මේ 75වසරටම මම අහපු හොඳම කතාව අනුරගේ කතාව | අනුරගේ කතාව ඉවර වෙද්දී විද්වතුන් නැගිටලා අනුරට කිව්ව කතා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ค. 2024
  • මේ 75වසරටම මම අහපු හොඳම කතාව අනුරගේ කතාව | අනුරගේ කතාව ඉවර වෙද්දී විද්වතුන් නැගිටලා අනුරට කිව්ව කතා

ความคิดเห็น • 208

  • @DamayanthiDamayanthi-dg1ck
    @DamayanthiDamayanthi-dg1ck 5 วันที่ผ่านมา +69

    අනේ අපට හොඳ ජනාධිපති කෙනෙක් චෙන්න අනුර මහත්මයා ඔබට ජයෙන් ජය්

    • @user-ed8qd3kb7y
      @user-ed8qd3kb7y 4 วันที่ผ่านมา

      Rrttr5රෙඩ්ඩ්ෆ්ෆ්ෆ්ට්ට්ට්ට්ට්ට්ට්ට්‍ය්ය්ය්ය්ය්ය්හ්හ්ග්ඝ්හ්හ්ට්‍ර්‍ර්‍ර්

    • @user-jn6fg9xi1t
      @user-jn6fg9xi1t 4 วันที่ผ่านมา

      Daval Helena thamai.

  • @aheshikumari4206
    @aheshikumari4206 5 วันที่ผ่านมา +58

    හරිම සතුටුයි මෙහෙම දකිනකොට මව් බිමේ ජනාධිපති විය යුතුයි අනුර සහෝදරයා

  • @rohinlliyanage2244
    @rohinlliyanage2244 4 วันที่ผ่านมา +19

    මටනම් චන්දෙ තියෙන දවස කියනකල් ඉවසුමක් නැ ..සතුටින් ලංකාවට එන්න වාසනාව ලැබේවා .පැතුම එයයි .මාලිමාවට ජයවේවා ..❤❤❤

  • @priyanganiamarasingha9310
    @priyanganiamarasingha9310 5 วันที่ผ่านมา +41

    ඔබතුමන්ලාට බෙහෙවින් ස්තුතියි. ජාතික ජන බලවේග ආණ්ඩුවක් හදමු මේ රට ගොඩ නගන්න

    • @amilasampath3526
      @amilasampath3526 5 วันที่ผ่านมา +1

      Okage kata witharai

    • @dilhanigunadinghe1921
      @dilhanigunadinghe1921 4 วันที่ผ่านมา +1

      Eyage weda pennanna eyata awasthawak dunnada me rate gon heththa thawath gobba katha kiyawanna epa thamunla wage minissu paradala buddimath minissu den thirana aran iwarai ape anura sahodaraya denatama dinala iwarai meka eyage anduwk newei mahajanayage anduwak kuhaka nowi balan hitiya nm hodai wenna yana hoda de wenna ida dila

  • @minitinycreative
    @minitinycreative 5 วันที่ผ่านมา +50

    අපිට නැති කලත් යහපත් රටක්....
    අපි දැන්වත් හදමු අපේ දරුවන්ට යහපත් රටක් ....
    මාලිමාවට ජය වේවා 🙏🙏🙏

  • @mekalajayasinghe1719
    @mekalajayasinghe1719 4 วันที่ผ่านมา +17

    ඔබතුමන්ලා වගේ උගතුන් බුද්ධිමතුන් මානවහිතවාදීන් එක මිටට මාලිමාවට එකතු වීමම නියම ජයග්‍රහණයක්....ඒකයි ජනතාව දැන් වැඩියෙන් මාලිමාවට ආකර්ෂණය වෙන්නේ...බොහොම ස්තුතියි..ආදරෙයි ❤❤❤❤ අනුර සහෝදරයා ප්‍රමුඛ මාලිමාවට ජයවේවා ජය සිකුරුයි 🎉🎉🎉🎉

  • @sunil9834
    @sunil9834 4 วันที่ผ่านมา +16

    ❤❤❤❤❤ ආදරය ලැබුණු අනුර සහෝදරයා සමග පෙරට ජයග්‍රහණය ❤️❤️❤️❤️ ඔප්පු වෙලා ඉවරයි ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා .

  • @nandanirathnayaka4847
    @nandanirathnayaka4847 4 วันที่ผ่านมา +8

    අනේ දෙවියන්ගේ නාමයෙන් මේ පිරිසිදු චේතනා ඉටු කර ගැනීමට හැකි යා ව ලැබේවා ලැබේවා ලැබේවා

  • @kanthiadikari1700
    @kanthiadikari1700 4 วันที่ผ่านมา +9

    ලංකාවට දියුණු රටක් ලෙසට ඉක්මනින් නැගිටිමට හැකිවේවා..මා.ලිමාවට ජයවේවා ❤

  • @nckchandima5188
    @nckchandima5188 4 วันที่ผ่านมา +13

    Nppය තුල අනුරව පමනක් ජනප්‍රිය කිරීමෙන් වලකින්න අනුරවගෙ අළුත් ආකල්ප ඇති දේශපාලකයින් බිහිවීමට දිරිමත් කරන්න npp❤❤❤❤

  • @damindaidahanayakal7444
    @damindaidahanayakal7444 5 วันที่ผ่านมา +30

    Npp ජයග්‍රහණය වේවා අනිවාර්යයෙන් ma

  • @naththarsi5251
    @naththarsi5251 5 วันที่ผ่านมา +30

    ජාතික ජන බලවේගය දිනවා දේශයේ විජයග්‍රහණය ස්ථාපනය කරමු ❤❤ මාලදිවයිනේ ශ්‍රී ලාංකික අපේ එකම පැතුම ❤❤

  • @DamayanthiDamayanthi-dg1ck
    @DamayanthiDamayanthi-dg1ck 5 วันที่ผ่านมา +49

    අනුර මාළිමාවේ සෙනඟ Eක්කාම අපිට හරි සතුටූටයි

  • @user-bt6ff6pf3x
    @user-bt6ff6pf3x 5 วันที่ผ่านมา +20

    අත්තටම සතුටුයිඅනුර මන්ත්‍රි තුමනි මාලිමාවට අදරෙන් ඔබටත් රටටත් ආදරෙන් මේ හැමෝම සතුටින් ඉන්න බවතේරුම් යනවා ඇසට සතුටු කදුලු උනනවා මේබලාපොරොත්තු එලෙසම සපල වේවා ❤සුබ ගමනක් ජය වේවා අනුර සහෝදරයා 🎉🎉🎉🎉

  • @user-us4xz2pq1b
    @user-us4xz2pq1b 4 วันที่ผ่านมา +7

    මාලිමාවට ඡය ❤❤❤

  • @DamayanthiDamayanthi-dg1ck
    @DamayanthiDamayanthi-dg1ck 5 วันที่ผ่านมา +29

    අනූරමගත් මයා: අපේ රට ට හොඳ නායක යෙක් වේව්

  • @monaperera8017
    @monaperera8017 5 วันที่ผ่านมา +25

    අන්තිම වචන ටික ❤❤❤

  • @nimalkarunarathne6070
    @nimalkarunarathne6070 5 วันที่ผ่านมา +25

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤NPP යට ජයවෙීවා

  • @silvag9383
    @silvag9383 5 วันที่ผ่านมา +19

    මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤

  • @chandanadenawaka807
    @chandanadenawaka807 4 วันที่ผ่านมา +5

    එකට පොරබදා අපට හොද ජනාධිපතිවරයෙක් පත්කර ගනිමු.හොද රටක් හදමු.මාලිමාව දිනවමු.

  • @mohamedshakir-eu2lp
    @mohamedshakir-eu2lp 5 วันที่ผ่านมา +10

    ගරු, අති උතුම්, අති ගරු ආමන්ත්‍රණය අපට අවශ්‍ය නැත , අපි කොයි කවුරුත් සහෝදරයෝ, සහෝදරියෝ- එනම් ජාතික ඡනබල වේගයයි.

  • @user-uh6wq9jx5p
    @user-uh6wq9jx5p 4 วันที่ผ่านมา +3

    එකම බලාපොරොත්තුව අනුර සහෝදරයා ජයග්‍රහණය කිරීම පමණයි.එය අලුත් රටක නව පුනර්ජීවනයක් වනු නොඅනුමානය .❣️❣️

  • @kapila1110
    @kapila1110 5 วันที่ผ่านมา +21

    සැමට තෙරුවන් සරනයි

  • @ajithperera255
    @ajithperera255 5 วันที่ผ่านมา +7

    අනුර මන්ත්‍රී තුමා....ඔයාව ජනාධිපති කරලා තමයි පස්ස බලන්නේ......මාලිමාවට ජයවේවා

    • @rohinlliyanage2244
      @rohinlliyanage2244 4 วันที่ผ่านมา

      අනිවාර්යයෙන් .එසේ වියයුතුමයි .සතුටින් අපිට මව්බිමට එන්න ❤❤

  • @jmdjayawardane2160
    @jmdjayawardane2160 5 วันที่ผ่านมา +17

    ❤ congratulations NPP and AKD.

  • @chitrajoseph2047
    @chitrajoseph2047 2 วันที่ผ่านมา +2

    උගතුන්, බුදුධිමතුන් සමග කඩා වැටී ඇති අපේ රට යලි ගොඩ නගා ඉදිරියට ගෙන යාමට අනුර සමග එකතු වෙමු. මාලිමාවට ජය වේවා.

  • @pathmasirigamlath5275
    @pathmasirigamlath5275 4 วันที่ผ่านมา +4

    ❤❤❤❤ ජයවේවා

  • @dinushaarachchi9786
    @dinushaarachchi9786 4 วันที่ผ่านมา +5

    ජයවේවා.

  • @sujithslic0731
    @sujithslic0731 5 วันที่ผ่านมา +12

    Salute for yours dedication ❤

  • @boxerforlife6470
    @boxerforlife6470 5 วันที่ผ่านมา +6

    දැන්වත් රටේ උගතුන් එක්ව රටේ සියලුම දෙනා උගතුන් කරමු ...

  • @kanthifernandopulle4129
    @kanthifernandopulle4129 5 วันที่ผ่านมา +12

    ජයවේවා !👍👍👍🌹🌹🌹🎉🎉🎉

  • @sandyakumari4172
    @sandyakumari4172 5 วันที่ผ่านมา +12

    ❤❤❤❤❤❤❤❤ marama sathutak thiyenne sahodaraya.

  • @sokiansgroup9081
    @sokiansgroup9081 5 วันที่ผ่านมา +12

    NPP ❤❤❤❤❤❤❤

  • @malithanuranga9262
    @malithanuranga9262 4 วันที่ผ่านมา +6

    ජයවේවා

  • @parasannafrenando1761
    @parasannafrenando1761 5 วันที่ผ่านมา +10

    Jaya wewa malimawata

  • @user-lb4ew5zi8z
    @user-lb4ew5zi8z 5 วันที่ผ่านมา +8

    සියලුම දෙනාට❤❤❤❤

  • @kumuduhewagama4306
    @kumuduhewagama4306 4 วันที่ผ่านมา +4

    ජයම වේවා

  • @tasanthi268
    @tasanthi268 5 วันที่ผ่านมา +13

    Jayaweva NPP jayaweva malimawat jayaweva NPP Anura jayaweva ❤❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👍👍👍💪💪

  • @RajeeveDharmasena
    @RajeeveDharmasena 4 วันที่ผ่านมา +5

    Thank you sow murch...

  • @user-ng2ml2jm7d
    @user-ng2ml2jm7d 5 วันที่ผ่านมา +8

    Malimawatajayen jayama wewa❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉kadawatha ape pranamaya

  • @shiromizoysa2961
    @shiromizoysa2961 4 วันที่ผ่านมา +4

    Jeya wewa ❤❤❤

  • @sisirakumarakarunanayaka5657
    @sisirakumarakarunanayaka5657 4 วันที่ผ่านมา +1

    හැමෝම එකතු වෙලා අලුත් රටක් හදමු.ස්‍රීලංකා නාමය ලෝකෙට රැගෙන යමු...මාලිමාවට ජයවේවා ❤❤❤❤❤ 🪔🪔🪔🪔🪔🕯️🕯️🕯️🕯️📍📍📍📍📍🎯🎯🎯🎯🎯

  • @anulawijewaedana1356
    @anulawijewaedana1356 3 วันที่ผ่านมา +1

    පැහැදිළිව නම කියවුනේ නැතත් ගමින් ගමට ගෙයින් ගෙට යමින් මහඟු සේවයක් ක කරන සත්ව සංවර්ධන උපදේශක මහත්වරුනට මාගේ උපහාරය වේවා!!!❤❤❤

  • @user-pq4bz7qc8q
    @user-pq4bz7qc8q 4 วันที่ผ่านมา +3

    අපි ලස්සන රටක් හදමු .ජයවේවා .මාලිමාවට ජයවේවා .අනුර කුමාර ජයවේවා ❤❤❤❤❤

  • @KomarKomarya
    @KomarKomarya 4 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤මාලිමාවට ජයවේවා මුලුමනින්ම රටේම 🔴 මල් පිපිදේවා

  • @silvag9383
    @silvag9383 5 วันที่ผ่านมา +8

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @malithpriyadarshana8568
    @malithpriyadarshana8568 4 วันที่ผ่านมา +1

    අනිවාර්යෙන් ලංකාවේ නිෂ්පාදන දිරිගැන්වීමක් කෘෂි දියුණුවක් පාලනයෙන් දෙන්න ඕනි.හොද වැඩපිලිවෙලක් එක්ක රට ගොඩනගමු

  • @Tan-xc6um
    @Tan-xc6um 3 วันที่ผ่านมา +1

    Harima සතුටුයි malimawata ජයවේවා

  • @user-bt6ff6pf3x
    @user-bt6ff6pf3x 4 วันที่ผ่านมา +1

    ජය වේවා ❤සුබ ගමනක් 🎉🎉🎉අනුර ❤❤❤❤❤

  • @sisirakumara7998
    @sisirakumara7998 3 วันที่ผ่านมา +1

    ජය වේවා.

  • @franciscrick5212
    @franciscrick5212 4 วันที่ผ่านมา +2

    Happy very happy ❤❤❤❤❤jayawewa 🧭🧭🧭🧭🌺🌺🌺🌺🌺🌺🌺

  • @shaniidesilva453
    @shaniidesilva453 4 วันที่ผ่านมา +2

    මාලිමාවට ජයවේවා ✌️👏✌️මාලිමාවට ජයවේවා ✌️👏✌️

  • @user-sx5gi4my2n
    @user-sx5gi4my2n 4 วันที่ผ่านมา +2

    Budu saranai oba Samata

  • @pushparani6825
    @pushparani6825 4 วันที่ผ่านมา +1

    මාලිමාවෙ සෙනග දැක්කම අැත්තටම හරිම සතුටුයි මෙිිවගේ හැමශෙුුස්තුුයකින්ම විද්වතුන් එකතුවිමෙිිරට අපි බෙිිරගන්න අනුරසමග වෙහෙසෙන ඔබතුමන්ලට බින් ජයවෙිිවා

  • @sandunbandara593
    @sandunbandara593 4 วันที่ผ่านมา +2

    ආදරෙයි ❤

  • @user-sx5gi4my2n
    @user-sx5gi4my2n 4 วันที่ผ่านมา +2

    Jayaveva. MALIMAVATA

  • @user-rl5ex8px5p
    @user-rl5ex8px5p 5 วันที่ผ่านมา +6

    ❤❤

  • @subasevana7842
    @subasevana7842 4 วันที่ผ่านมา +2

    haritatama hari jayaweva

  • @Justicetosrilanka
    @Justicetosrilanka 5 วันที่ผ่านมา +2

    Thank you brother ❤

  • @jagathdecosta7634
    @jagathdecosta7634 4 วันที่ผ่านมา +1

    විය යුත්ත සිදුවෙමින් පවතී. අප්‍රමාන සතුටුයි

  • @nishanthagamage3049
    @nishanthagamage3049 4 วันที่ผ่านมา +2

    Jayawewaa❤❤❤❤❤

  • @MHPerera
    @MHPerera 4 วันที่ผ่านมา +1

    වසර76ක් අපවත් අපේ රටත් මේ දුසිත පවුල් පාලන හිල් වුන ඔරුවෙ පාවෙවි තිබුනෙ වෙරල ආසන්නයෙ..දියඹ චමත්කාරයි..සැඩයි රළුයි.එහෙත් සමපත් බහුලයි.නෙලාගන්න යන්න හැකි .නවතම යාත්රාව ජා ජන බලවේගයෙ යාත්රාව.එය නවින ඇන්ජින් සහිත දිසා මාපක වලින් සමන්විතයි.යමු දියඹට.ගෙනෙමු රටට සම්පත්.අපේ මවුබිම..අපේ මාතාව.දිනවමු.

  • @athulaperera6209
    @athulaperera6209 4 วันที่ผ่านมา +2

    Great great great

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 4 วันที่ผ่านมา +1

    අපි හැමෝම එකතුවෙලා මාලිමාව දිනවමු , දැන් අළුතින් එකතු වෙලා ඉන්නවා චන්ද කඩන්න අමු පිස්සෙක් වගේ කෑගහන,

  • @wolverine4967
    @wolverine4967 2 วันที่ผ่านมา

    අනුර සහෝදරයා ඔබ මේ කාලය අතරතුර ඉතාමත් පරෙස්සම් විය යුතුයි සහ අපි හැමෝම එකතු වෙලා පරෙස්සම් කරගත යුතුමයි......
    මෙවර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට තෙරුවන් සරණයි!!!!ජාතික ජන බලවේගයට ජය ♥♥♥♥♥♥♥♥♥

  • @shiromizoysa2961
    @shiromizoysa2961 4 วันที่ผ่านมา +1

    Jeya wewa obalata hemotama ❤

  • @ajithpriyadarshana9357
    @ajithpriyadarshana9357 3 วันที่ผ่านมา

    රටේ අනාගතය ගැන හරිම සතුටුයි මේවා දකින්න අපි පින් කරලා තියෙනවා කියලා

  • @ajanthaperis6985
    @ajanthaperis6985 4 วันที่ผ่านมา

    අපි සියලු දෙනාම එකතු වෙමු ..

  • @prabthkumara3980
    @prabthkumara3980 4 วันที่ผ่านมา

    ජයෙන් ජය

  • @wnoyel4481
    @wnoyel4481 5 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤AKD

  • @renukarodrigo7696
    @renukarodrigo7696 5 วันที่ผ่านมา +4

    ❤❤❤❤

  • @anurakumara8063
    @anurakumara8063 3 วันที่ผ่านมา

    මව් බිමට ජයවේවා 👊🌹👊

  • @franciskarunaratne5361
    @franciskarunaratne5361 2 วันที่ผ่านมา

    ජාතික ජන බලවේගය ජයවේවා🤝❤️✌️

  • @slnadagamkarayo691
    @slnadagamkarayo691 4 วันที่ผ่านมา

    සුපිරි

  • @jlrashmi8689
    @jlrashmi8689 4 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💖💖💖💖💖💖💖🌹🌹🌹🌹🌹👍npp jaya niyathi.

  • @arunasampathgunasekara933
    @arunasampathgunasekara933 4 วันที่ผ่านมา

    ජාතික ජන බලවේගය ට ජය නියතයි.
    ජයම ජයම වේවා .

  • @nadeeshk7098
    @nadeeshk7098 3 วันที่ผ่านมา

    Jaya wewa

  • @user-en4jh5by4b
    @user-en4jh5by4b 4 วันที่ผ่านมา

    Jaya wewa Jaya

  • @wijayasooriyaarchchi3813
    @wijayasooriyaarchchi3813 2 วันที่ผ่านมา

    Fantastic brother 👏 🙌

  • @sudarshanaranasinghe9879
    @sudarshanaranasinghe9879 3 วันที่ผ่านมา

    Super speech God bless you

  • @user-uu2mb7pl1j
    @user-uu2mb7pl1j 4 วันที่ผ่านมา

    ❤❤❤ its imotional when I see all the good people stand together for a revolution....❤❤🎉

  • @DhammikaPerera-zf3up
    @DhammikaPerera-zf3up 4 วันที่ผ่านมา

    ජය ජය ජය මාලිමාවට

  • @user-cq6sk3pg6v
    @user-cq6sk3pg6v 4 วันที่ผ่านมา

    මාලිමාවට. 🧭❌🧭❌🧭🧭❌❌❤️❤️🇰🇼✈️ ජයවේවා

  • @ajanthaperera6394
    @ajanthaperera6394 4 วันที่ผ่านมา

    Jaya wewa NPP ❤❤❤

  • @user-iv7ty8vz4m
    @user-iv7ty8vz4m 4 วันที่ผ่านมา

    Jayawewa NPP jayawewa AKD jayawewa srilanka ❤❤🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sampathfdo6882
    @sampathfdo6882 4 วันที่ผ่านมา

    හදවතේ නායකයා අනුර කුමාර දිසානායක💓💓💓💓💓💓 මොන ඡන්දය ආවත් ජාතික ජන බලවේගයට ජය නියතයි

  • @user-gd2sw2tr8n
    @user-gd2sw2tr8n 4 วันที่ผ่านมา

    Malimawata jayama wewa ❤❤❤❤

  • @nishanthe-ib5yq
    @nishanthe-ib5yq 4 วันที่ผ่านมา

    එදා ඉදන් හැමදාම කරේ උගත් කියන අය ජනතාව නොමඟ යවමින් වජබුනා ඒකට කමයක් යෝජනා කරමු

  • @ratanalankaragalle8245
    @ratanalankaragalle8245 2 วันที่ผ่านมา +1

    Anura is our president.The country Needs him as president to get rid of this terible rut.Best wishes Anura.

  • @srimanthaperera8922
    @srimanthaperera8922 3 วันที่ผ่านมา

    Aliyata jayawewa!!!!🐘🐘🐘🐘🐘🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰♥️♥️♥️♥️♥️

  • @lankagamage7111
    @lankagamage7111 3 วันที่ผ่านมา

    Jayawewa. Malimawata

  • @donudumullage9538
    @donudumullage9538 4 วันที่ผ่านมา

    Jayawewa NPP

  • @Hello-du9xg
    @Hello-du9xg 4 วันที่ผ่านมา

    මාලිමාවට ජය ❤

  • @merilkurera530
    @merilkurera530 4 วันที่ผ่านมา

    මාලිමාව සමග එකතුවී අපේ රට ගොඩ නගමු..

  • @user-pn3pz5wo2c
    @user-pn3pz5wo2c 4 วันที่ผ่านมา

    ජාජබ ය ඒ ඒ වෘත්තිකයන් කරන සාකච්ඡාව හරිම වටිනවා.. හැබැයි ඔය රාජ්‍ය සේවයේ විශ්රාමක ප්රජාව කියන හැම දේම නම් අහන්න එපා.. මොකද ඔය ගොඩාක් දෙනෙක් සේවය කරන කාලේ කිසිම දැක්මක් නොතිබූ අය.. සමහරු වංචාව දූෂණය උපරිමයෙන් කරපු අය.. හැට පැන්නහම , බලය නැති කොට තමයි රට හදන්න මතක් වෙන්නේ. එයාලා ඔය කියන ජාතික හැගීමෙන් වැඩ කරා නම් රට මෙහෙම වෙයිද? සාමාන්‍යයෙන් බලයට එයි කියලා හිතෙන පැත්තට හේත්තු වීම තමයි ඔය ගොඩාක් දෙනෙක් හැමදාම කලේ.. නිල් කොල ටයි මාරු කර කර yes sir , ok sir , හරි සර් , කරන්නම් බුදු සර් , හරියට හරි සර් කිය කිය දේශපාලන වන්දනාවේ ගියේ.. සමහරුන්ගේ දේපල බලන්න .. උපන් දවසේ ඉදන් රාජ්‍ය සේවයේ හිටියත් උපය ගන්න බැරි ධනයක් උපයන්.. ඒ නිසා ඡන්දේ ගත්තට කමක් නෑ.. ඔය සියලු අදහස් දේවත්වයෙන් සලකලා කරන්න යන්න නම් එපා. ඔයාලටත් සොරි තමයි..

  • @user-tf3nq8vt3o
    @user-tf3nq8vt3o 2 วันที่ผ่านมา

    Npp jaya wewa

  • @kapilakumarasinghe2860
    @kapilakumarasinghe2860 4 วันที่ผ่านมา

    Malimawata mulu ratama Malimawata jaya wewa NPP jaya ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @ameenmohamed4361
    @ameenmohamed4361 2 วันที่ผ่านมา

    👏👏👏

  • @user-qy6ir5oc9q
    @user-qy6ir5oc9q 4 วันที่ผ่านมา

    ❤npp

  • @user-nw4mp7kk7b
    @user-nw4mp7kk7b 4 วันที่ผ่านมา

    NPP JAYE❤❤❤❤