อน

    Mama dannawa hamuduruwan wahansa mahana wenna kalin hoda gayakayek.ape ranmulla pansale mahana une.eth me karapu de koma sadaranaya karannada teren ne.

  • @sampathsuriyaarachchi
    @sampathsuriyaarachchi หลายเดือนก่อน

    දැන් හාමුදුරුවරු කරන දේවල් වල හැටියට මේක ...😅

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 หลายเดือนก่อน

    Hamuduruwane desanna darmaya budu himi sindu kiyanna kiyala naha danwat budu dahamata anuwa gaman karanna kunu harapa mokadda me

  • @mahendradanushka8953
    @mahendradanushka8953 หลายเดือนก่อน

    වැරැද්ද කරල ඒක පිලිගන්න.බයිල කියවන්නෙ නැතිව

  • @piyasirisendanayake4754
    @piyasirisendanayake4754 หลายเดือนก่อน +1

    උබ.හරි.අපි.වරදි.සමවෙයන්

  • @chamindakumara2285
    @chamindakumara2285 หลายเดือนก่อน

    සිංදු කියන්න. සිවුර ගලවා.😅

  • @donamie2808
    @donamie2808 หลายเดือนก่อน

    හාමුදුරුවරු එකතුවෙලා බෑන්ඩ් එකක් හදල Yellow bird කහකුරුල්ලෝ කියල නමක් දැම්මනන් හොද නැද්ද??? එතකොට පිරිතකට හරි වඩිනකොට කියයි අද යෙලෝ බර්ඩ්ල එන්නෙ කියල. ඔය තත්වෙට රටපත්වෙයිදෝ කියල සැකයි දැන්නන්.

  • @christiansiriwardana5000
    @christiansiriwardana5000 หลายเดือนก่อน

    මේ අර කනට ගහපු හාමුදුරුවෝ නේද ?

  • @AjithAththaragama-rn2rs
    @AjithAththaragama-rn2rs หลายเดือนก่อน

    සමාජ,සෙවකයෙක්,පමණයි,,,,,

  • @nilanthamanamperi-pn6hd
    @nilanthamanamperi-pn6hd หลายเดือนก่อน

    sasanaya kanne nathuwa pala gedara

  • @sankabuddik8108
    @sankabuddik8108 หลายเดือนก่อน

    ඕක වැරදි මෙච්චර දවසක් තිබ්බ ඒ ගෞරවයත් ක්

  • @manujadeunuka7798
    @manujadeunuka7798 หลายเดือนก่อน

    Meke waraddak na ada hamuduruwo karana awa hatiyata

  • @menikeugd441
    @menikeugd441 หลายเดือนก่อน

    Pansalwala.ballo.hadanawa.wekunanawa.pataw.mewath.pansalata.hoda.nathi.dewal.mewath.soya.balanne.

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 หลายเดือนก่อน +1

    හමුදුරැවනෙ සිදුඅකපයිසි කවිඅකපැයි

  • @NMPiyarathna
    @NMPiyarathna หลายเดือนก่อน

    හාමුදුරැවනේ බෙරැකයි වාරැවැඩක්නැත
    පන්සලකියනතැන බය්ලකියනතැනක්නෙවෙයි සසරදුකකියාදෙනතැනක් එකඑකගායනසිල්පින්ගෙ
    සිංදු බෙදුබැතිගිත ලෙස දහමිපාසැලෙ පෙඩිඋනට පඩමිකරවලා ලොඋසවකපුවහම ලැබෙන වරංක්පුසාදඅපිදන්නවා
    ඔයසිද්දුවලටවඩා පෙඩිඅයලවා ධමිමපදය ලොවැඩසගරාව පිරැවනාපරිත්පෙත කියවන්නපුරැදුකලානන් වටිනෙද බුදුන්දෙසනාකල කොටියක්සිලය වෙනුවට පන්සිල්පදපහවත්රකිනන්වටිවි අතහැරිම
    ගිහිඅපටඇතත් පැව්දිඅය අතහැරිමදනෙමනැත

  • @lakshmanrajakaruna1442
    @lakshmanrajakaruna1442 หลายเดือนก่อน

    අනේ මේ මනුස්සයා හදන්න පුළුවන් එකෙක් නෙවෙයි. අසික්කිතයෝ අසික්කිතයාමයි. මොවුන් හදන්න බැහැ. මොවුන් සමග කතාබහ කරන එවුනුත් ඒ වගේමයි.

  • @karunathilakadisanayaka6007
    @karunathilakadisanayaka6007 หลายเดือนก่อน

    ඔබ වහන්සේට මිනිස්සු කොතරම් ගරුකරනවාද, ඔය වැඩේ නිසා එය අහිමි වෙන්න පුලුවන් , ඒ නිසා සමාව ගෙන නිඑවැරිදි වෙන්න. ඔබ වහන්සේට ගරහන්න ගුණ මකුවෝ පෙළගැහිලා බලාසිටිනවා.

  • @rmdnetcom5701
    @rmdnetcom5701 หลายเดือนก่อน

    Budda darmaya gana hariyata therun gaththa kauruth mekata cumment akk dala na.dukai dukai dukai.ape un hamadama boru සංස්කෘතිය ක් oluwe thiyagena widawanwa. Sinduwak kiuwa kiyala pau sidda wenne na. Aka pawak nemei. Ape unata e wage gaburu deyak therun ganna thawa aurudu 50k wath yai. Ape lankawe minissu widonawa life aka. Ape minissi pau

  • @wanniarachchi0713
    @wanniarachchi0713 หลายเดือนก่อน

    Aulak ragapanna puluwan

  • @chandanawasantha9786
    @chandanawasantha9786 หลายเดือนก่อน

    Kassapaka thamai oka udadanne

  • @chamindaamarasena3793
    @chamindaamarasena3793 หลายเดือนก่อน

    බුදු දහම විකුණන් කන හැත්ත

  • @user-vt3ue3rz3v
    @user-vt3ue3rz3v หลายเดือนก่อน

    මුන්ට පිස්සුද මන්ද බම්

  • @anuraherath5255
    @anuraherath5255 หลายเดือนก่อน

    You are not a buddhist priest,

  • @user-wv5bn5hg9y
    @user-wv5bn5hg9y หลายเดือนก่อน

    Me amu mee harakekne

  • @user-kk9rl5wq3l
    @user-kk9rl5wq3l หลายเดือนก่อน

    Tho hamuduru kenekda buruwo.thoge kata vitharai gon haraka

  • @Rohitha500
    @Rohitha500 หลายเดือนก่อน

    Budda sasaneta vina karanda aepa.ethaaaama gaurawayen ellanne.

  • @sanathlakman
    @sanathlakman หลายเดือนก่อน

    සාසනේ කන්න එපා

  • @user-it2nw6nn4v
    @user-it2nw6nn4v หลายเดือนก่อน

    Siwra galavala ova karapanko siwru karayonmaine me sasane dn kanne

  • @Kishankumar-yo3pl
    @Kishankumar-yo3pl หลายเดือนก่อน

    Meya drinks gannawa wage

  • @kossa-we5wo
    @kossa-we5wo หลายเดือนก่อน +1

    අර පාරේ පයිප්පෙන් නාලා අතන මෙතර සිලා අරගල අස්සෙ කුඩාරම් අස්සෙ ගැහැනුගෙ රෙද්ද අස්සෙ වස් වැසුවෙ. නිර් අාගිමික කියාගන තම්බියගෙ බිරියානු එකට අත දාගන උත් එක්කම ගිලපු එක පොඩි සොමියක් දැම්මම මක් වෙනවද😂😂😂

  • @SriLankan-ry4zp
    @SriLankan-ry4zp หลายเดือนก่อน +1

    හාමුදුරුවන්ට දේශපාලන කරන්න
    හොද නම් 😂 යකෝ සිංදු කිව්වම මොකද....සල්ලි හොඳනම්....සැප රථවල යන්න හොද නම් 😂

  • @SameeMadushanka281
    @SameeMadushanka281 หลายเดือนก่อน

    Mu pissek ban

  • @heladaruwa9033
    @heladaruwa9033 หลายเดือนก่อน

    මූ හාමුදුරුවෙක් නෙමෙයි ගණගෙඩියෙක්

    • @judekrishantha4287
      @judekrishantha4287 หลายเดือนก่อน +1

      ඊශ්‍රායල් රට අල්ලගන්න ගියපු අල්ලාහ් පරයගේ එව්න්ට් ඇප නැටිවෙන්න දුන්න ඊශ්‍රායල් .. මක්කම සහ මැදපෙරදිග දෙවියන් වහන්සේ වන සර්වබලධාරී Benjamin Netanyuhu අර මොකෙක්ද ඉන්නේ අල්ලාහ් කියන එකාට ලෙසටම දුන්නා.පොඩි හැත්තම 6000ක් 🤣🤣🤣🤣🤣❤❤❤✌✌
      ජයවේවා ඊශ්‍රායල් ❤ 🇱🇰

    • @judekrishantha4287
      @judekrishantha4287 หลายเดือนก่อน +1

      @heladaruwa9033 අල්ලාහ් පරයා දෙවිකෙනෙක් නෙවේ හු පුතෙක් ..නබියා ගල් කාරයෙක්..

  • @CSP2150
    @CSP2150 หลายเดือนก่อน +1

    මෙයාගේ තියෙන උද්දච්චකම මෙහෙම ගියොත් හැම හාමුදුරුවොම සංගීත සංදර්ශන වල සිංදු කියලා කියයි ඇයි අර මඩකලපු හාමුදුරුවොත් කරේ, ඇයි අපි කරාම මොකද වෙන්නේ කියලා.

  • @Ud6505
    @Ud6505 หลายเดือนก่อน +1

    තමුන් වැරැද්ද පිළිගන්න හැම සංගීත සංදර්ශනයක මීට පස්සේ හාමුදුරුවෝ සින්දු කියයි සල්ලි වලට. ඊට පස්සේ මේ කාලකන්නි වැඩ කරන්න එපා.

  • @CSP2150
    @CSP2150 หลายเดือนก่อน +1

    මෙයාට තමන්ගේ වැරැද්ද මොකක්ද කියලා තේරුම් ගන්න බැරි අධිමානසික තත්ත්වයක් තියන්නේ. තමන්ගේ අතින් වැරැද්ද වුණාම එක පිළිගන්න තිබ්බා. මෙහෙම ගියොත් හැම සංගීත සංදර්ශන යකට හාමුදුරුවන් සිංදු කියයි.මෙකෙන් වෙන්නේ සාසනය පරිහානියට පත් වීම.

  • @CSP2150
    @CSP2150 หลายเดือนก่อน +1

    මෙයාට තමන්ගේ වැරැද්ද මොකක්ද කියලා තේරුම් ගන්න බැරි අධිමානසික තත්ත්වයක් තියන්නේ. තමන්ගේ අතින් වැරැද්ද වුණාම එක පිළිගන්න තිබ්බා. මෙහෙම ගියොත් හැම සංගීත සංදර්ශන යකට හාමුදුරුවන් සිංදු කියයි.මෙකෙන් වෙන්නේ සාසනය පරිහානියට පත් වීම.
    මෙයාගේ තියෙන උද්දච්චකම මෙහෙම ගියොත් හැම හාමුදුරුවොම සංගීත සංදර්ශන වල සිංදු කියලා කියයි ඇයි අර මඩකලපු හාමුදුරුවොත් කරේ, ඇයි අපි කරාම මොකද වෙන්නේ කියලා.

  • @CSP2150
    @CSP2150 หลายเดือนก่อน +1

    මෙයාට තමන්ගේ වැරැද්ද මොකක්ද කියලා තේරුම් ගන්න බැරි අධිමානසික තත්ත්වයක් තියන්නේ. තමන්ගේ අතින් වැරැද්ද වුණාම එක පිළිගන්න තිබ්බා. මෙහෙම ගියොත් හැම සංගීත සංදර්ශන යකට හාමුදුරුවන් සිංදු කියයි.මෙකෙන් වෙන්නේ සාසනය පරිහානියට පත් වීම.

  • @CSP2150
    @CSP2150 หลายเดือนก่อน +1

    මෙයාට තමන්ගේ වැරැද්ද මොකක්ද කියලා තේරුම් ගන්න බැරි අධිමානසික තත්ත්වයක් තියන්නේ. තමන්ගේ අතින් වැරැද්ද වුණාම එක පිළිගන්න තිබ්බා. මෙහෙම ගියොත් හැම සංගීත සංදර්ශන යකට හාමුදුරුවන් සිංදු කියයි.මෙකෙන් වෙන්නේ සාසනය පරිහානියට පත් වීම.
    මෙයාගේ තියෙන උද්දච්චකම මෙහෙම ගියොත් හැම හාමුදුරුවොම සංගීත සංදර්ශන වල සිංදු කියලා කියයි ඇයි අර මඩකලපු හාමුදුරුවොත් කරේ, ඇයි අපි කරාම මොකද වෙන්නේ කියලා.