ආර් සම්බන්ධන්ගේ අවසන් කටයුතුවලට පැමිණි රාසමානික්කම් මන්ත්‍රීතුමා අනුර කුමාර ගැන කියපු අමුතු කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.ค. 2024

ความคิดเห็น • 401

  • @user-bm1gf5dp9t
    @user-bm1gf5dp9t 2 วันที่ผ่านมา +118

    ජාතියක් වෙනුවෙන් පෙනී සිටිය හොඳ නායකයෙක් ඔබට හොඳ තැනකට යන්න ලැබේවා

    • @inokagamage9918
      @inokagamage9918 2 วันที่ผ่านมา +2

      ඔව් ඔව් අර කිව්ව හැමෝම විශේෂ යිකියල

    • @Robinhood1154.
      @Robinhood1154. วันที่ผ่านมา +3

      Ubath kotiyekda😂

    • @zoeyj2568
      @zoeyj2568 วันที่ผ่านมา

      සිංහල දෙමල ඉස්ලාම් භේදයකින් ත්ත තොරව මේරට පාලනය කරන නායකයෙක් බිහිවන ක්‍රමවේදයක් ස්ථාපිත වූ දවසට මේ රට ලෝකයේ උසස්ම රට බවට පත්වෙනවා අනේ ඒරට දකින්න අපිට වාසනාව නෑ,,

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595 2 วันที่ผ่านมา +124

    මැරෙනකල්ම ජනතාවගෙ රීරි මාංස
    උරා බිබී පාර්ලිමේන්තුවෙ
    ඉන්න සංස්කෘතිය ඔයාලවත් අවසන් කරන්න රාසා.....

    • @user-mw1wu8lp3i
      @user-mw1wu8lp3i วันที่ผ่านมา

      Gotata kade giya neda kalin 😂

    • @champaperera8487
      @champaperera8487 วันที่ผ่านมา +1

      කරයි කරයි මේන් කියලා . උඩින් නම් බොහෝම ප්‍රගතිශීලී ,සමාජවාදියො . අපේ මිනිස්සුන්ටත් කිසිම විචාර බුද්ධියක් නැහැ ,බුද්දිමත් කමක් නැතිව ඔහේ මයික් අල්ලගෙන මොනවාහරි අහනව .

  • @user-lv9cs7fr8y
    @user-lv9cs7fr8y 2 วันที่ผ่านมา +128

    අනුරකුමාර හොරෙක් නෙවෙයිනේ ඒකනිසා රසමනික්කම් මහත්තයාට මොකුත් කියන්න බහැ

    • @a.r5510
      @a.r5510 2 วันที่ผ่านมา +6

      ඒකතමයි ඇත්ත කතාව .

    • @hintonwickramasinghe9476
      @hintonwickramasinghe9476 2 วันที่ผ่านมา

      LTTE puppet Rasamanikkam

    • @sugathsuriya
      @sugathsuriya 2 วันที่ผ่านมา +1

      eyala kohomath poduwe hithana Aya newei...

    • @vanishialalani9026
      @vanishialalani9026 วันที่ผ่านมา

      ❤❤❤❤❤

  • @Lakeylove
    @Lakeylove 2 วันที่ผ่านมา +100

    වාසුවට ඇවිදිනත් බෑ ඒ උනාට පාර්ලිමේන්තුවේ.කාලකන්නි 😂

    • @SaratchandraDissanayake
      @SaratchandraDissanayake วันที่ผ่านมา +1

      ඊලගට වාසූ......

    • @sumedhamadusanka8821
      @sumedhamadusanka8821 วันที่ผ่านมา +1

      වාසු...#කයා...වාරු නැති වෙනකන් පාර්ලිමේන්තුවේ සැප වින්දා අනිත් උන් වගේම...දැන්වත් මෙක වෙනස් කරන්න මිනිස්සු එකතුවෙන්න ඕන...මාලිමාවට ජය. ❤

    • @lakmalilakmali1146
      @lakmalilakmali1146 วันที่ผ่านมา

      වාසුදේවගෙවත් ,සම්පන්දන්ගෙවත් නෙවෙයි උන්ට චන්දෙ දාන බත් කන මීහක්ගෙ වැරැද කිසිම වැඩක් කරන්නැතුව තමන්ට විතරක් වැඩක් කරගන්න උන් පාර්ලිමේන්තුවට යවපු වැරැද්ද

    • @ytchannel9968
      @ytchannel9968 วันที่ผ่านมา

      Kalakanniya wasu

  • @user-gl5hc7gz4d
    @user-gl5hc7gz4d 2 วันที่ผ่านมา +76

    කාගෙ හරි අත් උදව්වෙන් පාර්ලිමේන්තුවට එන්නේ රට හදන්න කියල හිතෙනකොට මාර සතුටක් තියෙන්නේ 😂😂

    • @hemaranawaka90
      @hemaranawaka90 2 วันที่ผ่านมา +1

      😂😂😂

    • @malanilokuge7258
      @malanilokuge7258 2 วันที่ผ่านมา +4

      කියල වැඩක් නැහැ.ඇවිදගන්නත් බැහැ ඒත් රට හදන්න මාර ගේමක් දෙනව.🤣🤣

    • @user-iz5en8gy3o
      @user-iz5en8gy3o 2 วันที่ผ่านมา +3

      කාගේ හරි අත් වාරුවෙන් පාර්ලිමේන්ට් එන්නේ ජනතාවට රටට ආදරය නිසා නෙමෙයි තවත් ඉතුරු වෙලා තියෙන දෙයක් තියෙනවා නම් හොරා කන්න ..

    • @champaperera8487
      @champaperera8487 วันที่ผ่านมา +1

      පොදුවේ රට වෙනුවෙන් නෙවෙයි ,කොහොම හරි ඔය ගෑටුවෙ වර්ගවාදී දේශපාලනය වෙනුවෙන්

  • @drsenarathb
    @drsenarathb 2 วันที่ผ่านมา +31

    හොද තරැන නායකයෙක් ගෙ ලක්ෂණ තියෙනවා ❤. භාෂා තුනම දක්ෂ විදියට කථා කරන වා..ෂාන්‍යකියන්

  • @nishaniperera8747
    @nishaniperera8747 2 วันที่ผ่านมา +73

    මග යන්න පන නැති වාසුලා වගේ මිනිස්සු මොකට තවත් පාර්ලිමෙන්තු ඉන්නවද.විවෙකව ගෙදර ඉන්නැතුව.

    • @malanilokuge7258
      @malanilokuge7258 2 วันที่ผ่านมา +5

      බලතන්හාව.මැරිල දියවන්නාවේ බූතයො වෙල උපදින්නෙ .

    • @user-xo1cw3gy8z
      @user-xo1cw3gy8z 2 วันที่ผ่านมา +1

      Amma pa bam
      Vaasu buwa witarak newei...
      Thawa sat ekak ma innawa 😅😅

    • @bopagechamli8290
      @bopagechamli8290 วันที่ผ่านมา

      රත්නපුරේ මොඩයින් ගේ වැඩ,

    • @sriyanikorale3587
      @sriyanikorale3587 วันที่ผ่านมา

      balaya balaya

    • @kokilafernando1486
      @kokilafernando1486 วันที่ผ่านมา

      වයෝවෘද්ධ අය, දූෂණ වංචාවලට සම්බන්ධ අය, බදු ගෙවීම් සහ ගත් ණය මුදල් ගෙවීම පැහැර හැරපු සහ හොරුන් පාර්ලිමේන්තුවට නො එවන්න හැමෝම වග බලා ගන්න ඕන.

  • @k.d.mtvseries7236
    @k.d.mtvseries7236 2 วันที่ผ่านมา +38

    රාසමානික්කම් දෙමල ජානාතාව නියොජනය කරන සුපිරි නායකයෙක් ....ඇත්තටම හොද නායකයෙක් ......

    • @jayaweeraapa9273
      @jayaweeraapa9273 2 วันที่ผ่านมา

      සින්හල දමිල මුස්ලිම් ජනතාව වෙනුවෙන් හොද දැක්මක් ඇති ලක්ශ්මන්කදිර ගාමර් මහාතාගෙන් පසු බිම් මට්ටමේ ඉන්න ප්‍රගතිශීලී දමිල නායකයෙක් සාක්‍යන්
      මෙතුමාලා වගේ අයට එකතු වෙන්න පුලුවන් ප්‍රගතිශිලී ජනතාවෙ ඉන්නේ මාලිමාවේ

    • @user-mw1wu8lp3i
      @user-mw1wu8lp3i วันที่ผ่านมา

      Anurta hoda kiyapu nisada baiya😂

    • @k.d.mtvseries7236
      @k.d.mtvseries7236 วันที่ผ่านมา

      @@user-mw1wu8lp3i ඔව් ටොයියො.....දැන් හරිද? ටොයියො....

    • @telanchamara8438
      @telanchamara8438 วันที่ผ่านมา +1

      Uthure pansal epa kiyana kotiya neda😂😂😂

    • @user-mw1wu8lp3i
      @user-mw1wu8lp3i วันที่ผ่านมา

      Thopila ekathu wela gota genwa dan anura passes yanwa danwath pau nodi gedrta wela budiya ganin 😂

  • @nilminiranathunga3422
    @nilminiranathunga3422 2 วันที่ผ่านมา +55

    අනේ අම්මෙ වාසුදේව මහල්ලෙක් ලෙඩෙක් , මලමිනියක්, අත හැරපල්ල දැන් වත් ඔය බලයට කෑදර තන්හාව

    • @Life-changing-ideas
      @Life-changing-ideas 11 ชั่วโมงที่ผ่านมา +1

      මුං දකින පෙර නිමිති

  • @ajanthakarunaratne7476
    @ajanthakarunaratne7476 2 วันที่ผ่านมา +62

    වාසුලා දැන් වයස ගැන හිතලා පැන්ෂන් යන්න ඕන ...

    • @shiromizoysa2961
      @shiromizoysa2961 2 วันที่ผ่านมา

      Pana na munta

    • @malanilokuge7258
      @malanilokuge7258 2 วันที่ผ่านมา +3

      පිස්සුද තව පුලුවන්.🤣🤣🤣

    • @siyalla5109
      @siyalla5109 2 วันที่ผ่านมา +2

      ඇයි දන්නැද්ද ..
      කෝසුට දැන් වාමා . .
      එයා ඉවරයි..

    • @siyalla5109
      @siyalla5109 2 วันที่ผ่านมา +2

      කරන කලට පව් මිහිරිය මීසේ....

    • @p.gkamal5582
      @p.gkamal5582 วันที่ผ่านมา

      කෑමෙ රහ අමතක කරන්නේ කොහොමද

  • @user-qx8ux2xr1m
    @user-qx8ux2xr1m 2 วันที่ผ่านมา +26

    වැල්ලවත්තේන් ගිය පුතාට සුභ පැතුම් එකම රටක් ශ්‍රී ලාංකිය දේශයක

  • @chandaniperera7485
    @chandaniperera7485 2 วันที่ผ่านมา +81

    අපේ AKD නම් අති විශේෂයි 🌹🌹🌹😊👐

    • @priyandanirajanayake
      @priyandanirajanayake 2 วันที่ผ่านมา +7

      ❤❤❤❤

    • @RuwanChularathna
      @RuwanChularathna 2 วันที่ผ่านมา +1

      Ammage redda

    • @ranjithliyanage6086
      @ranjithliyanage6086 2 วันที่ผ่านมา

      මෝඩයා ,තැන නොතැන බලලා හැසිරෙනවා .අනුර ටත් අවනම්බු වක්. අනුර මෙතනට මල ගෙදර විකුණන් දෙශපාලන ප්‍රචාරයට ආවෙ නැහැ යුතු කමකට ආව මිසක්. සම හරක් ට දෙශ පාලනය දිරවන්නැතුව පාචනයට හැරිල ..

    • @anandarodrigo4024
      @anandarodrigo4024 2 วันที่ผ่านมา

      ඔය පාර්ලිමේන්තු ගුබ්බෑයම ඇතුලෙම,,,! වාට්ටු සංකීර්ණය කුත් හදල දුන්න නං,,🤔,☝🏻,, ඵ්ක, ඇතුලෙම ,,, මුන්ව සාත්තු කරල තියාගන්න පුලුවන්,,☝🏻,,! මිනී පෙට්ටි සාප්පුව කුත්,,,දැම්ම නං,,🤔🤪☝🏻,, මලාට පස්සේ,,,! ඔය ගුබ්බෑයම ඇතුලෙම,,,වලදාන්නත් පුලුවන්,,😝,,! අනේ,,මන්ද,,😖🥱,,!

    • @roshansilva3524
      @roshansilva3524 วันที่ผ่านมา

      ​@@RuwanChularathna😂😂😂

  • @user-pq9fo9ny7u
    @user-pq9fo9ny7u 2 วันที่ผ่านมา +18

    වාසු ගොඩක් වයසයි දැන් ගෙදර රෙස්ට් කරන්න කාලේ

  • @rajapaksharavi376
    @rajapaksharavi376 2 วันที่ผ่านมา +22

    ‍රාසමානික්‍ය දක්ස නායකයෙක් කවදා හෝ අපේ රටේ ලොකු වෙනසක් කරාවි

    • @user-mw1wu8lp3i
      @user-mw1wu8lp3i วันที่ผ่านมา

      Anurta hoda kiyapu nisda bn

  • @siripathuldewayalageharry8097
    @siripathuldewayalageharry8097 2 วันที่ผ่านมา +16

    අඩෝ වාසු , ඉංදියාව ,චීනෙ පිහිටෙන් ලංකාව දුවනව වගේ. අපේ පාර්ලිමේන්තුවේ 50% යනවිදිහටම රටත් යන්න ඇරියා.

  • @chandanirenuka9173
    @chandanirenuka9173 2 วันที่ผ่านมา +15

    වාසසෙදේවට දැන්නමි පැන්ෂන් යන්න කාලේ හරි

  • @krishperera5050
    @krishperera5050 2 วันที่ผ่านมา +8

    වාසු දෙව 😂😂එයා ත් එන්නේ අල්ලගෙන වගේ. අනේ මෙහෙම මහළු මඩමක් (පාර්ලිමේන්තුවේ බහුතරේ )

  • @user-mq8nb9cb5p
    @user-mq8nb9cb5p 2 วันที่ผ่านมา +14

    ලාල් ගේ පණ්ඩිත වචන නම් තියනවා... ඒඋනාට සිංහල උච්චාරණය හා භාෂාව හැසිරවීම අන්තිමයි.....

  • @vasanthibookshopvrmbooksho391
    @vasanthibookshopvrmbooksho391 2 วันที่ผ่านมา +10

    වාසුට ඇවිදින්නත් අමාරුයිනෙ. පාර්ලිමේන්තුවේ සේවය කරන්න පුලුවන්ද අප්පා

  • @SL_LIVE_NONSTOP
    @SL_LIVE_NONSTOP 2 วันที่ผ่านมา +25

    ඊලගට වාසු....
    ඊට මාසෙකට පස්සේ මයින්ද මාත්තියා...

    • @sampathabekoon6810
      @sampathabekoon6810 2 วันที่ผ่านมา +2

      ELAGATA ගාමිණී LOKUGE

    • @user-iz5en8gy3o
      @user-iz5en8gy3o 2 วันที่ผ่านมา +1

      ඇයි රනිල

    • @amindumalshan7655
      @amindumalshan7655 วันที่ผ่านมา

      😂

    • @KanchanaNelum-hv7fc
      @KanchanaNelum-hv7fc วันที่ผ่านมา

      ඊලග 75 ටිංටිං

    • @SaratchandraDissanayake
      @SaratchandraDissanayake วันที่ผ่านมา

      @@SL_LIVE_NONSTOP වාසුදේව ට ඉස්සර මහින්ද යයිද......

  • @buddhikairugal7371
    @buddhikairugal7371 วันที่ผ่านมา +1

    වාසුව ඉහලින්ම මෙ පාරත් පත්කරමු පාර්ලිමේන්තුවට❤

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 2 วันที่ผ่านมา +10

    රාසමානික්කම් උතුරට ගිහිල්ලා වෙනකතාවක් කොළඹට ගිහිල්ලා තව කතාවක්

    • @rukshandezoysa6171
      @rukshandezoysa6171 2 วันที่ผ่านมา +1

      True

    • @champaperera8487
      @champaperera8487 วันที่ผ่านมา +1

      කියලා වැඩක් නැහැ අපේ මෝඩ මිනිස්සු ඔක්කොම මිනිහට වශීවෙලා .

    • @rukshandezoysa6171
      @rukshandezoysa6171 วันที่ผ่านมา

      @@champaperera8487 yes.
      Rasamanikkam is not genuine.
      He's LTTE supporter. He will not take guns, but same ideology. He wants to rule North.
      Sinhala people are fools.
      Dont trust Rasa.

  • @danaramallawarachchi961
    @danaramallawarachchi961 2 วันที่ผ่านมา +7

    ලාල් සමහර තැන් වල ගැලපෙන්නේ නැති ප්‍රශ්න අහනවා...

  • @buddhikakumara9113
    @buddhikakumara9113 2 วันที่ผ่านมา +7

    ඇත්තටම පක්ෂ බේද නෑ හොද මනුස්සයෙක්

  • @rpsrajapaksha788
    @rpsrajapaksha788 2 วันที่ผ่านมา +12

    උ🎉ඔලත් පලයල්ල බං තොලොංචිවෙලා තරැණයින්ට තැන දීල හොරැ ටික

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 2 วันที่ผ่านมา +13

    මොනවා උනත් හොද මනුස්සයේක් තමයි රසමානික්කමි කියන්නෙ..
    පුලුවන්නමි මාලිමාව එක්ක එකතු වෙන්න

  • @PrasannaMendis-hx5ej
    @PrasannaMendis-hx5ej 2 วันที่ผ่านมา +30

    පව් අප්පා සම්බන්දන් රට වෙනුවෙන් වැඩ කරල කරල මහන්සිවෙලා ජීවිත කාලයම රට වෙනුවෙන් කැප කරල මියැදුනා.ඒ වගේම තමන්ගෙ වයස ගැනවත් හිතන්නෙ නැතුව තවත් රට වෙනුවෙන්ම කැපවෙන දේශපාලනඥයො පිරිසක් ඔහුට අවසාන ගෞරව දක්වන්න ඇවිල්ල.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 วันที่ผ่านมา +1

      🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣

    • @krishperera5050
      @krishperera5050 2 วันที่ผ่านมา +1

      😂😂😂😂👍

    • @malanilokuge7258
      @malanilokuge7258 2 วันที่ผ่านมา +1

      අනේ ඔව්.

    • @user-kf5vr8yd1l
      @user-kf5vr8yd1l 17 ชั่วโมงที่ผ่านมา

      👍🤣🤣🤣😭😭😭😂😂😂

  • @nimalfernando3362
    @nimalfernando3362 2 วันที่ผ่านมา +20

    R සම්බන්දන් වාසු මයින්ද රනිල් ඇත්තටම හැරමිටියෙන් ගිහින් හරි කොල්ලන් ට කෙල්ලන් ට අනාගතයක් හදන්න උත්සාහ කරන මිනිස්සු .අවුරුදු 75 ක් බැරි උනත් හෙට අනිද්දා ඒක කරනවා .

    • @NilminiAbeyratna
      @NilminiAbeyratna 2 วันที่ผ่านมา +1

      😂😂😂😂

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 วันที่ผ่านมา +1

      😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 วันที่ผ่านมา +1

      🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣🫣

    • @malanilokuge7258
      @malanilokuge7258 2 วันที่ผ่านมา +1

      ඔව් අනිවාර්යයෙන් .

    • @user-kf5vr8yd1l
      @user-kf5vr8yd1l 17 ชั่วโมงที่ผ่านมา

      👍😭😭😭😭😭😭😂

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 2 วันที่ผ่านมา +6

    We like Mr Rasamanikkam is very genuine person

  • @Gaminikumara51
    @Gaminikumara51 2 วันที่ผ่านมา +8

    රටට අභිමානයක් වන මිනිසෙක්

  • @keerthipala7438
    @keerthipala7438 17 ชั่วโมงที่ผ่านมา

    ගරු සම්බන්දන් හිටපු ව්පක්සනායකතුමනි ඔබතුමාට නිවන්සැප ලැබේවා

  • @BandaraSenarathna-mg6zu
    @BandaraSenarathna-mg6zu วันที่ผ่านมา

    ආර්.සම්බන්ධන් හොද මනුස්සයෙක් . අනුර සහෝදරය නිතරම මතක් කරනව. නිවන් සුව ලැබේවා .එතුමට.

  • @chethanenanayakkara1550
    @chethanenanayakkara1550 วันที่ผ่านมา

    මේ වගේ මිනිස්සු පාර්ලිමේන්තුවේ ඉන්නම ඕනේ.උගත් බුද්ධිමත් නියෝජනයක්.❤

  • @pradeepjayasekara9308
    @pradeepjayasekara9308 2 วันที่ผ่านมา +3

    වයස අවුරුදු 70 ට වඩා මාසයක් හෝ පාර්ලිමේන්තුවෙ කිසිවකුට හෝ සිටීමට ඉඩ නොදිය යුතු නීතියක් ගෙන ඒමට බල ක ල යුතුයි

  • @user-fm8gp2zf9r
    @user-fm8gp2zf9r 9 ชั่วโมงที่ผ่านมา

    🧭 මාලිමාවට ජයවේවා අනුර කුමාර සහොදරයට ජයවේවා අපි කළුතර බදුල්ල දෙහිඅත්තකණ්ඩිය යාපනේ❤❤

  • @sudheshwijerathna6464
    @sudheshwijerathna6464 วันที่ผ่านมา

    රාසමාණික්‍යම් පාර්ලිමේන්තුවේ කතා කලත් වැදගත් කථාවක් කතා කරන්නෙ. හොද නායකයෙක්

  • @klennyfernando8454
    @klennyfernando8454 2 วันที่ผ่านมา +6

    වාසුදේව එකපාරම වයසට ගියා වගෙර් .මොනවා කියන්නද..

    • @hintonwickramasinghe9476
      @hintonwickramasinghe9476 2 วันที่ผ่านมา +1

      වාසුදේව is a honest politician
      He is more than 80 years age
      ඇහැලියගොඩ people respect him without considering his policies
      He appears in court for poor estate workers free of charges without considering the race

  • @rmggpunchibandara5132
    @rmggpunchibandara5132 วันที่ผ่านมา +1

    මම කාටවත් අපහාස කරණවා නෙවෙයි ඒත් ඇවිදගන්නබැරි මේ නාකි හැත්ත මේරට විනාස කරණවා මෙහොර නඩේ වේගෙන් පන්නා මාලිමාව රජය බිහිකලයුතුමයි මාලිමාවට ජයවේවා

  • @dilanrajiv2770
    @dilanrajiv2770 12 ชั่วโมงที่ผ่านมา

    Mr Rasamanikkam - super feedback !

  • @User29438
    @User29438 2 วันที่ผ่านมา +4

    කුනුහරුප වාසු නෙද්දකිං මුන්ට ඇවිද ගන්න බෑ පුකෙන් ගිහින් හරි පාර්ලිමේන්තු ගව ගාලට යන්න ඇත්නම්

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 วันที่ผ่านมา +1

      👍🏾👍🏾👍🏾🫣😭😩😫බල ලෝභී කෑදර දේශපාලූ
      පල් හොරු කාලකන්නි තක්කඩියන්ගේ තන්හාව.

    • @hintonwickramasinghe9476
      @hintonwickramasinghe9476 2 วันที่ผ่านมา

      NPP idiots don't know kunuharupa

  • @udenikumarihamy5345
    @udenikumarihamy5345 วันที่ผ่านมา +1

    හොදින් ඉගෙනගෙන අනාගතයේ රටට වැඩදායි
    පුද්ගලයකු වන්න ජයවේවා

  • @nishantharanathunga1298
    @nishantharanathunga1298 2 วันที่ผ่านมา +5

    රහසමානික්ලාටත් කොහොමත්..ලොකු කුට්ටියක් හම්බවෙනවා නම්..ඌව තමයි තෝරා ගන්නේ...රටට ජාතියට හෙන ගැහුවත් කමක් නෑ...තමන්ට වාසි කුට්ටිය ලොකුයි නං..ඒ පැත්තට හෝයියා..මුන් රට විනාශ කරපු එවුන්...මුං මෙච්චර කල් රටට ද්‍රෝහි වෙච්ච එවුන්..මුං මෙච්චර කල් රට බංකොලොත් කරපු උන්...කියලා උන්ව ප්‍රතික්ෂේප කිරීමක් නැහැ..තමන්ට හම්බවෙන කුට්ටිය ප්‍රමාණය මත තමයි ඡන්දය...රට ගැන හිතලා හරි තැන හිටගනින් රහසමානික්කම්...සිංහලෙන් දෙමළෙන් ඉංග්‍රීසියෙන් පාර්ලිමේන්තුවේ බෙරිහන් දුන්නට වැඩක් නැහැ...බිමේ හරි තැන හිටගනින්...තමන්ගේ මිනිස්සු ගැන හිතලා හිටගනින්..ඉපදුනු දා ඉදලා දුක් විඳලා අහිංසක දෙමළ මිනිස්සු ගැන හිතලා ඒ තැනින් හිටගනින්..දුප්පත් මිනිස්සුන්ගෙන් වාසි ගන්නේ නැතුව...

    • @champaperera8487
      @champaperera8487 วันที่ผ่านมา

      භාශා තුනෙන් බොරුවට බෙරිහන් දෙනවා ,තනිකරම අවස්ථාවාදී දේශපාලකයෙක් ඔය .කොලඹ ඉදගෙන සුරසැප විදිමින් ,පාර්ලිමේන්තු ව ඇතුලෙ වීරයෝ වෙලා ඉන්නවා අපේ මෝඩයොත් රැවටෙනවා

    • @user-kf5vr8yd1l
      @user-kf5vr8yd1l 17 ชั่วโมงที่ผ่านมา

      👍🔥

  • @wesakwijeratne5017
    @wesakwijeratne5017 วันที่ผ่านมา +2

    ලාල් කොහොමහරි මොකක් හරි ඇතුලට රිංගලා විව්ස් ගන්න ට්‍රයි කරනවා.මළ ගෙයක් උනත් ආතල්.මාධ්‍ය දුප්පතෙක් ඇත්තටම

  • @bodhagamarathana3948
    @bodhagamarathana3948 2 วันที่ผ่านมา +14

    Npp❤❤❤❤

  • @amilasuranji2224
    @amilasuranji2224 วันที่ผ่านมา +1

    තාරුණ්‍යය ජයගත් රටක් නෙවෙයි ...මහල්ලු ජයගත් රටක් 😢😢😢😢

  • @RadleyLowrance
    @RadleyLowrance วันที่ผ่านมา +1

    අවුරුදු 75 කල්ලියක් ඉන්නවා පාර්ලිමේන්තුව බදාගෙනදැන් ඇති තණ්හාව අතඇරලා මිය දියල්ලා .

  • @kamil-gulawita
    @kamil-gulawita 2 วันที่ผ่านมา +2

    නොදකින් මේ වාසු දේව කාලකන්නියා තාම පාර්ලිමේන්තුවෙ නේද. නොදකින් මැරිලා යන්නේ නැති හැටි, තරුණයෙකුට ඒ අවස්ථාව දෙන්නේ නැතිව. තොපි නැවත උපදින්නේ තිරිසන් ආත්ම, භූත ආත්ම වල

  • @RadleyLowrance
    @RadleyLowrance วันที่ผ่านมา +1

    දැන්වත් තේරුම් ගනිල්ලා වයසයි කියල දැන් පැත්තකට වෙලා හිටියන හොඳයි වාසුදේව .රට භාරගන්න තරුණ පරම්පරාව රිදිලා පලයල්ලා දැන් .

  • @palikiridena2796
    @palikiridena2796 วันที่ผ่านมา +2

    the little boy should be a politician one day good luck

  • @mohamedkamileen3280
    @mohamedkamileen3280 2 วันที่ผ่านมา +3

    Npp jaya wewa ❤❤❤

  • @sampathkumara6717
    @sampathkumara6717 2 วันที่ผ่านมา +4

    නෑ නෑ මෙයාලට හොඳ නරක වැඩක් නෑ... චන්දෙ ප්‍රකාශ කරපු ගමන් මෙයාලගෙ ඉල්ලීම් වලට වැඩියෙන්ම දෙන එකාට දෙමළ මිනිස්සුන්ගෙ චන්ද ටික විකුනනව... මුන් දෙවිවරු වගේ සැපගන්නව අහිංසක දෙමළ මිනිස්සු අපා දුක් විඳිනව... අන්තිමට අපිටත් නෑ උන්ටත් නෑ.. මැරුණු කෙනත් මැරෙන්නෙ නෑ කියල හිතාගෙන මැරෙනකම්ම කරේ ඔය බලු වැඩේ තමා... මළ පෙරේතයො...

    • @champaperera8487
      @champaperera8487 วันที่ผ่านมา

      සම්පූර්ණ ඇත්ත .කොලඹ ඉදන්‍ රජසැප විදිමින් වැදිබන දෙසමින් මිනිස්සු රවට්ටමින් ජාතිවාදය වපුරමින් ඉදල මැරිලා යනව .තමන්ගේ පැවැත්මට ඔක්කොම

  • @israelsamaje
    @israelsamaje 2 วันที่ผ่านมา +3

    වාසු වගේ අය තමයි අපිබඊශ්‍රායල් ඇවිත් බලා ගන්නෙ.අපේ රටේ පාර්ලිමේන්තුවේ😂

  • @sudanapoli6016
    @sudanapoli6016 2 วันที่ผ่านมา +2

    Budusaranai lal ❤❤❤❤

  • @dr.damayanthijayawardane8080
    @dr.damayanthijayawardane8080 2 วันที่ผ่านมา +2

    Mr. Shankiyan is one of my favorite politicians. Feel you are a honest and good politician like Mr. ANURA DISANAYAKE.

  • @CAW-dw8wi
    @CAW-dw8wi 2 วันที่ผ่านมา +7

    මෛන්ද මාතියාට කලින් වාෂු මාතියා යයි වගේ

  • @haroldperera697
    @haroldperera697 2 วันที่ผ่านมา +7

    Rata vanasapu naaki තවමත් rata vanasamin ඉන්නවා ..🤔

  • @vipulakularathne3664
    @vipulakularathne3664 วันที่ผ่านมา +1

    වාසුදේව.... ඇවිද ගන්න බැරි මිනිස්සු දැක්කද රට පාලනය කරනවා

  • @NadeeThennakoon-zh2vn
    @NadeeThennakoon-zh2vn วันที่ผ่านมา

    නාකි සෙට් එක ගෙදර නවතා දමවු...👍👍👍👍

  • @user-mz5hn5eb5l
    @user-mz5hn5eb5l 2 วันที่ผ่านมา +7

    Lal Ayye your great ❤️✅

  • @user-iq8et9to3c
    @user-iq8et9to3c 2 วันที่ผ่านมา +1

    වාසුටත් ටිකටි එක ලග ලග එනබව පේනවා.

  • @tharukashehani9810
    @tharukashehani9810 2 วันที่ผ่านมา +2

    වාසු ඔයා දන් ගෙදරට වෙලා ඉන්න පව් ඔයා අවිදින්නත් බෑ දුක හිතෙනවා

  • @user-ft1fe3kz8y
    @user-ft1fe3kz8y 2 วันที่ผ่านมา +1

    Rasa you are a clever n skillfull politician. I like the way you expressions ideas.❤

  • @AmalSiridewa-ob2xg
    @AmalSiridewa-ob2xg 2 วันที่ผ่านมา +4

    Next වාසු 😂😂😂

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 วันที่ผ่านมา

      👍🏾🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣

  • @lakshitha1366
    @lakshitha1366 11 ชั่วโมงที่ผ่านมา

    මාලිමාවට ජය වේවා රටට ජය වේව..❤❤

  • @DharmasenaGamage-vs3cd
    @DharmasenaGamage-vs3cd วันที่ผ่านมา

    සම්බන්දන් මැතිතුමනි ඔබ තුමාට අජරාමර නිවන් සුව ලැබේවා

  • @PalithaHewage-fx9ot
    @PalithaHewage-fx9ot 2 วันที่ผ่านมา +5

    වාසුදේව muuta ඇවිද ගන්නවත් beha eth mewa dala යන්නේ neha😊

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 วันที่ผ่านมา

      👍🏾🫣😩😭😫බල ලෝභී කෑදර දූෂිත
      දේශද්‍රෝහී තණ්හාධිකයෝ. 🫣😩
      අත්හරින්නම බැහැ.🫣😩😭😫

  • @surangasujeewapetersz1229
    @surangasujeewapetersz1229 2 วันที่ผ่านมา +5

    NPP ❤❤❤🎉🎉🎉

  • @PremaratneGallage-fk3lz
    @PremaratneGallage-fk3lz วันที่ผ่านมา +1

    මේක තමයි 13 ගන්න තියෙන පහසුම ක්‍රමය.

  • @ritchietaylor777
    @ritchietaylor777 2 วันที่ผ่านมา +1

    වාසු.... ඔන්න මෙන්න ...

  • @bettyalphona526
    @bettyalphona526 2 วันที่ผ่านมา +2

    නාකි රිලවු තාම නාකි වෙලත් දෙසපාලනේ පැන්ෂන් යන්නැද්ද

  • @user-hp6ik5hz1c
    @user-hp6ik5hz1c 2 วันที่ผ่านมา +2

    නියම කොල්ලෙක් ශානික්

    • @rukshandezoysa6171
      @rukshandezoysa6171 2 วันที่ผ่านมา

      No. Cant trust. He's LTTE. without guns

  • @judefernando9508
    @judefernando9508 2 วันที่ผ่านมา +2

    හයියෝ වාසු අපේ බදු මුදල්.

  • @hiranthadesilva
    @hiranthadesilva วันที่ผ่านมา

    ඉස්සර තමයි...බාහු වාසු අමතන රැලි බැලුවෙ...දැන් නම් උන්ටත් එක්ක අමතනවා

  • @shehanigamage9521
    @shehanigamage9521 2 วันที่ผ่านมา +5

    වාසුදේව වාසුදේවයාට ඇයි සහෝදරයා කියන්නෙ 😂

  • @ruwanka18
    @ruwanka18 วันที่ผ่านมา

    දේශපාලන බිමේ ඉන්න ඕන කෙනෙක්...

  • @thisaraasanka6547
    @thisaraasanka6547 2 วันที่ผ่านมา +2

    ඇද්ද ලාලෝ උබට අහගත්තා
    අනුරව උඩ තියන්න ගියා. යකෝ ඕක මලගේදරක්

  • @samankumar1474
    @samankumar1474 2 วันที่ผ่านมา +2

    මටනම් පේන්නේ ඊලගට වාසුදේව වගේ

  • @jeancleomate
    @jeancleomate วันที่ผ่านมา

    දක්ෂ දේශපාකයෙක්. ❤

  • @sisirajayanthe2764
    @sisirajayanthe2764 2 วันที่ผ่านมา +2

    අනේ ඕකුං හරි හොදයි බං....ජාතිවාදය වපුරන උං තමා උන්ගෙ ඔලු කෑවෙ

  • @user-vu2mv3lf8z
    @user-vu2mv3lf8z 2 วันที่ผ่านมา +1

    අපි ඒ කාලේ කිව්වෙත් බාහු බස්සා,වාසු වස්සා කියලා .

  • @user-pq9fo9ny7u
    @user-pq9fo9ny7u 2 วันที่ผ่านมา +3

    He is best one

  • @warnchan7060
    @warnchan7060 วันที่ผ่านมา

    තරහට විහිලුවට නෙමෙයි,,සම්බන්දන් මහත්තයට අවු 91ක් වෙලත් අපි වෙනුවෙන් රෝදපුටුවෙන් අාවා, එතුමට ස්ට්‍රෙචර් එකෙනුත්(ලෙඩුන් උස්සන් යන අැඳෙන්)පාරලිමේන්තු අැවිල්ලා ලෝක වාර්තාවකුත් තියලම තමයි සමුගන්න තිබුනේ. තරුනොයොත් නෑනේ ඔිවා කරන්ඩ.

  • @Thukuliya.123
    @Thukuliya.123 วันที่ผ่านมา

    ලස්සනයි ඒයා..❤❤❤❤

  • @chandraniherath1043
    @chandraniherath1043 วันที่ผ่านมา

    දැන් මෙයාට ඇවිද ගන්ටත් බෑනේ.

  • @r.b.anderson7649
    @r.b.anderson7649 6 ชั่วโมงที่ผ่านมา

    Wasu dewaඩන් පිනක් දාහමක් කර ගත්තොත් ඔහ්න්දයි නෙද කරපු පව් වලට.

  • @jayaweeraapa9273
    @jayaweeraapa9273 2 วันที่ผ่านมา +2

    සින්හල බෞද්ද ජනතාවගේ වීරවරයෙක් ල්ක්ශ්මන් කදිරගාමර් මහතා
    ඔහු ට සියලු බෞද්දයෝ නය ගැතියි
    බුදු රාජානන් වහන්සේගේ තෙමගුල සිදුවුන වෙසක් පොහොදින
    ලෝකෙම නිවාඩු දිනයක් බවට පත්කලා
    සැම බෞද්දයෙක්ම පහනක් දල්වා එතුමා සිහිපත් කලයුතුව ඇත
    එතුමා මෙලවට බිහිකල දෙමව් පියන්ටද පින් අනුමොදන් කලයුතුව ඇත
    දැහැමි අදහස් ඇති සින්හ බෞද්දයන්
    දූශිත දේශපාලුවන්ගේ ග්‍රහනයට අසු වි නන්නත්තාර කර ඇත

  • @subatheja7574
    @subatheja7574 2 วันที่ผ่านมา +2

    පපයා ....රටටම සාපයක් වුන අපතයෝ.....

  • @ukuk1581
    @ukuk1581 วันที่ผ่านมา

    දමිල ජනතාව රවට්ටල තම ජීවිතය
    සුකිත මුදිත කරගත්ත තවත් එක්
    පීලීලයක් රාසමානි.😢😢😢😢

  • @vijerathnamanju7986
    @vijerathnamanju7986 วันที่ผ่านมา

    කැමැති ම.කෙනෙක් .❤

  • @user-rl5ex8px5p
    @user-rl5ex8px5p 2 วันที่ผ่านมา +1

    මයිනා ගිහින් මල් මාලා දානවා .චන්දෙ කඩා ගන්න . නොදකින් මයිනා

  • @dilrukshiweerakoon6776
    @dilrukshiweerakoon6776 2 วันที่ผ่านมา +3

    ප . . යා. තනියට පලෙයන්.plz

  • @LakshmanJeewantha
    @LakshmanJeewantha วันที่ผ่านมา +1

    කේවල් නොකර පටු දේවල් නැතුව කටයුතු කිරීම වැදගත් . රට සමුර්දිමත් නම් 13 සාමාන්‍ය මිනිසුන්ට ඕනෙ නැහැ . නමුත් දේශපාලකයන්ට ඕනෙ. එකට උතුරටත් දකුණටත් පොදුයි.

  • @janakafranando497
    @janakafranando497 วันที่ผ่านมา

    මෙතුමා හොද උගත් බුද්ධිමත් මහත්මයෙක්

  • @lakmalilakmali1146
    @lakmalilakmali1146 วันที่ผ่านมา

    පාර්ලිමේන්තුවේ යින්න සිංහල බහුතරයට වැඩිය රාසමාණික්‍යම් හොඳයි

  • @sampathramanayaka3421
    @sampathramanayaka3421 2 วันที่ผ่านมา +2

    AKD❤SRILANKA ❤MALIMAWA ❤

  • @JagathSooriyakumara-wf4bm
    @JagathSooriyakumara-wf4bm วันที่ผ่านมา

    යුද්දය කාලයෙ jvpවැඩ කරපු ව්දිහ මතක්කරලා බලන්ඩ ,එහෙම බැලුවම ඔවුන්ට රටෙහි ආනාගතය ගැන හිතන්නවත් බැහැ

  • @Tharidu_1224
    @Tharidu_1224 2 วันที่ผ่านมา +1

    රාසමානික්කම් ඉතින් වටේ ගීන් ගිහින් රනිල් ට ජැක ගහයි

  • @belsonkarunahalu1018
    @belsonkarunahalu1018 วันที่ผ่านมา

    වාසුදේවට තමයි ඊලගට අවසාන ගරැ බුහුමන් දක්වන්න වෙන්නේ

  • @priyanthialwis8811
    @priyanthialwis8811 วันที่ผ่านมา

    Shanakyam god bless my favorite politician in Sri Lanka ❤❤

  • @sandilaad
    @sandilaad 2 วันที่ผ่านมา +1

    ❤❤❤