සභාවම හිනා ගස්සමින් සමන්ත කළ කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • #srilanka #samanthavidyarathna #npp #anurakumaradissanayake #lka
    උණුසම් පුවත් දිනපතා නැරඹීමට Madyawediya යුටියුබ් චැනල් එක Subscribe කර සීනු ලකුණ ඔබන්න
    Disclaimer: This is a news report. All images or Videos are using for reference purpose only.
    For copyright matters please contact : madyawediyalanka@gmail.com
    Madyawediya Website : madyawediya.lk/
    Facebook : / madyawediya
    Madyawediya / Madyawediya news /Sinhala News / Sri lanka News / Breaking News

ความคิดเห็น • 268

  • @forestgum1237
    @forestgum1237 3 หลายเดือนก่อน +75

    කවුරු දැමිමත් මේ මොහොතේ ජවිපෙ ප්‍රමුඛ මාලිමාවේ අනුර සහොදරයා දිනනවාමයි🚩

    • @AmilaFernando-ts3yw
      @AmilaFernando-ts3yw 2 หลายเดือนก่อน +1

      Heeeenen thama ban . Harak na rate jvp laksha 10 i ganne .

  • @SandeepaPathun
    @SandeepaPathun 3 หลายเดือนก่อน +8

    Npp❤

  • @pradeepgamage360
    @pradeepgamage360 3 หลายเดือนก่อน +53

    මෙන්න කතා නම් කතාව . ආයේ ඉතින් සමන්ත විද්‍යාරත්න ගේ කතාව නම් සුපිරි . අයේ ඉතින් ඒ කතාවට ගහන්න වෙන මොනම පක්ෂය කින් වත්කතා කරනවා බොරු .❤️❤️❤️💐💐💐🌹🌹🧭🧭🧭🧭

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 3 หลายเดือนก่อน +5

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

    • @vihansawoodworks9543
      @vihansawoodworks9543 3 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම 👍👍👍👍

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it 3 หลายเดือนก่อน +36

    නියමයි 🤗
    බ...බ...නැහැ
    අ.... අ...... නැහැ
    තැටමිලී නැහැ
    පැටලීලී නැහැ
    බලාගෙන කිය විලී නැහැ
    බොරු නොකියන නිසා වචනයක් වත් වරදින්නේ නැහැ
    ඔබගේ කථිකත්වයට ඔබතුල තිබෙන ඒ දක්ෂ තාවය මා අගය කරනවා 👌💐
    මම ටිකට් බුක් කලා👍 මාලිමාවට ජය නියතයි 🧭🧭🧭🧭🧭🧭🧭

  • @AdikariJayatilaka
    @AdikariJayatilaka 3 หลายเดือนก่อน +57

    උෘවෙිි රිදිි සිිනුව ..ජයවෙිිවා සියලු දෙනාටම ..

  • @sunilvithanage9997
    @sunilvithanage9997 3 หลายเดือนก่อน +42

    කනට මි පැනි දානව වගෙ කතාව 💕🌹ජයවෙිවා මාලිමාවට

  • @jeewanthachandimal8665
    @jeewanthachandimal8665 3 หลายเดือนก่อน +35

    බස් රථ රියදුරු මහතුන්ට, සහායක මහතුන්ට ලොකු වගකීමක් යුතුකමක් තියෙනවා මෙවැනි කතාවන් බස් රථ තුලොන් ජනගත කිරීමට.කරමු.මේ ක්‍රමය වෙනස් කරමු.

  • @user-ew9um4yp7m
    @user-ew9um4yp7m 3 หลายเดือนก่อน +58

    සමන්ත මහත්තයෝ
    " රිදී සීනුව " ජය , ජය ,ජයම කරගමු

  • @mihinduhansaka3043
    @mihinduhansaka3043 3 หลายเดือนก่อน +32

    ජාතික ජන බලවේගයේ ඉන්න දක්ශම කථිකයා.. සමන්ත විද්‍යාරත්න 🔥

  • @KumudikaBalasuriya-s9m
    @KumudikaBalasuriya-s9m 3 หลายเดือนก่อน +11

    කතාව හරියටම හරි.මේ වතාවෙනන් වරද්ද ගන්න එපා හැමෝම.කොහොම හරි මේ හොරු කන්ඩායම එලවලා මාලිමාව ගේන්න ඕන.ඔවුන් පැරදුනොත් පරදින්නේ අපි, අපේ දරුවෝ..මේ පාර අන්තිම පාර වෙන්නත් පුලුවන් මොකද ආයෙත් මේ ඉන්න අය අතටම බලය ගියොත් තව අවුරුදු 6කට මේ වලේ යටටම අපි යනවා කියන එකයි.

  • @kokilaweerasekara1901
    @kokilaweerasekara1901 3 หลายเดือนก่อน +20

    මෙ පාරනම් ඔය නාකි මහලු මාඩම වලපල්ලට යවන්නම ඔන මෙ රටෙ මිනිස්සුන්ට ලැබෙන අන්තිම අවස්තාව..

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 3 หลายเดือนก่อน +2

      හරියටම හරි.මේ පාර වරද්ද ගත්තොත් ශ්‍රී ලංකාව සහ ශ්‍රී ලාංකිකයන් ඉවරෙටම ඉවරයි.🫣😭😫😩🫣😭

  • @isurudilhan4732
    @isurudilhan4732 3 หลายเดือนก่อน +22

    මොන පක්ශෙකට කඩේ ගියත්, වෙන චන්ද වේදිකාව පැවැත්වෙන කතාවකුයි, මේ කතාවයි කල්පනාවෙන් බැලුවනම් ඇහුවනම් මොළේ තියන එහෙකුට ඇති මේ රටේ අනාගතේ බාරදෙන්නෙ කාටද කියලා තීරනය කරන්න,
    සැවොම එක මිටට, මාලිමාවට 🧭 ජය වේවා...❤❤

    • @AchalaWeerasingha-e7e
      @AchalaWeerasingha-e7e 2 หลายเดือนก่อน

      අප්පෝ...එහෙම වචනයක් දෙකක් අහලා තේරුම් ගන්න මිනිස්සු ඉන්නවා නම් බැරියෑ..එහෙනම් ඉතින් එක බණක් දෙකක් ඇති නිවන් අවබෝධ වෙන්න..නිවන් ඕන නෑ ..පන්සිල් පද පහ අවබෝධ වෙන්න..තවම හරක් ඉන්නවා..බලන්නකෝ චන්දෙන් ලක්ශ 30,40 ක් එයාලත් ගනී නේ..

    • @isurudilhan4732
      @isurudilhan4732 2 หลายเดือนก่อน

      @@AchalaWeerasingha-e7e ඇත්ත කතාව මචන්

  • @lankacool9116
    @lankacool9116 3 หลายเดือนก่อน +46

    එක්වෙමු මාලිමාව දිනවමු ..

  • @SampathKumara-x1q
    @SampathKumara-x1q 3 หลายเดือนก่อน +76

    සමන්ත සහොදරයා NPPයෙ කතා නායකට සුදුසුයි කියන අය කො බලමු😮

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 3 หลายเดือนก่อน +3

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇩🇪

    • @sepalajayasekara363
      @sepalajayasekara363 3 หลายเดือนก่อน +1

      සමන්ත කියන්නේ කතාවටත් වඩා
      වැඩටම උපන් මිනිසෙක්.ඔහු කතානායක පුටුවට හිරකළයුතු
      නැහැ.

    • @sugathsuriya
      @sugathsuriya 3 หลายเดือนก่อน

      ehema. Mingle , meti mol , gobba prasnayak minissunta ne... Ubata rajapak gaayada..?

    • @SumedaMaduwanthi
      @SumedaMaduwanthi 2 หลายเดือนก่อน

      ඔව් මරයි කතාව

  • @prasannapreyantha5149
    @prasannapreyantha5149 3 หลายเดือนก่อน +16

    කෝතරම් අපුරුද ඒ පැහැදිලි කිරීම විහිලුවේන් උනත් කියනදේ අපි තේරුම් ගත යුතුය 💐💐💐

  • @tharukasachintha4476
    @tharukasachintha4476 3 หลายเดือนก่อน +37

    මාලිමාවට ජයවෙිවා ❤❤❤❤❤

  • @pushparani6825
    @pushparani6825 3 หลายเดือนก่อน +13

    සමන්තසහොදරයකෙතා කරනකොට මටමතක්වෙනවා.ජෙ වි පි නිර්මාතෘ රෝහන විජෙවිර මහතා ඒවගේ්කඩහඩක්.තියෙන්නෙ සමන්ත සහොදරයට.ජයවෙිිවා.මාලිමාවට ජයවෙිිවා

  • @SanathKumarathunga-e1f
    @SanathKumarathunga-e1f 3 หลายเดือนก่อน +12

    මොකා කොහොම ආවත් අනුර සහෝදරයාට ජය නියතයි. මාලිමාවට ජයවේවා මගේ මව්බිමට ජය වේවා

  • @sprodrigo146
    @sprodrigo146 3 หลายเดือนก่อน +10

    පැහැදිලි කතාවක්.කතිකත්වය විශිෂ්ඨයි.එකක්වත් අහකදාන්න බැහැ.❤

  • @dianadissanayake764
    @dianadissanayake764 3 หลายเดือนก่อน +16

    මාලිමාව කුහක නැති සොදුරු මිනිසා

  • @indikaalahakoon5640
    @indikaalahakoon5640 3 หลายเดือนก่อน +30

    ජනතාවට තෙරුම් ගන්න පුලුවන් නම් බුද්ධිමත් ජනතාව
    ක්

  • @sudheshwijerathna6464
    @sudheshwijerathna6464 3 หลายเดือนก่อน +8

    මාලිමාවෙ කව්රු කතා කලත් හරිම ආකර්ෂණීයව අර්ථවත්ව කථා කරනව. අපේ මිනිස්සුන්ට නොතේරෙන දේ තමයි මුන් මේ බෙදන්නෙ අපේම සල්ලි කියන එක. ඡන්ද කාලෙට වියදම් කරන්නෙ අපෙන් හොරාකාපු සල්ලි කියන එක. රට හදනව වගේම හොරාකාපු දේපල පවරගෙන මුන්ට දැඩි දඩුවම් දෙන්න ඕනි. මාලිමාවට ජයවේවා .

  • @SwarnalathaDamayanthi
    @SwarnalathaDamayanthi 3 หลายเดือนก่อน +10

    සාමාන්‍ය ජනතාවට සුපිරියටම⁣ හොදටම කියලා දෙනවා මිනිස්සු තේරැම් ගත්තා නම් කියලා වැඩක් නැහැ

  • @jenatfranando6873
    @jenatfranando6873 3 หลายเดือนก่อน +5

    ඔය මොනවා කිව්වත් රටට මොනතරම් කෙලයුනත් තමන්ගේ පක්ෂය ආගම කරගත් මෝඩ ජනතාවක් රටේඉන්නවා. උන් පක්ෂය වෙනස් කරන් නෑ.

  • @indikaalahakoon5640
    @indikaalahakoon5640 3 หลายเดือนก่อน +15

    කතාව නම් සමන්ත
    🎉🎉🎉🎉🎉🎉

  • @pradeepnishantha8970
    @pradeepnishantha8970 3 หลายเดือนก่อน +4

    සමන්ත සහෝදරයාගේ කතාව නම් සුපිරි අපි මෙදා සැරේ මාලි මාව දෙනවා මාලිමාවට ජයවේවා ජනතාවටත් ජයවේවා 👍

  • @dinushkasampath2134
    @dinushkasampath2134 3 หลายเดือนก่อน +13

    පරදින් නෑ එකෙත්ම ❤npp

  • @nimalsamaranayake1249
    @nimalsamaranayake1249 3 หลายเดือนก่อน +22

    මාලිමාවට ජයවේවා!

  • @dilshandissanayake5486
    @dilshandissanayake5486 3 หลายเดือนก่อน +4

    මේ පාර මාලිමාව ගේන්නම ඕනෙ. මමත් කවදාවත් දීල නෑ. හැබැයි දීල බලන්නෙ නැතුව අපිට එයාල කවුද කියල හොයාගන්න බෑ...

  • @deneshchathuranga2111
    @deneshchathuranga2111 3 หลายเดือนก่อน +3

    සිංහලයනී නැගිටිවු රනිල් රාජපක්ශ් ලාගෙන් ලංකාදීප බේරාගනිවු.❤❤❤❤

  • @BuddikaBuddika-k5u
    @BuddikaBuddika-k5u 3 หลายเดือนก่อน +12

    Npp ජය වේවා ❤❤

  • @philipbandara8735
    @philipbandara8735 3 หลายเดือนก่อน +5

    බොලාට වැරදුනා. ඒක පිලිගත්ත එක ලොකු දෙයක්. බොලා සැටලට්, රාජ පුකාලත් එක්ක ලැගලා මගේ රටට කෙලව්වා. ආයෙත් ඒ හුකාරිස් බැ!!

  • @blackaff11
    @blackaff11 3 หลายเดือนก่อน +9

    මාලිමාවට ජයවේවා

  • @sumedaedirisinha
    @sumedaedirisinha 3 หลายเดือนก่อน +7

    මලිමාවට ජය වේවා

  • @JayaweeraKumara-mc9wy
    @JayaweeraKumara-mc9wy 3 หลายเดือนก่อน +9

    Very good jayawawa bro jayawawa npp ❤❤❤❤❤❤❤❤❤

  • @LuxshmiPerera
    @LuxshmiPerera 3 หลายเดือนก่อน +8

    Malemawata jayawawa❤❤❤❤❤

  • @andreasdubois4486
    @andreasdubois4486 3 หลายเดือนก่อน +3

    එක්වෙමු මාලිමාව දිනවමු

  • @sudanapoli6016
    @sudanapoli6016 3 หลายเดือนก่อน +3

    Good news Malli budusaranai ❤❤❤❤anura presidente srilanka budusaranai malima jaya veava budusaranai ❤❤❤❤

  • @mrsing5685
    @mrsing5685 3 หลายเดือนก่อน +8

    Hitanna yamak ❤❤❤

  • @sisirakumarakarunanayaka5657
    @sisirakumarakarunanayaka5657 3 หลายเดือนก่อน +1

    මාලිමාව දිනනවාමයි..70% ක් පන්නනවාමයි...මාලිමාවට ජයවේවා ..❤❤❤❤❤❤

  • @nishanthamahesh8725
    @nishanthamahesh8725 3 หลายเดือนก่อน +1

    අපිට ඕන මේ වගේ විවෘතව පැහැදිලිව කතා කරන මිනිසුන් සිටින දේශපාලන පක්ෂයක් ඒ මාලි මාව විතරයි...❤️

  • @philipbandara8735
    @philipbandara8735 3 หลายเดือนก่อน +1

    ඇයි වැදගත් උගත් මිනිස්සුන් දෙශපාලනට ආවේ නැත්තෙ ?? තොපි හැමෝටම හොරු කියපු නිසා. දැන් ඒ කාලය අවසන්!!

  • @SD-kw3nt
    @SD-kw3nt 3 หลายเดือนก่อน +2

    පෝය පහකින් විමානෙයි හොර හැත්තයි...මාලිමාවට ජය වේවා .❤

  • @starlitnews
    @starlitnews 3 หลายเดือนก่อน +3

    Samantha, you can run for parliament and become the next speaker. We would all be overjoyed to hear you speak for the whole country.?❤❤👍👍

  • @nimalvidanapathirana948
    @nimalvidanapathirana948 3 หลายเดือนก่อน +3

    මේ ඇත්ත ජනතාවට නිතර නිතරම මතක් කිරීම ඉතා වටිනවා

  • @RadleyLowrance
    @RadleyLowrance 3 หลายเดือนก่อน +3

    බුද්ධිමත් නායකත්වයක් මාලිමාවට ජය වේවා .

  • @LuxshmiPerera
    @LuxshmiPerera 3 หลายเดือนก่อน +6

    Malemawata jayawaws

  • @TV-jv6to
    @TV-jv6to 3 หลายเดือนก่อน +1

    බලවේග එකතු කරනවා..... කෝ අනිත් පක්ෂ වල අය එහෙම දෙයක් නිකමටවත් කියන්නේ නෑ...

  • @manojfdo9315
    @manojfdo9315 3 หลายเดือนก่อน +1

    මෝදිත් ඔහොම අදි තක්සේරුවෙන් ඉදලා තමයි කෙලව ගත්තේ 🤣😊

  • @chandanifernando7456
    @chandanifernando7456 3 หลายเดือนก่อน +3

    ජයවේවා Npp❤

  • @rangasankalpa7833
    @rangasankalpa7833 3 หลายเดือนก่อน +1

    මම සිංහලයෙක්, අපි ජාති ආගම් වශයෙන් භේද නැහැ, අපි හැමෝම ශ්‍රී ලාංකිකයි ❤️
    நான் ஒரு சிங்களவன், நாம் இனம் மற்றும் மதத்தால் பிளவுபடவில்லை, நாம் அனைவரும் இலங்கையர்கள் ❤️
    I am a Sinhalese, we are not divided by race and religion, we are all Sri Lankans ❤️

  • @SarathWeerasekara-j7y
    @SarathWeerasekara-j7y 3 หลายเดือนก่อน +3

    Ratakata one ugaththu nemei buddimathun.oya ugaththu kiyana aun paripalanayata gihilla thamai kalakanni desapaluwoth ekka ekathuwela horakam karala may rata winasa karala thiyenne.rata kata one paramadarsi rata gana witharak nemei idiri paramparawa ganath hithanna puluwan hari dakmak ati olu gedi thiyena buddimathun kotasak.

  • @gaminigamage4338
    @gaminigamage4338 3 หลายเดือนก่อน +1

    සමන්ත සහෝදරයාට ස්තුතියි ...මාලිමාවට ජය වේවා

  • @bandararathnayake575
    @bandararathnayake575 3 หลายเดือนก่อน +1

    රිදීමාලියද්දේ රිදී සීනුව..

  • @anurangahaupeliyange5713
    @anurangahaupeliyange5713 3 หลายเดือนก่อน +1

    ම්ට හිතෙන්නෙ මුන් කය්වාරු කාරයෝ 226ම එපා

  • @Mohotti
    @Mohotti 3 หลายเดือนก่อน +1

    මාලිමාවට ජයවේවා!
    🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭

  • @senatm7625
    @senatm7625 3 หลายเดือนก่อน

    මාලිමාවට ජයවේවා !!!!!!

  • @sudarshanaranasinghe9879
    @sudarshanaranasinghe9879 3 หลายเดือนก่อน +10

    Best speaker God bless you

  • @SD-kw3nt
    @SD-kw3nt 3 หลายเดือนก่อน +3

    අපිට වැරදුන දරුවන්ට වරදින්න දෙන්න එපා .

  • @SugandikaAbedeera
    @SugandikaAbedeera 3 หลายเดือนก่อน

    ඔබලා දන්නේ minimarannai අසීතූ කටවල් වලින් කාටහරි මඩ gahannai witarai සක්කිලි

  • @ShanikaKodagoda
    @ShanikaKodagoda 3 หลายเดือนก่อน +1

    නියමයි ❤

  • @ShanthaWeerasinghe-t5d
    @ShanthaWeerasinghe-t5d 3 หลายเดือนก่อน +1

    ඔබ හරියටම hari ඉදිරියට යමු

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 3 หลายเดือนก่อน

    සංජය මාහාවත්ත සුදා හිහින්තලේ ගනයා පට්ට හොරා ජනතාවගේ පින් කැට හොරා කන ගනයා මුන් තමයි මේ රට විනාස කරන්නේ සුදා සංජය මාහාවත්ත පිට රට ඩොලර් වලට කඩේ යන වාහාල්ලු රටේ ජනතාව බුද්ධිමත් වේන්න කරුනාකරලා සියළුම දෙනා මාලිමාව වටා එක්වන්න මාලිමාවට ජයෙන් ජයම වේවා 💐❤️💐🙏💐❤️💐🙏💐❤️💐🙏💐❤️💐🙏💐❤️💐🙏💐❤️💐🙏💐❤️💐🙏💐❤️💐🙏💐❤️💐🙏💐❤️💐🙏💐

  • @philipbandara8735
    @philipbandara8735 3 หลายเดือนก่อน +4

    Ranil බොලාට දෙන්නේ දුවන්න.

    • @HimalPromate
      @HimalPromate 3 หลายเดือนก่อน

      දෙනව පක

    • @Anything_Srilanka
      @Anything_Srilanka 3 หลายเดือนก่อน

      අනේ httpp 😂

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 3 หลายเดือนก่อน

    අපේ රට විනාස කලේ පල්ලි පන්සල්වල කොවිල්වල හාමුදුරුවෝ පුජකයෝ කාලාකාරයෝ පොලිසියේ හමුදාවේ සමහාර ලෝයලා මුන් ටික තමයි මේ රට විනාස කලේ ජනතාව බුද්ධිමත් වේන්න කරුනාකරලා සියළුම දෙනා මාලිමාව වටා එක්වන්න මාලිමාවට ජයෙන් ජයම වේවා 💐❤️💐🙏💐❤️💐🙏💐❤️💐🙏💐❤️💐🙏💐❤️💐

  • @chandrikasenerath9084
    @chandrikasenerath9084 3 หลายเดือนก่อน

    සමන්ත සහොදරයා නියම කතාව. ඔයටිකම තමා වෙන්නෙ...❤❤😁😁🧭🧭🧭🧭👌👌👌👌

  • @bamunua
    @bamunua 3 หลายเดือนก่อน

    මාලිමාව පැරදුනොත් නොවෙයි බන් උඹලා පරදිනවා ෂුවර්. එතකොට අපි සමන්තය හොයාගෙන ඇවිත් වේලපු හරක් පයියකින් ගගහ පාරදීගේ අරන් යනවා උමා ඔයේ හිල පෙන්නන්න කියලා. 🤣🤣🤣🤣

  • @waltergunetilleke5344
    @waltergunetilleke5344 3 หลายเดือนก่อน

    රාජකීය කතා. ඉකා දකෂ පාර්ලිමේන්තුවේ සිටිය යුතුම පුද්ගලයෙක් මේ කතා කරන සමන්ත. මාලිමාවට ජය වේවා!

  • @danasiriherath9700
    @danasiriherath9700 3 หลายเดือนก่อน

    හොරු පැන්නීමට ඔබගේ සහයෝගය ලබාදෙන්න.

  • @sampathbandara506
    @sampathbandara506 3 หลายเดือนก่อน +6

    ජයවේවා ❤❤❤❤

  • @skyphone8133
    @skyphone8133 3 หลายเดือนก่อน

    බෝම්බයට පල්ලිය ඇතුලට යන්න නොදුන් පාස්කු පහාරයෙන් පසූ මඩකලපූව සියෝන් පල්ලියට ගිය කොළඹ අගරදගුරැ කාඩිනල් රංජිත් හිමිපානන් මඩකලපූව සියොන් පල්ලියට ගොස් මෙම පාස්කු බොම්බයේ ඉන්දියානු රෝ ඔත්තුසේවාව විසින් යෝදවා සිටි යාපනයේ කොටි කෙල්ල හා කැනඩා දේමල ඩරස්පෝරා හා කොලඹ බොම්බ පිපිරිම් හා සම්බන්දිකරනය කල රෝමානු කතෝලික නොවන මඩකවපුව සියොන් පල්ලියේ පාස්ටර්වලයාගේ අතට රැපියල් මිලියන ගණනක් වටිනා චෙක්පත ලබාදුන්නේ කතෝලිකසභාවේ සුද්දවු පවුලේ සාමාජිකයන් සදහා වියදම් කල යූතු මුදල් වැයකරමින් වනුයේ ඒ ආවස්ථාවේ පිහිට වියයුතු තුවාල කරැවන් ගොන්නක් කොලඹ හා මිගමුවේ රෝමානු කතොලීක ශුද්ධවු පවුල් අතරම සිටීයදී වීම හා ඒම මුදල් දිම මඩකලපුව රෝමානු කතොලීක අගරදගුරැ හරහා නොවි කොළඹ අගරදගුරැ මැල්කම් කාඩිනල් හිමියන්ම මඩකලපුවට ගොස් සිදුකිරීම පසු පස තිබු හස්තය කුමක්ද යන්න සොයාබැලීම කාලින අවශ්‍යතාවයකි.
    මේහිදී අතිවිශාල මුදල කාඩිනල් හිමියන් අතින් ලෝක ජනමාධ්‍ය ඉදිරිපිට ලබාගන්නා මඩකලපූව සියොන් පල්ලියේ පාස්ටර්වරයා පසුදාම එම මුදල් ශුද්ධවු සභාවේ ගිණුම තුලින් තමන්ගේ පෞද්ගලික ගිණුමකට බැර කරගෙන එය ඩෝලර් වලටද පරිවර්තනය කරගන්නේ කෑනඩා විසා හා ගුවන් පවේශ පතය පෙන්වා වනුයේය.
    මෛත්‍රීපාලගේ නියෝගයෙන් මහෙස් සේනානායක මෙහෙයවු යුදාධ හමුවේ පරික්ෂන ඇස්වලින් ගැලවී පුජිත් ජයසුන්දර පොලිස්පති හා අපරාධ පරික්ෂණ දේපාර්තමේන්තූවේ සිටි ශානි අබේසෙකර හා නිශාන්ත සිල්වා කන්දප්පා මැදිහත්වි මඩකලපුව සියෝන් පල්ලියේ පුජකයා කටූනායක ගූවන්තොටුපලට ගෙනැවිත් කැනඩාවට යැමට සවුදි අරාබිය වෙත යන ගුවන් යානයකට ඇරලවන අතර ඉන්පසු ඔහු අද වනතුරැ කැනඩාවේ කාන්තාවන් සමග සුපිරි ජිවිතයක් ගෙවන්නේ කැනඩාදේමල ඩයස්පෝරාවේ කියාකාරි සාමාඡිකයෙක් වෙමින් ශුද්ධවු සභාවේ මුදල් භාවිතා කරමිණි.
    මේය බොම්බ පීපිරවීම සදහා සියොන් පල්ලියේ පුජකයා හරහා ඩයස්පෝරාවට දුන් මුදලක්ද කියා ගැටලුවක් පැන නගිනුයේ ඒම මුදල ගෙන ඔහු කැනඩාවට ගිය බව කාඩිනල් හිමියන් දැනුවත්වි මාධ්‍ය ඉදිරියේ පිලිගත්තා වූවද ඊට විරැදව අපරාධ පරික්ෂණ දේපාර්තමේන්තූවේ පැමිණිලි නොකිරිම හා ඒ හරහා ජාත්‍යන්තර පොලිසිය දැනුවත්කර ඔහුව කැනඩාවේදී අත්අඩංගුවට ගැනීමට කටයුතු නොකිරීම පමණක් නෝව කැනඩාව ඇමරිකාවේ සිටින මෙරට රෝමානු කතොලීක ජනතාව දැනුවත් කර එහිදි කැනඩාවේ නිතිය හමුවට ගෙන එමට හැකියාවක් තිබුණද එයද සගවා ගත් කාඩිනල් හිමිපාණන් කටයුතු කර ඇත්තේ ශුද්ධවු සභාවේ මුදල් ලංකාවේ පාස්කු පහාරයේ වින්දිතයන්ට පීහිට වීමට අවශ්‍යම අවස්ථාවේ අහිමිකිරීමට පමණක් නොව කැනඩාවේ සිට ඩොලර් ලංකාවේ ජනතාවට එවන්නට ආවශය අවස්ථාවේ ලංකාවේ සිට කැනඩාවට ශුද්ධවු සභාවේ මුදල්ගෙන ගෝස් කෑනඩා දොමල ඩයස්පෝරාවට ලබාදීම පසුපස ඇත්තේ පාස්කු පහාරය සදහා කැනඩා දොමල ඩරස්පෝරාවේ සහභාගිත්වයක් හා ඒම බොම්බයේ වින්දිතයන් විකුමින් ලෝව වටා සීටින ජනතාවගේ වින්දිතයන්ට දෙන මුදල් දේමල ඩරස්පෝරාවේ ගිණුම් ගතකර ගනීමින් දොමල ඩයස්පෝරාව ගිණුම් තරකර ගැනිමේ වියාපාරික කියාදාමයක් මේ හරහා වු බව පසක් වනුයේ ඔවුන් කැණඩාව යුරෝපය හරහා දියත්කල පාස්කු බෝම්බයේ වින්දිතයන් සදහා අරමුදල් හා එයට ලැබු මුදල් පමාණය සැලකිමේදී දොමල ඩයස්පෝරාවෙන් ජනතා විමුක්ති පෙරමුණට මුදල් එවා මුස්ලිම් ස්වරැපයක් ආරැඩ කල පාස්කු බෝම්බයේ මුල්‍ය පධානියෙකු වු ඡේවිපි විධායක සභික ඉබ්රහිම් වේත ම කැනඩාවේ සිට ලබාදුන් මුදල් පියවිම සදහා මඩකලපූව සියෝන් දේවස්ථානයේ පාස්ටර්වරයා හරහා ශුද්ධවු සභාවේ මුදල් ලබාදී කෑනඩා ඩයස්පෝරාවට ලෑබෙන්නට සැවස්සුවාද යන්න වඩාත්ම සාධාරණ සැකයට භාජනය වන්නේ පාර්ලිමේන්තු කමිටුවේදි හෝ ජනාධිපති කොමිසමේදි හෝ මේ පිලිසිද සියල්ල සගවා යට යැවිමට කතෝලික රදගුරුවරැන් සපතකලගෙන තිබීමය.
    මේ නිසාම ඉහත දැක්වූ සත්‍ය කරැණ පාස්කු බෝමිබය සම්බන්ධ කිසිදු ලේඛනයක හෝ ගොඨාභයට චොදනා කරන කිසිදු ජනාධිපති කොමිසම් වාර්තාවක අන්තර්ගත නෝවේ.
    ඒසේ නැතහෝත් මේ මඩකලපුව සියෝන් පල්ලියේ පාස්ටර් වරයාට මුදල් දී කැනඩාවේ ඩරස්පෝරාවට ලබාදිමට අගරදගුරැ කාඩිනල් හිමියන් කටයුතු කලේ මේ පාස්කු බෝම්බ පහාර වල බෝම්බ තුලට බයිසිකල් බෝල විදුරැකටු වෑනිදැ නොදමා පුපුරවා හැරිම මගින් පල්ලියේ සහෝදර පූජකයන් ආරක්ෂා කරගැනීමට ද යන්න විමසිය යුත්තේ අගරදගුරු කාඩිනල් හිමියන්ටත් වඩා මේ පිලීබද කියාකාරිව සහභාගි වු සිරිල් ගාමිණී පියතුමා හා ජුඩ් සමන්ත පියතුමාගේන් වනුයේ අගරදගුරු කාඩිනල් හිමියන් මේ පිලීබද ආවසන් මොහෝත දක්වා දැන නොසිටි බවට සාධක හමුවන නිසාය.

  • @tuandilshard601
    @tuandilshard601 3 หลายเดือนก่อน

    අනිවාර්යයෙන්ම මාලිමාවේ විජයග්‍රහණය ස්ථිරයි. මාලිමාවට ජයවේවා .

  • @dayanandakarunamunige9732
    @dayanandakarunamunige9732 3 หลายเดือนก่อน

    කව්රු බලයට ආවත් මේ ක්‍රමය දිගටම අදින්න වෙනවා සුරංගනා කතා වලින් වැඩක් නැත

  • @sunethradissanayake641
    @sunethradissanayake641 3 หลายเดือนก่อน

    මාලිමාවට ජයෙන් ජයම වේවා !

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 3 หลายเดือนก่อน

    මුත් රාජිත ,එස්බී වගේ ලැට් කටෙක්, මාලිමාවෙ වැදගත් කම බාල කරන ගොනෙක්

  • @apsaraMadhushani-h6m
    @apsaraMadhushani-h6m 3 หลายเดือนก่อน

    එක් වෙමූ මාලිමාවට ❤

  • @witharanaenglish7924
    @witharanaenglish7924 3 หลายเดือนก่อน +1

    ඌවේ රිදී සීනුව...❤

  • @YoutubeSewy
    @YoutubeSewy 3 หลายเดือนก่อน

    පොහොට්ටුවෙ ජනපති අපේක්ෂක කුකුල් චමින්ද.

  • @ShiranKokila
    @ShiranKokila 3 หลายเดือนก่อน

    රටෙ තියන ණය ගෙවන්න පුලුවන් හිටපු දැමතිවරුන් හොරකන් කරපු සල්ලි එකතු කරානම් ණය පහසුවෙන්ම ගෙවන්න පුලුවන් ගත්ත නය තියෙන්නෙ එයාල ලග නිසා

  • @user-sl7k
    @user-sl7k 3 หลายเดือนก่อน

    _ආදරණීය මිනිසුන් ඔක්කොම ඉන්නේ මාලිමාවේ !_

  • @aravindaweerakoon-e7e
    @aravindaweerakoon-e7e 2 หลายเดือนก่อน

    මට බය දෙමල සහා මුස්ලිම් චන්ද 🥺🥺 හැමදාම චන්දෙ දුන්නෙ එයාලා unp සජබ දෙකෙන් එකක

  • @prasannanuwan9283
    @prasannanuwan9283 2 หลายเดือนก่อน +1

    ජය වේවා...!!!

  • @jlpstudio2798
    @jlpstudio2798 3 หลายเดือนก่อน +3

    Niyami ❤❤❤❤

    • @SanukaSandeepa-h7m
      @SanukaSandeepa-h7m 3 หลายเดือนก่อน

      Npp ජයවේවා ❤❤❤❤

  • @Athulajeewanath
    @Athulajeewanath 3 หลายเดือนก่อน

    අපේ සමස්ථ ජනතාවට ජය වේවා මාලිමාවට ජය වේවා තෙරුවන් සරනයි

  • @dhanushikadharmarathna2164
    @dhanushikadharmarathna2164 3 หลายเดือนก่อน

    නියත ජනපති අනුර 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭 no one can stop this from happening

  • @nandaherath4851
    @nandaherath4851 3 หลายเดือนก่อน

    මාලිමාවට සහය දෙමු රට දිනනවා සිකුරුයි👍👍👍👍👍👍👍

  • @malaperera9481
    @malaperera9481 3 หลายเดือนก่อน

    සත්‍ය එළි දක්වන අති දක්ෂ සමන්ත මහත්මයා ජය වේවා

  • @sisilwewelwala5221
    @sisilwewelwala5221 3 หลายเดือนก่อน

    ජාතික ජන බලවේගයට ජයවේවා ..♥️💪✌️

  • @IsuruMadushan-dx9it
    @IsuruMadushan-dx9it 3 หลายเดือนก่อน

    Janatha palanayak.npp💞💞💞💞💞

  • @nisanthismarasingha5601
    @nisanthismarasingha5601 3 หลายเดือนก่อน

    උගත් නායකයෙක්. මාලිමාව ට ජයවේවා!!!!!

  • @nishanjayasinghe3963
    @nishanjayasinghe3963 3 หลายเดือนก่อน

    මේ වගේ මිනිස්සු නැතුව චාමර සම්පත් වගේ.....

  • @dinalirubasinghe9905
    @dinalirubasinghe9905 3 หลายเดือนก่อน

    ජය ...ජය ......ජය ...වේවා .❤️❤️❤️🌈️🌈️🌈️🌞🌞🌞⭐⭐⭐💪💪💪👍👍👍🇱🇰🇱🇰🇱🇰

  • @RanjithKumarasiri-vi7th
    @RanjithKumarasiri-vi7th หลายเดือนก่อน

    විද්‍යා සහෝදරයා තව රිදෙන්නම කියන්න 9:09

  • @MalakaMihira-oe6io
    @MalakaMihira-oe6io 3 หลายเดือนก่อน

    චින අසුචගෙනපු මිනිස්සු අපි මාලිමාවට ❤❤❤

  • @pathma4656
    @pathma4656 3 หลายเดือนก่อน

    උබල රටට කරලාතියන දේ කියාපල්ලකො ඉතින් .

  • @RishanthaJayasinghe
    @RishanthaJayasinghe 3 หลายเดือนก่อน

    මාලිමාවට ජයම වේවා ..බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ❤❤

  • @gnanadhaja5848
    @gnanadhaja5848 3 หลายเดือนก่อน

    අවුරුදු දෙදහස් පන්සියයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ ලේ කිරි දුන් උන් ලේත් උරාබී ලේ කලදක්වත් නෑ දෙතනේ දරුවොත් වැදුවා දරුවොත් හැදුවා උන් වැඩිහරියක් හොරදෙටුවෝ දරුවන් නොව උන් පරයන් මැරයන් මගෙ දේ කා මට විනකෙටුවෝ උනුන් කොටවලා උගුල් අටවලා රජවෙති මගෙ උන් හැමදාමත් මගෙ රජදරුවන් මගෙ ජනදරුවන් ගැන බැලුවේ නෑ කවදාවත් තමන් හැදෙනු මිස නංගිල මල්ලිල හදන්ට ඕනකමක් නැති ගේ දොර කණකර උගසට තියලා වලදත් විකුණාගෙන බුදිති අවුරුදු දෙදහස් පන්සියයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ ලේ කිරි දුන් උන් ලේත් උරාබී ලේ කලදක්වත් නෑ දෙතනේ උතුරේ දරුවන් මියැදී ඉවරයි දකුණේ දරුවොත් මිය ඇදෙති මගේම මහ උන් මගෙ නම විකුණා කොටවා මගෙ දරුවන් මරති අවුරුදු පන්දහසක් තව ඉන්නට පරමායුෂ මට ඇති බැවිනි මගෙ පොඩි පැටවුනි තෙපිවත් මේ සොරමුලුවෙන් මා ගලවනු මැනවි ලක්මෑණියන්ගේ ඒ උදාර ප්‍රාර්ථනාව ඉටුකිරීමට විප්ලවීය හැකියාව ඇත්තේ මාලිමාවට පමණි මාලිමාවට ජයවේවා මව්බිමට ජයවේවා ජාතික ජනබලවේගයට ලක්මෑණියන්ට ජයවේවා මව්බිමට ජයවේවා ලක්මෑණියන්ට ජයවේවා මව්බිමට ජයවේවා ලක්මෑණියන්ට ජයවේවා මව්බිමට ජයවේවා

  • @යහන්පත්සේනාධිවාසලබංඩාරදූල්ලෑව

    උඹලට ජය

  • @wasanthajayasiri3297
    @wasanthajayasiri3297 3 หลายเดือนก่อน

    මාලිමාවට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා

  • @GggHhh-z7n
    @GggHhh-z7n 2 หลายเดือนก่อน

    Ape. Game. Anukampe. Karanu. Deweyane. Anura. Deha. Balanu. Deweyane. Ape. Asarane. Dase. Kaldulu. Na. Dupath. Kamate