JVP එකට ඡන්දය දෙන්න එපා | භද්දිය හිමිගේ ප්‍රකාශයට රාජාංගනයේ හිමි පිළිතුරු දෙයි....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2023
  • JVP එකට ඡන්දය දෙන්න එපා | භද්දිය හිමිගේ ප්‍රකාශයට රාජාංගනයේ හිමි පිළිතුරු දෙයි....

ความคิดเห็น • 2.1K

  • @wasanthaperera1491
    @wasanthaperera1491 ปีที่แล้ว +127

    මොකා මොනවා කීවත් දුක් විදින්නේ අපි. එක නිසා අපි මෙවර JVP ♥️👍👍

    • @Chamaralakshan-ig7bb
      @Chamaralakshan-ig7bb 3 หลายเดือนก่อน +2

      Akama thama duk widinna wenne..

    • @maleeshamihiran6993
      @maleeshamihiran6993 3 หลายเดือนก่อน

      සැප හම්බ වෙයි එහෙනම්

    • @tigershemin787
      @tigershemin787 12 วันที่ผ่านมา

      ​@@Chamaralakshan-ig7bbpaw ban ubala mongal

    • @rizvihannan5058
      @rizvihannan5058 8 วันที่ผ่านมา +1

      ❤❤❤ 👍👍👍 Aniwaarten NPP ta chande diyatuthui...

    • @chandrasiriPothmitiyage
      @chandrasiriPothmitiyage 4 วันที่ผ่านมา +1

      බද්දිය හාමුදුරුවනේ ඔටුන්න විකුණා බිඩි බොන අයටද චන්දෙ දෙන්න කියන්නෙ යන්න හමුදුරු යන්න අපි සියලු දෙනාම මලිමාවට

  • @antonperera4226
    @antonperera4226 ปีที่แล้ว +184

    මම සින්හලකතෝලිකයෙක් මම ඔබවහන්සේට ඉතාගරුකරමි අපේ රටට හොද කලක් ලැබේවා npp දිනවමු

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 6 หลายเดือนก่อน

      Baddeyaavehpessuhutankanaknawadeyaganogannangannaapa

    • @madhavinadishani4995
      @madhavinadishani4995 6 หลายเดือนก่อน +2

      හාමුෞ

    • @madhavinadishani4995
      @madhavinadishani4995 6 หลายเดือนก่อน +1

      සාහාතික ❤

    • @udayakonarasinghe6725
      @udayakonarasinghe6725 15 วันที่ผ่านมา

      මම ඉස්සර බෞද්ධ
      දැන් කතොලික
      හෙතුව බෞද්ධ යො කුහකයි
      බුද්ධ ධර්මය ඉතාම වටිනා දෙයක්.
      අවාසනා වකට එම ධර්මය ගියෙ වැරදී ජන කොටසකට

    • @tigershemin787
      @tigershemin787 12 วันที่ผ่านมา

      ​@@udayakonarasinghe6725baudayek wela idala katholika una kiyanne gonek , pera athmayak nathnam idadena hama kenama eka wage salli thiyenne duka nathi than wala ipadenna. One okkoma, ita passe kiyaie thaththage waradi nisa lamaya angawikala wenne kiyala , moda harako kohida eke thiyena sadaranathwaya , e lamayata paw kannath ba pin karannath ba , koheda sadaranathwaya pera athmak nathnam pin paw anuth madyasthawa ipa denna one , paw karapan ewa yanawane lamayat awlak na lamaie wate ma bihikarapan ethakota paw nathi wenawa , waradi karala. Hamba karala gihin paw samakarahan iwaraie ne ethakota harako, mage yaluwek kriskyani podi kale idan u puduma ahinsakaie u tharam hodin inna bauddayekwath mn dakala , uta karadara karanna awath u utath hodamaie karanne , uge lamaya masa thunen pana adala adala duk widala marune le lamaya mona karapu waraddakda notherana wayase lamayek , mona sadaranayakda eke thiyenne , Kristian agame kisima logic eka na ne harako tho kohomada buddhagama ath hariye harako

  • @vincentinde394
    @vincentinde394 ปีที่แล้ว +9

    මම ගරැකරපු හාමුදුරුවරුකෙනෙක් භද්ධිය හාමුදුරුවො. හාමුදුරුවො දැන් හොරනඩයට කඩේ යනව.හාමුදුරුවන්ට තිබුණ ගෞරවය නැතිකරගත්ත. රාජපක්ෂ ලගෙ නෑකමට හොරපාරෙන් කඩේයනව. එනිසා භද්ධිය හාමුදුරුවන්ගෙ බණ වර්ජනය කරන්න. රාජාංගනේ හාමුදුරුවන්ගෙ කථාව %ට%ක්ම හරි.

  • @chinthakaprasath9810
    @chinthakaprasath9810 ปีที่แล้ว +66

    භද්දිය හාමුදුරැවනේ ඔබ වහන්සේට මම ගොඩක් ගරැ කරන කෙනෙක්.දැන් රට Jvp නෙමෙයි.දැන් එකම විසදුම ජාතික ජන බල වේගය විතරයි.ජය වේවා .

    • @SLCOLLAGEOFEXCELLENCEYT
      @SLCOLLAGEOFEXCELLENCEYT 3 หลายเดือนก่อน

      ou man habai katawath den na
      sinhala kiyala jathiyak hitiya kiyala thawa tika dawasakin ithihasa poth wala thiyeyi
      budist kiyala dahamak thibba kiyalath ithihasaya pothaka thiyeyi
      habai e deken ekakwath edata na bn
      danatamath sinhala janaya adu wenawa
      isreal captain kenek me lagadith prakashayak kara
      thama sinhalaya dan a sinhalaya kauda kiyala
      jvp eka rata hadai eth budu dahama nathi wei sinhalayath nathi wei

    • @tigershemin787
      @tigershemin787 12 วันที่ผ่านมา

      ​@@SLCOLLAGEOFEXCELLENCEYTpaw ban ubala mongal

    • @kanthiadikari1700
      @kanthiadikari1700 3 วันที่ผ่านมา

      ​@SLCOLLAGEOFEXCELLENCEYT මෝංගල් ද...

  • @srilankabest1287
    @srilankabest1287 ปีที่แล้ว +138

    මේ පාර ජනතා විමුක්ති පෙරමුණට චන්දය දෙනවා ඒක නියතයි. ​​

  • @gaminiweerarathna8664
    @gaminiweerarathna8664 ปีที่แล้ว +383

    අපෙ හාමුදුරුවනේ දැනට මේ රට පාලනය කරපු පල්හොරුපන්නා ජාතික ජනබලවෙගය දිනවිය යුතුයි ඒගොල්ලන්ට ව්තරයි මේ රට ගොඩ ගන්න පුලුවන් ජාතික ජනබලවෙගයට ජයවෙවා මාලිමාවට ජයවෙවා

    • @Sudarshikulathunga
      @Sudarshikulathunga ปีที่แล้ว +20

      ජාතික ජනබල වේගයට ජයවේවා !!!❤️❤️❤️

    • @maliya9535
      @maliya9535 ปีที่แล้ว +14

      ජාතික ජන බලවේගයට ජය වේවා❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @Shirley-Fdo
      @Shirley-Fdo ปีที่แล้ว +1

      puka thamayi !

    • @chandradissanayake8693
      @chandradissanayake8693 ปีที่แล้ว +6

      NPP Jayawewa 🧭🧭🧭🧭🧭🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🚩🚩🚩🚩🚩

    • @dilaniperera7509
      @dilaniperera7509 ปีที่แล้ว +4

      Jayaweeva maalimavata

  • @anisansala9353
    @anisansala9353 ปีที่แล้ว +87

    ඇපේ හාමුදුරුවනේ රටේ ජනතාව වෙනුවෙන් කතා කරන එකම ගිහියාත් පැවිද්දාත් ඔබ වහන්සේ විතරමය් සසුන රකින දෙවියෝ ඔබ වහන්සේ රකිත්වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-gq3tv2di5x
    @user-gq3tv2di5x 18 วันที่ผ่านมา +4

    මෙහෙම ගියොත් භද්දිය නෙවෙයි කැදදියවත් නැතිවෙයි සාදු

  • @manjulamawatha2137
    @manjulamawatha2137 ปีที่แล้ว +438

    භද්ධිය හාමුදුරැවෝ දේශපාලනය කතා කිරිම දුකයි.... අපි NPP......

    • @npltoscananihal212
      @npltoscananihal212 ปีที่แล้ว +11

      With that we can see his. Political knowledge.....

    • @wimalasirinugawela4055
      @wimalasirinugawela4055 ปีที่แล้ว +14

      V8.....?

    • @prasadvidanage4081
      @prasadvidanage4081 ปีที่แล้ว +14

      Buduhamuduruwo ge darmaya salli walata deshana karana aya gana kumana kathada.....35000k gaththa....

    • @gayanpriyantha7489
      @gayanpriyantha7489 ปีที่แล้ว +32

      එක ඇත්ත මේපාර NPP තමයි

    • @feadl5011
      @feadl5011 ปีที่แล้ว +20

      අබියෝගයක්-
      බද්දිය හාමුදුරුවෝ එහෙම කියපු එකේ වීඩියෝ එක දාන්න.
      කොහෙවත් එහෙම කියලා නෑ.
      උඹලා ඔක්කොම බොරු කාරයෝ

  • @hasarelyt8447
    @hasarelyt8447 ปีที่แล้ว +373

    ජාතික ජනබලවේගය හැර වෙන විකල්පයක් නොමැත...ජාතික ජනබලවේගය මෙවර ජය ගන්නවා නියතයි...අපේ රටේ අනාගතේ...ජය වේවා....

    • @lalanichandra592
      @lalanichandra592 ปีที่แล้ว +1

      Jathika janabala wegayata balaya aran dila 80gananwala wage mini kandu goda gaha gannada one

    • @dineshpriyananda6042
      @dineshpriyananda6042 ปีที่แล้ว +8

      @@lalanichandra592 පල බයියා යන්න

    • @hasanimadubashini9754
      @hasanimadubashini9754 ปีที่แล้ว +15

      මගේ ඡන්දය දෙන්නෙත් මම මට ඕන විදියට මට අවශ්‍ය කෙනාට අපේ ඡන්දය කාටවත් ඕන විදියට නෙමෙයි. අපිට අවශ්‍ය විදියට කව්රුත් ඒ ගැන කළබල වෙන්න එපා බලපෑම් කරන්නත් එපා. මේවර මගේ ඡන්දය ජාතික ජනබල වේගයට මාලිමාවට. එච්චරයි. 🧭🧭🧭🧭🧭🧭

    • @rajithsrimal627
      @rajithsrimal627 ปีที่แล้ว

      @@lalanichandra592
      පල අවලන් බල්ලා.මෙච්චර රටට කෙලවිලා තියෙද්දිත් තොපි වගේ එවුන් බොරු බිසනයක් මවලා අයෙත් රට කන්න ඉඩ දෙනවා කාලකන්නින්ට.80 ගනන් වල වෙච්ච දෙවල් හරියට හොයලා බලපන් කවුද එවා කලේ කියලා.තරුනයන් මිනිමරුවො කලේ කවුද කියලා හොදට හොයලා බලපල්ලා

    • @Tktharik27
      @Tktharik27 ปีที่แล้ว +1

      අනිවා අපි මේ පාර ගේනවා 😂
      2019 මේ වගේ තමයි අපි මුලු රටම රවටලා එකෙක්ව ගෙනාවේ. ඉට පස්සෙ කිව්වා අපිට වැරදුනා කියලා
      ඉලඟ පාර මුන් කරේ නැත්තම් මෙ පක්ෂය ගෙනාපු උඹලා ටික වහ බිලා මැරෙනවද 😂

  • @thusharihemanthika3959
    @thusharihemanthika3959 ปีที่แล้ว +15

    ඔබවහන්සේගේ කතාව හරි අපෙ හාමුදුරුවනේ,මෙක වෙනස් කිරීම අපේ ජාතික වගකීමක්

  • @abeyrathnabanda1264
    @abeyrathnabanda1264 13 วันที่ผ่านมา +2

    අපේ හාමුදුරුවනේ මෙහෙම යමු. ඔබවහන්සේට මුලු රටම දිනක වන්දනා කරයි!🙏🙏🙏

  • @Sehantha
    @Sehantha ปีที่แล้ว +44

    ජනතාව ආදරේ කරන ගව්රව කරන භද්දිය හමුදුරුන්ගේ ප්‍රකාශයට කණගාටුයි.කව්රු එපා කීවත් මුළු රටම NPP.. ඔබ වහන්සේට 🙏🙏🙏...

  • @erickfaber754
    @erickfaber754 ปีที่แล้ว +338

    ඔව් අපි මේ වර JVPඑකට නොව ජාතික ජනබලවේගය කෙරෙහි එකට එකතු වෙමි.ටිකක් මොලයයෛඩ දෙමු

    • @rosejene4722
      @rosejene4722 ปีที่แล้ว +2

      Jathika Janabala wegaya kiyala nama wenas karala JVP karyo chande illanne .JVP karayonta minissu kamathi nathi nisai. Janathawani rewatenta epa. JVP, NPP, Jathika Janabala wegaya me nam thunak JVP karayo dagena minissu rawatala chande ganta hadanne. Rajapaksala awe pohottuwa kiyala eka namakin. JVP karayonta nam 3 k thiyanawa. rata winasa karapu ( JVP ) Jathika Janabala wegaya ,NPP kiyala enne ekama paksaya.

    • @sriyanisamanthilaka8677
      @sriyanisamanthilaka8677 ปีที่แล้ว +6

      @@rosejene4722 තමුන් කොහෙද මෙච්චරකල් හිටියෙ. මේ රට විනාශකලේ රනිල් රාජපක්ෂලා නෙවෙයිද . බොරු කොටන්න එපා හලෝ

    • @jehanfernandosacousticacovrs
      @jehanfernandosacousticacovrs ปีที่แล้ว

      @@rosejene4722 absolutely you right.f…g JVP

    • @nissankapush
      @nissankapush ปีที่แล้ว +3

      @@rosejene4722 අපි නම් Npp❤

    • @Nikeshthawaraj
      @Nikeshthawaraj ปีที่แล้ว

      තොපි තමා දෙවෙනි පාර මෙක නැතිවෙන්නම හාන්නෙ.. ගොටා ගේනකොට මෙ වගෙ නෙවෙයි උගත් කියන මහත්තුරුත් උට පුක දීගෙන ඉදියේ අනුරයා ගූ කරගන්නවා මේක ...උට කිසිම planak නෑ .. හොරු එලෙව්වට විතරක් මදි යකෝ . බලපම්කෝ එදාට ඕකව එලවන්න ාරගලයක් කරන්න වත් ආර්ථික යක් ඉතුරු වෙන් නෑ උබලට

  • @adikariwickramarathna5299
    @adikariwickramarathna5299 ปีที่แล้ว +4

    විටෙක තද වචන කිව්වත් මම ඔබ වහන්සේට හරිම ආදරෙයි. ❤️🙏 ඔබ වහන්සේ වගේම මමත් මගෙ රටට දැයට ආදරෙයි. ඔබ වහන්සේ මේ හැම වචනයක්ම අපිට වටිනවා 🙏🙏🙏🙏

  • @user-eb6ch5ut3c
    @user-eb6ch5ut3c ปีที่แล้ว +36

    ඔබ වහන්සේගේ කතාව සම්පූර්ණ ඇත්ත...මේ පාර අනිවාර්යයෙන් ම ජේ,වී,පී එකට සියලුම දෙනා එකතු වෙමු....

  • @derickfernando7837
    @derickfernando7837 ปีที่แล้ว +283

    ජාතික ජන බලවේගයට ජය වේවා අපි හැමෝම ජාතික ජන බලවේගය සාමගයි

    • @dilaniperera7509
      @dilaniperera7509 ปีที่แล้ว +5

      ❤️🌷

    • @asankakumara292
      @asankakumara292 ปีที่แล้ว +1

      බලපන් දිනයිද කියලා

    • @elpitiyahiru9384
      @elpitiyahiru9384 ปีที่แล้ว +1

      Rata...missu...paiyakk....kiyana..wabbalu..mina....gota...man..kola....kapu....rata....mudall.....j..v...p....dina....wala......???

    • @elpitiyahiru9384
      @elpitiyahiru9384 ปีที่แล้ว +1

      @@asankakumara292 minata...wana..vikall....payakk...sajith.....paku.....mini.....maruwa....aelana.....waa.....???....

    • @asokap.h9409
      @asokap.h9409 ปีที่แล้ว +4

      ඇත්තටම බහුතරයක් j.v.pනොවෙි.නමුත් මෙි අවස්ථාව දිය යුතු වෙන කෙනෙක් නොමැති නිසා දෙනවා.රට මෙි කාලකන්නි රාජපක්ෂලා ගෙන් බෙිරගනී කියලා හිතලා.

  • @sumedagunathilaka9712
    @sumedagunathilaka9712 ปีที่แล้ว +86

    ජාතික ජන බලවේගයට අපි ,JVP එකට නෙවෙයි .ඔබ වහන්සේට තෙරුවන් සරනයි .හොරු නොවන අපි ජතික ජන බලවේගයට .ජයවේවා

  • @naradavidanage1905
    @naradavidanage1905 ปีที่แล้ว +14

    සහතික ඇත්ත.

  • @nilminiranathunga3422
    @nilminiranathunga3422 หลายเดือนก่อน +2

    ඔබවහන්සේ කියන දේ හරියට හරි , බද්ධිය හාමුදුරුවන් ට කියන්න තියෙන්නේ ඕනී කෙනෙකුට බන කියාගෙන ඉන්න අපි කොහොමත් මාලිමාව දිනවනවා , උපරිම කැපවීමෙන් 👍❤🙏

  • @anulaanula3887
    @anulaanula3887 ปีที่แล้ว +350

    Jvp nPP❤ ව්තරමයි ජයවේවා ජයවේවා ජයවේවා AKD jayevva

    • @pradeeppushpakumara214
      @pradeeppushpakumara214 ปีที่แล้ว +3

      puuh

    • @camilasupali9749
      @camilasupali9749 ปีที่แล้ว +3

      @@pradeeppushpakumara214 🐂🐂🐂🐂🐂🐂🐂🐂

    • @Nikeshthawaraj
      @Nikeshthawaraj ปีที่แล้ว

      තොපි තමා දෙවෙනි පාර මෙක නැතිවෙන්නම හාන්නෙ.. ගොටා ගේනකොට මෙ වගෙ නෙවෙයි උගත් කියන මහත්තුරුත් උට පුක දීගෙන ඉදියේ අනුරයා ගූ කරගන්නවා මේක ...උට කිසිම planak නෑ .. හොරු එලෙව්වට විතරක් මදි යකෝ . බලපම්කෝ එදාට ඕකව එලවන්න ාරගලයක් කරන්න වත් ආර්ථික යක් ඉතුරු වෙන් නෑ උබලට

    • @ruwanchinthaka9483
      @ruwanchinthaka9483 ปีที่แล้ว

      @@camilasupali9749 💣🔫💣🔫💣🔫

    • @camilasupali9749
      @camilasupali9749 ปีที่แล้ว

      😀😀😀😀😀@@ruwanchinthaka9483

  • @dayanidissanayaka8557
    @dayanidissanayaka8557 ปีที่แล้ว +145

    මේ පාර jvp අපි... 👍

  • @hemantharupasinghe7569
    @hemantharupasinghe7569 24 วันที่ผ่านมา +1

    සම්පූර්ණ ඇත්ත ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @andrewedwards8716
    @andrewedwards8716 ปีที่แล้ว +59

    ඔබ වහන්සේගෙ අදහස ඉතාමත් කාලෝචිතයි. ජාතික ජන බලවේගයට ජය වේවා.

    • @Ignesas_kurukula_sooriya
      @Ignesas_kurukula_sooriya 6 หลายเดือนก่อน

      ඔබවහන්සේට දැනුවත් කිරීම ගැන බොහොම ස්තුතියි. මාලිමාව දිනේවා ජාතික ජන බලවේගය දිනේවා

  • @sunilpremadasa3599
    @sunilpremadasa3599 ปีที่แล้ว +149

    මාවරලේ හිමි නම ගෞරවාන්විත හිමි නමක් මෙවැනි ප්‍රකාශයක් කිරිම ගැන කනගාටුයි.....

    • @feadl5011
      @feadl5011 ปีที่แล้ว +12

      අබියෝගයක්-
      බද්දිය හාමුදුරුවෝ එහෙම කියපු එකේ වීඩියෝ එක දාන්න.
      කොහෙවත් එහෙම කියලා නෑ.
      උඹලා ඔක්කොම බොරු කාරයෝ

    • @BlueSky-kh1ng
      @BlueSky-kh1ng ปีที่แล้ว +8

      @@feadl5011 කිසිම කෙනෙකුට ඡන්දය දෙන්න එපා කියලා නේ කියන්නෙ. අර දෙගොල්ලොම කොහොමත් හොරු. කිසිම කෙනෙකුට ඡන්දය දෙන්න එපා කිව්වම npp එකට ඡන්දය නොදුන්නොත් අනිවාර්යයෙන්ම ආයෙම පරණ සෙට් එකම බලයට එනවා නේ.

    • @jairanganijayakody5153
      @jairanganijayakody5153 ปีที่แล้ว +2

      Ayemath parana set eka genalla winasa karannada hadanne. Kanagatui ane ape daruwange anagathaya.

    • @feadl5011
      @feadl5011 ปีที่แล้ว

      @@BlueSky-kh1ng දෙන්න කෙනෙක් නැතිමනම් ජේ.වී.පී.එකට දෙන්න වෙනවා.
      එහෙමයි කියලා ආයෙත් පක්ෂයක් බදන් අපේ මිනිස්සු වහල්කම් කරන්න යන එකයි ප්‍රශ්නේ.
      අනික අනුර ආව්ත් හොරු අල්ලයි කියලා විශ්වාස කරන්න අමාරුයි.
      මොකද ඔක්කොම හවුලේ වැඩ කරපු යාළුවෝ තමයි.

    • @dilaniperera7509
      @dilaniperera7509 ปีที่แล้ว

      @@jairanganijayakody5153 anivaa.

  • @nishanthaedirisinghe4855
    @nishanthaedirisinghe4855 ปีที่แล้ว +193

    කවුරු මොනවා කීවත් NPP ගමන නවත්වන්න බෑ.... ජයවේවා !!! NPP ❤❤❤💪

    • @dilaniperera7509
      @dilaniperera7509 ปีที่แล้ว +2

      anivaa

    • @Nikeshthawaraj
      @Nikeshthawaraj ปีที่แล้ว

      තොපි තමා දෙවෙනි පාර මෙක නැතිවෙන්නම හාන්නෙ.. ගොටා ගේනකොට මෙ වගෙ නෙවෙයි උගත් කියන මහත්තුරුත් උට පුක දීගෙන ඉදියේ අනුරයා ගූ කරගන්නවා මේක ...උට කිසිම planak නෑ .. හොරු එලෙව්වට විතරක් මදි යකෝ . බලපම්කෝ එදාට ඕකව එලවන්න ාරගලයක් කරන්න වත් ආර්ථික යක් ඉතුරු වෙන් නෑ උබලට

    • @Tktharik27
      @Tktharik27 ปีที่แล้ว +2

      කවුරු මොනවා කිව්වොත් එදාට ජවිපි එකට සොරි
      ඒකට අපි සහයොගය දෙනවා . සජබ එක තමයි එකම විසඳුම.

    • @Rainbow-zr8tu
      @Rainbow-zr8tu ปีที่แล้ว

      3% 5%වත් වුණොත් ඇති නේද

    • @Tktharik27
      @Tktharik27 ปีที่แล้ว

      @@Rainbow-zr8tu 😂😂😂

  • @JayanthaSamarasinghe-jn4ph
    @JayanthaSamarasinghe-jn4ph 14 วันที่ผ่านมา +1

    රනිල් වගේමයි රටත්.සංඝයා වහන්සෙලාත් එහෙමයි.ඉදිරියේදි මාලිමා රජයකින් ඔය වගේ රටක් වෙනුවට හොද රටක් හදමු.මාලිමාවට ජය!!!

  • @kithsirimedawatta7094
    @kithsirimedawatta7094 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි,ඔබ වහන්සේගේ ප්‍රකාශයට ස්තූතියි. මෙම මොහොතේ රටේ තත්වය හා අවශ්‍යතාවය නිවැරදිව වටහාගෙන දෙන ලද පණිවිඩය වංචනික ද්‍රෝහීන් ගේ ග්‍රහණයට හසු නොවුණු පැවිදිතුමන්ලාගේ අවධානයට ලක් විය යුතුය.ඒ අනුව පංසල්, පල්ලි කෝවිල් සැම තැනම නව පාලන ක්‍රමයක් වෙනුවෙන් ජනතාව පෙළ ගැස්විය යුත්තේ ජාතික ජන බල වේගයට ජයග්‍රහණය ලබා ගැනීම සඳහාය.මාතෘ භූමියට ජයවේවා.

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 ปีที่แล้ว +36

    J V P ekata denna. Swaminwahansa. Sahathika eththa. From Canada 🙏🏽🙏🏽🙏🏽

    • @dilaniperera7509
      @dilaniperera7509 ปีที่แล้ว +1

      ❤️🌷

    • @victorperera1794
      @victorperera1794 ปีที่แล้ว +1

      Mullegama baddies pansalata mahinda deparak awa.

    • @LalKumar-es3sf
      @LalKumar-es3sf 9 หลายเดือนก่อน

      AKD, JANAPATHY KARAMU 🧭❎🧭❎🧭❎🧭❎🧭❎🧭 AKD, JANAPATHY KARAMU 🧭❎🧭❎🧭❎🧭❎🧭❎🧭 AKD, JANAPATHY KARAMU 🧭❎🧭❎🧭❎🧭❎🧭❎🧭💯💯🧭💯💯🧭❎💯💯🧭💯👮🧑‍✈️🧑‍🔧🧕👪🧑‍🔬🙋‍♂️🧑‍🍳🤱🧑‍🍼🧝🧑‍🎓🧑‍🎓🙋🏼🧖👲🤰🧑‍🏫🧕🧑‍🔧🧑‍✈️👮

  • @sampathudayaud480
    @sampathudayaud480 ปีที่แล้ว +102

    රාජපක්ෂ නිකායේ හොර ගනයො ටික බයවෙලා ඉන්නෙ මොකා මොනවා කිවිවත් මෙදා npp

    • @samanbandara7228
      @samanbandara7228 ปีที่แล้ว +1

      භද්ධීයකාරයි ​රාජපක්ෂට කඩෙිි ගිය එකෙක්

    • @samanbandara7228
      @samanbandara7228 ปีที่แล้ว +1

      භද්ධියට කීයක් හරී දීලා කට වහලා

    • @feadl5011
      @feadl5011 ปีที่แล้ว +2

      අබියෝගයක්-
      බද්දිය හාමුදුරුවෝ එහෙම කියපු එකේ වීඩියෝ එක දාන්න.
      කොහෙවත් එහෙම කියලා නෑ.
      උඹලා ඔක්කොම බොරු කාරයෝ

  • @udayakonarasinghe6725
    @udayakonarasinghe6725 15 วันที่ผ่านมา +1

    ඔබ වහන්සේ හරියටම හරි

  • @AnnoyedClogShoes-vi1qb
    @AnnoyedClogShoes-vi1qb 3 วันที่ผ่านมา +1

    භද්දිය හාමුදුරුවන් මාතර . හාමුදුරුවනේ රටේ මිනිස්සුන්ට දානයක් දෙන්න බැරි තත්ත්වයට පත්ව සිටිනව. කන්න නෑ. ඔබ වහන්සේට ගරැ කරනව. ඒ උනාට චන්දෙ දෙන්නෙ මාලිමාවට

  • @deepthipriyadarshana217
    @deepthipriyadarshana217 ปีที่แล้ว +106

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට දීර්ඝ ආයුෂ ලැබේවා ඔබ වහන්සේ කතාව ඇත්ම ඇත්තයි ප්‍රධාන පක්ෂ දෙකම එපා , ජාතික ජන බලවේගයට චන්ද දෙමු, රට හරි මගට ගෙනියන්න අපි එකතු ව උදවු කරමු ජාතික ජන බලවේගයට ජයවේවා ♥️ අපේ හාමුදුරුවන්ට බුදුසරණයි

  • @sumanam.s.perera9092
    @sumanam.s.perera9092 ปีที่แล้ว +55

    J.V.P.dinawa dinanawami 💪 Jayawewa ❤️ Jayawewa Jayawewa

  • @user-sn7ok5gy2b
    @user-sn7ok5gy2b 4 วันที่ผ่านมา +1

    V i p හාමුදුරැවෝ දේසපාලනයට කඩෙියනවා දුප්පතාවපේන් නැ උන්ට උන්ටසියලු සැපසමිපත් තියෙනවා මාලිමාවටම චන්ය මෙවරදෙන්න

  • @janakiejayasekara413
    @janakiejayasekara413 4 วันที่ผ่านมา +1

    හාමුදුරුවනේ ජනතාවට කියන්න අනුරට චන්දෙ දෙන්න කියල.රටට යහපතක් වෙයි

  • @zameenbuksh6951
    @zameenbuksh6951 ปีที่แล้ว +29

    ලංකාවේ බුද්ධාගමට අයිති තැන ලබා දීම සහා එහි පිරිසූදූ භාවය රැක දිය කිය හැකි එකම පක්ෂය NPP පමණයි.

  • @emanside3519
    @emanside3519 ปีที่แล้ว +131

    උන් වහන්සේ JVP එකට දෙන්න එපා කියල නෑ අමිත් වීරසිංහ ඒක දාල තියෙන්නෙ එහෙම කිව්ව වගෙ. උගලට අහුවෙන්න එපා හමුදුරුවනෙ

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว +11

      ඇත්ත .ඒකෙන් කොටසක් කපලා එයාට හිතෙන කෑල්ලක් දාලා තියෙන්නෙ . මේක පරණ දේශනයක් . ඒත් හාමුදුරුවෝ ඒ ගැන විරුද්ධව කතාකලේ නෑ.

    • @ceylonmusicchannel1069
      @ceylonmusicchannel1069 ปีที่แล้ว +11

      ඔව් ඒක ඇත්ත

    • @shehanminimom8690
      @shehanminimom8690 ปีที่แล้ว +8

      ඇත්ත ✋👀

    • @feadl5011
      @feadl5011 ปีที่แล้ว +7

      ow

    • @user-rc8ff9xf3b
      @user-rc8ff9xf3b ปีที่แล้ว

      Nokiya kiuwea

  • @InduNuwan-js6nm
    @InduNuwan-js6nm 4 วันที่ผ่านมา +1

    කතාවට පින් මාලිවට ජය වේවා ....

  • @nihalkarunaratne8299
    @nihalkarunaratne8299 ปีที่แล้ว +49

    කොයි අයිය කොහොම කියුවත් අපි නම් මෙදාපාර ජාතික ජනබලවෙගය සමගයි

  • @nanayakkarananayakkara1082
    @nanayakkarananayakkara1082 ปีที่แล้ว +48

    ඔබ වහන්සේ හරියටම හරි . අදට අපට ඉන්නෙ ජාතික ජන බලවේගය පමණයි ..ජයවේවා JVP /.JJB . අපි චන්දය. නුවණින් පාවිච්චි කරමු .

  • @rawidurakesh7278
    @rawidurakesh7278 ปีที่แล้ว +125

    හාමුදුරුවනේ ඔබ වහන්සේ ගැන ගොඩක් ආඩම්බරයකි ape rata වෙනුවෙන් api වෙනස් වෙමු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shirleysilva570
    @shirleysilva570 6 หลายเดือนก่อน +1

    හරියට හරි හාමුදුරුවනේ සියලුම පක්ෂවල දේශපාලකයන් පල්ලි පන්සල්,ඉස්කෝල කටයුතු සඳහා සහභාගි කර නොගත යුතුයි ඔවුන් මේවට රිංගන්නේ ආදරේට නොවෙයි චන්ද පදනමට .

  • @thusharathushara3326
    @thusharathushara3326 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි ඔබ වහන්සෙට 🙏🙏🙏 මලිමවට ජයම වෙවා

  • @happysrilankan2857
    @happysrilankan2857 ปีที่แล้ว +42

    NPP ❤❤❤💯💯💯

  • @nalindisanayaka6220
    @nalindisanayaka6220 ปีที่แล้ว +160

    NPP ජයවේවා !!!

  • @M.Dinesha
    @M.Dinesha 2 วันที่ผ่านมา +1

    කවුරුත් කොහොමද කාටවත් ඡන්දෙ දෙන්න එපා කියන්නෙ.ඒක මිනිස්සුන්ගෙ අයිතිය ...මේ පාරවත් නිවරදි දේ කරන්න ...

  • @sujeewaniroshani7948
    @sujeewaniroshani7948 ปีที่แล้ว +37

    ජේවීපී අනිවාර්යෙන්ම දිනනවා

  • @priyanthipieris633
    @priyanthipieris633 ปีที่แล้ว +33

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ගේ කතාව නම් සුපිරි සුපිරි සුපිරි ඒත් ඇයි බද්දිය ස්වාමීන් වහන්සේ ඇයි මෙහෙම කියන්නේ , සහතික ඇත්ත ස්වාමීන් වහන්ස dubai

    • @nasoordeenmohomed
      @nasoordeenmohomed ปีที่แล้ว

      හරිදෙ හරියට කතා කරන බය නෙති හාමුදුරු නමක් මම කෙමති ඔබ වහන්සෙට

    • @manikkathuppahigesanjeewaf2023
      @manikkathuppahigesanjeewaf2023 ปีที่แล้ว

      Ayeth a karanna hadanna horunta balayata enna para kapana eka

  • @samanmuthugala6131
    @samanmuthugala6131 ปีที่แล้ว +45

    Npp

  • @upalijayasinghe6219
    @upalijayasinghe6219 20 วันที่ผ่านมา +1

    මොකා කීවත් අපි මේ පාර මාලිමාවට දෙන්නේ ,අපේ හාමුදුරුවනේ ,භද්දිය හාමුදුරුවෝ එහෙම කීවා කියලා හිතන්නත් අමාරුයි ,උන් වහන්සේට අපි හරි ආදරේයි,ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලබේවා

  • @kavishwadulanjana3314
    @kavishwadulanjana3314 ปีที่แล้ว +37

    මාලිමාව විතරයි මේ පාර ♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @asankapremathilaka9007
    @asankapremathilaka9007 ปีที่แล้ว +198

    පින්වත් ස්වාමීන්වහන්ස ඔබවැනි උතුමන් තවතවත් බිහිවෙවා අපේ රට පව් ඔබ වහන්සේ පරිස්සම් වෙන්න

    • @godofgodseyes
      @godofgodseyes ปีที่แล้ว

      Is that the benchmark you value as a social leader?
      Ài suggest, you can improve.

    • @Nikeshthawaraj
      @Nikeshthawaraj ปีที่แล้ว

      තොපි තමා දෙවෙනි පාර මෙක නැතිවෙන්නම හාන්නෙ.. ගොටා ගේනකොට මෙ වගෙ නෙවෙයි උගත් කියන මහත්තුරුත් උට පුක දීගෙන ඉදියේ අනුරයා ගූ කරගන්නවා මේක ...උට කිසිම planak නෑ .. හොරු එලෙව්වට විතරක් මදි යකෝ . බලපම්කෝ එදාට ඕකව එලවන්න ාරගලයක් කරන්න වත් ආර්ථික යක් ඉතුරු වෙන් නෑ උබලට

    • @kandymahanama7796
      @kandymahanama7796 ปีที่แล้ว

      Ou paressam wenta kiyanta thiyenne rajanganayage game gaanu tikatath kelala,bauddayanwath winasa karanta yodawapa mithyadustikayek....

  • @gihandpathirana4279
    @gihandpathirana4279 ปีที่แล้ว +35

    සෑහෙන්න ගරු කලා බද්දිය හාමුදුරුවන්ට. හරිම කණගාටුයි

    • @SL_EDITXx.
      @SL_EDITXx. ปีที่แล้ว

      ඇත්ත ටිකක් තිත්තයි තමයි.. හැබැයි වැරදි පැත්තෙ ඉන්නකං..

  • @manelmorris4785
    @manelmorris4785 ปีที่แล้ว +7

    🧭🧭🧭🧭 ජය වේ‍වා .ඔබ හරි හාමුදුරැවනෙ

  • @kapila1110
    @kapila1110 ปีที่แล้ว +9

    අපි සියලු දෙනා එකට එකතු වෙලා රට හදමු ,මාලිමාව දිනවමු ,,

    • @asankakumara292
      @asankakumara292 ปีที่แล้ว

      හදයි බලපන් පමිපොරි අනුර

  • @rasikaralapaksha572
    @rasikaralapaksha572 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
    ජාතික ජනබලවේගයට මෙවර ජය නියතයි හොරු එලවමු එකතුවෙමු..

  • @sunilgamage9605
    @sunilgamage9605 ปีที่แล้ว +177

    මම හාමුදුරැවරැ දැඩිව වීවේඑනය කරනවා නමුත් ඔබ වැදගත් පණිවිඩයක් දීම ගැන සතුටු වනවා!

    • @samithananda9749
      @samithananda9749 ปีที่แล้ว

    • @Nikeshthawaraj
      @Nikeshthawaraj ปีที่แล้ว

      තොපි තමා දෙවෙනි පාර මෙක නැතිවෙන්නම හාන්නෙ.. ගොටා ගේනකොට මෙ වගෙ නෙවෙයි උගත් කියන මහත්තුරුත් උට පුක දීගෙන ඉදියේ අනුරයා ගූ කරගන්නවා මේක ...උට කිසිම planak නෑ .. හොරු එලෙව්වට විතරක් මදි යකෝ . බලපම්කෝ එදාට ඕකව එලවන්න ාරගලයක් කරන්න වත් ආර්ථික යක් ඉතුරු වෙන් නෑ උබලට

    • @mmnmaths6206
      @mmnmaths6206 ปีที่แล้ว +2

      හමුදුරුවො දැඩි ලෙස විවේචනය කරන්නෙ උඹගෙ මොලේ අව්ලක් ඇති.ඕනම ධාරවක හොරු ඉන්නව යකෝ.සර්ව සුද්ද සුදු චරිත නෑ.උඹට හමුදුරුවො පෙන්නන්න බැරි උඹට ආගම අබිං ඇති.එහෙම නැත්තම් උඹ බෞද්ධ නොවන එකෙක් වෙන්න ඇති.බුද්ධ ධර්මය උඹ දන්නවනම් හාමුදුරුවන් තුළ පවතින විවිධත්වයට කම්පා වෙලා විවේචනය කරන්නෙ නෑ.වැරදි කාරයොන්ට දඩුවම් කරන්න ඕන ඒකට තමා නීතිය තියෙන්නෙ.

    • @suranga.g
      @suranga.g 10 หลายเดือนก่อน

      උඹ ලොකු හපං කමක් කරනවා කියල හිතාගෙන ඔහොම කියන්නෙ නේද? යකෝ හාමුදුරුවන් හදන්න කලින් උඹේ බලු චරිතය හදාගනිං...එතකොට කාවවත් විවේචනය කරන්න හිතෙන්නේ නෑ..

  • @anniesilva9361
    @anniesilva9361 3 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි රාජංගනෙ ස්වාමින් වහන්සේට..

  • @MahindaWelikanna
    @MahindaWelikanna 16 วันที่ผ่านมา +1

    පරණ උනත් ,හෙදයි ඔබ වහන්සේ ට තෙරැවන් සරණයි මාලිමාවට විතරයි අපි ....❤❤❤❤❤❤❤❤

  • @upalikaluarachchige5484
    @upalikaluarachchige5484 ปีที่แล้ว +196

    සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ. තෙරුවන් සරණයි.

    • @pradeeppushpakumara214
      @pradeeppushpakumara214 ปีที่แล้ว +1

      oyath rata vinasa kala yalu.

    • @nisalfernando2687
      @nisalfernando2687 ปีที่แล้ว

      එතකොට රනිල්ටද?බැසිල්ටද අපි දෙන්න ඕන?

    • @dilaniperera7509
      @dilaniperera7509 ปีที่แล้ว

      @@nisalfernando2687 😀😀

    • @Nikeshthawaraj
      @Nikeshthawaraj ปีที่แล้ว

      තොපි තමා දෙවෙනි පාර මෙක නැතිවෙන්නම හාන්නෙ.. ගොටා ගේනකොට මෙ වගෙ නෙවෙයි උගත් කියන මහත්තුරුත් උට පුක දීගෙන ඉදියේ අනුරයා ගූ කරගන්නවා මේක ...උට කිසිම planak නෑ .. හොරු එලෙව්වට විතරක් මදි යකෝ . බලපම්කෝ එදාට ඕකව එලවන්න ාරගලයක් කරන්න වත් ආර්ථික යක් ඉතුරු වෙන් නෑ උබලට

    • @nisalfernando2687
      @nisalfernando2687 ปีที่แล้ว

      @@Nikeshthawaraj 💩 💩 .......ඔලුවෙත්.

  • @mallikailangakoon8668
    @mallikailangakoon8668 ปีที่แล้ว +83

    ජාතිකජනබල වෙගය ඡය ගන්නවාමයී.අපේ හාමුදුරුවනේ

    • @kusumjayasinghe6019
      @kusumjayasinghe6019 ปีที่แล้ว

      Aththatama mee suwamin wahanseela mona lookekada inne kiyala hitha ganna baa ratee sampath wananthara hamadeema janathawata nathi karapu untada chande denna kiyanne

    • @dilaniperera7509
      @dilaniperera7509 ปีที่แล้ว

      ❤️🌷

    • @Nikeshthawaraj
      @Nikeshthawaraj ปีที่แล้ว

      තොපි තමා දෙවෙනි පාර මෙක නැතිවෙන්නම හාන්නෙ.. ගොටා ගේනකොට මෙ වගෙ නෙවෙයි උගත් කියන මහත්තුරුත් උට පුක දීගෙන ඉදියේ අනුරයා ගූ කරගන්නවා මේක ...උට කිසිම planak නෑ .. හොරු එලෙව්වට විතරක් මදි යකෝ . බලපම්කෝ එදාට ඕකව එලවන්න ාරගලයක් කරන්න වත් ආර්ථික යක් ඉතුරු වෙන් නෑ උබලට

  • @user-ge5ee2ks4m
    @user-ge5ee2ks4m 2 วันที่ผ่านมา +1

    රාජාන්ගනේ හාමුදුරුවෝ කියන ඒවා හරියටම හරි උන් වහන්සේට ඒවා හොඳට තේරෙනව කට වාචාල කියල මිනිස්සු කීවට කියන දේ පොඩ්ඩක් අහල බලන්න 🙏🙏🙏🙏🙏🙏🙏

  • @shiranigunawardana1035
    @shiranigunawardana1035 ปีที่แล้ว +5

    අපේ හාමුදුරුවනේ ..සින්හල ජාතිය කියන්නේ අතීතයේ කහ මලින් පිරුණු මල් ගසටත් නමස්කාර කරා අපේ උතුම් මහා සන්ගරත්නය සිහිකරමින් ...ඒ දේම තමා මේ පාලකයින්ට තුරුම්පුව වෙලා තියෙන්නේ ...අහිංසක මිනිසුන් ගේ හදවත් market කරන්නෙ ..ඒකට අපි ඉඩ නොතිබුමු...ඔබ වහන්සේට තෙරුවන් සරනයි

  • @reetaswarna8754
    @reetaswarna8754 ปีที่แล้ว +18

    කෙස් ගහටම ඇත්ත හාමුදුරුවනේ. මහා බහුශ්‍රැත පඩි වදන් වලින් නාවලා කියන කතාව ඔබ වහන්සේ සුද්ද සින්ගලෙන් දෙඩුවා. තව පක්ශ 100 ක් අලුතින් ඇති උනත් කමක් නෑ. හැකි, උවමනාව හැකියාව තියෙන උන් වරෙල්ලා මේකට. හැබැයි හරියට කොරන්ට විතරක් වරෙවු. වන්ගු ගහන්ට හිතන් එනවා නම් දිවි අමතක කරලා වරෙල්ලා. මොකද ඉදිරිය දේශපාලකයින්ට එතරම් සුබ නෑ. කාගෙවත් පෞද්ගලික බූදලයක් නෙමෙයි මේ රට හෝ රාජ්‍ය කරනය. කෝකා මොන බයිලේ කීවත් ප්‍රධාන පක්ස් දෙකට නම් දෙන්ටම එපා. ඉතිරි හා යම් දුරකට හරි විශ්වාසයක් තිබිය හැකි හෝ විශ්වාස ‍රැක ඇත්තේ jvp පමනි. ඔවුන්ට අවස්තාවක් දෙන්ටම ඕනේ. හැබැයි එක අවස්තාවයි ලැබෙන්නෙ. අපි දන්නවා මැජික් කොරන්ට බැරි බව. හැබැයි අපිට දැනෙන්ට ඕනේ යන පාර හරි කියලා. ඒක අපි කර ගන්නම්. අපිව අන්දන්ට බෑ කාටවත්.ඔබ වහන්සේගේ මේ අදහසට හිස නමමි. තෙරුවන් සරනයි.

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว +1

      නියම කතාව.

    • @anandakularathna6030
      @anandakularathna6030 ปีที่แล้ว +1

      භද්දිය වහන්සේටත් V8 එකක් ලැබීමට නියමිතයි භද්දිය හාමුදුරුවනේ ඔය බණ අපිට වැඩක් නෑ තමුන්නාසෙලත් කාටද කඩෙි ගියෙ කියල අපි දන්නවා අපි Npp

    • @manathungasilva6113
      @manathungasilva6113 ปีที่แล้ว +1

      Budu sarani appe hamuduruwanta
      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamindawickramarathna1696
    @chamindawickramarathna1696 ปีที่แล้ว +14

    Sahathika aththa ape hamuduruwane api oba wahanse ekka innawa therum saranay🙏

  • @user-us5rl9yf3l
    @user-us5rl9yf3l 5 หลายเดือนก่อน +1

    භද්දිය හාමුදුරුවන්ට ඉතින් හැමදේම නොමිලේ ලැබෙන නිසා මිනිස්සු විඳින දුක ගැන අවබෝධයක් නැති හැඩයි. අවුරුදු 76ක් රැවටුනු දුක් විඳින ජනතාව බලා ඉන්නේ හාමුදුරුවනේ NPP එකට ඡන්දේ දෙන්න. මාලිමාවට ජයවේවා!

  • @sugathjagoda669
    @sugathjagoda669 ปีที่แล้ว +5

    ජාතික ජන බලවෙීගයේ රජයක් ඉදිරියේදී මෙී රටෙී පිහිටුවනවා........ඒක ස්ථිරයි ......ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි ......චීවරය ඇඳ ගෙන හොර දේශපාලුවන් ට පිරිත් නූල් බඳින චීවරධාරීන් ට ජනතාව පිලිතුරු දේවි.

  • @fatloose751
    @fatloose751 ปีที่แล้ว +92

    මින් පස්සෙ දේශපාලනය කල හැක්කේ එය සමාජ සේවයක් ලෙස කලහැකි NPP නියෝජිතයින්ට පමණයි. කොන්ත්‍රාත් කාරයො ආයෙ එපා. ස්තුතියි ඔබ වහන්සේට.

    • @upaliliyanage2969
      @upaliliyanage2969 ปีที่แล้ว

      රට ෙගාඩ ගත හැක්ෙක J.V.P..එකට පමනයි.හාමුදුරැවන් කියන වැදි බන අපි පිලිගන්ෙන නැහැ.

    • @ranganakumara4163
      @ranganakumara4163 ปีที่แล้ว +1

      Sanaja seeva karapu nisa venna athi rassal nathiva jvp karayo suddo vage inne

    • @anilappuhamy
      @anilappuhamy ปีที่แล้ว +1

      @@ranganakumara4163 j v p n p p ayage hitha pirisidhui, atha kota sudhdho wage thamai j v p. Jaya sewa

    • @champajayaweera5807
      @champajayaweera5807 ปีที่แล้ว

      Kagewath Chanda aithiya nethi karanna katawath baha Dan hamuduruwo Kisi kenek gananganne Naha minissu

  • @luckywijerathna719
    @luckywijerathna719 ปีที่แล้ว +11

    ජනබලයට ජයවේවා

  • @wasanthapremalal8908
    @wasanthapremalal8908 6 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේගෙ කතාව හරි අපේ හාමුදුරුවනේ. අපි මේ වතාවේ ජාතික ජනබලවේගයට බලයක් දෙමු.එයාලට මේ රටේ ආර්ථිකය ගොඩදාන්න පුලුවන්. එයාලට සෙලසුම් තියනවා.

  • @dhanushkachamee68
    @dhanushkachamee68 ปีที่แล้ว +19

    අපෙ හාමුදුරුවනේ තව තවත් මිනිස්සුන් දැනුවත් කරන්ඩ ශක්තිය ලැබේවා කියලා පාර්තනා කරනවා ජ් වේවා💗💗💗💖💖💖💖npp🎖️️💕💕💕💕💕💕💓💓💓💓

  • @deepaniwarnakula5272
    @deepaniwarnakula5272 ปีที่แล้ว +33

    හොඳ නමක් ගරැත්වයක් දිනාගෙන සිටින භද්ධිය ස්වාමින් වහන්ස ආයෙ කවදාවත් දේශපාලනයට අවතීර්ණ වෙන්න එපා.උතුම් බුදු දහමෙි නාමයෙන් මෙරට ආරක්ෂා කර ගන්න බුදු දහම දේශනා කරල මෙි ජනතාවට යහමගට ගන්න කටයුතු කරන මෙන් ගෞරවයෙන් ඉල්ලමි.

    • @Nikeshthawaraj
      @Nikeshthawaraj ปีที่แล้ว

      උන් වහන්සේ කොහෙවත් කියලා නෑ ජෙප්පන්ට චන්දෙ දෙන්න එපා කියලා

    • @dilaniperera7509
      @dilaniperera7509 ปีที่แล้ว

      අනිවා ඒක හාමුදුරුවෝ අනිබා කලයුතුයි

  • @umeshhewage5704
    @umeshhewage5704 ปีที่แล้ว +35

    Npp ❤️❤️

  • @user-mb5eq1ve1o
    @user-mb5eq1ve1o หลายเดือนก่อน +1

    අවුරුදු 74ක් මේ දේශපාලුවන් ගේන්න ගොඩාක් මහන්සි වුනේ ඔය හාමුදුරුවන් මයි..ඒ නිසා අපි මේ පාර මාලිමාවට

  • @weerarathnahk8222
    @weerarathnahk8222 6 หลายเดือนก่อน +1

    කවුරැ කොහොම මොනව කිව්වත් ඔබ වහන්සේ කියනව වගේ මිනිස්සු තීරණයක් අරගෙන ඉවරයි ජනතාව මේ ලේ උරා බොන පක්‍ෂ අතහැරල ඉවරයි

  • @pkpperera5161
    @pkpperera5161 ปีที่แล้ว +84

    N. P. P. JAYAWEWA.

  • @sudeerakaushalya9908
    @sudeerakaushalya9908 ปีที่แล้ว +34

    Jvp ❤️‍🔥

  • @niranjalaweera6837
    @niranjalaweera6837 ปีที่แล้ว +6

    ජයවේවා මාලිමාවට

  • @sumithhemachandra1440
    @sumithhemachandra1440 3 หลายเดือนก่อน +8

    දානවාදීන්ගේ පස්ස ලෙවකන ගනයෝ අදාලම නෑ. තුන්වේල කන්න ඕන එකට එක වේල කාල දුක් විදින්නේ අපි. උන්ට අපේ දුක තේරෙන්නේ නෑ.
    👍මුළු රටම මලිමවට. 👍
    👍ජය වේවා ජය වේවා 👍

  • @malinisilva7264
    @malinisilva7264 ปีที่แล้ว +30

    2 Magen Api Mewara Malimawata 🇱🇰👨‍🎓👩‍🎓🇱🇰

  • @lalithaalahakoon4743
    @lalithaalahakoon4743 ปีที่แล้ว +38

    පල් හොරු පන්නා දමමු ..රටට වෙනසක් අවශ්‍ය යයි.වහල් බවින් මිදීම ට අවශ්‍ය යයි..දූශිත යන් ට දඩුවම් දෙන jvp එකට චන්දය දෙමු.අපේ වගකීම දරුවන් වෙනුවෙන් ඉටු කරමු...ඔබේ වගකීම දරුවන් වෙනුවෙන් ඉටු කරන්න .

  • @nalinmaddumage2621
    @nalinmaddumage2621 ปีที่แล้ว +1

    දේශනාව හරි අහපියවිි.සිතපියවි.රටට ජය

  • @rushaniisurika5699
    @rushaniisurika5699 ปีที่แล้ว +22

    ජාතියට ආදෙර් එකම හිමියන් ඔබයි, හිමියනි.☸️🙏🙏🙏🙏☸️

  • @sachchadis8883
    @sachchadis8883 ปีที่แล้ว +38

    අරදිය, මේදිය, බද්දිය, සුලුදිය ඔය ඔක්කොම කුලියට බණ කියන කස්ටියනේ. දැන් කුලිය කීයද දන්නෑ, අවු. 10/12 ට පෙර කුලිය පැයට 30,000/-.

    • @lakmallakmal9938
      @lakmallakmal9938 ปีที่แล้ว +2

      Ow ow

    • @dmsunilnawarathnadmsunilna1253
      @dmsunilnawarathnadmsunilna1253 ปีที่แล้ว

      කවුද යකූ මුදලට බන කියන්නේ

    • @feadl5011
      @feadl5011 ปีที่แล้ว +3

      @@dmsunilnawarathnadmsunilna1253 මුන්ට පිස්සු
      අපේ පන්සලේ තිබ්බ බණකට හාමුදුරුවෝ වඩිද්දී අපි දුන්නේ රියදුරු මහත්තයට තෙල් ගාස්තුව විතරයි.ඒකත් දුන්නේ අපි
      මේකා අමු පිස්සෙක්

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว +3

      @@feadl5011 අපේ පන්සලේ අවුරුදු ගානක සිට මාසෙකට වරක් ප්‍රසිද්ධ හිමිනමක් ගෙන්වලා බණක් කියවනවා. සැදැහැවතුන් කීපදෙනෙක් අනුග්‍රහය දෙනවා. සෑහෙන මුදලක් දෙනවා බණකට . තෙල් ගාස්තුව විතරක් නම් සාධාරණයි . ඉස්සර බස් ගාස්තුව විතරක් ගනන් හද්ස්ලා දුන්නෙ ගෙදර පිංකමකට වැඩියොත් විතරයි . ඒකනෙ බුද්ධාගම හාමුදුරුවරු වගේම සල්ලි හොයාගෙන පොහොසත් වෙච්ච දායකයො විසින් වෙනස් කරලා තියෙන්නෙ . ඒකට තමා විවේචන එල්ලවෙන්නෙ. බුදුදහම සැමදා පවතිනවා වෙනස් නොවී.

    • @samsamarasinghe9410
      @samsamarasinghe9410 ปีที่แล้ว

      BADDIYA SADU MUST Correct Yourself.Preaching Damma is good,but U must have strong feelings regarding our mother Iand .u must plead others to Vote JvP to kick out political frogs and Thieve s.Help Jvp to make a better Country.

  • @palithaperera2944
    @palithaperera2944 ปีที่แล้ว +120

    භද්දිය නෙවෙයි බුදු හාමුදුරුවෝ ඇවිත් කිව්වත් මා ඇතුලු පවුලේ සියලු දෙනාම අපේ චන්දය කටු ගා දමන්නේ නැහැ. ජීවිතයේ පළමු වතාවට ජාතික ජනබල වේගය වෙනුවෙන් චන්දය පාවිච්චි කරනවා.

    • @Sudarshikulathunga
      @Sudarshikulathunga ปีที่แล้ว +7

      👍👍👍👍👍👍👍👍👍🙏🙏🙏

    • @krcolombage
      @krcolombage ปีที่แล้ว +7

      ඉතාම වටිනවා

    • @feadl5011
      @feadl5011 ปีที่แล้ว +9

      අබියෝගයක්-
      බද්දිය හාමුදුරුවෝ එහෙම කියපු එකේ වීඩියෝ එක දාන්න.
      කොහෙවත් එහෙම කියලා නෑ.
      උඹලා ඔක්කොම බොරු කාරයෝ

    • @BlueSky-kh1ng
      @BlueSky-kh1ng ปีที่แล้ว +3

      @@feadl5011 අමිත් වීරසිංහගෙ youtube chanal එකට ගිහිල්ලා බලන්න

    • @alfabonde5054
      @alfabonde5054 ปีที่แล้ว +3

      ❤️❤️❤️❤️❤️❤️❤️

  • @gaminirajapaksha184
    @gaminirajapaksha184 ปีที่แล้ว +5

    බොහොම පිං ඔබ වහන්සේට නමුත් ජාතික ජනබල⁣වෙිගයට ජය වෙිවා ඔබ වහන්සේට දීර්ඝායු

  • @b.r.s3240
    @b.r.s3240 ปีที่แล้ว +2

    අනිවාර්යෙන්ම ඇත්ත කතාව සුවාම්න් වහන්සේ ඛුදූසරනයි ✝️🙏🏼🇱🇰

  • @bandulaunanbuwa5212
    @bandulaunanbuwa5212 ปีที่แล้ว +48

    ඔබ වහන්සේගේ දැක්ම. 100 %. නිවැරදියි.

  • @kumaraug9801
    @kumaraug9801 ปีที่แล้ว +6

    භද්දිය නොවෙයි බුදුහාමුදරුවො ඇවිල්ලා කිව්වත් ආයිනම් රැවටෙන්නෙ නෑ ජාජබ ටම තමයි .එක,එකා හරි හරවනවා

    • @feadl5011
      @feadl5011 ปีที่แล้ว

      අබියෝගයක්-
      බද්දිය හාමුදුරුවෝ එහෙම කියපු එකේ වීඩියෝ එක දාන්න.
      කොහෙවත් එහෙම කියලා නෑ.
      උඹලා ඔක්කොම බොරු කාරයෝ🤣

    • @feadl5011
      @feadl5011 ปีที่แล้ว

      eka therenava dan budu hamuduruvo kivvath ahan naa kiyala
      dan ganjaa karayonge banana kattiya ahanne🤣

  • @nimalbandara2759
    @nimalbandara2759 ปีที่แล้ว +1

    ඔබවහන්සේ නිවැරදියි හාමුදුරුවනේ.බද්දිය හාමුදුරුවෝ උගත් බුද්ධිමත් හාමුදුරුනමක් කියල හිතාගෙන හිටියේ මෙච්චර මෝඩ හිමිනමක් කියල දැතගත්තේ කාටවත්ම චන්දය දෙන්න එපා කියන ප්‍රකාශයෙන්

  • @jinapriyaabeysuriya9167
    @jinapriyaabeysuriya9167 6 หลายเดือนก่อน +1

    බද්දිය හාමුදුරුවෝ හොරගල් අහුලමින් ඉන්නෙ . මුලින්ම ජනප්‍රිය වෙන්න . දෙවනුව දේශපාලනය

  • @kanthi1038
    @kanthi1038 ปีที่แล้ว +6

    මන් මේ දිනවල කුඹුරක ප්‍රශ්නෙකට උත්තර හොයනවා. නිළධාරීන් පගාවට, අල්ලසට යටත් වෙලා. හරිම ඛේදනීයයි. රට පාලනය කරපු එවුන්ව හොඳට ආදර්ශෙට අරන්. රට පුරාම කිසිම සාධාරණයක් නෑ.ඔබ වහන්සේගේ එක වචනයක්වත් අහක දාන්ඩ නෑ. සත්‍යයි.රටේ නායකයා ලෙස අනුරව පත් කරලා බලමු.

    • @kanthiperera2229
      @kanthiperera2229 ปีที่แล้ว

      අැත්තමයි මමත් අනුරට තමයි චනදේ දෙන්න

  • @sumithasanka6818
    @sumithasanka6818 ปีที่แล้ว +20

    JVP npp jayawewa ❤️👍

  • @KalyaniGoonawardane
    @KalyaniGoonawardane วันที่ผ่านมา

    ජයවේවා..

  • @ranaweeraum880
    @ranaweeraum880 หลายเดือนก่อน +1

    අපි ඉතා ගරුකළ හිමි නමක් ඇයි මාළිමාවට දෙන්න එපා කියන්නෙ.

  • @dananjayaperera2302
    @dananjayaperera2302 ปีที่แล้ว +48

    තෙරැවන් සරණයි හාමුදුරැවන්ට

    • @sirimakaluthara4016
      @sirimakaluthara4016 ปีที่แล้ว

      Baddiy hamudruw kiynna nawtt ar hor unt danna kiyld apinm okunt eilapat tami gnna api n p p anurt💜💜💜💔💔💔💟💟💟💟

  • @suniljayaweera639
    @suniljayaweera639 ปีที่แล้ว +14

    ඒ කතාවේ ඇත්තෙන්ම ඇත්තක් ඇත

  • @user-ec3nx8ds4x
    @user-ec3nx8ds4x 6 หลายเดือนก่อน +1

    රාජාගනයේ.හිමියනි. ඹඛවභන්සේ. කවදත්.හරිම තැන.ඉටගත්ත.අපි ඔබ. වහන්සේට. සදා. නයගැතියි

  • @SajithLakmalTv
    @SajithLakmalTv 6 หลายเดือนก่อน +1

    ආදරෙයි හාමුදුරුවනේ මම නම්❤❤ ඇත්තටම ඇත්ත කතා කරන්නෙ ඔබ වහන්සේ