මධුෂ් කවදහරි දවසක මැරෙනවා, මරලා දාවි නමුත් ඔහුට මේ මහ පොළොවේ ඉතිරි කරලා යන්න දෙයක් තියෙනවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2020
  • මධුෂ් කවදහරි දවසක මැරෙනවා, මරලා දාවි නමුත් ඔහුට මේ මහ පොළොවේ ඉතිරි කරලා යන්න දෙයක් තියෙනවා ...
    Subscribe today for Latest News, Entertainments and Politics videos from Sri Lanka.
    #VoiceTube #SriLanka #Niroshan_Premaratne
    Follow on:
    Official website - www.voicetube.lk
    Official Facebook Page - / voicetube.lk
    Official TH-cam Channel - / voicetubelk

ความคิดเห็น • 214

  • @user-eh4ki3bu1u
    @user-eh4ki3bu1u 3 หลายเดือนก่อน +31

    ඔබ විශිෂ්ඨ පුද්ගලයෙක් මහත්තයෝ. ජයවේවා.!

  • @tecterms3310
    @tecterms3310 2 หลายเดือนก่อน +36

    මොනවා උනත් ඔබ විතරයි පාලිත තෙවරප්පෙරුම මහතාව අදුන ගන්න උත්සාහ කෙරේ 🎉🎉🎉❤

  • @ritasrilanka7802
    @ritasrilanka7802 3 ปีที่แล้ว +28

    මදුෂ් කියල තිබුන දේශපානඥයින් 80 දෙනා ගෙ නම් ලැයිස්තුවේ ඔබේනම පලමුවෙන්ම ඇති.........

  • @thilinaudaraperera8944
    @thilinaudaraperera8944 3 ปีที่แล้ว +70

    ඔයාගෙම මහඑවුන් තමා මදූෂ්ට ශොට් එක දුන්නෙ...

  • @gayansamarasingha3286
    @gayansamarasingha3286 3 ปีที่แล้ว +28

    ඔයාම කල්පනා කරන්න අද....රාජපක්ශලාගේ වලන් හෝදන්න ගියාට මදූශ් ගැන කිව්වෙ යතාර්තයක්.ඒත් ඒකේ අරමුන මොකද්ද කියලා මං දන්නේ නෑ

  • @invincible_king_editz
    @invincible_king_editz 3 ปีที่แล้ว +2

    Great talk oyada jayawewa obada suba anagathayakwewa

  • @theerealaykay47
    @theerealaykay47 3 ปีที่แล้ว +8

    Great speaker

  • @weerarathnahk8222
    @weerarathnahk8222 18 วันที่ผ่านมา +10

    මේ මන්ත්‍රී තුමාට කිසීම දෙයක් කියල බනින්න එපා එයා හොද මනුස්සයෙක් එයා ඒ පක්‍ෂයේ ඉදපු එකත් පුදුමයක් අපේ රට දේශපාලුවන්ට ම හොර තිප්පලක් පාතාලයක් උන්ම නිර්මාණය කරා 😢😢

    • @gihanjayasooriya9809
      @gihanjayasooriya9809 10 วันที่ผ่านมา

      😂😂 na na mukuth kiyanne naa oyage manthreethumata....gedara ekkagena gihin balaganna

  • @jeevandasanayaka8718
    @jeevandasanayaka8718 3 ปีที่แล้ว +1

    Supiri kathawak..jaya weewa oba thumata

  • @madurithomas3395
    @madurithomas3395 3 ปีที่แล้ว +2

    Good speech

  • @shahethpinto9049
    @shahethpinto9049 3 ปีที่แล้ว +2

    Nice Speech...

  • @prabaramasamy8095
    @prabaramasamy8095 3 ปีที่แล้ว +3

    Respect you sir.......🙏🙏🙏🙏

  • @thusharafernando3360
    @thusharafernando3360 3 ปีที่แล้ว

    Great

  • @krudesh9337
    @krudesh9337 3 ปีที่แล้ว +1

    Well said! Suba Anagathayak Obata..

  • @IndrajithKumara-fg5tn
    @IndrajithKumara-fg5tn 11 วันที่ผ่านมา +4

    ❤ Niyama kathawak brother

  • @vijayakumaraya1866
    @vijayakumaraya1866 3 ปีที่แล้ว +57

    මදුෂ්ගෙ මල ගෙදරට ගියාද නිරෝෂාන්? මදූෂ්ට මත් ද්‍රව්‍යවල God Father කව්ද කියලා උසාවියේදි කියන්න ඉඩ නොදී ඔහුව මරලා දැම්මා ඔයාගේ නායකයන්. දැන් ඒ ගැනත් සංවේදී කතාවක් කරන්න.

    • @sunithathilakarathna6961
      @sunithathilakarathna6961 3 ปีที่แล้ว

      Kathawanam niyamai,owa ehenakota themaganna ayath ethi. ETH ithin owath wachana vitharai.kriyathmaka karanne kauda.serama madusgen weda Gath aya thama

  • @userravindra
    @userravindra 3 ปีที่แล้ว

    super 👏

  • @dhananjayakarunarathna2213
    @dhananjayakarunarathna2213 3 ปีที่แล้ว +2

    Now he is clean not any allegation try to clean more

  • @priyangakumari7210
    @priyangakumari7210 3 ปีที่แล้ว +3

    හොද කතාවක්

  • @tharakawickramasinha5302
    @tharakawickramasinha5302 3 ปีที่แล้ว

    Ela ela kollo oba ganan ganna epa ouwa.hamadema hariyai.

  • @diyagahagamagewijesena128
    @diyagahagamagewijesena128 2 ปีที่แล้ว +3

    Niyama kollek

  • @arshadshard183
    @arshadshard183 3 ปีที่แล้ว +2

    Superb ..!!!
    Real kathawa ...
    Oya wage minissui deshapalanayata enna one...
    Bokkenma sup eka denawa

  • @sleepymode590
    @sleepymode590 3 ปีที่แล้ว +43

    අඩුකුලය උනත් නාට්ටාමි උනත් පර්ලිමේන්තු යවන්න ගෙනාපු ප්‍රජාතන්ත්‍රවාදය තමය් ඊයේ පෙරේදා ඔබතුමාලා නෙතිකරලා දෙම්මෙ.අපි කියන්නෙ නාට්ටාමි කෙනෙක් පර්ලිමේන්තු යෙවීම වෙරද්දක් නොවෙය,පර්ලිමේන්තු ගිය නාට්ටාමියා කෝටිපති ව්‍යාපාරියෙක් උනෙ කොහොමද???

  • @lailawm6004
    @lailawm6004 3 ปีที่แล้ว

    nieyama kathawa👍👍👍❤

  • @waulagalamalani3653
    @waulagalamalani3653 3 ปีที่แล้ว

    ඇත්ත

  • @opuhi8796
    @opuhi8796 3 ปีที่แล้ว

    Good

  • @gayanweeratunga5338
    @gayanweeratunga5338 3 ปีที่แล้ว

    uba niyamai vatina kathawak

  • @lalsenarath
    @lalsenarath 3 ปีที่แล้ว +4

    පුතා, මේ හැමටම වග කියන්න ඕනේ කුලවත් සිංහල මැද පාන්තිකයන්, මේගොල්ලො බුදුදහම කරගහගෙන හිටියාට බුදු දහමේ කිසි ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ නෑ(මෑතක මේ අයගේ වර්ධනය ඉරිදා ඉස්කෝලෙ යන ළමයින් ගේ වර්ධනයෙන් පේනවා). බලන්න අඩු කුලේ කියන කිසිකෙනෙක්ට දෙපාර්තමේන්තු ප්‍රධානියෙක්, පොලිස්පති කෙනෙක්, හමුදාපති කෙනෙක්, ජනාධිපති කෙනෙක් වෙන්න දෙන්නෙ නෑ. ප්‍රේමදාස වැනි කීප දෙනෙක් විශාල අරගලයක් කරලා පත් උනත්.
    මේවා වෙනස් කරන්න විශාල අරගලයක් කරන්න වෙනවා. නමුත් රට අන්ත දුප්පත්, අරගල කිරීම කොහොම වෙතත් එදා වේල පිරිමහගන්න බැරිවේවි!

  • @nabiajulia5678
    @nabiajulia5678 3 ปีที่แล้ว

    Aniwa

  • @sleepymode590
    @sleepymode590 3 ปีที่แล้ว +52

    කබරයා තලගොයා කරන්න ඔබතුමාලා හරි දක්ශය් කියලා අපි දන්නවා

    • @rajimadusanka5748
      @rajimadusanka5748 3 ปีที่แล้ว +2

      අම්මෝ ඔව් බොරු පිබිනවා

    • @VoiceSriLanka
      @VoiceSriLanka 2 ปีที่แล้ว

      Still sleeping?

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 3 ปีที่แล้ว +20

    අනේ මේ පරන කතාවක්නෙ....මේව අහල අපිට වැඩක් නෑ බඩට කාල කොන්ද කෙලින් තියාගෙන දරැමල්ලන බලාගෙන ජීවත්වෙන්න ක්‍රමයක් ඇති කරන්න...

    • @tharankacool5025
      @tharankacool5025 3 ปีที่แล้ว

      ඔයා තමයි හරියටම් හරි antanet sms එක කියල්ලා වැඩක් නැහැ අනේ අපි මේ දුර රටක් ඉන්නේ එන්න බැරුව

    • @liveshows4441
      @liveshows4441 11 วันที่ผ่านมา

      බඩගෝස්තර වෙන්නම එපා😒 එයා කිව්ව කතාව ඇත්ත පරන උනත් අලුත් උනත්

  • @priyangiperera7453
    @priyangiperera7453 3 ปีที่แล้ว +13

    මුදලාලිගෙ බල්ලා මැරැනවෙලේ ආව මිනිස්සු මුදලාලි මැරැනවෙලේ නෑලු" ඔයත් එහෙමයි.ගියාද මදුශ්ගෙ මළගෙදර

  • @chandanamwr6916
    @chandanamwr6916 3 ปีที่แล้ว +14

    පරන එකක් නෙ බං මේ.අනේ උඹ බබා නාට්ටාමි කරපු එකා දැන් කොළඹ තියෙන සුපිරි supermarket එකක අයිතිකාරයා.හරිම අවංකවම සාදාරණව සල්ලි හොයපු එකෙක් පව් බං මූ😂😂😂

    • @MMDRodrigoRodrigo-qs3mt
      @MMDRodrigoRodrigo-qs3mt 11 วันที่ผ่านมา

      මුත් මදුෂ්ගෙන් මුදල් අරගෙන ඇති එකෙක්

  • @WmSajith
    @WmSajith 19 วันที่ผ่านมา

    සුපිරි kathawa

  • @mohamedmubarak5551
    @mohamedmubarak5551 3 ปีที่แล้ว +2

    Good job good humanbeing...
    I love this

  • @nipuludayantha8944
    @nipuludayantha8944 3 ปีที่แล้ว +16

    Very great speach ...තුන්වන පන්තිය තව තවත් සමාජ අසාධාරණයන් හමුවේ පීඩිත පන්තිය ක් වෙද්දී ,මදූෂ්ලා තව තවත් සිය දහස් ගනනින් මෙ පොලොවේ බිහිවෙන එක පුදුමයක් නෙවෙයි ...

    • @chinthaka6736
      @chinthaka6736 3 ปีที่แล้ว

      Nipul udayantha. Apitat asadaranakan wela tiyenawa ona taram.maragena marenna hitena dewal wela tiyenawa.ehemai kiyala kudu wikunala minissu marana eka harida????na waradi.

    • @nipuludayantha8944
      @nipuludayantha8944 3 ปีที่แล้ว

      @@chinthaka6736
      Chinthaka you are correct ... නමුත් madushge paththen logically hithuwoth ඔබට තේරුම් යයි madushge ජීවිතයේ eka පැත්තකින් hari kiyla ..තමන් මෙලොවට බිහි කරපු අම්මා මරලා ,eka kusa upan සහෝදරයා මරලා demmata passe madushta me loke කවුරු වෙනුවෙන්ද තවත් ජීවත් wenna ona?api athwidapu samaja අසාධාරණයන් හමුවේ madush widapu සමාජ අසාධාරණයන් අතර loku වෙනසක් thiyenwa chinthaka ...eya kudu business kalanam,අහිංසක ජීවිත විනාශ kala nm mama eka අනුමත karanne na.madushlawa samajeta නිර්මාණය karanneth පීඩිත පන්තිය nemei ..පළමු පන්තියේ ayama thamai..අවශ්‍ය wada කරගෙන madushlawa nathi karanneth frist class ayama thamai..awasaneta sidda wenne යහපත් පුද්ගලයකු බිහි wenna thibunu අවස්ථාව me රටට අහිමි wela yana eka vitharai..

    • @chinthaka6736
      @chinthaka6736 3 ปีที่แล้ว

      Nipul Udayantha .desapaluwo tamai mewa meheyawanne.bella ahuwenne me wage minissunge.ekane atta.api desapaluwo passe yanakan madusla wage aya ona taram tawa issarahata bihi wewa.

    • @nipuludayantha8944
      @nipuludayantha8944 3 ปีที่แล้ว

      @@chinthaka6736
      Ehema බැලුවාහම madushlawa බිහි කිරීම සම්බන්ධයෙන් සමාජයma waga kiynna oni..obath mamath athuluwa...waradi මිනිසුන් parliament yauweth apimane..

  • @unicornerainbow7642
    @unicornerainbow7642 3 ปีที่แล้ว +7

    මේ TH-cam අමන හැත්ත පරණ කතා දාලා බඩවඩා ගන්න හදනවා වෙන රස්සාවක් කරපල්ලා කාලකන්නි

  • @sugathrohana1747
    @sugathrohana1747 3 ปีที่แล้ว

    Niyama katawa

  • @herathmudiyanselagesameera3566
    @herathmudiyanselagesameera3566 3 ปีที่แล้ว

    👌

  • @indeerasilva5814
    @indeerasilva5814 3 ปีที่แล้ว +9

    මහමුලන හො‌බයන අදිසි හස්තය බෞද්ධ සිංහල නො‌වේයි.ඒ‌ නිවසේ සිටිය කොටියගේ දත්ලො‌ම් හැලෙන විට බලය නිතැතින්ම මහළු වුනත් දෙනට ලැබේනවා. දරැවෝ‌ කදින් වැඩුනත් මො‌‌ළය වැඩිලා නැතිකමත් ,මහ උන්දෑගේ බෙලහීනත්වය තුල දරැවන් රජ වි උන්ට අවශ්‍ය විදියට ඇ‌ඹේණීයෝ‌ සො‌යාගෙන දෙනගේ අඩි පාරේ යනවා. එතැන හැදියාව ,සංස්කෘතික අගය රටට ආ‌දරය නෑ. අපේ රට සුරාගෙන තම රටට ගෙනගිය ඔ්ලන්දයේ ද්විත්ව පුරවැසිකම තමා මුල් බැහලා තියෙන්නේ.අපේ රටේ ගම්වල නුගත් මිනිස්සුනට මේ ගැන දැනිමක් නෑ පුදුමය නගරවල ඉන්න ගුරැවරැ ,ලිපිකරැවෝ‌ වැනි මැද පාන්තිකයො‌ත් මේ බො‌රැවට වංචාවට රැවටිලා අපේ පක්ෂය කියමින් නිල් ,කො‌ළ ,කුරහන් පාට වලට බෙදිලා අමන ධනපති පංතියට රට කබාසිනියා කරන්න ඉඩ දිලා සුලු වාසියක්වත් ලැබේයි කියලා හීන මවනවා.ඔය සංඝ නමස්කාර මහින්දගේවත් ,සජිත්ගේ ගෙදරවත් නැහැ. ඒ‌වායේ බලය ගත්ත ගෑණීගේ වන්දනාවට පමණයි. වසර ගණනක් යුරෝ‌පයට වදින සංස්කෘතියට මිස සිංහල ජාතිය ,දහම වෙනුවෙන් දිවි දි සටන් කළ වීරයෝ‌ කවදත් හිටියේ 3%යි.ඒ‌කත් නැති කරන්න මේ සංකර හැත්තකගේ අතකො‌ළුව වෙලා සිංහලයෝ‌. දැන් වාසියට ජාතිවාදය නෑ, ඉබ්‍රහිම් යන්තම් ගෑ වෙන කො‌ට ජ.වි.පෙ. චෝ‌දනා ගෙනාපු ජාති ප්‍රේමින දැන් අලි සබ්‍ර්ගේ අලි පාට් දිහැ බයාදුව බලන් ඉන්නවා. මදුෂ්ලා මරා දැම්මට ඒ‌ මිනිස්සු ඒ‌ තැනට පත් කරපු පාපතරයෝ‌ සුදු ඇ‌දගෙන පාර්ලිමේන්තුවේ පො‌ර ටෝ‌ක් දෙනවා. ඒ‌ විතරක් නෙවේ ඒ‌කට ම එකතු වුන මාධ්‍ය වේදින් .හිතේ එකක් . කියන්නේ වෙන එකක්. දර්ශන හඳුන්ගො‌ඩ හැර දුදන්ත, සෝ‌මපාලලත් අද රටට කියන්නේ බො‌රැ බණ, මහ උගතුන් වගේ කථා කියුවට සැබැ දේශප්‍රේමයක් ගැන දැක්මක් නැහැ. විවර්ස්ලා වැඩි කරගන්නත් රජයෙන් වාසියක් අරන් ජිවත් වෙන්න දගලනවා. ඒ‌ මිනිස්සුන්ට ඇ‌යි බැරි දුෂණය පිටු දකින තැනකට එක්වෙන්න. ඇ‌ත්ත දැන දැන ධනපතිනට කඩේ යනවා සුදු බසට ආ‌වඩමින්.. ඔය රටට වසර 73කළ විනාශය ඇ‌ති .මිනීපෙට්ටියේ අන්තිම ඇ‌ණ ටිකත් රාජපක්ෂලා සජිත්ලා චින්නු ඇ‌මරිකන් කාරයෝ‌ එක්ක එකතු වෙලා ගහලා හෙටත් කියාපල්ලා ජේ.වි.පි. කාරයෝ‌ මීනිමරැවෝ‌ කියලා. ඒ‌ ජපමාලය මතුරන තුරැ උඹලව දෙවියෝ‌ බලා ගනිවි.

  • @creations2961
    @creations2961 3 ปีที่แล้ว +5

    මදුශ්ට ඒ දේවල් කියන්න දුන්නෙ නෑ.මැරුව

  • @malshanihapugoda2987
    @malshanihapugoda2987 3 ปีที่แล้ว

    Supiri manussayek oba

  • @drdre3654
    @drdre3654 3 ปีที่แล้ว

    Ala kiri super

  • @chandradravije2720
    @chandradravije2720 3 ปีที่แล้ว +12

    කියන්නා කෙසේ කිව්වත් හදවත දන්නවා මහත්තයෝ වැරදි කවුද නැත්තෙ කවුද කියලා ඒක ඔයාලට බාරයි .

  • @SanjeewaManik
    @SanjeewaManik 7 วันที่ผ่านมา

    Aththa athi setiyen niyamai thumani

  • @susanthajayagoda1012
    @susanthajayagoda1012 3 ปีที่แล้ว

    🙏🙏🙏.

  • @chamilaroshan5298
    @chamilaroshan5298 3 ปีที่แล้ว

    patta

  • @sajeewanifernando8823
    @sajeewanifernando8823 3 ปีที่แล้ว +10

    එ 80 ඇතුලෙ ඔයාගෙ නමත් තියෙනවාද?නැද්ද ?.

  • @dayawansatv6699
    @dayawansatv6699 3 ปีที่แล้ว

    oba kiwa de dan aththa wela thiyenawa ..
    kohomath parlimenthuwe sitiyayuthu kenek.

  • @sagaraperera6666
    @sagaraperera6666 3 ปีที่แล้ว +15

    චැටන් music කරපු එකා කොහොමද බං කෝටියක් 7 සීයක ණයක් රටේ දුප්පත් මිනිස්සන්ගෙන් අරන් ගෙවන්නේ මාසෙකට අනේ තෝ බබා පලයන් යකෝ වලං හෝදපිය ගිහින් මැදමූලනේ

    • @MMDRodrigoRodrigo-qs3mt
      @MMDRodrigoRodrigo-qs3mt 11 วันที่ผ่านมา

      මුත් ගවරැලේ එකෙක් මුදල් හම්බකරපු එකෙක් මදූෂ් මුදල් මුත් අරගෙන

  • @KiaSoren
    @KiaSoren 2 หลายเดือนก่อน

    Aththatama hoda niwedakayek

  • @sachinkcc
    @sachinkcc 3 ปีที่แล้ว +5

    ඒක තමයි උඹට ජන්දෙන් ඇපත් නැති වුනේ... දුර්ජනයා කොහොමත් දුර්ජනයා ආශ්‍රය කරයි. අසූචි යන්නේ අසූචි ගොඩටම තමා..

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 3 ปีที่แล้ว +1

    Ochchara..duppath..oba...thawamath..ehemada....?

  • @tarusitarusi7449
    @tarusitarusi7449 3 ปีที่แล้ว

    Akanam atta okun okkoma ahinsaka janatawa huran kana aka karanne rata minissu koi taram duk vidiñawada

  • @user-ct1tr9xc6w
    @user-ct1tr9xc6w 2 หลายเดือนก่อน

    😢

  • @DineshMadushanka-l4r
    @DineshMadushanka-l4r 6 วันที่ผ่านมา

  • @cocobloxyt822
    @cocobloxyt822 3 ปีที่แล้ว

    You can talk well. I do not know anything else about you-Mahesh Sri Lanka

  • @IshanrajithamahanayakaMahanaya
    @IshanrajithamahanayakaMahanaya 19 วันที่ผ่านมา

    ❤❤

  • @AsianTechnic
    @AsianTechnic 3 ปีที่แล้ว +9

    අපි පිලිගන්නවා ගරු සභාපති තුමනි මදුෂ්ගේ මුදල් සේල්ලං කරන එක අපි දන්නවා ......ගරුස‍භාපති තුමනි....
    දැං මේයා ඉතිං කිඹුලු කදුලු හලනවා .....ගරු මුලාසන සභාපතිතුමනි

  • @user-pl9rw2mt8p
    @user-pl9rw2mt8p 3 ปีที่แล้ว +4

    ඒත් මදූශ්ගෙ මල ගෙදරට ඔයා ආවේ නෑනේ

  • @DubaiLifevlogz
    @DubaiLifevlogz 14 ชั่วโมงที่ผ่านมา

    මුන් දන්නවා උගේ වත්කම් අරන්, ඌ ඇත්ත එලිකරන්න යද්දි ශොට් එක දෙනවා කියලා

  • @hemanthakusum2434
    @hemanthakusum2434 3 ปีที่แล้ว

    Naraka dewal monawidiyata kalath naraka narakamai hoda cheatanawakin hoda hodami ski matakiyahkkea

  • @DineshMadushanka-l4r
    @DineshMadushanka-l4r 6 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @udaya433
    @udaya433 3 ปีที่แล้ว

    Ow eka athta madushla nirmaraya karala tiyenne samajaye missu mai

  • @dilukshimeenu-li3ii
    @dilukshimeenu-li3ii 10 วันที่ผ่านมา

    👍👍👍👍👍👍👍👍

  • @NimeshMadhura
    @NimeshMadhura 11 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @ruwanchamara7369
    @ruwanchamara7369 3 ปีที่แล้ว +1

    Great speech Respect you..👌👍👍

  • @itsmeik4337
    @itsmeik4337 ปีที่แล้ว

    අදටත් හැටත් ලංකාවේ කවදත් වටිනා කතාවක් 👌🌹🙏

  • @kazz96
    @kazz96 10 วันที่ผ่านมา

    2024ටත් තාම පොදුයි ❤

  • @liveshows4441
    @liveshows4441 11 วันที่ผ่านมา

    නියම කතාව අයියේ...මදුශ් ඒ රහස් එලි කරන්න කලින් මරලා දැම්මා😒

  • @iranirathugama2502
    @iranirathugama2502 3 ปีที่แล้ว +1

    අනිවාර්යෙන්ම මෙයා යන්නම ඕනා මදුෂ් ගෙ මලගෙදර
    කොහෙන්ද අනේ ඔයාට බිල්ඩින් හදන්න මෙතරම් ඉක්මනට ඔයතරම් සල්ලි
    ඔය පාර්ලිමේන්තුවට යන හැම එකෙක්ම වක්‍රව හොරාකනවා
    අපිට ආදරේට නෙමෙයි ඔවුන් පාර්ලිමේන්තු යන්නෙ හොරාකන්නයි
    මටතියෙන ප්‍රශ්නය නාට්ටාමි යෙක් මහාපාරේ වඩේ හදපු අයියගෙ මල්ලිකෙනෙක් එක මැතිවරයකින්
    කෝටිපතියෙකි වුනෙ කොහොමද කියලයි
    පලමු වඩියෙන්ම බිම වැටුනෙ ජනතාවගෙ හොඳට
    නැත්තන් තවත් පල් හොරෙක් බිහිවෙනවා අපේ පවට

  • @chamaraudara9862
    @chamaraudara9862 3 ปีที่แล้ว

    Aniwa lokka game eka apita watinawa

  • @DineshMudusank-i2e
    @DineshMudusank-i2e 18 วันที่ผ่านมา +1

    මැරුවේ කාගේ කාගේත් රෙදි ගැලවෙන හින්දා

    • @liveshows4441
      @liveshows4441 11 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්

  • @ralla7282
    @ralla7282 3 ปีที่แล้ว +19

    රාජපක්ෂලගෙ රෙදි හෝදල දැන් නිකන් සුදන වෙන්න යන්නෙපා..

  • @sugathperera6198
    @sugathperera6198 3 ปีที่แล้ว +15

    මාතර මිනිස්සු මේ පාර උත්තර දුන්නා 😄 හොරුන්ට කඩේ යන ගමන් මදුෂ්ගේ සල්ලි ගත්තේ නෑ කියලා ඔය කියන බයිලා විස්වාස කරන්නේ නෑ බයියෝ වත් 😄😀

    • @sachinkcc
      @sachinkcc 3 ปีที่แล้ว

      ඒක තමයි ජන්දෙන් ඇපත් නැති වුනේ... දුර්ජනයා කොහොමත් දුර්ජනයා ආශ්‍රය කරයි. අසූචි යන්නේ අසූචි ගොඩටම තමා..

  • @damithweerasekera7967
    @damithweerasekera7967 8 วันที่ผ่านมา

    මගේ ප්‍රියතම මනුස්සයෙක්

  • @igtalkralla5790
    @igtalkralla5790 3 ปีที่แล้ว

    ඔය මොන දේවල් තිබුනත්.යාලුකම තමයි එක..

  • @nalendrannalendran2115
    @nalendrannalendran2115 3 ปีที่แล้ว

    Hari sok kata🤸🤸🥮🎺

  • @Menildus
    @Menildus 3 ปีที่แล้ว

    Kathaa we aththen, namuth obath ai godeme thama

  • @wajirasenavirathna1101
    @wajirasenavirathna1101 3 ปีที่แล้ว

    Weta niyara goyama kewoth kewoth? Hookiyapan punchi appu. Horunta chande chande dun unta jayawewa.

  • @user-hu6sz2mh6m
    @user-hu6sz2mh6m 8 วันที่ผ่านมา

    මම කැමතිම තරැණ දේෂපාලකයෙක්

  • @mayasenanayaka315
    @mayasenanayaka315 2 ปีที่แล้ว +1

    මදුෂ් නොමලා නම් බැසිල් ගේ ගමන් නතර කරන්න වෙනවා

  • @buddhikasamarashingha6056
    @buddhikasamarashingha6056 3 ปีที่แล้ว

    This speach was previous government parliament . So why its getting uploaded now?
    People has taught him the lesson n kept away from this parliament
    This was a baby talk.
    🤮

  • @TomdkRah
    @TomdkRah 10 วันที่ผ่านมา

    2:51

  • @malkinisansala241
    @malkinisansala241 3 ปีที่แล้ว

    Kathavata eha giya deyak thiyenava eka adala naha bro oya vatinava apita

  • @dushmanthtg2719
    @dushmanthtg2719 3 ปีที่แล้ว

    Ala ala

  • @ajithkumarahettigoda2210
    @ajithkumarahettigoda2210 10 วันที่ผ่านมา

    ඇයි එහේ නම් Club වසන්තගේ මලගෙදර ගියේ නැදද

  • @maliaana9349
    @maliaana9349 2 ปีที่แล้ว

    කො විමල්

  • @susanthadealwis4946
    @susanthadealwis4946 3 ปีที่แล้ว +2

    ammapa meya madhush nethiwuna nisa beruna meyath thawath boru politician kenek witharai

  • @tecterms3310
    @tecterms3310 2 หลายเดือนก่อน

    😢😢😢😢❤❤❤🎉🎉

  • @priyalmapitiyage7965
    @priyalmapitiyage7965 2 ปีที่แล้ว

    😭😭😭😭😭😭😭😭😭😭😭

  • @prabodhamaduranga
    @prabodhamaduranga 22 วันที่ผ่านมา

    💖💖💖💖💖💖💖💖💖

  • @daraaslk8812
    @daraaslk8812 3 ปีที่แล้ว

    Onna kiyanna kalin sot eka dunna.aurudu 72k gihinuth sot eka denna kalin kiyanna ekek thama bihi une na.bihivenna denneth na

  • @asankaupul1541
    @asankaupul1541 3 ปีที่แล้ว

    Geri desapaluwonge nam kiyai kiyana nisa marala daana athi balu desapaaluwo

  • @nadunnidarshana-jr4xp
    @nadunnidarshana-jr4xp 6 วันที่ผ่านมา

    රටට අවශ්‍ය මිනිස්සු 🙏🙏🙏 ape un chande දෙන්නේ horunta

  • @ruwinigonathilaka3680
    @ruwinigonathilaka3680 3 ปีที่แล้ว

    ගරු ජනාධිපති තුමා රුවන්වැලි සෑරදුන් අභියසදීත්, රාජාසන කතාවේ දිත් තමා කෙරහි විශ්වාසය තබා රටේ නාකත්වයට පත්කළ මහා සංඝරත්නයට ද, සිංහල බෞද්ධ ජනතාවට ද අනුයෝගිව හා අනුගතව ක්‍රියා කරන බවට දෙවරක් ම මෙරටේ ජනතාවට ප්‍රතිඥා දුන්නේය.
    පාස්කු ප්‍රහාරයට සම්බන්ධ යයි සැක කිසිම කෙනෙක් සමග මෙම ආණ්ඩුවේ බලධාරින් සම්බන්ධ නොවන බවට සහතිකයක් 69 නව ලක්ෂයක් ඡන්දය දුන් ජනතාවට ඡන්දයට පෙර කියා සිටිහ.
    ගෝඨාභය රාජපක්ෂ ජනපති වුනේ තනි සිංහල ආණ්ඩුවක් කියන කැම්පේන් එකත් එක්කය. දැන් ඒක සිංහල, මුස්ලිම්, දෙමළ, කොටි සියල්ල මික්ස් කොත්තුවක් වී ඇත. දැන් ඒ "තනි සිංහල බෞද්ධ" කතා තවදුරටත් වලංගු නැත. ඒක නිසා වඳ කොත්තු, වඳ බ්‍රා, පැලෝපීය නාල, අරාබි කැම්පස් වගේ දේ තව චන්දයක් වෙනකම් අහන්න නොලැබෙන එක හොඳය.
    එබැවින් අදවන විට සිංහල බෞද්ධ ජනතාවගේ බලාපොරොත්තු එකින් එක බිඳ හෙළමින් ඇත. ඡන්දයට පෙර මෙම ආණ්ඩුවේ බොහෝ අය කියා සිටියේ මුස්ලිම් මන්ත්‍රීවරුන් කිසි දිනක අණපනත් සම්මත කරගැනීමට යොදා නොගන්නා බවයි. යොදා ගන්නා දවසට තමන් මෙම අණ්ඩුව සමග එක විනාඩියක් ගත නොකරන බව දැඩි ස්වරයෙන් කියා සිටිහ. එබැවින් මෙම ආණ්ඩුව ද සිංහල බෞද්ධ ජනතාවගේ ඒ අහිංසක බලාපොරොතු බිඳ දමා සුළු ජාතින්ගේ අනුහසින් ඉදිරියට යමින් ඇත.
    ගෝටා පාස්කු ප්‍රහාරය සදහා දැක්වූ සහයෝගය සංක්ෂිප්තව ‌මෙහි දැක්වේ.
    01. සහරාන් ඇතුළු තව්හිද් ජමාද් අන්තවාදීන් 26 කට මාස් පඩි ගෙවීම.
    02. තව්හිද් ජමාද් අන්තවාදී සංවිධානයට කොළඹ ශ්‍රී සද්ධර්ම මාවතේ 241/1 ස්ථානයේ ඉඩමක් ලබා දීම.
    03. රටේ ජාතිවාදී ආගම්වාදී ගැටුම් ඇති කිරීම සඳහා තව්හිද් ජමාද්, ශිවසේනා ‌බොදුබල ‌සේනා ආදී සෑම ජාතියකම අන්තවාදීන් පෝෂණය කිරීම
    ඉහත කාරණා අනුව ජනාධිපති නන්දසේනගේ ගමන් මාර්ගය ද වැටී ඇත්තේ සියළුම ශ්‍රී ලංකිකයන් ගේ විනාශයේ දොරටුව කරා බව නිසැක ය.
    ශිෂ්ඨ සම්පන්න ලෝක රාජ්‍යයන් සියල්ල මේ අවදානම් අවස්ථාවේදී තම මුළු වැර යොදා කොවිඩ්-19 වසංගතයට එරෙහිව එන්නතක් ගෙන ඒමට කටයුතු කරද්දී ලංකාවේ ගෝත්‍රික අයිය මලෝ රජය කරන්නේ වසංගතය අස්සේ ඒකාධිපති බලතල තම පවුල සතු කරගන්නා ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමයි.
    එමඟින් සහ MCC මගින් රටට සිදුවිය හැකි බිහිසුණු ව්‍යසනයන් වලක්වාගැනීම උදෙසා වගකිව යුතු සියලු පාර්ශවයන්ගේ මැදිහත්වීම මේ මොහොතේ රට වෙනුවෙන් කලහැකි ඉහලම දායකත්වය යි.
    නන්දසේන ජනතාව ගේ මුදල් සොරකම් කර, තමන්ගේ අම්මා අප්පාගේ සොහොන් හැදීමට, රටේ අපරාධ නීතිය යටතේ, දඩුවම් කර සිරගත කලයුතු අපරාධකුරුවෙකි...
    නන්දසේන යනු බොරුවෙන් ඉපදී, බොරුව ආගම කර ගත් කොටළුවෙකි.
    දේශද්‍රෝහී 9 දෙනා ගැන ඒ වගේ කොන්ද කෙලින් තීරණයක්‌ හරි ගැනීම අගය කරනවා, නමුත් එය වඩාත් ප්‍රයෝගික වන්නේ පාස්කු ප්‍රහාරයෙන් තවමත් පීඩා විදින ජනතාවටත්, නැති වු අහිංසක ජීවිත වලට, සමගි ජන බලවේගෙට ජන්දේ දුන් බලාපොරොත්තු සහිත ජනතාවටත් යුක්තිය සාධාරණය ඉටු කිරීමට ඒ 9 දෙනාගේ පාර්ලිමේන්තු මංත්‍රී ධුර පවා අහෝසි කරන්න පියවර ගත හොත් පමණි ....
    දැන් යම් හේතුවකින් ගොබ්බ නන්දසේන මළොත්....
    මහින්දට ජනාධිපති වෙන්න බැහැ... ඒ වෙලාවට දිත්වපුරවසි රාජපක්ෂ ඥාතියෙක් පාර්ලිමේන්තුවේ ඉදලා, අගමැති වෙලා, ජනාධිපති වුනොත් කොහොමද දේශද්‍රෝහීකමේ ප්‍රතිපල....
    සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීනී ඩයනා ගොම ගේ ඒකාධිපති ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දීම සාධාරණය කිරීමට රෝම ඉතිහාසයෙන් උපහැරණ ගෙන එමින් මෙසේ් කියා තිබිණ.
    “ඇන්ටෝනියෝ රෝමයේ සීසර් මරපු වෙලාවේ, ඇන්ටෝනියෝ කිව්වා මම සීසර්ව මැරුවා කියලා,
    එතකොට රෝමයේ ජනතාව ඇහුවා උඹ තමයි සීසර් ලඟම හිටියේ, ඇයි සීසර්ව මැරුවේ කියලා. එතකොට ඇන්තෝනියෝ දුන්න උත්තරය තමයි, ‘මම සීසර්ට ආදරෙයි, නමුත් රෝමයට ඊටත් වැඩිය ආදරෙයි’ කියලා”
    ඒ කියන්නේ, සමගි ජන බලවේගයට වඩා තමන් ගෝඨාභය රාජපක්ෂට ආදරය බව පෙන්වීමට මෙම වෘෂභ ධේනුව පාර්ලිමේන්තුවේ එලෙස කියමින් තමන්ගේ දැනුමේ තරම විදහා පෑවේය .
    සීසර්ව ඝාතනය කෙළේ බෲටස්, කැස්කා ඇතුළු කුමන්ත්‍රණ කරුවන් පිරිසක් මිස මාර්ක් ඇන්ටනී නොවේ.
    අශ්වයාට අං දීමට ගොස් ඩයනා ගමගේලා කරමින් සිටින්නේ ද පුර්ණ ඒකාධිපතියකු බිහිකිරීම පමණි...
    ඒ බව නොදන්නා ගෝටාවාදී ගොට්ටෝ....

  • @buddhikanuwanlanka8608
    @buddhikanuwanlanka8608 3 ปีที่แล้ว

    අනවශ්‍ය උන් නැතිකරන්නම ඕන හැබැයි බිහිවෙනඑක නතරකරන්නම ඕන

  • @nishi6597
    @nishi6597 3 ปีที่แล้ว

    Oba thumala Nina thuma madushta ohoma une oba thumala Wandi geeanda

  • @nuwanthevampire
    @nuwanthevampire 3 ปีที่แล้ว

    I believe one reason for Niroshan to loose election is he talk too much about himself. His sad past. It's good to put for a biography not to talk in public.

  • @dammijayasinnghe6726
    @dammijayasinnghe6726 3 ปีที่แล้ว +13

    ඔච්චර දුප්පත් එකෙක් කොහොමද කෝටිපතියෙක් උනේ.😂😂😂😂😂

    • @dammijayasinnghe6726
      @dammijayasinnghe6726 3 ปีที่แล้ว +1

      @@user-sh9rm1ge5c උගේ පන්දන් කාරයෙක්ට ඩෝන් ගිහින්.

    • @dammijayasinnghe6726
      @dammijayasinnghe6726 3 ปีที่แล้ว

      @@user-sh9rm1ge5c පුකෙන් හිනා.හිකි හිකි හිකි.😂😂😂

    • @dammijayasinnghe6726
      @dammijayasinnghe6726 3 ปีที่แล้ว

      @@user-sh9rm1ge5c පව්.උගේ ඉදුල් කාපු එකෙක්ට රිදිලා.😂😂😂

    • @dammijayasinnghe6726
      @dammijayasinnghe6726 3 ปีที่แล้ว

      @@user-sh9rm1ge5c රිදිලා.😂😂😂😂

    • @dammijayasinnghe6726
      @dammijayasinnghe6726 3 ปีที่แล้ว

      @@user-sh9rm1ge5c පව් බන් උබ.අන්න උබේ පොර මේ පාර ජන්දෙන් ගෙදර යන එන මන් නැතුව .😂😂😂